Ape haamuduru wa ne Dewanagala /muhudu mahaa vihaaraya anith bawdda sthaa na beraa denna desapaaluwanta ta o..... ne chanda vithara i (paksa vipaksa haa eata sambanda sulu paksa walata o.... ne chanda vithara i) Ape budu dahama haa bawdda sthaa na rekadenna BUDUSARANA I.......!!!
ඔබ වහන්සේ ට පින්සිදුවන්නට අපිත් මේ
උතුම් පින්බිම වැද පුදා ගත්තා
තෙරැවන් සරණයි !!!
දෙවිපිහිටයි !!!
සාධු.... සාධු.... සාධු....
බුදු සසුනබැබලේවා.....
විශ්වයටම. සෙත්වෙිවා..🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹❤️❤️❤️❤️❤️❤️❤️❤️
මගේ පිංවත් වතුරකුඹුරේ ධම්මරතන නායක හාමුදුරුවො බුදුන් දැක නිවන් දකීවා...🙏🙏🙏
Saadu saadu saadu kuragala jaithtajanan wahansayta maga namakaraya wewabs🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻👍🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🥀🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
අපේ සසුන තවදුරටත් ඉදිරියට ගෙන යෑම ගැන ඞබවහන්සේට ස්තූතිය කරන අතර තවතවත් නීරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා
🌻🙏🌻🙏🌻🙏🌻 තෙරුවන් සරණයි
අපේහාමුදුරැවන්ටසහජනපතීයීට
Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai suwaminwahansa saadu saadu saadu 🌸🌸🌸
Ape wataddara hamudurwoth godak arakksha karaganna godak uthsaha karapu hamuduruwo kenek e nisa wataddara hamuduruwantath me pina aithi wewa 🙏🙏🙏🙏
Budu saranai hamuduruwane 🙏
❤❤❤❤❤
🙏🏼🙏🏼🙏🏼🇱🇰
Sadu.sadu. sadu
❤️🙏💪
අපේ හාමුදුරුන් වහන්සේට මගේ ආයුෂත් අරගන තවත් කාලයක් ආයුෂ ලැබේවා 🙏🙏🙏🙏
Sadu saduu
Me heme nama budu kanak tharuvan saranai ape vanda kuragala
THERUWAN SARANAI....
Ape haamuduru wa ne
Dewanagala /muhudu mahaa vihaaraya anith bawdda sthaa na beraa denna desapaaluwanta ta o..... ne chanda vithara i
(paksa vipaksa haa eata sambanda sulu paksa walata o.... ne chanda vithara i)
Ape budu dahama haa bawdda sthaa na rekadenna
BUDUSARANA I.......!!!
පින්වත් ස්වාම්න් වහන්සේ ට තෙරුවන් සරනයි !!! නිදුක් නිරෝගි සුවපත් භාවය සහ දීර්ඝායුෂ ලැබේවා !!! බුදු සසුන බබලවන ඔබ වහන්සේව සතරවරන් දෙවු රාජවරු සතර වටින් ආරක්ෂා කරත්වා !!! සාධු සාධු සාධු 🙏🙏🙏 බුදු සසුන සදාකල් බැබලේවා !!!
තෙරැවන් සරණයි
🙏🙏🙏💐💐💐
තෙරුවන් සරණයි
සාදු සාදු 🙏🙏🍃💖🌺
තෙරුවන් සරණයි යහපතක්ම වෙිවා
තෙරැවන් සරනයි🙏🙏🙏
අතීත බෞද්ධ රටවල් බොහොමයක් මිත්‍යාදෘශ්ටික ආගම් යට කරගෙන ඉවරයි.. විදේශ ආක්රමන කාලවට සිට මේ දක්වා ජාතියේ පිනට පහල වූ මේ වීරයතිවරයානන් වහන්සේලා නොසිටින්නට ලංකාවටත් ඒ විනාශය වෙලා.. නැගිටිමු පක්ෂ පාට අමතක කරලා එක ජාතියක් විදියට නිර්මල බුදුදහම රැක ගන්න දිවිහිමියෙන් කැපවෙමු..🙏🙏
අපේ බෞද්ධ උරැමයන් රැකදෙන
නෙල්ලිගල අපේ ස්වාමින් වහන්සෙට ත් අතිගරැ ජනාධිපති
තුමාටත් ජනතාව දැනුවත් කළ
මධ්යවෙිදින්ටත් ගල්කැටයක් වැලිකැටයක් පවා ගෙනදෙන බෞද්ධ ජනතාවටත් හමුදාපති තුමාඇතුලු සුරවීර රණවිරුවන්ටත්
අපගෙ හදවතෙ ගැඹුරැම තැනින්
ස්තුති වන්තවෙමි!!!
සියලු වැඩ කටයුතු ඉක්මනින් නිමා
කරන්නට සුමන සමන් දෙවියන්ගෙ පිහිටෙන් හැකිවේවායි ප්‍රාර්ථනා කරමු !ඒසදහා සියලු දෙනාටම යෝධ ශක්තිය දෛයිරිය ලැබේවා ,
තෙරැවන් සරණයි !!!
Manawaya soya gath Raj somadevage kanim yali patan ganna one...
E ape Ithihase neda ?
සහයෝගයක් ලබා දෙන්න 🙏
සාදූ🙏❤️සාදූ🙏❤️සාදූ🙏❤️
ගෝටාබය සර් ♥ ඵළ 💪
🙏🙏🙏
hy teller.
@@KatukendaHome 😹😹😹
Ape rana weruwanta theruwan saranai .deergayusa lebewa.
Sadu sadu sadu theruwan saranai pin wath suwamen whansheta
Sadu sadu🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
කූරගල බොදු බිමට වැටෙන අලුත් අරුණැල්ල............
බෞද්ධාගමික ඉතිහාසයක් සහිත පුරාවිද්‍යාත්මක වටිනාකම් ඇති පුදබිම් වලට අන්තවාදීන්ගේ දැඩි බලපෑම් එල්ලවීම පිළිබඳ සිදුවීම් පසුගිය කාලය පුරා වාර්ථා වුණි. දෙවනගල , මුහුදුමහා විහරය , විජිතපුර ආදී එවැනි පුදබිම් අතරට කූරගල පුරාවිද්‍යා භූමියද ඇතුළත් ය. අනුරාධපුර යුගයේ මුල් කාලයේ සිටම බෞද්ධ ආගමික සිද්ධස්ථානයක් ව පැවැති කූරගල පුදබිම පිහිටා තිබෙන්නේ බළන්ගොඩ - කල්තොට මාර්ගයේ 23 වැනි කිලෝමීටර් කනුව පසු කරනවාත් සමඟ තන්ජන්තැන්න ග්‍රාමයේ ආරම්භයත් සමඟ ම දකුණට ඇති මාර්ගයේ කිලෝමීටර් 03 පමණ දුරකිනි .
රටේ නීතියට, සදාචාරයට, ආගමික වත් පිළිවෙත්වලට කිසි විටක අනුගත නොවන සමහර අන්තවාදීන්ගේ එකම අරමුණ කූරගල තම අණසකට යටත් කර ගැනීමය. නමුත් එම අණසක පැතිරවීමට ඔවුන්ට පසුගිය දිනක සිට නොහැකි වී තිබේ............................................... කාලයක් තිස්සේ අන්තවාදී විසින් රැහැනට හසුකර ගත් අයිතිහාසික කූරගල පුදබිම නැවත ගොඩනැගීම බෞද්ධයන්
වන අප සැමගේ වාසනාවකි.
මෙතන අමතක නොකලයුතු බුද්ධ පුත්‍රයෙක් තමා "වටද්දර හාමූදුරුවො" එම වහන්සේ නොහිටියානම් ඇත්තටම අද කූරගලක් අපිට ඉතුරු වෙන්නෑ.. උන්වහන්සේ තනියම සටන් කරේ කූරගල බොදු බිම රැකගන්න . ඒ ගැනත් කතාකලයුතුමයි.......වටද්දර නායක හාමුදුරුවෝ වටද්දර ලෙනේ වැඩ වාසය කරමින් ඉතා කටුක ජීවිතයක් ගත කරමින් තමයි එදා කූරගල අද අපිට මේ විදිහට දකින්න අන්තවාදීන්ගෙන් බේර ගෙන තියෙන්නේ.............................
පැවති වාතාවරණය වෙනස් කරමින් අලුත් පිබිදීමක් සිදුවෙමින් පවතී. කූරගල පුදබිම බෞද්ධයන්ගේම පුද බිමක් බවට ඒ හරහා සනාථ විය හැකිය...........................
ඒ වෙනස පිටුපස සිටින්නේ අපේ බුද්ධ පුත්රයන්ය. ඒ නෙල්ලිගල හාමුදුරුවන් හෙවත් වතු කුඹුරේ ධම්මරතන හිමියන්ය. එතැන් සිට අලුත්වන කූරගල පිළිබඳ කතාව වෙනස්ය.
මේ සියල්ල පිටුපස ඉන්නේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමායි. ජනපතිතුමනි ඔබතුමාටත් ස්තුතියි....🙂
මට මේ ටික 0718456209 වටිසප් නම්බර් එකට එවන්න තෙරැවන් සරණයි
- @@HeladeepaTV E mail eka denna mama evannamm. තෙරැවන් සරණයි
Heladeepatv@
Theruwan saranai hamuduruwane
හාමුදුරැවනේ මුහුදු මහාවිහාර පද්ධතිය රැකගන්න පටන් ගන්න
අපේ හෙළ ඉතිහාසය ගැන කතා කරන, අගය කරන, garu කරන ගරුතර මහා සංඝරත්නයta මාගෙ Gawravaneya ප්‍රණාමය පුද කරන අතැර Heladepa TV ආයතනයට මාගෙ භක්ති ප්‍රණාමය පුද කරමි. Oba Samata Aasirvada wewa. Theruvan Saranin Aayusa Boho wewa....!!!!!
🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸
ගෝටාබය 2012 බලංගොඩට.අාව මතකයි කූරගලට මුස්ලිම් අය බැනපඅ තරම් ගෝටට මහින්ද මහත්තයා ට.....ඒ ගොල්ලො තමා ඒ මැදිහත් වීම කලේ.......♥♥
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Durakathena ankayak dhenna ape hamuduruwanea
071 8456209 ගන්න විස්තර දෙන්නම්
නැති ඉතිහාසයk මවන්න ..අරාබියෙන් සල්ලි අඳින්න ...අන්තවාදී geri ha-m-bayo කොච්චර මහන්සි වුණාද ....
Kanim nawatha patan ganna... Ayi Raj Somadevage kanim nawaththuwe ??
Me pudabime idam abauddhayan allagenada ?
Parana para pennanna
🙏🙏🙏🙏🙏