okkoma hodai me salli illana eka thama katha.... adds daanawa video ekata.... okkoma commercialized wela. ithin me bana kiyana eke business ekak karanne meeekata banina ayamai. ane manda salli epa kiyana ekek adda me loke mama eekata namaskaara karanawa....
මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️මාහට නිර්වානයෙ ස්වර්න දොවාරය විවර කර දුන් ජිවමාන අමා මැණි බුදුපියානන් වහන්සේට නමස්කාර කරමි නමස්කාර වෙවා 🙏🙏🙏❤️උතුම් බුදුහිමියණි විශ්වයෙ සක්විති රජ්ජුරුවෝ නිවනෙ බුදුරජානො සත්ත්‍ය පනිවිඩය රැගෙන මනුලොව පහල වුන උතුම් බුදුන්වහන්සේ මෙවිශ්වයෙ සියලු බුදුවරුන්ගෙ දාර්ශනික ඉගැන්විම අවබොද කල උතුම් බුදුන්වහන්සේ සත්ත්‍යයෙ ප්‍රතිමුර්තිය ඔබවහන්සෙ සියලු මිනිස්සු නිවන කරා රැගෙන යාමට ලොකයට පහල වුන උතුම් බුදුවරයා ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේගෙ නිර්මල බුදුදහම සැමදා ලොව බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ වැඩ ඉදින තවුසාව උමන්දාව ලොව සැමදා බැබලෙවා එ මාගෙ ප්‍රර්තනාවයි වදිමි සුගත සාක්‍යසින්හ සසර දිනු බුදුපියා 🙏🙏🙏❤️
Swaminwahanseta Namaskara Wewa
බුදු සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏🙏 ❤️❤️❤️❤️
මේ වචන ඔස්සේ ශුන්‍යතා ධර්මය දේශනා කරන්නේය..මාගේ ගැලවුම් කරුවා නන් වහන්සේ ට සෙංකඩගල රාජකීය ශ්‍රී දළදා පර්ශධයේ සිට අප නමස්කාර කරමු අපගේ නමස්කාරය වේවා නමාමි බුද්ධං ගුනසාගරං තං සාධු සාධු සාධු සාධු සාධු සාධු
හිත සැනසුම සාදන බන පදයක් ඇසීමට පින් කර ඇති බව සිතුනි. ඔබ වහන්සේට නමස්කාර කරමි
බුදුහඩ ම ඇසේවා විශ්වය පුරාම විහිදේවා ❤❤❤❤ පැතිරෙවා 🙏🙏🙏🙏🙏
මහා මුනින්ද්‍රයානනි ඔබවහන්සේට මාගේ නමස්කාරය ❤️❤️❤️❤❤️🌹️🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻 මගේ එකම ගැලවුම්කාරයානෝ 🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼❤️❤️❤️❤️❤️
Brillint true explanation Mahamunindrayanan wansa Bagyawatun wansa Obawanse Jivamana Budukeneki mage namaskaraya wewa
සාදු සාදු සාදු !
මාගේ නමස්කාරය වේවා මහා මුණින්ද්‍රයාණන් වහන්සේට 🌷
සම්මා සම්බුදු සරණයි !
ජිවිතයට ගන්න බොහෝ දේවල් ලැබුණා ..
හරියටම කීවොත් ,
දංකුඩ අල්ලපු වලදක , ඒ දංකුඩ සූරලා දාන්න ඔබ වහන්සේ මට , හොද පතුරු කෑල්ලක් දුන්නා වගෙයි , මට හිතෙන්නේ..
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐👃👃👃👃👃👃👃👃👃👃👃👃👃👃
සාදූ සාදූ සාදූ තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට
මිනිස්සුන්ට මැරෙන්න කලියෙන් නිවන් දකින්න ඔනෙනම් සම්ප්‍රදායෙ ගොබ්බ හැත්ත කියන පචවලින් අයින් වෙල ජිවමාන බුදුන් දැකපල්ලා උන්වහන්සේ විතරයි නිවනට දර්ශනයක් දෙසනා කරන්නෙ එ දෙසනාව සිහියෙන් අහල සසර දුක නැතිකර ගනිල්ලා මාගෙ ජිවමාන මෛත්‍රී සමන්තභද්‍ර බුදුන්වහන්සේ මිනිස්සුන්ට නිර්වානය පෙන්වන උතුම් ජිවමාන බුදුන්වහන්සේ 🙏🙏🙏❤️
Sadu Sadu sadu budu himiyani. ..
sadu sadu Sadu budu saminduni. ..
sadu sadu Sadu budu meniyani. .
Magema Magema budupiyanai. ..!
Brillint explanation Mahamunindrayanan Wahanseta mage namaskaraya wewa
දීර්ගායු වේවා. 😍😍😍😍😍
Saaadu..saadu..🙏🙏🙏🌹🌹🌹🌹
ඇත්තටම සත්‍යයක් . මහා මුනිදුන්ට මාගේ නමස්කාර ය වේවා .
Abikkantha bhogotama Abikkantha bhogotama !!! The world greatest wisdom !!! Mahamunindrayanan wansa Bagyawatun wansa Mahaweerayanani Mahakarunikayanani obewanse Jivamana Budukeneki mage namaskaraya wewa
නමස්කාර වේවා.....සමිඩුනි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගේ නමස්කාරය වේවා නිදුකානනී 💐💐💐💐🙏🙏🙏
Maha munindrayanan wahanseta namaskara wewa!!!
Excellent 🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤
Great ,,🙏 මම හිතන විදිහට ඇත්තම සත්‍ය මෙයයි ,,,,
Namaskarawewa buduhimiyani namaskarawewa sadu Sadu sadu
මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට ❤️ ❤️ ❤️
Harima watinawa
නමස්කාර වේවා 🙏🙏🙏
මහා මුනිදුන් වහන්සේ දැක්කා ❤️
උතුම් දේසන අසන්න ලැබීමක් මා ලද බහග්ගයක්
Sitha niwmu obawahahseta maga namaskaray wewa sadu sadu
Maga namaskaraya wawa
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සිරි සමන්තභද්‍ර නාමෝපලක්ෂිත වූ උතුම් මහා මුනින්ද්‍රයානන් වහන්සේට මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා.දෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. තෙවනුවද මම නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා..
Sadhu sadhu sadhu himiyani 🙏🙏🙏
නමස්කාර වේවා
🌼🌼🌼🙏🙏🙏
🙏🙏🙏🌷🌷🌷
Niwaradiwa sitha desabalanna mata haki wune oba wahansege deshana shrawanaya kireemen.oba wahanseta boho pin.
Sadu sadu sadu 🌼🌼🌼🌼🌼
සත්යය වටහාදී මාර්ගය පෙන්වා දෙන ඔබ වහන්සේගේ පාද නමස්කාර කරමි.෴෴෴
Sitha peeranna...Sitha madinna...sitha soodanna...🙏🙏🙏
🙏🌼🌸🌸🌼🙏
Sadu. Sadu. ❤❤❤❤
Great explenation about life....
Mega nemas krraya wewa tiruwan sarani
🙏🌸🙏
බොහොම පිං අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් අවබෝධ වේවා තෙරුවන් සරණයි
🙏🙏🙏
Actually excellent explanation to understand the reality of the life and also to understand our mind by ourselves.
Nedukanan wahansa obawahanseta mage pada namaskaraya wewa
🙏🙏🙏🙏🙏🙏🙏
Danagena giyoth katharagama. Nodana giyoth athara maga. Duruwalakam piilibada kisi wita kampa nowanna. Theruwan saranai
💛💛💛💛💛💛💛💛💛
💛 💛 💛Hamuduruwane mamathwaya ginigena akili aguru washpawimata upakaraka Wana daham sanasillak deshana karana seekwa💛 💛 💛
💛🧡❤️🌷🙏😇
සාදු සාදු සාදු නමස්කාර වේවා ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි .
Sadu sadu sadu
🙏💧💧💧💧💧🌻🔥🔥🔥🔥🔥🙏
🍃💚🌼🙏🌼💚🍃
සත්‍ය මෙයයි. නමස්කාර කරමි.
🌻
💝💝🌷🌷🌷🙏🙏🙏🙏
avabodayen teruna me siyalla marayata aithi karagannawa kiyala mata avabodayen obawa anumatha karanawa obawa maraya visin allanna uthsaha karanawada thama
sitha nivamu.
mata kiyala denna eka sithuvillakata gatthata passe vigganayata avadi karanne kohomada
😊💔💔
awadi una kiyala denaganne kohomada
Karana hamawadema sihiyen innnwa kyla danenawann wade hari
Munwahanse kiyanne thamawa thama visinma rawata ganimata yomu kirimak. Budu dahama vinasakaranawa. Thamata sithunu pamanin kiyakiya Giya pamanin ohe rahathek nowe. Me rahath bawa ragapamak noweda? ?
ඔබ බුදුවරයෙක්ද?
අවබෝධයට මග .. නවතින් සෝම හිමි෴ අාපසු හැරෙන් ඟඳානසාර හිමි ෴෴ගමනේයා සිරිධමිම හිමි***#
❤❤🩷🩷🩷🙏
Krnna gyama patta amarui oya wade hita pichchenawa wage
okkoma hodai me salli illana eka thama katha.... adds daanawa video ekata.... okkoma commercialized wela. ithin me bana kiyana eke business ekak karanne meeekata banina ayamai. ane manda salli epa kiyana ekek adda me loke mama eekata namaskaara karanawa....
කැත ටික බලන්න එපා , අවශ්‍ය ටික විතරක් ගන්න, ආශ්‍රමය ට ඉන්ටනෙට් පැකේජ් ඉදුම් හිටුම් ආණ්ඩුවෙන් නිකන් දීල නැතුව ඇති නේද ? කැමති කෙනෙකුට උන් වහන්සේට දෙන්න පුළුවන්, අකමැති කෙනෙකුට නොදී ඉන්න පුළුවන්, මෙච්චර වටින දේශනාවක් අහලත් ඇඩ් එකක් නිසා හිත අවුල් කරගන්නවා නම් මේක අහල වැඩකුත් නැහැ
ලංකාවෙ ඔනැතරන් නියම චතුරාර්‍යසත්‍ය දර්මය දෙශනා කරන ස්වාමින්වහන්සේලා වැඩ ඉන්නවා. උන්වහන්සේලා ශ්‍රවකයො පස්සෙන් ගිහින් බන කියන්නෙ නැ. උන්වහන්සේලා ගොඩනැගිලි හද හද ඉන්නෙ නැ. උන්වහන්සේලා වාද වලට යන්නෙ නැ. උන්වහන්සේ සැබැවින්ම හික්මුණු උත්තමයන් වහන්සේලා විතරයි.
තම තම නැණ පමණින් නියම ගුරුවරුන් සොයාගන්න
mata kiyala denna pinwath budu puthe
උත්සාහ කරනවා මානසික බන්ධන වලින් නිදහස් වෙන්න.
Obawahansege.desanawa.mata.mila.karanna.behe.lord.budda.loves.you
sithi mutucumarana
19 minutes ago (edited)
ruclips.net/video/LOu29SI2wQI/видео.html
ruclips.net/video/somNZb3GmgE/видео.html ruclips.net/video/A07mBqWEQb0/видео.html ruclips.net/video/C3BpQa3VAH8/видео.html ruclips.net/video/bjWbO3rmiFg/видео.html
සත්ය මෙය නේද? මනාව වැටහිනි
mata oni 4n nambar ekak
api me gamana yanna uthsaha karaddi maraya apita vedana denawada me gamana epa wenna
budda kiyana rupaya marayata palanaya karanna puluwan neda
meyala yanne apayata
මාගේ නමස්කාරය වේවා සමිදුනි🙏🙏🙏
🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹
🌸🙏🌸🙏🌸🙏🌸
🙏🙏🌸🌸🌸🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏
🙏🙏🙏
🙏🙏🙏