Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
එක්කෙනෙක් හරි ඇහුවොත් බදින්නැද්ද කියලා කපනවා! හාද 🙄😂😂
බදින්නැද්ද ඔයා😬😁😁😁
Ammmoh akki mru ahh 🥲🤩😍😍🔥
බදින් නැද්ද 😂😂 දෙවෙනි පාර ආයේ බලන ගමන් 😁👌
Badinne nadda🤔😁
ඒ පාර ලමයි හදන් නැ
ඇත්තට බදින්නැද්ද 😂….. මේක මරු ♥️🔥
ඔයත් බදින්නෙ නැද්ද හලෝ
ඒකනෙ ලෝචි
Ah yes
ආනෙ ලොචි
Lochi❤️
කුමලිංග ඔයා හරි ශෝක් අනේ...චේති අක්කි ඇත්තටම අහන්නේ...බඳින්නේ නැද්ද? දෙන්නටම සුබ පැතුම්...!!! ඉක්මනින් ඉරණම් කරු සහ කාරිය හමු වේවා...!!!
@Dub SLK Thank You for show my mistake. 🙏💐
ruclips.net/video/VT6CgdCBKK4/видео.html
යකෝ නම 😂
@@erandiesayumika1813 Nice neda???
අම්මෝ අම්මෝ 😂 අක්කා තමයි හොදටම කරේ 😁 ආදරෙයි ගොඩාක් ❤
අනිවා 😜😊👍
අම්මෝ...🤣🤣 අක්කා තමා හොදටම කලේ....අපේ ඇන්ටිලටත් මේක shear කරන්න ඕනේ 🤣🤣
😮😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😊 😅😅😅😅😅😅😅😅😊😊😊😅
ඇත්තම කතාව කියලා... පට්ට.. 😍😌 වයස සෙට් එකට තියෙන ලොකුම අව්ල ඕක 😂😂
ජීවිතේ සම්පූර්ණ වෙන්නේ බැන්දම නෙවේ තමා ජීවිතේ සතුටෙන් නම් ඒක තමා සම්පූර්ණ ජීවිතේ ඒවගකීම් යුතුකම් ඉටුකරන්න අමාරු ගෑනු පිරිමි කරුණාකරල බදින්න එපා...
Love the way you have included a message to the community... specially to the relatives and neighbours who keep asking "බඳින්නෙ නැද්ද. ලමයි හදන්නෙ නැද්ද"
Kume did a great job❤
අම්මෝ අක්කි එක නම් මරු.ඇඩෙන්නම දීලා තියෙනවා.❤😊
කුමලින්දයා දැක්කත් හිනා යනවා🙈😂
Sira😂
ඒකනම් ඇත්තටම රිදෙන්න ගහපු එකක් වගේ.නියමයි චේති අක්කියෝ නියමෙට උත්තර දීලා තියෙනවා. ඔයා තමයි හොදටම කලේ ❤️❤️❤️
අක්කි ඔයානම් මරු ❤️❤️ නිදාගන්න යන්න කලින් බැලුවේ දැන් හොදට නින්දයයි අක්කිව හීනෙන් පේයි 🥰
බැන්දත් නැතත් ළමයෙක් අරන් හරි හදා ගන්න ඉන්නේ අක්කෙ😄
අක්කා පස්සට කරදරයි කියපු විදිය මරු😂😂😂😂❤ 3:20
බැඳල එක ළමයෙක් හැදුවමත් අහනව පළවෙනි බබා තනියමනෙ ඒ නිසා දැන් කාලෙ හරි ආයෙමත් කියල 😖😡😤 වටේ ඉන්න මිනිස්සු සෑහීමකටපත් වෙන්නෙ නෑ නෑමයි ... 🙄😏
wate inna unwa sahimakata path kranna ona na sis..thamun sathutin innwa nm echchrai💜
පට්ට චේති ඒක නම්ඕක තමයි හැම වෙලේම ඇහෙන්නෙ බදින්නෙ නැද්ද කියල
කුමලින්දයි චේතනා අක්කයි 😂මරු අනේ 😂😂😂😂 ❤️
අම්ම්මේ ඉතිම් ඔයාලා දෙන්න තමයි හොදටම කරේ.. 😝😝 ආදරෙයි ඉතින්..
අප්පහ් චේති අක්කි කුමෙ අයියයි..❤️බ්‍රැන්ඩ් දෙකක සංයෝගයක් ..පට්ට තමයි ඉතින්
එහෙනම් දෙවෙනි කොටසත් ඕනේ .ලමයි හදන් නැද්ද කියලා හරිද❤
ලමයි හදන්නේ නැත්ද ....මේකේ 2 කොටස බලා පොරොත්තු වේ 🤣🤣
Yes
මේ කොටස ඕනියෝ
Ow aniwaryenma❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මසුරන් වටින කතාව චේතියෝ"ඇන්ටි plz අපි ගැන වද වෙන්න එපා"
වීඩියෝ එකනම් පට්ටයි.සින්දුවත් මාරම ලස්සනයි ❤
ඉගෙන ගන්නවා , ටෙස්ට් ලියනවා , ජොබ් කරනවා, ඉටපස්සෙ, බදිනවා, ලමයි හදනවා, කිසිම නිදහසක් නැහැ මෙ ආත්මයෙ
ඒක තමයි ඒ සමාජයෙ සම්මතය...ජීවිතය විදින්න නම් සම්මතයන් බිදින්න ඕන
ඇතතම Expirience එකක් නිසා කාටහරි ඩෝං ගාලා වැදියන් කියලා මේ Video එක කලා කියලා හිතෙන්නෙ මට විතරද 😂 Anyway,සුපිරියක් චේති අක්කා 🥰❤️
2024 meka balana aya me paththata ❤😊
සුහසක් අපි වෙනුවෙන් තැන්ක්යු චේති
අම්මෝ නියමයි අර සිංදුව දිගට ලියලා අලුත් සිංදුවක් විදියට දෙන්න super hit එකක් වෙයි...
😢❤ පසුබිමෙන් ඇහෙන කටහඬවල් වල ලස්සන...💋👑 හරියට, ඉස්සර කාලේ සිටුමැදුරු වල හිටපු කුමාරිකාවන්ගේ කටහඬවල් වගේ... 🏰~
ඇත්තටම කුමෙයි ඔයයි නම් ගැලපෙනව 😁😁 අක්ක මල්ලි ලව් තමා හොදම 😎❤😂
😂😂❤😊
මේක නම් සම්පූර්ණ අත්ත.කොහොම හරී බැන්දා කියන්නකො රීට පස්සෙ අහයි ලමයි නැද්ද කියලා.
අම්මෝ😂 චේතනා මේක පට්ට
පළවෙනි call එකේ කටහඬින් මතක් උනේ ඉෂි අම්මව 🥰❤
ඉදකින්..😅
Nodakin Gon katha
Lochi neweida yakuu a kathaa kalee, ගමේ නැන්දා
තු නොදකින්
ඉෂි අම්මා තමා නේද ඉරේෂා ලක්මාලිද කොහෙද කතා කරේ
ඇත්තටම තනිකඩ අපිට තියෙන දැවෙන ප්‍රශ්නයකට ඔයා උත්තරයක් දීලා තියෙනවා.ඉදිරියටත් ඔයාට මේවගේ නිර්මාණ කරන්න අවශ්‍ය ශක්තිය ලැබේවා.
මාත් අහන්න හිටියෙ චේති අක්කේ ඇත්තටම බඳින්නැද්ද ? 😂❤️
ඕකනම් හැම බදින්න පරක්කු එකෙක්ටම තියෙන කරදරයක් තමයි සිස්👍👍👍🔥🔥🔥
Niyamai akke. Good luck 👌😊❤️❤️❤️❤️❤️
ඔය සින්දුව ගමටම ඇහෙන්න දැම්මානං ගොඩ වගේ😁😁😁 ඒක නෙවෙ චේති අක්කො, ඇත්තටම බඳින් නැද්ද? 😁😁😁
❤😊
Niyamai හත්තලාමේ 🤭👌❤
Oyage voice eka nam maru akki..good luck..😁💜
අම්මෝ ඒක නම් ඇත්ත...කොහේ හරි වෙඩින් එකකට ගියොත් අපේ පැත්තේ ඇන්ටි ලා,අංකල් ලා කියන්නේ ඊලගට ඔයා කියලා😏😏මාත් ඉතින් මලගෙදර ක් වෙලා ගියොත් ඒ කට්ටියට කියලා එන්නේ ඊලගට ඔයා කියලා 🤣🤣ඇයි අනේ මොන වදයක් ද...😜😜
Meknm mata ona krlaa thibba jathiyee ekak... Well done sister💜💜💜ජයවේවා
බැදින් නෑ කියල අම්මගෙන් බැනුම් අහ අහ ඉද්දි මේ වීඩියෝ එක හම්බුනේ මරු හැබැයි 🌚
kumalinda aiyaaaaa's actings superrrbb.love u sooo much.chethi akka love you tooo.
අපිටම හදපු වීඩියෝ එකක් ❤🤣🤣🤣 මරු මරු
දැන්වත් බැදපන් yakoo🤣🤣🤣😁
අනාගතේට ඕන වෙයි වගේ මේ සින්දුව💔😂
අමො අමො චේ තමයි හොදටම කලේ 😂😂😍😍
🥰🥰 නියමයි දෙක කොටස ත් ඔනී ❤❤
Kume අයියා හරි හැන්ඩ්සම් black shirt එකට නම්..siriousley..chethi akkiyoo ආදරෙයි 😘😘😘
මෙච්චර කියලත් තව කවුරුහරි බඳින්නැද්ද අහුවම චේති👉(අර ඉනට අත්දෙක තියං ඉන්න අයියව මතක්කරගනිල්ලා)🤣😂🤣
ලෝචියත් සප් එක දෙනවා...මරු ආ...😍😍😍....
Wow, Chethi Akka and @KUME !!!! මේක මරු ♥️🔥
බදින් නැද්දෑ 😅😂 පට්ට පට පට අක්කා 👌👌
Thank you akkiyo. Mata kiya ganna bari ewa oya niyameta kiyl 😘😘😘😘😘😘😘
Apitath ahanna thiyenne ඔයා බඳින්නෙ නැද්ද?😂
ජයෙන් ජය අක්කණ්ඩියේ 😍
Badinne naddo akkiyo aththatama 😂❤️❤️
Part lamai hadan nadda comming soon chethi akki🔥
සුපිරියක් ♥️ බදින් නැද්ද 😂
Ammoooooooohhh......mata ba 😂😂😂😂😂😂 chethi akki you're a full vibe. Meka ape naadayontai game ayatai loku screen ekak daala pennanna hithenawa
අපි බදිමු නේද 😌😜...nice one අක්කේ..❤️
Wow❤️ love it akke. Amazing concept 😊
Ela..ela...ජය වේවා ...
කනට ගැහුවා වගේ... ඒක නම් 🤓🤓
6:15 to 6:59 was the best part!!! Great concept Akki 🥰❤
Kume තමයි හොඳටම කරේ....
නියමයි අක්කි. එකනම් මරැ සිංදුවත් නියමයි. අක්කා තමා හොදටම කරේ..
අන්තිම ටික සුපිරි 😂😂😂
Always the best akki❤ superb 😘
ඇක්ක හරි මත් බදින්නැ😍😍😍
එක මරු 😂😂බදිනවාකෝ අක්කෙ🙊
Badinne nadda aththatama..me vidiyo eka super ❤️🔥
කුමේ නිකං ශ්‍රිනාත් මද්දුමගේ වගේ👍🏼👍🏼👍🏼
කුමලින්ද නම් ගෑවුන වීඩියෝ එක හිනා යනව... 😄😄👍
අම්බො අක්කි මරු 😁 සෙරම මරු
Ekanam niyamai chethi👍👍👍👍👍👍👍👍👍👍👍
Video eka supiri.👍😍😍 aththatama ahanne sudu බඳින්නෙ නැද්ද 😬🤔
නියමයි අක්කි හැමදාම ඔහොම විඩියො දාන්න
First Like 👍 & Comment ❤️🔥👏
අන්න ඒ අන්තිම එකටත් වීඩියෝවක් අනිවා ඕන චේ. ප්ලීස් ප්ලීස් ප්ලීස් ... 🙏🙏🙏🙏🙏
කැටේ, බඳින එක පස්සට දාන්න කිව්වම බය වුනා නේද.....එකනේ ඔහොම ඉන්නේ....එකනේ කියන්නේ 2:43 "පස්සට කරදරයි" කියලා....😁😁😁 බය නැතුව බැඳපං....පස්සට දාන්න ඕනේ නෑ....🤭
ල්
Wow ekanam supiri Che.. 😂😂💪💪❤️❤️
මේකනම් අත්ත ආ......😂😂😂😂 යකා වැහෙනවා ඕක අහද්දිනම් 😅
Ammoo akanm matama gelapenawa chethoo😍🙏😍
එක මරු. 👍
galapena kenek kiyala 100%kma perfect kenek labenne na katawathma..nogalapim adu kenek hambunoth thama ekata jiwath wenna lesi..ehma nathnm thaniyama inna eka thama sudusu..any way all best chethi akki and kume ayya💛💛video eke song eka patta💯🤍
Eka maru 😍😍
මම ඉස්සේල්ලා බැලුවේ හරිම ලස්සන යි
ඇත්තම කතාව..මරු උත්තර ටික😅
අක්කගෙ acting නම් පට්ට,අර අමුතු මිනිහා කවුද ?
බදින් නැද්ද 🙊
Kawuruth chethi badinne nadda kiyala ahuwanam, anthimata ahana prashneth ahanne na saththai ,jaya wewa, good luck dr
සිරාවටම චේ ඔයා බදින්නෙ නැද්ද වස්තුවේ......🙆🙆🙆🙆🤷🤷😁😁🤣🤣😂😂😂😂😂😂😂😂😂💞💞💞💞💞💞
අක්කිගේ කටහඩ😍🥰
Meka niymai ❤supiri conten ekake.best of luck every one
Ptta..❤❤❤❤
Wow, Chethi Akka!!!! මේක මරු ♥️🔥
Eka nam apitama hadapu ekak ... wage... 😁👌🤣😂 niyamai chethi ❤️
එක්කෙනෙක් හරි ඇහුවොත් බදින්නැද්ද කියලා කපනවා! හාද 🙄😂😂
බදින්නැද්ද ඔයා😬😁😁😁
Ammmoh akki mru ahh 🥲🤩😍😍🔥
බදින් නැද්ද 😂😂 දෙවෙනි පාර ආයේ බලන ගමන් 😁👌
Badinne nadda🤔😁
ඒ පාර ලමයි හදන් නැ
ඇත්තට බදින්නැද්ද 😂….. මේක මරු ♥️🔥
ඔයත් බදින්නෙ නැද්ද හලෝ
ඒකනෙ ලෝචි
Ah yes
ආනෙ ලොචි
Lochi❤️
කුමලිංග ඔයා හරි ශෝක් අනේ...
චේති අක්කි ඇත්තටම අහන්නේ...බඳින්නේ නැද්ද?
දෙන්නටම සුබ පැතුම්...!!! ඉක්මනින් ඉරණම් කරු සහ කාරිය හමු වේවා...!!!
@Dub SLK Thank You for show my mistake. 🙏💐
ruclips.net/video/VT6CgdCBKK4/видео.html
යකෝ නම 😂
@@erandiesayumika1813 Nice neda???
අම්මෝ අම්මෝ 😂 අක්කා තමයි හොදටම කරේ 😁 ආදරෙයි ගොඩාක් ❤
ruclips.net/video/VT6CgdCBKK4/видео.html
අනිවා 😜😊👍
අම්මෝ...🤣🤣 අක්කා තමා හොදටම කලේ....අපේ ඇන්ටිලටත් මේක shear කරන්න ඕනේ 🤣🤣
😮😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😊 😅😅😅😅😅😅😅😅😊😊😊😅
ඇත්තම කතාව කියලා... පට්ට.. 😍😌 වයස සෙට් එකට තියෙන ලොකුම අව්ල ඕක 😂😂
ජීවිතේ සම්පූර්ණ වෙන්නේ බැන්දම නෙවේ තමා ජීවිතේ සතුටෙන් නම් ඒක තමා සම්පූර්ණ ජීවිතේ ඒවගකීම් යුතුකම් ඉටුකරන්න අමාරු ගෑනු පිරිමි කරුණාකරල බදින්න එපා...
Love the way you have included a message to the community... specially to the relatives and neighbours who keep asking "බඳින්නෙ නැද්ද. ලමයි හදන්නෙ නැද්ද"
Kume did a great job❤
අම්මෝ අක්කි එක නම් මරු.ඇඩෙන්නම දීලා තියෙනවා.❤😊
කුමලින්දයා දැක්කත් හිනා යනවා🙈😂
Sira😂
ඒකනම් ඇත්තටම රිදෙන්න ගහපු එකක් වගේ.නියමයි චේති අක්කියෝ නියමෙට උත්තර දීලා තියෙනවා. ඔයා තමයි හොදටම කලේ ❤️❤️❤️
අක්කි ඔයානම් මරු ❤️❤️ නිදාගන්න යන්න කලින් බැලුවේ දැන් හොදට නින්දයයි අක්කිව හීනෙන් පේයි 🥰
බැන්දත් නැතත් ළමයෙක් අරන් හරි හදා ගන්න ඉන්නේ අක්කෙ😄
අක්කා පස්සට කරදරයි කියපු විදිය මරු😂😂😂😂❤ 3:20
බැඳල එක ළමයෙක් හැදුවමත් අහනව පළවෙනි බබා තනියමනෙ ඒ නිසා දැන් කාලෙ හරි ආයෙමත් කියල 😖😡😤 වටේ ඉන්න මිනිස්සු සෑහීමකටපත් වෙන්නෙ නෑ නෑමයි ... 🙄😏
wate inna unwa sahimakata path kranna ona na sis..thamun sathutin innwa nm echchrai💜
පට්ට චේති ඒක නම්
ඕක තමයි හැම වෙලේම ඇහෙන්නෙ බදින්නෙ නැද්ද කියල
කුමලින්දයි චේතනා අක්කයි 😂
මරු අනේ 😂😂😂😂 ❤️
අම්ම්මේ ඉතිම් ඔයාලා දෙන්න තමයි හොදටම කරේ.. 😝😝 ආදරෙයි ඉතින්..
අප්පහ් චේති අක්කි කුමෙ අයියයි..❤️බ්‍රැන්ඩ් දෙකක සංයෝගයක් ..පට්ට තමයි ඉතින්
එහෙනම් දෙවෙනි කොටසත් ඕනේ .ලමයි හදන් නැද්ද කියලා හරිද❤
ලමයි හදන්නේ නැත්ද ....මේකේ 2 කොටස බලා පොරොත්තු වේ 🤣🤣
Yes
මේ කොටස ඕනියෝ
Ow aniwaryenma❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
මසුරන් වටින කතාව චේතියෝ"ඇන්ටි plz අපි ගැන වද වෙන්න එපා"
වීඩියෝ එකනම් පට්ටයි.සින්දුවත් මාරම ලස්සනයි ❤
ruclips.net/video/VT6CgdCBKK4/видео.html
ඉගෙන ගන්නවා , ටෙස්ට් ලියනවා , ජොබ් කරනවා, ඉටපස්සෙ, බදිනවා, ලමයි හදනවා, කිසිම නිදහසක් නැහැ මෙ ආත්මයෙ
ඒක තමයි ඒ සමාජයෙ සම්මතය...ජීවිතය විදින්න නම් සම්මතයන් බිදින්න ඕන
ඇතතම Expirience එකක් නිසා කාටහරි ඩෝං ගාලා වැදියන් කියලා මේ Video එක කලා කියලා හිතෙන්නෙ මට විතරද 😂
Anyway,සුපිරියක් චේති අක්කා 🥰❤️
2024 meka balana aya me paththata ❤😊
සුහසක් අපි වෙනුවෙන් තැන්ක්යු චේති
අම්මෝ නියමයි අර සිංදුව දිගට ලියලා අලුත් සිංදුවක් විදියට දෙන්න super hit එකක් වෙයි...
😢❤ පසුබිමෙන් ඇහෙන කටහඬවල් වල ලස්සන...
💋👑 හරියට, ඉස්සර කාලේ සිටුමැදුරු වල හිටපු කුමාරිකාවන්ගේ කටහඬවල් වගේ... 🏰~
ඇත්තටම කුමෙයි ඔයයි නම් ගැලපෙනව 😁😁 අක්ක මල්ලි ලව් තමා හොදම 😎❤😂
😂😂❤😊
මේක නම් සම්පූර්ණ අත්ත.කොහොම හරී බැන්දා කියන්නකො රීට පස්සෙ අහයි ලමයි නැද්ද කියලා.
අම්මෝ😂 චේතනා මේක පට්ට
පළවෙනි call එකේ කටහඬින් මතක් උනේ ඉෂි අම්මව 🥰❤
ඉදකින්..😅
Nodakin Gon katha
Lochi neweida yakuu a kathaa kalee, ගමේ නැන්දා
තු නොදකින්
ඉෂි අම්මා තමා නේද ඉරේෂා ලක්මාලිද කොහෙද කතා කරේ
ඇත්තටම තනිකඩ අපිට තියෙන දැවෙන ප්‍රශ්නයකට ඔයා උත්තරයක් දීලා තියෙනවා.ඉදිරියටත් ඔයාට මේවගේ නිර්මාණ කරන්න අවශ්‍ය ශක්තිය ලැබේවා.
මාත් අහන්න හිටියෙ චේති අක්කේ ඇත්තටම බඳින්නැද්ද ? 😂❤️
ඕකනම් හැම බදින්න පරක්කු එකෙක්ටම තියෙන කරදරයක් තමයි සිස්👍👍👍🔥🔥🔥
Niyamai akke. Good luck 👌😊❤️❤️❤️❤️❤️
ඔය සින්දුව ගමටම ඇහෙන්න දැම්මානං ගොඩ වගේ😁😁😁
ඒක නෙවෙ චේති අක්කො, ඇත්තටම බඳින් නැද්ද? 😁😁😁
❤😊
Niyamai හත්තලාමේ 🤭👌❤
Oyage voice eka nam maru akki..good luck..😁💜
අම්මෝ ඒක නම් ඇත්ත...කොහේ හරි වෙඩින් එකකට ගියොත් අපේ පැත්තේ ඇන්ටි ලා,අංකල් ලා කියන්නේ ඊලගට ඔයා කියලා😏😏මාත් ඉතින් මලගෙදර ක් වෙලා ගියොත් ඒ කට්ටියට කියලා එන්නේ ඊලගට ඔයා කියලා 🤣🤣ඇයි අනේ මොන වදයක් ද...😜😜
Meknm mata ona krlaa thibba jathiyee ekak... Well done sister💜💜💜ජයවේවා
බැදින් නෑ කියල අම්මගෙන් බැනුම් අහ අහ ඉද්දි මේ වීඩියෝ එක හම්බුනේ මරු හැබැයි 🌚
kumalinda aiyaaaaa's actings superrrbb.love u sooo much.chethi akka love you tooo.
අපිටම හදපු වීඩියෝ එකක් ❤🤣🤣🤣 මරු මරු
දැන්වත් බැදපන් yakoo🤣🤣🤣😁
අනාගතේට ඕන වෙයි වගේ මේ සින්දුව💔😂
අමො අමො චේ තමයි හොදටම කලේ 😂😂😍😍
🥰🥰 නියමයි දෙක කොටස ත් ඔනී ❤❤
Kume අයියා හරි හැන්ඩ්සම් black shirt එකට නම්..siriousley..chethi akkiyoo ආදරෙයි 😘😘😘
මෙච්චර කියලත් තව කවුරුහරි බඳින්නැද්ද අහුවම චේති👉(අර ඉනට අත්දෙක තියං ඉන්න අයියව මතක්කරගනිල්ලා)🤣😂🤣
ලෝචියත් සප් එක දෙනවා...මරු ආ...😍😍😍....
Wow, Chethi Akka and @KUME !!!! මේක මරු ♥️🔥
බදින් නැද්දෑ 😅😂 පට්ට පට පට අක්කා 👌👌
Thank you akkiyo. Mata kiya ganna bari ewa oya niyameta kiyl 😘😘😘😘😘😘😘
Apitath ahanna thiyenne ඔයා බඳින්නෙ නැද්ද?😂
ජයෙන් ජය අක්කණ්ඩියේ 😍
Badinne naddo akkiyo aththatama 😂❤️❤️
Part lamai hadan nadda comming soon chethi akki🔥
සුපිරියක් ♥️ බදින් නැද්ද 😂
Ammoooooooohhh......mata ba 😂😂😂😂😂😂 chethi akki you're a full vibe. Meka ape naadayontai game ayatai loku screen ekak daala pennanna hithenawa
අපි බදිමු නේද 😌😜...nice one අක්කේ..❤️
Wow❤️ love it akke. Amazing concept 😊
Ela..ela...ජය වේවා ...
කනට ගැහුවා වගේ... ඒක නම් 🤓🤓
6:15 to 6:59 was the best part!!! Great concept Akki 🥰❤
Kume තමයි හොඳටම කරේ....
නියමයි අක්කි. එකනම් මරැ සිංදුවත් නියමයි. අක්කා තමා හොදටම කරේ..
අන්තිම ටික සුපිරි 😂😂😂
Always the best akki❤ superb 😘
ඇක්ක හරි මත් බදින්නැ😍😍😍
එක මරු 😂😂බදිනවාකෝ අක්කෙ🙊
Badinne nadda aththatama..me vidiyo eka super ❤️🔥
කුමේ නිකං ශ්‍රිනාත් මද්දුමගේ වගේ👍🏼👍🏼👍🏼
කුමලින්ද නම් ගෑවුන වීඩියෝ එක හිනා යනව... 😄😄👍
අම්බො අක්කි මරු 😁 සෙරම මරු
Ekanam niyamai chethi👍👍👍👍👍👍👍👍👍👍👍
Video eka supiri.👍😍😍 aththatama ahanne sudu බඳින්නෙ නැද්ද 😬🤔
නියමයි අක්කි හැමදාම ඔහොම විඩියො දාන්න
First Like 👍 & Comment
❤️🔥👏
අන්න ඒ අන්තිම එකටත් වීඩියෝවක් අනිවා ඕන චේ. ප්ලීස් ප්ලීස් ප්ලීස් ... 🙏🙏🙏🙏🙏
කැටේ, බඳින එක පස්සට දාන්න කිව්වම බය වුනා නේද.....එකනේ ඔහොම ඉන්නේ....එකනේ කියන්නේ 2:43 "පස්සට කරදරයි" කියලා....😁😁😁 බය නැතුව බැඳපං....පස්සට දාන්න ඕනේ නෑ....🤭
ල්
Wow ekanam supiri Che.. 😂😂💪💪❤️❤️
මේකනම් අත්ත ආ......😂😂😂😂 යකා වැහෙනවා ඕක අහද්දිනම් 😅
Ammoo akanm matama gelapenawa chethoo😍🙏😍
එක මරු. 👍
galapena kenek kiyala 100%kma perfect kenek labenne na katawathma..nogalapim adu kenek hambunoth thama ekata jiwath wenna lesi..ehma nathnm thaniyama inna eka thama sudusu..any way all best chethi akki and kume ayya💛💛video eke song eka patta💯🤍
Eka maru 😍😍
මම ඉස්සේල්ලා බැලුවේ හරිම ලස්සන යි
ඇත්තම කතාව..
මරු උත්තර ටික😅