රට ස්ථාවර නෑ! අපේ පවුල්වලට කන්න, සතුටු වෙන්න, විදුලිය ගන්න ඔක්කොම ලැබෙනතුරු! ස්වස්තිකා අරුලිංගම්

Поделиться
HTML-код
  • Опубликовано: 30 окт 2024

Комментарии • 101

  • @BudhdhiChampika
    @BudhdhiChampika 5 дней назад +30

    මේව බලනකොට පේනව අනගතේ ලස්සන දේශපාලනයක්..ලස්සන පාර්ලිමේන්තුවක්.ලස්සන රටක්..❤❤❤❤

  • @chandasomabandara6431
    @chandasomabandara6431 4 дня назад +21

    හොඳ ගුනාත්මක විපක්ෂයක් සෑදීමට ඔබට හැකිවේවා.

  • @thosanthadahanayaka5329
    @thosanthadahanayaka5329 4 дня назад +22

    Another courageous lady who should be in parliament.
    Agree with the views.

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 4 дня назад +16

    හොඳ තැනක් තෝරගන්න.මෙවර අපි මාලිමාවට. හොඳ විපක්ෂයක් ඕන.ජයවේවා

  • @nuwanbuddika4896
    @nuwanbuddika4896 4 дня назад +13

    ස්වස්තිකා නම් 👍🏽ගින්දරවගේ තමයි. 👍🏽ජයවේවා සවස්තිකා දුවේ. 🙏🏽

  • @udaragunasekara
    @udaragunasekara 4 дня назад +8

    Thank both of you for standing up for the social justice and representing the oppressed. ❤

  • @gunasenawm.107
    @gunasenawm.107 4 дня назад +11

    Ma'am, Swasthika you are very brave and straightforward and Sri Lanka needs heroines like you.

  • @richardsmith8183
    @richardsmith8183 5 дней назад +15

    Magal...🫡🫡🫡🫡🫡 you.
    ආඩම්බරයි තරිදු පුතේ ඔයා ගැන සියළු දෙනාම එක Platform එකට ගෙනත් මේ කරන සංවාදයට. දුවේ(මගලේ) Very happy to see you here my dear DAUGHTER 💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏🇱🇰🇬🇧

  • @sunilgamage9605
    @sunilgamage9605 5 дней назад +14

    ඵතුමිය ඉතාම දක්ෂ සමාඡ ක්රියාකාරිණියක්. පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි.

  • @adsalahakoon5136
    @adsalahakoon5136 5 дней назад +16

    මෙයත් නීතිඥ අචලා වගේමයි , නියම සහෝදරියක්😮

  • @sanusath2017
    @sanusath2017 День назад +2

    මරු ලොකු වෙනසක් ❤❤

  • @ajithkumar1951
    @ajithkumar1951 5 дней назад +10

    Swastika, our country needs people like you and Tharindu to blossom as the most reliable opposition tp steer the country towards prosperity ❤

  • @thilokasundariwijekoon9408
    @thilokasundariwijekoon9408 4 дня назад +4

    මෙයාලා වසර ගානකට කලින් JVP වගේ. සුපිරිසිදු විදිහට හිතන්නේ. ලෝකයම සුපිරිසිදු නම්, ලංකාව ලෝකයේම බලවත්ම රටක්නම් සුපිරිසිදු අදහස් ක්‍රියාත්මක කරන්න පුලුවන්.
    NPP එක එයාලගේ වාසනාවකට මේ බව දශක ගණනාවකට පසුව අවබෝද කරගෙන ප්‍රායෝගික පක්ෂයක් හැටියට වෙනස් වෙලා.
    ඒකට හොදම උදාහරන හුලංගමුව මහත්මයාගේ පත්කිරීම, ඔහ බැංකු අදිපති තබා ගැනීම.......ආදිය. This is smart thinking.
    ඇත්තටම නුවන් බෝපගේ, වසන්ත, ඔබ දෙදෙනා පාර්ලිමේන්තුවට පත්වීමම අරගලයේ ජයග්‍රහනයක් වෙයි
    මොකද අපේ ඇතුලානතයේ system change එක පටන්ගත්තේ එතන.
    කොලඹ ජනතාවට මේ බව තේරී, වෙනත් පක්ශ වලට නොදී , ඔබට,දීමෙන් තමන්ගේ චන්දයට මිල කල නොහැකි වටිනාකමක් ලැබේවී.

  • @vineethabandara2963
    @vineethabandara2963 5 дней назад +14

    we love you Swastika greetings from Queensland

  • @mahessilva7504
    @mahessilva7504 4 дня назад +6

    Swastika very very impressed!❤

  • @DhammikaHeenpella
    @DhammikaHeenpella 5 дней назад +15

    මගේ චන්දය මේ පාර ස්වස්තිකාට නැහැ (තරිඳුටත් නැහැ). නමුත්, මේ දෙදෙනාම පාර්ලිමේන්තුවේ සිටිම අනිවාර්‍යය බව මගෙ අදහසයි.

    • @nuwanbuddika4896
      @nuwanbuddika4896 4 дня назад +1

      අනිවාර්යෙන්ම ඉන්නත් ඕනලු චන්දෙ දෙන්නත් බැහැයිලු 😂😂😂. මොකද්ද ඒ 😂

    • @DhammikaHeenpella
      @DhammikaHeenpella 4 дня назад +3

      සිංහල අවබෝධ වෙනවා නම් ඒක තේරැම් ගන්න එච්චර අමාරැ නැහැ. මගේ ජන්දය මාළිමාවට හින්දා මේ දෙන්නට දෙන්න විදිහක් නැහැ. රටට ආදරේ කරන, ඒත් මාලිමාවට ජන්දෙ දෙන්න අකමැති අය ඉන්නව නම් ඒ අයට පුලුවන් තරිදුටයි, ස්වස්ථිකාටයි ජන්දෙ දෙන්න.

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 4 дня назад +2

      ​@@DhammikaHeenpellaමගේ අදහසත් ඕකමයි .

    • @AnuraSampath-s2s
      @AnuraSampath-s2s 4 дня назад +1

      මේ කියන්නේ බිරිද මගේ දරුව මගේ නෙවේ. කියන එකනේද?

    • @DhammikaHeenpella
      @DhammikaHeenpella 4 дня назад +1

      @@AnuraSampath-s2s හුණුවටයෙ කතාව බලලා තියෙනවද? අඩුගානෙ රනිල්ගෙ වර්ෂන් එක වත්???

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 4 дня назад +5

    Swasthika, niyamai, we are supporting , go ahead
    Brava e bella 💘

  • @BeyondTheBeauty927
    @BeyondTheBeauty927 5 дней назад +11

    We have to support this kind of iron woman.

  • @sfernando1
    @sfernando1 4 дня назад +4

    Nice to see such smart, bright ladies in politics. Very good for the country. Met her once with Indrajith Cumaraswamy.
    A very smart lady indeed.

  • @salindaamarasinghe7457
    @salindaamarasinghe7457 2 дня назад +1

    ස්වස්තිකාව මම දැන අඳුනා ගත්තේ මීට අවුරුදු තුනකට කලින්..ඇය ඉතාමත් බුද්ධිමත් සහ සිංහල,දෙමළ,ඉංග්‍රීසි භාෂා තුනම හසුරුවන්න පුලුවන් ළාබාල,දක්ෂ නීතීඥවරියක්..මෙවැනි චරිත කුමන හෝ දේශපාලන ප්‍රවාහයකින් දේශපාලනයට පැමිණීම ඉතාම සාධනීය ලක්ෂණයක්...මම ඇයට සුබ පතනවා දිගු දේශපාලන ගමනකට..🎉🎉🎉

  • @lakkhanafernando1317
    @lakkhanafernando1317 4 дня назад +5

    ජන අරගල සන්ධානයට ජයවේවා !

  • @sanusath2017
    @sanusath2017 День назад +1

    උබල දෙන්නම පාර්ලිමේන්තු යන්න ලෙබෙවා 🎉🎉🎉🎉🎉

  • @radhasylva3068
    @radhasylva3068 4 дня назад +4

    Lady with a view and vision she is a fighter and a go getter must be elected to the parliament 🎉

  • @lsabdc330
    @lsabdc330 4 дня назад +5

    Public representatives like Swastika should be in Parliament, which would also strengthen the opposition... Welcome to New Sri Lanka!

  • @tdkandy
    @tdkandy 5 дней назад +8

    Keep going Swasthika, well done.

  • @kalusuba1849
    @kalusuba1849 3 дня назад +3

    ❤ උඹලගේ කල්ලියේ ඉන්න මම ඉතාමත් කැමති උගත් මිතුරිය ස්වස්තිකා පමණයි. එම කල්ලියේ ඉන්න එකම එක මනුෂ ජීවියෙක් ද ස්වස්තිකා පමණයි ! ඇයට අපේ සුභ පැතුම්.
    (අජාස් මොහොමඩ්)

  • @NamiVelo-u3n
    @NamiVelo-u3n 2 дня назад

    ස්වාස්තිකා හොද දෙයක් කිව්වා o/L විබාගේ දකුණේ අයට දෙමළ බාසාව අනිවාර්යෙන් සමත් වීමත් උතුරේ අයට සිංහල බාසාව සාමාන්‍ය පෙළ විබාගේ සමත් වීම අනිවාර්ය කල යුතුයි උසස් පෙළ කිරීමට මේ බාසා දෙක සමත් වී තිබීම ආනිවාර්ය කල යුතුයි 6වන පන්ති යේ සිට ඉගෙන්විය යුතුයි 🙏❤️❤️❤️

  • @Sankichcha-no7bo
    @Sankichcha-no7bo 3 дня назад

    කවද හරි අපිට සතුටු වෙන්න පුලුවන් වෙයි මේ දේවල් වලට මුලින් ම ඇහුම් කන් දුන්න කියල...ඔබ දෙපළට ම සුබ පතනවා....
    අවංක දේශපාලන කරන්න ලැබේවා...!!!
    ජය වේවා...!!!

  • @kolithamendis2780
    @kolithamendis2780 5 дней назад +5

    Good luck Ms. Swasthika.

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 4 дня назад +3

    තරිඳු ලස්සන වෙලා. මුල් පින්තූරයේ අඳුනාගන්නත් බැරිවුනා.

  • @amilthennakoon7384
    @amilthennakoon7384 4 дня назад +2

    ❤❤

  • @Ehelapitiya
    @Ehelapitiya 5 дней назад +5

    Interesting discussion ..great . 👍👍

  • @udenidias3996
    @udenidias3996 4 дня назад +2

    The way she answer and the way he question is very dragging though it's very valuable point.

  • @upe_Kalehewatta
    @upe_Kalehewatta 4 дня назад +2

    Good luck swas ❤ we are with you!!!

  • @jeevawarnakulasuriyadavid7067
    @jeevawarnakulasuriyadavid7067 5 дней назад +4

    Respect ..both of you ...🌹

  • @ranjithgunetilleke4710
    @ranjithgunetilleke4710 3 дня назад +1

    Swastika you should be in our parliament. Good luck. Budusarani.

  • @tobbythebeast12
    @tobbythebeast12 4 дня назад +3

    Tharindu's Love ❤🎉😊

  • @leelaratnealuthge
    @leelaratnealuthge 5 дней назад +8

    👍

  • @gunasenawm.107
    @gunasenawm.107 4 дня назад +1

    Don't leave your present position even though you go to the parliament because according to my innermost feeling you are best journalist who could follow the middle path, who could navigate the country to the winning post.. we love you comrade truly.

  • @incognito4344
    @incognito4344 5 дней назад +6

    Our lioness , so glad she came to politics we need her passion..,

  • @thilokasundariwijekoon9408
    @thilokasundariwijekoon9408 4 дня назад +1

    හැකියාවක් තිබේනම්, ජන අරගල සන්දානයන්, මහනුවර දිස්ත්‍රීකකයේ අපේක්ශක ලැයිස්තුව මෙතන ඉදිරිපත්කරන්න තරිදු.

  • @au9680
    @au9680 4 дня назад +1

    would have loved to see Swasthika contesting from NPP. but she deserves to be in parliament regardless of which party. all the best ❤❤❤

  • @senakamendis1915
    @senakamendis1915 4 дня назад +2

    Nice haircut, bro🎉

  • @onelove9849
    @onelove9849 5 дней назад +2

    Ver smart u are you correct Malimawa Jayawewa

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 4 дня назад +1

    Previous parlimentarien,most of them are culprits so we must full fill this polite and Smart lady,next parlimentarien

  • @Beats90-t5w
    @Beats90-t5w 3 дня назад

    Love you revaluationry leader ❤hats off both of you..for trusting revaluation ✨️...democracy ✨️ ...socialism ✨️....please talk again and again with people ..❤

  • @ShamSiyam-tx4mx
    @ShamSiyam-tx4mx 20 часов назад

    ජන අරගල සන්ධානය ❤❤❤

  • @teharaashini304
    @teharaashini304 4 дня назад +1

    Best of luck swastika 🥰

  • @devamalardavid3679
    @devamalardavid3679 3 дня назад

    I'm always with you bro.

  • @DasunVR8
    @DasunVR8 11 часов назад

    Don’t agree with all her positions and comments but really is an inspiration and hoping she would be in the Parliament.

  • @premasiriillangakoon5711
    @premasiriillangakoon5711 5 дней назад +4

    👍👍👍

  • @mmsindrajith8148
    @mmsindrajith8148 5 дней назад +15

    තරිඳු රැවුල කොන්ඩෙ කපල ලොකු වෙනසක් කරගෙන😂😂😂 දැන්නං මනුෂ්‍යයෙක් වගේ පේනවා😂😂😂 ජයවේවා මචං❤❤

    • @Hasthi-un7px
      @Hasthi-un7px 5 дней назад +1

      තෝරා ගත් පක්ෂ⁣යේ කුහකයෝ තමයි ඉන්නේ 🤣😂😅😜😛

    • @mmsindrajith8148
      @mmsindrajith8148 4 дня назад +1

      @@SinhalayaSL
      සභාවේ හිනා........😂

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 4 дня назад +1

      ​@@SinhalayaSLඑතකොට තරිඳු වෙනස් කෙනෙක් විදිහට පෙනේවි . අපරාදෙ .

    • @mmsindrajith8148
      @mmsindrajith8148 День назад

      @@PadmaJayasinghe-s1z
      තරිඳුවා රැවුල් කොන්ඩෙ වවාගෙන මල පෙරේතයෙක් වගේ ඉන්නවටද උයා කැමති😂😂😂😂😂😂

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z День назад

      @@mmsindrajith8148 මම ඒ reply එක දැම්මෙ "දත දාගනින් " කියලා තිබුනු එකට. ඒ comment එක අයින් කරලා. ඔයාට like එකක් දැම්මා. මම ඒක අනුමත කරලා reply එකකුත් දැම්මා වගේ මතකයි . ඔයාට කොහොමත් මම replies දානවානෙ.

  • @chandikabandarasamarasingh5178
    @chandikabandarasamarasingh5178 8 часов назад

    මාලිමා රජයකට අවශ්‍ය වන්නේ , හොරුන්ගෙන් තොර විපක්ෂයක් ..🔖📍📍📍

  • @xlentfazeen
    @xlentfazeen 3 дня назад

    අනේ cute සිංහල

  • @gamunu555
    @gamunu555 4 дня назад

    🙏🙏👋👋👋👋❤❤❤❤🙏🙏

  • @namds4243
    @namds4243 4 дня назад

    කොල්ලා කොන්ඩෙ කපලා පීරලා හා හා හා ස්වස්තික අඅ.
    සිරි-බර කතාවක් ඇතුලේ මගේ මෝඩ ජෝක් එකක් !!

  • @indujayasundara7840
    @indujayasundara7840 4 дня назад

    🖤❤🖤❤

  • @menwjayasekera
    @menwjayasekera 3 дня назад

    She is good for opposition member of parliament than sjb members.

  • @thamaradodangoda785
    @thamaradodangoda785 3 дня назад

    She must be in parliament

  • @paulkuruvita7447
    @paulkuruvita7447 3 дня назад

    ලංකාවේ පාසැල් වල 6, 7, 8 පංතිවල සිංහල සහ දෙමළ භාෂා දෙක සරලව සංසන්දනය කරන පංති උගන්වනවා නම්, ටික කලකින් වැඩි ජනතාවක් භාෂා දෙකම තේරෙන තත්ත්වයට පැමිණෙයි.
    යාපනය දෙමළ වුන ඉතිහාසය දැන් අමතකයි.
    ඒක වුනේ පෘතුගීසීන් රටට පැමිණි කාලයේදී රෝමයෙන් පැමිණි අණක් අනුව යාපනයේ විසූ සිතී නමැත්තා රෝමයට ගෙන්වා බයිබලය ඔහුගේ බසට (දෙමළ) හරවා, ක්‍රිස්තු ධර්මය පිලිගත් අයට වරප්‍රසාද දීමයි.

  • @AsianHart
    @AsianHart 2 дня назад

    24:10 එකගයි.❤

  • @melanweerakon9359
    @melanweerakon9359 21 час назад

  • @ariyarathnaambathalawa5206
    @ariyarathnaambathalawa5206 4 дня назад

    විපකෂයද හොද අයතමා විය යුත්තෙ

  • @Oltan-gp5ty
    @Oltan-gp5ty 3 дня назад

    ඔගොල්ලන්ට මලිමාවට එන්ඩ නොහකි උනෙ මොකද කියලා ඔගොල්ලන්ගෙන් අහන්ඩ,නොනා හරිනි දිහා බලගන ඉන්න

  • @pubudumadhusankha4825
    @pubudumadhusankha4825 5 дней назад

    Jaya veeva...eliye balayata athule niyojithayo dennek vennama oni aya...

  • @nilmaneltk
    @nilmaneltk 4 дня назад +1

    තරිදු. මල්ලි ඔය T.shirt එක ඔයාට සුදුසු නැහැ. (පාට සහ එහි ලියා ඇති වචනය.) ඒ ඇයි කියල ඔයා හිතල බලන්න.

    • @nuwanbuddika4896
      @nuwanbuddika4896 4 дня назад

      ඇඳුම කොන්ඩේ රැවුල මෙන්න මෙයාලගේ දැඩි අවදානය 😂මේ මොනවාද කියන්නේ...? කාවෙනුවෙන්ද යන්න නෙවෙයි. 🤣

  • @prankproxy1380
    @prankproxy1380 5 дней назад +2

    තරිඳු කොණ්ඩ කපලා පිළිවෙලකට ඉන්නවා දැන්නම්😊

  • @upuliliyanapathirana4494
    @upuliliyanapathirana4494 3 дня назад

    ♥️

  • @NeMiYa_
    @NeMiYa_ 5 дней назад +1

    Aya parliament eke innawata api kamathie ❤❤❤❤ vipakshyata enna ❤❤

  • @dil4035
    @dil4035 4 дня назад

    The above two are still a bit too immature with a fairly narrow view of the world. She is a strong fighter and has potential but needs to know more about politics and how the world operates. A two year stint abroad will help.

  • @rajakarunaroshan7285
    @rajakarunaroshan7285 14 часов назад

    මාලිමාවට ජොයින් වෙන්න.. හොද දෙයක් කරන්න පුලුවන්.. ආචාර්ය හරිනි වගේ කෙනෙක් එක්ක එකතු වෙන්න

  • @SoorasenaDisanayaka
    @SoorasenaDisanayaka 3 дня назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @RanjithSomaweera
    @RanjithSomaweera 2 дня назад

    Swasthika Oya ge satana samastha peeditha pantiya samagai api oba samagai

  • @fukuoka9695
    @fukuoka9695 5 дней назад

    ❤❤🌹🌹

  • @Oltan-gp5ty
    @Oltan-gp5ty 3 дня назад

    හසරක් නොදන්නා වල්මත් ව්මක්,ඔගොල්ලො කියන විදිහට ආවගමන් සුපිරි සිදු කරන්න අමරුයි,තරිදුලා ,පුබුදුලා පුර්න විප්ලවයක් කරන්න

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 4 дня назад

    ඔබලාගේ මාධ්‍ය ඩෙසපාල වාසියට හරවාගන්න එපා

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 5 дней назад +1

    Bolsheviks left was Trotsky and his colleagues were NPP 's left should be the FLSP.

  • @udayasampath5492
    @udayasampath5492 4 дня назад

    උතුරෙ ගහින් 13 ගැන කතාකරේ නෑ

  • @majmaj7904
    @majmaj7904 5 дней назад +1

    අන්න අරේ රන්ජගෙ හඩ මිනිස්සුනව එපා කරනවා.live ස්වර්නවාහිනි හැම මාධ්‍යකම දාලා හානවා 😂😂😂😂😂

  • @benedictasirvadham4342
    @benedictasirvadham4342 3 дня назад

    சகோதரி ... உங்கள் குழுவில் உள்ளோருக்கு npp யுடன் சேரமுடியவிட்டால்... எல்லோருமே சுயநலவாதீங்களே unp pohotu sjb போன்றோரை ஒதுக்கி உங்களுடன் நெருங்ககூடிய NPP யுடன் சேரமுடியவில்லையே.......

  • @thamilaikaappom
    @thamilaikaappom 2 дня назад

    උඹලට දෙමළ බැරි වුණා, කණගාටු වෙනෙවා නොවේද?

  • @gnanasiripiyathilaka1212
    @gnanasiripiyathilaka1212 5 дней назад +1

    If we want true left votes for "umbrella" sign 🛑.

  • @NeMiYa_
    @NeMiYa_ 5 дней назад

    ❤❤❤❤❤❤❤