මේ දේශනා අහන ඔබ ඇත්තෙන්ම මහා පින්වන්තයි - මච්ඡරී සූත්‍රය | galigamuwe gnanadeepa thero bana 2024
HTML-код
- Опубликовано: 18 ноя 2024
- මේ දේශනා අහන ඔබ ඇත්තෙන්ම මහා පින්වන්තයි - මච්ඡරිය සූත්‍රය | galigamuwe gnanadeepa thero bana 2024
#bana2024 #galigamuwe_gnanadeepa_thero #gnanadeepatherobana #darmadesana #vimukthiyemaga
සංයුත්ත නිකාය
සගාථ වග්ගෝ
1.5.9. මච්ඡරී සුත්තං
1.5.9. මසුරු පුද්ගලයා ගැන වදාළ දෙසුම
(දේවතා);
(දෙවියා) :
යේ’ධ මච්ඡරිනෝ ලෝකේ කදරියා පරිභාසකාඅඤ්ඤේසං දදමානානං අන්තරායකරා නරා
“මේ ලෝකෙ ඉන්නවා මසුරුකම් කරන උදවිය. එයාල හරිම ලෝභයි. අනුන්ට අපහාස කරනවා. දන් දෙන අයටත්, ඒ දන් දීම කරන්න දෙන්නෙ නෑ.
කීදිසෝ තේසං විපාකෝ සම්පරායෝ ච කීදිසෝභගවන්තං පුට්ඨුමාගම්ම කථං ජානේමු තං මයන්ති
එවැනි උදවියට ලැබෙන විපාක මොනවාද? පරලොවදී මොකක් වේවිද? අපි භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවේ ඒ කරුණ කොහොමද කියල දැනගන්නයි.”
(භගවා);
(භාග්‍යවතුන් වහන්සේ) :
යේ’ධ මච්ඡරිනෝ ලෝකේ කදරියා පරිභාසකාඅඤ්ඤේසං දදමානානං අන්තරායකරා නරා
“මේ ලෝකෙ මසුරුකම් කරන උදවිය ඉන්නව තමයි. එයාල හරිම ලෝභ තමයි. අනුන්ට අපහසත් කරනවා තමයි. දන් දෙන උදවියට ඒ දන් දීම කරන්න දෙන්නෙත් නෑ තමයි.
නිරයං තිරච්ඡානයෝනිං යමලෝකඤ්චුපපජ්ජරේසචේ එන්ති මනුස්සත්තං දළිද්දේ ජායරේ කුලේචෝළං පිණ්ඩෝ රතී ඛිඩ්ඩා යත්ථ කිච්ඡේන ලබ්භති
ඉතින් ඒ උදවිය මැරුණට පස්සෙ නරකාදියෙ උපදිනවා. තිරිසන් යෝනියේ උපදිනවා. යම ලෝකෙට යනවා. ආයෙමත් මනුස්ස ලෝකෙ ඉපදුනොත්, ගොඩාක් දුප්පත් පවුල්වල තමයි උපදින්නෙ. එතකොට හරි හමං ඇඳුමක් නෑ. කෑම් බීම් නෑ. කිසි සතුටක් නෑ. දුකසේ තමයි ඉන්න වෙන්නෙ.
පරතෝ ආසිංසරේ බාලා තම්පි තේසං න ලබ්භතිදිට්ඨේ ධම්මේ ස විපාකෝ සම්පරායේ ච දුග්ගතීති
ඒ උදවිය අනුන්ගෙන් යමක් බලාපොරොත්තු වුනත්, ඔවුන්ට ඒක ලැබෙන්නෙ නෑ. ඒක තමයි මෙලොවදී ලැබෙන විපාකය. පරලොවදී ලැබෙන්නෙත් දුකම තමයි.”
(දේවතා);
(දෙවියා) :
ඉතිහේතං විජානාම අඤ්ඤං පුච්ඡාම ගෝතමයේ’ධ ලද්ධා මනුස්සත්තං වදඤ්ඤූ වීතමච්ඡරාබුද්ධේ පසන්නා ධම්මේ ච සංඝේ ච තිබ්බගාරවා
“පින්වත් ගෞතමයන් වහන්ස, ඒ කාරණය අපි දැන් දැනගත්තා. වෙන කාරණයක් අහන්න කැමතියි. මනුස්ස ලෝකෙට ආපු කෙනෙක් ඉන්නවා. එයාගෙන් යමක් ඉල්ලන්න සුදුසුයි. එයා මසුරුමල නැතිකරපු කෙනෙක්. ඒ වගේම බුදු සමිඳුන් ගැනත්, ශ්‍රී සද්ධර්මය ගැනත්, සඟරුවන ගැනත්, ආදර ගෞරවයක් තියෙනවා.
කීදිසෝ තේසං විපාකෝ සම්පරායෝ ච කීදිසෝභගවන්තං පුට්ඨුමාගම්ම කථං ජානේමු තං මයන්ති
ඉතින්, එබඳු කෙනෙකුට මොන වගේ විපාකද ලැබෙන්නෙ? පරලොවදී මොකක් වේවිද? අපි භාග්‍යවතුන් වහන්සේ ළඟට ආවේ ඔය කරුණ දැනගන්නමයි.”
(භගවා);
(භාග්‍යවතුන් වහන්සේ) :
යේ’ධ ලද්ධා මනුස්සත්තං වදඤ්ඤූ වීතමච්ඡරාබුද්ධේ පසන්නා ධම්මේ ච සංඝේ ච තිබ්බගාරවාඒතේ සග්ගේ පකාසෙන්ති යත්ථ තේ උපපජ්ජරේ
“යමෙක් මනුස්ස ජීවිතේ ලබාගත්තා නම්, එයාගෙන් යමක් ඉල්ලන්න සුදුසු නම්, එයා තුළ මසුරුමල නැත්නම්, ඒ වගේම එයා බුදු සමිදුන් ගැනත්, ශ්‍රී සද්ධර්මය ගැනත්, සඟරුවන ගැනත්, ආදරගෞරවයෙන් යුක්ත නම් ඒ වගේ අයට තමයි ස්වර්ගය තියෙන්නේ. ඔවුන් එහෙ උපදිනවා.
සචේ එන්ති මනුස්සත්තං අඩ්ඪේ ආජායරේ කුලේචෝළං පිණ්ඩෝ රතී ඛිඩ්ඩා යත්ථාකිච්ඡේන ලබ්භති
ඉතින් ඔවුන් මනුස්ස ලෝකෙට ආපසු ආවොත්, සැපසම්පත් තියෙන, ලොකු පවුල්වල උපදිනවා. එතකොට ඇඳුම් පැළඳුම්, කෑම් බීම්, කෙළි සෙල්ලම්, හැමදෙයක්ම පහසුවෙන් ලැබෙනවා.
පරසම්භතේසු භෝගේසු වසවත්තීව මෝදරේදිට්ඨේ ධම්මේ සවිපාකෝ සම්පරායේ ච සුග්ගතීති
අනුන් විසින් එකතු කරපු සැප සම්පත්වල අයිතිය ලැබෙන්නෙත් ඒ උදවියටමයි. ඒක තමයි මෙලොව ලැබෙන විපාකය. පරලොවදී සුගතිය ලැබෙනවා.”
පින්වත් ස්වාමින් වහන්ස මෙවන් වටිනා ධර්ම දේශනා කරන ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ගායුෂ ලැබේවා!!!මගේ නමස්කාරය වේවා!!!සාදු...සාදු...සාදු...🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤ සාදු සාදු සාදු අපේ පින්වත් හාමුදුරුවනේ දීර්ඝායු වේවා තෙරුවන් සරණයි උතුම් නිවනින් සැනසුම ලබන්නට සද්දරම ශ්‍ර්‍රවනය හේතු වාසනා වේවා ❤❤❤
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර ය වේවා දිර්ගායුශ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින් වහන්සේට ඉසාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏 සාදු ! සාදු !! සාදු !!!🙏🙏🙏
🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷
නමෝ බුද්ධාය ! 🪷🙏🙏🙏🪷
සාදු සාදු සාදු
සාදු සාදු සාදු වන්දණීය පූජණීය පිංවත් ස්වාමීන් නිදුක් වේවා දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 1:46 මගේ ගෞරවණීය නමස්කාරය වේවා
මේ බණ පදය මට නිවන් පිණිසම අවබෝද වේවා සාදු සාදු සාදු සාදු ඔබ වහන්සෙටත් නිදුක් නිරෝගි සුවය ලැබේවා🙏🙏🙏
සාදු සාදු සාදු...බුදුපියානන් විසින් දේශනා කල ඒ උතුම් වු ධර්මස්කන්දෙන් බිදක් දේශනා කල පිංවත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය 🙏🙏🙏චිරාත් කාලයක් මේ දහම්දෙසන්නට ඔබ වහන්සේට නිදුක් නීරෝගී වු දීර්ඝායුශ ලැබේවා....🌺🌺🌷🌷🪷🪷🪷🌷🌷🌷🪷🪷🪷🪷🪷🪷
🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹
Sadu sadu sadu taruwan saranai පින්වත් අපගේ sowamn වහන්සේට මගේ නමස්කාරය වේවා නිදුක් නිරෝගී සුවපත් දීර්ඝ ආයුෂ ලැබේවා sadu sadu sadu .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌻🌻🌻💛💛💛💛💛
පින්වත් සුවාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 මම නම් ලෝබ නෑ පින් කම් කරනව අපේ සුවාමින් වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝ ආයුස ලැබේවා
සාදු සාදු සාදු තෙරැවන් සරණයිපිංත් ස්වාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු ⚘⚘
පින් වත් ස්වාමීන් වාහන්සෙට නිවන් අවබෝධ වෙවාසදුසාදුසාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ස්වාමීන් වහන්ස !
සාදු සාදූ සාදූ 🙏🙏🙏 ගෞරවණිය ස්වාමින් වහන්සෙට මාගේ වන්දනාව වෙවා සාදු සාදූ සාදූ 🙏🙏🙏🪷🎉
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 මෙ බණ කථා දෙශනා කරන ඔබ වහන්සේට දිර්ගායුෂ ලැබෙවා 🙏🙏🙏
🙏🙏🙏Oba wahanseta neduk nerogi bawaya labawa
Sadu sadu sadu theruwan saranai,
Budu sarani
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින් වත් ස්වාමින් වහන්සේ ට මාගෙ නමස්කාර ය වේ ව උතුම් බුදු ගුණ අනන්තයි එ බලයෙන් සැමට සෙත ක් යහපතක්ම ම වේවා.......... දිගාසිරි වේවා.. නිවන් පිණිස ම වේවා... 🌷🙏❤️🙏🌷🙏🌷🙏🙏
සුවාසූ ධර්මස්කන්දයේ පිහිට ආරක්ෂාව අප සැමට ලැබේවා.🙏🙏🙏🌺🌺🌺
🙏🙏🙏☸💗🙏🙏🙏☸Ava Botha Wawa pin vath Samin vahansata maga Namas karayama Wawa 💗☸🙏🙏🙏
🙏🏻🙏🏻🙏🏻
Sadu sadu sadu
සමිමා සමිබුඩු..සරනියි ඔබ වහන්සේට නිඩුක් නිරෝගි බාවය .ලැබෙිවා
Sadu Sadu Sadu Sadu Sadu
💐💐
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
THERUWAN SARANAI SADU SADU SADU!
සති 2ක් විතර බනඅහන්නත් බැරිවුනා මෙි කරැම විසාල යුද්දය ඩෙිට නැ ගෙදර නැ
සාදු 🙏 සාදු 🙏 සාදු
පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුෂ ලැබේවා මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏🌺🙏🌺
සාදු!සාදු! සාදු!සිල්වත්වු ගුණවත්වු ඔබ වහන්සේට නමස්කාර වේවා!!!
Ape hamuduruwana godak buduwawa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🏵🌼🏵🌸🏵🌼🏵🌸💐🏵🌼💐🏵🌼🙏💐🏵🌼🙏💐💐🏵🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🌷🌷🌷
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏