Garu tomas piya tumantat dirga ayu lebewa rirogi suwaya lebewa harima lasni api nodanna de dakinwa piya tumani adrey godk තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
Whatever you says is our inherited srilankan identity, culture, tradition, customs to live in a family, parents, children's, sisters, brother, relations, friends, neighborhood and humanity, and love to nature and live with gods commandments.
This is the best ever highly spiritual Kandula Program By Brother Chales Thomas ! Dear Brother, May Triple Gem & All gods in heaven may protect you for our mother Sri Lanka so as to enable you to make this, the best spiritual country in the world .
Mama nitharama kadula balanawa. You tube eken balanna beri godak ayainnawa.heki nam mekadula nirmanaya fm ho tv channel ekakin prcharaya karanawa nm hodai kiyala mnwiswasa karanawa.
චාල්ස් කියන්නේ හරිම බෞද්ධයෙක් චාල්ස් කියන්නේ හරිම ක්‍රිස්තියානි එක්කෙනෙක් ඒ චාල්ස්ට තෙරුවන් සරණයි ඒ චාල්ස්ට ජේසු පිහිටයි🙏
1❤😂🎉❤😂🎉😢😮😅
So you you are the yyyyyyyyyyyyyyt ttyt it for the first tt yy it❤❤🎉🎉😢😮😅
Ey is🎉😢😅
🎉🎉🎉
ඔබ තුමා මේ රටට කරන යහපත් දේ අපි
අගය කොට සලකනවා
යහපත් හොඳ දේ කරන මනුස්සයන් අතර සතන් ල ඉන්නවා උන් හැමදාම මඩ ගොහොරු යට
ඔබතුමා මට දෙවියන් වහන්සේගේ සහ බුදුන්වහන්සේගේ සරණෙන් ජයෙන් ජයම වේවා බුදු සරණයි 🙏🙏🙏
Garu tomas piya tumantat dirga ayu lebewa rirogi suwaya lebewa harima lasni api nodanna de dakinwa piya tumani adrey godk තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏
හොඳ වැඩසටහනක් ,චාල්ස් බ්‍රදර් ගේ වැඩසටහන් මා දිගටම බලනවා .කඳුළ වැඩසටහන ජීවිතයට හරිම වැදගත් .
ජය වේවා සතුටුයි අපිට පණ දෙනවාට ලෝකයාම වෙනස් කරමු
🎉🎉🎉 ගොඩක් ලස්සනයි 🎉🎉🎉
🎉🎉 🎉 මමත් ගොඩක් 🎉🎉🎉🎉🎉🎉🎉ආසාවෙන් බලන 🎉🎉🎉
🎉🎉🎉වැඩ සටහනක් 🎉🎉🎉
🎉🎉🎉 තෙරුවන් සරනයි💖💖?🎉🎉🎉 සියලු දෙනාටම 🎉🎉🎉
ඔබ තූමාගේ වෑඩ සටහන් මම නිතර නිතර බලනවා හිතට බොහොම සතුටක් දෑනේනවා බොක්කෙන්ම
දිර්ගායුස ලැබෙවා ඔබ තුමාට බුදු සරනයි
දිනේවා මවිබිම ශුිලංකා මෙවැනි පැතුම් අපි හැමදාම පතමු හරිම ලස්සනයි උත්තරිතරයි සියලුම දෙවි රැකවරණය සමගින් නිදුක් නිරෝගි දිවියකට හදවතින්ම ආසිරි !!!!ජයෙන් ජය වෙිවා බුදර් චාල්ස් 💐💐💐❤️❤️❤️
රටෙ උරුමය තරුණ පරපුරට නැවත නැවත මතක් කරමින් වැළලි ගිය අතිතය ගිතයෙන් අපෙ මනසට ලබා දිම ගැන පුදුමාකාර සතුටක් මා සිතට දැනෙ ඹබට. ජය
ඔබ තුමාට බුදු සරණයි
ඔබතුමන් වැඩසටහන් බලද්දි හදවත පුදුම ලෙස සුවපත් කරවනව...හරිම සැනසීමක් ලැබෙන්නේ...කොතරම් ගැරහීම් නින්දා අපහාස ආවත් ඔබේ ගමන ඉදිරියටම යන්න ශක්තිය ධෙර්යය නිරතුරුවම ඔබට ලැබේවා !!!
Excellent programme. Thank you very much indeed! Well done music group..
ආරම්බය ඉතාම වැදගත් විදිහට ඇරබුනා .සියළු දෙනාටම තෙරැවන් සරණයි .ජේසු පිහිටයි ...
මෙවන් වැඩසටහනක් කිරීමට පෙලබ්විමත් ඔබව තවදුරටත් උස්සා තබනවා කියලා මට දැන්නෙ.ඔබේ ආයතනය තුල සෙවය කරන ලොකු පොඩි හැමදෙනා ම ගොඩක් වාසනා වන්ත අය කිවොත් නිවැරැදි .චාල්ස් මැතිදුට ත් නුබතුමත් එ වාගෙම අපේ ගායක වික්ටර් රත්නායක මැතිදුට ත් ච්රාත් කාලයක් (මෙ අපේ දුප්පතුන් ට හොද වඩසටහනක් ) ජිවත්වීවේ වාසනාව ලැබේවා .නුඹ හැමදෙනා ගෙ අනාගත බලාපොරොත්තු ඉස්මතු කරන්ගනට ලබෙවා .ජයවෙවා .බුදුසරණයයි .
ගොඩක් ලස්සනයි වැඩ සටන🌷👍♥️ සහොදර තුමනි ඔබ තුමටත් ඔබගේ පවුලෙ සැම දෙනට සුබ නත්ලක් සුබ අලුත් අවරැක් පතනව ජෙසු ගේ උපන් දේශයේ සිට ජෙසු පිහිටයි 👌🎄🎅
නියමයි ,ඔබතුමාට තෙරුවන් සරනයි !!
දෙවියන් වහන්සේට ස්ත්‍රෝත්‍ර වේවා !!!
ඔබ තුමා කියන වචනය අසා තෙරුම් අරගෙන අද කිදෙනෙක් හරි මර්ගෙ යනවාද. ඔබ තුමාට ජෙසු පිහිටයි .....🙏❤
🎉🎉🎉
❤@@prasannaranji.npp.4188
Bevinma charlie thomas brother gaurawayen piliganimi awaboya අත්‍යවශ්‍යයි oba siyaluma dennatath තෙරුවන් සරණයි jesus pihita ආසිර්වදමත් dawasak wewaa
බුදු සරණයි ඔබ තුමන්ට
සතුට පිටාර ගලයි...
මිනිසුන් අතර උතුම් මිනිසෙකි ඔබතුමා. මෙම දේශනයන් අහන්න ලැබීම අපේ වාසනාවට යැයි මට සිතේ. අපි සියලු දෙනාමට සත්‍ය අවබෝධ වේවා. ඔබ අපි සියලු දෙනාටම බුදු සරණයි. සියලු දෙවි රැකවරණයි. දීර්ඝායු වේවා.
Oba tumage kiyaladena hodawedagath wenawa mulu lankawama hodaminisunbawata path wewe dirgausa wewe bs dp
@@slemanalm115 ඔබටත් බුදු සරණයි.
හරිම දුකයි මෙච්චර කාලයක් මේ වැඩසටහන් දකින්න බලන්න නොලැබුණ එක ගැන
Excellent programs. Brilliant . no wards to thanks to you. Great human being.. That is that. Stay bless, stay safe, stay healthy.
mage deviyanwahanseta man nitharama ස්තුතියි karanawa oba wani ayeku apita dun nisa.
Obe gamanta ජෙසු පිහිටායි
One of the best programs in Sri Lanka.Thank you, Brother Charles.Budusaranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
😂😂❤❤❤❤❤❤❤❤
Harima asai me වැඩසටහන් ahanna.mn hamadama balanawa.චාල්ස් piyathumani obata දීර්ඝායුස .
හරිම වැදගත් වැඩසටහනක් බුදු සරණයි !!
Good luck
Excellent quality programme. Thanks
තෙරුවන් සරණයි ඔබතුමාට ,දීර්ඝායුෂ ලැබේවා
ඔබතුමාට පේසු පිහිටයි
Mata හරිම අසයි මෙතුමා එක්ක katha කරන්න ....බුදු සරණයි ඔබට තුමාට ....jeshu පිහිටයි ....
චාල්ස් පියතුමාට තෙරුවන් සරණයි ....🙏🙏🙏
Wonderful, Everything matches clearly, Good Luck to you Rev. Charles Anthony
නැන්දම්මා ලේලි ගැටුම ගැන වැඩ සටහනක් කරන්නකෝ. Oba තුමාට ගොඩක් පිං 🙏🙏🙏🙏
ඔබනම් උතුම් සහෝදරතුමෙක් ඔබට සියලුම දෙනාට 🙏🌻ආදරේ ජෙසු පිහිටයි සුබම සුබ දවසක් වේවා 🙏🙏🙏🙏❤️
බුදු සරණයි ඔබ තුමාට
Charles piyathumani obagen labana manasika adyathmika suwayata godaaaaaak pin.pin.pin.
Good brother paththa giyath aththa kiyana oba thumata theruwan saranai jesu pihitai 😀👍❤
Harima wedagath ahaninna harima asai piyathumani jesu pihitai budu saranai
Very nice program God bless you
👌👌👌 ගොඩක් වැදගත් "" මිනිසුන්ට ජිවිතය නැවතත් මුලින් හිතන්න අවස්ථාවක් ඔබ තුමා ගේ කතාව ඉවහල් වේවා !!ස්තුතිවන්ත වෙනවා ගොඩක් " ගොඩක් පිං " බුදු සරණයි !!!ඔබ තුමාට "
Hmmm godak watena dasanawak nada
Oyata kohomada yaluwa eten keyannako
@@pardeepmali1827 ගොඩක් හොඳයි ඉතින් ඔයාට කොහොමද
Cetum patum etuwana lassana dawasak wawa oyata yaluwa
Benduwae. . Benduwae. . Nawayae. . Hayae. . Hayae. . Pahae. . Tunae. . Pahae. . Hayae. . akae. . dakae. . Hatae. . Dakae. . Benduwae. . Oya maga imo ankaya yalu
Oba tumage wadesatehan balanne harima asawen.oba thuma athulu siyala denate budu saranai❤
චාල්ස් පියතුමාට ජේසු පිහිටයි
Godak watena dasanawak nada yaluwa
Oyata kohomada yaluwa eten keyannako
රටේ සම්පත්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏
very grateful speech.
love it
Good
After long time I could listen to my father after long.
දැන් රේඩියෝ ගෙවල් වල නැහැ සහෝදර තුමනි ඔබට දිර්ගායයුස ලැබේවා පුාර්තනා කරමි ♥️♥️♥️♥️♥️ජේසුපිහිටයි
ජාතීත් අතර ප්‍රශ්න යක් ඇති කලේ දේශපාලන නරුම යො....... ඒ අයට පැවත්ම තියෙන්නෙ එහෙම උනාම.ඔබ තුමා වැනි උතුම් අයගමෙවැනි
Obata godaak pin
Excellent Program
Welldone
I don't have words to thnx u
චාලස් පියතුමනී සම්මා සම්බුදු සරණයි
හදවත පුදුමාකාර විදිහන රිද්මය දෙනවා මේ වටිනා සිංන්දු ඇහුවාට
පැහැදිලි තාවය යාන්නමට දැනුනට
ලෝකයක් තරම් විශාලි කියලා පෙනුනේ අදයී දැනුනේ අදයි
සතුට කියන්න කියලා වැඩක් නැ❤💛💙❤💛💙❤💛💛❤💙💙💙💙❤💛💛❤💙❤💛
Oba tumata godak pin api rata vidina duka amataka wenawa obage sinduwat oba apita loku adamarayak obata godak pin
Whatever you says is our inherited srilankan identity, culture, tradition, customs to live in a family, parents, children's, sisters, brother, relations, friends, neighborhood and humanity, and love to nature and live with gods commandments.
Apa sanasana obata sadaa sanaseema
Oyala hamotama taruwan sarani
මා දකින හොදම බෙෘද්දයා..ද හොදම කතෝලිකයාද..මානව හිතවාදි යාද ඔහුයි
Great🤗...😍lovely...♨️gendara...
This is the best ever highly spiritual Kandula Program By Brother Chales Thomas ! Dear Brother, May Triple Gem & All gods in heaven may protect you for our mother Sri Lanka so as to enable you to make this, the best spiritual country in the world .
Great
Brother Charles mama Dubai walin matath oba thumawa dakinna lebewa oba thumata Theruwan Saranai Jesu Pihitai
Q
💖💖👍
Piyatumani obage nirahan kari bawa anekut agam walata garu kireema agayami
Budusarani.obata
9
Kochchara ahuwath apa wenne na oba thumage katahada oba thumata jesu pihitai matath oba thumawa lagata dakinna labewa kiyala prarthana karanawa
මේ වගේ හොඳ දේටත් විරුද්ධ වෙන්නේ කුහක කාලකණ්ණි වහල්ලු තමයි ,
Obathumage wadasatahan issara idalama mama hari asawen balanawa me wadasatahanath harima lassanai sitha pudumakara widihata niwenawa god bless you
Budu saranai jesu pihitai obaa thumata
තෙරුවන් සරණයි
Budu Saranai davi pihitai
Mathu bawayaka apa Sama eka thanaka hamuvemu!
👍👍👍👍👍👍
දන්නැති කමට අහන්නේ. ඔබතුමා කිවුවා බුදු රජාණන්වහන්සේ බුද්ධගමනේ නෙමෙයි කියලා . අපට පැහැදිලි කරන්න
බුදුන් වහන්සේ ට ආගමක් නැ වටිනා දර්ශනය ක් දේශනා කලා..එයට බුද්ධිමත් ...යන අර්ථ ය දුන්නා ......එපමනයි
Wwwoooowwwww super brother
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
99% තේරුම් ගත්,මම කියන කෙනා වෙනස් විය යුතුයි කියන තැනට ආව අය වගේම,මෙතනත් 1% සිංහළ සහ ධර්මය තේරුම් නොගත් අය සිටිනාවිට, මට මොහොතක් සිතන්න වෙනවා! dislike=38 denek Thank you Bro Charles!
Sadu sadu sadu. Hodama. Anagibawaniyama. Kathawak.. Obathumata. Daldaa SAMIDU. Phiti
thauna sith.suqapath karana ekama wedasatahana kadula .ape sahodarathumanta thawa thawath sith suwapath karanna niduk nirogi suwaya deergausa lebewa jesu pihitai
Oba thuma kiyana dewal sampurna aththa. Pita rtawal wala inna Godak sinhala kattiya sinhalen katha karan Nha. A kattiya sinhala uchchrane karanneth ingrisi hasurawana widihata.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Mun mithya dushtiya waguruwana
Paapeetharayo.🙉👻☠️✝️☦️🦹🤶💂💀👅👙👥🗣️🧔🏻😺👺👹
Mun pitupasa yana aya 👹👺😺🧔🏻🧔🏻🗣️🗣️👥👙👅💀💂🤶🦹☦️✝️☠️👻💟🙉🧞🎅👽🕳️
God Bless you always Brother.
-zz£😕😕😕😕😕😕😕😕😕😕
-zz£😕😕😕😕😕😕😕😕😕😕
Oba tumaata me puancha upaadaanaskandaye eti aniccha dukka anattaya awbodhaya ikmanin lebevi....
රූපවාහිනී නාලිකා වක
මෙම වැඩසටහන ප්‍රචාරය කරන්න යොජනා කරමූද.
Mama nitharama kadula balanawa. You tube eken balanna beri godak ayainnawa.heki nam mekadula nirmanaya fm ho tv channel ekakin prcharaya karanawa nm hodai kiyala mnwiswasa karanawa.
Obata Deergauwewa ape mee daruwnta karana Srwayata Charles Anthony
Obathumata deergau pathami
he is really a great person
God bless you brother Charles. 🙏🙏🙏
🎉
Theruwan saranai
හදමු මුල ඉදන් අපේ ලස්සන රට 💖, එබැවින් යමෙක් යහපත කරන්ට දැන එය නොකරන්නේ නම් ͎ ඔහුට ඒක පාපයය ͓ යාකොබ් 4 : 17 බයිබලය
Deergayu piyathuma!!
Niyamai Brother
P
,
බුද්ධ දේශනාව යනු ,, අගමක් නොව හේතුපල දහමයි,, තේසං යනු ඒ රාග දේශ මොහ හේතු 3 යි, මේවා අපි සැම ලගමයි තියෙන්නේ,, බුදු කෙනෙන් පහලවී සොතාවදානේ ප්‍රඥාව සුතමයේ ඥානය තුලින් ලබාදෙන්නෙ ,, මේ හෙතුනිසා සත්වයෝ තමාම සසර ගමන දායාදය කරගන්නා ආකාරයයි, එ අපේ ඇස කන නාසය දිව කය මන ඉන්ද්‍රින්ට භාහිරින් ගෝචරවෙන රූප ශබ්ද ගන්ද රස පහස සිතිවිලි වලට පටිච්ච වෙලා ආයතනබවට , අන්තවාදි උපාදානය කරගන්නා නිසායි, යද නිච්චං තං දුක්කා යනු මෙයයි ,, අපි සමාජයයේදි, ගෙදරදි , තද නින්දේ නැතිව ඉන්න ඕනිම අවස්තාවක සිද්ධික , තැනක, බාහිරින් දකින අරමුනුවන, දකින අහන , දැනේන , රූප ශබ්ද ගන්ද රස පහස සිතිවිලි ආදියට වර්තමාන මොහොතේ අපි සිතින් සංසංදනය කරමින් හොදදේ කැමතිදෑ උපාදානය කර ගන්නවා (මංඥතාවයෙන් මැනිමෙන් උපාදානය කර ගෙන ඒ සියල්ල අපේ වසගයේ අපිට ඕනිවිදියට කැමතිසේ මනාපයේ නිච්චසේ පවත්වගන්න නවත්වගන්න හදනවා , ) නමුත් මෙලෙස උපාදානය කර ගන්නා සංකාර කර ගත් හිතේ මතකසටහන් (සංකාරකර කර උපාදානය කරගත් සංඛත) එසේ දිගටම අපිට ඕන විදියට දිගටම පවත්වාගෙන යෑමට නවත්ගෙන තියාගන්න බැරිවෙනවා ,( ඒ කාලයගෙවීයෑමේදි ත්, වෙනස්වීමෙදීත් , දිරාපත්වීමේන් නරක්බීමෙන් , මියයෑමේදීත් , ) එතනයි දුක නැමති පලය හටගන්නේ , සතුරාගේ මරනය, දේපොල, ජීවිත විනාසය අපිට සතුටකුත්, තමාගේ ත් , නෑයන්ගේ දේපොල විනාශය , මරනය දුකක් වෙන්න හේතුව මෙම උපාදානයයි, ඒනිසා අපි ආසාකරන, අදරය කරනසියල්ල විපරිනාමය ට පත්වන බව බවනසන බන අසා දැනගත්විට උපාදානයකර නොගෙන පරිහරනය කරනවා, ඇදුම් පැලදුම්, වාගන ඉඩකඩම් , මෙන්ම බිරිද , සැමීයා පවා, වෙනස් වුවත් දුකක් නෑ , මේක තමයි එදා බන අසා පටාචාරා රජ්ජුමාලා කිසාගෝත්මීයන් අම්බඔආලී දාරුකීරියලා තේරුම් ගත්තේ, මේ තමයි පටිච්චසමුප්පාද දහම හෙවත් හේතුපල දහම ,, !! හොදටම හිතල කල්පනාකරල බලන්න දුක නැමති පලය උරුම කරන ගන්නා අරිය සත්‍ය මෙය නොවේද කියා , ,, ? මේ තමයි බුදු කෙනෙක් පහලවි දේශනා කරන හේතුපල දහම , ප්‍රඥාවන්තයින්ට පංචස්කන්ධ උපාදානය නොකර පරිහරනය කරන මගයි බුදුවරු පෙන්වාදෙන්නේ, ඒ සදහායි සංකාරකර නොකර සංකතය හිතේ සමුදයවෙන්න නොදි සංකාර නොකර රාග දේශ මොහ උපදින උපදින තැන ඛයකිරීම, කපාහැරීම උදුරා අස්කරදැමීම ,තුලින් දුකින් නිදහස් වීමට රාගක්ඛයෝ දේසක්ඛයෝ මෝහක්ඛයෝ කිරීමෙන් සසරට නොබැදීම නම් වු, නිබ්බානං කියා අනුදැනවදාලේ , නමුත් අද බුද්ධ ආගමේ , වෙනත් අගමකත්,මේ දහම නෑ, මේය මාරයාගේ, භාහිරබලවේගයක , දෙවියන්ගෙ , සාතන්ගේ , අල්ලාගේ ,කැමැත්තට වෙන්නේත් නෑ , අපිමයි සිතින් රෝදකර දුක හදාගන්නේ, නොරෝද යනු මෙයයි , අද අපේ බුද්ධ ආගමේ පින්කර පින උපාදානය කරගන්නේ , රජසැප සිටුසැප දෙවිමිනිස්සැප කෙලේවර මතුබුදුවන මෛත්‍රී බූදුන්ලග නිවන් දකින්න ප්‍රාර්ථනා කරවමින් භක්තියෙන් අදහමින් වැදුම් පිදුම් යැදුම් පැතුම් කරමින් සුගති පැවැත්ම හදනවා විනා සමුදය නිරෝද කිරීමට මාර්ග ප්‍රතිපදාක් නැත , ආගම තල තිසෙකේ පැවැත්ට ,, හා දහම නැවැත්මටයි, අපැවැත්ම සදහායි,, මේ උතුම් සිරිසද්දර්මය දේශනා ප්‍රාතිහාර්ය වසර1800 කට පසුව මේ යුගයේ මේ හෙලබිමේ පහලවු සිවුපිලිසිබ්යා පත් මීවනපලානේ සිරිසද්දර්මා ලන්කාර මහතෙර්රුන් වහන්සේ පහලවි උන්වහන්සේගේ 67ක් වු සිවූපිලිසිභීයාපත් ශක්තිය තුලින් සම්මත ම්සදූටු සමාජයට දේශනා කරනුයේ මේ දර්මතාවයයි ,, පෙරපින් ඇති නිහතමානී සිව්හෙල වැසියන් අප්‍රමද ව මේ දර්මතාවය තේරුම් ගනිත්වා පෙරපින්නැති අසරන අස්සුතවත් පෘතග්ජන මිනිසුන් මේ දර්මතාවය සමග නොගැටෙත්වා උපෙක්ඛාසහගතව මිදෙත්වා සියලු සත්ත්වයෝ පරම සත්‍ය තේරුම් ගනිත්වා ,, !! සුසිත් 0714413521 min of health, www sirisaddharmaya lk and බෝපිටියේ දහම් පාසැල වඩසටහන බලන්න
ඔබට ජය
👍👍👍👍👍👍👍👍👍👍👍🌹
🙏👍👍👍👍👍😥
Matath prashna tikak thiyanawa obath samaga katha baha karala awata obagen upadesak ganna asai obathumage nambarayak denna berida obathumawa sambada karaganna
Viktar ratnayaka uttaritara gayakayanani obata niduk nirogi diviyak itamat agei...
Appe nativemin parawemin yana malpohottu tika araksha karamin sitina obatummata siyalu deviyange ashire wadayat dhahiryat labbewa