සොභාදහමට එරෙහිව ගිය දා....
HTML-код
- Опубликовано: 3 дек 2024
- In this world, people come with an inborn desire to love and to be loved. That is the seed of divinity in every one of us. Daham Pahana promotes and wishes to bring it out into action in communities.
හරිම අපුරු, අති විශිශ්ට වු උත්සාහයක්. අම්මා ලස්සන බව පුතා ගේ තුලින් අපිට පේනවා. ඔබ තුමාට තියන මේ වචන හසුරුවන විශිශ්ට බව
කාගෙන්ඩ, කොහෙන්ඩ , ආවේ කියල මට හිතෙනව. මිනිස්සුන්ගේ හිත් සනසන, මනසට කතා කරල සුවයක් ඩෙන, අති විශිශ්ට වු මේ යහපත් ක්‍රියා වෙන් අත්වන සියලුම පින් ඔබ තුමා ගේ අම්මාට අත්වේවායි මම හඩවතින්ම අඩිශ්ටාන කරමි. තෙරුවන් සරනයි.
ගොඩාක් හොද වැඩසටහනක් ආදර්ශමත් ඔබ තුමාට 🙏👩👩👧👧දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏ජෙසු පිහිටයි 🙏🙏👩👩👧👧
ඔබතුමාගේ වැඩසටහන් ලස්සනයි කතාව ඇත්ත බළදාරින්ට පෙනේවා ඔබට තෙරැවන් සරණයි (කුවෙට් මම )
Obathumata deergausha labewa. Wishwa mathawage aarakshawa aashirwadaya labewa. Theruwan saraniy uthumaneni. 🌷🌷🌷🌷🌷🌷🌷🌷
මෙවන් අර්ථවත් දේශනා වලින් අපේ ඇතැම් මිනිසුන්ගේ වැරදි ආකල්ප දුරුවී යහපත් සමාජයක් බිහි වීමට වාසනාව ලැබේවා'යි පතමු .මෙවන් වටිනා දේශන පැවත්වීමට මෙතුමාට තව තවත් ධෛර්‍ය ශක්තිය ලැබේවා !
❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 පියතුමනි 🌹 🌹🌹🌹🌹🌹
උතුම් බුදු බලයෙන් මේ මුළු ලෝකෙන්ම කොරෝනා රෝගය දුරැවේවායි අපි හැම දෙනාම ප්‍රාර්ථනා කරමු .... ඔබ තුමන්ට තෙරුවන් සරණයි ... 🙏🙏🙏🙏🙏😢😢😢😢😢😢
Itha hoda banak wage mai
@@chandimapriyadarshani3286fwh
Ane oba thumata niduk nirogi bawaya labenna ona me asarana minissunge hithata shakthiyak unata manushya wesayakin ape rate asarana minissunta pihita wenna apu devi kenek oba me wada satahana sanvidanaya karapu silalu denatath oba thumatath budusaranai
අපේ අහිංසක අසරණ හදවත් වලට කතා කරන ඔබතුමාට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
අහන්න බලන්න කලින් like comment කරෙ එ නුබ ගැන තියේන සහා නුබේන් පිට වේන හරි අපුරු අර්තවත් වචන වල තියේන විස්වාසය නිසයි brother 🙏❤️ස්තුතියි නුබට සහෝදරතුමනි 🙏❤️🌹
ඇත්තෙන්ම මාත් එකගයි ඔබේ අදහසට ❤❤❤👍
Udeni Britto Tnq sis ❤️🙏👍
@@udenibritto3151 good
සුද්දරයි සර්ර් ස්තුතියි
මොන බාදක ආවත් ඔබතුමාගෙ මානසික.සක්තිය වර්දනය වෙවා.....
සැමදෙනාගේම සිත් sanasewa.👍👍👍
Obata thawath mewani wadasatahan kirimata ශක්තිය ධෙෙර්යය ලැබෙිවා !!!
Sriyani. Mattakkuliya
ඔවීඉඌඋඕඕඕඔවෝඕඕඕඕඕඕඕඕඕඕඕඔවෝවෝඕවෝඕඕඕවෝඕඕඕඋ
ඔබතුමායි අප රටේ ආධ්‍යාත්මික නායකයා ලෙස අපි පිළිගන්නේ. කටින් පිටවන හැම වචනයකටම වටිනා කමක් දී තියෙනවා . තෙරුවන් සරණයි .
Ape rate inna agàm mudalalila methumaata me wede karagena yanna denne nee dear.okai aththa
Aniwaryen.mewan.weda.satanakin.manasata.denena.senasima
aththatama godaak watinawa oba thumata budu saranayi jesu pihitayi
theruwan saranai. deergayusha labewa oba thumata.
වැඩ සටහන ඉවරවෙනකල් කිප දෙනෙක් වැඳගෙන හිටියා ඔබට පින් සර්
What a inspirational speach. Why our TV stations telecast these programs to uplift our people.
කදුල වැඩසටහන ලංකාවේ තිබෙන අතිවිශිෂ්ට වැඩසටහනක් බවට සනාථ වී හමාරයි නොසැළී ඉදිරියට යැමට අපේ උණුසුම් ප්‍රතිචාර චාල්ස් සහෝදර තුමා ඇතුළු සංගීත කණ්ඩායම සහා ගායනා කරන සියළුම දෙනාත් කාර්ය මණ්ඩලයටද ජේසු පිහිටයි 🙏🙏🙏
3eeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
Eeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee
Ea4eeeeeeeea
Eee
Eee
Oba thumage saama wachanyakma saama adahsakma ratharanwalata wada watineya. Dewa pihitai!
මගේ ජීවිතේ දැකපු අතිවිශිෂ්ට පුද්ගලයෙක්.... යථාර්තය පිළිබඳ නියම අර්ථකථනයක් දුන්නා.... I bless your future......
Your thoughts, ideas, and philosophy of life are more attractive than some Buddhist monks who preach our people every day. Above all, the talent that you have to express should be very valuable
ඇත්තටම කියන්න වචන නැහැ ...එච්චරට ලස්සනයි ..ජයවේවා
Yes Brother it is absolutely right.
☸️✝️☪️ Suwapathwewa🙏🏻🙏🏻🙏🏻
මේවගේ රෝගීව ඉන්නා අහිංසක මිනිසුන්ගේ සිත් සුවපත් කරමින් ජීවිතයේ නියම යථාර්ථය පහදාදී ඒ අහිංසක සිත්වල සැනසීමක් සතුටක් ලබාදුන්නා ඔබතුමාට ගොඩක් පිං..
God Bless you,and your family, thank you brother.
තෙරුවන් සරණින් ඔබට නිදුක් නිරෝගී සුවය ලැබී දීර්ඝ ආයුෂ ලැබේවා.
පින් සර්🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
You are blessed ,from Lord Buddha, Jesus Christ, Allah, Lord Shiva and definitely your mother too ,most of the people love you , accept few who can't stand with your popularity and sick with jealous , I thoroughly enjoyed every programs,
Obata Jesu pitai.
Methi thumani oba uththarithara manussayek I. Asathpurushayange basata no rewatenn a. Maha meru parwathayak mewage noseli inna raththaran mahaththayo. Siyalu deviyo reka dewal. Oyawa me swaba daham a rakinawa budu mahaththayo.
තෙරුවන් සරණයි ඔබටත් ඔබේ පවුලේ සැමටත්
Sthuthi ova thumata jesu pihitai. Apiwa danuwath karanawata
Thankyou brother, budusaranai obathumata
Sama badakayak Hbibawa oba Tumata idireyata yamata diriya skTiya labawa obata budu saranai Jasu petai 💖💖💖🌺🌺🌺🦋🦋🦋
Mage jivithe ada loku wenasak una 2018 man me wadasatahana balanna naththe oba thumata godak pin sahodara thumani oyage wadasatahan balala kenekta hadenna bari unoth aye hadenna wena vidihak na me waradi than wala inna minissu eka therum ganna oni
Oba thumage.mejniyan ta oba pilika rogege hith suwapath karana medesanave pihiten kisima arthmayaka obage ammata me wage akal maranayakata path nowewai prathana karami....
අත හැරැනු වැඩ සටහනක් අහමිබෙන් හමුවුණා බුදර් චාල්ස් !!යමි යමා අවස්ථා වලදි වැඩ කටයුතු අතරින් එය සිදු වාම ගැන කණගාටු වුනා ඔබයන දිගු ගමනට හදවතින්ම ආසිරි ජය බුදර් චාල්ස් 🙏🙏💐💐💞💞
😢😢🤕😢
😍😍Hadawathata godak denenawa.mnase watinakma.obta 🙏🙏
මම ඔබේ ගොඩක් වැඩසටහන් වැඩකරන අතරතුර අසනවා
ජීවිතය නැවත නැවත ආවර්ජනයක් කිරීමට අවස්තාවක් ලැබෙනවා
ස්තුතියි
ජිවිතේ අරුත කියා දෙන ඔබට පින්
God bless you budusaranay
May God blessed you your love kindness is so much to me🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
Oba tumata pinsiduwawa🙏🙏🙏🙏❤️
mewwata kiyanne weda satahan newei.dharma deshana.obata godak pin
Sir you are really brilliant...marvelous motivator in our nature.
💓💓💓💓💓🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺 පිය තුමනි
Thanks brother I Admire so much Kandula program
We need the wards of encouragement Like now with corona virus. YOU HAVE TAKEN BIUTY OF YOUR MOTHER VERY HANDSOME GOD BLESS YOU BROTHER
ඔබ තුමා අතිවිසිස්ඨ කෙනෙකු බව ඉතා පැහැදිලිය ....
Obata devi pihitai
Oba hari. Sakthiya obata lebewa... 😘
Wedasatahana balanna API ebbehiwela nirogi suwa obata bs .🙏
Utum budu dahamata sinhala jatiuata haniyak nokaranawanam niduk nirogi dirgausa labawa
Piya thumani obata jayn jaya
Thank you🙏🏼
අාදරෙයි හැමදාමත්...❤🙏
Aththatama mewa aththama aththa
jesu tuman matu budu vimata perumpurana bawa dahame gembura dakna ayage matayak pawati.. ebawin etuma bodhisatwa utumeki..sathdahama pawati ..budunwahanse eya kala bewin newatima pawati...obatumage dekma niwaradi..hitanna heki ayata oben gata heki de bohooi..duataawaya upayogaya pragawa wedimata hetu we ..teruwan saranai jesu phitai ..jayawewaaaaaaa...Ajasatta rahath wune ne brother.
budu hamuduruwo niwanata giye kalpa gananak perumpurala tawa sarayak minisaatbawa labaganna nowe eatuman minisunta penwa dunne apaayata noya niwanmaga yana lesaya. Suwargaye sitina lowa nirmanayakala dewiyan wahanse melowata minisatbawa gena Jesutuman lesa peminiye apaayata yana pawkaara minisun mudagenima wenuwen kurusiya mata pujaawakvi Jesutuman adahaganna siyallan hata swargayedi sadakaala jeewanaya labaadima pinisaya ada Jesutuman suwargaye jeewamanawa sitina nisa tawat sarayak BUDUBAWA laba kisiwak tenak neti niwanata yannata Jesu tumanta awasya thaawayak nomata holly bibleye kisima tenaka eawannak prakasakara nometa pera sadahan kara tibu prakaasaya asatyayaki
James Wood Meya matayak pamani obata sitime nidahasa eta ...setwewaaaaa....
@@manojmanjulagalbokkehewala6309 Budu dahamata ho kitu dahamata apata hitena situvili walin kisiwak eakaatu kirimata ho adu kirimata kisiwakuta nupuluwana namut ada siduwanne eayai eawanide kiyapu pamanin eaya badaganne sudanamin sitinne meloke hayak hatarak hariheti nodanna ayatamai aaperate wediyenma sitinne eanisai metaram pahasuwen minisun rawatanna vivida petiwalin kai ratika ayata puluwankama lebitibenne.... Namut oba sadahan karana lad de wenath ayage matayaknam eaya obage nama yoda eidiripat kirimata pera eaya harida weradida yanna oba kalpanakara sitaa beliyayutuya ease nowanne nam obath eama mataya anumata karana bawa hagawai...mewan boru anumaana situvili samaja gata nokala yutuya ...brother charls karanu labanne dahama nodanna hariheti nopillipadina ayahata dahamatula aeti de idiripatkara hadawatama katakirimai eayata unlike karanne monama aagamak wath hariheti awaboda karagenaneti hitatula eirshawa krodaya viraya site udagukamin pelena aya vimai... Obatath haride terumgena kriyakarana sitak labewai prartana karami...... JESU PIHITAI
Great Brother , Blessings,,,
Theruwan saranai jesu pihitai siyalu denatama 👍❤
Good songs
Obe thumata mage utthamacharaya🙏
Kohenda oya tharam lassana adahas enna. Oyanam deviyeki. Dirgayushath lebewa.
ඔබ තුමාගෙ දේශනා හැමදාම මම අහනවා බලනවා. හරිම සතුටක් හිතට දැනෙනවා. Thank you very much GOD BLESS you
Respect sir❤
Dirgayusa labewa uthumanani oba ahpata Sam pathk
Good sir
Ajasaththa rajjuruwo rahath wune naa.eka weradi...
Theruwan saranai
Mama inne italy api me dawaswala hamadama obathumage pasugiya kandula program balanawa harama asawen balanne obata jesu pihitai
මට කදුල දහම් පහන සම්බන්ධව කර ගැනිමට අවශ්‍යයි ඒ සදහ සම්බන්ධ කර ගන්නා අකාරය පිලිබද දැනුවත් කල හැකිද........ මෙම වැඩ සනහන මගින් ජිවිතය ජය ගත හැකි බව මාද ඔබද දන්නා කරුනක් නිසා. ... ඔබට තෙරුවන් සරණයි .......! සම්බන්ධ කර ගන්නා අකාරය දන්වන්න
Mama kamathima Wada satahana
Agama thamai lokema darunuma pilikawa😊
Brother Charls Thomas is a silent leader , whom changed our behaviors and attitudes .that's all I have to say.
අති විෂිස්ඨ්‍යි
Hora🧔🏻veesige puththa
❤
Just as water is calm when there is no ripple on it, so the mind is calm when it is free from thoughts, passive and completely receptive. When he is calm, he reflects reality. When it is absolutely motionless, it dissolves and only reality remains.
God bless u!! Brother..🙏🙏
Hmmm godak lassanae dasanawa nada yaluwa
Oyata kohomada eten yalu wa
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
United Kingdom
Owu me piyathuma jathiwaadaya awussanawa kiyala kattiyak dagaluwa koheda me piyathuma ehema deyak karanne budunwahanse koitharam agayakaranawada saha buduguna gee mona tharam lassanata gayana karala ewage arthaya therum karannawa
Ane me kiyana dewal minissu theruwan gannawanam ape rata කොච්චර lassana weida
Mama podekalaya patan oba tumata adaraya kara,,,tamat a wagamaii oba tumaga palamu wadasatahana වේ ප්‍රශංසා mama adatat kamate,,but akata apeta Pena na dan oba tuma කඳුල wada satahana karanawa,,,adarai oba tumata,,,
ආමෙන් සහෝදරතුමනි. දැන්. ඔබතුමා මේ කියන දේ කරන්න පුළුවන් අපේ අනුර කුමාර දිසානායක ජනාධිපති. සහෝදරය. ඉන්න නිසා ආමෙන් ජ්සු පිහිටයි සියලුම දෙනාට ආසිරිවදමත් දවසක් වේවා
👍♥️
Ada minis lowa dwesayen,
athmarthayen pirila, me lowama biyaganwemin ada sobadahama kiya dena nihada prebala paniwidayak!!..
❣️❣️❣️❣️❣️
Manussa jathiye thawath ek soduru miniseki oba. Budu piyananda jesus wahsnseda deshana kale dawena sitha niwa ganna magay. Eya nodath siyalu aagamika sanstha dweshayen gatena athara oba owunge sithwala maythreya wapurannata obathuma darana wehesa agaya karami. Pirisidu bududahama soyagena a maga gaman karana siyalu denata oba kiyana de arumayak newe. Me minisun kiyawi owunta welawak nehe kiya. Gathawana saama mohothakama methsithen gatha karana ayuru Obama owunta kiya denna. Shakthiya dayrya labewa obatath anith siyalu denatath.
ස්තූතියි....
God bless you always brother
Hmmm godak watena kathtawak nada yaluwa
Kohomada oyata yaluwa
Darunu ledaking methuma
Berila inne.hadawatha pirisidu missing.
Brother tohmas මම පිළිකා රෝගයෙන් පෙලෙන කෙනෙක් (3)palak කපලා නමුත් kesema බෙහෙත් ගන්න නැහැ නමුත් මම මානසික වැටිලා ඉන්නේ
,wiswsy withrk thiyala jesusw adhnn wen mokuth ep sith withrkm denn sahoodraya uttr ibema labei...
ජේසු තාත්තා ඔයාට ගොඩාක් ආදරෙයි
0773848362
Obaw Suwa Weva Suwapath Weva.
බුදු ගුන සත්‍යයයි..බුදු ගුන අනන්තයි..
ණඞඞඞමණණණමණඞඞමඞණ
ණඞ
🙏🙏🙏
👌👏👍❤🌷🌳🌾
අපිට ආශිර්වාදයක් මේ වැඩ සටහන.චාල්ස් පියතුමනි, විවේචනය කරන්නෝ මනසින් පැරදුණු තම මතය ශාක්ෂාත් කර ගන්නට විමසීම නොදන්නා බෞද්ධ ලේබලය ඇති පිරිස අල්ලා ගත්තේය. ඇඳිරිනීතිය දැමුයේ නිරෝධායනයට බව නොදත් ලාංකිකයන් හැසිරැනු අයුරැ අප්‍රසන්නය.ඇයිද බුදුරජාණන් වහන්සේ කියු විදර්ශනාව ඔවුන්ට බොහෝ ඇත නිසාය.එවන් පිරිස් සමඟ හැසිරෙන සිවුරැ ධාරින් එපමණකින් සංඝ නොවේ.සංඝ වන්නේ බුද්ධ ස්වබාවය අත්දුටු ගිහි පැවිදි ඕනම කෙනෙකි. ඔබට මාවතේ පියනගන්න ත්‍රිවිධ රත්නයේ ආශීර්වාදය ලැබේවා!
🙏❤️🙏
මගේ "විරුද්ද වාදියාට" > "මම විරුද්ද" උනොත් මම කුමක් කරන්නේද?
අපේ ගමේ භාෂාවෙන් කියනවා නම්,
ඌ මට ගහනවා,මට ඌ ගහනවා!
අන්තිමට ගුටි කාල තියෙන්නේ කව්ද? > මමමයි!
ඔහු "මට නින්දා සහ අපහාස" කරන්නේ නම්,"මමත්" ඔහුට එය දේම කරනේද? >>"ඔහුගේත්" "මගෙත්" "වෙනසක්" නැත!
> ඕනෑම තැනක මානසික රෝගීන් ඉන්නවා (වෛරයෙන්,ඉරිසියාවෙන් පිරුණු අය)
>අප විසින් ඔවුන් උදෙසා කල යුත්තේ එක් දෙයකි:
-ඔවුන්ට "අනුකම්පා" කරන්න,කුමක්ද යත්,ඔවුන් කරන දේ "ඔවුන් නොදන්නේය"!
>අන්න එතැනදී,තමයි "මගේ සුව වීම" පටන් ගන්නේ!
>ඔබේ "මුළු හදවතින්ම" සමාව දීමෙන් "ඔබත්" "ඔවුනුත්" "සුවවේවි"!
🌹🙏🙏🙏