Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Niyamai sir
ගොඩක් වටිනවා අපිට ..වටිනාකම කියන්න ඇත්තටම වචන නැහැ .මමත් කනිෂ්ඨ නීතිඥවරයකු ලෙස ලොකු දැනුමක් ගත්තා .ගොඩක් ස්තුතිවන්ත වෙනවා
Agreed
ඔබ තුමන්ලාගේ විවාදාත්මක දේශනවලට සවන්දිම මා පොළව හාරා සොයාගතයුතු දියමන්ති මැනිකක් ඔබ තුමන්ලා මගේ නිවසටම පැමිණ ලබාදුන්නා වැනිය යයි ප්‍රකාශ කල හැකිය. ගොඩක් ස්තුතියි ඔබ සැමට.
නඩු වාර්ථා කොහොමද අද්‍යනය කරන්නෙ
Good work. ...thank you all of you. ...
අපේ සර් ට දළදා සමිඳුන් පිහිටා යි
Old but gold
66 වන වගන්තිය යටතෙ ඉඩමක මායිමක් වෙන් කර දෙනු ලබන්නෙ කා විසින්ද.
Great 👍👏
හොද වැඩසටහනක්
බදු ගැනුම්කරුවෙකු බදු ගිවිසුම පවතින කාලය තුළ භුක්තියෙන් නෙරපා දැමූ විට 66 වගන්තිය ප්‍රකාර භුක්තිය ලබා ගැනීමට කටයුතු කළ හැකිද?
සර් මගේ තාත්තා නැති වෙලා දැනට අවුරුදු 4ක් වෙනවා ඉඩම් කාටවත් පවරලා නැහැ .තව මගේ අයියයි අක්කයි මල්ලියි ඉන්නවා .අයියා කැමති නෑ කාටවත් ඉඩම් ලියන්න .ඉඩම් වල කවුරුත් පදිංචි වෙලා නැහැ .අපිට මේවාට අයිතිවාසිකම් කියන්න බැරිද .
හිමිකම් ඔප්පුවක අයිතිය සදහා 66 වගන්තිය හටතේ ක්‍රියා කල හැකිද?
66 නඩු පවතින අතරතුර කාලේ එම ඉඩමේ අයිතිය කෙනෙකුට පවරන්න පුලුවන්ද ...මෙය රජයේ බලපත්‍ර ලාබි ඉඩමක්
සමතමණ්ඩලයට ගොස් උසාවයට පැමිණිම ප්‍රමාදවිම ගැන සදහන් කරන්න
Ssamathamandalaya
ප්‍රයොජනවත් වෙබිනාර් වැඩ සටහනක්.....
Terena.vidihata.kiyannako.mahattayoo
Commentsවල අහපු ප්‍රශ්නවලට පිලිතුරුත් දෙන්න සලස්වනවනම් ගොඩාක් හොදයි ....
ඒකනෙ
උවමනා කරුනු කියන්නෙ නෑනෙ.