This disgrace, slave traitor monk is destroying the our great Buddhist Sons great charity and great Buddhist culture for his personnel selfish benefits. Please remove your "Cheewaraya" and joint to the own your politics. You never suitable to the Buddhist Monk. In the past your behaviour is very, very bad.
Ane hamuduruwane dan ediryedi keseho ape rata peraganna .etihasaya nodath parani rajawaru gana nodath daruwo atiwela enne etiyasaya gana eganvimata pasalwalata obe wahansela balkala you tui danuma labatiya you tui
ඇත්ත අපේ ස්වාමින් වහන්ස ඔබවහන්සේඇතුලු සියලුම ස්වාමින් තෙරැවන් සරණයි
සාදු !සාදු !සාදු !!! මාගේ නමස්කාරය වේවා සියලුම ස්වාමින්වහන්සේලාට.🙏 🙏 🙏
රට ජාතිය බුද්ධ සාසනය ආරක්ෂා කර අනාගත පරපුර උදෙසා රට ගොඩගන්න දරණ උත්සාහය අතිශයින්ම සාර්ථක වේවා ! ඒ සදහා ශක්තිය ධහිරිය ඒකාන්තයෙන්ම ලැබේවා ,අපි අත්වැල් බැදගනිමු රටට එකම නීතියක් එකම මගක් එයයි අපේ දරැ පැටව් ගේ උරැමය.
.
අනිවරයෙන්ම අපේ හමුදුරැවනේ තෙරැවන් සරනයි ඔබ වහන්සේලාට
225 do not spot please
සංඝරත්නය අපේ එකම සක්ථියයි එකම බලාපොරොත්තුවයි සුරැකේවා සදාා කල් දීර්ගායුෂ සය නිදුක් නිරෝගී සුවය ලැබේවා අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏 තෙරැවන් සරණයි 🙏
තුනුරුවන් සරණයි ඔබ වහන්සේට අපෙ රටට අපෙ හාමුදුරුවනේ
සජිත්ලා රනිලා වගේ උන් තම ඒ අපෙ හාමුදුරුවනේ
ඊඩන් කෑල්ලට යි බත් පතටය් අපෙ රට පවා නොදී ඉන්න ඕනා සත්තකිම්ම බුදුසරණයි ඔබ වහන්සේ ට
ජ්ව්ප් පරයෝ 16 නමක් අමු අමුවේ මරා දැම්ම.
ජවිපෙ නෙමෙයි යකෝ හාමුදුරුවරු මැරුවෙ පේමදාස රනිල්ල තොපි දන්න ලබ්බ තමයි
අපේ හාමුදුරුවන්ට පින් ...අපි ඉන්නවා ඔබවහන්සේලා එක්ක මේක අපේ රට
අපේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා හා රණවිරුවන් නොහිටින්න අපිට අපේ ලක්මව අහිමිවෙලා හුගාක් කල්..උතුම් දළදාසමිදු සරණයි අපේ හාමුදුරුවනේ..විජය ධරණී!!!💕
හරවත් දේශනාවක් හාමුදුරුවනේ. ඔබ වහන්සේ ඇතුළු සියලුම සංඝයා වහන්සේලාට ගොඩක් පිං අනුමෝදන් වෙත්වා!
අපේ හාමුදුරැවනේඔබ වහන්සේලා රනවිරැවන් නිසයි අපේ රට ජාතිය රැකිලා තඅයෙන්නෙබුදු සරනයි
Dan enna aya salli walata kahina ayo
@@sarathwijesinghe8604 අපෝ මෙයාලා වෙන එකෙක් වෙනුවෙන් කතාකරානම් බලන්න තාබ්බා..ඔය වාසිකතා කියන්නෙ රාජපක්ෂලට කියලා ගොනා හැරෙනකොට කියන්න පුලුවන්..
නිවට නියාලුවෙන්න එපා මම බුදුදහමට සිංහලකමට හිතකෙනෙක්..ඒවා කාලා පංසලටත් දේශපාලනය ගෙනිච්ච පාහරයො මහින්දලා..තමන්ගෙම ජාතිය ආගම සුලුජාතින් එක්ක කොටවලා..රටේ ඔයාලාවගෙ හරක්ට කියනවා සිංහල බෙෘද්ධකම වෙනුවෙන් කියලා..හරි සිංහල බෙෘද්ධයොනම් රාජපක්ෂලාලට රටිනුත් එලවන්න ඕනා..ඕකුන් අැවිත් බලය සල්ලිවෙනුවෙන් මොනවද මේ රටේ නොබෙදුව..ටොයියො බයියෝ කියලත් බෙදුවා..මහින්දලා එන්නකලින් මේ රටේ සිංහල දෙමළ මුස්ලිම් අන්තවාද තිබඅනද අපි පොඩිකාලෙ කියනවකෝ....මේ සෙවල කහකඩයා සුපිරි වාහන හතක් විමලෙගෙන් විතරක් ගත්තාමුන් හාමුදුරැවෝ ද යකෝ..ඔය බලන්නෙ කලින් සැපහොයන්න..එතකොය අපේ සෝභිත හාමුදුරැවෝ වගෙ අය හොද නැද්ද.නැතුව ඇති නේද
Ape Hamuduruwane hoda desanayak Api ekamuthwela rata bera gamu
සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේ ඇතුලු සියලුම සඝ රුවනට රට ජාතිය උදෙසා කරන්නාවූ මෙහවර උදෙසා. දේවාශීර්වාද වේවා අපේ හාමුදුරුවනේ .
කතාවන ඇත්ත අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි
ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවණය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏 .🇱🇰🇱🇰🇱🇰🇱🇰
බුදුසරනයි, අපේ, හාමුදුරැවනේස, ඒකනමි, ඇත්තමයි,
ඔබතුමාට බුදුසරණ ඩලඩා සමිඳුන් පිහිටයි ඩ්‍ර්ගා යුස ලැබේවා 🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🌺🌺🌺🌺💎💎💎මසුරන් කතාවක් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
Hmuduruwanta oba tuma kiyanne ne godak weradei
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ..මම අද තමයි ඔබ වහන්සේලා ඉදිරිපත් වන බව දැක්කේ ..මොකද හුගාක් කාර්ය බහුලයි මගේ ජීවිතය ..අනිවාර්යයෙන්ම ඔබ වහන්සේලාට දීර්ඝායුෂ පතනවා ..අනිවාර්යයෙන්ම අද අපේ රට වැටිලා තියන ආගාදයෙන් ගොඩගැනීම අත්‍යාවශ්‍යයි ..ජයෙන් ජයම ලැබේවා ..දීර්ඝායුෂ ලැබේවා හාමුදුරුවනේ ඔබ වහන්සේලාට ..සාධු` සාධු` සාධු` ...මාගේ නමස්කාරය පුදකරමි ..මම කුවේට් .
Palyan boru busy😂😂
සම්මා සම්බුදුසරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ කතාව අහල ලංකාවට එන්න හිතුනා එත් විශා ඉවර නැ මට හරිම සතුටුයි අපේ හමුදුරුවනේ අපේ රට රකින්න වේහේස මහන්සි වි කැපවේන ඔබවහන්සේලාට සියලු දේවියන්ගේ රැකවර්නය ලැබේවා සම්බුදුසරණයි
ඇත්තටම මේ කතාව ඇහෙද්දි හරිම ආඩම්බරයි ..අපේ හාමුදුරුවනේ ඔබවහන්සේලාට තෙරුවන් සරණයි .
🙏🙏🙏අපේ මහා සංඝරත්නයට ත්‍රිවිධ රත්නයේ පිහිට ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
තෙරුන් සරනයි අපේ හාමුදුරුවනේ .අපිට සක්තියක්.සාදු සාදු සාදු ...
රට බෙර ගන්න හාමුදුරුවනේ පිං ඔබ වහන්සේලාට අපි ඉන්නවා හැම දාමත්
හාමුදුරුවො රහත් වෙලා, කතාව තිබුනට ක්‍රියාව,/0/ (බිංදුවයි) හාමුදුරුවරු කියන්නෙ ' "කතාවෙන් දස්සපස්සන්ච ක්‍රියාවෙන් බලු නොවචිතක්'"
අපේ හාමුදුරූවනේ ඔබ වහන්සේට පිං. මේ මිනීසුන්ට අතිතය මතක් කරල දීම ගැන. මහින්ද මැතිතුමා ඇතූළු සියලූ දෑන්ටම😮පිං අත්වේවා
ෞ
😊😊😊
අපේ ජාතිය නගා සිටුවීමට උදෙසා කරන කර්තව්‍යයක් අපේ හාමුදුරුවෝ දරණ උත්සාහය සාර්ථක වේවා. බුදුසරණ යි දීර්ඝායුෂ ලැබේවා. 🌻🌻🌼🌼🌼🌻
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට දීර්ඝායුෂ වේවා
මලිමවට ජයවෙව
This disgrace, slave traitor monk is destroying the our great Buddhist Sons great charity and great Buddhist culture for his personnel selfish benefits.
Please remove your "Cheewaraya" and joint to the own your politics.
You never suitable to the Buddhist Monk.
In the past your behaviour is very, very bad.
තුනුරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට 🙏
අපේ රට නිදහස් කර දෙන්නට🙏🙏🙏
සාම්මා සම්බුදු 🌷🌻 සරණයි 🌷🌻 ඔබවහන්සේලාට .🌷🌻 දිර්ඝායුෂ ලැබේවා🌷🌻 .
අනේ අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේ දිර්ෂායුස් ලැවිෙවා තුණුරැවන්ගේ පිහිටයි සියලු දෙවියන්ගේ අාරක්සාවයි සදු සදු සදු🌹🌹🌹🌹
හරිම ආඩම්බරයි අපෙ හාමුදුරුවනේ ...බොහොමයක් පිං හාමුදුරුවනේ ...මෙතෙක් කල් රට රැකුණේ ඔබ වහන්සේලා නිසයි අපෙ හාමුදුරුවනේ .......තෙරුවන් සරණයි ඔබ වහන්සේට ....නිදුක් නීරෝගී දීර්ඝායුෂ ම ලැබේවා ........
Ape hamuruduruwane obawahaseta homa pin. Rata rekenna nam oba wahansela weda innama oni.
අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ මෙි රට බෙිරාගන්න කරන වැයමට තව තවත් ශක්තිය ලැබේවා
♥️♥️♥️♥️ දිගාසිරි ape හාමුදුරුවන් වහන්සේ ♥️♥️♥️
අපේ හාමුදුරුවනේ ඇත්ත ඔබ වාහාන්සේ,කියනකතාව,අනිත් හාමුදුරුවන් වාහාන්සේ ලා දනපතියන්ට,එක තුවෙලා
තෙරැවන් සරනයි ඔබ වහන්සේලා සැමටම රැක දේවා අපෙ බුදු දහම 🙏🙏🙏🙏🙏
ජයවේවා ...ජයවේවා හාමුදුරුවනේ ඔබට ජයවේවා 🇱🇰 ජයවේවා හාමුදුරුවනේ ... ( කිතුණුවෙක් )
අහන් ඉන්න අාසයි අපේ හාමුදුරුවන් ගෙ කතාව මෙ තරම් බුද්ධිමත් කතාවක් අැහුනාමයි ,බුදු සරණයි,මෙ ඉන්න ගොන් රනිල් අැතුලු පර සක්කිලි කතා කරන්න වත් දන්නෙ නැහැ. අපේ රට වෙනුවෙන් වැඩ කරන අපේ හාමුදුරුවන් වහන්සේලාට තෙරුවන් සරණයි ප්යමවෙිවා ප්යමවෙිවා
", බුද්ධ පුත්තුුයන්වහන්ස ජාතිය අවධි කරන ඔබවහන්සේට,නමස්කාර වෙිවා"
බුදු සරණයි අපේ හාමුදුරුවනේ
Budu sarani ape hamuduruvane
Ape hamuduruwabe rate hama tanama sinhalayawa danuwath karana desana tiyana wadasatahan pawatahtanna wada piliyalak karanna..budusaranai .
අදහස් සියල්ලට ආඩම්බරයි ඒත් හිතට වැඩිම දුක බුදුන් වහන්සේට ලාංකික යෙක් බව නොදන්න එකතමා
සංගායා තාමා පලමු තැන පාලකයන් දෙවෙනි ..ඒ නිසා එන පාලකයන්ට බල කරන්න වියාප්තවාදය නැති කරන්න .තෙරුවන් සරනයි..
ඔබ වහන්සේ විසින් දේශනා කරන ආකාරයට අපේ bahutharayak සිංහල මිනිසුන් හැරීම කම්මැලියි..උදේට බෝක්කු, පාරවල් ගානේ කල්ලි ගැසී මොන තරම් කාලේ කා දමන මිනිසුන් කොච්චර සිටීද. මේ දේශනා කොතෙක් දුරට ඔළු ගෙඩි ගනීද ඔබ වහන්සේලා දේශනා කරන බෞද්ධ දර්ශනය අපේ මිනිස්සු පිළිපදිනවානමි අද ලංකාව තරම් තවත් දියුණු රටක් නැත. කෙස් වෙතත් ඔබ වහන්සේලා මේ දරන උත්සාහයට ගොඩක් පින් අනුමෝදන් වෙත්වා! තෙරුවන් සරණයි!!
ඔබ වහන්සේලා අපට ලොකුම ශක්තියක්...රට වෙනුවෙන් මේ කරනා මෙහෙයට අපගේ ..නමස්කාරය....
රටට ආදරේ කරන හාමිදුරුවන් වහන්සේලාට තුනුරුවන්ගේ ආරක්ෂාව ලැබේවා!!!
එහෙමයි අපේ හාමුදුරුවනේ. දීර්ඝායු වේවා!
තෙරැවන් සරණයි අපේ හමුදුරැවනේ
අපෙ රටට තෙරුවන් සරනයි
ඔබ වහාන්සෙ ලාට තෙරුවන් සරනයි ,අපෙ රට,ජාතිය ආගම රැක ගන්න ,දලදා හාමුදුරුවන්ගෙ පිහිට ලැබෙවා
බුදු සරණයි අපෙ හාමුදුරුවනේ
රනවිරුවන් නැති වෙන්න අපිට රටකුත් නැහැ හාමුදුරුවනේ ඔබ වහන්සේලාට ගොඩක් පින්
සියලුම ස්වාමීන් වහන්සේලා එකතු වෙන්න තෙරුවන් සරණයි ✔🙏🙏🙏🙏🙏🙏🙏
ජයවේවා අපේ හාමුදුරුවනේ වැදගත් දේසනයකට සවන් දුන්නා ඔබ වහන්සේලා දැන් ඉදිරියට වැඩිය යුතුයි අැත්තටම
මගේ හිතට මාර සතුටක් දැනෙනවා .තෙරුවන් සරණයි හාමුදුරුවනේ
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාට ගොඩක් පින් ජාතක කැක්කුම් ජාතියේ ගැන කතා කිරිම ඔබ වහන්සේලාට තෙරැවන් සරණයි
අපේ ස්වාමින්වහන්සේලා ආඩම්බරයකි අපේ රටට අපේ නායකයින් අපිට අපේ උතුම් ස්වාමින්වහන්සේලා පමණයි ..!!
තෙරුවන් සරණයි
නමසිකාර වේවා.ගරුතර මහා සංඝරත්නයට ජාතියේ ප්‍රණාමය
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා අපට ෂක්තියක්....
ඔබ වහන්සේලා ටමගේ නමස්කාර්ය වේවා !!!! සැබෑ බුදු පුතුන් ඔබ වහන්සේලා මයි.
සාදු සාදු බුදුසරණයි
ඔබ වහන්සෙටලා ගැන දැන්නාම් අපට ආඩම්බරයක් 👌🙏🙏💞
අපේ පින්වත් හාමුධුරැ න් තමා ජනතාවට රැකගන්නේඅපි අසරන වේලා වගේ හිතට දැනෙනවා 🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷අපේ පින්වත් හාමුදුරුවන්ට දිර්ඝායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Budu saranai ape hamuduruwane.eka ratak eka neethiyak
Ane hamuduruwane dan ediryedi keseho ape rata peraganna .etihasaya nodath parani rajawaru gana nodath daruwo atiwela enne etiyasaya gana eganvimata pasalwalata obe wahansela balkala you tui danuma labatiya you tui
Budusarani ape හාමුදුරුවනේ දීර්ඝායුෂ
Chiran. Jewathun chiran jewathun Au Rakkanthu meha sage Ruwene Aawedaaa oba wehanse Athulu Arihath Dajeya Daragath mulu Sanga parepureta Dirgausha lebewa Loke paleka Dewiyo Ashiwadaye lebewa !!!
සාදු සාදු සාදු තෙරුවන් සරණයි .ඔබ වහන්සේට නිරෝගි භාවය සහ දිගාසිරි ලැබේවා සාදු සාදු.
සාදු.සාදු.සාදු.උතුමිබුද්ධපුුතුුයානන්වහන්සේලාට.සත්යාවබෝධයෙන්.නැගීසිටින්නට.අවස්යමකාලයයි.දේශයයි.දීපයයි..සමස්තජාතීන්ම.අවදිකරන.ඔබවහන්සේලාට.නමස්කාරවෙිවා.මාලිමාවට.ජයවෙිවා.බුදුසරනයි.❤❤❤❤❤❤
තිසරණ සරණයි අපේ හාමුදුරුවනේ.
ඔබ වහන්සෙට බුදු බව අත්වෙවා
Ape හාමුදුරුවනේ ඇත්ත කතාව අපි ගෝඨාභය සමඟයි ඔබ වහන්සේට දළදා සමුද්‍ර පිහිටයි
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
තෙරුවන් සරනයි දෙවි පිහිටයි අපේ ස්වාමින් වහන්ස
තෙරුවන් සරණයි dirgausa ලැබේවා ape හාමුදුරුවනේ ....
බුදුසරනයි අපෙ හාබුදුරැවනේ
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. අපිට තියෙන ප්‍රශ්නය නම් ඔබ වහන්සේලා කියනවා නියම කෙලින් නායෙකුට දෙන්න කියලා ඔබ වහන්සේලම කියන්න අපි කාටද චන්දය දෙන්නේ ??
අපේ ආගම අපේ ජාතිය මට ලබා දුන් ත්‍යාගයි බුදු සරණයි හාමුදුරුවනේ අනන්ත බුදු ගුණ බලයෙන් රටට යහපතක් ම වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ from lebanon
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා .ට ලක් බිම බේරාගන්න සියලු දෙවියන්ගෙ ආසිර්වාද වේවා බුදුසරනෛ
හරවත්, වර්තමානයට අවශ්‍ය විදියේ කතාවක්.🙏අපේ ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි🙏 ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ජයම වේවා🇱🇰🇱🇰🇱🇰🇱🇰
ඔබ හරකෙක් ද? ගොබ්බ පැටියෙක් ද?
@@Sunilshantha-gd3ky මූණ හංගන් ඉන්න ගොබ්බහරකෙක්ට පේන්නේ නෑ නේ. ඒ නිසා තමයි අනිත් අයත් තමන් වගේද කියලා හිතෙන්නේ.
ඇත්තමයි අපේ හාමුදුරුවනේ. අපි හැමදාම ඔබවහන්සේලා සමගයි. සත්තයි. තෙරුවන් සරණයි අපේ සන්ගරත්නයට.
ඔබවහන්සේ ලා මිහිපිට දෙවිවරු. බුදුවරු වේවා.
.sadu.sadu.sadu.maga.namasa
Karaya.wawa..mama.kegalla.
Gantuna.asgrei.nayaka.
Hamuduruwanaga.panasala.
Dayaka.shabawa.🙏🙏🙏🙏
තෙරුවන්සරණයි අපෙ හාමුදුරුවනේ
Rata winasha karepu siyeluma kalekanniyo serema sobehewa Dahemin daduwam lebewa nisi daduwam lebenne oni !!
දීර්ඝායු අපේ ස්වාමින්වහන්සේලට රට රකින සියලුදෙනාට, බුදු සරණයි 🙏🙏
අතීතයේ ත් ඔබ වහන්සේලාමයි මේ රට මුදවාගත්තේ උදව්කලේ...මහසගරුවනට මාගේ නමස්කාරය වේවා!
සම්මා සම්බුදු සරණයි, ජය වේවා..
තෙරුවන් සරණයි
හාමුදුරුවනේ
ඔබ වහන්සේලාට තෙරුවන් සරණයි
Apata sakthiyak hamuduruwana...🙏 🙏 🙏 tharuwan saranay...
කතාව nm සම්පූර්ණ attha හාමුදුරුවනේ ❤❤❤
අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලාට දීර්ඝායුෂ ලැබේවා තුණුරුවන්ගේ පිහිටයි සියලු දෙවියන්ගේ ආරක්ෂාවයි.
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මාලිමාව සමග එකතු වු ගරුතර මහා . සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
16 ක් සිතට බණ දේශනා කල, බික්ෂුන් අමු අමුවේ මරා දැම්ම. මූ පාහර සිඋරු දාරිය.
🙏🙏🙏🙏🙏
මේ අවුරුදු හතරකට කලින් vidio ekak.දැන් මේ හාමුදුරුවෝ පොහොට්ටුවෙ වේදිකාවෙ කෑ ගහන්නෙ
අපේ සුවාමින් වහන්සේලාට දළදා සමිදු ගේ අසිරිවාදය ලැබේවා
Theruwan saranai ape හාමුදුරුවන්ට oba wahase lata tistun කෝටියක් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා api obala සමඟයි
ජය වේව් මගේ රටට දලදා සමිදු පිහිටයි ❤🙏🙏🙏
සාදු සාදු සාදු ජයම වෙිවා ජයමවෙිවා
තෙරුවන් සරණයි
ඔබ වහන්සෙලා නැත්නම් අපිට රටක් නැහැ හාමුදුරුවනේ .
බුදු සරණයි දෙවි පිහිටයි ඔබවහන් සෙට
සාදු සාදු සාදු 🙏🙏🙏🌷🌷🌷🌷
තෙරුවන් සරණයි සැමට
ඔබ වහන්සේගේ කථාව හරිම නිර්භීතයි😊
මගෙත් තියෙන්නෙ ඔබතුමාගේ න්‍යාය ම තමයි!
අපි මුළු සමස්ථ සිංහලේ දේශයම නැවතත් අධිෂ්ඨානයෙන් ඉතා ශක්තිමත් කරමු.
සතුරන් හඳුනාගෙන පරාජය කර නිෂ්ක්‍රීය කරමු.
නැවත මෙවැන් දේ නොවීමට වගබලා ගත යුතු නිසා අපගේ ම බලවත් සංවිධානයක් දේශපාලනයෙන් තොරව අනිවාර්යෙන් ම දියත් කල යුතු ය!
NGO චරපුරුෂයන් ලංකාවෙන් අතුගා දැමිය යුතුය.
සාදු සාදු සාදු ඔබවහන්සේලාට රෙැවන් සරනයි දිර්ගායුෂ ලැබෙිිවා
🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු
ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා ජය වේවා අනුර කුමාර දිසානායක ජතිකජනබලවෙගයට
අපේ හාමුදුරැවනේ හරියටහරි
අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා එකතුවෙලා මේ රට බන්කොලොත් කරපු හොර දේශපාලුවන්ගෙන් මේ මාතෘ භුමිය නිදහස් නිවහල් කර ගන්න ඉදිරිපත් වීම වෙනුවෙන් අපගේ උත්තමාචාරය .තෙරුවන් සරනයි.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
වැළළුණ ඉතිහාසය ගොඩගැන්මට දායකත්වය දෙන්න ..අපේ හාමුදුරුවනේ ...ලෝකයට කියලා දෙන්න බුදුන් උපන් දීපය මේකයි ...ලෝකයම ගරු කළ රටක් කියලා ...
ඔබ හරි ...බුදුන් උපන් රට මේ ජංබුද්දීපය මෙයයි...නැති වී ගිය අපේ ඉතිහාසය නැවත ඉස්මතු කල යුතුයි ....❤
ඔබ වහන්සේලා ට තෙරුවන් සරනයී
This very strong speak I am very proud of our country .
බුදුසරණයි අපේ හමුදුරැවනේ නියම කතාව
Budusaranai ape hamuduruwane 🙏🙏🙏
තෙරුවන් සරනයි අපට සිව් සැස් අවබෝධ උනා ඒ දේසනාවෙන්
මාලිමාවක සමග එකතු ගරුතර මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා
අපේ ස්වාමින් වහන්සේට තෙරුවන් සරණයි