ඉංග්‍රීසි කතා කිරීමේ ලොකුම රහස (REAL START)
HTML-код
- Опубликовано: 28 янв 2025
- The best way to learn Spoken English for beginners.You can be a good English speaker within one year.100% FREE..Please join us.If you have any questions or need further information, please feel free to contact me. .0714643424.
New Grammar channel(REAL START GRAMMAR AND VOCABULARY)
bit.ly/2SQKavP
REAL START SPOKEN ENGLISH LESSONS FOR BEGINNERS
Join with our video lessons
Dilan Nimmika(English Trainer)contact-0714643424
Spoken English classes(Piliyandala)contact-0714643424
පසුගිය සියළුම පාඩම් පහත Link ඇසුරින් නරඹන්න.
1. • Spoken English For Beg...
2. • Telephone Conversation...
3. • බ්‍රෝකන් ඉංග්‍රීසි පාඩ...
4. • දෙහි කපලා මට සනීප වුන ...
5. • ඔයා ඉගෙන ගන්නම ඕන ඉංග්...
මම ඉතාලියේදි ඉතාලි භාෂාව ඉගෙන ගත්තෙ ඔහොම තමා. හැබැයි ඉතාලි ජාතිකයන් මට කවදාවත්ම හිනාවෙලා නැහැ වැරිදියට කථා කරාට මට හැම වේලාවකම උදව් කරා භාෂාව ඉගෙන ගන්න.මේ ලංකාවේ ඉන්න භාෂාවක් ඉගෙන ගද්දි හිනාවෙන කලු සුද්දො වාගෙ නෙවෙයි.ඔබ දෙපලට ස්තුතියි,සමාජයට මෙහෙවරක් කරනවාට.
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
මමත් ඉතාලි
ෆ්රාන්ස්
ජර්මන් තුනම ඉගෙන ගනිමින් ඉන්නෙ.
මට දැනට කොරියන් හොදට පුලුවන්.ජපන් ටිකක් පුලුවන්.චයින යාන්තමට 😑..
හමුවීම සතුටක්🤝🤝
Mata hitha gannath ba
Tank you so much☺☺
@@Donora. ane mamath koreyan yanna inne mata thama bashawa beee... aka lokua aulak akke
@@Donora. මට language 4 පුළුවන් ඉතාලි English ස්පාඤ්ඤ ජර්මන්
කොහොම හරි ඉන්ග්‍රීසි කතා කරන්න උගන්වන්න මහන්සි වෙන ගුරුතුමෙක් දැක්කමයි.
බුදුසරණයි
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
@@Realstart ,
@@Realstart group claz nadda sir
ලස්සන ඉදිරිපත් කිරීමක්.අයියයි නංගී දෙන්නට ම ජය වේවා..
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
ලංකාවේ අධ්‍යාපන රටාව අනුව තේරැම් අරන් කරපු හොද වැඩක් ඔය ආකල්පය සමාජයට දුන්න එක ගොඩක් වටිනවා good luck
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.).
දිලාන් නිම්මික
(English Trainer)
0714643424
@@Realstart සර් clz තියෙනවනම් මාවත් join කර ගන්නවද
නියමයි සර් . ඇත්තටම ඔයාලා දෙන්නා මේ නම් මිල කල නොහැකි සේවයක් කරන්නේ . තෙරුවන් සරණයි !!!
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
මමත් පලමු පත්වීමෙන් රැකියාවට ආවෙ මුලතිව් වලට. එහෙ මිනිස්සු ඔක්කොම වගේ දෙමළ. සිංහල දන්න අය ඉන්නෙ අඩුවෙන්. මෙයාලා කතා කරනවා වගේ තමයි අපිත් දෙමළ කතා කරේ මේ විදිහට. ඇත්තටම ඒක භාෂාවන් ඉගෙන ගන්න ලේසිම විදිහක්.. ❤❤ good job
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
@@Realstart thank u 😊❤
ලංකාවේ ඉංග්‍රීසි උගත් අය එක්ක ඉංග්‍රීසි කතා කරන්න අමාරුයි ,නමුත් සුද්දො එක්ක කතා කරන්න ලේසියි
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
True sampurna aththa I have many experiences.
Damn tru
ඒක ඇත්ත උන්ට තේරෙනවනි ඕයි හොදට
It's true 🤣🤣🤣🤣🤣🤣🤣
English බැරි සියලුම දේනාට හොදින් english පුලුවන් වේවා❤️❤️ . බුදු සරණයි.
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.).
දිලාන් නිම්මික
(English Trainer)
0714643424
ඔය දෙන්නගේ සහෝදර ප්‍රේමය ගැන ගොඩක් සතුටුයි 👍👍👍
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
@@Realstart aththtma me leson eka godak wadagath..matath english hodata igana ganna ona.mage wada walata ..apita thawth english hadagnna krama kiyla denna me wage
ඔබගෙ කතාව හරියටම හරි. ඕක තමා ඉන්ග්‍රීසි කතා කරන්න පුලුවන් වෙන හොදම විදිහ. ලස්සනටම කියල දුන්න කරන්න ඕන දේ. Thank you ඔබට. මිස් ලස්සනයි...😊
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
Mis is beautiful ☺️
Kk
Ow
ගොඩක් වටින video එකක්.ඇත්තටම සුපිරි වැඩක්.
දෙවියනේ මේ වගේ චැනල් එකක්...කෙහොමද මට මිස් උනේ.😖😖😖😖💔
කමක් නැ එත්....
ලැබුන තැන ඉදන්.... දිගටම ඉන්නවා .....
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.).
දිලාන් නිම්මික
(English Trainer)
0714643424
චුට්ටක් හිනාත් ගියා.ඒත් ඔයාලා හිනා නොවී කලා.හරි ශෝක්.👍I want to learn English. your lessons are very useful.alldays I practice your lessons. Thankyou putha.budusaranai dhoni and putha
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.).
Dilan Nimmika
(English Trainer)
0714643424
මමත් ඔය වගේ තමයි ඉස්සර ඉංග්‍රීසි කතා කරේ දැන් මට හොඳට ඉංග්‍රීසි කතා කරන්න පුළුවන් අයියේ ගොඩක් හොඳ වැඩ වැඩසටහනක් thanks a lot both of you
Oya kohomade hadagaththe english dear.
Good job 👍🏻👍🏻👍🏻
@@madushaniweerakkodi5613 මට ඉංග්‍රීසි සාමාන්‍ය දැනීම තිබුණා මම එෆ්බී english ගෲප් එකක් තියෙනවා මම ඒකට add වුණා ඒකෙ ගොඩක් රටවල් වල යාලුවෝ හම්බවුණා මං ඒගොල්ලන් එක්ක චැට් කරා කෝල් කරා අලුත් අලුත් වචන එකතු කරගෙන ඒවා තනියම උච්චාරණය කළා ඔයාට අලුතෙන් වචනයක් හොයා ගත්තහම ඒක හරියට උච්චාරනය කරන්න බැරිනම් හෙළකුරු ඇප් එකේ තියෙනවා ඩික්සනරිය ඒකෙන් උච්චාරණය කරන විදිහ අහන්න ඊට පස්සේ ඔයා උච්චාරණය කරන්න රේඩියෝ එකේ වයි fm අහන්න ඉංග්‍රීසි නිවුස් බලන්න english movies බලන්න එතකොට ඔයාට නිකංම පුරුදු වෙයි කතා කරන්න
@@j.c.ksamarakoon3951 thanks dear. Oya add une group eka mokadde.apite baride ekate add wenne.
Mokada group eka???
අයියයි නංගියි මේ කරන වැඩ සටහන තව කෙනෙක් උදෙසා මේ කැපවීම බොහොම ස්තුතියි ..ජේසු පිහිටයි .
Eththa
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
gona buruwa
Niyamai
Good job
Thank you so much ,I understand a lesson your are god blass you මටත් ඉන්ග්‍රීසි අමාරුයි ඒත් දැන් හිතෙනවා තනියෙන් හරි කතා කරල ඉන්ග්‍රීසි හදා ගන්න ඔබ දෙපළට ස්තුති තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.).
Dilan Nimmika
(English Trainer)
0714643424
කලු සුද්දො ආඩම්බරයි. ඉංග්‍රීසි පුලුවන් අය වැරදියට කතා කරන අයට හිනා වෙනවා. සුද්දො එක්ක අපිට හොදට ඉංග්‍රීසි බාසාවෙන් කතා කරන්න පුළුවන් . අයියා නංගි දෙන්න ට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.).
Dilan Nimmika
(English Trainer)
0714643424
it's great.. Actually, you have found the basic problems of English learners. And thank you so much ! And I have the problem as well. I can write and text a bit. But when I talk I have a little fear as you mentioned. The video clip will be so helpful fo me to improve my spoken ability. I'll do practices as you told. Thank you so much again..
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
ඇත්තටම ගොඩක් සතුටුයි,මොකද ඔයාලා දෙන්නා කරන දේ ගොඩක් පින්.අවශ්‍යම දේ තමයි භාෂාවකට තියන බය,චකිතය නැති කරන එක.. ඔය හිනාවෙන හැම කෙනාටම මුකුත් බෑ.ගොඩක් ස්තුති..👍🙏🌹
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.).
දිලාන් නිම්මික
(English Trainer)
0714643424
සුපිරිම channel එකක්.අද හම්බුනේ❤️
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
සුද්දෙක් කවදාවත් සිංහල මනුස්සයෙක් english කතා කරද්දී වැරදුනට, හිනා වෙන්නේ නැ...
Habae ලංකාවේ ඉන්නවා සමහරක් අය පොඩ්ඩක් hari english වචනයක් waradunoth හිනා wenne උඩ පැන පැන ... අපි කවුරුවත් english කතා කරන්න පුරුදු වෙලා නෙමෙයි ඉපදුනේ ..... ඔයාල දෙන්න කරන මේ වැඩේට ගොඩක් thanks..❤️❤️❤️
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.).
දිලාන් නිම්මික
(English Trainer)
0714643424
මේ වගේ මිස්ලා අපිට ඉංග්‍රීසි ඉගැන්නුව නම් අපි ඉංග්‍රීසි පීරියඩ් කට් කරන්නෙ නෑ අපේ හාමුදුරුවනේ😅
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
Ow appo
Ow aniwa
😭
@@Realstart ok
අනේ මේක බලනකොට මුලින්ම මේ මොකක්ද වෙන්නේ කියලා හිතුණා...දෙයියනේ... නියම විදියනේ මේ... ඇත්තටම ආස හිතුණා... ස්තුති සර් සහ මිස්...❤️❤️❤️
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
එක කුස උන් සුවදින් සෙනෙහස බැදුනා කිරි එරුනසේ සොයුරු පෙමෙන් බැදිලා
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
@@Realstart sir oya sirge nangida
Thank you so much.ගොඩක් හොදට තේරුම් ගියා. අද ඉදන් ඔයාලා කියපු විදිහටම කරනවා. Thank you ♥️👍🏻👍🏻👍🏻👍🏻🤗
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.).
දිලාන් නිම්මික
(English Trainer)
0714643424
@@Realstart ok thank you so much
සත්තයි,හොද හිතට වදින විදියට කතා කරනවා. මේ වගේ වීඩියෝ තව කරන්න.thanks very much...අපි හැමදාම ඔයාලත් එක්ක ඉන්නවා.
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
@@Realstart koheda class tynne
Thank you both. Stay safe Stay blessed.🙂
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
ඉංග්‍රීසි කොහාමද කතා කරන්නේ කියන එක කවුරුවත් උගන්නලා නෑ මේය ඉතා වැදගත්...තෙරුවන් සරණයි
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
මම ඉංග්‍රීසිවලට ගොඩක් දුර්වල කෙනෙක් ඉස්කෝලෙ යන කාලෙ ඉඳන් ම.උගන්වපු ටීචර්ස්ලා නිසාම එපා වුණා.ඒත් dn ආයෙ මුල ඉඳන් ම ඉගෙනගන්න ආසාවෙන් ඉන්නකොට තමා සර්ච් කරන වෙලාවෙ මේ වීඩියෝ එකත් අහම්බෙන් හම්බවුණේ.ගොඩක් ස්තූතියි ඔයාලා දෙන්නාට ම.❤
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.).
Dilan Nimmika
(English Trainer)
0714643424
අනේ ගොඩක් පින් english කතා කරන්න පුළුවන් නේද කියලා හිතුනා......🙏❤️
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
අනේ ඒකනම් ඇත්ත.. අපි මේ බරපතල විදිහට හිතන නිසා හැමදාම මේ විදිහට ඉන්න වෙල තියෙන්නේ.. අපිට කතා කරන්න කෙනෙක් නැත්තන් mirror එකක් ඉස්සරහට ගිහින් අපි කතා කරත් මේ විදිහට sure එකටම spoken english ටික හොදට හදා ගන්න පුලුවන්. Thank you soo much both of you ❤
අනේ ගොඩක් දේවල් ඉගෙනගත්ත , thnk u ඔය දෙන්නටම ..😍❤️
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.).
දිලාන් නිම්මික
(English Trainer)
0714643424
ඇත්තමයි මුලින්ම මං හිතුවේ වැඩක් නැතුව ඇති කියලා..නිකමට බලන්න හිතුනා.. ඉතිං මං බැලුවා දැනෙන්නම කතා කරනවා දෙන්නම..ගොඩක් වටිනවා ගෙඩක් දෙනෙකුට දිගටම කරගෙන යන්න පිං ඔයාලට..🙏😊
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.).
Dilan Nimmika
(English Trainer)
0714643424
ඉංග්‍රීසි කතා කරනකොට වැරදෙයි කියලා බයෙන් ඉදියෙ.ඇත්තටම සර්ගෙ මේ වීඩියෝ එක බැලුවාම ඒ තිබ්බ බයනම් දැන් චුට්ටක්වත් නෑ.අද ඉදන් සර්ගෙ හැම වීඩියෝ එකක්ම බලලා සර් කියපු විදියට ඉංග්‍රීසි කතා කරන්න හදා ගන්නවා..බොහොම ස්තූති සර් මෙවැනි වටිනා වීඩියෝ වලට..🙏❤️
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.).
Dilan Nimmika
(English Trainer)
0714643424
ගොඩක් වටින වීඩියෝ එකක් දෙයක් ඉගෙන ගත්තා.. ඉදිරියටත් ඕනී.. මේ වගේ වීඩීයෝ.. දෙන්නටම බුදු සරනයි..
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
මගේ මිණිබිරියත් international scool ගියේ සිංහල බැරිව හිටියා සිංහලත් උගන්න ගත්තා රජයේ පාසැලකටත් දා ගත්තා broken හරි english කථා කරන්න කියලා ගෙදරදි්ම මෙි විධියට උනන්දු කරවනවා එයාගේ නංගිත් එක්ක, ඔයාලා දෙන්නට පිං අද සමාජයට මේ අදහස දුන්නට නියම පිටරැටියා සමග ගනුදෙනු කරන්න පුළුවන් අපේ රටේ කළු සුද්දෝ නොහොත් බොරැ පොශ්කාරයෝඑක්ක බෑ
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
ඇත්තටම ලංකාවේ ඉන්න මිනිස්සු කුහක නිසා ඉංග්‍රීසි කතා කරන්න බය.පොඩි දේටත් හිනාවෙනවා.විදේශිකයන් එහෙම කුහක නෑ
හැබැයි අපේ රටේ සමාජ තත්ත්වෙත් එක්ක බැලුවම මිනිස්සු හිනා වෙනවා පොෂ් වෙන්න දගලනවා කියලා. 😐 ඒත් මන් නම් හරිම ආසයි english කතා කරන්න. ගොඩාක් වටින video එකක්. 😘
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.).
දිලාන් නිම්මික
(English Trainer)
0714643424
හරිම සරලව උගන්වනවා.මෙහෙම දැක්කමයි ලේසි විදිහට හිතන්න.ඉන්ග්‍රීසි කිවුවා ම මිනිස්සු බයයි මේ විදිහ ඇත්ත ටම සරලයි.බොහොම පින් සර්
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.).
Dilan Nimmika
(English Trainer)
0714643424
අපි ඔයාලගෙ youtub chanal එක බලනවා. English ටික හැමදාමත් මඟක් දුරට කරගෙන ගිහිල්ලා අඩාල වෙනවා. මේක හරියටම සම්පූර්ණයෙන් කරලා හොඳට ලියන්න කියවන්න කතා කරන්න ආසයි. පුළුවන් නම් අපි පොතක් කියවන විදිය කරමු. ඒක ගොඩක් useful. මොකද දැනුම ලබාගන්න විදියක් නෑ English පොතක් බලන්නේ නැතුව. අනික English listening ගොඩක් වැදගත් වෙනවා listening translation chapter translation ටිකක් කරන්න පුළුවන්නම් ගොඩක් වටිනවා. මිනිස්සු හැමෝම එකවගේ නෑ සමාජයේ ඕනි තැනක ඉන්නවා negative හිතන මිනිස්සු.කුහක මිනිස්සු ඒක නිසා කට්ටිය unlike දාපු ඒවා ගැන කණගාටු වෙන්න එපා සැලෙන්නේ නැතුව ඔහොම යමු. තෙරුවන් සරණයි. udayanga kodithuwakku සූරියවැව
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
Broken English give fit up for us to be a good speaker. I could be glad from this channel. superb attempt & Aiyyatai Akkitai thank you so much.. blessing for a joyful future...
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
අයියේ මගේ dream එකට යන්න මට අනිවාර්යයෙන් ඉංග්‍රීසි ඕනි ඔයාලා කියන විදිහට කලොත් පුළුවන් වෙයි කියලා හිතෙනවා මාත් try කරනවා අයියේ 😊
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.).
දිලාන් නිම්මික
(English Trainer)
0714643424
අක්කගෙ හිනාව හරි ලස්සනයි❤
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.).
Dilan Nimmika
(English Trainer)
0714643424
English ඉගන ගන්නේ කොහොමද කියලා හිත හිත ඉද්දි හම්බුනු video එකක් thank you.. ඔයාලා දෙන්නටම ගොඩක් වටිනවා. 🧡💙
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.).
Dilan Nimmika
(English Trainer)
0714643424
Thanks for this effort to encourage our ppl who are still fussy to speak english.
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
Very good leson
Thank you both of you sir and teacher for gave us valueble lessons like this this is not a common lesson but it is very very usefull for us thank you thank you very much 🙏❤️❤️❤️❤️❤️❤️❤️
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.).
දිලාන් නිම්මික
(English Trainer)
0714643424
වඩාත් හොඳ උපදෙසක් තමයි එයාලා දෙන්නේ. මම මේක මගේ යාළුවන්ටත් share කරා ඔයාලත් කිව්වා මේක හොඳ වීඩියෝ එකක් කියලා.ඉස්සර මට ඉංග්‍රීසි හරියට කතා කරන්න බෑ එක වචනයක් වැරදුනාම පන්තිය දෙන speech එකමුළුමනින්ම නවතිනවා .මම එක බැලුවෙ ගොඩක් කාලයකට කලින් නමුත් දැන් මට හොඳට english කතා කරන්න පුළුවන් ඔයාලගේ මේ වීඩියෝ එක නිසා ගොඩක් thanks කරනවා.තවත් කන්ද වීඩියෝස් දාන්න මම ඕගොල්ලන්ට සුබ පතනවා.😀😀
ඇත්තමයි සිසන් ටිකට් එකෙ නිත්‍යා කියලා තමයි මමත් දැක්ක ගමන් හිතුවේ.යාළුවෙක් කිව්වා එයාම තමයි කියලා.
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
Super... I like it because.. Your and your sister took simple English.. Then we can speak English very well
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
Supiree.your video is very beautiful and verry importatnt. ayiyatayi akkatayi good future.
Broken english best
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.).
දිලාන් නිම්මික
(English Trainer)
0714643424
ගොඩක් වැදගත් අයියේ අක්කේ...තෙරුවන් සරණයි ඔයාලටත්...😍
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
ඇත්තටම මෙික ඉතාමත් වටිනව මොකද මෙි විඩියෝ එකෙන් ගන්න ගොඩක් දේවල් තියෙනව මොකද ඔයාල ඔක කතා කරපු හැම වචනයක්ම අපිට හොදට පුරැදු වචන ඒ කියන්නෙ ඔය විදිහට කතා කරන්න පොඩි උත්සහයක් ගත්තොත් අපිටත් පුළුවන් නමුත් ඇත්තටම මම දැනගෙන හිටියෙ මෙි විදිහට කතා කරන එක වැරදි ඇති කියල
නමුත් මෙහෙම හරි කතා කරන එක හරි කියල දැනගත්තෙත් ඔයාලගෙ මෙි වැඩසටහනෙන් බොහොම පිං මෙි මෙි වගේ දැනුවත් කිරිමක් කරල සමාජයට හොද පනිවිඩයක් දීපු එකට
අයියයි නංගියි දෙන්නම ලස්සනට වැඩෙි කරනව බුදුසරණයි දෙන්නටම..
වරදවා තේරැමි ගන්න එපා හදවතිමිමයි කියන්නෙ පිරිසිදු චෙිතනාවකින් නංගි හරිම හුරතල් කතා කරද්දි ආසයි...🙏🙏🙏🙏
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.).
Dilan Nimmika
(English Trainer)
0714643424
ගොඩක් වටිනවා. ඇත්තටම ඇතිවෙන ප්‍රශ්න වලට විසදුම් ලැබුනා. ගොඩාක් ස්තූතියි 🙏 ❤️
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.).
දිලාන් නිම්මික
(English Trainer)
0714643424
දුවේ,පුතේ...ඔය දෙන්න ඉදිරිපත් කල මේ වැඩදායි වැඩ සටහන ඉතාම අගේ කරනවා.ඔයාල වගෙ දරුවො රටේ වාසනාවට උපන් මිණිකැට .
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
ඇත් තටම හරි ම වැදගත්
ලංකාවේ මිනිස්සු එක්ක කතා කරන්න බෑ මෙහෙම සුද්දත් එක්ක ලේසී මෙහෙම මේ විදිය තමයි හරියටම හරී ස්තූතියි ❤
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
ලංකාවේ ගොඩක් මිනිස්සු කුහකයි .ඉගෙනගන්න අයට හිනාවෙනවා.එයාලා උපතින්ම දන්නවා වගේ.මිනිස්සු මෙච්චර ඉංග්‍රීසි කතා නොකරන්නෙ හිනා වෙන හින්දා
ඉංග්‍රීසි කතා කරන්න ඉගෙන ගන්න එක ඒතරම් අමාරු නෑ කියලා අද තමයි හොදටම දැන ගත්තේ.මං රට යන්න ඉන්නේ ඉංග්‍රීසි කතා කරන හැටි ගොඩක් වීඩියෝ වලින් බැලුවා.ඉංග්‍රීසි එපා වෙනවා.මේ විඩියෝ බැලුවාම ආස හිතෙනවා.👍
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.).
Dilan Nimmika
(English Trainer)
0714643424
ඇත්තට ම හරිම ප්‍රයෝජනවත් video එකක්.. සුබ පැතුම් දෙන්නටම ❤️
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
I really like your teaching method sir. Very important . Thank you very much bout of you 😍😍😍
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
හරිම වටින ,vedeo එකක්..💗💗,නියමයි අක්කායි,අය්යායි...
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
අඩේ බ්‍රෝකන් ඉංග්‍රීසි කතා කරනකොට අපිට විතරක් නෙමෙයි උඹලටත් හිනා යනව ...වියදම් කරන්න නෝ මනී.මරු මරු ඇත්තටම හරිම වැදගත් ගොඩක් දේඉගෙන ගන්න පුළුවන් ..ජයවේවා අයියාටයි නංගීටයි....තෙරුවන් සරණයි .
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.).
දිලාන් නිම්මික
(English Trainer)
0714643424
බොහොම ස්තුති හරිම ලස්සනයි ... 👌❤️හිතට වදින්නම කියල දුන්නා.... බොහොම ස්තුති ..ඔයාල දෙන්නනටම ජයෙන් ජය.....🙏🏻❤️🌹
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.).
Dilan Nimmika
(English Trainer)
0714643424
I just randomly saw this video. Both of you doing a good service. Bless you both. Great to see trying to help others build up confidence to learn better way. Keep going guys. Good luck. 😇
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
ගොඩක් වටින වීඩියෝ එකක් .හැමෝට බැ තේරෙන විදිහට උගන්වන්න .ඒත් සර්,මිස් දෙන්නම ලස්සනට කරනවා.ගොඩක් වැදගත් .මාරම විදිහට තේරෙනවා.
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.).
Dilan Nimmika
(English Trainer)
0714643424
ඇත්තටම ගොඩක් වටිනවා.අපි හැමෝටම බයක් තමා තියෙන්නේ ඉංග්‍රීසි වලට.ඔහොම පොඩ්ඩ පොඩ්ඩ කතා කරද්දී අනිත් අය හිනා නොවී එයාලත් අපිට මේ වගේ සප් එක දෙනවා නම් ඇත්තටම බය නැති වෙනවා නේද ?දිගටම මේ විදිහට අපිට මඟ පෙන්වන්න.ඔබ දෙපලට ගොඩක් ස්තුතියි ..තෙරුවන් සරණයි ...❤️❤️
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
I like this video very much.. its give us very important message .. how to improve our spoken ability towards the english .. . speaking english fluently is my dream.. i try my level best.. thank you again and again both of you... 🙏🙏🙏
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.).
Dilan Nimmika
(English Trainer)
0714643424
අනේ මට ඉංග්‍රීසි ඉගන ගන්න ඕනෙ🥺🥺
😔
Hmm🥺🥺
Please i need learn english 🤔
Matath ani
😭😭😭😔
ෂා...මෙහෙම වීඩියෝ එකක් මම කවදාවත් දැක්කෙ නෑ. ඇත්තමයි ඔය තරමට කතා කරන්න වචන දන්නවා. ඒත් කවදාවත් කතා කරලා නෑ. Broken English හරිම ලස්සනයි .සාර්ථක වේවි කියලා හිතෙනවා .
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න සඳුදා,අඟහරුවාදා(11 am -1 pm).
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.).
දිලාන් නිම්මික
(English Trainer)
0714643424
Realy different video ..i have seen first time මේ වගේ video ekak .i want impru my english knowledge ,but matath hethe big afraid ekak thiyenawa .thank you verry much both of you
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
අපරාදේ, ,,අන්තිමටම හරියටම english ටිකකුත් කතා කරයි කියලා බලන් හිටියේ,, එහෙම කරලත් පෙන්නුවනම් සුපිරි,,,,,
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
මේ කතා කරන්නේ ඉංග්‍රිසි ගයත්‍රි. ඔයා මොකද්ද බැලුවේ අනේ.
She likes ASHI SING..❤ නිත්‍යා..💙❤️
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.).
Dilan Nimmika
(English Trainer)
0714643424
මාත් ඉන්ග්‍රීසි ඉගෙනගන්න ගමන් ඉන්නෙ 🙆 ලොකු උදව්වක් මේ වීඩියෝ එක 🙆❤️ මාත් ගොඩක් ආසාවෙන් ඉන්නෙ ඉන්ග්‍රීසි කතා කරන්න ❤️ දැන් ඕනි දේකට ඉන්ග්‍රීසි තියෙනවා නම් ඒක ලොකු හයියක් වගේම ලොකු උදව්වක් ❤️ මගෙත් ඒ ලැජ්ජාවයි, බයයි ගොඩක් තියෙනවා 🙁 ඒ දෙක නැති කරගෙන මේ විදිහටම කරල බලනව අද ඉදම් 🙆❤️ Thank you very much ❤️ One day I speak english 💛 This is video very useful 💜️
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.).
දිලාන් නිම්මික
(English Trainer)
0714643424
Very interesting...I am going to use this method in teaching other languages...Many Thanks! ❤️❤️❤️
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
අයියයි නංගියි මේ කරන වැඩ සටහන තව කෙනෙක් උදෙසා මේ කැපවීම බොහොම ස්තුතියි
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
Your program is excelant, and very easy to understand, thanks both of you
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
මමත් දැනට.ඉගෙන ගන්නේ මේ විදියට අනිවාර්යයෙන්ම පුලුවන් වෙනවා මට දැන් ටිකක් ටිකක් පුලුවන්....ගොඩක් වටින විඩියෝ එකක් ස්තුති ඔබ දෙපලට...
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
සර්ට ගොඩාක් පිං මේ කරන වැඩේ 😌
මට මේක motivation video එකක් වගෙ
තව මේ වගෙ videos කරන්න සර්
බුදු සරණයි 🌼🌼🌼
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
@@Realstart ok sir 😌
That is a very beautiful learning.I like it and me world is english.Thank you so much Mr. And m&s.😄😄😊
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.).
දිලාන් නිම්මික
(English Trainer)
0714643424
ගොඩාක් වටිනවා ඇත්තටම ඉංග්‍රීසි ඉගෙනගන්න මාරම ආසාවක් ඇති වුනේ
මන් o/l ඉංග්‍රීසි ෆෙල් මට මේ ලගකදි අයෙත් මට ඉංග්‍රීසි ඉගෙනගන්න ආස හිතුනා you tube ඒකේ ගොඩක් විඩියෝ බැලුවා මේක තමයි මට හම්බවුනු හොදම විඩියෝ ඒක ,හොදට තෙරුම් ගන්න පුලුවන් පුලුවන් හැම වෙලවකම විඩියෝ ඒකක් දාන්න ඔය දෙන්නාට ගොඩාක් ස්තුති 🙏 ,ජය වේවා ❤️
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
Sr aththatama godak hodai meka saralai aththenma purudu wenna oni Mulika adithalama mekama thamai godak sthuthi sr Tai mistai godakkkkkk watina deyak
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.).
දිලාන් නිම්මික
(English Trainer)
0714643424
this method is convenient to practice spoken English...♥️ thank you sir and miss....
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
Wow randomly i saw this channel ,it is really natural and worth,
To be honest with you ,this is the way you need to start even though it is tough ,
Our people are very rude and make fun of others who just make even one mistake of pronuciation.
Again thanks for your wonderful method and effort 💐
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.).
Dilan Nimmika
(English Trainer)
0714643424
English clz වලට යන සේරටම english බෑ එත් ගොත ගහගහා කතා කරන එකාට හිනා වෙනවා එතකොට කතා කරන්න try කරන එකාටවත් ඒක කරන්න හිතෙන්නෙ නෑ.... ඇත්තටම හොද වැඩක් කැඩි කැඩි හරි ඉගෙන ගන්න එක අනික රටේ මව්භාශාව නෙමෙයි english කියන්නෙ....එකම ප්‍රශ්නය unlike කරපු උන් සේරම ඉගෙන ගත්ත english පුලුවන් උන් ද?... පුලුවන් උනුත් ඇති.... පුලුවන් උන් බැරි උන් ට හිනා නොවි දන්න දේ කියලා දෙන එක තමයි වැදගත්...😐🙏
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
හිතට වදින විදිහට කතා කරනවා . Good luck ✌🏻
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
Wow wow ඉතාම වැදගත් පාඩමක්,appreciated,අනේ හරිම ලස්සනයි ,අර්තවත්,funny ගතියක් එක්කම ඔලුවට වදිනවා,හරිම අගෙයි,
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
අහම්බෙන් දැකලා මාත් ආවෙ. ඇවිත් vedio එක බැලුවාට පස්සෙ තමා දුක හිතුනේ. කලින් දකින්න බැරිවුණ එක ගැන. 😯😯😓😓
ගොඩක් ස්තූතිය ඔයාලාට.
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
Aththatama
Eka aththa
ඇත්තටම වටිනවා මේ විදිය තමා ලේසිම.. තව දෙයක් ඉන්ග්ලිස් දන්න පොඩි කෙනෙක් එක්කත් කතාකරන්න ඉගෙන ගන්න මාරම ලේසි... try කරලා බලන්න english වලින් එක පාරටම කතාකරන්න ලැජ්ජ වගේ අයට ඒ විදිය මරු.
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
The most important thing is the effort of both of you to help others learn English.ස්තූතියි
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
Trully work this one. I want to learn englis. I m a house wife and i have a daughter so both try this one. Thank u sir
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
Prefect dedication for improving English knowledge behind us ❤️ keep it up
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
,Thanks putha God bless to both
❤❤❤ good lessons
බුදුසරණයි.🙏🙏🙏🙏ඇත්තටම හොදයි.වචන දන්නවා නමුත් කතා කරන්න බයයි.අපේ අය පොඩක් වැරදුනොත් හිනා වෙන ජාතියක් හිනා වුනත් කමක් නැහැ අද ඉදලා ගෙදර බවුව පැටියා ඒක හරි කතා කරනවා.
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
Man wage....😂😂😂
My method of learning english is when i do someting,i trying to think about it in english..this lesson is very useful..and thank you for this great valuable lesson..
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
Thank you very much. This is so valuble lesson for us to learn english.
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.).
දිලාන් නිම්මික
(English Trainer)
0714643424
නියමයි මං දැකල තියෙන හොදම කතාකරන ඉංග්‍රීසි ආරම්බයක් අපේ පාසැල් දරුවන්ගෙ බිය නැතිකරන්න හොදම විදිහ....👍👍
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.).
Dilan Nimmika
(English Trainer)
0714643424
ඇත්තටම හිතලා බැලුවම මෙික තමයි ක්‍රමය ඉංග්‍රීසි කතා කරන්න thank you දෙන්නටම ❤️
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
Guys, I really appreciate your work! Keep it up! The broken English part was really amazing. We should help others to improve themselves instead of insulting and dragging them back. This is a true motivation for all of us! May All the blessings be with you, all the time... 😍😍😍
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
Meka thamai oyala denna kala watinama video 1. One of my hobby is watching how RUclipsrs teach English, locals as well as foreigners. I guess both of you have already touched the Sri Lankan's hearts very smoothly. And also, today you guided even teachers how to teach English in our country. You know hundreds of thousands of words oozing, but I have to conclude here. Thanks bs
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
හැමකෙනාම පොඩි කාලෙ ඉදන් තම මව් භාෂාව ඉගෙන ගන්නෙ ඔය විදියට . ඊට පස්සෙ වෙනත් භාෂාවක් ඉගෙන ගන්න යනකොට ඒව අමතක කරල Grammar ඉගෙනගෙන භාෂාව කතා කරන්න උත්සාහ කරනවා. මේ විදියට ඉගෙනගන්න ලැජ්ජයි. කට්ටිය හිනා වෙයි කියල හිතෙනවා. ඒ හින්ද අමාරු තැනකින් පටන් ගන්න යනවා. මේ video එක මං මගේ දරුවන්ටත් පෙන්නුවා. ඔයාල දෙන්න නිර්ලෝභීව මේ දෙය සමාජ ගත කළාට ගොඩක් 🙏 . මේක තමයි හරි විදිය ඉක්මනින් භාෂාවක් ඉගෙනගන්න.
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
ගොඩක් වැදගත් .ස්තූති අයියා & නංගී ❤️😊
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
ගොඩක් වටිනවා ඇත්තටම..❤️
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
It's verry excellent..
I wach your videos allwas.
But There are no words to describe this video.I love it.congratulations from the bottom of my heart..
Thank you our sir and Ruvini miss
🙏🙏🙏🙏🙏💘💘❤❤🙏🙏🙏🙏
හැමෝටම ස්තූතියි මට comment කරනවට.හොඳටම කට ඇරලා කතා කරන්න.මගේ පාඩම් මුල ඉඳලා පුරුදු වෙන්න..කට පාඩම් කරන්න එපා..පාඩම් වල අහගන්න දෙයක් තියෙනවනම් මට call එකක් දෙන්න 0714643424.(11 am -1 pm)
මෙහෙම ගුරුවරු හොයා ගන්න නෑ ඔබට ගොඩක් පින් ඔබ ගොඩක් මහන්සි වෙනවා බුදුසරණයි 😊
First of all, I would like to thank you for the messages you sent me and if you need any advice on how to speak English, Please feel free to contact me on Mondays or Tuesdays(11 a.m. to 1 p.m.).
Dilan Nimmika
(English Trainer)
0714643424
මේ වැඩසටහන් මාලාව දිගටම කරගෙන යෑමට අවශ්‍ය ශක්තිය ලැබේවා... ගොඩක් අයට තියෙන්නෙ බය සහ ලැජ්ජාව.. ඒකයි ඔහොම කතා කර්න්නෙවත් නැත්තෙ...