I Rented a small House in Cold Shimla 🇮🇳 ! | World Tour - India 67 | Magadige

Поделиться
HTML-код
  • Опубликовано: 2 янв 2025

Комментарии • 263

  • @Dananjaya_Nirmal-1
    @Dananjaya_Nirmal-1 День назад +4

    හරිම ආසාවෙන් බලන්වා අයියෙ ඉන්දියාව කියන්නෙ අමුතුම වයිබ් එකක් 🫶🥰🩷👍💗

  • @ShehanSenavirathne
    @ShehanSenavirathne 2 дня назад +3

    එහෙනම් අයියේ සුභම සුභ නව වසරක් වේවා!
    දෙන්නත් එක්ක සුපිරි ගේමක් ගහමු මේ අවුරුද්දේ...
    ජයම වෙන්න ඔනෙ❤

    • @Magadige
      @Magadige  День назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @imk9399
    @imk9399 2 дня назад +2

    ඔබ දෙදෙනා ටම සුබ අලුත් අවුරුද්දක් වේවා !
    නව දිවියට සුබ පැතුම් !!!

    • @Magadige
      @Magadige  День назад +1

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @SCDPriyanthi-xz7cf
    @SCDPriyanthi-xz7cf 3 дня назад +5

    ඇත්තටම මෙි විඩියෝ මාලාවෙන්
    ඉන්දියාව ගැන පැහැදිලි චිත්‍රයක්
    මවා ගන්න පුළුවන්.අදත් ලස්සන
    විඩියෝ එකක් බැලුවා❤

    • @Magadige
      @Magadige  3 дня назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @huvindinudaya6457
    @huvindinudaya6457 2 дня назад +2

    සුබ අලුත් අවුරුද්දක් වේවා ඔබ දෙදෙනාටම..ජයවේවා..තෙරුවන් සරණයි ..

    • @Magadige
      @Magadige  2 дня назад

      එසේම වේව. බොහෝම ස්තූතියි 🤗❤️

  • @LifeofAdithya
    @LifeofAdithya 3 дня назад +10

    32:48 ඒ නම්කි හරි ලස්සනයි. ඉන්දියාවෙ ඉන්න ගෑල්ලමයි ටිකක් පෙන්නන්නකො අනේ

  • @Niluka-ju9ic
    @Niluka-ju9ic 2 дня назад +3

    ඔයාලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න. ජයෙන් ජයවේවා වේවා ❤️❤️

    • @Magadige
      @Magadige  2 дня назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @gayanindika9363
    @gayanindika9363 3 дня назад +17

    අයියේ නොවරදවාම වීඩියෝ ටික ඔක්කොම බලනවා.පට්ට❤💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯

  • @Line1YT
    @Line1YT 3 дня назад +9

    32:48 මල් හිනාව

  • @janakakumara3234
    @janakakumara3234 3 дня назад +15

    දෙන්න එක්කම වීඩියෝ එක කරන්න එතකොට ලස්සනයි බලන්න

  • @SeethaSamaranayake-h8i
    @SeethaSamaranayake-h8i 2 дня назад +1

    Wada Arila Avith Dan Video Aka Balanwa Sura Malliya ❤❤ Supiri 👍👍🎉🎉Deenatama Jaya Wewa ❤❤Paresaman...Best Travel Cup Aka Gamu 🏆🏆🇮🇳🇱🇰🇮🇳🇮🇳 Sura Malliya ❤❤🇮🇳🇮🇳🇮🇳🏆🏆🏆🏆🇱🇰🇱🇰🇮🇳🇮🇳👍👍

  • @YMofficial123
    @YMofficial123 2 дня назад

    Happy New Year 2025 Magadige.....awurudde balana palaweni video eka
    denna ekka parissamen issrahata yamu💝😍

  • @teshanlakruwan4727
    @teshanlakruwan4727 2 дня назад +2

    Ai aiiye masa keepyak inne Shimla Wala. Anyway good content, happy journey

  • @Nethmi196
    @Nethmi196 День назад +1

    අනේ අක්ක හරිම ලස්සනයි 😍❤️

    • @Magadige
      @Magadige  День назад +1

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @sasindu7602
    @sasindu7602 2 дня назад +7

    මෙක couple vlog එකක් වෙමින් පවතිනව but හෙන හෙමින් අක්කටත් විඩියෝ එකේ කත කරන්න දුන්න නම් ඔය ගතිය මග ඇරිල යය්

  • @Prasangagamage-rv1jx
    @Prasangagamage-rv1jx 2 дня назад +2

    Anea oyage video vala dan dan kamata gathakarana kalaya godak vadie wage. Ahema unoth apawenwa bro.

  • @shaniypereraz2392
    @shaniypereraz2392 23 часа назад

    Sugath pathirana aiyata special thanks

  • @HuaweiHuawei-ir2pn
    @HuaweiHuawei-ir2pn 2 дня назад +1

    අපි ලංකාවේ ඉදන්ම ඉන්දියාව බලනවා ඔයාලට බුදු සරණයි

  • @SepalaNew
    @SepalaNew 2 дня назад +5

    නෝනවත් පෙන්නගෙනම දෙන්නා එකතුවෙලාම අපිව දැනුවත් කරන ගමන් වීඩියෝවකරන්න.

  • @shavindu777
    @shavindu777 3 дня назад +3

    එක දිගට වීඩියෝ මරු මරු 😍❤

  • @anandaanand4839
    @anandaanand4839 2 дня назад +1

    ජය වෙිවා බුදු සරනයි

    • @Magadige
      @Magadige  2 дня назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @maheshsandaruwan95
    @maheshsandaruwan95 3 дня назад +3

    ඔබතුමාට හොඳ සම්මානයක් දෙන්න ඕන ලංකාවෙන්😊😊😊😊😊😊😊😊

  • @hiranyashashikelum7608
    @hiranyashashikelum7608 2 дня назад

    happy New year ayye akke ❤🎉😍 super vedio eka adath 🎉

    • @Magadige
      @Magadige  2 дня назад +1

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @kkamal9554
    @kkamal9554 День назад

    අක්ක හින්දි නිලුයක් වගේ මොට්ටුවට❤😊

  • @Vipulajayanath
    @Vipulajayanath 2 дня назад

    අදත් සුපිරියි 🎉

    • @Magadige
      @Magadige  2 дня назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @Hashan0722
    @Hashan0722 2 дня назад

    ඉන්දියාවට නොගියත් අපිටත් එ අත්දැකීම් දෙන එකට thank you ❤

  • @wajiraruwanlatha4512
    @wajiraruwanlatha4512 2 дня назад

    Sir l have been to india 5 years ago and stayed in this Mahabodi l never saw Dansala our group had to cook for us may be this started recently anyway thanks very much ❤❤❤❤

  • @nupurasanjuna1683
    @nupurasanjuna1683 2 дня назад

    සුභ අලුත් අවුරැද්දක් වෙිවා ❤❤❤

    • @Magadige
      @Magadige  2 дня назад

      එසේම වේවා 🤗❤️

  • @ayiyoj8735
    @ayiyoj8735 3 дня назад +2

    නියමයි දැන් අක්කත් වීඩීයො කරන්න සපෝට් එකට ඉන්නවනෙ ❤

    • @Magadige
      @Magadige  2 дня назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @PradeepKumara-j3t
    @PradeepKumara-j3t День назад

    Lassanai ❤❤

  • @rathnayakeharshana761
    @rathnayakeharshana761 3 дня назад +1

    lassana akki babek hitiya bus eke

  • @SeethaSamaranayake-h8i
    @SeethaSamaranayake-h8i 2 дня назад

    Nangiyyo. Ape Sura Malliya Piliwalk Karata😂😂Thank you Nangi❤❤Paresaman ❤❤Jaya Wewa ❤❤👍👍🇮🇳🇮🇳🇱🇰🇱🇰🇱🇰🇮🇳🇮🇳🇮🇳🇮🇳👍👍

    • @Magadige
      @Magadige  2 дня назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @NadeeDil-v4u
    @NadeeDil-v4u День назад

    Happy New Year 2025!
    Safe Journey to both of you !
    Your fiancée is beautiful!
    Listen her very carefully!

    • @Magadige
      @Magadige  23 часа назад

      Thank you! Happy New Year to you too! 😊❤️

  • @nimaNp6179
    @nimaNp6179 2 дня назад

    නියමයි බොසා ❤

    • @Magadige
      @Magadige  День назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @ThisismychannelHandle
    @ThisismychannelHandle День назад

    harald vibe to travel with wife vibe .

  • @menaserver2325
    @menaserver2325 2 дня назад

    ඇබ්බැහි වෙලා ඉන්නේ සුද්දා ❤

    • @Magadige
      @Magadige  День назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @kalumhemantha7892
    @kalumhemantha7892 2 дня назад +1

    නියමයි

    • @Magadige
      @Magadige  2 дня назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @danushkrisha7314
    @danushkrisha7314 2 дня назад

    පටිට❤ ජයෙන් ජය වේවා සහො පරිස්සමින්

    • @Magadige
      @Magadige  2 дня назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @Suza_Editz80
    @Suza_Editz80 2 дня назад +1

    patta adarei aiya🥰😍😘

  • @asiatravel1590
    @asiatravel1590 3 дня назад

    වෙනද වගේම සුපිරී 😍💚

  • @fsreffds-tr6ju
    @fsreffds-tr6ju 2 дня назад

    ලස්සනයි මල්ලි ගමන පරිස්සමෙන් ❤

  • @ranjithkumara9246
    @ranjithkumara9246 День назад +1

    Ayye akkawa pennuwa thank you aya arweda doctor kenek neda

    • @Magadige
      @Magadige  День назад

      ඔව් 🤗❤️

  • @Line1YT
    @Line1YT 3 дня назад

    ❤❤❤ මරු ඈ...ඔහොම යමු...මගදිගේ...❤❤❤

  • @KK_KING_official
    @KK_KING_official 2 дня назад

    හෙටත් වීඩියෝ එකක් දාන්න අමතක කරන්න එපා.මොකද හෙට පලවෙනිදා නේ.❤😂😂😊😊😊😊

  • @ChamindaJayasena-r8v
    @ChamindaJayasena-r8v 2 дня назад

    සුබ නවවසරක් වේවා

    • @Magadige
      @Magadige  День назад

      එසේම් වේවා 🤗❤️

  • @RYNDESILVA
    @RYNDESILVA 3 дня назад +1

    නියමයි..😎👌

  • @southocean-ic3xq
    @southocean-ic3xq День назад

    මේඝාලය, සිකීම් කාශ්මීරය, ලඩාක්, අරුණාචල් ප්‍රදේශ් අපි බලා සිටින්නේ ඉන්දියානු ස්විට්සර්ලන්තය, පසුව අන්දමන් නිකොබාර් දූපත දැකීමටය.

  • @සිරිපලමාමා
    @සිරිපලමාමා 3 дня назад

    අදරෙයි විඩියො ටික පට්ට ❤💯

  • @malanisenanayaka8465
    @malanisenanayaka8465 3 дня назад +1

    Niyamai Niyamai 😊❤

  • @JanithMalidu-r6q
    @JanithMalidu-r6q 2 дня назад +1

    වායු දූශනය තියන තැන් වල මාස් එකක් දැම්මොත් හොද නැද්ද ඇගට හොද නෑ නේද විශ වායු ❤️

  • @Travewithson
    @Travewithson 2 дня назад

    New Dilhey මහා බොධි විහාරයෙ හැමදාම දානෙ බෙදනවා කවදාවත් නැති වෙන්නෙ නැ එකනම් winter එකෙත් එහෙමයි එකත් පුදූමයක්

  • @artgallery4401
    @artgallery4401 2 дня назад

    sir mn AL karanne....2025 AL iwarawela indiawe enna inne.........apita indiawe enna udawwak karala denna puluwanda ....

  • @theshalideumini6373
    @theshalideumini6373 2 дня назад

    22:46 එයා 😮❤

  • @3tb-fm_Music
    @3tb-fm_Music 3 дня назад +3

    1st😁💗

  • @Dope.Hiru9
    @Dope.Hiru9 2 дня назад +3

    Happy New Year All ♥️

    • @Magadige
      @Magadige  2 дня назад

      Happy New Year to you too! 🎉

  • @SupunLakmaLEkanayaka
    @SupunLakmaLEkanayaka 3 дня назад +1

    Adanam damma gaman set una habai 2

    • @Magadige
      @Magadige  3 дня назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @CR236-c1r
    @CR236-c1r 2 дня назад

    අයියා කැලේට නරි දැම්මද..?
    දාන්න එපා..මාස 9ක් යනකන් වැඩිය සෙල්ලම් දාන්න බැරි වේනවා..❤

  • @udeshikamadubhashini2274
    @udeshikamadubhashini2274 2 дня назад

    Yeeee akka katha kara.........

    • @Magadige
      @Magadige  День назад

      🤗❤️🤗❤️

  • @olmasteracademy
    @olmasteracademy 3 дня назад +1

    Kemla lassanai a❤

  • @Social-Bladelk
    @Social-Bladelk 3 дня назад +4

    Shimlaaa❤🥰

  • @rio_zia
    @rio_zia 2 дня назад +2

    සහෝදරයා පුද්ගලික තැන්වලදි වීඩියො කරනකොට ඉන්දියානුවන්ගෙ මූනවල් නෙපෙනෙන්න වීඩියො කරන්න බලන්න

  • @kanchanadissanayaka3978
    @kanchanadissanayaka3978 2 дня назад

    Den video aka digata balannahitenne ane pahugiya awa asawen beluwa

  • @bysujee3210
    @bysujee3210 2 дня назад +1

    not Red line. ඔරේන්ජ් ලයින් එක IGI එයාර් පොර්ට් නමුත් බ්ලු ලයින් එකේ ගිහිල්ලත් යන්න පුළුවන්.

  • @nishanthanishantha3043
    @nishanthanishantha3043 3 дня назад

    සුරංග මල්ලි .පිටවල .පතන .
    ඉන්නවා නෙද මම වැරදිනම්.
    සමවන්න..🙏🙏💖💐💖💐

  • @NOP531
    @NOP531 2 дня назад

    happy new year magadige❤

    • @Magadige
      @Magadige  2 дня назад

      Happy new year you too 🤗❤️

    • @NOP531
      @NOP531 2 дня назад

      @Magadige 🌷🙏

  • @MadawaChathuranga-nn4kq
    @MadawaChathuranga-nn4kq 3 дня назад

    සුපිරියක් තමයි..❤

  • @express6468
    @express6468 2 дня назад +1

    Shimla walata wadaa hima thiyenne Gulmarg wala neda

  • @Balsbogoda23
    @Balsbogoda23 6 часов назад +1

    කන දේවල් පෙන්නන එක කොට කලානන් හොදයි

  • @Subo65
    @Subo65 2 дня назад

    දිල්ලියේ සිට ෂිම්ලා දක්වා යන්න කාලය කොපමණද මොනවද වුන කරදර අපහසුතා?

  • @vidurathivanka
    @vidurathivanka 2 дня назад

    bike ekata wecha de kiyanawada

  • @dayanandahaputhantri7559
    @dayanandahaputhantri7559 2 дня назад +3

    ඔයාගෙ video කාලයෙන් භාගයකටත් වැඩිය තියෙන්නෙ කන එකමයි. සමහර ඒව අප්‍රසන්නයි.

    • @Magadige
      @Magadige  2 дня назад +2

      ඒක තමා අකැමැත්තෙන් බලන්න එපා කිව්වෙ 🙂

    • @Rangotv-cf1ew
      @Rangotv-cf1ew 2 дня назад

      එහෙනං නොබල හිටපංකො එතකෙිට ඉවරයිනේ.

    • @Madhawa6247
      @Madhawa6247 2 дня назад

      අනිවා ​@@Magadige

  • @sadram4084
    @sadram4084 3 дня назад

    බලනවෝ ❤❤❤❤❤

  • @hemanthachandana6733
    @hemanthachandana6733 2 дня назад +1

    ඔය කාමර වල සැඟවුණු කැමරා තියෙන්න පුළුවන් සමහර විට ...පොඩ්ඩක් පරීක්ෂා කරන්න මුලින්ම

  • @saviduprabhashana2124
    @saviduprabhashana2124 2 дня назад

    Superb ❤❤❤

  • @Rosin-qn4gv
    @Rosin-qn4gv 2 дня назад

    NiyMayi❤❤❤

  • @dinuraumayanga8383
    @dinuraumayanga8383 2 дня назад

    aiye india wala supermarket vlog ekak karanakoo

  • @dahamakalanka9798
    @dahamakalanka9798 2 дня назад

    Weekly Video 5k wath danna. 😊😊

  • @lakshan74
    @lakshan74 2 дня назад

    My No 1 Travel video channel

    • @Magadige
      @Magadige  2 дня назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @Line1YT
    @Line1YT 3 дня назад +2

    15:37 නත්තල් සියා😂😂

  • @nanayakkara3256
    @nanayakkara3256 3 дня назад +1

    She is so beautiful

  • @paranormalcreation1084
    @paranormalcreation1084 2 дня назад

    superiyak thama ada//

    • @Magadige
      @Magadige  2 дня назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @gayashankavindafernando6955
    @gayashankavindafernando6955 День назад

    ❤️🔥

  • @upulshantha9922
    @upulshantha9922 2 дня назад

    ලස්සනයි ආදරේ

  • @irangiliyanage3167
    @irangiliyanage3167 2 дня назад

    Lankawe indan indiyawata awawage denenne❤❤❤❤❤❤❤❤

    • @Magadige
      @Magadige  2 дня назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @AnuruddhaSubasinghe-ws1ub
    @AnuruddhaSubasinghe-ws1ub 2 дня назад

    Me video wala සමහර than urop ganata diunui..සමහර than nam 0 sero mara රටක් ...අනිවාර්යයෙන් ලෝකේ 2/3 wai කියලා හිතෙනවා

  • @kavindudilshan9347
    @kavindudilshan9347 2 дня назад

    ලන්කාවෙ ඉදන් ඉන්දියාවෙ කාශ්මීරයට බයිසිකලය පැදපු අයියගෙ චැනල් එක suga road runner

  • @prasannasampath8206
    @prasannasampath8206 2 дня назад

    Video danne naddooooo

  • @NisadiDhanushika
    @NisadiDhanushika 2 дня назад

    Adarei adarei adarei

  • @shavindu777
    @shavindu777 3 дня назад

    නියමයී 😍😍❤️❤️

    • @Magadige
      @Magadige  3 дня назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @menuradd1876
    @menuradd1876 3 дня назад +1

    Akka lassanai a ❤

  • @sethdinuwanninayaka2380
    @sethdinuwanninayaka2380 2 дня назад

    අයියෙ අරයාගෙමුණපෙන්ණන්නෙ නැතෙ මොනවාහරි එකක් ඇතිනෙද බුදුසරණයි

    • @Magadige
      @Magadige  2 дня назад

      විඩියෝ ටිකේම හිටියනෙ 🤔

  • @Rashmika-n2o
    @Rashmika-n2o 3 дня назад +1

    ❤️😍

  • @madushikadissanayaka1617
    @madushikadissanayaka1617 3 дня назад +1

    💚🌍🇮🇳

  • @veronicaroberts5968
    @veronicaroberts5968 3 дня назад

    😷 akak dagen yann 🙏❤️👍

  • @Chutta1111
    @Chutta1111 2 дня назад

    Niyamai

  • @kavishkagayan7860
    @kavishkagayan7860 3 дня назад +1

    ❤❤❤

  • @d.Shehsngunarathne3765
    @d.Shehsngunarathne3765 3 дня назад

    Niyamaiii

  • @kamanipathirana9861
    @kamanipathirana9861 2 дня назад

    දිල්ලි වල දවසක් ඉන්න බව තෑගි දෙන්න ඕනි කන් බීරි වෙනවා වාහනවල සද්දය ට මිනිස්සුත් කථා කරලා ඉවරයක් නෑ😮 වායු දූෂණය එහෙන් 😂

    • @Magadige
      @Magadige  2 дня назад

      😁 ඔව්ද්

  • @Maduhansi465
    @Maduhansi465 День назад

    Aiya marry karada 😊 suba pathum dennatama

    • @Magadige
      @Magadige  23 часа назад

      බොහෝම ස්තූතියි 🤗❤️

  • @ManjulaRoshan-b8c
    @ManjulaRoshan-b8c 2 дня назад

    Kana ekamy pennanne Eka kathai

    • @Magadige
      @Magadige  2 дня назад

      ඒ වගේ ඒව විතරක් බලන්න එපා 🤗❤️