Shhhh hariee ladsaniee magae powlaee katawa ,, mama aduwa lankawa matak weela 1987 ,,(ada tatts naha aamma nangila aiya ,malli ennawa anaee apaee kataea maka ,sundariee thank you blessing you all (london ) nihal .nadi nimila rose and douglas ❣️❣️🌷💥🙏👍
Ane me de mn mita kalin denagaththnm me video eka awrudu thunakata kalin hambunaanm adamth duk vidinne ne...kawadawath demawpiyo kiyna deta pitin ynn ep...😢😢😢😢
මෑතකදී බැලුව ඉතාමත් ආදර්ශමත් අනර්ඝ ඒකාංගික කතාවක් ❤️❤️❤️මේ කතාවේ පුතාගේ රඟපෑම් හරිම ස්වාභාවිකයි
සමාජයට බොහෝ දේ කියා දුන්නා
ගොඩක් ලස්සන ආදර්ශමත් කතාවක් බොහොම ස්තූතියි ❤❤
කියවන එක වෙනයි...ආදරෙන් කියලා දෙන එක වෙනයි...මොනා උනත් දරුවන්ව තෙරුම් ගන්න පුළුවන් අම්මා කෙනෙක් හම්බෙන හැම දරුවම වාසනාවන්තයි ......මාත් ගොඩක් වාසනාවන්තයි මගෙ අම්මත් එක්ක මට ඕන දෙයක් කතා කරන්න පුළුවන් 🥺❤️
මේ අම්මාගෙ කෑ ගැසීම සාධාරණ මගේ අම්මාත් මේ වගේ.හැබැයි ඒ කියවිල්ල නිසා මං අද ඉන්නේ ජිවිතෙ ඉහළම තැනක.මල් තියල වදින්න ඕන මගේ දෙමව්පියනට
E monava unath e vachana valata pudhuma dhukak hithenne❤❤❤❤❤
@@anulawathika 1❤
😂😂f😂🎉
Siravata 😂💔😍 Ammala ehema thama eya wage ma neweyi thaththath ehemayi 😌
හොදවෙලාවට නංගිට හොද කොල්ලෙක් හම්බුනේ...නැත්නම් ඉතින් අවුරුද්දට ගෙදර එන්න වෙන්නෙ අම්මලාට තවත් දුකක් එක්ක...අවසානෙට හැමෝම සතුටින්.
ඇත්තටම ගොඩක් අම්මාලා ලමයින්ව පහත් කරලා කතා කරනවා එතකොට ඉගෙනගන්න එකවත් කරගන්න බැරි වෙනවා තාත්තා බීලා ඇවිල්ලා කෑ ගහනවා පාඩම් කරන්න විදියක් නැ 😓 ලමයින්ට අවසානෙට ජිවිතේම නාස්ති වෙනවා මොකද අම්මා උදේ ඉදන් රැ වෙනකම් කියවන්නෙ උබලා මොකද්ද කරන්නෙ අරුන් කොච්චර හොදට ඉන්නවද කියලා පිට අය ගැනම කියවලා ලමයින්ගේ ඔලුව පිරෙන්නෙ මානසිකව වැටෙනවා ජිවිතේම ඉවරයි ඉතින් 😓 හොද අම්මාලා තාත්තාලත් ඉන්නවා ලමයි එක්ක යාලුවෝ වගේ ඉන්නවා පිට අය ගැන ලමයි එක්ක කියවන්නෙ නැ ලමයින්ගේ පොඩි දේත් ගොඩක් අගය කරනවා ❤️ මේ ලොකේ සියලුම දෙමාපියන්ට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏 බුදු සරණයි
හරියට හරි අම්මෙක් තාත්තෙක් උනා කියලා කරන කියන ඔක්කෝම දරුවන්ගෙ හොදට නෙවෙයි.දෙමව්පියෝ නිසා වැනසෙන ජීවිත අපමණයි...
ඇත්ත. ඉස්සර තමයි ඔහොම යටහත් කරගෙන ලමයින්ව තියාගෙන ඉන්න හදන්නේ. දැන් එහෙම දෙමව්පියෝ අඩුයි. ඔහොම හැමදේටම කෑ ගහනකොට ඇත්තටම එපා වෙනවා තමයි. මටත් පුංචි පුතෙක් ඉන්නවා අම්මා කමත් තියාගෙන
ආසයි කවදාහරි යාලුවෝ වගේ ඉන්න පුතා එක්ක. ❤
සමහර දෙමාපියන්ගේ වචන පිහියෙන් අනිනවා වගේ පිට උන්මයි හොද එහෙම උනාම ජීවිතේ කඩන් වැටෙනවා... 🥺😔
අන්තිම කොටසට ඉබේම අඩුනනේ කදුළු සටපට ගලා වැටුනා ඒ තරම් හිතට වැදුනා කතාව තැන්ක්ස් හිරු 🎉
මේ වගේ ළමයින්ට යන්න දෙන්න ඕන ගියාට පස්සේ තමයි තේරෙන්නේ දෙමව්පියන් ගේ අගේ 😡
ඇත්තටම ඒක සත්‍යයක් ..
බොහොම ස්තුති හිරුට ....
ඔබ සැමට උතුම් තුණුරුවන්ගේ සරණයි !
බොහොම වටිනවා මේ පුවත අද සමාජයට... දූ දරුවන්ට , දෙමාපියන් තේරුම් ගන්නත් සහ දෙමාපියන්ට දූ දරුවන් තේරුම් ගන්නත්...
🙏🙏🙏🙏🙏🙏
Ape ammath mea vage apata vada loku eha gedhara lamai naththam magem hathurava😢😢😢
ලස්සනයි ,හැම දෙමාපියන්ම දරුවන්ට ආදරෙයි ❤❤❤❤
හරිම ආදස්සමත් කථාවක් ආදරේයි හිරැට 🙏🙏🙏🌹🌹🌹♥️♥️♥️🇱🇰🇱🇰☀️☀️
මමත් ඒ අම්මා වගේමයි .ඒ ලමයින්ට ආදරේ නීසාමයී.
මේ නාට්‍යය දැනට දශක
කීපයකට පෙර කවුරැන් අතින් හෝ රචනාවෙලා වැඩිහිටි සමාජයේ පැතිර තිබුණානම් ගෘහස්ථ කන්කරච්චලින් තොර පරිසරයක ජීවත්වීමේ වාසනාව අපටත් උදාවෙන්නට තිබූණා.
මගෙ අම්ම වගේමයි
ගැන කතාවක් ස්තුතියි හිරුට❤
ලස්සන කතාවක් .! ස්තුතියි
අනිත් ළමයි සන්සන්දනේ කරලා බනිද්දි එකේ වේදනාව ගොඩක් දැනෙනවා .. හැම කෙනාටම එකවගේ දේවල් කරන්න බැ. .. හැමවෙලෙම ඔහොම බනින්න උනාම ජිවිතේ ඇත්තටම කලකිරිමක් විතරයි ... දෙමාපියන් බනින්නෙ ආදරේට එත් එකෙන් මානසිකව වැටෙනවා ... 😢😢😢
කතාවේ අන්තිම ටික නම් ඇඩුනා..😢😢
අමිමා තාත්තගේ ආදරේ තේරැමි ගන්න ලමයින් දැන ගන්න ඔනි එයාල බනින්නෙ කොයිවෙලෙත් කියවන්නෙ ලමයින්ට යහපතක් වෙයි කියලා අමිමා ආදරේ පෙන්නුවත් තාත්තල කවදාවත් ආදරේ මතු පිටින් පෙන්නන්නෙ නැ .. ඒත් ඒ හිතේ ආදරේ මහමෙරක් තරමනට පිරිලා ❤ දෙමාපියන්නෙගේ ආදරේ ලබන්න දරැවොත් මහ මෙරක් පින් කරන්න ඔනි....ආදරෙයි මගේ අමිමෙි ❤️ ආදරෙයි තාත්තෙ❤
ටොක්සික් කියන්නෙ ඒකට
ඒක අපේ දරුවො තේරුම් ගන්නෙත්නෑ
ලස්සනයි 🤗❤️
යකෝ කතාවෙ මුල තිබ්බ නන්ගිගෙ කොන්ඩෙට මොකො උනේ...අම්මෝ දිග කොන්ඩෙ කපලද.😢😱
ඒ හවරියක් දාලා තියෙන්නේ
මගේ අම්මත් මේ වගේමයි. හැම තිස්සෙම කරන්නේ බනින එකමයි. ඒකත් ඉවසන්න පුලුවන්. එපාම කරපු දේ තමයි මට සාප කරන එක. බලපංකෝ උඹට වෙන දේ, උඹට කවදාවත් හරි යන්නේ නෑ වගේ දේවල්මයි කියන්නේ. ඒ කියන නිසාමද කොහෙදෝ ඉගෙනගෙන හිටියත් කිසිම ජොබ් එකක් හරි යන්නේ නෑ. හරි ගියත් ඉන්න දෙන්නේ නෑ. කෝල් කරලා ගෙන්න ගන්නවා. ඒකල්ලා ආයෙම කියවිල්ල පටන් ගන්නවා. දැන් අවුරුදු විසි හයක් මට. බැඳලා අවුරුද්දයි. මට මගේ මහත්තයා එක්ක කොහෙවත් යන්න දෙන්නෙ නෑ. එහෙම ගියොත් එදාට මූණ එල්ල ගන්නවා. දවස් ගණන් සතිය දෙක කතා නොකර ඉන්නවා. ආයේ මහත්තයයි මායි සතුටින් ඉන්නවා නම් එදාට එයා අපි එක්ක කතා කරන්නේ නෑ. මොකක් හරි එක්කට අපි දෙන්න තරහා වෙලා ඉන්නවා නම් එදාට අම්මගේ මූණෙ හිනාව කටින් එකයි. කොටින්ම කීවොත් අපිට අපේ ජීවිතේ විඳින්න දෙන්නේ නෑ එයා. මම හැමදාම අඬනවා. තේරෙන්නේ නෑ ඇයි එහෙම හැසිරෙන්නේ කියලා. මානසික ලෙඩක්ද කියලා හිතෙනවා වෙලාවකට. හොඳ ගමනක් යන්න එළියට බැස්සත් හිත රිදෙන, කට කැඩුණ කතාවක් අනිවාර්යයෙන්ම කියනවා. කවුරු මොනවා කීවත් මේ වගේ අම්මෙක් ඉන්න දරුවෙක් තමයි ඒ වේදනාව දන්නේ. 😭
ඔයා වෙනම ඉන්නකො නංගි මහත්තයා එක්ක. ඇයි අම්මලගෙ ගෙදර ඉන්නෙ. බැරි කාලේක අම්මා ,තාත්තා ලගට අරන් සලකන්න. දැන් ඔයාලා දෙන්නට පවුල කියන හැඟිම දැනෙන්නත් එක්ක ටික කාලයක් වෙනම ඉන්න බලන්න . හැමදේම හරියයි බුදු සරණින් ❤️🙏
@@amishadilrukshi4957 වෙනන ඉන්න ගියා අක්කි. ඒත් ඉන්න දෙන්නේ නෑ. කෝල් කරනවා. පවුලේ ඉන්නෙත් මම විතරනේ. ඉතින් මටත් අම්මා කියන හැඟීම නිසා කෝල් කරපු ගමන් යන්න හිතෙනවා මොන නපුරුකම් කරත්. අම්මගේ කට නිසාම තාත්තත් මට අවුරුදු විසි දෙකක් වෙද්දි ගියා යන්න. වෙන ගෑනියෙක් ගත්තේ නෑ. එයා වෙනම ඉන්නේ. ඒකෙන්වත් අම්මා මට්ටු උනේ නෑ. මැරෙන්න හිතෙනවා මේ සේරම අත ඇරලා. හස්බන්ඩ් ගැන හිතලා මම ඉන්නේ. එයාගේ ජීවිතේ විනාස වෙනවනේ මම මැරුණොත්. 😭
අනේ මන්දා නංගී මට ඔයා ගැන හරිම දුකයි😢😢
@@manojsampathsampath3356 😭😭
Ithin akke oya wenama inn, cl krla genna gnn heduwta ynn epa
Godak daval egana gaththa kathavak thanks
Superb Acting Chamod aiya.. perfect Acting 😍
thank you nangi
දෙමාපියන්ගේ නොදැනුවත් කම් දැනුවත් කම් කරගන්න තිලිණයක් කරගන්න... 🤗🤗🤗
පසුතැවෙන්න පෙර ජීවිතේ... 🤗🤗🤗
නොදැනුවත් කම මෝඩ කමයි ජීවිතේ විදවන්න සලස්වයි... 🤗🤗🤗
දැනුවත් කම රැකදේවි ජීවිතේ... 🤗🤗🤗
ලස්සන කතාවක් ස්තුතියි හිරුට❤❤
Attamai Ape ammalat ea wage danui mata terenne Ape ammalat tattata apita kochara adareda kiyala pahadili kalata stuti adarsamat katawak,,,,👍👍👍👍
මේ වගෙ නැන්දලා හැම කෙනෙකුටම හිටියානම් හැම පවුලක්ම ගොඩාක් සතුටින් ජීවත්වෙයි කියලාඅ
දරුවන්ට යහපතක් කරන්න ඕන නිසයි කොය අම්මත් දරුවන්ට කෑ ගහන්නෙ බනින්නෙ. ලමයි ලොකු වෙද්දී ඒ අවවාද අනුශාසනා අහන්න අකමැතියි මොනවා වුනත් දෙමව්පියෝ පව්. දෙමව්පියන්ගෙ ආදරෙ සදාකාලිකයි. තමනුත් ඒ තත්ත්වයට පත්වුන දාකයි දෙමව්පියන්ගෙ තත්ත්වය තේරුම් ගන්නෙ. ලස්සනයි ආදර්ශමත් කතාවක් 👍❤️❤️
Ko
කොයිඅම්ම්ත්.අදරෙටබනින්නෙ
හරිම ආදර්ශමත් කතාවක්
Mage loke ... ......😊😊
Amma❤❤❤
අපේ පන්තියේ අකිලා කියලා ගැහැණු ලමයෙක් ඉන්නවා .ලස්සන කතාවක් 😀😃😃
අම්මො හොද් වැඩෙ
නියමයි ❤❤❤❤❤❤❤
මේ වගේ නැන්දලා හැම කෙනෙකුටම හිටියානම් හැම පවුලක්ම සතුටින් ජීවත් වෙයි කියලා මම හිතනවා ❤😢😢😢😢
හොඳ drama එකක් ගතයුතු de bohomai thanks හිරු 🎉❤
Lassanai godak
Congratulations supun aiya .jayawewa ohoma yan 🎊️🎉
ස්තුතියි හිරු නාලිකාවට. ❤️🙏🙏🙏
ලස්සන කතාවක්👌♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
කඳුළු awa appa......e kathawe hari de hoyagnna baruwa atharamn u mn budusaranayi godak වැදගත් kathawak mulu samajetama ..❤❤
Me katha nam harima lassanai mn harima asai me katha balanna hiru ekata godak sthuthi ❤️💐🥰🙏
නැන්දා තමයි 🔥 නිවන හමුදාව 😅
Shhhh hariee ladsaniee magae powlaee katawa ,, mama aduwa lankawa matak weela 1987 ,,(ada tatts naha aamma nangila aiya ,malli ennawa anaee apaee kataea maka ,sundariee thank you blessing you all (london ) nihal .nadi nimila rose and douglas ❣️❣️🌷💥🙏👍
Lassana awasanayak💕💕💕💕
Aththatama watinama paniwudayak..
❤️
මෙිි ටෙලිනාට්‍ය නිතර හිරු චැනලයේ ප්‍රචාරය කරන්න ...please ..😢😢
😢
Good story.
අවසාන නම් හරිම දුකහිතුනා
ආදර්ශමත් කතාවක්
🙏🙏🙏🙏🙏
Ou attatama damaupiyan taram apita vana kaurut adara nah❤❤
❤❤❤❤❤❤
ඇත්තටම මෙයම නෙද ආදරෙ ❤️
අම්මලා ගෙ කියවිල්ල තේරෙන්නේ අපි හොඳ තැනකට ආවම
😍😘
Supiriyak❤❤amma thaththa tharam kauruth apita adare na
සමහර ආරැවෝ කැමතියි අහනින්ව් සාමහාර අය අස නැ එකයි එක තාමන්ගේ කැමත්ත
අඩ අඩා බැලුවා...ගොඩක් ලස්සනයි ....
🥰
👌👌👌👌🙏🙏🙏🙏
Harima lassana adarsamat katawak ammai hahahai taram mi loka apita kawruh adara naha 😢😢😢😢😢😢
Suba alutaurudak vawa hamotama budu sarani ❤❤
❤❤❤❤❤❤❤❤❤❤❤❤
Hithata danuna thanks hiru
Harima hoda Nanda kenek🥰
Ape ආච්චි wage kenek
Nitharama addare pennanawanm harima asai daruwo.habai
❤❤❤❤❤❤
Sometimes it's too late by the time kids realise this 😢
සූරයන්ගෙත් සූරයා Season 2 ලංකාවට දන්න හිරුට කතා කරන්න
Samahara lamai dempiyanta paadam uganwanna kiyala biila enawa, samaharu siya duwai nada gannawa.. Drogs gannawa..eth Lamainta behe demapiyanta paadam uganwanna.. Tikak saadharanawa demapiyan gena hithanna daruwane
මේ සක්කි..ලිගැනි අර දරැවට බිස්කට් එකක් දුන්නෙ නැහැ බඩ ගින්නට
Hrima adarshamath kathawak.antima kotasa wawgnn beri trm dukak😢❤
🌟🌟🌟🌟👌👌👍👍
Me nam ape ammamai.hoda welwata ratakata penagatta.nettmpissuvhedenwa
Ane me de mn mita kalin denagaththnm me video eka awrudu thunakata kalin hambunaanm adamth duk vidinne ne...kawadawath demawpiyo kiyna deta pitin ynn ep...😢😢😢😢
Ane Mage thattath issara ohomai Dan eya na😢😢😢😢adarei Mage amme thatte 😢😢😢😢
ඝහතික අැත්ත 😊
Kohomatat antimata tamai agae tarannae nattan maranna onae agaya taranna aho mahamat dawal
Daruwek igena nogaththahama danena wedanawa puthatath thaththa kenek una dawasata danei
Matath ehema thama
Ane ou dempiyan tharam adare ne wena kauruth
⁶
Why do husband and wife call each other Nangi/Aiya? That is disgusting. Brothers and sisters do not get married 😢
ටොක්සික් දෙමාපියො
Me kathawa liyapu kenyatta pin mamath daruwanta adarekale hadawatha athlon pennuwene matath oyachodanawa thiyanawa adware Mathieu daruwo made dala giyenamne
Me amma hodhai.mamanam kana palanawa
මේ වගෙ නැන්දලා හැම කෙනෙකුටම හිටියානම් හැම පවුලක්ම ගොඩාක් සතුටින් ජීවත්වෙයි කියලාඅ
❤❤❤
මේ වගෙ නැන්දලා හැම කෙනෙකුටම හිටියානම් හැම පවුලක්ම ගොඩාක් සතුටින් ජීවත්වෙයි කියලාඅ
❤❤❤❤
❤❤❤❤❤