JLPT N4 සියලුම ක්‍රියාපද |ජපන් වචන මතක තියාගන්න හොඳම විදිය| N4 vocabulary in sinhala | Aiko japanese

Поделиться
HTML-код
  • Опубликовано: 4 дек 2024

Комментарии • 48

  • @apejapanpanthiya123
    @apejapanpanthiya123  Год назад +12

    Doushi 92 (hana wo sakimasu) hana ga sakimasu lesa niwaradi wiya yuthui. Sumimasen 😣

    • @malindawelikumbura7616
      @malindawelikumbura7616 Год назад +1

      ඇයි が එන්නෙ

    • @apejapanpanthiya123
      @apejapanpanthiya123  Год назад +3

      @@malindawelikumbura7616 ඉබේ සිදුවන ක්‍රියාවන් සමඟ යෙදෙන්නේ が නිපාතය. 😊😍

    • @malindawelikumbura7616
      @malindawelikumbura7616 Год назад

      @@apejapanpanthiya123 ありがとうございます❤️

    • @Malki-lp6wf
      @Malki-lp6wf Год назад

      Sense me verbs wala grope ekath dannako❤❤❤

  • @gayanicharuni
    @gayanicharuni 3 месяца назад +1

    先生本当にありがとう❤
    මම N5 verbs,nouns සෙන්සෙගෙන් අරන් තමා පාඩම් කරගත්තෙ,ඇත්තටම ලොකු උදව්වක් උනා ඒක මට...❤Thank you so much sensei ❤
    මං N5 exam එකෙන් පාස් sensei❤
    Vocabulary - A
    Grammar - A
    Reading - A
    A3 ක් ගන්න පුලුවන් උනා මට ❤
    මාරම සතුටුයි ❤
    සෙන්සෙගෙ වැඩ කටයුතු සියල්ලම සාර්ථක වෙන්න ඕනි 💜️
    ඒ වගේම හැමෝම බලාපොරොත්තු වෙන සකුරා හීනෙ හැබෑ වෙන්න ඕනි 😍💮💜️

  • @pushpakumaraasela1459
    @pushpakumaraasela1459 Год назад +3

    කෙටි වීඩීයෝ දාන්න පුලුවන් නම් හොඳයි.. වචන දහය ගාණේ..
    ඒකටම පාඩම් කරන වචන වලින් හිස්තැනට වචන දුන්නා නම් සාර්ථකයි

  • @seanarathhmig
    @seanarathhmig Год назад +3

    godak sthuthi apita godak uwamana video ekak

  • @NikashaGreshani
    @NikashaGreshani 9 месяцев назад

    😊 good

  • @udishkakeshan-yi5bd
    @udishkakeshan-yi5bd Год назад +2

    සුපිරී❤🎉 n3 ටිකත් දෙනවද

  • @dinithkalharadissanayaka345
    @dinithkalharadissanayaka345 Год назад +1

    Domo arigatho gozaimas sense 🙏

  • @rohithajayathilaka8218
    @rohithajayathilaka8218 8 месяцев назад

    goowd❤❤❤❤

  • @shemlohanperera4285
    @shemlohanperera4285 Год назад +2

    Sense 1:50 じかん に まに あいます da いきます da?? Oya kiyapu widiha harida?? Mn danne neti nisa ahanne mn sehenta sense ge videos balala igena gatta wachana

    • @apejapanpanthiya123
      @apejapanpanthiya123  Год назад

      時間に間に合います。Be in time, නියම වෙලාවටම කියන තේරුම, ex. Interviwe, appointment එකකට වගේ වෙලාවටම යනවා.

  • @japanforeducation
    @japanforeducation Год назад +2

    thank you sense.. sense inne japanayeda

  • @Dulanjali26
    @Dulanjali26 6 месяцев назад

    ඔදොරිමස් = නටනවා
    කමිමස් = හපනවා, bite, chew

  • @dilshansanjeewa1374
    @dilshansanjeewa1374 5 месяцев назад +1

    මිලදී ගන්නවා කියන්නෙත් kaimasu නේද

  • @thiliniupekshika5064
    @thiliniupekshika5064 Год назад

    Jft eka tika oni

  • @shehanhiroshana3409
    @shehanhiroshana3409 Год назад

    N3 vocabulary tikth dnn

  • @videocafe9594
    @videocafe9594 Год назад +2

    きようしつ を ひらきます kiyaddi විවෘත කරනවා නෙවෙයි. ඉබේ සිදුවන ක්‍රියා වලට が එන්නෙ නැද්ද

    • @sasanthikavindya-tm1yv
      @sasanthikavindya-tm1yv Год назад

      එනවා. Example : ame ga furimasu

    • @Dulanjali26
      @Dulanjali26 6 месяцев назад +2

      ඒත් මේක ඉබේ වෙන දෙයක් නෙවෙයිනේ , පන්තිකාමරයක් විවෘත වෙනවා කීවට ඒකට පුද්ගල මැදිහත්වීමක් තියෙනවනෙ. එතකොට ගා එන්නෙ නෑ.
      මල් පිපෙනවා.
      වැස්ස වහිනවා
      වැස්ස නවතිනවා
      කරන්ට් යනවා..
      කරන්ට් එනවා..
      මේවට එන්නෙ ගා...

  • @priyanthakumara3046
    @priyanthakumara3046 Год назад

    mimas...balanawa neda

  • @japanforeducation
    @japanforeducation 10 месяцев назад

    sense n3 wachanath ikmanta dannko pin sense

  • @DemonArrival
    @DemonArrival 11 месяцев назад

  • @nishicover1419
    @nishicover1419 Год назад

    ane yanawa kiyana ekata kiyanne ikimasu kiyala nemeida

    • @Malki-lp6wf
      @Malki-lp6wf Год назад

      ikimasu kiyal thamai kiyanne😊

  • @danumax6947
    @danumax6947 Год назад +1

    ❤❤

  • @DisaliPunsara
    @DisaliPunsara 4 месяца назад

    මේ ඔක්කොම verbs N4 වල තියෙන එවද せんせい 。😮

  • @suranganayanagith1024
    @suranganayanagith1024 2 месяца назад

    ガソリンが無くなります。ගන්රින් ගා නකුණාරීමස් නෙවෙයි 😮 ගැසොලින් ගා නකුනරිමස්

  • @suranganayanagith1024
    @suranganayanagith1024 2 месяца назад

    පැයයි විනාඩි 39ක් ගියාම කියන වචනය

  • @Nayananogiyathan
    @Nayananogiyathan Год назад

    hana o sakimas hrid sense

    • @Nayananogiyathan
      @Nayananogiyathan Год назад

      ga paticl ek neda enne

    • @apejapanpanthiya123
      @apejapanpanthiya123  Год назад

      Hana ga saikimasu thamai hari eka, ethana weradimak wela, thank u so much kiwwata, ❤️❤️ mn eka comment ekakin niwaradi krnnm, doumo arigathou 😍❤️

    • @Nayananogiyathan
      @Nayananogiyathan Год назад

      @@apejapanpanthiya123 sensege me kapa wima lankwe lamaint godak wtinwa...harigathogosaimas

  • @kavindupabasara2681
    @kavindupabasara2681 Год назад

    N5 exam එකේ වචන ටිකත් එක්කද මේ 280 තියෙන්නෙ නැත්තම් ඒ ටික නැතුව N4 එකට අලුතෙන් එකතු වෙන ටිකද...???

    • @apejapanpanthiya123
      @apejapanpanthiya123  Год назад

      මෙතන තියෙන්නෙ n4 වචන, n5 වචන වෙනම video එකක් තියෙනවා 😊