Sujani Menaka Bimal Jayakody Speaks About Family Life ❤️❤️

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 50

  • @bandaranayake441
    @bandaranayake441 3 года назад +19

    නළු නිළියොන්ගේ විලාසිතාවක් වුන ගෑනු මිනිස්සු 3,4 බැද බැදෑ දික්කසාද වෙවී ගෙවන ජීවිත එක්ක බලද්දි සාර්ථක පවූල් ජීවිතයක් ගෙනියන මම නම් ආදරේ කරන දෙන්නෙක්. අනිත් එවුනුත් මේ දෙන්නා ආදර්ශයට අරන් ජීවත් වෙනිල්ලා.

  • @priyangimallika7164
    @priyangimallika7164 3 года назад +3

    ගැණු මිනිස්සු මාරු කරන නළු නිලියන්ට ඔයාලා දෙන්නා ආදර්ශයක්,, ඡය වෙිවා,,! ආදරෙයි අපි හැමදාම,, සතුටින් ඉන්න, බුදු සරණයි,,!

  • @swarnakanthi3733
    @swarnakanthi3733 3 года назад +1

    Oyata. Budusaranai. Hemadama. Satutin. Emma💖💞💖💞🎀

  • @raniwarna6410
    @raniwarna6410 3 года назад +3

    මැරෙන tura satutin වෙන් නොවී බිමල් සුජානි ඉන්න 👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sriyanianoma9934
    @sriyanianoma9934 2 года назад

    Sathen Saththe amma venna vasanava udaaveva❤❤❤❤❤😘😘😘

  • @sssddd4854
    @sssddd4854 3 года назад +15

    ඔබ ඉතාම ලස්සන සුන්දර අති දක්ෂ නිලියක්. ආසම නිලියන්ගෙන් මුලටම ඉන්න කෙනෙක්.

  • @mscharmsjay
    @mscharmsjay 3 года назад +3

    සුජානි සහ බිමල් මම හැමදාම ආදරේ කරපු යුවළක්. හැබැහින් මුණගැහිලා නැති උනත් ආසයි කවදා හරි මුණගැහිලා කතා කරන්න. ඔයාලා හැමදාම සතුටින් ආදරෙන් ඉන්න. ජේසු පිහිටයි.

  • @bashithadeneth8995
    @bashithadeneth8995 3 года назад +2

    සතුටින් ඉන්න බුදු සරණයි

  • @sachinthaamunugama4737
    @sachinthaamunugama4737 3 года назад +2

    Mama godak asa karana charitha dekak wagema lassana paul jiwithayak gewana dennek oyalage paulata jesu pihitai hamadama sathutin enna

  • @dasanthisujee5122
    @dasanthisujee5122 3 года назад +3

    දෙන්නටම ආදරේය් ගොඩාක්

  • @neththikumaragechandralath3052
    @neththikumaragechandralath3052 3 года назад +2

    මතකයේ නැති රඟපාන අය අතර බිමල් සුජානි දුටු දා පටන්ම මතකයි...සතුට නිරතුරුව ..

  • @anjaliwijesooriya7606
    @anjaliwijesooriya7606 3 года назад +4

    ආදරෙයි සුජානිටත් බිමල්ටත් සජීවීව දැකගන්න හරි ආසයි හැමදාමත් ඔයාලා සතුටින් පරෙස්සමින් ඉන්න බුදුසරනයි

  • @shiromirajaguru1317
    @shiromirajaguru1317 3 года назад +1

    Aasama couple ekak....mama pray karanawa oyalage sithum pathum kedinaka ho itu wewaa kiyala....💕🌹🌹🤗

  • @maryantony6117
    @maryantony6117 3 года назад +5

    God bless you Bimal and Sujani

  • @dilruksinipiume2663
    @dilruksinipiume2663 3 года назад +3

    Ma jiwitha asama dannek lassana paul pasu bimak thiyana dennek adareiii dannatama😍😍😍😍🌹

  • @Rishmi690
    @Rishmi690 3 года назад

    Jeewithe thiyena thurawata oyala denna me widihatama adaren inna.God bless u!!!!

  • @chandanakumara3999
    @chandanakumara3999 3 года назад

    ❤❤❤❤

  • @sudarshanisandamali4495
    @sudarshanisandamali4495 3 года назад

    Mama asama couple akak.oya dennatama hadawathinma suba pathananawa...kawada hari dakkot aniwaryen katha karanawa...budu saranai...

  • @chandanidilrukshi4419
    @chandanidilrukshi4419 3 года назад +6

    සුජානි මේනකා, මං ආසම නිලියක්. ආසයි ඔබව ඉස්සර වගේම ටෙලි නිර්මාණ වල දකින්න. සුභ පතනවා ඔබගේ රංගන ජීවිතයටත් පෞද්ගලික ජීවිතයටත් හදවතින්ම.

  • @aishadeen1140
    @aishadeen1140 2 года назад

    Adhareyma charitha deykhak 🤗🤗🤗🇦🇪🇱🇰

  • @tamaraudukumbura6932
    @tamaraudukumbura6932 3 года назад

    Beautiful couple 👍👍👍👍

  • @iranirathugama2502
    @iranirathugama2502 3 года назад +13

    මම කැමතිම බොරැශෝබන නැති නිහතමානි නිලියක්
    නිහඬව ඉන්න එපා ඉදිරියට දකින්න අපි කවුරැත් කැමතියි
    අනිත් නිලියන්ට ඔබ දෙපල ආදර්ශයක්

    • @mrs.munasinghe5008
      @mrs.munasinghe5008 3 года назад

      Heta idala ITN eke pork street innawa drama eke innawa

  • @apollo4570
    @apollo4570 3 года назад

    😘😘😘😘

  • @nilanthisilva1791
    @nilanthisilva1791 3 года назад +4

    කලා ශේස්ත්‍රයටම ආඩම්බර වැදගත් චරිත දෙකක් හැමදාම ආදරෙයි සතුටින් ඉන්න ලැබේවා

  • @sarathbatagolla9259
    @sarathbatagolla9259 3 года назад

    Nice couple

  • @allcategories_
    @allcategories_ 3 года назад +4

    Mage asama naluwai niliyai adareidennatama.oya dennage paul jeewitheta suba pathanawa .awabodayen wagema anith rangana jeewatha men paul aul kara noganimin me jeewana gamana yanna asirwada karanawa bs

  • @sunethrawan6764
    @sunethrawan6764 3 года назад

    💐❤️❤️❤️

  • @renukarathnayaka6490
    @renukarathnayaka6490 3 года назад

    ඔබේ පව්ලනම් ඉතා නිහතමානි හොද ගතිගුන දැක්කම අාදරේ හිතෙන පව්ලක් සියලුම දෙව්වරු අාරක්ෂා කරදෙත්වා සාදාකාලිකව සතුටින් ඉන්න ලැබේවා අාදර්සමත් පව්ලක් ඔබේ පව්ලට හරිම අාදරේයි

  • @dayaninilanthi7254
    @dayaninilanthi7254 3 года назад

    අනේ මන්ද ඔය දෙපලටම තියෙන්නේ එකවගෙ ආදරයක් .....♥️♥️හැමදාම සතුටින් එකටම ඉන්න .තෙරුවන් සරණයි .....!

  • @kusumkusum8837
    @kusumkusum8837 3 года назад +6

    නිහඩ චරිත දෙකක් හැමදාම හරිම ආදරෙයි ❤❤හදවතින්ම සතුටින් ඉන්න 🌹🌹

  • @sujaniherath3105
    @sujaniherath3105 3 года назад +2

    SAKTIMATH PAUL JEVITAYK GATHA KARANA ADARANEYA PAULK ,( DILHANI+ PREYANKARA VAGEMA. ) GODAK ADARE KARANA FAMILY EKAK. HADAVATINMA SUBA PRRTANA KARANAVA
    MAY GODBLESS YOU & YOUR FAMILY.

  • @nilminianthony9549
    @nilminianthony9549 3 года назад +3

    Punchi kaale idlma godak kamatii rangana shilpiniyak.

  • @ajchandra4474
    @ajchandra4474 3 года назад

    ආදරණීයසොදුරැයුවලක්හැමදාමආදරෙන්සෙනෙහසින්බැදීඉන්නබුදුසරණයි

  • @sujeewapremarathna7844
    @sujeewapremarathna7844 2 года назад

    Hello

  • @rasikaediriweera2900
    @rasikaediriweera2900 3 года назад +3

    ආදර්ශවත් ආදරණීය කලා යුවලක්.
    ඔය ආදරය, වැදගත්කම අඩු නොකරගෙන සදා සතුටින් ජීවත් වීමට අදිටන් කරගන්න.සදා සැනසීම!!!

  • @taneeheenatigala5186
    @taneeheenatigala5186 3 года назад +2

    Adarei godak oya dennatama

  • @sasenkapuwatta6087
    @sasenkapuwatta6087 3 года назад

    kalinga newei salinda rathnayake

  • @nillakodikar8383
    @nillakodikar8383 3 года назад

    Ganeya ewaseman keyana keyahan hethagana enna lassanae.keyalada .naha kanata amehere. Nathenam puluwan magulak karahan

  • @srimathifernando5424
    @srimathifernando5424 3 года назад

    Hadana adarei adarshamath pawl jeewithaye gathakarana oba dappelata suba pathanawa theruwan saranai

  • @kbgayani3575
    @kbgayani3575 3 года назад

    No problem with the way to

  • @janakamudalige5879
    @janakamudalige5879 3 года назад

    Mama adaryama dennek hrima satui oyaladenawa dakkama

  • @thilinishalika941
    @thilinishalika941 3 года назад

    Ģala nage na sada watha oba........e....ahasa pura a...dee.... tharu kata tika...noba....

  • @sudu6841
    @sudu6841 3 года назад

    Swit. family.

  • @anohacharlesschlosser9305
    @anohacharlesschlosser9305 3 года назад

    Ane poddak prächtige karanna News kiyanna

  • @liyanarachchimallika9145
    @liyanarachchimallika9145 3 года назад

    Kematy pemali ekak.satutin damage yen hemadama oya wedeha tama enna.nama ketakara.nogena.teruwan sarany.saten sateta.pawlatama.

  • @dammikasenaratne4261
    @dammikasenaratne4261 3 года назад

    Satan sate podi kella I love you .

  • @SamanKumara-om2dc
    @SamanKumara-om2dc 3 года назад

    Ghhhh