Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
රාල මාමාගෙ කතාවලට තමා මන් කැමති🥀🥀🥀🥀🥀🥀🥀💞💞💞💞💞💞💞😘😘😘😘😘😘💞💞🥀🥀💞😘😘💞💞💞🥀නල දත් පේන් හිනා කට 😘😘😘නියමයි අක්කෙ හැමදාමත් කතා ඕන 😘😘😘🥀🥀🥀🥀💞💞💞
මිනුවන්ගොඩ නිල්පනාගොඩ සෙට් එක මෙ පැත්තට 👍👍❤️
මත් එහෙ තමා 😌😌
Nilpanagoda epe ගම 😮
❤
Ethakota me kathawa aththakda
මාත් එහෙ ☺
ලස්සනයි කතාව.අපේ රාල ගුරුන්නාන්සෙ මාමවත් මතක්වෙනෝ ඉතින් හොදේ..ජේසුපිහිටයි ❤️❤️
💝
සූනියම් දෙවියන්ට පහන පත්තු කරලා වදින්න
මිනුවන්ගොඩ අපේ පැත්ත ටත් ඇවිත් ❤🙏 ජයවේවා
හ්ම්
ඔව් ❤
රාල ගුරුගේ කතාවක් ආවොත් අපේ හිනා කටත් ලස්ස්නට ඇදෙනවා ඉතිම් ඉක්මනින් ඕනෙ
උබේ කතා නම් මෙලෝ රහක් නෑ කියලා අර හොරාගෙ චැනල් එකට දාලා රිපොට් ගැහුවා...😂😂ඔයාගෙ කතා නම් ලස්සනයි තව කතාවක් ඕනි ඉක්මනින්😌♥
🎉
කලින් කතාව වගේ තව කතාවක් අහන්න තිබ්බානම් කියලා හිතුනා විතරයි මේ කතාව දැක්කේ 🎉🎉සුපිරියක් තමා 3n ghost අක්කේ ❤️❤️
Thank you ❤
දුකින් ඉන්න වෙලාවට හිතට සතුටක් දැනෙන එකම දේ 🙂❤️
Thank you ❤ sathuta bowewa!!
@@3NGhost සතුට අපි ළඟට එන්නෙම දුකත් අරගෙන 😊 ඉතිං මම සතුටට වෛර කරනවා❤️
පුලුවන් නම් සතියට කතා තුනක් වත් දාන්න කියන උන් මේ කොනට ❤️
ඔව් ඒකනම් හොදයි
Dawasa gaane dammath ahanawa 😁😊
එහෙම ඉක්මනට ඉක්මනට දාන්න ගියොත් කතාවල කොලිටිය අඩු වෙනවා .හොදට හිතලා වෙලාව අරන් ඩබ් කරලා එඩිට් කරලා කාලය අරගන වැඩෙ කලාම තමයි සුපිරියට එන්නෙ 😌 අනිත් එක අපි බලන් ඉන්න එකෙත් පොඩි මෙව්වා එකක් තියෙනවා
ඔව් ඔව් එකනම් ඇත්ත කතාව
ඒක ඇත්ත
රාල මාමගෙ කතාව තමා no1. අද කතාවත් නියමයි ❤💓❤❤
raLa rala apitaoni rala
කතාව දානකල් බලාගෙන හිටපු අය එන්ඩෝ❤️❤️
Awoooo
කට්ටියටම තේ ගේනවා 😂
අනෙ අක්කෙ රාලගුරුන්වාහාන්සෙගෙ පින්තුරයක් බලන්න මාර ආසයි❤❤❤❤❤❤❤❤❤
Ow
බැනුම් අහගන්න තමයි ඔයනම්..😂😂😂
සදුවෝ....මේන්😂
@@3NGhost 🙄🙄🙄🙄🙄🙄... මට බෑ මේක කොරන්න..දැන් කොහෙද මම එයැයි රූප හොයන්නෙ??? මොකෑ..චිත්‍ර අදින්නයැ...😜😜😜😂😂😂😂
@@psadhu2038මහින්ද මාමා වගේ නේ 😂😂😂😂😂😂😂
කතාවක් දානකම් බලාගෙන හිටියේ ❤️❤️
හොල්මන් කතා යන චැනල් කීපයක්ම බැලුවා.මේක තමා සෙට් වෙච්ච සුපිරිම එක.කාන්තාවක් හඬකවන නිසාම නෙමේ.ඒක හොල්මන් කතාවක් කියල දැනෙන්න කියන්න හැමෝටම බෑ.අනිත් අහපු හැම එකකම සිරසෙ නිව්ස් කියනව වගේ ඔහේ කියෝගෙන යනවාBest of luck ❤
අවංකව කිව්වොත් මගබලන් හිටිය ...👍ස්තුතියි ඔබතුමියට !!!🙏💖💖💖
ඔන්න ඒකත් බැලුවා ගැම්මක් තමා ❤❤ තව camping ගහන්න වෙච්ච සීන් එකක් දාන්න කියන අය මේ කොනට ❤ දාන් යන් 💝
මාත් මීට අවුරුදු 3කට කලින් මේ වගේ සිද්ධියකට මුහුන දුන්නා. තාමත් මතක් වෙද්දීත් බයයි.
මොකක්ද
ඔයා ගැන ඉතිම් හැමදාම කියනවනෙ.....එක ඉල්ලීමක් කරන්නම් අද...හැමදාම මේ වගේ කතා දාන්න අක්කේ...කවදාවත් මේක නවත්වන්න නම් එපා..මොකද ඒක අපිට දරාගන්න අමාරු වෙයි ගොඩක්....❤️😘🌎
කතාව දානකල් බලාගෙන හිටපු අය 👍ඕන
ලස්සන කතාවක් සහෝදරී තවත්රාළ ගුරුන්නාන්සේගේ ලස්සනකතාවක් ඉක්මනටම දාන්න හොදේඔයාට ජය වේවා 👹️👹️👹️👹️
අදත් නියමෙට ඇති කතාව..❤
ලස්සනයි නංගි......❤️ බුදු සරණයි ❤️
...මට හිතා ගන්න බෑ අක්කේ ඔයා කොහොමද මේ කතා වලට මේ තරම් ලස්සනට හඩ කවන්නේ කියලා...❤❤❤❤❤
Thank you ❤nanga
අැගත් සිතල වුනා හොල්මන් මැනික 💀💀💀💀💀💀💀සුපිරියි 👍👍👍👍👍👍👍
අද තාම නගො කතාව ඇහුවේ ලස්සනයි අදත් කතාව තේරුවන් සරණ්යි ❤❤❤❤❤
අක්කේ ඔයා දාන කතා මම ගොඩක් ආසාවෙන් හානවා ❤️❤️💕
අම්මෝ කාලෙකට පස්සෙ මම ආවෙ 😢කතාව ලස්සනයි ❤😊තව අලුත් කතාවක් ඕන 😍
කතාවක් දානකම් මග බලන් උන්නෙ ලස්සනයි අක්කො කතාව අදනම් ටිකක් බයත් උනා..... 👻👻👻👻👻 අඩලෙයි අක්කියෝ❤❤❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න තෙරුවණ් සරනයි
Thank you ❤ nango
වාව්....අක්කෙ ඔයානම් මාරම ශෝක් අනේ... ඔයාගෙ මේ කතාවල හඩ සංකලනය හින්ද දැන් ඇබ්බැහි වෙලා
1 st comment 🎉🎉
අදත් ලස්සනයි කතාව ❤බුදු සරණයි මැනිකේ ❤
කතාව ලස්සනයි ❤❤❤❤ බුදුසරණයි.....රාළ මාමාගේ එකක් දාන්න...බලාගෙන ඉන්නවා
🔥👍🌹👍.කතාව ගොඩක් ලස්සනයි.ආයෙත් කතාවක් අරන්,ඉක්මනින් එන්න නංගෝ.බුදු සරණයි ජේසු පිහිටයි.
සුබ පතනවා අක්කා ඔබට මෙවන් රසවත් කතා වලින් අප පිනවනවට❤
අක්කි මැණික එකම එක සැරයක් ඔය මූන දකින්න ආසයි ☺️❤️
කථාව ලස්සනයි , රාළ ගුරුන්වහසේගේ කථාවක් දෙන්න ❤.
ටිකක් පරක්කු උනා මැනිකේ කතාව අහන්න. ඒ උනාට ආදරෙයි ගොඩාක් හොදේ මැනිකේ පන පරිස්සමෙන් ඉන්න...❤❤❤
අදත් කතාව ලස්සනයි අක්කි . ඔයාට හොද අනාගතයක් වෙවා අක්කියෝ ....... ❤️🥰
Ada kathawath niyamai.. Thanks Niro.. ❤️🌹
අදත් සුපිරිම සුපිරි කතාවක් 💟💟
රාල ගුරුන්නාන්සෙගේ කතාවක් ඕනේ 😢❤
අදත් වෙනද වගේම සුපිරියක් අක්කියෝ...❤ දිග කතාවක් දාන්නකෝ තව
මේ වගේ කතාවලට ආස මම ❤❤❤❤ තෑන්ක්ස් අක්කා
කතාවක් දානකම් හිටියේ 🥰🥰❤❤
❤❤❤සුපිරී ...හවසත් බැලුවා කතාවක් දාලද කියලා 💟🤘
ඔන්න ඉතින් අදත් සුපිරි හොල්මන් කතාවක් අහන්න ආවා දැන්නම් ඉතින් කතාවක් එනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ අක්කෙ
❤❤❤❤ අදත් කතාව ලස්සනයි තෙරුවන් සරණයි ඔයාට
තව චුට්ටක් විතර දිග වුනානම් කොච්චර ෂෝයී ද මැනිකේ... 😚❤️ ඒත් මේම හරි කතා ගේනවට තැන්ක්ස් අක්කෝ ❤ ශක්තිමත්ව පරිස්සමට ඉන්න අක්කෝ ❤ බුදු සරණයි ❤
මහන්සියි නන්ගෝ. ලේසි නෑ දිග කතාවක් කරන එක. ඊලග එක දෙන්නම්කො❤
@@3NGhost ඒකනේ නේද අක්කෝ.... ඒ කැප වීමට මහන්සියට ඇත්තටම තැන්ක්ස් මැනික ❤️🥰 ලස්සනට ශක්තිමත්ව ඉස්සරහටම යන්න අක්කෝ තෙරුවන් සරණයි ❤️😚
Me ඇත්ත කතා da ?😅@@Neha_ariyasingha
@@ruwaniperera8466 මේ ලොකේ අපිට නොපෙනෙන අද්භූත දේවල් තියෙනවා කියල මන් විශ්වාස කරනවා හැමදේම ඇත්ත කියන්නේ නෑ මන් ඒත් ඒ හැමදේම බොරු වෙන්නෙත් නෑ සමහර විට පොඩ්ඩක් වැඩිපුර දේවල් කතා ලියලා දෙන අය අක්කට ලියලා දෙනවා ඇති ඒත් කවදාවත් මම මේවා බොරුම කියල බැහැර කරන්නේ නෑ මේක පුද්ගලිකව මගේ මතේ එකිනෙකාට අනුව එකිනෙකාගේ මත වෙනස් නේ ඉතින් ඔයාට බොරු කියල හිතෙනවා නම් එහෙම හිතන්න ඔයාට අයිතිය තියේ හැබැයි ඒ මතේ නිසා 3NGhost එකේ අක්කට හරි කත ලියන අයට හරි මොනා හරි උපහාසයට කියනවා නම් (මන් මේ කියන්නේ එහෙම කියනවා නම් විතරයි) ඒක වැරදි නේද මොකද මේ දේවල් නෑම කියල බැහැර කරන්න කිසිම විදියක් අපිට නෑ 100% ඇත්ත නොවුනත් මේ ලොකේ නූතන විද්‍යාවට පැහැදිලි කරන්න බැරි දේවල් ඕනේ තරම් වෙනවා... මන් ආයේත් කියන්නේ මේක මගේ මතේ... ඔයා කැමති දේ ඔයා විශ්වාස කරන්න...
@@ruwaniperera8466 හ්ම්
රාල සීයගේ කතා තව ඕනේ අක්කේ 😊❤
බෝම ස්තූතියි අලුත් කතාවක් දුන්නට.❤
අදත් කතාව ලස්සනයි අක්කියෝ 🔥🔥 ආදරෙයි ❤️❤️🥰🥰
Thank you ❤ nanga
අද එකත් සුපිරි වගේ ❤️❤️❤️
ලස්සන කථාවක් ❤
අම්මෝ දෙවියෙක් දැක්ක වගේ. කතාවක් දානකන් බලාගෙන හට්ටියේ ❤❤❤❤
3 N ඉතිං අපට ගැමිමක්ම තමා ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි
Thank you ❤ Laylo
අදත් කතාවක් ගෙනාවට thnx අක්කි 😊❤.. කම්මැලිකමෙ හිටියෙ....
Katawa lassani budu sarani 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
ලස්සන කතාවක්❤❤ ජය වේවා 😊❤
අද කාතාවත් සුපිරි අක්කේ ❤ මහසෝනාගේ කතාවක් ඕනි ඉක්මනටම ඕනි😊❤
ඒක ඇත්ත. කතාව නම් හරිම ලස්සනයි. ස්තූතියි ❤
හෙට අනිවාර්යයෙන් ඔක්කොම කතාටික අහනවා අක්කෙ ❤😊
සුපිරි 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🎃🎃🎃🎃👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👻👻👻👻👻👻👻👻👻👻👻👻❤️❤️❤️❤️👍👍🎃🎃🎃👍👍❤️❤️👻👻😱😱👻❤️👍🎃👍❤️❤️👻👻👻😱😱👻❤️❤️👍👍❤️👻😱👻❤️👍🎃👍❤️❤️👻😱😱❤️👍❤️👻😱😱😱😱😱😱👻❤️❤️👻👻😱😱😱😱😱
Jiwithe asama de❤❤ orange katha ahana eka ❤❤
❤❤❤Onna කතාව අහන ගමන් ලස්සනයි ❤❤❤
100k ඉක්මනින් ගාමු ❤
අද තමයි first ඇහුවේ.! 3N ghost හදුනාගැනිම සතුටක් ♠️
ඔයාං මොනවිදිහේ කතාවක් දැම්මත් මාරම මාර ලස්සනයි . ❤❤❤❤❤❤❤
අද කතාවත් සුපිරි ❤️😋
කතාවක් දානකං බලාගෙන හිටියෙ 😁
ත්‍රාසජනකයි. තෙරුවන් සරණයි
🙏
අදත් නියමයි කතාව නගා❤🎉
Thank you ❤ akko
කතාවක් දානකම් බලම් ඉදපු අය මේ කොනට 🥺❤
Thanks you so much oyata budu sarani dawi pihitai parissaman inna
Ikmanata dala kathawa .thanks dear ❤❤❤👍👍👍👍👍
කතාව ලස්සනයි🥰
කතාව ලස්සනයි නංගීයො ස්තුතියි ජයවේවා පරිස්සමින් ඉන්න ❤❤❤
Thank you ❤ akkooooooo
Mth ada hitha hitha ane hitiye kwdt dawid dnna kiyl , ane thank you akki , godaak wela thiyn kathwk oniiii ❤ ilg para
රාළ ගුරුන්වාසේ, ස්වර්ණ තිලකා වගේ කතාවක් දෙන්නකෝ 😣😣😣
කතාව ලස්සනයි.මාත් මිනුවන්ගොඩ..අද නම් ඉක්මනට අහුවා....දැන් ලොකුවට බයක් දැනෙන්නේ නෑ....
Ane maru 🙂 oyalage katha hena lassanai
අක්කණ්ඩී.... අදත් ඉතින් සුපිරියක් හොඳේ.... ♥️පොඩි පොඩි හිත් තැවුල් නිසා මට නින්ද යන්නෙ නැතිව තිවුණා.... හංගන්ට කාරිණාවක් නැතුවා, මම නිදි බෙහෙත් පවා ගත්තා..... ඒත් ඔයැයිගෙ කටහඬ අහාන ඇස් පියෙව්වට පස්සෙ නින්ද යන්නෙ නිරායාසෙන්මයි.... ❤️අක්කණ්ඩිට ගොඩක් ස්තූතී මාව නිවනවට ඔය දෙව්තිළිණ කටහඬෙන්....ආදරෙයි ගොඩාආආආආආආආආආආආආආක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ( වරදවා වටහා ගන්ට එපා, සහෝදර ප්‍රේමය හුඳේ.... මට සුරංගනාවියක් වගේ කෙලි පැටියෙක් ඉන්නව😁)රිප්ලයි එකක් ඕනි අක්කණ්ඩි.... ❤️රිප්ලයි එක එවද්දි මට මලයණ්ඩි කියන්න 😁❤තෙරුවන් සරණයි ❤️ දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි ❤️❤️ ජය වේවා ❤️
ස්තූතියි මලයණ්ඩි❤️
අද කතාවත්පනියමයි🖤
නියම කතාවක්
ඔයාගේ කතාව අහන්න ආවා ඔන්න. ❤❤❤❤😊😊😊😊
මගෙ දෑස රිදුනේ නැහැ පාර බලං ඉඳලා....ආවා ආදරේ ❤❤❤
ගොඩක් ස්තුතියි.. හෙට උදේ බලන්නම්...
කොටියම කන්න අක්කේ අදත් පට්ට පට පට කතාවක් ඈ ලස්සනයි ආදරෙයි පිලිවලයී ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Mekanm dn pissuwak wela jaya wewa and wadi wadiyen katha genna labewa ❤❤
ලස්සනයි කතා ව බුදුසරණයි
අක්කා ගේ කට හඩටත් බය හිතේනවා .😮😮
Den kathawa ahuwe niyamai hada
ඕං දැං අහන්නෙ අක්කා කතාව ❤️🥰
hari malli thank you
Kathawa dan dakke signal aduii udeta thamai balanna wenne mage akkiyoo ...akkii godak adareii ❤❤❤❤ marilath awurudu 80000000000000 adareii ❤❤❤❤❤❤❤❤❤
Thank you ❤ malli
@@3NGhost akkii aadareii oyage reply eka mata ratak rajjayak labuna wage watinawa ewwa mama screenshot ghala man laga thiya gannawa akki ❤️❤️ eka loku sathutak mata api ekama pawule aya wage dqkala nathi unata oya mage akki kenek wage godak adareii oyata budusaranaii kawadaawath oyata napurak nowewa kiyala prarthna karanawa sambudu piyanangen 😊🙂💖💖💖
ඔන්න දැන් තමයි kathawa ආවේ ❤❤❤ මැණික ahannath ඉස්සර cament එක දාන්නේ. අද මම බිසී ❤❤❤❤❤❤❤
Kathava lassanayi godak❤❤❤❤❤😊
Good job dear ❤ nice one.. well done 👍 love from Kuwait ❤
නියමයි....සතුටුයි....ආඩම්බරයි.. අපි හැමෝම ඔයාට ගොඩක් ආදරෙයි.....
අම්මෝ වැඩ ඇරිලා ඇවිත් ඉදගත්තා විතරයි. ආදරෙයි සදු. අදත් මම 1වෙනියා ❤️❤️❤️❤️❤️❤️❤️❤️
එනකම් බලන් හිටියෙ ... 🤗🤗🤗🤗
මමද😂
Rala girunnanse katha thamai lassana 😅
අද අපේ සර් ඉස්කෝලෙදි ඔයාගේ කතාවක් කිවුවා ඔයාගේ youtube චැනල් එක වර්නනා කරා එයා
Ela elaa elaaaaa Niro . Akke den ahanneeee mulinma ahannanam akko mn miusic nawathwanna ona😅😅 Ela Ela MN OBATA ABBEHI WELAAA😂🎉🎉 B .S AKKA
රාල මාමාගෙ කතාවලට තමා මන් කැමති🥀🥀🥀🥀🥀🥀🥀💞💞💞💞💞💞💞😘😘😘😘😘😘💞💞🥀🥀💞😘😘💞💞💞🥀නල දත් පේන් හිනා කට 😘😘😘නියමයි අක්කෙ හැමදාමත් කතා ඕන 😘😘😘🥀🥀🥀🥀💞💞💞
මිනුවන්ගොඩ නිල්පනාගොඩ සෙට් එක මෙ පැත්තට 👍👍❤️
මත් එහෙ තමා 😌😌
Nilpanagoda epe ගම 😮
❤
Ethakota me kathawa aththakda
මාත් එහෙ ☺
ලස්සනයි කතාව.අපේ රාල ගුරුන්නාන්සෙ මාමවත් මතක්වෙනෝ ඉතින් හොදේ..ජේසුපිහිටයි ❤️❤️
💝
සූනියම් දෙවියන්ට පහන පත්තු කරලා වදින්න
මිනුවන්ගොඩ අපේ පැත්ත ටත් ඇවිත් ❤🙏 ජයවේවා
හ්ම්
ඔව් ❤
රාල ගුරුගේ කතාවක් ආවොත් අපේ හිනා කටත් ලස්ස්නට ඇදෙනවා ඉතිම් ඉක්මනින් ඕනෙ
උබේ කතා නම් මෙලෝ රහක් නෑ කියලා අර හොරාගෙ චැනල් එකට දාලා රිපොට් ගැහුවා...😂😂ඔයාගෙ කතා නම් ලස්සනයි තව කතාවක් ඕනි ඉක්මනින්😌♥
🎉
කලින් කතාව වගේ තව කතාවක් අහන්න තිබ්බානම් කියලා හිතුනා විතරයි මේ කතාව දැක්කේ 🎉🎉
සුපිරියක් තමා 3n ghost අක්කේ ❤️❤️
Thank you ❤
දුකින් ඉන්න වෙලාවට හිතට සතුටක් දැනෙන එකම දේ 🙂❤️
Thank you ❤ sathuta bowewa!!
@@3NGhost සතුට අපි ළඟට එන්නෙම දුකත් අරගෙන 😊 ඉතිං මම සතුටට වෛර කරනවා❤️
පුලුවන් නම් සතියට කතා තුනක් වත් දාන්න කියන උන් මේ කොනට ❤️
ඔව් ඒකනම් හොදයි
Dawasa gaane dammath ahanawa 😁😊
එහෙම ඉක්මනට ඉක්මනට දාන්න ගියොත් කතාවල කොලිටිය අඩු වෙනවා .හොදට හිතලා වෙලාව අරන් ඩබ් කරලා එඩිට් කරලා කාලය අරගන වැඩෙ කලාම තමයි සුපිරියට එන්නෙ 😌 අනිත් එක අපි බලන් ඉන්න එකෙත් පොඩි මෙව්වා එකක් තියෙනවා
ඔව් ඔව් එකනම් ඇත්ත කතාව
ඒක ඇත්ත
රාල මාමගෙ කතාව තමා no1. අද කතාවත් නියමයි ❤💓❤❤
raLa rala apitaoni rala
කතාව දානකල් බලාගෙන හිටපු අය එන්ඩෝ❤️❤️
Awoooo
කට්ටියටම තේ ගේනවා 😂
අනෙ අක්කෙ රාලගුරුන්වාහාන්සෙගෙ පින්තුරයක් බලන්න මාර ආසයි❤❤❤❤❤❤❤❤❤
Ow
බැනුම් අහගන්න තමයි ඔයනම්..😂😂😂
සදුවෝ....මේන්😂
@@3NGhost 🙄🙄🙄🙄🙄🙄...
මට බෑ මේක කොරන්න..දැන් කොහෙද මම එයැයි රූප හොයන්නෙ??? මොකෑ..චිත්‍ර අදින්නයැ...😜😜😜😂😂😂😂
@@psadhu2038මහින්ද මාමා වගේ නේ 😂😂😂😂😂😂😂
කතාවක් දානකම් බලාගෙන හිටියේ ❤️❤️
හොල්මන් කතා යන චැනල් කීපයක්ම බැලුවා.මේක තමා සෙට් වෙච්ච සුපිරිම එක.කාන්තාවක් හඬකවන නිසාම නෙමේ.ඒක හොල්මන් කතාවක් කියල දැනෙන්න කියන්න හැමෝටම බෑ.අනිත් අහපු හැම එකකම සිරසෙ නිව්ස් කියනව වගේ ඔහේ කියෝගෙන යනවා
Best of luck ❤
අවංකව කිව්වොත් මගබලන් හිටිය ...👍
ස්තුතියි ඔබතුමියට !!!
🙏💖💖💖
ඔන්න ඒකත් බැලුවා ගැම්මක් තමා ❤❤ තව camping ගහන්න වෙච්ච සීන් එකක් දාන්න කියන අය මේ කොනට ❤ දාන් යන් 💝
මාත් මීට අවුරුදු 3කට කලින් මේ වගේ සිද්ධියකට මුහුන දුන්නා. තාමත් මතක් වෙද්දීත් බයයි.
මොකක්ද
ඔයා ගැන ඉතිම් හැමදාම කියනවනෙ.....එක ඉල්ලීමක් කරන්නම් අද...හැමදාම මේ වගේ කතා දාන්න අක්කේ...කවදාවත් මේක නවත්වන්න නම් එපා..මොකද ඒක අපිට දරාගන්න අමාරු වෙයි ගොඩක්....❤️😘🌎
කතාව දානකල් බලාගෙන හිටපු අය 👍ඕන
ලස්සන කතාවක් සහෝදරී තවත්
රාළ ගුරුන්නාන්සේගේ ලස්සන
කතාවක් ඉක්මනටම දාන්න හොදේ
ඔයාට ජය වේවා 👹️👹️👹️👹️
Thank you ❤
අදත් නියමෙට ඇති කතාව..❤
ලස්සනයි නංගි......❤️ බුදු සරණයි ❤️
...මට හිතා ගන්න බෑ අක්කේ ඔයා කොහොමද මේ කතා වලට මේ තරම් ලස්සනට හඩ කවන්නේ කියලා...❤❤❤❤❤
Thank you ❤nanga
අැගත් සිතල වුනා හොල්මන් මැනික 💀💀💀💀💀💀💀සුපිරියි 👍👍👍👍👍👍👍
අද තාම නගො කතාව ඇහුවේ ලස්සනයි අදත් කතාව තේරුවන් සරණ්යි ❤❤❤❤❤
අක්කේ ඔයා දාන කතා මම ගොඩක් ආසාවෙන් හානවා ❤️❤️💕
අම්මෝ කාලෙකට පස්සෙ මම ආවෙ 😢කතාව ලස්සනයි ❤😊තව අලුත් කතාවක් ඕන 😍
කතාවක් දානකම් මග බලන් උන්නෙ ලස්සනයි අක්කො කතාව අදනම් ටිකක් බයත් උනා..... 👻👻👻👻👻 අඩලෙයි අක්කියෝ❤❤❤❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ පරිස්සමෙන් ඉන්න තෙරුවණ් සරනයි
Thank you ❤ nango
වාව්....
අක්කෙ ඔයානම් මාරම ශෝක් අනේ...
ඔයාගෙ මේ කතාවල හඩ සංකලනය හින්ද දැන් ඇබ්බැහි වෙලා
1 st comment 🎉🎉
Thank you ❤
අදත් ලස්සනයි කතාව ❤
බුදු සරණයි මැනිකේ ❤
කතාව ලස්සනයි ❤❤❤❤ බුදුසරණයි.....රාළ මාමාගේ එකක් දාන්න...බලාගෙන ඉන්නවා
🔥👍🌹👍.කතාව ගොඩක් ලස්සනයි.ආයෙත් කතාවක් අරන්,ඉක්මනින් එන්න නංගෝ.බුදු සරණයි ජේසු පිහිටයි.
සුබ පතනවා අක්කා ඔබට මෙවන් රසවත් කතා වලින් අප පිනවනවට❤
Thank you ❤
අක්කි මැණික එකම එක සැරයක් ඔය මූන දකින්න ආසයි ☺️❤️
කථාව ලස්සනයි , රාළ ගුරුන්වහසේගේ කථාවක් දෙන්න ❤.
Thank you ❤
ටිකක් පරක්කු උනා මැනිකේ කතාව අහන්න. ඒ උනාට ආදරෙයි ගොඩාක් හොදේ මැනිකේ පන පරිස්සමෙන් ඉන්න...❤❤❤
අදත් කතාව ලස්සනයි අක්කි . ඔයාට හොද අනාගතයක් වෙවා අක්කියෝ ....... ❤️🥰
Thank you ❤
Ada kathawath niyamai.. Thanks Niro.. ❤️🌹
අදත් සුපිරිම සුපිරි කතාවක් 💟💟
Thank you ❤
රාල ගුරුන්නාන්සෙගේ කතාවක් ඕනේ 😢❤
අදත් වෙනද වගේම සුපිරියක් අක්කියෝ...❤ දිග කතාවක් දාන්නකෝ තව
Thank you ❤
මේ වගේ කතාවලට ආස මම ❤❤❤❤ තෑන්ක්ස් අක්කා
කතාවක් දානකම් හිටියේ 🥰🥰❤❤
❤❤❤සුපිරී ...හවසත් බැලුවා කතාවක් දාලද කියලා 💟🤘
Thank you ❤
ඔන්න ඉතින් අදත් සුපිරි හොල්මන් කතාවක් අහන්න ආවා දැන්නම් ඉතින් කතාවක් එනකම් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ අක්කෙ
❤❤❤❤ අදත් කතාව ලස්සනයි තෙරුවන් සරණයි ඔයාට
තව චුට්ටක් විතර දිග වුනානම් කොච්චර ෂෝයී ද මැනිකේ... 😚❤️ ඒත් මේම හරි කතා ගේනවට තැන්ක්ස් අක්කෝ ❤ ශක්තිමත්ව පරිස්සමට ඉන්න අක්කෝ ❤ බුදු සරණයි ❤
මහන්සියි නන්ගෝ. ලේසි නෑ දිග කතාවක් කරන එක. ඊලග එක දෙන්නම්කො❤
@@3NGhost ඒකනේ නේද අක්කෝ.... ඒ කැප වීමට මහන්සියට ඇත්තටම තැන්ක්ස් මැනික ❤️🥰 ලස්සනට ශක්තිමත්ව ඉස්සරහටම යන්න අක්කෝ තෙරුවන් සරණයි ❤️😚
Me ඇත්ත කතා da ?😅@@Neha_ariyasingha
@@ruwaniperera8466 මේ ලොකේ අපිට නොපෙනෙන අද්භූත දේවල් තියෙනවා කියල මන් විශ්වාස කරනවා හැමදේම ඇත්ත කියන්නේ නෑ මන් ඒත් ඒ හැමදේම බොරු වෙන්නෙත් නෑ සමහර විට පොඩ්ඩක් වැඩිපුර දේවල් කතා ලියලා දෙන අය අක්කට ලියලා දෙනවා ඇති ඒත් කවදාවත් මම මේවා බොරුම කියල බැහැර කරන්නේ නෑ මේක පුද්ගලිකව මගේ මතේ එකිනෙකාට අනුව එකිනෙකාගේ මත වෙනස් නේ ඉතින් ඔයාට බොරු කියල හිතෙනවා නම් එහෙම හිතන්න ඔයාට අයිතිය තියේ හැබැයි ඒ මතේ නිසා 3NGhost එකේ අක්කට හරි කත ලියන අයට හරි මොනා හරි උපහාසයට කියනවා නම් (මන් මේ කියන්නේ එහෙම කියනවා නම් විතරයි) ඒක වැරදි නේද මොකද මේ දේවල් නෑම කියල බැහැර කරන්න කිසිම විදියක් අපිට නෑ 100% ඇත්ත නොවුනත් මේ ලොකේ නූතන විද්‍යාවට පැහැදිලි කරන්න බැරි දේවල් ඕනේ තරම් වෙනවා... මන් ආයේත් කියන්නේ මේක මගේ මතේ... ඔයා කැමති දේ ඔයා විශ්වාස කරන්න...
@@ruwaniperera8466 හ්ම්
රාල සීයගේ කතා තව ඕනේ අක්කේ 😊❤
බෝම ස්තූතියි අලුත් කතාවක් දුන්නට.❤
අදත් කතාව ලස්සනයි අක්කියෝ 🔥🔥 ආදරෙයි ❤️❤️🥰🥰
Thank you ❤ nanga
අද එකත් සුපිරි වගේ ❤️❤️❤️
ලස්සන කථාවක් ❤
Thank you ❤
අම්මෝ දෙවියෙක් දැක්ක වගේ. කතාවක් දානකන් බලාගෙන හට්ටියේ ❤❤❤❤
3 N ඉතිං අපට ගැමිමක්ම තමා ස්තුතියි දැමිමට තෙරුවන් සරණයි
Thank you ❤ Laylo
අදත් කතාවක් ගෙනාවට thnx අක්කි 😊❤.. කම්මැලිකමෙ හිටියෙ....
Katawa lassani budu sarani 🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
ලස්සන කතාවක්❤❤ ජය වේවා 😊❤
අද කාතාවත් සුපිරි අක්කේ ❤ මහසෝනාගේ කතාවක් ඕනි ඉක්මනටම ඕනි😊❤
ඒක ඇත්ත. කතාව නම් හරිම ලස්සනයි. ස්තූතියි ❤
හෙට අනිවාර්යයෙන් ඔක්කොම කතාටික අහනවා අක්කෙ ❤😊
සුපිරි 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍🎃🎃🎃🎃👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👻👻👻👻👻👻👻👻👻👻👻👻❤️❤️❤️❤️👍👍🎃🎃🎃👍👍❤️❤️👻👻😱😱👻❤️👍🎃👍❤️❤️👻👻👻😱😱👻❤️❤️👍👍❤️👻😱👻❤️👍🎃👍❤️❤️👻😱😱❤️👍❤️👻😱😱😱😱😱😱👻❤️❤️👻👻😱😱😱😱😱
Thank you ❤
Jiwithe asama de❤❤ orange katha ahana eka ❤❤
❤❤❤Onna කතාව අහන ගමන් ලස්සනයි ❤❤❤
Thank you ❤
100k ඉක්මනින් ගාමු ❤
Thank you ❤
අද තමයි first ඇහුවේ.! 3N ghost හදුනාගැනිම සතුටක් ♠️
ඔයාං මොනවිදිහේ කතාවක් දැම්මත් මාරම මාර ලස්සනයි . ❤❤❤❤❤❤❤
Thank you ❤
අද කතාවත් සුපිරි ❤️😋
කතාවක් දානකං බලාගෙන හිටියෙ 😁
ත්‍රාසජනකයි. තෙරුවන් සරණයි
🙏
අදත් නියමයි කතාව නගා❤🎉
Thank you ❤ akko
කතාවක් දානකම් බලම් ඉදපු අය මේ කොනට 🥺❤
Thanks you so much oyata budu sarani dawi pihitai parissaman inna
Ikmanata dala kathawa .thanks dear ❤❤❤👍👍👍👍👍
කතාව ලස්සනයි🥰
කතාව ලස්සනයි නංගීයො ස්තුතියි ජයවේවා පරිස්සමින් ඉන්න ❤❤❤
Thank you ❤ akkooooooo
Mth ada hitha hitha ane hitiye kwdt dawid dnna kiyl , ane thank you akki , godaak wela thiyn kathwk oniiii ❤ ilg para
රාළ ගුරුන්වාසේ, ස්වර්ණ තිලකා වගේ කතාවක් දෙන්නකෝ 😣😣😣
කතාව ලස්සනයි.මාත් මිනුවන්ගොඩ..අද නම් ඉක්මනට අහුවා....දැන් ලොකුවට බයක් දැනෙන්නේ නෑ....
Thank you ❤
Ane maru 🙂 oyalage katha hena lassanai
අක්කණ්ඩී.... අදත් ඉතින් සුපිරියක් හොඳේ.... ♥️
පොඩි පොඩි හිත් තැවුල් නිසා මට නින්ද යන්නෙ නැතිව තිවුණා.... හංගන්ට කාරිණාවක් නැතුවා, මම නිදි බෙහෙත් පවා ගත්තා.....
ඒත් ඔයැයිගෙ කටහඬ අහාන ඇස් පියෙව්වට පස්සෙ නින්ද යන්නෙ නිරායාසෙන්මයි.... ❤️
අක්කණ්ඩිට ගොඩක් ස්තූතී මාව නිවනවට ඔය දෙව්තිළිණ කටහඬෙන්....
ආදරෙයි ගොඩාආආආආආආආආආආආආආක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ( වරදවා වටහා ගන්ට එපා, සහෝදර ප්‍රේමය හුඳේ.... මට සුරංගනාවියක් වගේ කෙලි පැටියෙක් ඉන්නව😁)
රිප්ලයි එකක් ඕනි අක්කණ්ඩි.... ❤️
රිප්ලයි එක එවද්දි මට මලයණ්ඩි කියන්න 😁❤
තෙරුවන් සරණයි ❤️ දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි ❤️❤️ ජය වේවා ❤️