✝️️ අලංකාර නමස්කාර ගීත පෙළක් එක දිගට | LIVE NON STOP ✝️️ වචන සමගින් ✝️️ Sinhala geethika ✝️️

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии •

  • @renudisanayaka5983
    @renudisanayaka5983 2 года назад +2

    ස්තුතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි මගේ ජේසු ජීවමාන යි ❤️❤️❤️ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @worshipwithus3508
      @worshipwithus3508  2 года назад +1

      ඔබෙි ජීවිතයේ සෑම රළු ස්ඵානයයක්ම දෙවියන් වහන්සේ පහ කොට ඔබට අලුත් මාවතක් පිලිවෙල කරයි.යක්ෂයා විසින් ඔබෙි ජීවිතය වටකර බැඳතිබෙන සෑම දමිවැල් පුරැකක්ම දෙවියන් වහන්සේ විසින් කපා දමයි.ඔබට වැසී තිබෙන දොරටුව දෙවියන් වහන්සේ විවෘත කරයි ..

    • @renudisanayaka5983
      @renudisanayaka5983 2 года назад

      @@worshipwithus3508 ආමේන්

  • @__charlesanjaloofficial__3318
    @__charlesanjaloofficial__3318 2 года назад +2

    Sthuthi piyanani 🙏🙏

    • @worshipwithus3508
      @worshipwithus3508  2 года назад

      සෑම කල්හිම ස්වාමීන්ට ප්‍රශංසා කරමි. උන්වහන්සේගේ වර්ණනාව මාගේ මුඛයෙහි නිතරම පවත්නේය. ගීතාවලිය 34:1

  • @wickramasooriyaw.g.s1894
    @wickramasooriyaw.g.s1894 2 года назад +3

    Aduree setemaa alokayataa regenaa awee obhi jeesuniii...kasalagodeee setemaa asuweeeobhii jeesunii paukaaraamaa kadawaa galaweemaadee obhageema daruwekakala neesaatuteii sameedunii magee jeewetayeee kalaauu seyaludey nesaada nokala dey ♥ ❤ nesaadhaa muluma athmzyen obhatatute pudami maagee dewefuni obhta kamate mohotee seyallen aserrwaadaa karamen jayadena akama dewedun obhamaii mage jeewemaanaa deweduni obhagee utumuu..karunaawe neesaatuteiii

    • @worshipwithus3508
      @worshipwithus3508  2 года назад

      ✅මේ ගීතිකා තුලින් ඔබත් ආලේපයක් ලබා අන්අයටත් ආශිර්වාදයක් වන මෙන් සියළු දෙනා සමඟ බෙදා ගන්න.. 🙏ඔබට යේසු පිහිටයි!!!🙏

  • @pinitheyralay8954
    @pinitheyralay8954 2 года назад +1

    මගේ ජීව්තේ ජීවමාන ජේසු පමනයි අමෙන් ආමෙන් ආමෙන් ස්තුතියි ස්තුතියි ස්තුතියි ✝️✝️✝️✝️✝️💜💞💜💞

    • @worshipwithus3508
      @worshipwithus3508  2 года назад +1

      ජේසුස් වහන්සේගේ කරුණාව සෑම විටම අප සමගයි...
      🙏🙏🙏 .... ජේසුස් වහන්සේ අපේ හඩ අසන සේක. උන්වහන්සේ අපේ ගීතිකා වලින් ගෞරවය ලබන සේක........
      , ආමේන්......

    • @pinitheyralay8954
      @pinitheyralay8954 2 года назад

      ආමෙන් ජේසු පිහිටයි

  • @swarnagamage8693
    @swarnagamage8693 2 года назад +1

    දෙවියන් වහන්සේ ට ප්රසන්සා වේවා ස්තුති වේවා හලේ ලුයියා අපි සතුටින් නමස්කාර කරනවා හරිම ලස්සනයි නමස්කාර ගීතිකා ජේසු පිහිටයි පාස්ට

    • @worshipwithus3508
      @worshipwithus3508  2 года назад

      ❤️🙏ඔබට යේසු පිහිටයි!!!🙏❤

  • @worshipwithus3508
    @worshipwithus3508  2 года назад +6

    WORSHIP WITH US | ලස්සන ගීතිකා එක දිගට අහන්න
    මෙවැනි වීඩියෝ නැරබීමට අපගේ channel එක subscribe කරන්න
    අනික් යාළුවොන්ටත් බලන්න share කරන්න

  • @malkiperera1923
    @malkiperera1923 2 года назад +2

    Very good ...Jesu pihitai ...hoda geethika tikak...

    • @worshipwithus3508
      @worshipwithus3508  2 года назад

      ඔබේ වේදනාව දුක, නැති කරගන්න ජේසුට යාච්ඤා කරන්න.
      ගීතමය භාවනා කරන්න, ආත්මික සුවය හා ශාරීරික සුවය ලබා ගන්න.
      එතකොට ඔබට පුලුවන් සියලු දුක්, වේදනා සුව කරගන්න, නිතරම ජේසු සමඟ සිටින්න,
      අන් සැමට වඩා දෙවිදුන් වඳින්න. දිනපතා මෙම Geethika අසමින් මෙනෙහි කරන්න,
      ප්‍රශාංසා කරන්න, දෙවිඳුන් තුළ යටහත් ඉන්න දෙවිඳුන් ඔබව උසස් කරනු ඇත.

  • @jwdmwijerathne7832
    @jwdmwijerathne7832 2 года назад +2

    ආමේන් 🙏

  • @swarnagamage8693
    @swarnagamage8693 2 года назад +2

    භැම කෙනාටම ඵපා වුන මා ඇයි ඔබටම ඔන වුනේ දෙවියන් වහන්සේට ස්තූති වේවා හලේ ලුයියා

    • @worshipwithus3508
      @worshipwithus3508  2 года назад

      ඔබේ වේදනාව දුක, නැති කරගන්න ජේසුට යාච්ඤා කරන්න.
      ගීතමය භාවනා කරන්න, ආත්මික සුවය හා ශාරීරික සුවය ලබා ගන්න.
      එතකොට ඔබට පුලුවන් සියලු දුක්, වේදනා සුව කරගන්න, නිතරම ජේසු සමඟ සිටින්න,
      අන් සැමට වඩා දෙවිදුන් වඳින්න. දිනපතා මෙම Geethika අසමින් මෙනෙහි කරන්න,
      ප්‍රශාංසා කරන්න, දෙවිඳුන් තුළ යටහත් ඉන්න දෙවිඳුන් ඔබව උසස් කරනු ඇත.

  • @wickramasooriyaw.g.s1894
    @wickramasooriyaw.g.s1894 2 года назад +2

    Maawenuwenn.maruneeyyyy..apewenuwen marunyyyy papayen medeuweyyyyy..aduren maaa aleyataa gathteyyyy....💞💞💞💞💞💞🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👏👏👏👏👏👏

  • @thusharafernando4052
    @thusharafernando4052 2 года назад +2

    සියළුම ගෞරවය මහිමය දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා

    • @worshipwithus3508
      @worshipwithus3508  2 года назад

      🙏සියලු මහිමය ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට වේවා ❤️🙏ඔබට යේසු පිහිටයි!!!🙏

    • @pujapuja9482
      @pujapuja9482 2 года назад

      🌸🌸🌸🌸Amne🌸🌸🌸🌸🌸🌸🌸Amne🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸Amne🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @wickramasooriyaw.g.s1894
    @wickramasooriyaw.g.s1894 2 года назад +2

    Asaranawee maataneeweee seteyaauu mohoteeobha.maakadauwee danata auruduu5mta paradise ♥ obhamaa kadawagatteee swameenii mage dewedunii..obhmaasamage setemenmawemetekduraregenaa awaneesaatutei..maaobhanonadena wenaasayata roogeyata.seyaluu bhadaapeedaawedemen seteyadee kadawgathtee matakarunawe prameyen purawaa obhadarmester kamamaatula tabhanen mawe galawaaa sampurnayenma suwekara obhagee pramayen karunaawe regena yana neesaatuteiii samedunii jeesunii seyaludenaa mawehareyaddee obhapamanaii maalagee ennnee...swameenii muluma athmeyen sakteyen bhakteyen obhataa.pamanak namadeemii...kasalaa godeesetemaa regenayannee obhagee athmayaii.bhalayaii..swamenii kesedaamaaharenoyanaa jeewemaana dewedun obhamaii jeesunii...obhgee salasmaa obhge kamathtaa maatula karannaa deweduni jeesuni maa ♥ ❤ obhee abheyasee paamulaa obhataa kikaruwe yatahatwe setemii mage mulu jeewetayama obhi mage jeesunii obhamagee jewetayaiii..sadaakaajeewenayee doratuwewarakaradun peyaananii..dewedunii stuteiii jeesuniii

    • @worshipwithus3508
      @worshipwithus3508  2 года назад

      🙏සියලු මහිමය ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට වේවා ❤️🙏ඔබට යේසු පිහිටයි!!!🙏

  • @wickramasooriyaw.g.s1894
    @wickramasooriyaw.g.s1894 2 года назад +2

    Maaaeenuwenn maruneeee paapaayen medeuweee adureennnn.maaaagalawaaagafhhhteeee 💞💞💞💞💞💞💞💯💯💯💯💥💥💥💥👏👏👏

    • @worshipwithus3508
      @worshipwithus3508  2 года назад

      නැගෙනහිර පටන් බස්නාහිර දක්වා ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසා කටයුතුය. ගීතාවලිය 113:3

  • @swarnagamage8693
    @swarnagamage8693 2 года назад +3

    සැමදා දින ඔබ මා තුලයි මගේ ජේසු නේ හාලේ ලුයියා හාලේ ලුයියා හාලේ ලුයියා

    • @worshipwithus3508
      @worshipwithus3508  2 года назад

      Loving another is a gift of god.
      To receive it is a blessing but nothing us greater than giving...

  • @wickramasooriyaw.g.s1894
    @wickramasooriyaw.g.s1894 2 года назад +3

    Maawee kadaawaaa meedeemaa Dunn dewedunii jeesuunii muluuma athmeyenn bhateyen sakteyaa obhawa Panama namadeemiii..mee lookayeee magee jeewetayee lebhunuu watenaamaa wastuwaa ohagee galaweeemaiii..aaseyalla maahatadunn obhgee karunaawee praamaayaa neesaiii. Maagee dewedunii jeesuniii

    • @worshipwithus3508
      @worshipwithus3508  2 года назад

      තවද: අපේ දෙවියන්වහන්සේගේ සියලු මෙහෙකරුවෙනි, උන්වහන්සේට භය ඇති ලොකු කුඩා සියල්ලෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරන්නැයි කියන ශබ්දයක් සිංහාසනයෙන් නික්මුණේය. එළිදරව් 19:5

  • @wickramasooriyaw.g.s1894
    @wickramasooriyaw.g.s1894 2 года назад +3

    Obhawhanseee patangenmee sateen awasaanayaaadakwaa maaasamagee ennaaneesaatuteiiii sameeduniii 💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

    • @worshipwithus3508
      @worshipwithus3508  2 года назад

      තවද: අපේ දෙවියන්වහන්සේගේ සියලු මෙහෙකරුවෙනි, උන්වහන්සේට භය ඇති ලොකු කුඩා සියල්ලෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරන්නැයි කියන ශබ්දයක් සිංහාසනයෙන් නික්මුණේය. එළිදරව් 19:5

  • @wickramasooriyaw.g.s1894
    @wickramasooriyaw.g.s1894 2 года назад +3

    Muluu lowetamaaaapaauuu maaa aeii obhahataa oneeeuneeyyy.... aeii jeesuuneee maaa nesaaa meeeetarammmm..praaamaaakaleeeeeee obhwhanseegee nema nowenaapraameeyenn mawe purawaaa obhagee darmestakama tulaa ennataa obhasamagee yannataa

    • @worshipwithus3508
      @worshipwithus3508  2 года назад

      සියල්ලේදී ස්තුතිකරන්න. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලා ගැන දෙවියන්වහන්සේගේ කැමැත්ත මේය. 1 තෙසලෝනික 5:18

  • @wickramasooriyaw.g.s1894
    @wickramasooriyaw.g.s1894 2 года назад +2

    Jeesuuniiiobhaaennaaawetaa..apee maaabhayewennneeenateeee

    • @worshipwithus3508
      @worshipwithus3508  2 года назад

      සියල්ලේදී ස්තුතිකරන්න. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලා ගැන දෙවියන්වහන්සේගේ කැමැත්ත මේය. 1 තෙසලෝනික 5:18

  • @renudisanayaka5983
    @renudisanayaka5983 2 года назад +3

    මගේ ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා 🙏🙏 මහිමය වේවා 🙏🙏 ගෞරවය වේවා 🙏🙏 ස්තුතී වේවා 🙏🙏 හලේලූයියා... ආමේන් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @worshipwithus3508
      @worshipwithus3508  2 года назад +1

      ශු. යොහන් 4.24
      දෙවියන්වහන්සේ ආත්මයක්ය. උන්වහන්සේට නමස්කාරකරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමෙන්ද නමස්කාරකළ යුතුයයි කීසේක.
      ඔබට යේසු පිහිටයි!!!🙏❤

  • @wickramasooriyaw.g.s1894
    @wickramasooriyaw.g.s1894 2 года назад +2

    Seyallaa obhataabhaaraakaraa maa obhaapaamulaa setemii.. obhagee kamathaa karanaa maage dedunijeesunii

    • @worshipwithus3508
      @worshipwithus3508  2 года назад

      සියල්ලේදී ස්තුතිකරන්න. මක්නිසාද ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නුඹලා ගැන දෙවියන්වහන්සේගේ කැමැත්ත මේය. 1 තෙසලෝනික 5:18

  • @renudisanayaka5983
    @renudisanayaka5983 2 года назад +3

    සියල්ල යේසුස් බලා ගනී🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @worshipwithus3508
      @worshipwithus3508  2 года назад +1

      නැගෙනහිර පටන් බස්නාහිර දක්වා ස්වාමීන්ගේ නාමයට ප්‍රශංසා කටයුතුය. ගීතාවලිය 113:3

    • @renudisanayaka5983
      @renudisanayaka5983 2 года назад

      @@worshipwithus3508 ආමේන්

  • @wickramasooriyaw.g.s1894
    @wickramasooriyaw.g.s1894 2 года назад +2

    Sudhatuneeee obhaa maasamaagee neesaaaatuteeeiiii

    • @worshipwithus3508
      @worshipwithus3508  2 года назад

      තවද: අපේ දෙවියන්වහන්සේගේ සියලු මෙහෙකරුවෙනි, උන්වහන්සේට භය ඇති ලොකු කුඩා සියල්ලෙනි, උන්වහන්සේට ප්‍රශංසාකරන්නැයි කියන ශබ්දයක් සිංහාසනයෙන් නික්මුණේය. එළිදරව් 19:5

  • @wickramasooriyaw.g.s1894
    @wickramasooriyaw.g.s1894 2 года назад +1

    Seyallaa jeesuusss.bhalaaganiiiiii.........💯💯💯💯💯💯💯💯💢💥💥💥💥💥💥💥💥👏👏👏👏👏👏👏👏💞💞💞💞💞💞💞

  • @renudisanayaka5983
    @renudisanayaka5983 2 года назад +3

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️යේසු මගේ හොඳම මිත්‍රයා...... ශුද්ධාත්මයාණන් මගේ වීරයා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @worshipwithus3508
      @worshipwithus3508  2 года назад +3

      ප්‍රීතිමත් හඬ දන්නාවූ සෙනඟ ආශීර්වාදලද්දෝය. ස්වාමිනි, ඔව්හු ඔබගේ මුහුණේ එළියෙහි හැසිරෙති. ගීතාවලිය 89:15

    • @renudisanayaka5983
      @renudisanayaka5983 2 года назад

      @@worshipwithus3508 ආමේන්

  • @chandanyinawaththam9027
    @chandanyinawaththam9027 2 года назад +1

    👏👏👏👏👏👏👏👏

  • @wickramasooriyaw.g.s1894
    @wickramasooriyaw.g.s1894 2 года назад +1

    Seyalu baraa.obhwetaa tabhamii..seyallataamaa peleturaa obhii.dewedunii jeesunii...

  • @nilanthiweerasinghe994
    @nilanthiweerasinghe994 2 года назад +1

    Hallealujah

    • @worshipwithus3508
      @worshipwithus3508  2 года назад

      සුභ දවසක් වේවා ඔබට 🌺💐 ජේසු පිහිටයි 🌺

  • @nadyayoussef7510
    @nadyayoussef7510 2 года назад +1

    amen

    • @worshipwithus3508
      @worshipwithus3508  2 года назад

      දෙවිඳුන් තුළ යටහත් ඉන්න දෙවිඳුන් ඔබව උසස් කරනු ඇත. ❤️🙏ඔබට යේසු පිහිටයි!!!🙏❤

  • @mertleirangani2398
    @mertleirangani2398 2 года назад +1

    මාගේ ජීවිතය තුල ජිවමාන ජේසුස් වහන්සේ කර තිබේ න ආශිර්වාද හාස්කම් නිසා ස්තූති වේවා ස්තූතියි සමිදුනී

    • @worshipwithus3508
      @worshipwithus3508  2 года назад

      සුභ දවසක් වේවා ඔබට 🌺💐 ජේසු පිහිටයි 🌺

  • @wickramasooriyaw.g.s1894
    @wickramasooriyaw.g.s1894 2 года назад +1

    Sudhatuni..obhagee athmaya wagurawaaa bhalayenn prachawen aleepeyen purawaa regenayannaa meedeema dun ♥ ❤ deweduni stuteiii maaobhage daruweku kalanesaastuteiii...obhgee rajayee seweyatadha kadawaatebhena nesaatuteiii..seyallaa obhagee kamathta karanna samedeyyy maa obhdesama bhala obhgee margeya obhii..nodannau mhathuu.pudhumaa dey achcryamath deyaa sedukala adatath sedukarana.edereyeedeth sedukarana aka jeewemaana dewedu obhii

    • @worshipwithus3508
      @worshipwithus3508  2 года назад

      🙏සියලු මහිමය ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේට වේවා ❤️🙏ඔබට යේසු පිහිටයි!!!🙏

  • @wickramasooriyaw.g.s1894
    @wickramasooriyaw.g.s1894 2 года назад

    Samadenaa obhamaatulaii mageejeesuniiii 💞💞💞💞💞💞

    • @worshipwithus3508
      @worshipwithus3508  2 года назад

      ශුද්ධාත්මයානගේ ආශිර්වාදය ලබා ගන්න දිනපතා එතුමන්ට යාච්ඤා කරන්න, දාවිත් දෙවිඳුන්ට ප්‍රශංසා කලාක්මෙන් ප්‍රශංසා කරන්න 🧎​🧎‍♂️​🧎‍♀️
      එක සිතින් විශ්වාස කරන්න, අද ඔබට ආශිර්වාදය ලැබෙනවා නියතයි. 🙏

  • @chandanyinawaththam9027
    @chandanyinawaththam9027 2 года назад +1

    ✋✋✋✋✋✋✋✋

  • @wickramasooriyaw.g.s1894
    @wickramasooriyaw.g.s1894 2 года назад +1

    Ibhagee sudaauu ruderayen.wasaa.muddraakaramenn mawe magee paulaaarakshaakaramen edereyath ehalatah regenayana deweduni jeesunii obhi maagee rajeedun jeeweemaanaaa

    • @worshipwithus3508
      @worshipwithus3508  2 года назад

      🙏දෙවිදුට මහිමය වෙවා👏🙏🙏ඔබට යේසු පිහිටයි!!!🙏 🕊🕊🕊🕊

  • @worshipwithus3508
    @worshipwithus3508  2 года назад +2

    ස්වර්ගරාජ්‍යයේ යතුරු ඔබට දෙන්නෙමි. නුඹ පොළොවෙහිදී යමක් බඳින්නෙහිද ඒක ස්වර්ගයෙහිදී බඳිනු ලබන්නේය. නුඹ පොළොවෙහිදී යමක් මුදන්නෙහිද ඒක ස්වර්ගයෙහිදී මුදනු ලබන්නේයයි ඔහුට කීසේක.
    (ශු. මතෙව් 16:19)

  • @pamuduprabashan4834
    @pamuduprabashan4834 2 года назад +1

    සියලුම ගෞරවය හා මහිමය ජේසුනී ඔබ තුමන් හටයි...

    • @worshipwithus3508
      @worshipwithus3508  2 года назад

      👏🙏දෙවිදුට මහිමය වෙවා👏🙏🙏ඔබට යේසු පිහිටයි!!!🙏 🕊🕊🕊🕊

  • @wickramasooriyaw.g.s1894
    @wickramasooriyaw.g.s1894 2 года назад +1

    Sawameeni magedeweyan whansee obhamaadena seteyaadaa maaobha nodannaakaaleeyeedeth obhmaasamzge setemenn mawe arakshaakaramen aseerwadaakaramen rakagenaa metatarsal durak genaawee nesaatuteii sameedunii obhage bhalawath karunawe praamayee nesaii mawe wenas mawellzk uyee ...mawe darmestakamataa kikarumaa yatathkamata hurt kalaa obhi obhagee utumuu.bhalawath uu karhnaawe nesaii obhkesedenaka mawe ath noharenaa pramaneeyaa dewedunnobhami jeesunii

    • @worshipwithus3508
      @worshipwithus3508  2 года назад

      ඔබේ වේදනාව දුක, නැති කරගන්න ජේසුට යාච්ඤා කරන්න.
      ගීතමය භාවනා කරන්න, ආත්මික සුවය හා ශාරීරික සුවය ලබා ගන්න.
      එතකොට ඔබට පුලුවන් සියලු දුක්, වේදනා සුව කරගන්න, නිතරම ජේසු සමඟ සිටින්න,
      අන් සැමට වඩා දෙවිදුන් වඳින්න. දිනපතා මෙම Geethika අසමින් මෙනෙහි කරන්න,
      ප්‍රශාංසා කරන්න, දෙවිඳුන් තුළ යටහත් ඉන්න දෙවිඳුන් ඔබව උසස් කරනු ඇත.

  • @nishanthiivonfernando9062
    @nishanthiivonfernando9062 2 года назад

    🙏🙏🙏🙏🙏

    • @worshipwithus3508
      @worshipwithus3508  2 года назад

      මේ ගීතිකා තුලින් ඔබත් ආලේපයක් ලබා අන්අයටත් ආශිර්වාදයක් වන මෙන් සියළු දෙනා සමඟ බෙදා ගන්න.. 🙏ඔබට යේසු පිහිටයි!!!🙏

  • @wickramasooriyaw.g.s1894
    @wickramasooriyaw.g.s1894 2 года назад +1

    Lookaayen kotaram baadaa peedaaawath mata paratuwe gosmatajayadeenaa.seenaawelaa dewedun obhi rajeeduni jeesunii

    • @worshipwithus3508
      @worshipwithus3508  2 года назад

      මෙම ගීතිකාද මින් ඉදිරියට ඇතුලත් කරන්නාවූ අනෙකුත් ගීතිකාද ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමය පමණක් උසස් වන පිණිසම වේවා..!!🙏❤️