Angulimala piritha | බල සම්පන්න අංගුලිමාල පිරිත සහ සෙත් කවි මාලාව | angulimala piritha for pregnant

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2021
  • උතුම් පිරිත් බලයෙන් මගේ කුසේ වැඩෙනා කිරි කැටියා සුවපත් වේවා!නිදුක් නීරෝගී වේවා!සියලු අගපසගයෙන් පරිපූර්ණ වේවා! බෝසත් ගුණයෙන් පිරිපුන් වේවා...මාගේ කුසේ සිටින දරුවා මෙන්ම අනිකුත් සෑම මවුවරුන්ගේ කුස තුල සිටින දරුවෝද එසේ සුවපත් වේවා...අංගුලිමාල පිරිතේ අනුභාවයෙන් වාසනාවන්ත දරු උපතක් වාසනාවන්ත මොහොතක සිදුවේවා..
    අංගුලිමාල පිරිත සහ තේරුම
    සහෝදරිය, මම යම් අවස්ථාවක ආර්ය ජාතියෙන් උපන්නෙම්ද,
    පැවිදි උපසම්පන්න බව ලැබීද එතැන් සිට දැනුවත්ව ප්‍රාණියෙකුගේ
    දිවි තොරකල බවක් නොදනිමි. ඒ සත්‍ය බලයෙන් තොපට යහපතක්ම
    වේවා. දරුගැබටද යහපතක්ම වේවා. මේ උත්තම පිරිතෙන් ඒ සැබෑ
    වදනින් සියලු රෝග සැනෙකින් දුරැවී ඔබට නිරන්තර සුවයක්ම
    සහ ශාන්තියක්ම වේවා.
    පරින්තං යං භණන්තස්ස - නිසින්නට්ඨාන ධෝවනං
    උදකම්පි විනාසේති - සබිබමේව පරිස්ස යං
    සොත්ථිනා ගබිබවූට්ඨානං - යං ච සාෙධීති තං ඛණෙ
    ථෙිරස්සංගූලිමාලස්ස - ලෝක නාථෙින භාසිතං
    කප්පට්ඨායී මහා තේජං - පරිත්තං තං භණාමහේ
    යතොහං භගිනි අරියාය - ජාතියා ජතො නාභි ජානාමි
    සංවිච්චපාණං ජීවිතා - වෝරෝපේතා
    තේන සච්චේන සොත්ථි තේ හෝතූ සොත්ථි ගබිභස්සාලති
    ධර්ම දානමය පින්කමක් සිදු කරවා ගැනීමට share කරන්න
    සිංහල තේරුම සහිත අංගුලිමාල පිරිත මෙතනින්
    • අංගුලිමාල පිරිත | angu...
    #Angulimala piritha #අංගුලිමාල පිරිත සහ සෙත් කවි මාලාව #pregnant

Комментарии • 453

  • @thusithsandaruwan5319
    @thusithsandaruwan5319 8 месяцев назад +23

    අංගුලිමාල මහ රහතන් වහන්සේගේ පිහිටෙන් මාගේ කුසෙ සිටිනා දරුවා ආරක්ෂා කරන්න නියමිත දින එන තුරා කිසිදු ලේ යාමක්වත් කැක්කුමක්වත් හැදෙන්න එපා කිසිදු කරදරයක් නොවෙවා අංග සම්පූර්ණ නිරෝගී දරුවෙක් ලැබේවා පෙරුම් පුරපු හීනයක් තමයි මේ කිසිදු කරදරයක් නොවෙවා බුදු සරණයි අංගුලිමාල මහා රහතන් වහන්සේගේ පිහිටයි

  • @supunsameera17
    @supunsameera17 Год назад +21

    මම දරුවා ලැබෙන්න ඉන්න දවස්වල රෑට මේ කවි අහගෙන නින්ද ට ගියේ... මේ කවිවල කියවෙනවා වගේ වේදනාවක් දැනුනේ නෑ ,, හිනාවෙලාම ආවෙත්,, ඒ වගේම මෙය අසන සියලුම මව්වරුන්ට ආශීර්වාදයක් වේවා !!!!

  • @hashinihashini8393
    @hashinihashini8393 2 года назад +73

    මගේ සිහිනය සැබෑ වේවා නිරෝගී දරැසම්පතක් අපිට ලැබේවා මගේ කුසට දරැපැට්‍ ලැබේවා මගේ කුසේ දරුපැට්යේක් ලැබේවා නිරෝගී දරැසම්පතක් අපිට ලැබේවා සාදු සාදු සාදු බුදු සරණයි

    • @disnakumudumali9255
      @disnakumudumali9255 2 года назад +1

      💖💖💖💖

    • @disnakumudumali9255
      @disnakumudumali9255 2 года назад +3

      මාගේ කිරි සිහිනය සැබෑ වේවා.අපිට මෙන්ම අනෙකුත් සියලුම දෙනාගේ කිරි සිහිනය සැබෑ වේවා.අපිටත් දරුවන් බලාපොරොත්තුවන සියලුම දෙනාටත් නිරෝගී දරුවන් ලැබේවා 🙏🙏🙏🙏 💖💖💖💖💖💖💖💖💖💖💖

    • @hansipabodani1982
      @hansipabodani1982 2 года назад +1

      Esema wewa !

  • @shanikasumuduni1253
    @shanikasumuduni1253 Год назад +22

    මෙම පිරිත් දේශනා කරන්න අපෙ ස්වාමීන් වහන්සේ ට තෙරුවන් සරණයි මගේ කුසෙහි සිටින දරුවා වගේ ම අනිත් දරුවන් සියළු දෙනා ට යහපතක් වේවා

  • @shashi7077
    @shashi7077 Год назад +178

    මාගෙ කුසේ සිටින පින්වත් දරු පැටියා මෙන්ම සියලුම දරු පැටව් නිරෝගිමත්ව සියලු අගපසගයන්ගෙන් සම්පූර්ණව මෙලොව එලිය දකිත්වා... 🙏🙏💕

  • @hashinihashini8393
    @hashinihashini8393 2 года назад +47

    මගේ කිරි සිහිනය සැබෑ වේවා නිරෝගී දරැසම්පතක් මටයි මහතයාටයි ලැබේවා සියලුම අම්මාවරුන්ට නිරෝගී දරැසම්පතක් ලැබේවා සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා බුදු සරණයි සාදු සාදු සාදු

    • @danushkahansani9935
      @danushkahansani9935 2 года назад +1

      Pathini meniyange pihiten e sihinaya ikmaninm sebe veva❤️

    • @anushikapriyadarshani9111
      @anushikapriyadarshani9111 2 года назад +1

      Siyalu dewiyange pihiten obe sihinaya sebe weawa...paththini meniyange pihitai

    • @shashikaachini555
      @shashikaachini555 8 месяцев назад

      තෙරුවන් සරණින් ඔබේ ප්‍රාර්ථනා ඉටු වේවා 🙏🙏🙏

    • @sunithraweerappulige4099
      @sunithraweerappulige4099 5 месяцев назад +1

      P​@@danushkahansani9935

    • @nilushasamankumari
      @nilushasamankumari 3 месяца назад +1

      Sadu sadu sadu

  • @wasanthapradeep5433
    @wasanthapradeep5433 2 года назад +111

    මගේ බිරිද ඇතුලු සියලූ අම්මාවරුන්ගේ දරු සිහිනය සැබැවේව... නීරෝගිමත් සත්පුරුෂ දරුපැටව්න්ම බිහිවේවා...💖

  • @hashininisansala9851
    @hashininisansala9851 2 года назад +51

    මාගේ කුසේ වැඩෙන්නා වූ කිරි කටියා සියලු අගපසගන්ගෙන් සම්පුර්ණ වේවා 🙏නිදුක් වේවා 🙏නිරෝගී වේවා 🙏මාගේ මෙන්ම ලංකා වාසි ලෝක වාසි සියළුම මව්වරුන්ගේ කුස තුල වැඩෙන්නා වූ කිරි කැටියන් නිදුක් වේවා 🙏නිරෝගී වේවා සියලු මව්වරු නිදුක් වේවා 🙏නිරෝගී වේවා 🙏

  • @ganeshakumari9293
    @ganeshakumari9293 Год назад +32

    මගේ කුසේ සිටින දරුවා සේම සියලු අම්මාවරුන්ගේ දරුවන් සියලු
    අග පසගයෙන් පරිපුර්න වාසනාවන්ත පිංබර දරුවන් වේවා !!!

  • @susanthaliyanage2265
    @susanthaliyanage2265 2 года назад +31

    මාගේ බිරිඳ ඇතුලු සියලුම දරුසම්පත් පතන අම්මා වරුන්හට නිදුක්නීරෝගී වාසනාවන්ත සියලුම අගපසඟ යුතු දීර්ඝායුෂ ඇති මවට පියාට වාසනාව හා දීර්ගායුෂ ගෙනෙන පිනැති දරුසම්පත් තෙරුවන් සරණින් බිහිවේවා .!!!

  • @hashinihashini8393
    @hashinihashini8393 2 года назад +27

    මේපිරිත් බලෙන් මගේ කිරි සිහිනය සැබෑ වේවා නිරෝගී දරැසම්පතක් අපිට ලැබේවා සියලුම අම්මාවරුන්ට නිරෝගී දරැසම්පතක් ලැබේවා

  • @roshiniroshini5836
    @roshiniroshini5836 Год назад +66

    මට නිදුක් නිරෝගී දරු සම්පතක් ලැබේවා🙏🙏🙏 මගේ කිරි සිහිනය සෑබෑ වේවා 🙏🙏🙏 සියලුම මවුවරුන්ගේ කිරි සිහිනය සෑබෑ වේවා 🙏🙏🙏

  • @nilushikamadumali275
    @nilushikamadumali275 Год назад +15

    මාගේ කුසේ සිටිනා දරු පැටියා අංග සම්පූර්ණ නිදුක් නිරෝගී දරු පැටියෙක් වේවා ..ඒ වගේම සියලු මවුවරුන් දරු පැටවු නිදුක් නිරෝගී වේවා.බුදුසරනයි .

    • @cricketfans6727
      @cricketfans6727 Год назад +1

      maga kusata pinwantha daru patiyaku paminathwa daruwan pathana siyalu mawwarunga kiri sihina saba wawa sadu sadu saduu

  • @anushaaberathna5121
    @anushaaberathna5121 2 года назад +55

    මාගේ කුසේ වැඩෙන දරුවා මෙන්න සෑම මවකගේම කුසේ වැඩෙන දරුවෙක්ම නීරෝගි වේවා .සුවපත් වේවා ..

  • @by_nisansalakithulampitiya
    @by_nisansalakithulampitiya 2 года назад +57

    තෙරුවන් සරණයි.. !!!
    සෑම ගර්භණී මවක්මත් සෑම දරු පැටියෙක්මත් නීරෝගීව වාසනාවන්තව සුවපත් වේවා !

    • @hashinihashini8393
      @hashinihashini8393 2 года назад +3

      සාදු සාදු සාදු මගේ කිරි සිහිනය සැබෑ වේවා සෑබෑ වේවා නිරෝගී දරැසම්පතක් අපිට ලැබේවා බුදු සරණයි

  • @dularidulari4716
    @dularidulari4716 Год назад +29

    මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ කිරි සිහිනය මෙන්ම අනිත් සියලුම මව්වරුන්ගෙත් කිරි සිහිනය සැබෑ වේවා.🙏🙏🙏🙏ඒ වගේම දරුවන් බිහි කිරිමට සිටින මව්වරුන්ට කිසිම වේදනාවක් නොදැනේවා.....🙏🙏🙏🙏

  • @madhunice3497
    @madhunice3497 Год назад +24

    මගේ කුසේ වැඩෙන දරුවා සියලුම අගපසගයන්ගෙන් සම්පූර්න දරුවෙක් වේවා සියලුම අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏🙏

  • @udithamahesh6757
    @udithamahesh6757 Год назад +56

    මා ඇතුළු සියලුම අම්මාවරුන්ට පත්තිනි මෑණියන්ගේ පිහිටයි

  • @nisansalasandamali459
    @nisansalasandamali459 Год назад +60

    මාගේ කුසේ වැඩෙනා දරුවා නිරෝගිමත් සියලු අගපසගයන්ගෙන් යුක්ත වාසනාවන්ත දරු පැටියෙක් වේවා !!!

    • @nishshankanishanthanishant8240
      @nishshankanishanthanishant8240 Год назад +2

      මාගේ කුසේ වැඩෙනා දරුවා නිදුක් නීරෝගී වාසනාවන්ත සියලුම අගපසගයන්ගෙන් යුතු දරුපැටියෙක් වේවා.

  • @aksha.....2683
    @aksha.....2683 Год назад +21

    මාගෙ දරු පැටියාද ...අනෙකුත් සියලුම දරු පැටවුන් ද ආරක්ෂා වේවා 🙏🙏🙏මා මෙන්ම සියලුම මව්වරුන් සුව පත් වේවා 🙏🙏

  • @tharunimesha9677
    @tharunimesha9677 Год назад +26

    මගේ කුසේ වැඩෙන දරැවා නිදුක් නිරෝගි අංගසම්පුර්න දරු පැටියෙක් වේවා🙏🙏🙏❤️

    • @erandidilhani6755
      @erandidilhani6755 Год назад +2

      මගේ කුසේ සිටින දරුවා නිදුක් නීරෝගි අංගසම්පූර්න දරු පැටියෙක් වේවා......

  • @roshiniroshini5836
    @roshiniroshini5836 Год назад +21

    මගේ කිරි සිහිනය සෑබෑ වේවා මගේ කුසට දරු පැට්යෙක් ලැබේවා 🙏🙏 නිරෝගී දරු පැට්යෙක් ලැබේවා 🙏🙏🙏

  • @nilminilakmali959
    @nilminilakmali959 3 года назад +23

    රටෙිම සියලු අමිමලා ඇතුළු කුසේ වැඩෙන දරැවෝ නිරෝගී වෙිවා සුවපත් වෙිවා රෝග වලින් අරක්සා වෙිවා

  • @nuwandisumanathilaka8730
    @nuwandisumanathilaka8730 2 года назад +33

    මාගේ කුස තුළ වැඩෙනා දරුවා සේම,අනෙක් සියලු දරැවොද නිදුක් නිරෝගි වේවා!😍

  • @geethaniranaweera2641
    @geethaniranaweera2641 Год назад +17

    බුදු සරණයි මාගේ කුසේ වැඩෙනා දරු පැටියාත් සියලුම අම්මාවරුන්ගේ කරිකැටියන් සියලු දෙනාමත් ආරක්ෂා වේවා නීරෝගී වේවා වාසනාවන්ත දරු උපතක්ම වේවා!!!!!

  • @gihanpradeep649
    @gihanpradeep649 2 года назад +23

    මාගේ කුසේ වැඩෙන දරුවා මෙන්ම සියළු මව් කුසවල වැඩෙන දරුවන් නිදුක් නීරෝගී අගපසග කින් යුතු වාසනාවන්ත දරුවන් වේවා! සියළු ගර්භණි මව් වරුන් නිදුක් නීරෝගී වේවා! සියළු දෙනාගෙම කිරි සිහිනය සැබෑ වේවා!!! බුදු සරණයි🙏🙏🙏

  • @hithuwakkaraya......7925
    @hithuwakkaraya......7925 2 года назад +10

    අන්ගුලිමාල මහරහතන් වහන්සෙගෙ අනුබාවයෙන් මගෙ කුසෙ සිට්නා දරු පැට්‍ යා නිරොගිව වැඩෙවා🙏🙏🙏🙏🙏

  • @anushapriyadarshani1525
    @anushapriyadarshani1525 Год назад +7

    මේ පිරිත් බලයෙන් මාගේ කුසේ වැඩෙන්නා වූ දරුවානිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් සියලුම අඟපසඟයෙන්පරිපුර්ණ වෙත්වා.තේජවන්ත ඥානවන්ත ගුණවන්ත.කල්‍යාණ මිත්‍රයෙකු වැනි.වාසනාවන්ත දරුවෙකු ලැබේවා. මට මෙන්ම අනෙකුත් සියලු ඔබ මව්වරුන්ට එසේම වේවා. අනන්ත වූ බුදු ගුණ බලයෙන්.සෑම මවකගේම.සියලු පැතුම් ඉටු වේවා.නිරෝගිමත් දරුවෙක් ලැබේවා. අනන්ත බුදු ගුණ බලයෙන්.මාගේ කුසේ වැඩෙන්නා වූ දරුවා නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා..

  • @krsrupika5442
    @krsrupika5442 Год назад +27

    සියලුම මව්වරුන්ගේ කිරිසිහිනය සැබෑ වේවා !කුස තුළ වැඩෙනා දරු පැටවු නිදුක් නීරෝගී සියලු අඟ පසඟයන්ගෙන් පරිපූර්ණ බුද්ධිමත් දරුවන් වෙත්වා.!!!🙏

  • @NadeeshaSandamali-nd3mn
    @NadeeshaSandamali-nd3mn 9 месяцев назад +12

    බිහිවෙන සියලුම දරුවන් සත්පුරුශයින් වේවා

  • @susanthakumara5005
    @susanthakumara5005 Год назад +17

    මාගේ කුසේ වැඩෙන පින්වත් දරු පැටව්න්ට වගේම මෙලොව එලිය දකින්න ඉන්න හැම දරු පැටියෙක්ම බුදු ගුන බලයෙන් නිරෝගිව මෙලොව එලිය දකින්න ලැබේවා 🙏❤️

  • @thushanipradeep9364
    @thushanipradeep9364 2 года назад +70

    සියලු අම්මාවරුන්ගේ උතුමි කිරි සිහින උදා වේවා!!!!

  • @thilinisewwandi8115
    @thilinisewwandi8115 2 года назад +42

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ ආනුභාවයෙන් මාගේ දරු පැටියා නීරෝගී වේවා!සියලුම මව්වරුන්ගේ සිහිනය සෑබෑ වේවා !රටට වැඩ දායක දරුවෝ බිහි වේවා !

  • @ChathuraJeewaka-co5ho
    @ChathuraJeewaka-co5ho Год назад +9

    සියලුම අම්මා වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා ❤️❤️ නිදුක් නීරෝගී දරු සම්පතක් ලැබේවා ❤️❤️

  • @SasikaSandamali-og3kj
    @SasikaSandamali-og3kj 7 месяцев назад +3

    මාගේ කුසේ වැඩෙන දරු පැටියා මෙන්ම , අනෙකුත් මව්වරුන්ගේ කුස තුල වැඩෙන දරු පැටවුන් ද සියලුම අගපසගයෙන් යුක්තව හා පින්වත් ව, නීරෝගී ව ඉපදේවා🙏🙏මේ සෙත් පිරිත ආනූබාවයෙන් යහපතක් ම වේවා සියලුම මව් වරුන්ට. සාදු සාදු සාදු🙏🙏

  • @chalakshana384
    @chalakshana384 2 года назад +15

    මගේ අම්මටත්,ලැබෙන්න ඉන්න චූටිටත් හැමදාම මේ සෙත් කවි ශ්‍රවණය කරන නිසා බුදුසරණයි!!!! තවත් ලංකා වාසි ලෝක වාසි ගර්භණී අම්මලාට දළදා සමිඳු පිහිටයි.🙏🙏🙏

  • @naturecreations7598
    @naturecreations7598 3 года назад +73

    ලොව සෑම ගර්භණී මවකටමත්, කුස තුළ වැඩෙන හැම කිරිකැටියෙකුටමත් තෙරුවන් සරණයි... 🙏🙏🙏

    • @champadilhani5012
      @champadilhani5012 3 года назад +3

      Bs

    • @pabodirathnayake511
      @pabodirathnayake511 2 года назад +1

      Choose parissamen ttssadd

    • @hashinihashini8393
      @hashinihashini8393 2 года назад +1

      මේ පිරිත් බලෙන් මගේ කිරි සිහිනය සැබෑ වේවා මගේ කුසතුල කිරිකැට්යෙකු බ්හි වේවා බ්හි වේවා මගේ කිරි සිහිනය සැබෑ වේවා මට පිරිමි පුත්ක් ලැබේවා ලැබේවා නිරෝගී දරැසම්පතක් මටයි මහතයාට ලැබේවා ලැබේවා සියලුම අම්මාවරුන්ට නිරෝගී දරැසම්පතක් ලැබේවා සියලුම අම්මාවරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා සාදු සාදු සාදු

    • @nkherath3927
      @nkherath3927 2 года назад +1

      මගේ කුසේ වැඩෙන දරුවා නිරෝගී වේවා බුදු සරණයි. සියලු මව්වරුන්ගේ කුසේ වැඩෙන දරුවන් නිරෝගී වේවා.

  • @dinumadu6624
    @dinumadu6624 2 года назад +39

    සියලුම අම්මාවරුන්ට නිදුක් නිරෝගී දරුවන් ලෙබේවා!!!!!

  • @ransiransi3167
    @ransiransi3167 2 года назад +9

    සියලු සත්වයෝ සුවපත් වේවා!!! නිදුක් වේවා!!! නීරෝගි වේවා!!! තෙරුවන් සරණයි !!! මගේ කුසේද , දරුවන් පතන සියලු මව්වරුන්ගේ කුසේද පින්වන්ත දරු පැටියෙකු පිලිසිද ගනිත්වා!!! සියලු ලෝක සත්වයන්ගේ ආශිර්වාදය ලැබේවා!!! 🙏🙏🙏

    • @shashikaachini555
      @shashikaachini555 8 месяцев назад

      තෙරුවන් සරණින් ඔබේ ප්‍රාර්ථනා ඉටු වේවා 🙏🙏

  • @thiwankasanjeewa7987
    @thiwankasanjeewa7987 3 года назад +61

    සියලුම ගර්භණී මව්වරුන් සහ කුසතුල වැඩෙන සියලුම පැටවුන් නිදුක් වෙත්වා.. නීරෝගී වෙත්වා.. සුවපත් වෙත්වා.. සියලු අග පසගයන්ගෙන් සම්පූර්ණ වෙත්වා..

  • @susanthaliyanage2265
    @susanthaliyanage2265 2 года назад +19

    අන්ගුලිමාල පිරිත් බලයෙන් මගේ බිරිඳ ඇතුලු සියලුම දරුසම්පත් පතන අම්මාවරුන්ගේ කිරිසිහිනය සැබෑවේවා .

  • @chathumaliashirwadi8118
    @chathumaliashirwadi8118 2 года назад +24

    දරුවන් පතන දරුවන් කුස දරා සිටින සියලුම අම්මාවරුන් හා කුස තුල වැඩෙන දරුවාද නිදුක් නිරෝගී වේවා තිසරන සරණ ලැබේවා

  • @dtalk9164
    @dtalk9164 2 года назад +13

    සියළු අම්මා වරුන්ට උතුම් ජය ශ්‍රී මහා බෝ සමිදුගේ පිහිට ආරක්ෂාව රැකවරනය ලැබේවා ❤❤🙏🙏❤❤

  • @nadeekanilmini1787
    @nadeekanilmini1787 Год назад +11

    මාගේ කුසේ වැඩෙන්නා වූ කිරි කැටියා සියලු අගපසගන්ගෙන් සම්පූර්ණ වේවා🙏🙏🙏 සියලුම අම්මලාට බුදුසරණයි ❤❤❤

  • @sachithrasuwarnamali878
    @sachithrasuwarnamali878 3 года назад +12

    Siyaluma ammavarunge kuse weda daruwan niduk nirogi darupetau wewa siyaluma mauwaruntath kuse daruwantath teruwan saranai patthini meniyange phitai

  • @PemasiriPathiraja
    @PemasiriPathiraja 2 месяца назад +1

    අංගුලිමාල මහරහතන් වහන්සේගේ මේ පිරිත් ගුණ බලයෙන් මගේ කුසේ සිටින්නා උ දරුවා නීරෝගිමත් සත්පුරුෂයෙක්ම වේවා 🙏🙏🙏❤️

  • @poornima9116
    @poornima9116 2 года назад +8

    මගෙ කුස තුල සිටින දරු පැටියා ආරක්ශා වේවා .
    සියලු දෙවියන්ගෙ ආරක්ශාව පිහිට ලැබෙවා

  • @thilinimudalige1655
    @thilinimudalige1655 2 года назад +20

    සෑම අම්මා කෙනෙකුගෙම සියලු බලාපොරොත්තු ඉශ්ට වෙවා . කුසෙහි වැඩෙන චුටි බබා සියලු දෙවියන්ගේ පිහිටෙන් නිදුක් නිරෝගී වෙවා .

  • @anuradhibandara4682
    @anuradhibandara4682 2 года назад +40

    මෙම පිරිත බලයෙන් කුස තුල සිටින සෑම දරුවෙක්ම හා මව්වරුන්ද ආරක්ෂා වේවා.

  • @user-xw2fc8vu6q
    @user-xw2fc8vu6q 4 месяца назад +2

    මාගේ කුසේ සිටින දරුවා නිරොගි සියලු අගපසගයන්ගෙන් සම්පුර්න පින්වත් ලස්සන පුතු පැටියෙක් ලැබේවා

  • @user-qe1ol2ct5s
    @user-qe1ol2ct5s 7 месяцев назад +2

    මාගේ කුසේ වැඩෙන දරුවා සියලු අගපසගයෙන් පිරිපුන් නිදුක් නිරෝගී පැටියෙකු ලෙස බිහිවන්න මා කරනා සියලු පින් පිහිටවෙත්වා!! මව්කුසක් දරා සිටිනා සියලු මව්වරු නිදුක් නිරෝගී වෙත්වා!!

  • @maleeshakarunarathna3876
    @maleeshakarunarathna3876 6 месяцев назад +1

    මගේ කුසේ සිටින දරුවා මෙන්ම සියලුම අම්මාවරුනගේ දරුවන් නීරෝගිමත් සියලු අඟපසගයෙන් යුක්ත සත් පුරුෂවත් දරුවන් වේවා..මව්වරුන්ටත් කුසේ වැඩෙනා දරුවන්ටත් තෙරුවන් සරණයි ,අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිට ආරක්ෂාවයි .තිස්තුන් කෝටි⁣යක් දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා..කිසිම අන්තරායක් නොම වේවා..දරුවන් සුවෙන් වැඩේවා🙏🙏🙏🙏🙏

  • @gihanpradeep649
    @gihanpradeep649 2 года назад +9

    මගේ කුස තුල වැඩෙන දරුවා මෙන්ම උපදින සියලු දරුවන් නිරෝගී අගපසඟින් යුත් නිරෝගී වාසනාවන්ත දරුවෙක් වේවා!!! සියලුම මව් වරුන් ද නිදුක් නීරෝගී වේවා!!!🙏🙏🙏❤️❤️❤️

  • @isharamaduwanthi5348
    @isharamaduwanthi5348 2 года назад +4

    අංගුලිමාල පිරිත් බල මහිමෙන් මා හට ඇති ග්‍රහ දෝස ඉවත්වි මාගේ කිරි සිහිනය සැබැවෙත්වා

  • @suwarnasubashani2990
    @suwarnasubashani2990 2 года назад +5

    සෑම අම්මා කෙනෙකුගෙම සියලු දරැ පැටියෙක්ම මගේ කුසෙ ඉන්න දරැ පැටියා සියලු අගපසගයෙන් පිරි නිරොගි දරැ පැටියට සියලු දෙවීයන්ගෙම පිහිට ලැබේවා සදු සදු සදු !!!!

  • @NadunIshara-um7jg
    @NadunIshara-um7jg 3 месяца назад +1

    මගේ කුසේ සිටින දරු පැටියා
    නිදුක් වෙත්වා.
    නීරෝගී වෙත්වා.
    සුවපත් වෙත්වා
    මගේ කුසේ සිටින දරු පැටියා මෙන්ම සියලුම මව්වරුන්ගේ කුස තුළ සිටින ළදරුවන් පින්වන්ත සත්පුරුශ රත්නයක්ම වේවා..

  • @geethsathsara6105
    @geethsathsara6105 Год назад +8

    Siyaluma mawuwarunge uthum u kiri sihinaya sebe wewa.!!!!🙏🙏🙏🙏🙏

  • @thilanjikaranathunga9074
    @thilanjikaranathunga9074 2 года назад +14

    සියලුම ම මව් වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා..තෙරුවන් සරණයි

  • @dumindaduminda3779
    @dumindaduminda3779 2 месяца назад +2

    සියලුම කුස දරු අම්මාවරුන් ට අංගුලි මහා රහතන් වහන්සේ ගේ පිහිටයි 🙏🙏🙏🙏

  • @janakajayarathna2680
    @janakajayarathna2680 3 месяца назад +1

    මගේ කුසේ සිටින දරුවා මෙන්ම සියලුම දරුවන්,සියලු අගපසගයන්ගෙන් යුතුව ,නිරෝගීව මෙලොව එලිය දකීවා..පත්තිනි මෑනියන්ගේ පිහිට ලැබේවා..

  • @maduranga8016
    @maduranga8016 3 года назад +13

    Budu saranai.davi pihitai සියලු amma වරුන්ට

    • @ushanipriyangika3879
      @ushanipriyangika3879 7 месяцев назад

      Mage kuse sitina daruwa mennm siyaluma ammalge kusa tula sitina daruwan sathpurusa daruwan wawa

  • @roshiniroshini5836
    @roshiniroshini5836 Год назад +2

    මගේ කිරි සිහිනය සෑබෑ වේවා මට නිදුක් නිරෝගී දරු සම්පතක් ලැබේවා බුදු සරණයි අංගුලි මාල මහා රහතන් වහන්සේගේ පිහිටේන් මගේ කිරි සිහින සැබෑ වේවා 🙏🙏🙏 දරුවන් නැති සියලුම කාන්තාවන්ට නිදුක් නිරෝගී දරු සම්පතක් ලැබේවා🙏 🙏🙏🙏

  • @madushasandamali8955
    @madushasandamali8955 2 года назад +7

    sadu..sadu..sadu...සියලු ගැබිනි මව්වරු සහ කුසේ වැඩෙනා දරුවන් රැකදේවා... 🙏

  • @sajinidhanapala5902
    @sajinidhanapala5902 Год назад +10

    සියලු මව්පියවරුන්ගේ කිරිසිහිනය සැබෑ වේවා බුදුසරණයි ජේසුපිහිටයි💖💖

  • @rasikamanjula7390
    @rasikamanjula7390 Год назад +2

    මාගේ දරුවාද.... අනෙකුත් සියලුම දරුවෝද නිදුක් නීරෝගීමත් දරුවන් වේවා ...🙏🙏🙏 අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටයි .... සත්පත්තිනි මැණියන්ගේ පිහිටයි .....🙏🙏🙏🙏

  • @nadeenadee366
    @nadeenadee366 4 месяца назад +1

    අංගුලිමාල පිරිතෙන් බලයෙන් මාටත් දරැවන් බලාපොරැත්තු වෙන හැම කෙනෙකුට උතුමි ජය ශ්‍රී මහා බෝ හාමුදුරුවන් ගේ කිරි සිහිනය ඉක්මනින් සැබැ වෙිවා

  • @hashininisansala9851
    @hashininisansala9851 2 года назад +6

    දරුවන් නැති මව්වරුන්ගේ කිරි සිහින අංගුලිමාල පිරිතේ ආනුබාවයෙන් සැබෑ වේවා

    • @ransiransi3167
      @ransiransi3167 2 года назад

      එසේම වේවා.. සාදු සාදු සාදු!!! තෙරුවන් සරණයි !!!

  • @jayantharathnamalala466
    @jayantharathnamalala466 Год назад +6

    සියළු සත්වයෝ සුවපත් වෙත්වා

  • @saduniprabodya5512
    @saduniprabodya5512 Год назад +2

    මේ සෙත් පිරිත් ආනුභාවයෙන් මාගේ කිරි සිහිනය සැබෑ වේවා🙏🙏🙏සියලුම අම්මාවරුන්ගේද කිරි සිහිනය සැබෑ වේවා🙏🙏🙏

  • @asharishashika53
    @asharishashika53 2 года назад +15

    සියලු ගැබිනි මව්වරු සහ කුසේ වැඩෙනා දරුවන් රැකදේවා... 🙏

  • @inokakumari105
    @inokakumari105 Месяц назад +1

    මගේ. කුසේ. වැඩෙනනා කිරි කැටියා සියලු අගපසගයන්ගේන් සම්පුර්ණ දරුවෙක් වේවා නිරෝගී වේවා 🙏🙏🙏බුදුසරණයි,.

  • @kaveeshamadhushani308
    @kaveeshamadhushani308 2 года назад +10

    මාගේ කුසෙහි වැඩෙන දරුවා මෙන්ම , සෑම මවකගේම කුසෙහි වැඩෙන දරු පැටියා නිදුක් වේවා!! නීරෝගී වේවා !! සුවපත් වේවා!!🙏🙏
    නීරෝගී දරු සම්පතක් සෑම මවකටම ලැබේවා !!

    • @surangapushpakumara714
      @surangapushpakumara714 2 года назад +1

      Mage kuse wadena daruwa men anek siyaluma mawu warunge kusa thula wadena daruwan නිදුක් නිරෝගීව සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @kasun5319
      @kasun5319 2 года назад

      Tgtyy. .
      Moo

  • @kavindikaushalya6317
    @kavindikaushalya6317 2 месяца назад +1

    අන්ගුලිමාල රහතන් වහන්සෙගෙ පිරිත අනුබාව බලයෙන්මාගෙ කුසෙ සිටිනා මෙන්ම සියලුම අම්මා වරුන්ට සියලු අන්ගසපයන්ගෙන් යුත් නිරොගීමත් පින්වන්ත සත්පුරුෂවත් දරු පැටෙයෙක් වැඩෙත්වා 🙏🙏

  • @lifewithme8481
    @lifewithme8481 2 года назад +16

    සියලු මව්වරුන් , කුස තුල වැඩෙන දරුවන් නිදුක් වේවා... නීරෝගී වේවා ... !

  • @Harshani809
    @Harshani809 3 месяца назад +1

    මගේ කුස තුළ වැඩෙන දරුවා ලෙඩ දුක් කරදර වලින් ආරක්ශා කොට නීරෝගිමත් දරුවෙක් බිහි වේවා! ඒ වගේම ලෝවාසී සියලු අම්මලාගේ කිරි සිහිනය සෑබෑ වේවා!

  • @anudhidombagammana7525
    @anudhidombagammana7525 2 года назад +11

    මාගේ කුසේ සිටින දරු පැටියාත් සියලුම දරුවනුත් නීරෝගී වේවා!!!! තෙරුවන් සරණයි!!!!

  • @guruvlogsrilanka
    @guruvlogsrilanka 2 года назад +21

    සියලු මව්වරුන් සහ කුසතුල වැඩෙන කිරි කැටියන් සියලු දෙනා ආරක්ෂා වේවා..❤️🙏🙏🙏

  • @user-hi7cv4xc4h
    @user-hi7cv4xc4h Год назад +1

    මාගේ කුසේ වැඩෙනා දරු ගැබ ආරක්ෂා වේවා නිදුක් නීරෝගී වේවා .සියලුම අගපසගයෙන් යුක්තව වැඩේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @thilinimadhuwanthi3100
    @thilinimadhuwanthi3100 2 года назад +15

    ලොව සියලු ගර්භනී මව්වරුන් සුවපත් වේවා ....

  • @nadeekanilmini1787
    @nadeekanilmini1787 Год назад +5

    මාගේ කුස තුළ සිටින දරුවා ආරක්ෂා වේවා🙏🙏🙏 සියලුම අම්මලාට බුදුසරණයි ❤❤❤

  • @sandaliranasinghe3518
    @sandaliranasinghe3518 2 года назад +25

    සියලුම අම්මාවරුන්ට මානසික සහනය ලැබේවා❤

  • @dilushikapremarathna6521
    @dilushikapremarathna6521 3 года назад +21

    බූදූ සරණයි!

  • @user-pw8ed2ik1u
    @user-pw8ed2ik1u 11 месяцев назад +1

    Budusaranai .ma ඇතුළු සියලුම amma වරුන්ට ❤❤ darugeba ආරක්ෂා වේවා !💖💖💖

  • @saduninisansala854
    @saduninisansala854 6 месяцев назад +1

    මගේ කූසේ වැඩෙන දරුපැටියා නිරෝගී අංගසම්පූර්ණ දරුපැටියෙක් වේව‌‌‌ා.❤🙏🙏🙏සියලුම මව් වරුන් ගේ කිරිසිහිනය සැබෑ වේවා❤❤❤

  • @kasunchinthaka8754
    @kasunchinthaka8754 2 года назад +6

    ලොව සෑම ගර්භණී මවකටමත්,කුස් තුළ වැඩෙන හැම කිරිකැටියෙකුටමත් තෙරුවන් සරණයි !

  • @madhudinuka9160
    @madhudinuka9160 3 месяца назад +1

    මාගේ කුසේ වැඩෙන දරු පැටියා මෙන්ම සියලුම දරු පැටවු නිරෝගිමත්ව වැඩේවා ❤

  • @theekshanasankalpa4718
    @theekshanasankalpa4718 3 года назад +8

    Siyaluma daru petawun saha ammawaru niduk nirogi wewa...

  • @chamalkariwila8048
    @chamalkariwila8048 Год назад +1

    මෙම ගාථාවල අනුහසින් මාගේ කුසතුලට නිදුක් නිරෝගි දරැ ගැබක් පිහිටත්ව🙏🙏🙏🙏🙏🙏

  • @nisansalasandamali459
    @nisansalasandamali459 Год назад +9

    සියලුම අම්මා වරුනට තෙරුවන් සරණයි

  • @indikaroshan7418
    @indikaroshan7418 Год назад +1

    මේපිරිත් බලයෙන් මගේ කුසේ වැඩන පුංචි දරුපැටියා අරාක‍ෂා වෙවා නිදුක් නිරෝගී පංවත්ත දරුපැටියෙක් බිහි කිරිමට වසනා ලැබෙවා සාදු සාදු

  • @chathurichathuri6783
    @chathurichathuri6783 2 года назад +5

    පින්වත් දරු උපතක් වේවා සෑම අම්ම කෙනෙකුටම🙏🙏🙏🙏

  • @user-ys4px9rs9x
    @user-ys4px9rs9x 5 месяцев назад +1

    සියලුම දරුවන් නිදුක් නිරෝගී වාසනාවන්ත දරුවන් වේවා ❤🥰❤️🙏

  • @AmaSewwandi-zd7cy
    @AmaSewwandi-zd7cy Месяц назад

    අංගුලිමාල මහ රහතන් වහන්සේගේ පිහිටෙන් මගේ කුසෙ සිටින දරුවා නිදුක් නිරෝගි අංගසම්පුර්න දරු පැටියෙක් වේවා !!!

  • @pasinduchamara1971
    @pasinduchamara1971 Год назад +5

    මේ පිරිත අනුබාවයෙන් මගේ කිරි සිහිනය සෑබැ වේවා

  • @sanduninisansala7146
    @sanduninisansala7146 Год назад +8

    මාගේ කුසේ සිටින දරුවා මෙන්ම සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා !!! වාසනාවන්ත දරුවන් බිහි වේවා !!!

  • @hirunipramodya8440
    @hirunipramodya8440 Год назад +1

    මගේ දරු පැටියා නිරෝගී වේවා සියළුම මව්ව රුන්ගේ කිරිසිහිනය සැබැ වේවා

  • @chathurikasandamali3943
    @chathurikasandamali3943 3 года назад +7

    Loka sitina sama mauwarunge sihinaya saba weawa sadu sadu sadu bs

  • @madhushikanayomi4034
    @madhushikanayomi4034 Год назад +1

    Angulimala pirithe mahanubawayen mage kuse sitina daru petiyath lakwasi lokawasi mauwarunge kusa thula sitina siyalu daruwanuth nirogi paripurna daru petiyek lesa melowa eliya dakithwa!!! kirisihina hithe dara sitina siyalu ammawarungema kiri sihinayanda pirithe anubawayen ikmanin sebewewa!!!❤️❤️❤️

  • @devidevika3331
    @devidevika3331 Год назад +1

    මාගේ කුසේ සිටින දරු පැටියා නිරෝගී සියළු අඟපසඟයේන් පරිපූර්ණ ලස්සන පින් ඇති දරු පැටියෙක් වේවා!!! මගේ කුසේ සිටින දරුවා සේම අනිකුත් උපදින සියළු දරුවෝද එසේ වාසනාවන්ත වේවා!!!!

  • @dinithiseuwandi1750
    @dinithiseuwandi1750 7 месяцев назад

    මගේ කුසේ සිටින දරුවා මෙන්ම මේ ලෝකයේ සිටින සියලුම මවුවරුන්ගේ කුස තුල සිටින දරුවන් සියලු අගපසගයන්ගෙන් සම්පූර්ණ පින්වත් දරුවෙක් වේවා 🙏❤️ කිරි සිහිනේ සැබෑ කරගන්න ආසාවෙන් බලාපොරොත්තුවෙන් සිටින සියලුම මවකගේම කිරි සිහිනේ සැබෑ වේවා 🙏❤️ පත්තිනි මෑණියන්ගේ පිහිටයි 🙏