අනේ ගොඩක් පිං..මට මේ මහත්තයව සම්බන්ද කරගන්න පුලුවන් විදිහක් කියන්නකෝ..wts ap hraha hari nb ekk tiynw nm godk pin...mata e sir wa hoyganna yanna apahasui et eccount ekta salli dla welaw blaganna puluwn..anee mta udu kranna oyta godk pin..me sirwa man sambnda kraganna oni komda..mage welaw blaganna oni anee..komada man ek karanne mata udau kranna sir
Man oba tumawa kaleka edan heuwa..MN me mohota wedding prashna kotiyaka petalila enna.jivije epa wena taramata.ane puluwannam mata mage kendarewath balala denna puluwanda..godak pin...
October ,November masa wala wage thamai date ekak ganna manjula piris mahaththayata msg ekak danna puluwan,e msg ekata oyalata date ekak labenawa,godak welawata kalin ehema thamai date dunne nam,poddak sir ge me channel eke dana video balanna ethakota visthara danaganna puluwan oyata,
ඔබ තුමාගෙ වීඩියෝවක් දානකන් බලන් ඉන්නෙ අනේ ඉතින් අපිට හැමදාම දැනුවත් කමින් ගුරු හරුකම් කියල දෙන ඔබ තුමන්ගෙ උපදේශ වල වටිනා කම වචනයෙන් කියල ලියල නිම කරන්න බැහ ගොඩක් පින් ඔබ තුමන්ට ඔව දනින් සිත් පුරවන්ට ඔබ තුමන්ට ශක්තිය ලැබේවා. තෙරුවන් සරනයි දීර්ගායුවේවා
බුදුසරණයි දෙවිපිහිටයි ඔබ තුමාට
බොහෝම ස්තූතියි, තෙරුවන් සරණයි, දෙවි පිහිටයි, දීර්ඝායුෂ ලැබේවා, ඔබතුමාට සහ,නිවෙදිකා, මහත්මියට
ඔබතුමාට ගොඩක් පින්..දැනට අවුරැදු 03කට කලින් මා ගැන කියු සියලුම දේවල්වලට ගොඩක් පින්.ඒ සියලුම දේවල් ඒ ආකාරයෙන්ම සිදු වුණා .
ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ..
බුදු සරණයි ඔබතුමාට.
මමත් ඔබතුමාගේ ලග්න පලාපල බලලා තාමයි සතිය කලබනා කරනය කරගන්නේ. සතිය වරදින්නේ නැතුව යන්න පුළුවන්. ඔබ තුමාගේ ඔවදන් හිතට සැනසීමක්. ඔබ තුමාට බුදුසරණයි 🙏🙏🙏අපි එක්ක හැමදාම ඉන්න
බුදුසරණයිදෙව්පිහිටයි. ඔබතුමාට!
බොහොම ස්තුතියි ඔබතුමාට දිර්ඝ ආයු ලැබේවා 🙏
Theruwan saranai ජයවේවා ඔබතුමා ta ගොඩක් සතුටුයි ස්තුති ස්තුති
බොහොම ස්තූතියි ඔබතුමාට තෙරුවන් සරණයි 🙏
Oba thumage wada satahana man hamadama baluwa eth den oba thuma nathi eka apita godak paduwak🙏
ඔබතුමාට ගොඩක් පින් ගොඩක් ස්තූතියි බුදු සරණයි දළදා සමිඳු ගේ පිහිට යි ❤🙏🙏🙏
ඔබ තුමාගේ දෙරණ වැඩ සටහන් හැමදාම බලනවා.මම දැන් රට . වීඩියෝ හැමදාම බලනවා.ඔබ තුමාට දීර්ඝායුෂ.බුදුසරණයි
අගෝස්තු පෝයට මෙතුමා අපේ පන්සලට ඇවිත් සිල් ඇත්තන්ට පිරිකර පූජා කරා..මෙතුමගේ වයිෆ් සහ පුතා ඇතුලුව ❤🙏
ඔබ tumagen හදහන බලවගන් බැරිඋනා මේ කරන සේවයට ඔබ පින් තෙරුවන් සරණයි
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට.තෙරුවන් සරණයි.
💕🙏💕
ඔබ තුමාට ගොඩක් ස්තුතියි
@@DewaFdo-z5n
මම අවුරුදු ගානක් ඔබතුමන්ගේ වැඩ සටහන් බලනවා. වැරදීමකින් මට බලන්න බැරි උනොත් එ සතියම අව්ල් මම හොඳට බැලුවා
මම ගොඩක් අසරන කාන්තාවක් ඔබතුමාගෙ ලකනවිස්තර මම හැමදාම බලනවා හොදපැහැදිමක් තියනවා මට මගෙ පුතාගෙ හදහන බලාගන්න අවතාවත් දෙන්න ඔබතුමාට ගොඩක් පිං
ඔබටස සහා ඔබගේ පවුලෙ සියලු දෙනාට තෙරුවන් සරනයි.❤
majula piris mahatyo oba thumage wedasatahana ape gedara balanne oya wachana tika ape gedara ayata godK watinawa oba tumata godak pin
Tharuwanan saranai oba thumata
ඔබ තුමාට තෙරුව සරනයි අවුරුදු තුන හතරක් තිස්සේ ඔබ තුමා මගේ ලග්නයට මැසේජ් එකක් එවනවා මම හැමදාම බලනවා ඔබ තුමාට බොහොම පින් මම මකර හැබයි හදහන නම් දැන් නෑ ගoවතුරට ගිහිල්ල නමුත් ඔබ තුමා කියන හැම දෙයක්ම හරියට හරි ඔබ තුමාට සුභ පතනවා
වැල්වටාරම් වැඩී අවශ්‍ය දෙ දැනගන්න එපා වෙනවා නිකං කාලෙ කනවා
ඉතින්බොහොමස්තුතියි.මගේලක්නයකටකහරිදුක්බරවතමාකලයගෙවන්නේ............ඔබතුමාටදිර්ඝආයුලැබෙිවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😮
තේරුවන් සරනයි ඔබ තුමාට 🙏🙏🙏
Ane oba thumanta godak pin sidda Mata me awasthawe udaw karanna puluwannam.
ඔබ Thumanta deergausha ලැබේවා .Theruwan Saranai
Davi පිහිටයි
❤❤❤❤
Obathumagen kendaraya balaganna matath awasthawak labathenna...budusaranai obathumata .!!!!!
ස්තුතියි, ඔබ thmata 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻
Finally here you are 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 watching from 🇬🇧
බුදු සරණයි මංජුල මහත්තයා
Oba tumata theruwan saranai Thanks ❤👍🙏🙏
බුදු සරනයි ඔබතුමාට !!
අනේ මගේ දරුවන් දෙදෙනාගේ සහ මහත්තයාගේ හදහන් බලන්න අවස්ථාවක් හදලා දෙන්න ඔබ තුමාට ගොඩාක් පින්
ජීවිතයට Apru දැනුවත් කිරීමක් ...godak pin Oba thumanta..
🙏🙏🙏🙏🙏
ethiri lagna koi
බුදුසරණ යි දෙවි පිහිටයි
ඔබට බූඋ ස්‍රරනයි🎉🎉
මගෙ හදහන බලාගන්න ඕන මොනවද කරන්න ඕනේ.බුදු සරණයි දෙවි පිහිටයි ඔබ තුමාට.
ස්තුතියි ඔබට...දීර්ඝායු වේවා.....🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏තෙරුවන් සරණයි
පිශුවැටිල හිටියෙ සඳුදා දෙරනේ වැඩසටහනට මොකද උනේ කියල හොයද්දි හමූ උනා. මම අවු.3ට කලින් ආවා ඒත් ඔබතුමා කිව්වා දේවල් ටික කරගන්න බැරිවුණා .ආර්ථික ප්‍රස්න නිසා. ඒ මගේ නරක වෙලාව වෙන්නැති (කරුමය) හිත හදගන්නවා.❤ ඔබතුමාට හදවතින්ම සුබපතනව .සඳුදා මග ඈරුනම කෑවෙ නැ වගේ ❤
ඔබ තුමාට පුළුවන් නම් මේ මොහොතෙ මට පිහිටක් වෙන්න බොහෝම පින්.ජීවිතේ ගැහැණියක් විදිහට බොහෝ දේ දරාගෙන ඉතා අමාරු කාලා පරිච්ඡේදයක් පහු කරන කාලයක් .තෙරුවන් සරණයි ඔබ තුමන්ට
තෙරැවන්, සරණයි ඔබ,තූමාට,මගෙ,ලක්නය,තූලා, හොදයි ද තූ.ලා,ලක්නයට❤❤
යුටියුබි කාරයෝ෴෴෴෴මොනවා කිවත්......මම හැමදාම....බලනවා.....මම ගොඩ ගියෙ එ නිසා......නියමයි෴෴෴෴❤❤❤❤❤❤
අනේ ගොඩක් පිං..මට මේ මහත්තයව සම්බන්ද කරගන්න පුලුවන් විදිහක් කියන්නකෝ..wts ap hraha hari nb ekk tiynw nm godk pin...mata e sir wa hoyganna yanna apahasui et eccount ekta salli dla welaw blaganna puluwn..anee mta udu kranna oyta godk pin..me sirwa man sambnda kraganna oni komda..mage welaw blaganna oni anee..komada man ek karanne mata udau kranna sir
Manjula peris mahatma darana nalikawaa para kiyama tharukaa wadasatahana nisaa hamadama tv aka lagin wadi unahama wadasatahana ewara wanakal balanawaa oba tumataa godaak pin apitaa para kiyala dunnataa❤❤❤❤❤
Ane apeta metumage namabarayaka denina peni
ඔබ තුමා ළඟට මමත් awa andahan බලන්න
ඔබ thumata deergayusha ලැබේවා!
බොහොම ස්තුතියි ඔබ තුමාට
Obathumata dirge auwewa theruwan saranayi
ඹබතූමාටභදවතිමඅදරෙමැතිතූමනිමමගොක්ඹබතූමාවිස්වාකරනකෙනෙක්ඉතින්මටමගෙපූතාගැනදැනගෑනිමටැඅවෂයිඉපදෙනනෙ19941118උපවෙලාවපාදර2පනස්භත
Oba thumage wada satahan balanawa matanam godak wiswasayak thiyenawa budusaranay.
Mr.manjula, God bless to your family,,mata,oba,thuma,hamuveemata,,welawak,danwanna,,mudal,ayakerima,kopamanada,danwanna,,godak,pin,oba,thumata,,❤,you
ඔබතුමාට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි
ඔබතුමා ට දීර්ගායුස වේවා❤❤❤❤❤❤❤❤❤❤❤
තෙරුවන් සරණයි ඔබ තුමාට🙏❤
ගොඩාක් ස්තූතියි!!! ඔබතුමාට තෙරුවන් සරණයි!!!
🌻🌻🌻🌻🌻 චිරං ජයතු චිරං ජයතු චිරං ජයතු මහත්මාණනි 🌻🌻🌻 බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයේ පිහිටයි ආරක්ෂාවයි ආශීර්වාදයයි 🌻🌻
ඔබතුමා හමුවීමට දිනයක් වෙලාවක් ලබා දෙන්න. .මගේ දරුවන් ඝේ කේන්දරය බලා ගන්න. ඔබතුමට තෙරුවන් සරණයි !!!
අපි හැමදාම පාර කියන තාරකා බලනවා ඔබ තුමා කියන අපේ පලාපල හරියටම හරි බුදු සරණයි ඔබ තුමාට ❤❤❤❤❤
මංජුල මහත්තයා මට අවස්තාවක් ලබාදෙන්න ඔබගෙන් වෙලාව බලාගන්න.
කාලයක පටන් ෆෝන් එකෙන් පලාපල බලනවා
ඔබ තුමාගේ ව්චන ටික මගේ ජීවිතයට ලොකු රුකුලක් මා කරනා කුසලයෙන් පින් අනුමෝදන් වෙත්වා.. ❤🪷
ඔබතුමන්ට දීර්ඝායුෂ ම ලැබේවා
Teruwan saranai oba thimanta,mamath oba tuma gawata awadin thamai mama rata awe ,mta kiyapu dewal ewa serama aththa,oba thumata teruwan sarani
මමත් ඇවිත් තියනවා සර් ලගට..
Mta contact no eka ewannko appointment ekak dagnn methuwa hanba wwnna mn godak try krnwa eth thma beri una plz
Saduda wenakan ban inne obe wadasatahana balanna. Adaraniya kenek obathuma budu sarani 🙏🏻❤️❤
Man oba tumawa kaleka edan heuwa..MN me mohota wedding prashna kotiyaka petalila enna.jivije epa wena taramata.ane puluwannam mata mage kendarewath balala denna puluwanda..godak pin...
Obagan welawa balagannawa monada karanna ona sir. Oyata budu saranai. Godak karadara Mada inna. Dawasa hamadama obathumaga palapala balanawada sir
oba tumat godak pin punchi hith walata idiridekmata punchi horawa laba dunnata
Sir oba tumagen hadahana bala ganna avastavak laba denna. Godak pin.oba tumata .
සර්ගෙ චැනලය මම හැමදාම වගේ හෙව්වා ඒත් මගෙ අවාසනාවට හමු උනෙ නෑ.ඒත් මම අදත් එහෙම හොයන්න යනකොටම ඔබතුමාගෙ චැනලය උඩින්ම තියෙනවා මට හිතා ගන්නත් බෑ සර්.හරිම සතුටුයි.ඔබ තුමාට දීර්ගායුෂ ලැබෙනවා අද සිට ඔබ තුමා සමග රැදෙනවා සර්
ඔබතුමා කරන සියලු කටයුතු බුදු සරනින් සාර්ථක වෙවා මම ඔබතුමා ගාවට 2පාරක් ආවා මට තව1පාරක් ඔබතුමා හමුවිමට අවශ්යි
❤ane mata manujula sirva munagehenna puluvan vidiha kiyanna.phone number ekak thiyanavanm denn.godak pin
ඔබතුමාට බෙහෙවින් ස්තුතිය අපේ ජිවිතේ ඉදිරි ගමන කොහොමද යන්න හෙලිදරව් කරපු හැම දේ අපිට ඒ විදියට සිද්ද උනා ඔබතුමාට දිර්ඝ ආයු වේවා 🙏🙏
බුදු සරණයි ඔබ තුමාට
Obathuma deranata enakam hemadama balan innawa.oba thumage wedasatahana mama hema sathiyema ballanawa❤
Teruwan saranai uthumanani, apage aushath aran thawa chirahath kalayak obata janathawata sewawa salasanna ,shakthiya ,dairya ,wasanawa lebewa uthumananiiiiii❤❤❤❤❤❤
Sthuti, tearuwan saranai, dirgausa lebeava.godak pin.. thank you.🙏🙏🙏🙏🙏🙏🙏
Oba thumata godak pin,,❤
2016 idala sathiye palapala balanawa oba thumage. Kiyana dewal godak sathiye lagnahata. Kendare bala ganna dinayak laba denna matath. Godak pin
Obathumata theruwan sarani thawa thawath obathumata wasanawa lebewa me dewal me vidiyata danuwath krimata
තෙරුවන් සරණයි ආ චාර් ය තුමනි ලංකා වේ ඉද්දි නම් හැමදාම සදුදා ලගන පලා පල බැලුව දැන් රට ඉද්දි බලන්න බැරි උනා අ ද අහම්බෙන් වගේ නලී ක ව බලන්න ලැබුන හරි ම සතුටින් තෙරුවන් සරණයි
16:00
Oba thumata jayen jaya.Budu saranai
Teruwan saranai oba thumata ජයවේවා
Mama obatumage vadasatahan balanna asai oba tuma monaragala pahthata enne nadda oba tumata budu saranai nirogi vewa 🎉🎉🎉🎉🎉🎉
Oba thumata theruwan saranai dirgausa labewa...
තෙරුවන් සරණයි
මට ඔබ තුමාට කියලා කේන්ද්‍රය බලාගන්න ..අවස්ථාවක් ලබාදෙන්න ..තෙරුවන් සරණයි ...
Uba thumage karyalaye lipinaya denna puluwanda godak pin
Budu saranai
Wel wataram kiyanawa wediy
Thanks for your advice sir.
Obathumata nirogi suwaya lebea diirga kalayak avihinsaka minisunge hitha niwanna obathumata dinen dina mema katayuth hodin karanna obathumata sakthiya ලැබේවා ...❤❤❤❤❤❤❤
Oba thuma kiwwa minisun naga situweemata kemathiy kiyala .mamath kemathiy obathuma hamuweemata.mata ekata awasthawak denna obata godak pin
🙏🏻🙏🏻🙏🏻budusaranai obathumata diraayu lebawa
බොහොම ස්තුතියි ඔබ තුමාට මේ කරන මෙහෙවරට❤
Budusaranai 🙏🏽 🙏🏽
Hariyathama hari. Oba. Kiyanna dhewal dirga ayu oba tumata
ඔඛතුමාට. දීර්ඝ. ආයුෂ. ලැබේවා. බුදු. සරණයි.
සදුදා විතරක් නෙමෙද ලග්න කියන්නේ
මගෙ දුව 2017-06-09 උදේ 9ට නිකවැරටිය ඉපදුනේ. ඇත්තටම දුවට මොකද කියලා ඔබතුමාගෙන් අහගන්න මට හීනයක් තිබුණේ .අද මට හරි සතුටුයි මෙම නාලිකාව දැක්කම . ඔබතුමා හොර බොරු වංචා නැහැ කියලා විශ්වාසයි . අපට එන්න තරම් ශක්තියක් නැහැ . පිං සිද්ද වෙනවා දුව වෙනුවෙන් ආශිර්වාදය කරන්න . ඔබතුමා ට කතා කරන්න අවස්ථාවක් ලබා දෙන්න . තෙරුවන් සරණයි ! ඔබතුමා ට මෙපින් බලෙන් මාර්ග ඵල අවබෝධය ලැබේවා.
Thank you 💗💓
මම දැනට රට යන්න බලාපොරොත්තුවෙන් තමයි ඉන්නේ ඔබ තුමා කීව ආකාරයටම ගිය සතිය ගෙවුනා මාගේ විදෙස් ගතවීමට තව කොච්චර කල් යයිද මගේ ලග්නය කටක 1958/07/16 උදේ 6:26
නිදුක් නිරෝගි දීර්ගායුෂ ලැබේවා
මගේ දරුවන් දෙදෙනම පිට රට රැකියාවන් සදහා යන්න හදනවා. මම කැමතියි එයාලා මගේ රටේම රැකියාවන් කරලා දියුණු වෙනවට. මට ඔබ තුමාව මුන ගැහිලහෝ වෙනයම් විදියකට හෝ මගේ දරුවන් දෙදෙනගෙ කේන්දර බලලා ඒ ගැන විස්තරයක් දැන ගන්න විදියක් කියන්න. ඔබ තුමාට තෙරුවන් සරණයි ❤
අවස්තවක් දෙන්න මගෙ දරුවගෙ හදහන බලාගන්න ඔබ තුමගෙන් .ගොඩ කාලයයක ඉදන් බලන් ඉන්නෙ.තෙරුවන් සරණයී....!
October ,November masa wala wage thamai date ekak ganna manjula piris mahaththayata msg ekak danna puluwan,e msg ekata oyalata date ekak labenawa,godak welawata kalin ehema thamai date dunne nam,poddak sir ge me channel eke dana video balanna ethakota visthara danaganna puluwan oyata,
මෙලොවට බිහි කරපු අමිමට තාත්තට මෙ පින බුදු සරනයි
ස්තුතියි ඔබ තුමාට
ස්තුතියි..ඔබ තුමාට...මිතුන...