Oba karana mema nirmana karanaya pilibada awabodaya an aya samaga beda ganeema mn agaya karanawa. Thawa thawath mewani nirmana kireemata obata hakiyawa labenna mn subapathanawa. Mata deyak danaganna awashyai. Oba me nishpadanaya kirimata bawitha karana aluminum kuru ganna puluwan kohenda?
ඒ වගේම තව පුංචි ඉල්ලීමක් තියනවා කරන්න. මේ තියෙන්නේ මගේ අයියගේ චැනල් එක. ඒකත් subscribe කරගෙනම යන්න. ruclips.net/user/ENGLISHWITHLAHIRU94
yes👍👍🏆❤️❤️
@@manel2343 Good morning attatama hodai godak stuthi
❤️
❤️❤️
Thank.
අන්අයටත් දැනුවත්භාවය ලබාදුන්නු ඔබට බොහොමත්ම ස්තුතියි ! ඔබ තවතවත් දියුණුවට පත්වේවා !
ඔයා දක්ෂයි,රටට ආඩම්බරයක්
Supiri budu sarani 🙏🌷🙏🌺
ඇත්තේන්ම හරිම ලස්සනයි ඔබට තෙරුවන් සරණයි
ඇත්තටම ගොඩක් වටිනවා මේ වීඩියෝ එක. දැන් අපට පහසුවෙන්ම පොල්කටු හැන්දක් තනිවම සාදාගත හැකියි.බොහොමත්ම ස්තූතියි ඔබට
😍😍😍❤️
🏆🏆👍👍❤️❤️🔥
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
👍🏆🏆❤️🔥
හොදම හොද වීඩියෝ එකක් හැබැයි,ග්‍රයින්ඩරය බාවිතා කරන කොට ,පොල්කටු මදින කොට ,එන දූවිල්ල එච්චර හොදනෑ පස්සෙ කාලෙක ,පෙනකලු ලෙඩ හැදෙන්න පුලුවන් ,ඇස් අමාරු හැදෙන්න පුලුවන් ඒහින්ද අමතක නොකර ,මාස් එකකුයි ,සේෆ්ටි ග්ලාස් එකකුයි දාගෙන වැඩ කරන්න ,ජයවේවා ,බුදු සරණයි ❤👍🤟
ඔව් . ඒක ඇත්ත... මම දුක් විදල තියෙනවා.. 😥❤️
¹
තාක්ෂණය ඉතා හොඳයි දිගටම කරගෙන යන්න 🙏🙏🙏
ජයවේවා ඔබට, පරිස්සමින් කරන්න....
🏆🏆👍❤️🔥
හොද ම වැඩක් ස්තුතියි!
මේ වගෙ කොල්ලෙක් හොයා ගන්න පට්ට අමරුයි..අඩො මරු මචන් මටත් පට්ට ආසාවක් ආව බන්..කාටත් බරක් නැති කොල්ලෙක් සුබ පැතුම් මචන් තවත් හදන දේවල් අපිත් එක්ක බෙදා ගනිම් මචන් 🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
😍❤️
🏆🏆👍❤️🔥
Thank you for simple but practical vedio
ඔයාට බොහොම ස්තූතියි
Eththatama watina wedakk ayye
Budhusaranay
හැකියාව තව කෙනෙක්ට ලබා දීම ගොඩක් අගයනවා ස්තූතීයී
❤️😍
Mu pessu h ක්
🏆👍👍❤️🔥
Niyamai malli godak hoda deyak budu saranai
ඔයාට බුදුසරණ යි,ගොඩක් පිං .
ඔබතුමා පාවිච්චි කරන්න ක්‍රියාවලිය සියලු දෙනාටම බෙදා දුන්නාට ගොඩක් ස්තුති ...
ගොඩක් පිං ...
මේ වීඩියෝ එක බලල බොහෝ පිරිසකට රැකියාවක් ලැබෙනවා .....
🏆👍👍🔥
නියමයි ඔබට ජය වේවා
Attamai malli harima asawen baluwa
නවකයන් වෙනුවෙන් මුල සිට සරළව. ගොඩක් වටිනව ජයෙන් ජයම වේවා !
ගොඩාක් ගොඩාක් ස්තුති යි..මල්ලි ඔයාට ලෝබ නැතිව දැනුවත් කරාට
Bohomath ස්තුති theruvan saranai 🌼🌼🌼🌼🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🌟🌟🌟🌟🌟🌟
බෙහෙවින්ම ස්තූතියි ඔබට
🏆🏆👍❤️🔥
Niyamai..
බොක්ක උබනම් මරු
ඔයාගෙ වීඩියෝ එක බලලා මම දැන් හැදි හදනවා
hoda wadak
නියමයි
🙏😍💕
හරිම වැදගත් වීඩියෝ එකක් මල්ලි
🏆🏆👍❤️
Athatama hodai .budusanai
thanks 👍😊❤️
ජයෙන් ජයම වේවා බුදුසරණයි මල්ලි
😍❤️
අද කාලයේ ඔය වගේ තරුණයන්ට දෛර්ය දෙන්න ඕන.මගෙ පුතාට තෙරුවන් සරණයි!
සුපිරි kollek.good job
හොදයි හරි ම හොදට වැඩක් කරන්න කියල දෙනවා
Excellent
බුදු සරණයි
Thanks ☺️☺️❤️❤️
Bohoma vatinava thavath Aya samaga me athdakim,danuma,hakiyavan bedaganima. Sthuthiyi
Puthe oyage hekiyawa thawa thawath diunu wewa
ස්තුතිය
Niyamai 👍
Niyamai, godak watinawa may daywal..
Niyamai මල්ලි
ෆට්ට මචන් උඹ. දිනෙන් දින අනාගතය ලස්සන වෙන්න ඕනි උබෙ ❤❤
💕😍
ජේසු පිහිටයි පුතේ ඔයාට
🏆👍👍👍🔥
Thank you putha. Pin sidu wewa
Video aka supiri
එ මල්ලිගේ දුරකතන අංකයත් දැමිමනමි.👍👍
මරු හැබැයි.
නියමයි...ගොඩක් ස්තූතිය
🏆🏆👍👍👍❤️
පරිස්සමින්...
තෙරුවන් සරණයි 💚
❤️❤️ ස්තුතියි 😊
🏆🏆👍❤️🔥
ජයවේවා ..!
ඉතා.වටීනා.විඩියොව.මයා.ඔයාට.දක්සතාවන්.වැඩි.දියුනු.වේවා
thanks 👍😊❤️
very good malli.jyawewa.
ගොඩක් ස්තුතියි ඔබගේ comment එකට .. ආයෙත් අළුත්ම වීඩියෝ එකකින් හමුවෙමු .. මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ❤️ 😍 😍
ජයවේවා බුදු සරණයි
🏆👍👍❤️🔥
නියමයි...
🏆👍❤️🔥
Very good .
🏆🏆👍❤️
Patta. apoorui saho. Obata jayen jaya
You are great oyata hodatama hariyannaone
thanks 👍😊❤️
මටත් ආස හිතුනා හැදි හදන්න 😊🤗☺️
Niyamay
ane....oya godak hoda putha....... oyata j jayawewa....budusaranai
Thanks. Budusaranai
Thanks
Thank you.
Theruwan saranai !!!
Thanks ☺️☺️❤️❤️
Thanks
නියමයි .මම එක දවසක් පොල් කට්ටක් කපාගන්න කියත් තලේකින් පුදුම දුකක් වින්දා.දැන් තමා ක්‍රමේ හොයාගන්නෙ
🏆🏆👍❤️🔥
Adoooooo....සහතික ඇත්ත.මටත් ඕකමයි වුනේ.....
ඔබගේ ව්ර්තියට සහ දැනීමට සුභාශින්ෂණ
🏆🏆👍❤️🔥
Good job.weladapole mila kiyakata witara denna puluwanda mewa?
Niyamai wede.sidurak widala haduwanam godak hoda. Siyalu dewL so alikaradara unanam watinakama godak ihalai neda mila sadahan kranna
නියමයි සහෝදරයා 👍👍👍
❤️😍
🏆🏆👍❤️❤️🔥
Oba karana mema nirmana karanaya pilibada awabodaya an aya samaga beda ganeema mn agaya karanawa. Thawa thawath mewani nirmana kireemata obata hakiyawa labenna mn subapathanawa.
Mata deyak danaganna awashyai. Oba me nishpadanaya kirimata bawitha karana aluminum kuru ganna puluwan kohenda?
තාක්ෂණය නිර්ලෝභීව දීම ගැන අනේක වාරයක් ස්තුතියි ඇලුමිනියම් භාවිතය සෞඛ්‍ය සම්පන්නද?
ඇලුමිනියම් භාජනත් හොඳ නෑ..
කුස්සියට ගිහිල්ලා බලන්න කොච්චර බාල ඇළුමිණියම් තියෙනවාද කියලා
Suba anagatayak malli
එහෙම එපා බං අගය කරමු ඔන දෙයක්
ඇළුමිනියම් භාවිතයේ අහිතකර බව පිළිබඳව විශේෂඥ පැහැදිලි කිරීමක් තිබුන ද, හැන්ද ක භාවිත වන්නේ ඉතා සුළු කොටසකි. එයින් වියැ හැකි බලපෑම ඉතා සුළු ය ! ගෙදර-දොර පිසින බඳුන් ආදිය සඳහා ඇළුමිනියම් වල ඉහළ භාවිතයක් ඇත. පොළොවේ සුලබ ම ලෝහය ඇළුමිනියම් වේ. අම්ල (acid) සහ ක්ෂාර (alkaline) යන දෙක ම සමඟ රසායනික ප්‍රතික්‍රියා දක්වයි.
මෙවා මිලදී ගෙන පාවිච්චි කිරීමෙන් මෙවන් අයට ධෛර්‍ය්‍යයක් වෙමු. පිටරටවලින් ගෙන්වන දේ අතහරිමු. අපේ රටේ දේවල් අගය කරමු !!
😍💕🙏
Thank you Rattran puths.
BudusaranI
Niyamai maru
God bless you
නියමයි නියමයි
@@sltrbro අගය කරනවා මේ වගේ දේවල්... සුභ පතනවා ඉදිරියට... තෙරැවන් සරණයි...
Puluvannam oin set ekak Koreyavata evanna mn oyata mehe besnas eka allala dannam
Jaya wewa
බුදු සරණයි ඔබ තුමාට
🏆👍❤️🔥
Theruwan Saranai 🙏💐
Supiri
ගමේ කොල්ලෝන්ගෙන් ආවේ යාළු❤️
@@sltrbro ❤️❤️😚
Great work
🏆🏆👍❤️🔥
Malli wede mechanise karaganna.. Nethnam kalaya yanawa wedi wage..
SUPERB FRIEND .
Thank you! Cheers!
Tks for educating .God bless you !😀
🏆🏆👍❤️🔥
❤️❤️🙏👍👌
Mita fit wena thana kapaganna amaruine.eka hadaganda poddak pahadiliwa pennannakoo
කොයිම දෙයක් කරන්න උනත් ලේසි නෑ...දුක් විදින්න ඕන....එතකෙටෙ තමා ප්‍රතිඵල ලැබෙන්නෙ...දැක්ක ගමන් හරිම ලේසියි කියල හිතන තරම් නෑ වැඩක් කරන් ගියාම...බුදු සරණයි.දියුනු වෙන්න සුභ පතනව🙏
Machan oka kapanna lesima katin wil eken kapanna
ඇලුමිනියම් කම්බි කොහෙද ගන්න තියෙන්නේ .බොහොම ස්තූතියි දැනුම බෙදා දුන්නාට.තෙරුවන් සරණයි .
What type of metal rod do you use for the pins to hold handle,? Reply in English if possible. I'm watching you from the virgin islands
සුපිරි අයියෙ. මේවගෙ උපකරණ ගැනත් කියා දෙන්නකො අයියෙ
අනිවාර්යෙන්ම ❤️
හරිම සන්තෝසයි ඔයාගෙ දක්ෂතාවය අනුව, අපේ දේශීය නිෂ්පාදන කොයිතරම් වටිනවද.මෙම ස්වභාවික අමුද්‍රව්‍ය භාණ්ඩ කොයි තරම් අගේද. උත්සාහවන්ත වෙන්න මෙවැනි භාන්ඩ පිටරට එවන්න .උත්සහවන්තයා ජයගනී ඔබට පුතේ සුභ අනාගතයක් වේවා!!!
👍
දකුණු කොරියාවට ගියපු පොල්කටු නිර්මාණ කරුවා ,,,,, වීඩියෝව 😍👇🇰🇷🇱🇰
ruclips.net/video/4ZxFnC6uXmk/видео.html
Super brother ...
❤️😍
Mat langadi polkatu handak haduwa aluminium kambi kohenda ganne