Her beautiful facial expressions mades all the songs more beautiful. She has a very unique voice, which is such a calm voice. It really touch our hearts without understanding anything. If the song can touch our hearts without understanding the words, it is already something extraordinary. Love from Northeast 🇮🇳😍
@@danielcedricpotter1289 don't be a philosopher man. ha ha . if you don't feel or don't have a sense of it just leave , don't spoil the comment section. there are lot of people love this song
Love from America 😻 😻😻😻 Lankawe new singer kenek kyala bayak natuwa mehe kenekta unath pennana puluwan yohaniwa. Yohanige manike cover eka Americawe club walath play wenwa. Hari aadambarayak enwa etkota. Love you 😘
Yohani's soulful singing combined with amazing music !!!!! 🎶 what a combination. Love the "magul bera"and "gata bera" addition, which is genius. Wow wow. 😍👌
She can sing any song like she owns it! What a talent! ❤ එදිරිමුණි ගේ කතා නොබැලුවට මේ සින්දු ටිකට නම් කවදත් ආදරෙයි!
සේරම දෙරණෙ සිංදු Set එක දාලා කරපු ලස්සන වැඩක්,මාරම ලස්සනයි Mashup එක ❤️❤️❤️❤️❤️❤️❤️
Mesmerizing voice. Loads of best wishes from Bengal, India 🇮🇳. Wish to hear a Rabindra Sangeet in Bengali from Yohani (a Tagore song).
Right brother , I'm madly loving her voice
❤❤🎶🤗
Love this! ❤️
ආහ් වදුරා😂
Infinity ලාට මේ වගේ එකක් කරන්න බැරි වෙයිද??! ❤🥰
Infinity 😍❤️💪💥
Iam a electric lover
No accoustic
හැමදාම අහනවා බන්. එපා වෙන්නෙම නෑ. යොහානි ලන්කාවෙ නම ලෝකෙට අරන් යයි කියල ලොකු විශ්වාස යක් තියෙනවා. ඒ වොයිස් එක පට්ට යුනීක්.
අරන් ගියා බං දැං ඇමරිකාවෙත් වයිරල්
❤
Wow Melodies voice......Superb and Nice......Fan of Yohani.... Love ànd support From:-India 🇮🇳🇮🇳 Karnataka 👍🙏
Her beautiful facial expressions mades all the songs more beautiful. She has a very unique voice, which is such a calm voice. It really touch our hearts without understanding anything. If the song can touch our hearts without understanding the words, it is already something extraordinary. Love from Northeast 🇮🇳😍
Are u a indian
@@PasanPre Yes I am from India.
Right...
Are bhai bhai bhai..
😊me too north east ..💜
ඉන්දියාවේ,කෙරලේ විතරක් නෙමෙයි දැන් යොහානි මුලු ලොකේම ජනප්‍රියයි ඒ අබිමානය ගෙනාපු යොහානිට අපෙන් හදපිරි උත්තමාචාර ❤🤗❤
@@danielcedricpotter1289 අනේ පලයම් බම් නයට කහින්නෙ නැතුව 🤣🤣🤣 ළපටි සිපය්යා
මචන්ලා මචන්ලා අපි ඇන කොටා ගන්න ඔනේ නැහැ නේ අපි එකම ලෙයින් හැදිච්ච එල මිනිස්සු ඒ නිසා රන්ඩු එපා මචන් තමන් ගේ මතේ තමන් ඉන්න ඒ ඇති (අපි සහයොගයෙන් ඉන්න ඔනේ) ❤️
කේරලේට හොද ඇති 😂
@@danielcedricpotter1289 don't be a philosopher man. ha ha . if you don't feel or don't have a sense of it just leave , don't spoil the comment section. there are lot of people love this song
@@danielcedricpotter1289 🤣🤣🙂👍💪AGREE
i AM FROM BANGLADESH...i DIDN'T UNDER STAND A SINGLE WORD...BUT STILL i LOVE THIS SONG
මම ඉන්නෙ ලංකාවෙ නෙමෙයි, මේක අහන්න පටන් ගනිද්දිම Indian කොල්ලො ටිකක් වටේට හිටිය, උත්ට පලවෙනි වචනෙ ඇහුන ගමන් මගෙන් ඇහුව "යොහානි නේද" කියල . ඒ හඩ උන්ගෙ පපුවටම දැනිල තියෙන්නෙ , මටත් එහෙමයි. ❤️❤️👍
🇱🇰👈👈
❤✨
අම්මෝ මාර ලස්සනයි
Sirawata..ft
❤ 🇱🇰
මේ කටහඬ, මේ ගායන විලාසය මෙච්චර කල් කොහෙද තිබුණේ..?හදවතට දයාර්ද්‍රව අමතන මේ හඬ මනමෝහනීය යි. සිය දහස් වර ඇහුවත් මදි.ඇය ඉතාම දක්ෂයි.ඒ හඬ ඉතාම හැඟුම්බරයි.ඇයට සදා ජය පතමි.
පිස්සු ද 😄
🤣🤣🤣
@@loveofworld1983 ahanna bari nam ahanne nathuwa innawa
Can't understand anything except eng part but loved your voice... ❤️😍😍😍Love from India.
😊
💖
💞💞
❤
🌹😌
I cannot understand srilanka language but I loved soo much
Love from india🇮🇳🇮🇳🇮🇳♥️♥️
Hi
Not srilanka language..., sinhala language, srilanka la tamil um irukku sinhala um irukku singer is sinhala girl..
@@sageepanarasanayakam3286 whattt??? Tamil ♥️ our 2nd language
Its a sinhala song.... thanks for watching ♥️🥺🥺🥺
I love it
I can't understand SRILANKA language but love this Song.
Love from India 🇮🇳
This is not a single song. There are few songs are combined. My favorites are "Hamadana oya desa" and "Nidi nena". Both originals are best.
But i can understand ur language ........from sri lanka......bohoth sukriya comment keliye...this song meanings bohoth sundar hey
🤭🤭🤭🤭🤭
Oo cc දාගෙන බලපන්
@@madushanikumarathunga9160 you not understand i said this song meening
I am fully addicted by your singing. Please send all new songs to me. Lots of love from KOLKATA, INDIA.
ඉන්දියාවට වඩා ලනකාවේ සෙට් එක යෝහානිට ආදරෙයි කියලා ගැම්මට comment krmu ලන්කාවේ සෙට් එක 😍😍😍😍
🤗🤗
🖐️😍
Bt මෙහෙ බහුතරය එච්චර පරහිතකාමී නෑ💔
කුහකයො ඉන්නකම් ඒ කමෙන්ට් ටික ලබාගන්න අමාරුයි අනේ ..💔
😊😊😊
indiyawe ayage hith apita wadaa posath
They're no words to describe how much I love it...
Love you from India' 🇮🇳🇮🇳🇮🇳❤️
TQ who likes my comment 👀👀
❤️🔥
Tnx from sri lanka.🇱🇰
@@චුලුබුලී-න8ඵ ❤️❤️❤️❤️
@@චුලුබුලී-න8ඵ මන් මේ thank you කියන්න ආවා විතරයි හොඳයි හොඳයි 🤣🤣😄😄😍😍
කොච්චර ඇහුවත් පලවෙනි පාර ටේස්ට් එකමයි , සිංදු ටිකත් මාර ලස්සනයි
😍
I can't understand any single word but I love this voice..
Love from India ,🇮🇳
බොරු බං මං ලංකාවේ 😌
😂😂
🤣
😂😂😂
Oi oi😂
😂😂😂
යොහානි ඔබට ඉන්දියාවේ කේරළයේ විශාල රසික පිරිසක් සිටී ❤️🇱🇰❤️🇮🇳
👊😊❤
👊👊
ഇത് എന്താ ഉണ്ട അക്ഷരമോ 😂😂
@@GamingDudeLive මේ ඉන්නේ එකෙක්
@Easy Beast Art ✌😂✌
Her voice is addictive like drug one you start listening to her songs you can't stop😶😆. Love from India 🇮🇳🇱🇰
😍
Right , it's addictive 😌
Yaah it's real Amazing voice 😍
Yes
Bss ho gyaaa itnaa bhi nahi hiii
ඉස්සර ඉදන්ම අපේ ලන්කාවෙ අය වෙන රටවල් වල සිනිදු අහනව කියනවා.ඒත් දැන් යොහානි අක්කා නිසා වෙන රටවල අයත් අපේ සින්දු අහනවා,කියනවා.අක්කා රටටම ආඩම්බරයක් ❤️❤️❤️❤️
❤aniwa
Athta kiuwe..oba
ඔබගේ කටහඩට මුළු ලොවක් වශිකරයි...සුවභාවික කටහඩක් නවපරපුරේ අසන්නට ලැබුණු සිංහල ගීයේ නව පෙරලියක්..යොහානී ඔබට සුභ පැතුමි..ඔබෙි අනාගතය සාර්ථකවෙිවා..
සිත ඇහැ..රලා කියන තැන පට්ටම පට්ට ලස්සනයි.ඇස් දෙක වහගෙන අහන් ඉන්න පුලුවන් පුදුම ටෝන් එකක් තියෙන ලස්සන මාශප් එකක්.
ඔව් නේද
Love from America 😻 😻😻😻
Lankawe new singer kenek kyala bayak natuwa mehe kenekta unath pennana puluwan yohaniwa. Yohanige manike cover eka Americawe club walath play wenwa. Hari aadambarayak enwa etkota. Love you 😘
😍 love to know that. thank you brother
යොහානිගෙ වොයිස් එක යුනික්. ඒක හින්දා මොන සින්දුව කීවත් සුපිරි ❤
Eka aththa
මේක නම් පට්ට මාශප් එක..... යොහානි කියන්නෙ රටට ආඩම්බරයක්..යොහානි ට මම සුබ පතනවා..ඉදිරි වැඩ ටික කරගෙන යන්න හොදට
fm Derana යොහානි අකකිව ඉස්සරහට දාලා ගේමක් ගහගන්න වගේ නේ කලපනාව හා හා හා
කොහොම හරි Mashup එක පට්ට ආ
Ya ya ya😌 എന്താണാവോ ആവോ..🥴😂😂
😂👊💦
🤢🤢🤢🤢🤢🤮🤮🤮🤮🤮🤮🤮
@@anu_anu_3264 fm Derana It's like playing a game with Johani Akaki in front of you.
@@anu_anu_3264 ട്രാൻസിലേറ്റു ചെയ്തപ്പോ ഇങ്ങനെയാ കിട്ടിയത്
සිහිනයක් මැව්නා සිංදුව යොහානිගේ වොයිස් එකෙන් මරු ❤️🔥
Eka athtga
better than original
Ow 🤗
Ow
Love from Bangladesh 🇧🇩
Adooo akke patta maru මෙ සින්දුව බැලුව අය 👍දමු බලන්න
මේ දවස් වල කේරලේ උන්.
"අපි අහන්නේ FM දෙරණ"
🤣🤣
Ya
😂💔අම්මෝහ්😂✌️
😂
අම්මෝ ඔයාට එච්චර ආතල්ද 😂
පිස්සු වැටෙනවා අක්කිගෙ voice එක නම් පට්ට. තවත් ඉදිරියට ම යන්න අක්කි..... මගේ ආසම ගායිකාව...🥰😘❤️
lassni akki sinduwa 🥰🥰🥰🇱🇰🇱🇰🇱🇰
මගෙත් ආසම ගායිකාව
මගෙත් ආසම ගායිකාව
Mageth asama gayikawa ...❤️❤️
milions of love from god 's own country kerala (india)
FF kalikumo
@@abelkaneesh1172 ooo
Love from Kerala ❤❤❤
That voice 😍😍😍
That was so amazing talent ❤️❤️
*Phillippines❤️❤️❤️❤️
ලස්සනයි යොහානි අක්කී.. ඒ වගේම දෙරණ වැඩක් කරොත් අය කියන්න වචන නැහැ... නියමයි 👌... හැමදාමත් අපි දෙරණ එක්ක..
Sri Lanka number 1 රේඩියෝ චැනල්... අදරේයී ❤️💘
මැලේසියාවෙ වැඩ කරන මට එහා රූම් එකේ ඉන්න කේරළ කොල්ලො දෙන්න පිස්සුවෙන් ලව් යොහානිට.වැඩ කරන ගමනුත් අහන්නෙ මැණිකේ මගේ හිතේ.කේරළයෙ කොල්ලො කෙල්ලො අතර පට්ට හිට් එකක්ලු දැන් යොහානි
Wena yohanige songswala comment section wala eka hodata therenawa
yes .lk
🇱🇰👈👈
😊😍
🇲🇾
So sweet voice and cute look though I can't understand this language. After listening 'Manike Mage hite', I've known her. From Bangladesh 🇧🇩🇧🇩🇱🇰🇱🇰.
සිත ඇහැරලා කියන කෑල්ල තමයි පට්ටම. ජය ශ්‍රී. ලන්කාවෙ කෙල්ලෙක් කියල මෙහේ උන්ට දාලා අහන්න දෙන්න පුලුවන් .
Bro
Czech republic walada work karanne
@@dsl3475 ඔව් මචන්.
එ්ක සුපිරි 😘🙂
පොඩි ළමයෙක්ට තියෙන හුරතල් කටහඩක් තියෙන්නෙ 🌺 අැත්තටම එහෙම පොඩි කටහඩක් ලැබෙන්නත් ගොඩක් පිං කරලා තියෙන්න ඕනේ 😘
මිනිස්සු මොන කතා කිව්වත් ඔයා ගොඩක් දක්ෂයි අක්කේ 🙂
ඔයාගෙ ගමන ඔයා යන්න දිගටම God Bless YOU ! 😘 බුදු සරණයි ! 😘
2:12 සිහිනයක් මැව්නා කියන හරිය කොච්චර ඇහුවත් එපා වෙන්නෑ...😊😊💯
Mallus-നെ കാണാൻ ഇല്ല 🤔 വേഗം വായോ 🤗
Ay baluwa parakku 😁😁😁😁😁
വന്നു ☺️
Vannu😁
@@thinishachathula1623 ammatasiri eka therunanam thama vade🤣🤣
Ivde und bro
යොහානි තව ටිකක් ඩාන්ස් කරන්නත් ඉගෙන ගත්තනම්.. අයේ ඉතිම් සුපිරී පරී ඉතිරී ඈ..
ඔව් ඈ 😍😍
👍👍
Beautiful song, beautiful voice, beautiful video! Wishing you good luck! Love❤ from India🇮🇳
woh yohani!! Good job!👌👌👌❤️
❤
Do more collaboration happy beautiful songs satheeshan ft yohani. would love to see it.
වෙලාවට කේරලේ උන් දන්නෑ මේකේ වැඩිපුර තියෙන්නේ සමන් එදිරිමුණියගේ දෙවනි ඉනිමේ සින්දු කියලා😁😂
🤣🤣🤣
epa😅🙏🏻
🤭🐖
අම්මො මෙ comment එක නම් 🤣🤣🤣
Oi oi 🤣🤣🤣
Love from Nepal ❤️🇳🇵🔥
I don't understand anything but I liked the song very much😘😏❤️
Hello from callkata 🇮🇳🇮🇳🇮🇳
සින්දුව බලන ගමන් කොමන්ට් බලන අය කො
Watching fRom Bangladesh🇧🇩
නියමයි ඒක.කටහඩේ සමහර තැන් හදවත ඇතුලටම වදිනවා.සුබ පතනවා අක්කෙ ඔයාට ...💖
I don't know this language bt I love ur voice and all.ur songs...yohaaniiii is love ❤️
It is sinhala
It is sinhala❤❤
it is sinhala 🤩😍❤❤
sri lanka
This is not a single song. There are few songs are combined. My favorites are "Hamadana oya desa" and "Nidi nena". Both originals are best.
Srilanka has given a star to india, Thank you..
Love from india...
Her voice is like tylor swift when she sings english rap part please give us taylor swift blank space cover plz plz plz plz
I am addicted with her voice ❤️
Harima lassana voice ekak ..she is very talented...love u yohani ❤
Love from🇧🇩🇧🇩💗💗
I can't understand srilanka language but love from India 🇮🇳🇮🇳🇮🇳🇮🇳🇮🇳
Thank u ❤️ ..
😊😊👍
❤️
Umba lankave nada😂
❤❤👍
Love from Nepal 🇳🇵🇳🇵🇳🇵
එයාගෙම Style එකෙන් සින්දු ටික
Superb 💗🙏
"ලං වුණිදෝ..දැනෙනා තනිකම හෝ" part එක නම් කියලා වැඩක් නෑ.කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ ❤
ඒක නම් ඇත්ත ❤️❤️
Siraa🤟🏻🤩💯
Ane eknm aththa ❤️
When I read this comment Correctly listening that part 😁
@@naushadramzy7702 😊
🇧🇩❤️❤️❤️love from bangladesh
പൊളിക്യാ പൊളിച്ചടുക്കുക 😍
සිහිනයක් මැව්ණා එක නම් ගති..🤭🙈🙉🙊💓
Who's here after loving Manike mage hithe? 😁❤️
@Lonely Shadow Yup😊 🧡⚪💚
Me
Hii NA,
On
😁😁😁 it's me
That 's the real crystal pure voice of yohani. 🌟 💎
With we loved songs. 👌
Cute voice love from odisha (odisha)India🇮🇳🇮🇳🇮🇳🇮🇳
අපේ කෙල්ල ශ්‍රීලංකාවේ මැණිකක්..😍
යොහානි අක්කාගේ කටහඬ නම් මාරයි...😍 🔥
Wowwwwwwwwwwwwwwwwwwww.......so beautiful music.....amazing🇧🇩🇧🇩🇧🇩🇧🇩
Ammoh ඔයාගෙ හැකියාවෙන් අපි පිස්සු වැටෙනව යොහානී.. අපේ නම තවත් බබළවන්නට හැකියාව ලැබේවා... බුදු සරණයි...😍❤️🇱🇰🇱🇰🇱🇰
Tv scene and dress is awsome. Your voice is mesmerising as usual.
ඒ කටහඬ ...........ආදරෙයි අක්කියෝ....❤️😍
Rap ekanam niyamai akke....kawru monawa kiwwath song eka niyamai..lassanai....
So this is SRILANKAN language..! I was literally searching everywhere..in what language she is singing!!!
Yes this is Sinhala , Sri lankan language
It's sinhala sri lankans language
yes exactly. its not any Indian language but sinhala, the Sri Lankan language
Sri Lankans use many languages.
This is a multi cultural country.
But Sinhala is the main language.
She sings Sinhala
Yohani ඔයාගෙ Mashup එකනම් අය කියලා වැඩක් නෑ ලස්සසනයි...
Hey Cutie😻😻😻 I became your fan.... Love From India 🇮🇳
Indeed. Your part of the greater plan girl 😍🤗😍🤗😍 loads of love from Hyderabad & Bangalore 💙
Yohani's soulful singing combined with amazing music !!!!! 🎶 what a combination. Love the "magul bera"and "gata bera" addition, which is genius. Wow wow. 😍👌
Yeah, loved the traditional Sri Lankan drums, so beautiful 😍
Love you from India🇮🇳🇮🇳🇮🇳
දහපාරකට වඩා බැලුවනෙ දෙයියනේ .... ✌️💜️ superb voice 😍lv yohani akki 🌸 කේරලෙ සෙට් එකට සෙකන්ඩ් වෙන්න බෑ ... 😁😌 ලංකාවෙ යොහානි අක්කිට ආදරෙ අය කෝ ✨️💖
😀😀😀😀😀😀
😁😁
Absolutely sweet voice💞❤️ love from bd🇧🇩🇧🇩
After 4 months again ahanava meka 🥺. Godak aya mehema mashup ekak thiyeneka danne naha 🥺♥️♥️. Lassanai
Crystal clear voice
Exactly
එඩිට් නෙමේත 😂
Ask to sing live. You will vomit 🤮
75℅ voice other 25℅ edit that's a fact ok
@@raki6813 edit mkth krnnatuwa oya gihin sinduwak kiynko. Ochvhra amarunum. Uda blalgena kela gahagnna epa manussyo. Ape rate lamek neda. Lajja wenwa oi thause gana. Thuk
කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ.. Love your voice and style..... Waw.... 😍😍😍😍😍😍😍😍😍
Supiri a
පහුගිය දවසල මේ කෙල්ලට කවුදෝ කට්ටියක් පලු යනකන් බැනලා hit උනාට පස්සෙ "ගැම්ම තමයි ඉතිං, ඉන්දියාවේ අයට වඩා අපි යොහානිට ආදරෙයි, සුපිරියක්" ගගා මේකෙ වැලලෙන්න හදනවා. අන්තිමේට උබේ රටේ එවුන් උබව හැලුවට මුලු ලෝකයක්ම උබව පිලිගත්තා. මෙන්ඩිසා අරහෙ අපේ පුංචි රටේ නම කද්දි උබ ඒක මුලු ලෝකෙටම අරං ගියා. ලංකාවෙ හිත හොද, දක්ශ, පරාර්ථකාමී කෙල්ලො හැමෝටම උබ ආඩරම්බරයක් කෙල්ලෙ. ( වෙන කවුරුත් නෙවේ මුතු ඇටේ අමුතු මිනිස්සු ටික🤣🤣🤣)
Mendis කියන්නෙ මොන කෙනාද ? කවුද නම කෑවේ ? ඔයා චන්දෙ දීපු ගෝටානම් රටකාල ඉවරකරලා ගියා.
Super 😍🥰 I can't stop earing this song 😳 love 💕 from india🇮🇳🇮🇳
දෙවනි ඉනිමේ ඊළඟ Song එක යොහානිට කියන්න දෙයිද දන් නෑ..☺️✌️💖
ඊයා🙄🤣🙊
Owne
@@animeanimy3049 ow 😂
🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮🤮
අපෝ එකෙ සින්දු කියන්න එපා..
Wow yohani what a voice...keep this up sis u r awesome....um addicted to your voice
කටහඩනම් කනට අමාරුයි
අපරාදේ මේ ලස්සන කොණ්ඩෙ කැපුවෙ.. 😍
එය කොන්ඩෙ කපලත් ලස්සනයි 🤗
ඉස්සොරි ඇති 😁👋😁
Love you all,love you Bangladesh 🇧🇩
I am a Malayali visiting srilankan masterpiece without passport and visa 😂.love from Kerala 🌴
Boru natuwa hitahan bn
Iam also malayali
@@shanthaperera3844 translate please
@@sreeragh5794 Don't tell lies bro. That is the translation 😄
I can't understand language super voice love it from kerala 💚🔥
This is most beautiful Mashup ....
Yohani voice very nice🤩👍🤩
Love from kerala❤️,India❤️
සින්දුව බලන්න කේරලෙන් එයි කියන අය මේ කොනට 😁
ඇවිත් ඉන්නෙ 😀
😂අනිවා😂
🇱🇰👈👈
ඇයි හැමතිස්සෙම මේ කොනට එන්ඩ කියන්නෙ 😂😂
So beautiful song. Love from Bangladesh 💛
Yohani has become a star in India.lot of love.