Malak Une (මලක් උනේ) Official Cover - Madhawa Peiris Ft Amarasiri Peiris

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 1,5 тыс.

  • @madhawapeirisofficial
    @madhawapeirisofficial  Год назад +787

    ආදරණීය සහෘද රසික රසිකාවනි,
    ප්‍රථම ගීතය වෙනුවෙන් ඔබ සැම ලබාදුන් ඇගයුම මාගේ ඉදිරි ගමනට ඉමහත් දිරි ගැන්වීමක්ම විය.
    තවත් සුපුරුදු ගීතයක ප්‍රතිනිර්මාණයකින් පසුව ජනාදරයට පාත්‍රවූ විචිත්‍ර තනු නිර්මාපකයන්ගේ නව ගීත කිහිපයක්ම නුදුරේම ඔබට තිළිණ කිරීමට අවශ්‍ය කටයුතු මේ වනවිටත් සැකසෙමින් පවතී.
    එතෙක් මා හා රැදී සිටින්න.!!
    -මාධව පිරිස් -

    • @amalichithranagani4146
      @amalichithranagani4146 Год назад +15

      වෙනසක් හොයන්න බෑ දෙවියනේ.පුදුම තරම් රහක්.සුභ පැතුම් ඔබට.ආරම්භය ආශීර්වාදයක්ම වේවා..!!

    • @sandaaa-or4wi
      @sandaaa-or4wi Год назад +14

      පිය පුතු සුසංයෝගය හරිම සුන්දරයි.රූපයෙන්වත් හඬින්වත් පොඩිම වෙනසක්වත් හොයන්න බැරි තරම් ..
      හරිම ලස්සනයි ..හැමදාමත් ආදරේ කරන අමරසිරි පීරිස් මහත්මාට නිදුක් නිරෝගීභාවය ලැබේවා.🙏🙏🙏🙏

    • @JaydenliamFernando-kp5os
      @JaydenliamFernando-kp5os Год назад

      💐💚

    • @NightingaleN
      @NightingaleN Год назад +4

      අති විශිෂ්ට යි... මාද ව මල්ලි 🙏

    • @damayanthiperera-zx9dt
      @damayanthiperera-zx9dt Год назад +3

      Harima mihari katahada. Yahapathakma wewa.

  • @CuteNatureGirl
    @CuteNatureGirl Год назад +206

    2000න් පස්සේ නංගිලා මල්ලිලා කවුද ඉන්නේ මේක බලන? මේ වගේ සංගීතය, වචන, හඩවල් අසමසම රසයක් තියන ලස්සන නිර්මාණ බලන්න.... කලා රසය ගොඩක් උසස් නිර්මාණ.... ❤❤✌️

  • @samsonperera1126
    @samsonperera1126 Год назад +136

    ඇත්තටම අමරසිරි පීරිස් මහත්මයාට පුතෙක්....ගායක පුතෙක් ඉන්නවා කියලා දැනගත්තේ අදයි....කොයි තරම් සතුටක්ද....? දෙදෙනාටම දීර්ඝායූ....!

    • @nilanthiedirisinghe9942
      @nilanthiedirisinghe9942 Год назад +1

      Very beautiful

    • @madhawapeirisofficial
      @madhawapeirisofficial  Год назад +5

      Bohoma sthuthi

    • @SLshortking1
      @SLshortking1 5 месяцев назад +1

      ස්වයංජාන පරම්පරාගත රූපකාය හා වාග් විලාශයකින් හෙබි අපූරු තරුණයා ❤

  • @malikachandrasekara7616
    @malikachandrasekara7616 Год назад +69

    පියාගේ අඩි පාරේ යන පුතෙක්.හරිම ආඩම්බර යි . ගැඹුරැ ස්වරය භාවනා වක් වගේ. හදවතින්ම සුභපැතුම් ...

  • @nishadiwijesinghe5488
    @nishadiwijesinghe5488 Год назад +299

    පුදුමත් උනා..එතුමාගෙ පුතා දුටුවෙ පළමුවරටයි..ඒ තරම්ම සතුටු හිතුනා..අමරසිරි පීරිස් මහත්මයා මෙවන් පුත් රුවනක් දැයට දායාද කිරීම වෙනුවෙන් 🙏❤️💐 ඔහු ගයන අපූරුව.. කිසිම ආයසයකින් තොරව..දෙතොල් සෙලවෙන්නේද ඉතාමත් අඩුවෙන්..ඇස්වහ කටවහ නෑ,බොහොම අනර්ඝයි..වීඩියෝව නොබලා ඇසුවොත් හිතාගන්න බෑ, පියාණන්ද,පුතණුවන්ද ඒ ඒ කොටස් ගයන්නේ කියා..සුභ පැතුම් හදවතින්ම , ජය ප්‍රාර්ථනා කරමි..තෙරුවන් සරණයි !!!❤️🙏

    • @madhawapeirisofficial
      @madhawapeirisofficial  Год назад +16

      Bohomathma sthuthi obata

    • @erindslive818
      @erindslive818 Год назад +2

      Wow beautiful ♥️🥰🥰🥰🥰💗💞🥰

    • @lalindamaduranga6339
      @lalindamaduranga6339 Год назад +8

      ජයන්ත පීරිස්
      පිලියන්දල මැදි විදුහලේ දායාදයක්..
      අපි දෙන්නා එකට පාසැල් ගිය ඒ කාලය..... ඉතා සුන්දර මනුස්සයෙක් ඉතාලියේ පදිංචියට හියාට.....
      ගොඩක් අය දන්නේ නැ අමරසිරී මහත්මයට පුතෙක් ඉන්නබව.... තව ඉන්නවා දියණියන් 4ක්...
      ගායනය සුපිරී.... ඒක අයේ අහන්න දෙයක් නෑ.... ජයන්ත අයියගේ...
      මම මධූ.....

    • @dilangordon6500
      @dilangordon6500 Год назад

      ❤❤❤❤

    • @praemkulathilake2111
      @praemkulathilake2111 Год назад +3

      මගේ විප්‍රයෝගය වී තිබුණේ පැරණි අපේ පරපුර ඉසිඹු ලෑ පසු ඒ යෂ්ඨිය ගනු ලබනුයේ කවරෙක්දැයි යන්න මතයි..
      බියක් නෑ.
      අපේ සිතිවිලි ආදරය කරනා පරපුරක පසුකථනය
      ඔවුන් කරනවා සත්තයි...!

  • @niranjalasudarshani4635
    @niranjalasudarshani4635 Год назад +18

    පියාගේ හඩේ තිබෙන ගැඹුරු බව, බර බව ඔබතුමාගේ හඩේ නෑ ඒක මගේ අවංක අදහස.නමුත් ඔබතුමාට අනන්‍ය වූ වෙනම රහක් තිබෙනවා.සුභ පැතුම් ♥️

  • @suneepathirage8705
    @suneepathirage8705 Год назад +61

    තාත්තගේ හඩටම සමානයි..හරිම ලස්සනයි තෙරුවන් සරණයි දෙදෙනාටම

  • @ravanking9865
    @ravanking9865 Год назад +11

    කොහෙද අප්පා මෙච්චර කල් හිටියේ. අමරසිරි පිරීස් මහත්තයා එතුමා වගේම සුපිරි දක්ෂ පුතෙක් හදලා තියෙනවා අපිට තවත් කාලයක් මේ ගීත වෙනස් නොවී අහන්න පුළුවන් . ඔබ දෙදෙනාටම ජයෙන් ජය

  • @kanchanawaththearachchi656
    @kanchanawaththearachchi656 Год назад +15

    ජීවිතයේ නොයෙකුත් ප්‍රශ්න මැද්දෙ තවත් ප්‍රශ්නයකට හිත කලකිරීමකින් ඉන්න වෙලාවක හරිම අහම්බෙන් දැකපු මේ සිංදුව නිසා ලොකු සැහැල්ලුවක් දැනුනා...ඔබ දෙපලගේ කටහඬ හරිම ලස්සනයි.....භාවනාවක් වගේ..... බොහොම ස්තූතියි.... පිය පුතු දෙදෙනාටම සුභ පැතුම් ....නිදුක් නිරෝගී වාසනාවන්ත, ආයු බොහෝ වූ ජීවිතයක් ප්‍රාර්ථනා කරනවා!!!

  • @senehedheera
    @senehedheera Год назад +98

    ඉතාමත් අනර්ඝයි මාධව ....පියාණන්ගේ අඩිපාරේ තවත් බොහෝ දුර යන්නට හැකිවේවා !!! ජය පතමි ...

  • @slmusicvideo9657
    @slmusicvideo9657 Год назад +9

    හැම ගායකයෙක්ටම පිරිමි දරුවෙක් ඉපදේවා❤️❤️

  • @damayanthi1420
    @damayanthi1420 Год назад +7

    මාධව, සන්ඛ, සංඛනී,නදිමාල් කල්හාර,අපූරුයි ❤❤❤

  • @AwanthiKarunathilaka
    @AwanthiKarunathilaka Год назад +15

    ඔබේ හඬත් හරි ගැඹුරුයි.. මධුරයි. පියාණන් සේම කලා කෙත හැඩ කරන්නට සුබ පැතුම්...

  • @iyanthiperera
    @iyanthiperera 9 месяцев назад +1

    අනේ අපි හරි පිංවන්තයි කියලා හිතෙනවා අමරසිරි මහතාගේ මධුර හඬින්ම පුතණුවන් සංගීත ලෝකයට දායාද කිරීම දකින්නට ලැබීම. මිල්ටන් මල්ලවආරච්චි, මර්වින් පෙරේරා,චන්ද්ර ලේඛා පෙරේරා වගේ තවත් අපේ හද බැඳගත් කටහඬ වලට දරුවන් දායාද කර ඇති ඔබ සියඵ දෙනාට බොහොම පිං. ඔබ සියඵ දෙනාට ජයෙන් ජයම වේවා!

  • @yasanathdhammikabandara1583
    @yasanathdhammikabandara1583 Год назад +23

    අනර්ඝයි.
    මම කැමතියි මා ලියූ
    සුරේෂ් සංගීතවත් කළ
    ඔබ පියාණන් ගායනය කළ
    මේ ආලවන්ත වීදියේ ගීතයත්
    ඔබේ හඬින් අසන්නට.

    • @madhawapeirisofficial
      @madhawapeirisofficial  Год назад +5

      Bohoma sthuthi Doctor. Ma ithamath priya karana song ekak Alawantha weediye.Idiriyedi Uthsahayak gamu.

  • @dila9298
    @dila9298 Год назад +41

    සුපිරි... නියම හඬ ගැලපීම. පෙරනිමිත්තක් ඒ අමරණිය කට හඬ තවත් කල්පයක් කල් පවතීවි. දීර්ඝායුෂ වේවා.

  • @nilakshikurera7165
    @nilakshikurera7165 Год назад +19

    සදා අමරණීය ගීයක් හැඩ කළ ඒ අමරණීය හඬ එලෙසම පිහිටා තිබීම මහත්ම වූ භාග්‍යයක්......ඔබතුමන්ගේ ඉදිරි ගමනට සුබ පැතුම් 💐

  • @malkanthikodithuwakku4791
    @malkanthikodithuwakku4791 Год назад +12

    ඔබට ඉදිරියටම යන්න මම සුභ ප්‍රාර්ථනා කරනවා... අමරසිරි පීරිස් මහතා ඔබ වැනි පුත් රුවනක් මේ ක්ෂේත්‍රයට දායාද කිරීම වාසනාවක්.....❤

  • @supunjayaweera4407
    @supunjayaweera4407 Год назад +16

    සාමාන්‍යයෙන් හඬ පිහිටද්දි එක් පරම්පරාවක ඉඳන් ඊට අනුයාත පරම්පරාවට ඒ හඬ උරුම වීම අඩුවෙන් දකින දෙයක්. දෙවනි පරම්පරාවට තමයි බොහෝ වෙලාවට හඬ පිහිටන්නෙ. මේක ඇහුවම පුදුම සතුටක් දැනුනා ආදරය කරන ගායකයෙකුගෙ හඬම එතුමාගේ පුත්‍රයාටත් එලෙසින්ම පිහිටා තිබීම පිළිබඳව. ඒ වගේම මේ ගීතයේ මුල් රසය පවත්වාගෙන නැවුම් ආකාරයකින් ඉදිරිපත් කිරීම පිළිබඳවත් ඔබ දෙපළටම ස්තූතිය සහ ආදරය. මාධවගේ සංගීත දිවියට සුබ පැතුම්. ❤️

  • @nilankapriyangani8439
    @nilankapriyangani8439 Год назад +11

    අමරසිරි පීරිස් මහත්මයාගේ කටහඩම අහන්න ලැබීම හරිම සතුටුයි.මේ සිංදු වලට අපි පුදුම විදිහට ආදරේ කරනවා.තවත් ඔබගෙන් ගීත බලාපොරොත්තු වෙනවා .ඔබට සුබ පැතුම්❤❤❤

  • @edirimuniranga3546
    @edirimuniranga3546 Год назад +18

    ඇත්තටම සතුටුයි මම අද දැක්කෙ ඇහුවේ ...ජය සහෝදරයා ඉස්සරහට අපිට අවශ්‍ය හඬක්

  • @buddhikaedirisinghe5748
    @buddhikaedirisinghe5748 11 месяцев назад +1

    සුභාවිත ගීතය හා මුසුව නව සම්ප්‍රදායක් බිහිකළ ප්‍රවීණ සංගීතවේදී අමරසිරි පීරිස්ගේ තවත් මියුරු ගීතයක්.සිය පුතණුවන් සමඟ ගැයුණු වගයි!ඔබගේ කටහඬ මට දැනෙන්නේ තාත්තාව ජීවමාන කරන්නාක් මෙනි.පුතාගෙ හඬ නළවනව.

  • @lakeshgunasekaramalan
    @lakeshgunasekaramalan Год назад +3

    සුපිරියි ... මොනව උනත් තාම හදවතට දැනෙන්නෙ අමරසිරි මහත්මයාගේ ගේ කටහඬ තමයි
    මාධවගේ ප්‍රවේශය බොහොම වටිනවා මේ වගේ කාලෙක

  • @chathurachatura9585
    @chathurachatura9585 Год назад +5

    දැකපු ගමන් අදහාගන්නත් බැරිවුනා හීනයක් වගේ අමරසිරි පීරිස් මහතාගේම හඩ තවත් ඉදිරියට භාවනාවක් වගේ එතුමාගෙ පුතනුවන්ගේ හඩිනුත් අහන්න ලැබෙන එක ගැන.....අනේ තවත් මේ වගේ ලස්සන සින්දු හැම එකකම මාදව අයියගෙ වොයිස් එකෙනුත් කරලා අපිට අහන්න සලසලා දෙන්න සුරෙශ් මාලියද්ද මහත්තයෝ ....තෙරුවන් සරනයි

  • @deeptha.1147
    @deeptha.1147 Год назад +10

    දැන් අහන්න තියෙන සිංදු එක්ක බලනකොට මේ සිංදු භාවනාවක් වගේ හදවතට.❤

  • @dilanhettiarachchi2369
    @dilanhettiarachchi2369 Год назад +1

    විශිෂ්ට ගණයේ නිර්මාණයක්..ගායනයක්..අද තමයි ඔබතුමා හඳුනාගත්තේ...අමරසිරි පීරිස් මහතාට දියණියක් සිටින බව විතරයි දැනන් හිටියේ.. පියාගේ අඩිපාරේ යමින් ඉදිරියටත් නව නිර්මාණ ගෙන ඒමට ඔබට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි..🙏🙏

  • @sarathjayasinghe4826
    @sarathjayasinghe4826 Год назад +7

    අද තමයි දන්නේ අමරසිරි පීරිස් මහත්මාගේ පුත් ඔබ බව,හරිම සතුටුයි ,තාත්තා වගේ ඔබත් අපට වටිනා ගීත මතකයන් ලබා දෙන්න.

    • @madhawapeirisofficial
      @madhawapeirisofficial  Год назад +1

      Idiriyedi nawa nirmana kihipayak idiripath kirimata sudanamin sitinawa. Bohoma sthuthi obata

  • @GAMESHOUSE
    @GAMESHOUSE 11 месяцев назад +2

    දීර්ඝ අායු අමරසිරි පීරිස් මහත්මයටත් පුතාටත් ,දිගටම මේවැනි ගීත අපිට ලබාදෙන්න ❤❤❤❤

  • @amayasadamali2635
    @amayasadamali2635 Год назад +3

    ඔබතුමා කොහෙද මෙච්චර කල් හිටියෙ.. වෙනත් ලෝකෙකින් ආවද? මෙච්චර ලස්සන කටහඬක් ඇයි අපිට මින් පෙර අහන්න සැලසුවේ නැත්තෙ. අලුත් නිර්මාණ ගොඩාක් ඕනෙ අහන්න. පින් සිද්ධ වෙයි. 💖

  • @erandadliyanage3878
    @erandadliyanage3878 Год назад +1

    මගේ දරුවන්ටත් ඒ ගීත ඒ විදියටම අහන්න පුලුවන්.. සුභපැතුම් මහත්වරුනි....

  • @sasiru
    @sasiru Год назад +20

    තාත්තට නොදෙවෙනි පුතා ❤ රටට වාසනාවන්. ❤

  • @Max78902
    @Max78902 Год назад +1

    මගේ ආසම ගායකයෙක් අමසරි පීරිස් මහතා සහ ඒ සින්දු. එතුමගේ පුතා 100%ක්ම සාධාරණය ඉටු කරනවා . ඔබතුනාවත් මගේ ප්‍රියතම ගායක ලැයිස්තුවට එකතු කරගන්නවා.

  • @thani9826
    @thani9826 Год назад +5

    මගේ play list එකට කාලේකින් සිංදුවක් එකතු උනා. ස්තුතියි ඔබට මෙන්ම පියාණන්ටත්........

  • @devinda1902
    @devinda1902 Год назад +3

    භාවනාවක් මෙන් පිවිතුරුයි... හඬ මුසුව විශිෂ්ටයි!!!!

  • @radeeshawitharana2492
    @radeeshawitharana2492 Год назад +3

    අනේ දෙදෙනාගෙම live in concert එකක් බලාපොරොත්තු වෙනවා...🙏🙏 ඉක්මනින් මගේ පැතුම ඉටු වේවා! ඒ තරම් භාවනාවක් 💐 දීර්ඝායුශ දෙදෙනාටම..!!❤

  • @RamaniRathnayake-nh4zu
    @RamaniRathnayake-nh4zu 10 месяцев назад

    අමුතුම රහක් .... භාවනාවක් වගේ හිත නිවන තෙරුවන් සරණයි දෙදෙනාට .. ඒ වගේම ගීත රචකයාට සහ සංගීතයට

  • @tharukaperera8151
    @tharukaperera8151 Год назад +7

    අති විශිෂ්ඨ ලෙස සිදුකල නිර්මාණයක්.මාව මොහොතකට අතීතයේ තනි කල ඔබ සියලුම දෙනා විශිෂ්ටයි.ජය වේවා සියලුමදෙනාට........❤️❤️❤️

  • @673110410v
    @673110410v Год назад +1

    ඇඟ සිතලවෙලා ගියා ඔබ ඔබගේ ආදරනිය පියාණන් වගේමයි.. හරිම සුභාවිතයි.. තෙරැවන් සරණයි

  • @nalikadamayanthi7019
    @nalikadamayanthi7019 Год назад +3

    මම දැන් තමයි මේ video එක දැක්කෙ ....අනේ ඇත්තටම හරිම සුන්දර හඬක් ...පිය පුතු සංකලනය අතිවිශිෂ්ඨ ගි්ත නිර්මාණයක් අරගෙන ඇවිදින් අපිට ...ස්තුතිය පුදමි ආදරයෙන් සහ ගෛෟරවයෙන් ...❤️🙏

  • @wajirachandrasekara6786
    @wajirachandrasekara6786 Год назад +1

    මෙවැනි පුතුන් රටකට වාසනාවක්...
    හරිම ලස්සනයි හඩ

  • @NightingaleN
    @NightingaleN Год назад +19

    අති විශිෂ්ට යි.. මාදව මල්ලි 🙏අමරසිරි පිරිස් මහතා ගේ කටහඩ ට වෙනස් Unic Tone එකක්.. Excellent 🙏🙏🙏

  • @ShashikaRangana
    @ShashikaRangana 6 месяцев назад +2

    අමරසිරි පිරිස් මහතා මගෙ ආසම ගායකයා legend ♥️ ඒ වගෙම හදවතේ සිංදුව ලසනට කියනවා ♥️

  • @indujayasundara7840
    @indujayasundara7840 Год назад +29

    හිත ආපස්සට අවුරුදු තිහක් අතීතයට ගියා.. අති විශිෂ්ඨ හඬ මුසුවක්.. ❤️👍

  • @nuwanthisaruushettigedon5630
    @nuwanthisaruushettigedon5630 Год назад +2

    අපේ සහොර්දය,පිය පුතු සංකලනය හරිම මිහිරී..මෙවන් ලස්සන ගීතයන් තව තවත් දායාද කිරීමට වාසනාව ලැබේවා ..

  • @ayeshadulari35
    @ayeshadulari35 7 месяцев назад +7

    ඇපල් මලක් වාගේ ගීතය කරන්න ..ගොඩක් ආදරෙන් ඉල්ලීමක් කරනවා..❤❤❤❤

  • @poorninavodya7280
    @poorninavodya7280 Год назад

    Eththatama amarasiri piris mahaththayager er katahada bawanawak.obata dirgayu wewa budusaranai

  • @sisirajayasuriyak11
    @sisirajayasuriyak11 Год назад +3

    තාත්තගෙයි පුතාගෙයි කටහඬ සමානයි, විශිෂ්ඨයි. මාධවට හොඳ අනාගතයක් තියෙන බව පේනවා. ඔබලාගේ හඬවල්, ගායනා අපේ දුක් සෝ සුසුම් නැතිකරනවා. ඔබලාට පින්!

  • @buddhikaedirisinghe5748
    @buddhikaedirisinghe5748 11 месяцев назад +2

    අමරසිරි පුතණුවන්.තාත්තාගේ හඬ පරයා නැඟෙන ඔබේ හඬ ඒ හඬ නළවනව.

  • @nawaginhm
    @nawaginhm Год назад +3

    ❤පියා වත් මුල් ගායනයවත් ඒ සංගීතය වත් අතික්‍රමණය නොකළ ඒත් විදින්න පුළුවන් ගායනාවක් ආදරෙයි ඔබටත් නිර්මාණ වලටත් හැමදාම

  • @nimeshaharshani9847
    @nimeshaharshani9847 Год назад

    Ane ada thamai man danne අමරසිරි sirta puthek innawa kiyala. Ruwa menna hadada samanai thaththata. Suba gamanak. Dirgayu pathanawa dedenatama. Sir wage ratata lowata adarshamath nirmana apa obagen balaporoththu wanawa madhawa sir🙏

  • @sudathrohana8931
    @sudathrohana8931 Год назад +3

    පියාගේ අපූරු කටහඬ හැකියාව ඒ විදියටම ඔබට පිහිටල තියෙනව. ඔහුගේ ගීත හැර නව ගීත තෝරාගැනීමේදී තාත්තා අනුගමනය කරපු ප්‍රමිතීන්ම අනුගමනය කලානම් ඉදිරිය සුබ වෙයි සහෝදරයා.

  • @ashininirmani7132
    @ashininirmani7132 Год назад +1

    Nightingale nursing school
    හරිම ලස්සනයි අහන් ඉන්න ආසයි ඇත්තටම නියමයි

  • @hirunikawshalya9107
    @hirunikawshalya9107 Год назад +3

    අතිවිෂිශ්ටයි සර්... ගොඩක් ලස්සන වටිනා ගීතයක් ඔබතුමා ඉදිරිපත් කරලා තියනව සර්.... වටිනා වීඩියෝවක්.....

  • @wasanasamaraweera8964
    @wasanasamaraweera8964 Год назад +1

    හරිම ලස්සනයි, ❤️🥰😍

  • @roshr6257
    @roshr6257 Год назад +6

    Best father and son combination so far. Love you both ❤❤

  • @Win36317
    @Win36317 Год назад +1

    ඇත්තටම ලස්සනයි. නිර්මාණ දකින්න ආසයි ඔබගේ.

  • @buddhivarunasenarathne5242
    @buddhivarunasenarathne5242 Год назад +3

    මාධව සහෝදරයා, ඔබව දැක්කේ පලවෙනි වතාවටයි 😮 පියතුමාගේ ගායනා සියල්ලටම වගේ මා ඉතාම ප්‍රිය කරනා කෙනෙක්. අත්තටම එතුමා මගේ ප්‍රියතම ගායකයා කීවොත් නිවැරදී.. මලක් වුනේ, ඇපල් මල, හන්තානට, වලා අතුල සිරි යහනේ.. මේ ගීත තවත් ඉදිරියට ඔබගේ හඩින් අසන්න ලැබෙනාවා කියන එකම සහනයක් සංගීත ලෝලීයෙක් විදියට. ඔබට ජය 🙏 පියතුමාට නිදුක් නීරෝගීමත් දිවියක් සහ දීර්ඝායු පතනවා 🙏

  • @prasadchanaka405
    @prasadchanaka405 Год назад

    Godak ලස්සනයි .....ea katahada අමරණීයයි..❤️

  • @ranaa1559
    @ranaa1559 Год назад +3

    ඒ හඩට පණ දෙන්න ඒ ලේම තියෙන කෙනෙක් ඉන්න එක පට්ට 👊

  • @හිරූමෙතූ
    @හිරූමෙතූ Год назад +1

    සුපිරි තමයි ඉතිම්
    තව සිංදු ඕන...
    දි



    ගා

    නා


    න්



  • @prasadrasika723
    @prasadrasika723 Год назад +4

    ගොඩක් ලස්සනයි සර්. නිහඩ ගමනක් තුල දිගු ගමනක් යන්න ලේබෙව. බුදුසරණයි 👍

  • @Deshanaaradana8346
    @Deshanaaradana8346 Год назад

    ඒ හඩ නම් කියන්න වචන නැහැ එච්චරම නියමයි, ඇස් දෙක පියාගෙන රසවිදින්න පුළුවන් ජයවේවා

  • @punmilachathulakshi6185
    @punmilachathulakshi6185 Год назад +6

    ඉතාමත්ම අනර්ඝයි 🌸🌸🙏අපි ගොඩාක් ආදරය කරන ගායකයකුගේ පුතණුවන්ගේ හඬින් මේ ගීය,අහන්න ලැබීම සතුටක්.. සුබපැතුම් හදවතින්ම 🌸🌸🙏🙏

  • @thiliniranawaka
    @thiliniranawaka Год назад

    මගේ තියන ලොකූම ආසාවක් තමා කවදාහරි අමරසිරි පීරිස් මහත්මාගේ ප්‍රසංගයක් නැරඹීම.
    එදාට මෙතුමත් ගීත ගයනවානම් කොයි තරම් අපූරුද කියලා හිතුනා
    ඇබ්බැහි වන සුලු ගායනා අද කාලේ අහන්නේ ඉතාම අඩුවෙන්.
    මෙයත් එවන් වහා ඇබ්බැහි වන සුලු ගායන කටහඬක්..
    ජය

  • @kavishkamadurangagunarathn9170
    @kavishkamadurangagunarathn9170 Год назад +3

    ඇත්තටම මේක දකිද්දි අව්‍යාජ සතුටක් එනවා ගුණාත්මක නිර්මාණ රැසක් බිහි කරන මෙන් ඉල්ලා සිටිනවා, ඒ වගේම අමරසිරි පීරිස් කලාකරුවනන්ට දීර්ඝායුෂ පතනවා!!! ඔබගේ කලා ගමන් මගට ජය වේවා මිත්‍රයා!!!❤️

  • @silentheart8347
    @silentheart8347 Год назад

    ❤❤❤❤ අමරසිරි පිරිස් නම් වු ගැඹුරු ලයාන්විත හඩ මතු පරපුරටත්... වාසනාවන්...බුදු සරණයි ඔබ දෙපලට ❤❤❤

  • @erangamadushan9537
    @erangamadushan9537 Год назад +21

    නියමයි.. මේ හඬවල් දෙකේම මට නම් කිසිම වෙනසක් නැහැ.. පිය පුතු සබඳතාවයෙන් ඉදිරියට අපිට රසවින්දනයට ගීත රැසක් බලාපොරොත්තුවෙමු... ජය වේවා

  • @ashangamp1048
    @ashangamp1048 Год назад

    Ape anagathaya subhai madhawa Obage idiri gamanata subha Pathanawa ❤❤❤

  • @rossellafernandoverona9266
    @rossellafernandoverona9266 Год назад +6

    කියන්නත්🎉 ලියන්නත් වචන නෑ මාධව අයියේ ඒ තරමටම ලස්සනයි. පුදුමාකාර ගැලපීමක්. අවුරුදු ගාණක් ගත වුණත් හිතට දුකක් නෑ. හදවතින්ම සුබ පතනවා

  • @ramyananayakkara2388
    @ramyananayakkara2388 Год назад

    harima.asha hadak obathumantath piyananatath.jayamawewa budusaranai

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 Год назад +3

    හොඳ ආධ්‍යාත්මික කට හඬක් තියෙනවා.🤔👍🇱🇰🇱🇰🇱🇰🇱🇰☝️👍🔄▶️⏸️🆗.

  • @wajiraamarathunga-rb5ni
    @wajiraamarathunga-rb5ni Год назад +1

    Lassanayi. Piyage handa mage priyathama handayi obata esema viya hakibawak penenawa. Keep going. All the best.

  • @ruwansuraweera3757
    @ruwansuraweera3757 Год назад +3

    ඔබතුමාගේ හඩ භාවනාවක් වගේ.ගයන්න ඔබ හැමදාම හිත් සුවපත් වෙන්න.❤

  • @lahiruperera9360
    @lahiruperera9360 Год назад +2

    හරිම සතුටුයි...... අමරසිරි මහතාගේ හඩේ ඇති රස මිහිරි කොටස් ටික නොඅඩුව පුත් රුවනට ලැබිලා... ඒක තමයි වටින්නෙම.... ❤ හදවතින්ම සතුටුයි....

  • @amalliyanage884
    @amalliyanage884 Год назад +6

    තාත්තාගේ කපාපු පලුව තවත් දශක ගනනාවක් මිනිසුන්ව ජීවත් කරවයි ❤❤❤❤❤

  • @chandrakumari5142
    @chandrakumari5142 Год назад +1

    ආරම්භයම අති සාර්ථකයි🙏🙏🙏
    ඉදිරි වැඩකටයුතු ඒආකරයෙන්ම සාර්ථක වේවා🙏🙏🙏

  • @nishaniperera8436
    @nishaniperera8436 Год назад +5

    Ohh my goodness. That voice is so amazing. Theruwan saranai deerghayusha pathanawa oba depalata. ❤🎉

  • @anushikasandamali3239
    @anushikasandamali3239 Год назад

    පුතෙක් නම් හඩ අැති පුතෙක්" එ් අමරණීය හඩ එ් විදියටම .අමරසිරි පියාණනි ස්තූතියි.

  • @IsharaWickramathunga
    @IsharaWickramathunga Год назад +8

    තාත්තා සේම පුතනුවන්ගෙත් කලා දිවිය සාර්ථක වේවා.

  • @chaminishashikala7605
    @chaminishashikala7605 Год назад

    Harima lassana voice ekak..suba pathum obata ❤️👍

  • @surprisemind1478
    @surprisemind1478 Год назад +4

    අනාගතේ සුභ ලකුණක් 👌👌👌

  • @anojaweerasinghe5764
    @anojaweerasinghe5764 7 месяцев назад +1

    Another magical voice. So beautiful puthe. ආයාසයකින් තොරව, පුදුම ලස්සනක්. හදවතේ ගැබුරටම කිදා බසින භාව පූර්න කටහඩක්. ගොඩාක් සතුටුයි. ඔබගේම ගීතයක් ඇසීමට කැමතියි . 🤗😘❤

  • @sangeethgodakandaarachchi6459
    @sangeethgodakandaarachchi6459 Год назад +7

    A very melodious song with great harmonising effects. Hearing something like this after a long time in Sri Lankan music. Best wishes to all the artists!

  • @LasanthaBatugedara-ub1oj
    @LasanthaBatugedara-ub1oj Год назад

    ඉතා මියුරු ගායනයක්, බොහෝ ගැඹුරු ලයාන්විත හඬක්. නැවත නැවතත් අහන්නට හිතෙන.

  • @nethmisajini4946
    @nethmisajini4946 Год назад +3

    Nightingale Nurses Training Institute
    ඉතාමත් වටිනා ඉදිරිපත් කිරීමක් ඔබතුමාගෙ ගීත ඉතාමත් ලස්සනයි අපි ගොඩක් කැමතියි
    සුබ පැතුම් Sir

  • @chathurapunchihewage8071
    @chathurapunchihewage8071 Год назад

    අතිශයින්ම අනර්ඝයි..මා අමන්දානන්දයට පත් විය.සුබ පැතුම්..

  • @lahiruridmal3173
    @lahiruridmal3173 Год назад +9

    සිංදු නෙවෙයි . මෙවා අදිමත්‍රා ❤️

  • @ImalshiKawindi-hl9iv
    @ImalshiKawindi-hl9iv Год назад +1

    Nightingale Nursing School
    හරිම ලස්සනයි ..
    Good luck sir...😍

  • @dharshikarathnayake7488
    @dharshikarathnayake7488 Год назад +3

    අහම්බයකින් එක covr song එකක් ඇහුවා සමිතා මුදුන්කොටුවත් එක්ක... ඊට පස්සේ හැම සිංදුවක්ම ඇහුවා.. ඕනම කාලෙක ඕනම වෙලාවක අහන්නම ඕනම කට හඬක් .❤️❤️🤗
    ..

  • @Callie20229
    @Callie20229 Год назад

    අපූරුයි පුතණුවනි ගැයුම. ඔබ‍ට ජයෙන් ජයම ප්‍රාර්ථනය කරමි.

  • @Afdo92
    @Afdo92 Год назад +3

    Ohhhh my god, I’m trilled, thanks god. God blessed we love you both forever ❤

  • @NadeekaFonseka-b3f
    @NadeekaFonseka-b3f Год назад

    හරිම ලස්සන ගායනයක්.සුබ පතනව.තෙරුවන් සරණයි

  • @DewPaba
    @DewPaba Год назад +3

    Amarasiri peris is one of my favorite singers. Nice to see he has a son who has a deep voice like him. ❤

  • @manjulaabeysinghe1435
    @manjulaabeysinghe1435 Год назад

    සිත නිවනා හඩක් උරුම අමරසිරි පීරිස් මහතානණි.. ස්තුතියි ඒ හඩ උරුම පුතණුවන් ද එමගට යොමු කිරීම ගැන ...

  • @jayanthithabrew9771
    @jayanthithabrew9771 Год назад +4

    හරිම ලස්සනයි .සැගවුනු කටහඩ අවිදිවිම ගැන හදවතින්ම සතුටුයි .මුලු ලෝකේම සතුටු කරන්න ශක්තිය ධෛර්ය ලැබේවායි හදවතින්ම සුබ පතනවා❤️🌹❤️

  • @vijayanthiiddawela5240
    @vijayanthiiddawela5240 Год назад

    හරිම සුන්දරයි. පිය පිතු සුසංයෝගය. හිතට බයක් තිබුනා අමරසිරි පීරිස් මහතාගෙන් පසුව එතැන පිරිමැහිය නොහැකි හිඩැසක් ඇතිවේයැයි.පුදුම සතුටක්. නැවත් නැවත් අහන්නම හිතුනා. බොහොම ස්තූතියි.

  • @DRDMUSICSL
    @DRDMUSICSL Год назад +3

    That voice is eloquent. I wish you the best for a long journey with a new reading, genuine compassion and humanity.👍

  • @StellaNihinsa-jh2oe
    @StellaNihinsa-jh2oe Год назад +2

    Harima lassanai supirima hadak thawath lassana nirmana karanna shakthiya lebewa.

  • @shenonsovis..
    @shenonsovis.. Год назад +5

    Like father like son ❤ ..Amarsiri Peiris's songs are very loving and i one of his fans ..your voice is similar to your dad ..nice work ..and we are waiting for some more cover songs from you (of your dad's songs ) ..

    • @madhawapeirisofficial
      @madhawapeirisofficial  Год назад +1

      Thank you for the appreciation. Yes! Near future you can enjoy my next one.

  • @nadinibokalawala8521
    @nadinibokalawala8521 Год назад +1

    විශිෂ්ඨයි ..සුභ පැතුම් ඔබ දෙපලට..පහන් කන්ද..කිසිදා අමතක නොවන..විශිෂ්ඨ කලා කෘතියක්.එහි රඟපෑ ග්‍රැන්විල් රොද්‍රිගු සහ ශ්‍යාමලී (මතක ලෙස)අද ඔවුන් දෙපලම අප අතර නැත..ඔවුන්ටත් මෙය උපහාර වේවා..