මාස 6 සිට බබාගේ බර ඉක්මනින් වැඩි කරගන්න ප්‍රධාන වේලට විනාඩි 5න් හදන ගුණ කෑමක් - 5 Minute Recipe

Поделиться
HTML-код
  • Опубликовано: 18 дек 2024

Комментарии •

  • @vlogs-kf2fw
    @vlogs-kf2fw 9 месяцев назад +3

    ගොඩක් ගොඩක් ස්තූතියි අක්කේ මගෙ බබත් දෙන මොකුත් කන්නෙ නෑ මේක ගොඩක් ප්‍රයෝජනවත් ❤️❤️❤️❤️ අවුරුදු 1යි මාස 3යි

    • @thusharifernando6712
      @thusharifernando6712 2 месяца назад

      ඔයා මේක බබාට දුන්නද? බර වැඩි වුණාද?

  • @sandarujayakodi
    @sandarujayakodi 8 месяцев назад +1

    thankyou akke

  • @sathsaradivyanjali3011
    @sathsaradivyanjali3011 6 месяцев назад +3

    මගෙ බබා ඔහොම හදලා කන්න කැමති . ❤ මං ඕක දිය කරලා දෙන්නෙ fromula වලින්.

  • @isharad8613
    @isharad8613 8 месяцев назад +1

    Akke ane mata kiyanna puluwanda unsalted butter ekak. Brand ekak please. Cheese ekakuth kiyanna puluwanda. Mewa ganna thenak nahane. Mokda hema ekema salt thiyanawabe

    • @Sith-novel
      @Sith-novel 7 месяцев назад +1

      කොත්මලේ බටර් එක .. ෆුඩ්සිටි වල තියේ..

  • @anilprasad9868
    @anilprasad9868 15 дней назад +1

    Beri bathata astra ekathu karanna hoda nadda

  • @chanichani7213
    @chanichani7213 11 месяцев назад +4

    මුරුංගා kola pouder කොහොමද හදා ගන්නේ

  • @nuwangikarunathilake6184
    @nuwangikarunathilake6184 Год назад +3

    Godak sathuthui 🎉

  • @chathurikacostha6620
    @chathurikacostha6620 Год назад +1

    Hadagathtata kannathi ekane wade... hmmm mamai kawe rasai...

  • @PriyanthaJayasinghe-k5q
    @PriyanthaJayasinghe-k5q 10 месяцев назад +1

    Ane akke mage babata awurudu 1, 1/2 i. Masen maseta bara 100g k adu wenawa. Akkige recipes mn try krnwa. Eeth kawaganna amarui. Plz plwn nm mata plan 1 k dennako...

  • @kavindisamindhya4622
    @kavindisamindhya4622 Месяц назад

    Babalata hoda Mona butter da miss

  • @DilshaniLakshika-p7e
    @DilshaniLakshika-p7e Год назад +1

    Akke kiri ,bittara alaji ewa dgtm alaji wenwa da

  • @harshanilakmali4687
    @harshanilakmali4687 9 месяцев назад

    Hawasata denna puluwanda ?

  • @RanaWeera-h7v
    @RanaWeera-h7v Год назад +1

    Mage babata masa 11i.eya bath kanna kemathima ne. Eyata thun welata ots, rulan, kurakkan dunnata kamaknedda. Eya bath kannemane.

  • @lakshikamadhuwanthi9943
    @lakshikamadhuwanthi9943 Год назад

    Thun welatm bath den onid masa 11 I daws 2 I bavata akke mn ekk welai danne ane .udeta post,thriposha,habala pwrhi kadala dawala bath denawa reta ala denaama

  • @sarangigithmi9351
    @sarangigithmi9351 11 месяцев назад +1

    බටර් nathuwa pol kiri dala chuttak lipe thiyala gannako harima rasai

  • @nimashanimasha9424
    @nimashanimasha9424 Год назад +2

    Unsalt බටර් එක විව්ර්ත කරාට පස්සේ ශිතකරන්යේ තියන්න onnmada

  • @malakamadushankularathna6576
    @malakamadushankularathna6576 Год назад +1

    Akke ane ala walata babage bada welenawa kiyla kattiya kiyanawa.aththada aka

  • @maduhansiheenatigala9418
    @maduhansiheenatigala9418 Год назад

    Meka pradana welakatada denne amathara welakatada

  • @RoshiniKawshalya-n3y
    @RoshiniKawshalya-n3y Год назад +4

    බිත්තර නොදී හදන කෑම ටිකක් දාන්නකො...මගෙ බබාට බිත්තර කන්න බෑ ..😢😢

  • @kaushalyasrinarayana8789
    @kaushalyasrinarayana8789 Год назад

    ද වසකට වේල් කීයක් දෙන්න ඔනීද, කොපමණ ප්‍රරමානයක්ද, මස 5 1/2 න් දුන්නට කමක් නැද්ද

  • @darshanichathurika-c1x
    @darshanichathurika-c1x 6 месяцев назад

    kawa ganna amarui ne

  • @rashmisamindika5243
    @rashmisamindika5243 Год назад

    Mama nam sathiyata dawas thunak withara me widiyata hadala denwa.. Aththatama ekata bara wadi wenawa. Hoda rasakuth thiyena nisa baba asawen kanawa..❤️

  • @ShanukiHettiarachchi
    @ShanukiHettiarachchi 3 месяца назад +1

    මේක රෑ කෑමට දුන්නොත් බබාට බර වැඩිද

  • @hasiniimanka2014
    @hasiniimanka2014 11 месяцев назад

    Ane akke mage babats masa 6 eya kama gilin nae kate thiyan innawa thawa kama kwannath paya 2 vithara yanawa kama kwnkmma eya adnawa ekata mokada krnne akke

  • @chamodmalsha
    @chamodmalsha 4 месяца назад

    Gam බිත්තර denna puluwanda

  • @KiaraJaleel-sx8rj
    @KiaraJaleel-sx8rj Год назад

    Akke mage babata aurudu 2i masa 7k.eyage bara adui godak. Mama akkage kemat hadala denawa. Eyata ikmnta bara wedi karana puluwn kemak hadanna ko

  • @thushisadareka1496
    @thushisadareka1496 Год назад

    බිත්තර වෙනුවට malu demmat kamak nadda

  • @NiroshanMawathage
    @NiroshanMawathage Год назад

    මාස 6 පහු උන බබෙක්ට බිත්තර, අල, බටර් රෑට දෙන්න හොද නැද්ද?

  • @shashiniisharafernando7895
    @shashiniisharafernando7895 Год назад

    Akki masa 7 babata denna butter ekak kiyannako

  • @wdjjdhdhddd
    @wdjjdhdhddd Год назад +13

    අක්කේ මගේ බබාට දෙසැම්බර් 22 ඉද්න් තමයි කැම දෙන්න තියෙන්නේ . මේ කැම එක එයාට දෙන්න පුලුවන් නේද

    • @jayanthalakmal6092
      @jayanthalakmal6092 Год назад

      බබාට බිත්තර ,අල 2 වෙන වෙනම දීල ඇලජික් නැත්තම් දෙන්න පුලුවන් .බටර් ලුනු නැති එකක් දෙන්න . බටර් ගොඩක් දාන්න එපා බබාට උගුරට එයි

    • @wdjjdhdhddd
      @wdjjdhdhddd Год назад

      Tnx dr.

    • @wdjjdhdhddd
      @wdjjdhdhddd Год назад

      @@DulaniKanchana-n8o tnx dr ❤️

    • @faslyfasly7240
      @faslyfasly7240 4 месяца назад

      Akke muruga powder eka hadana hati kiyannko

  • @ayeshamadushani9036
    @ayeshamadushani9036 Год назад

    Mage babata bithara dipu davasata vamane karanava.e hinda mn dunne ne in passe.mokadda karanne

  • @HarshaKaweeshwara
    @HarshaKaweeshwara 11 месяцев назад +1

    අක්කෙ..මගේ බබාට මාස 8යි එයා මේ විදිහට අල හරි ආසාවෙන් කනවා..බෙරි බතනම් කොච්චර වෙනස් විදිහකට හැදුවත කන්නෙ නැහැ. එ නිසා මගේ බබාට හැමදාම එක වේලකට අල දුන්නට කමක් නැද්ද??

    • @lakmalithilini7760
      @lakmalithilini7760 10 месяцев назад

      Mama nam mage banata dawasata ala gediyakin monawama hari rasa recipeyak hadala denawa.prashnayak nam ne.mage babath ala kanna asai

    • @HarshaKaweeshwara
      @HarshaKaweeshwara 10 месяцев назад +1

      Thankz dr..mamath me wenakal ala dunna dawasakata sarayak..