බෝනස් | සංසාර පුරැද්ද ද මේ 23 කොටස | අහඹු හමුවීම | love stories

Поделиться
HTML-код
  • Опубликовано: 11 дек 2024

Комментарии • 82

  • @gayanikawshalyaamarasinghe2461
    @gayanikawshalyaamarasinghe2461 2 года назад +4

    සොදුරියෙ නුඹ ලගම දැනෙනවා
    ඇයිද හැංගී මුවා වෙන්නෙ....❤❤
    මගෙ හිතම නොසන්සුන් වෙලා දැන්
    ලගට එන්නකො ඉක්මනින් ...🌷🌷
    කොහොමද මාව දැක දැකත් ඔබ
    ඔහොම හැංගී ඉන්නෙ දැන් ....😢
    හුස්ම ටික මගෙ දගලනව වගෙ
    ලග පාත නුඹ වගේ දැන්...💗💗
    ආදරෙයි පණටත් වඩා මං
    පේන මානෙට වරෙන් දැන් ...💖💖
    දරන්නට බැ තවත් මෙ දුක
    සෙනෙහසින් ලං වෙන්න දැන්.💕💕.

    • @harshikanovel5036
      @harshikanovel5036  2 года назад

      නියමයි වස්තු

    • @gayanikawshalyaamarasinghe2461
      @gayanikawshalyaamarasinghe2461 2 года назад

      @@harshikanovel5036 ලියන්න dewal ගොඩාක් හිතට එනවා අක්කේ ..... ස්තුතියි ගොඩාක් ...

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 2 года назад +4

    අනේ අද නම් අක්කා කතාව හොදම තැනින් නතර කරලා... ගොඩාක් ලස්සනයි හොදේ කතාව ....ඒ කියන්නෙ තව එපිසොයිඩ් එකක් දෙනවද අපිට....🌟💞😘🌷🌷

    • @harshikanovel5036
      @harshikanovel5036  2 года назад +1

      දුන්නා දුන්නා වස්තු

    • @nirmaniayeshma5885
      @nirmaniayeshma5885 2 года назад +2

      @@harshikanovel5036 හුගාක් ස්තූති අක්කියෝ ...😘😘😘

    • @harshikanovel5036
      @harshikanovel5036  2 года назад

      @@nirmaniayeshma5885 👉💖💖

  • @smantanoor3110
    @smantanoor3110 2 года назад +2

    Ada බෝනස් vetharadoooo. ලස්සනම ලස්සනයි කතාව .😙😙😙😙

  • @user-mz9hm3to5s
    @user-mz9hm3to5s 2 года назад +2

    හානේ සුදුනෝනා ඇවිත් බෝනස් අරං ..
    තැන්කූ සුදුමැනික ...
    ආදරෙයි හැමදාම ...❤️❤️

  • @shalika8336
    @shalika8336 2 года назад +1

    අනේ ලස්සනයි කතාව. ටිකක් කියවන්න පරක්කු උනා අක්කේ. තෙරුවන් සරණයි 🙏😘❤️

  • @danukeg
    @danukeg 2 года назад +2

    Akki thamai hodatama karala thiyanne. Hodama tika ada rataa ❤😍 thawa ekak onii anee. Ai athaninma nawaththuee

  • @anomapriyanthi9486
    @anomapriyanthi9486 2 года назад +1

    හරිම ලස්සනයි කතාව 🧡💚💛💙

  • @gaminiweerapana7613
    @gaminiweerapana7613 2 года назад +2

    Thank s dr බෝනස් එක්ක තව කොටසක් denwada මැණිකේ

  • @dhanushimadubashini5102
    @dhanushimadubashini5102 2 года назад +1

    Thanks akki.e dennata denna dakkanam godak sathutui thawath

  • @deepthadilhan5070
    @deepthadilhan5070 2 года назад +1

    Onna mama first comment eka tnx bonus epiyak dunnata budu saranai parissamin inna akkiyoo

  • @kumariweerakoon5740
    @kumariweerakoon5740 2 года назад +1

    ලස්සනයි මැණික පින්

  • @aluthwagawa2085
    @aluthwagawa2085 2 года назад +1

    හරිම ලස්සනයි කතාව

  • @ishaniekanayaka1340
    @ishaniekanayaka1340 2 года назад +1

    Ane niyamai bonus dunnata thank you👍👍👍👍👍👍

  • @hasikadulhani4252
    @hasikadulhani4252 2 года назад +1

    Lassssanai ♥️🌹 e denna lan karamu🙂🙂🙂

  • @lareinaperera
    @lareinaperera 2 года назад +1

    Ane ow kiyanna....pau ane viyan....😍😍😍

  • @maheshanilanthi790
    @maheshanilanthi790 2 года назад +1

    Aiyoooo ikmanata anith kotasak denoooo sudu bole🌷🌷🌷🌷🌷

  • @sharomabhishek7903
    @sharomabhishek7903 2 года назад +1

    Me adnam bonus ekak one. E taram lassansi kathawa Me man suba.

    • @harshikanovel5036
      @harshikanovel5036  2 года назад

      ane aththata...ehenam type krala denawada awith? thank u machoooo😘😘💞💞

  • @රජිතාධාරණී
    @රජිතාධාරණී 2 года назад +1

    තව කොටසක් නැත්දෝ.....❤❤❤❤❤❤❤❤❤

  • @l.nethmikavindyaperera5540
    @l.nethmikavindyaperera5540 2 года назад +1

    අනේ අක්කේ අනිත් කොටසත් දෙන්නකෝ පැටියෝ

  • @ayeshimanala4415
    @ayeshimanala4415 2 года назад +1

    Hodama thenin neweththuwa neda?😭😭den itin thawa dawasak balan enna epy.🤔🤔🤔🤔😥😥😥

  • @shamanthiwalimuni8853
    @shamanthiwalimuni8853 2 года назад +1

    anith kotasa dennakoooo ikmanin

  • @l.nethmikavindyaperera5540
    @l.nethmikavindyaperera5540 2 года назад +1

    Thawa ekak ada denawaa needaaa

  • @thilininadisha4778
    @thilininadisha4778 2 года назад +1

    Ane thawa kotasak denna plz

  • @eranthikaharshani1358
    @eranthikaharshani1358 2 года назад +1

    💖💖💖💖💖💖

  • @piumimadushika1222
    @piumimadushika1222 2 года назад +1

    අයියෝ හොඳම හරියෙදි නැවැත්තුවනෙ . හින්දි ඩ්‍රාමා එකකදි කරනවා වගේ. පව් අනේ අපි.....

  • @whitearaliya6853
    @whitearaliya6853 2 года назад +1

    Apitath mahansi eyalawa munagassanna appa...

  • @chethanasanjeewani5109
    @chethanasanjeewani5109 2 года назад +1

    Aneeee akkiyoooooo thawath dennawa ath karala thiyanna epaa. Dan athi needaaa

  • @visharawickramasinghe4787
    @visharawickramasinghe4787 2 года назад +1

    ❤❤❤❤

  • @indikaruwan7847
    @indikaruwan7847 2 года назад +1

    Ane bounds ekak dennakooo

  • @shamalivinoja8361
    @shamalivinoja8361 2 года назад +1

    Dennava ekathu karanna ko. ☺️☺️☺️☺️☺️☺️☺️

  • @indikaprasad2941
    @indikaprasad2941 2 года назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @prasannasanjeewa7376
    @prasannasanjeewa7376 2 года назад +1

    ane akki apiwa pissu wattawala....hodama thenin nathara karane menika...please thawa episode ekak denawa neda...

  • @DD-vi6tx
    @DD-vi6tx 2 года назад +1

    Ammo a kiyanne thawa kotasak ada denawa.ammo ape sudu akkiya .Ummmmaa

  • @sumedapushpakumari284
    @sumedapushpakumari284 2 года назад +1

    Ane ada tawa kotasak dennako plz

  • @myaalife-x8e
    @myaalife-x8e Год назад +1

    අනේ 24 නැහැ නෙ ආසාවෙන් බලන්නෙ හොයාගන්න නැහැ ❤❤

  • @sharomabhishek7903
    @sharomabhishek7903 2 года назад +1

    Hodama thanin nawaththuwa neda. Duka nadda api gana.

    • @harshikanovel5036
      @harshikanovel5036  2 года назад

      dukai dukai...thawa ekak liwwa weda paththakama tiyala😀😀😀

  • @nimalshantha6027
    @nimalshantha6027 7 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @himaliabeykoon7407
    @himaliabeykoon7407 2 года назад +1

    ❤❤❤