Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඇත්තටම මරු. ෆැලන්ගෙ වොයිස් එක මොනතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ 😍🌟
අපේ මනස ,නලවන්න,සනසන්න,හැඩකරන්න දිවියලෝකෙන් ආපු සංගීත කන්ඩායමක්ද ඔයාල
ඒ සද්දේටම ගැලපෙන මේ කාලෙයේ වෙනස්ම ගමනක් නය ගායිකාව ෆැලන් නියමයි ජයවේවා
මේක නම් පිස්සුවක් බං ❤❤💥 සිය පාරක් විතර බැලුවා ❤😘😘
කොච්චර බැලුවත් ඇතිවෙන්නෑ 😃ඩ්‍රීම් ස්ටාර් කාලේ ඉඳන්ම ආසම හඬ..ෆැලන් ❤ සරිත්, සුරිත් ❤❤
හම්මා මරු 😍😍😍ෆැලන් වේදිකාවෙ ඉන්නවනම් ගින්දර 🔥
බයිලා , ඉන්දියානු ශාස්ත්‍රීය ආරයත් ,වෙස්ටන් ඇතුළු විව්ධ ගායනා ශෛලින් වලින් දක්ෂත පෙන්වන සැබෑම දක්ෂයෙක්. බොහොම නිහතමානි චරිතයක් ❤
ෆැලන් අක්කිම ගායනා කරපු ළා දාලු බෝපත් ගීතය අහලා ආයේ මේ nonstop එක ඇහුවම. වෙනම ලෝකෙකට යනවා..ඔයානම් මාර දක්ෂයි..නටන්න ඕන්නම් නටන්න..නිවෙන්න ඕන්නම් නිවෙන්න..❤❤❤❤😍😍😍
නියම වොයිස් එක අක්කේ ලස්සනයි .ඔයා නියම හිට් එකක් ඉස්සර හට දෙයි කියලා හිතෙනවා ❤️
ෆැලන් ඇන්ඩ්‍රියා සැබෑම දක්ෂ ගායිකාවක් ❤ ෆයිනල් එකේ ඔබගෙ හදමාගෙමයි නැවතත් ගිහිල්ලා ඇහුවා. තවමත් ආසවෙන් අහන ගීතයක්
ඔයා හිටපු තරඟයෙ ගායනා කල ගීත සියල්ල ඊයෙ ඉඳන්ම අහනවා.හොඳ දක්ෂයෙක්. හඬ වගේම රුවෙන්ද සපිරි තරුවක්. අනාගතය යහපත් වේවා බුදු සරණයි 🙌
සුපිරි තරැව ෆැලන්මැත කලේ බිහිවූ සුපිරි සුපිරි
අම්මපා මේ කෙල්ලට බැන්නද මඩ ගැහුවද......☹☹☹ එවුංට ගහලා මේවා පෙන්නන්ඩ ඕනි❤❤❤
අදමයි මෙයාගෙ සිංදුවක් ඇහුවෙ. නියමයි ❤️
සුපිරි ෆැලන් 😍🔥 ප්‍රසංග වේදිකාවටත් නැතුවම බැරි ගායිකාවක් වෙයි 👏
ස්වර්ණවාහිනියට ඇවිල්ලත් මේ සිංදු 2 ක් සන්ෆ්ලවර් එක්ක sing කරා හරිම ලස්සනට 😍😍 දැන් හැම නාලිකාවකම දකින්න ඉන්න තරුවක් ❤
10 පාරකට වඩා අහන්න ඇති දැන්..😍😍❤️🔥
සැබෑ දක්ෂයෙක්. තරඟය තුළත් පැරණි ගීත වලට ඉතා හොඳ සාධාරණයක් ඉටුකරා 🔥👏
අම්මෝ කියන්න වචන නැ ෆට්ට වොයිස් එකක් තියෙන්නේ ❤
රඟන තාල 🔥 සම්පූර්ණයෙන් අහන්න තිබ්බනම් 😊
Wow, niyamai falan, nohithapu widiyata mn oyata kemati una meka balala😘
ඔබගෙ රුව මාගෙමයි 😍 ජය ගීතය තමා ඉතින් 😍💪 නියමයි අද 🔥
ශා නියමයි නංගි... සුපිරි... මම ආසම ගායිකාවන්ගෙන් කෙනෙක් තමයි ඔයා... හරිම ලස්සනයි... ❤️❤️❤️
Ammo pattaaaaaaaaaa voice එකක් කොච්චර බැලුවත් ahuwat etiwenna nha ආදරෙයි ගොඩක්
ඇගට දැනෙන සින්දු තුනක් . හරිම ලස්සනයි අක්කි . සුබ ගමන්
නියමයි අක්කි. ඔයාට ඕනම ශෛලියකින් ගීත ගායනා කරන්න පුලුවන්. ඇත්තටම අතිදක්ශයි 💯🔥 උමාරිය අක්කි වගේ ඔයත් සම්පතක් අපේ රටට ❤
ෆැලන් බ්‍රෑන්ඩ් එකක් 🌟❤Falistar 😍🔥
හොදම ගායිකාවක් පැලන් නියමයි 👍 ලංකාවටත් ආඩම්බරයි ❤️❤️
දෙරණ බිහිකල සුපිරි තරුව.Next කොරීන් අල්මේදා. සුපිරි තරුවක් වෙන්න සිංදුව ශෘතියටම කියන එක පමණක් ප්‍රමාණවත් වෙන්නේ නෑ කියලා තේරෙන්න ඕනා දෙරණ ඩ්‍රීම් ස්ටාර් තීරණය වැරදියි කියපු අයට
@@dedunumadhushani3414 Man kiuwe performance athin ,English singing patten, Entertaining patten balala
Wow Wow Godaaak Lassanai Nangiyo.
අම්මෝ වොයිස් එක..පට්ට 🔥🔥🔥
ෆැලන් අතිදක්ෂයෙක්.ජවසම්පන්න හඬක් 👏 Competition eke waka waka sing karala thibuna ahamben dakka.eda idan oyage fan kenek ❤
අහන්ඩ අහන්ඩ ආසයි 👍
දෙරණ නාලිකාවෙන් බිහි උන තරුවක් ජාතික නාලිකාවෙ හා ස්වර්ණවාහිනෙයේ ඉන්නවා ෆැලන් නංගි ඔයා මේ ෆැල්ට් ෆෝම් එක දිනලා ඉවරයි💙💙💙
මෙන්න වොයිස් සුපිරිම තමයි ඉතිං
Falistar...😍😍😍😍😍😍😍😍Superb akki...❤❤❤❤
රැල්ලට නොගිය තරුවක් 🌟❤
කළුතර kellek thamai ithin.jaya wewa 👊💪😎😎😘😘
Falistar 😍😍😍😍 Performance hodama oyage witharai akki. 💖 Kushani mistath wada lassanai
ඔයානම් නියමයි අක්කා 🔥👏👏👏මොන ගීතය ගායන කරත් හරිම රසවත්ව ගායනා කරනවා 👏❤
පැලන් මරු ලස්සනයි සිංදුටික ජයවේවා . බැකින් ටෙම්ෆෝ තනුවට තිතට බැඩ් එකත් මරු සරිත් සුරත්
මරුනෙ ෆැලන් 😍👏👏👏
නියමයි 😍❤ ෆැලන් දක්ෂයා..ගින්දර වගේ තමා 🔥👏
Gammak thama…..
අනේ ඒ voice එක ❤️😍 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ..💖🎶🎧
ඇන්ඩ්‍රියා අයි ලව් යු❤❤❤ඔබගේ රුව මාගේමයි❤❤
ෆැලන්ට පිහිටලා තියෙන්නෙ හරිම දුර්ලබ වොයිස් එකක්..වෙස්ටන් වොයිස් එකක් 😍වාසනාවක්...කවදහරි ජාත්‍යන්තරය ජය ගන්න පුලුවන් කෙනෙක්..හොඳ හැකියාවකුත් තියෙනවා .Versatile singer 🔥❤
පිස්සුවක් අප්පා😻
Patta
Patta akke
සරිත් සුරිත් කියන්නේ වෙනම news එකක් වෙලා... ඒ performance ❤️ සිංදුවේ ඇතුලේ active ගතිය... කියන්න වචන නෑ.. fantastic 💥😃
සුපිරි යි
ලස්සනයි sister...congratulations
නියමයි අක්කි. කියලා වැඩක් නැ 💕💥
Falan akkige voice aka Maru.kochchara ahuvath apa ven ne.Band akath njyamai.🎸🎷💓💓❤
යේස් තැන්ස් ෆයිනල් මතක් කලාට❤❤
Dernanen awoth ithin aye kiynna deyk nh❤️❤️❤️
Woow falan..superb 💯🔥👌
Very good. George.michael aponsu aponsu
මාරම voice එකක්...❤️❤️❤️❤️❤️❤️
Aaaaw..😍 falan andiriya akki.. so nice perfomanse that I have never seen before😍😊💞
She is the best best best of best love you soooooó much Mrs Falan...hope to see you in international levels toooo...
සුපිරියි 🤟
මාත් හරිම ආස කටහඬක්...හරිම පැහැදිලි...😍❤😘
අපේ පරපුරේ විශිෂ්ටයින්
ෆැලන් 👌👌👌👌👌👌😍😍😍😍
මාරම දක්ශ ගායිකාවක් ❤🔥
02:15 😍🤩❤️🔥🔥
adarei falan akki
නියමයි පැලන් නියමයි 👍❤️ පට්ට
Falan akki oyanm pattaa ❤❤
ධරුවා..මං ඔබට ශුභ පතනවා..🤫
Great falan keep it up Good luck nangy 😊🙏🏾
,මාරම ලස්සනයි 😍😍😘 නංගියො
මම හැමදාම අහනවා මාරම ලස්සනයි 🤘✌️ජයවේවා 😘❤️
නියමයි අක්කීඔයාගේ personality එක supiri❤️
ගින්දරම තමයි ❤❤❤
නියමයිනේ
Congratulations felan akki💖💖😘😘
තරු ගුණය උපරිමයෙන් සපිරි මෑත කාලයේ බිහිවූ හොඳම රියැලිටි තරුව.
Aniwa
ආසම ගායිකාවක්....❤️
Most talented girl.congratulations falan akki😍😘
Versatile falan 🔥❤
Falan on fire 🔥
Wow..😍 1M views ❤❤
Fantastic Falan. Theruwansaranai
මෙයාලා ma තැනකට genna hoda විනිශ්චය මණ්ඩලය best 👍and music siksha
Woooow....all the best to u all guys
Falan kiyanna goda kalekin apita lebunu patta voice ekaka.❤❤❤❤
නියම ගායිකාව love u නංගී
Supiri.falan.nango.obatha.jaya
Awesome performance. Nice to see you again. Good Luck Fallen🌹
Supiri ❤❤❤❤❤
මරු අක්කේ. 🔥 තවත් තිබ්බනම් හොඳයි කියලා හිතුනා 😍 අනාගතය තවත් සුභ වේවා 🙏
නියම කොළඹ කෙල්ලෙක් super
1 Million Views 😍🔥
හරිම ලස්සනයි
සරිත් නම් පට්ට❤❤🔥🔥,මොරටුව campus එකේ සුපිරි කොල්ලෙක් තමයි ඉතින්😌😍❤❤
අර උපේකා වගේ නෙවෙයි falan නංගි ඔයා dream star වෙන්න කලින් ඉදන්ම මං ආසයි ඔයාට මාර තරු ගුණයක් ඒ වගේම පෞර්ෂත්වයක් තියෙන්නේ ❤️❤️❤️අමුතුම ලස්සනයි ඔයා
Superb entertaining excellent....
Falan is talented 👏 and she is singing beautiful with dance..
ඇත්තටම මරු. ෆැලන්ගෙ වොයිස් එක මොනතරම් ඇහුවත් එපා වෙන්නෙ නෑ 😍🌟
අපේ මනස ,නලවන්න,සනසන්න,හැඩකරන්න දිවියලෝකෙන් ආපු සංගීත කන්ඩායමක්ද ඔයාල
ඒ සද්දේටම ගැලපෙන මේ කාලෙයේ වෙනස්ම ගමනක් නය ගායිකාව ෆැලන් නියමයි ජයවේවා
මේක නම් පිස්සුවක් බං ❤❤💥 සිය පාරක් විතර බැලුවා ❤😘😘
කොච්චර බැලුවත් ඇතිවෙන්නෑ 😃
ඩ්‍රීම් ස්ටාර් කාලේ ඉඳන්ම ආසම හඬ..ෆැලන් ❤
සරිත්, සුරිත් ❤❤
හම්මා මරු 😍😍😍
ෆැලන් වේදිකාවෙ ඉන්නවනම් ගින්දර 🔥
බයිලා , ඉන්දියානු ශාස්ත්‍රීය ආරයත් ,වෙස්ටන් ඇතුළු විව්ධ ගායනා ශෛලින් වලින් දක්ෂත පෙන්වන සැබෑම දක්ෂයෙක්. බොහොම නිහතමානි චරිතයක් ❤
ෆැලන් අක්කිම ගායනා කරපු ළා දාලු බෝපත් ගීතය අහලා ආයේ මේ nonstop එක ඇහුවම. වෙනම ලෝකෙකට යනවා..ඔයානම් මාර දක්ෂයි..නටන්න ඕන්නම් නටන්න..නිවෙන්න ඕන්නම් නිවෙන්න..❤❤❤❤😍😍😍
නියම වොයිස් එක අක්කේ ලස්සනයි .ඔයා නියම හිට් එකක් ඉස්සර හට දෙයි කියලා හිතෙනවා ❤️
ෆැලන් ඇන්ඩ්‍රියා සැබෑම දක්ෂ ගායිකාවක් ❤ ෆයිනල් එකේ ඔබගෙ හදමාගෙමයි නැවතත් ගිහිල්ලා ඇහුවා. තවමත් ආසවෙන් අහන ගීතයක්
ඔයා හිටපු තරඟයෙ ගායනා කල ගීත සියල්ල ඊයෙ ඉඳන්ම අහනවා.හොඳ දක්ෂයෙක්. හඬ වගේම රුවෙන්ද සපිරි තරුවක්. අනාගතය යහපත් වේවා බුදු සරණයි 🙌
සුපිරි තරැව ෆැලන්මැත කලේ බිහිවූ සුපිරි සුපිරි
අම්මපා මේ කෙල්ලට බැන්නද මඩ ගැහුවද......☹☹☹
එවුංට ගහලා මේවා පෙන්නන්ඩ ඕනි❤❤❤
අදමයි මෙයාගෙ සිංදුවක් ඇහුවෙ. නියමයි ❤️
සුපිරි ෆැලන් 😍🔥 ප්‍රසංග වේදිකාවටත් නැතුවම බැරි ගායිකාවක් වෙයි 👏
ස්වර්ණවාහිනියට ඇවිල්ලත් මේ සිංදු 2 ක් සන්ෆ්ලවර් එක්ක sing කරා හරිම ලස්සනට 😍😍
දැන් හැම නාලිකාවකම දකින්න ඉන්න තරුවක් ❤
10 පාරකට වඩා අහන්න ඇති දැන්..😍😍❤️🔥
සැබෑ දක්ෂයෙක්. තරඟය තුළත් පැරණි ගීත වලට ඉතා හොඳ සාධාරණයක් ඉටුකරා 🔥👏
අම්මෝ කියන්න වචන නැ ෆට්ට වොයිස් එකක් තියෙන්නේ ❤
රඟන තාල 🔥 සම්පූර්ණයෙන් අහන්න තිබ්බනම් 😊
Wow, niyamai falan, nohithapu widiyata mn oyata kemati una meka balala😘
ඔබගෙ රුව මාගෙමයි 😍 ජය ගීතය තමා ඉතින් 😍💪 නියමයි අද 🔥
ශා නියමයි නංගි... සුපිරි... මම ආසම ගායිකාවන්ගෙන් කෙනෙක් තමයි ඔයා... හරිම ලස්සනයි... ❤️❤️❤️
Ammo pattaaaaaaaaaa voice එකක් කොච්චර බැලුවත් ahuwat etiwenna nha ආදරෙයි ගොඩක්
ඇගට දැනෙන සින්දු තුනක් . හරිම ලස්සනයි අක්කි . සුබ ගමන්
නියමයි අක්කි. ඔයාට ඕනම ශෛලියකින් ගීත ගායනා කරන්න පුලුවන්. ඇත්තටම අතිදක්ශයි 💯🔥 උමාරිය අක්කි වගේ ඔයත් සම්පතක් අපේ රටට ❤
ෆැලන් බ්‍රෑන්ඩ් එකක් 🌟❤
Falistar 😍🔥
හොදම ගායිකාවක් පැලන් නියමයි 👍 ලංකාවටත් ආඩම්බරයි ❤️❤️
දෙරණ බිහිකල සුපිරි තරුව.Next කොරීන් අල්මේදා. සුපිරි තරුවක් වෙන්න සිංදුව ශෘතියටම කියන එක පමණක් ප්‍රමාණවත් වෙන්නේ නෑ කියලා තේරෙන්න ඕනා දෙරණ ඩ්‍රීම් ස්ටාර් තීරණය වැරදියි කියපු අයට
@@dedunumadhushani3414 Man kiuwe performance athin ,English singing patten, Entertaining patten balala
Wow Wow Godaaak Lassanai Nangiyo.
අම්මෝ වොයිස් එක..පට්ට 🔥🔥🔥
ෆැලන් අතිදක්ෂයෙක්.ජවසම්පන්න හඬක් 👏 Competition eke waka waka sing karala thibuna ahamben dakka.eda idan oyage fan kenek ❤
අහන්ඩ අහන්ඩ ආසයි 👍
දෙරණ නාලිකාවෙන් බිහි උන තරුවක් ජාතික නාලිකාවෙ හා ස්වර්ණවාහිනෙයේ ඉන්නවා ෆැලන් නංගි ඔයා මේ ෆැල්ට් ෆෝම් එක දිනලා ඉවරයි
💙💙💙
මෙන්න වොයිස් සුපිරිම තමයි ඉතිං
Falistar...😍😍😍😍😍😍😍😍
Superb akki...❤❤❤❤
රැල්ලට නොගිය තරුවක් 🌟❤
කළුතර kellek thamai ithin.jaya wewa 👊💪😎😎😘😘
Falistar 😍😍😍😍 Performance hodama oyage witharai akki. 💖 Kushani mistath wada lassanai
ඔයානම් නියමයි අක්කා 🔥👏👏👏
මොන ගීතය ගායන කරත් හරිම රසවත්ව ගායනා කරනවා 👏❤
පැලන් මරු ලස්සනයි සිංදුටික ජයවේවා . බැකින් ටෙම්ෆෝ තනුවට තිතට බැඩ් එකත් මරු සරිත් සුරත්
මරුනෙ ෆැලන් 😍👏👏👏
නියමයි 😍❤ ෆැලන් දක්ෂයා..ගින්දර වගේ තමා 🔥👏
Gammak thama…..
අනේ ඒ voice එක ❤️😍 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ ..💖🎶🎧
ඇන්ඩ්‍රියා අයි ලව් යු❤❤❤
ඔබගේ රුව මාගේමයි❤❤
ෆැලන්ට පිහිටලා තියෙන්නෙ හරිම දුර්ලබ වොයිස් එකක්..වෙස්ටන් වොයිස් එකක් 😍
වාසනාවක්...කවදහරි ජාත්‍යන්තරය ජය ගන්න පුලුවන් කෙනෙක්..හොඳ හැකියාවකුත් තියෙනවා .Versatile singer 🔥❤
පිස්සුවක් අප්පා😻
Patta
Patta akke
සරිත් සුරිත් කියන්නේ වෙනම news එකක් වෙලා... ඒ performance ❤️ සිංදුවේ ඇතුලේ active ගතිය... කියන්න වචන නෑ.. fantastic 💥😃
සුපිරි යි
ලස්සනයි sister...congratulations
නියමයි අක්කි. කියලා වැඩක් නැ 💕💥
Falan akkige voice aka Maru.
kochchara ahuvath apa ven ne.
Band akath njyamai.🎸🎷💓💓❤
යේස් තැන්ස් ෆයිනල් මතක් කලාට❤❤
Dernanen awoth ithin aye kiynna deyk nh❤️❤️❤️
Woow falan..superb 💯🔥👌
Very good. George.michael aponsu aponsu
මාරම voice එකක්...❤️❤️❤️❤️❤️❤️
Aaaaw..😍 falan andiriya akki.. so nice perfomanse that I have never seen before😍😊💞
She is the best best best of best love you soooooó much Mrs Falan...hope to see you in international levels toooo...
සුපිරියි 🤟
මාත් හරිම ආස කටහඬක්...හරිම පැහැදිලි...😍❤😘
අපේ පරපුරේ විශිෂ්ටයින්
ෆැලන් 👌👌👌👌👌👌😍😍😍😍
මාරම දක්ශ ගායිකාවක් ❤🔥
02:15 😍🤩❤️🔥🔥
adarei falan akki
නියමයි පැලන් නියමයි 👍❤️ පට්ට
Falan akki oyanm pattaa ❤❤
ධරුවා..මං ඔබට ශුභ පතනවා..🤫
Great falan keep it up
Good luck nangy 😊🙏🏾
,මාරම ලස්සනයි 😍😍😘 නංගියො
මම හැමදාම අහනවා
මාරම ලස්සනයි 🤘✌️ජයවේවා 😘❤️
නියමයි අක්කී
ඔයාගේ personality එක supiri❤️