Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
විදුලි බිල හා වතුර බිල ඉක්මනින් අඩු විය යුතු බව අපේ අදහසයි. මොකක් හෝ දෙයක් මෙි තුල ඇති බව අපෙත් අදහසයි. ස්තුතියි
ලාල් අයියා මේක ජනාධිපති වරයාට පැහැදිලිකරල දෙන්න
කේලේ ෆ්රේසර්ගේ නිදහස වෙනුවෙන් ලයික් එකක් දාගෙන යමු. ඇගේ අනීතික පිටුවහල් කිරීමේ නියෝගය අවලංගු කිරීමට අනුර දිසානායකට බල කරමු. #releasekayleighfraser
මේක මට භාරදෙන්නකෝසහෝදරයා මමවිසඳන්නන් ඇයි ඕගොල්ලෝ හොර ගල්අහුලන්නේ
ආණ්ඩුවට කොන්ද පණ නැහැ නේ බිලියනගානක් සංස්ථාව සේවකයෝ බෙදාගත්තලු
කාරී. උදයාන්ද වීරතුන්ග ඇතුලට යන්න මල්ල ලැස්තිකරනවලු නේබරට පිවිසි බටෙකින් ගහලා.
ඇත්ත ලංකවුන් කනවා විතරයි නිශ්පාදන නැහැ කොහමද රට දිවුණුවෙන්නේ
අනිවාර්යෙන් ම ලක්ෂඅනුවක් බලාගෙන ඉන්නවා
ලාල් ලොන්ඩරියක් දාගනින්කෝ හොද බිස්නස් තියෙයි
දැන් විදුලි බල මණ්ඩලය පිස්සු නටනව...මෙි මාසෙ බිල ඇවිත් දවස් තුනෙන් ලයිටි කපල....මණ්ඩලයට ගිහින් බැනල තමා එන්න උනේ...පරන උන්ව පන්න්න ඔින...
මුන්ගෙ ඉත්තොනෙ පොඩි තැන්වල වැඩ කරන්නෙ ,තව එකක් තමයි මුන් රජය පිරිහීමට ලක් කරන්න,ගනුදෙනු කරන ආදායමක් ගන්න පුළුවං ව්‍යාපාරයක් කරන්න පොඩි මිනිහෙකුට ණයක්වත් දෙන්නෑ,හිතවත් කම් මතයි සල්ලි කාරයින්ටයි විතරයි ඒකත් දෙන්නෙ රත්නපුර ,කිරිඇල්ල මහජන බැංකුනම් එහෙමමයි මගෙ යාළුවෙක් ණයක් ගන්න ගිහින් සුදුසුකම් තියෙද්දිත් ණයක් දීල නෑ, මට දැන ගන්න ලැඹුණ,
අනුරටත් බෑ ඒ කියන්නෙ🙂
පිම්පින්ට මමත් චන්දය දුන්නා😂
Eyi Rajapksala, Ranilla ta dunne neththe....😊
ලාලා, ලොන්ඩරියේ වැඩ
ජලබිල සහ විදුලි බිල අනිවාර්යයෙන් ම අඩු කල යුතුය. මේ ආයතනයවල දුශිත නිලධාරීන්ගේ මැදිහත් විමත් ඇති බව පව පෙනී යනවා. ජනතාවට කෙවවලා හරී මුන්ට වැටුප් දීමනාව රක්ෂණාවරණ ලැබුණොත් ඇති
හොරකම නැති උනාට බං බැරිකම උපරිමයෙන්ම තියනව නේ.නිෂ්පාදන ආර්ථික කතා මැතිවරණ වේදිකාවට විතරයි.දින්නට පස්සෙ යන්න වෙන්නෙ වෙන පාරක.ඉන්දියාව මල්ලි වරෙන් කියල පිළිගන්ත එයැයිගෙ බඩු ටික විකුණගන්න.චීනත් දැන් අඬගහල තියෙන්නෙ ඒ එයැයිලගෙ බඩු ටික විකුණගන්න.අනිත් අය එන්න කියලම කියන්නෑ.මොකද උන්ගෙන් ගන්නෙ ටිකයි.නැත්තම් අනිවාර්යයෙන්ම උන්ගෙන්ම තමයි ඒ බඩු ගන්න වෙන්නෙ නිසා.ඒක නිසා පිළිගැනීම් උත්සව වලට වියදම් කරන්න උන් කැමති නෑ.බලාපං අපේ ගෙදරක අපේ වැඩපලක තියෙන්නෙ කාගෙ බඩුද කියල.ඉතින් කාටද මේව කියන්නෙ. මේවට මුහුණ දෙන්න නම් ඉතින් කොච්චර හයියක් තියෙන නායකයෙක් වෙන්න ඕනද. කාලෙක ඉඳන් අපේ රට පාලනය කරන්නෙ නව අධිරාජ්‍යවරු.දැන් රටක් අල්ලගෙනම පාලනය කරන්න ඕන නෑ.එහේ ඉඳන්ම ඒ වැඩේ ලේසියෙන්ම කරන්න පුළුවන්. පේනවනේ ගෙවන්න තියෙන ණය පොලිය. ඉතින් පොහොසත් රටක් හදන්නෙ කොහොමද. තුන්වේල කන්න දෙන්නවත් වැඩපිළිවෙලක් තියේද දන්නෑ තාමත් වවල තියෙන දේවල්වලත් පලදාව කන්නේ අපි නෙවෙයි සතුන්.
2024 ජනවාරි වලට සාපේක්ශව ගොඩක් බඩු වර්ග ගනන් අඩුයි. හාල් පොල් කියන්නෙ උන් හදල ගියපු ප්‍රශ්න. ඩොලර් එක පවා අඩු 2024 ජනවාරි වලට වැඩිය.
විදුලි බල මණ්ඩලය අකාර්යක්ෂම හොර ගුහාවක් කීවොත් වැරදිද. රනිල් ඕක හදන්න කරන්න ඕනෑ වැඩේට අත තිබ්බා . අනුර ගම කෑවා.
අවුරුදු දෙකක් රනිල් හැදුවනේ අනේ පලයන් බන් යන්න😂
රනිල් .මොකද හැදුවේ මිමා @@kumara-v5m
so,mbiaකරපුවා තමයි ඕවා
ලාල් අයියා අපි මාලිමාවට හොඳටම කඩෙ ගිය අය ඒ ගැන සතුටක් තියෙන වා .හැබැයි විදුලි බිල අඩු කරන වා කියලා කිව්වෙනැ කියලා ඇමති සහොදරයා කියනවා පටිට බෙගල් කියන්න එපා .ආණ්ඩුව අපහසු තාවය ට පත් කරන මම ඇමති ගෙ පාර්ලිමේන්තු කතා ව ඇහැව්වා හරිම කනගාටු යි
මහත්තයා .විඩුලිබිල වහාම අඩු කරනවානෙමෙයි , වසටදෙකක් තුනක් ඇතුලත අඩු කිරීමට පියවර ගන්නා බවයි කිවේ .ටිකක් ඉවසලා ඉන්න හිටපු ඇමතිලා අත්සන් කල ගිවිසුම් එකවරමගහරින්න්න බෑ .තෙල් , ගල් අගුරු වෙනුවට සෝලාපැනල් පැත්තට හැරීම සදහා වසර දෙක තුනක් යනබව එදා අනුර සහොදරයා පැවසුවේ ..
අනුර කිව්වෙ විදුලි බිල තුනෙන් එකක් අඩුකරන්න පුළුවන් LNG වලින් දුවන්න හදාගත්තොත් පමණයි කියල. රනිලුයි සිරිසේනයි LNG ආයෝජකයො ගේන්න කඹ ඇද්ද කියනවනෙ අවුරුදු හතරම.
ලෝ.... ලොලෙ ලොලේ.....ලෝ.... ආස නැද්ද සංගීත් විජේසූරියගෙ ගීතයකින් ගත සිත පිනව ගන්න😂
@@chathu-w6rane pukadipan😅😅😅😅😅😅
@@camilasupali9749 පුක දුන්න නේද සංගීත් ස්ටේජ් එකෙ ඉද්දි🤣🤌
Anura කතා කරපු විදියට වැඩ කරන්න . Oya කියපු දේවල් ape kan ඇතුළේ තාම raw දෙනවා . Oyala වෙනුවෙන් අපිත් kottawe siddamulle උතුරේ bahala වැඩ kala. Mama කනිෂ්ක හොයල බලන්න . එක පාර සියලු දේවල් කරන්න ba . හරිම විදියට කරන්න . අපි npp සමඟ . නැත්නම් ඉතින් gootha ta වෙච්චි දේ වෙයි. කඩේ ගිය අපිටත් guti කන්න වෙයි.😊
ලාල් හෝදපන් තව හෝදපන්😂... ලෝ... ලොලෙ ලොලේ.... ලෝ.... (මාලිමා දායක සබාවෙන් සාදුකාර)😂... කොරන්න ගොයාම කෙදිරිගෑවෙන්වා තමයි... පම්පෝරි ගැහුව වගේ නෙවේ බන් කොරන ගියාම... අපිනම් දනගත්තා... ඉතින් මාලිමාවෙ දායකයනි... ඔබට සතුටුයි නේද🤣 උබට සතුටුනම් අපිට ඊට වඩා සතුටුයි 😂
ලොන්ත ලාල් මහ බැ0කු අදිපති කරමු.😢
එතකොට ඊලග මාස හයේ එන්නෙ කදුකර ප්‍රදේශට නියන් කාලයක් සාමාන්යෙන් මාරතු අප්‍රේල් මැයි කියන්නෙ ජල විදුලි නිශ්පාදනය අඩු කාලයක් ඒ කාලයේදි විදුලි බිල අඩු කලොත් ආපහු විදුලිබල මන්ඩලයට පාඩු පිට තමයි දුවන්න වෙන්නෙ. රජය හැමදේම බලල තීරනය ගනන් ඕනෙ.
මෙය මුදල් බළධාරින් ගේ අවංධනය යොමුකර මෙයට සාධනිය පිළිතුරක් බලාපොරොත්තවෙමි, කවුරැ නොවටහා ගෙනද යන්න අපට පුශ්නයක් වෙලා , තනතුරු වලට සුදුසු අය පත්විම ලබා නොමැති බවක් පෙනෙනවා ,
අනුර ඇවිත් කාඩ්බෝඩ් විරයෙක් විතරයී 😂ලී කුවන්ට සමාන කරලා එකෙක් ගෙදර ගියා මේ මොනවද මට වැඩ කියලා ගත්තේ මොනවද මේ වෙනකම් කරේ කිසිම සහනයක් නැ මිනිස්සුන්ට බොරු කියලා ඇයී ගත්තේ ජන්දේ කරන්න බැරිනම්
ඔයා ඡන්දේ දුන්නෙ නැනේ පුග නොදී ඉන්න ඕවා,කිව්වා කියලා වැඩක් නැ..අණ්ඩුව ලස්සනට ඉස්සරහට යනවා..😂😂😂😂😂
@dumindasampath9987 කඩේ යන්න එපා බං ආන්ඩුව දුන්නු පොරොන්දු වලින් කරපු එකක් කියහං හොරා කියලා කිවුව අන්න උන් අල්ලහන් කියලා හිනා වෙනවා අනුරට හාල් නැ බස් ටික හාන්සී කරා අනුරව ලයිට් බිල් අඩු කරනවා කිවුවා මොනවද බං කරේ උඹලා නිකම් මේ මේකේ වැලලෙන්නේ අපි උදේ ඉදන් මිනිස්සු එක්ක ඉන්නේ ජන්දේ දුන්නේ උන්ම තමයී මෙලෝ වැඩක් කරන්නේ නැ කියන්නේ උබලට ඇයී වෙනම මොණා හරී කරාද 😂ජන්දේ දුන්න නිසා තමයී උන් කරන හැම එකම හරී කියන්නේ නැත්තේ වහල්ලු වෙන්නේ නැ උඹලා වගේ අපී හරිනම් එ වැඩේ හරී නැත්තම් නැ
කයිය නායක .පච විදින සෙට් එක ..බොරු කියලා බලය ගත්තාවගේ නෙවෙයි කරලත් පෙන්නන්න ඕන. හාල් මිල අඩුකරගන්න බෑ තාම
විදුලි බිල අඩු කරන්න බැරි imf කොන්දේසියක්.ආන්ඩුවටත් අවාසි වුනත් කරන්න දෙයක් නෑ. ඕක කල් ඇතුව කිව්වත් ආන්ඩුව දැනගෙන මෙය වැරැද්ද කලා.
අනුර ඔය බල්ලො ටික වහාම එලවල දාන්න නැත්නම් ප්රතිවිප්ලවයක් ඇති වෙන්න පුළුවන්.
Lal bro 👍🏻👍🏻👍🏻👍🏻🇱🇰🇱🇰🇱🇰🇱🇰
ලපයට 2/3 දුන්නේ කොට්ටාච්චි වගේ අතගගා ඉන්න නෙවෙයි එලවන්න ඕන උන් එලෝලා වැඩ පෙන්නපන්
❤❤❤❤❤❤❤
CEB එක බිලියන ගානක් පාඩු කරල පොහොට්ටු නඩේ අත පිසදා ගත්ත මොට්ට පාලල රජයෙ ආදායම් බන්ග කරල ගමන අඩපණ කරන්න එලිබැහල බුරනව
ඒ කියන්නෙ අනුරටත් බෑද ලාල් මාමේ.159ක් ඉදලා 3න්2ක් ලැබිලත්😮😮
❤❤❤❤❤❤
ඇත්ත නමුත් ඔබල කොහොම හරි ඔිවට අදාල පුද්ගලයන් හමමිබ වෙලා සාකචිචා කරන්න
ඔව් ඔය මහ බැංකුව අධිපති නම් රාජපක්ෂ රනිල් ඉත්තෙක් වගේ තමා
මේ ආණ්ඩුවත් වෙනසක් කරන්නේ නැ
ලොන්ත ලාල්.😮
අපි තුනෙන් දෙකක් දුන්නේ වෙනස් කරන්න ඕන තැන් වෙනස් කරන්න බලය පාවිච්චි කරන්න කොන්ද පණ නැද්ද අසීමිත බලතල දුන්නේ මේ රට හදන්න නීති හදලා මුන් සේරම සුද්ද කරන්න දැන් ඇති හොඳටම
Electricity bill Adukaranna
මේ කැගහන එකා පිස්සෙක් යකෝ මෙච්චර වැටිලා තියෙන රටේ කොහොමද බන් මාස 3 ඔය දෙනවා කියන ඔක්කොම දෙන්නේ..මූ නම් මාලිමාව ට ඡන්දේ දීපු එකෙක් නෙවෙයි..තව අවුරැදු 2 ක් වත් ඕනා..නිකන් බයිලා නොගහා ඉන්න..😂😂😂😂 වෙලාව ආවාම අඩු කරයි..රනිල්ට ඕනා කොහොමත් ආයේ පුටුවට එන්න...එවා හදේ..😂😂😂😂😂😂
Depitakattu wada nathi ekama utube chaneel eka ❤❤❤❤
Oya Sir..harima aththa katha kale... Anura mun thiyagena illan kanawa...
ටිකක් හිටපල්ලා ඉවසලා වසර 1 1/2 විතර .
ලාල් විදුලි බිල ඔය කියන විදිහට අඩුකරගන්න බැහැ.. සත්‍යය තොරතුරු නොවේ දීල තියෙන්නේ.. අද සියළුම තොරතුරු දුන්න විදුලි බලමණ්ඩලය විසින් සම්පුර්ණ අසත්‍ය වාර්තා ලැබිල තියෙන්නේ ඒ මත තමයි ඔය විදුලි බිල අඩුකරන්න කියලා එන්නෙ මේක බරපතල කුමන්ත්‍රණයක්
Lal aiya, Apita light bill saha watura bill parana kremayatama bill patha apa athata labenda salasanda kriyakarenda. Dang ithing kola welata hingayak nenay. Hamotama smart phone uth naney mahathiyo.
Me dushitha palanaya nima kala heki ekama nayakaya field marshel sarath foneseka witarai. Anith ayata me mafiyawat ekka herennawat be.
👍👍🇱🇰🇱🇰🇱🇰
එහෙනම් ඇයි කැමොර දිගෙන රටවටේ ගියේ ලොකු ලොකු කතා කිව්වා දැන් ඒව ක්‍රියාත්මක කරන්න පුළුවන් නේද 😅
ලාල් අයියා ඔයකියන ඒව ජනාධිපති තුමා හමුවෙිලා පැහදිලි කරන්න ඇත්තමි ලාල්කාන්තට හරි කියන්න
Laal ayya hohoma yan
AKD promised already while taking on stage so he need to do immediately
WHAT THIS GOVERNMENT DOING
Iapayata wada ba
Laal awangka saadarana maadya karuvek obata jaya
IS THERE GOVERNMENT IN SRI LANKA
C E B palanaya karanna barinam dala yanna
Aniwaryenma iya mahabanku adipathiyawa ekko hati line ekata genna one nathnam allala hire danna one.
Sola.panel.rajayan.savikara.dila.minissungen.tika.tika.ayakara.gathanam.harina.
ජනාධිපති තුමා ..නිහඬ aya ......me mah bahaku අධිපති ewath karana බැරිද ..
With all Respect, Don't insult Bangladesh Because that country is having a better standard than Sri Lanka.
හැන්දලාලයාගී බල්ලා
අනුර පෙන්දෙක්බොල
boru kiyanna epa yako thawath😂😂😂😂😂😂😂
Lal ponnaya 😅😅😅😅
Duppath kama nathi karamu
Viduli bila Aniwaryenma adu wenna onea ehema Nathi unoth Anduwata Loku prasnayak wenawa
Aniwaryenma anduwata sahayogaya nodunnoth ewani parayan watalamu unta unge rakiya walin pannamu .
උත්තේ imf
Mea anduwa karanne nandalal mahinda siriwardanai nattam npp ya namai puluwannam oya denna ain karala pennapalla ...
Munta amu kawila සහෝදරයා .lajjai apita munta chande dila.pathola wage
Munta kala purudu wela tiyenne adu karoth kanna behene
Gotage Awathara mokata thiya gannawada
Oya gon katha nodanna ewwanta kiyanna 😅
Lal aiye api me anduwa pathkaragaththe bohoma balaporoththuwen wadak naha .hora kama nathi unath gon kama thiyanawa.nathinam pahathma thanata kelinawada? Threewheel walatai bus walatai neethi kriyathmaka karanna gihin Ana gannawada.megolla wiruddawadinta pihiya athata deela aninna kiyanawa wage neda?
Banku polu karayo
Anduwata puka dipan kondaya boruwata dagalanawa
විදුලිබල අඩුකරන්න බැහැ මිනිහෝ අඩුකරාම රාජ්‍ය වියදම් පියවන්නේ කොහොමද ඕගොල්ල නැගේ ගෙදරින් ගෙනල්ලද
ඒකනේ බන් අඩු කරන්න පුලුවන් වෙනත් පැත්තකින් ආය බදු ගහන්න පුලුවන්
විදුලි බිල හා වතුර බිල ඉක්මනින් අඩු විය යුතු බව අපේ අදහසයි. මොකක් හෝ දෙයක් මෙි තුල ඇති බව අපෙත් අදහසයි. ස්තුතියි
ලාල් අයියා මේක ජනාධිපති වරයාට පැහැදිලිකරල දෙන්න
කේලේ ෆ්රේසර්ගේ නිදහස වෙනුවෙන් ලයික් එකක් දාගෙන යමු. ඇගේ අනීතික පිටුවහල් කිරීමේ නියෝගය අවලංගු කිරීමට අනුර දිසානායකට බල කරමු. #releasekayleighfraser
මේක මට භාරදෙන්නකෝසහෝදරයා මමවිසඳන්නන් ඇයි ඕගොල්ලෝ හොර ගල්අහුලන්නේ
ආණ්ඩුවට කොන්ද පණ නැහැ නේ බිලියනගානක් සංස්ථාව සේවකයෝ බෙදාගත්තලු
කාරී. උදයාන්ද වීරතුන්ග ඇතුලට යන්න මල්ල ලැස්තිකරනවලු නේබරට පිවිසි බටෙකින් ගහලා.
ඇත්ත ලංකවුන් කනවා විතරයි නිශ්පාදන නැහැ කොහමද රට දිවුණුවෙන්නේ
අනිවාර්යෙන් ම ලක්ෂඅනුවක් බලාගෙන ඉන්නවා
ලාල් ලොන්ඩරියක් දාගනින්කෝ හොද බිස්නස් තියෙයි
දැන් විදුලි බල මණ්ඩලය පිස්සු නටනව...මෙි මාසෙ බිල ඇවිත් දවස් තුනෙන් ලයිටි කපල....මණ්ඩලයට ගිහින් බැනල තමා එන්න උනේ...පරන උන්ව පන්න්න ඔින...
මුන්ගෙ ඉත්තොනෙ පොඩි තැන්වල වැඩ කරන්නෙ ,තව එකක් තමයි මුන් රජය පිරිහීමට ලක් කරන්න,ගනුදෙනු කරන ආදායමක් ගන්න පුළුවං ව්‍යාපාරයක් කරන්න පොඩි මිනිහෙකුට ණයක්වත් දෙන්නෑ,හිතවත් කම් මතයි සල්ලි කාරයින්ටයි විතරයි ඒකත් දෙන්නෙ රත්නපුර ,කිරිඇල්ල මහජන බැංකුනම් එහෙමමයි මගෙ යාළුවෙක් ණයක් ගන්න ගිහින් සුදුසුකම් තියෙද්දිත් ණයක් දීල නෑ, මට දැන ගන්න ලැඹුණ,
අනුරටත් බෑ ඒ කියන්නෙ🙂
පිම්පින්ට මමත් චන්දය දුන්නා😂
Eyi Rajapksala, Ranilla ta dunne neththe....😊
ලාලා,
ලොන්ඩරියේ වැඩ
ජලබිල සහ විදුලි බිල අනිවාර්යයෙන් ම අඩු කල යුතුය.
මේ ආයතනයවල දුශිත නිලධාරීන්ගේ මැදිහත් විමත් ඇති බව පව පෙනී යනවා.
ජනතාවට කෙවවලා හරී
මුන්ට වැටුප් දීමනාව රක්ෂණාවරණ ලැබුණොත් ඇති
හොරකම නැති උනාට බං බැරිකම උපරිමයෙන්ම තියනව නේ.
නිෂ්පාදන ආර්ථික කතා මැතිවරණ වේදිකාවට විතරයි.
දින්නට පස්සෙ යන්න වෙන්නෙ වෙන පාරක.
ඉන්දියාව මල්ලි වරෙන් කියල පිළිගන්ත එයැයිගෙ බඩු ටික විකුණගන්න.
චීනත් දැන් අඬගහල තියෙන්නෙ ඒ එයැයිලගෙ බඩු ටික විකුණගන්න.
අනිත් අය එන්න කියලම කියන්නෑ.මොකද උන්ගෙන් ගන්නෙ ටිකයි.නැත්තම් අනිවාර්යයෙන්ම උන්ගෙන්ම තමයි ඒ බඩු ගන්න වෙන්නෙ නිසා.
ඒක නිසා පිළිගැනීම් උත්සව වලට වියදම් කරන්න උන් කැමති නෑ.
බලාපං අපේ ගෙදරක අපේ වැඩපලක තියෙන්නෙ කාගෙ බඩුද කියල.
ඉතින් කාටද මේව කියන්නෙ.
මේවට මුහුණ දෙන්න නම් ඉතින් කොච්චර හයියක් තියෙන නායකයෙක් වෙන්න ඕනද.
කාලෙක ඉඳන් අපේ රට පාලනය කරන්නෙ නව අධිරාජ්‍යවරු.
දැන් රටක් අල්ලගෙනම පාලනය කරන්න ඕන නෑ.
එහේ ඉඳන්ම ඒ වැඩේ ලේසියෙන්ම කරන්න පුළුවන්.
පේනවනේ ගෙවන්න තියෙන ණය පොලිය.
ඉතින් පොහොසත් රටක් හදන්නෙ කොහොමද.
තුන්වේල කන්න දෙන්නවත් වැඩපිළිවෙලක් තියේද දන්නෑ තාමත් වවල තියෙන දේවල්වලත් පලදාව කන්නේ අපි නෙවෙයි සතුන්.
2024 ජනවාරි වලට සාපේක්ශව ගොඩක් බඩු වර්ග ගනන් අඩුයි. හාල් පොල් කියන්නෙ උන් හදල ගියපු ප්‍රශ්න. ඩොලර් එක පවා අඩු 2024 ජනවාරි වලට වැඩිය.
විදුලි බල මණ්ඩලය අකාර්යක්ෂම හොර ගුහාවක් කීවොත් වැරදිද. රනිල් ඕක හදන්න කරන්න ඕනෑ වැඩේට අත තිබ්බා . අනුර ගම කෑවා.
අවුරුදු දෙකක් රනිල් හැදුවනේ අනේ පලයන් බන් යන්න😂
රනිල් .මොකද හැදුවේ මිමා @@kumara-v5m
so,mbiaකරපුවා තමයි ඕවා
ලාල් අයියා අපි මාලිමාවට හොඳටම කඩෙ ගිය අය ඒ ගැන සතුටක් තියෙන වා .හැබැයි විදුලි බිල අඩු කරන වා කියලා කිව්වෙනැ කියලා ඇමති සහොදරයා කියනවා පටිට බෙගල් කියන්න එපා .ආණ්ඩුව අපහසු තාවය ට පත් කරන මම ඇමති ගෙ පාර්ලිමේන්තු කතා ව ඇහැව්වා හරිම කනගාටු යි
මහත්තයා .විඩුලිබිල වහාම අඩු කරනවානෙමෙයි , වසටදෙකක් තුනක් ඇතුලත අඩු කිරීමට පියවර ගන්නා බවයි කිවේ .ටිකක් ඉවසලා ඉන්න හිටපු ඇමතිලා අත්සන් කල ගිවිසුම් එකවරමගහරින්න්න බෑ .තෙල් , ගල් අගුරු වෙනුවට සෝලාපැනල් පැත්තට හැරීම සදහා වසර දෙක තුනක් යනබව එදා අනුර සහොදරයා පැවසුවේ ..
අනුර කිව්වෙ විදුලි බිල තුනෙන් එකක් අඩුකරන්න පුළුවන් LNG වලින් දුවන්න හදාගත්තොත් පමණයි කියල. රනිලුයි සිරිසේනයි LNG ආයෝජකයො ගේන්න කඹ ඇද්ද කියනවනෙ අවුරුදු හතරම.
ලෝ.... ලොලෙ ලොලේ.....ලෝ.... ආස නැද්ද සංගීත් විජේසූරියගෙ ගීතයකින් ගත සිත පිනව ගන්න😂
@@chathu-w6rane pukadipan😅😅😅😅😅😅
@@camilasupali9749 පුක දුන්න නේද සංගීත් ස්ටේජ් එකෙ ඉද්දි🤣🤌
Anura කතා කරපු විදියට වැඩ කරන්න . Oya කියපු දේවල් ape kan ඇතුළේ තාම raw දෙනවා . Oyala වෙනුවෙන් අපිත් kottawe siddamulle උතුරේ bahala වැඩ kala. Mama කනිෂ්ක හොයල බලන්න . එක පාර සියලු දේවල් කරන්න ba . හරිම විදියට කරන්න . අපි npp සමඟ . නැත්නම් ඉතින් gootha ta වෙච්චි දේ වෙයි. කඩේ ගිය අපිටත් guti කන්න වෙයි.😊
ලාල් හෝදපන් තව හෝදපන්😂...
ලෝ... ලොලෙ ලොලේ.... ලෝ.... (මාලිමා දායක සබාවෙන් සාදුකාර)😂... කොරන්න ගොයාම කෙදිරිගෑවෙන්වා තමයි... පම්පෝරි ගැහුව වගේ නෙවේ බන් කොරන ගියාම... අපිනම් දනගත්තා... ඉතින් මාලිමාවෙ දායකයනි... ඔබට සතුටුයි නේද🤣 උබට සතුටුනම් අපිට ඊට වඩා සතුටුයි 😂
ලොන්ත ලාල් මහ බැ0කු අදිපති කරමු.😢
එතකොට ඊලග මාස හයේ එන්නෙ කදුකර ප්‍රදේශට නියන් කාලයක් සාමාන්යෙන් මාරතු අප්‍රේල් මැයි කියන්නෙ ජල විදුලි නිශ්පාදනය අඩු කාලයක් ඒ කාලයේදි විදුලි බිල අඩු කලොත් ආපහු විදුලිබල මන්ඩලයට පාඩු පිට තමයි දුවන්න වෙන්නෙ. රජය හැමදේම බලල තීරනය ගනන් ඕනෙ.
මෙය මුදල් බළධාරින් ගේ අවංධනය යොමුකර මෙයට සාධනිය පිළිතුරක් බලාපොරොත්තවෙමි, කවුරැ නොවටහා ගෙනද යන්න අපට පුශ්නයක් වෙලා , තනතුරු වලට සුදුසු අය පත්විම ලබා නොමැති බවක් පෙනෙනවා ,
අනුර ඇවිත් කාඩ්බෝඩ් විරයෙක් විතරයී 😂
ලී කුවන්ට සමාන කරලා එකෙක් ගෙදර ගියා මේ මොනවද මට වැඩ කියලා ගත්තේ මොනවද මේ වෙනකම් කරේ කිසිම සහනයක් නැ මිනිස්සුන්ට බොරු කියලා ඇයී ගත්තේ ජන්දේ කරන්න බැරිනම්
ඔයා ඡන්දේ දුන්නෙ නැනේ පුග නොදී ඉන්න ඕවා,කිව්වා කියලා වැඩක් නැ..අණ්ඩුව ලස්සනට ඉස්සරහට යනවා..😂😂😂😂😂
@dumindasampath9987 කඩේ යන්න එපා බං ආන්ඩුව දුන්නු පොරොන්දු වලින් කරපු එකක් කියහං හොරා කියලා කිවුව අන්න උන් අල්ලහන් කියලා හිනා වෙනවා අනුරට හාල් නැ බස් ටික හාන්සී කරා අනුරව ලයිට් බිල් අඩු කරනවා කිවුවා මොනවද බං කරේ උඹලා නිකම් මේ මේකේ වැලලෙන්නේ අපි උදේ ඉදන් මිනිස්සු එක්ක ඉන්නේ ජන්දේ දුන්නේ උන්ම තමයී මෙලෝ වැඩක් කරන්නේ නැ කියන්නේ උබලට ඇයී වෙනම මොණා හරී කරාද 😂
ජන්දේ දුන්න නිසා තමයී උන් කරන හැම එකම හරී කියන්නේ නැත්තේ වහල්ලු වෙන්නේ නැ උඹලා වගේ අපී හරිනම් එ වැඩේ හරී නැත්තම් නැ
කයිය නායක .පච විදින සෙට් එක ..බොරු කියලා බලය ගත්තාවගේ නෙවෙයි කරලත් පෙන්නන්න ඕන. හාල් මිල අඩුකරගන්න බෑ තාම
විදුලි බිල අඩු කරන්න බැරි imf කොන්දේසියක්.ආන්ඩුවටත් අවාසි වුනත් කරන්න දෙයක් නෑ. ඕක කල් ඇතුව කිව්වත් ආන්ඩුව දැනගෙන මෙය වැරැද්ද කලා.
අනුර ඔය බල්ලො ටික වහාම එලවල දාන්න නැත්නම් ප්රතිවිප්ලවයක් ඇති වෙන්න පුළුවන්.
Lal bro 👍🏻👍🏻👍🏻👍🏻🇱🇰🇱🇰🇱🇰🇱🇰
ලපයට 2/3 දුන්නේ කොට්ටාච්චි වගේ අතගගා ඉන්න නෙවෙයි එලවන්න ඕන උන් එලෝලා වැඩ පෙන්නපන්
❤❤❤❤❤❤❤
CEB එක බිලියන ගානක් පාඩු කරල පොහොට්ටු නඩේ අත පිසදා ගත්ත මොට්ට පාලල රජයෙ ආදායම් බන්ග කරල ගමන අඩපණ කරන්න එලිබැහල බුරනව
ඒ කියන්නෙ අනුරටත් බෑද ලාල් මාමේ.159ක් ඉදලා 3න්2ක් ලැබිලත්😮😮
❤❤❤❤❤❤
ඇත්ත නමුත් ඔබල කොහොම හරි ඔිවට අදාල පුද්ගලයන් හමමිබ වෙලා සාකචිචා කරන්න
ඔව් ඔය මහ බැංකුව අධිපති නම් රාජපක්ෂ රනිල් ඉත්තෙක් වගේ තමා
මේ ආණ්ඩුවත් වෙනසක් කරන්නේ නැ
ලොන්ත ලාල්.😮
අපි තුනෙන් දෙකක් දුන්නේ වෙනස් කරන්න ඕන තැන් වෙනස් කරන්න බලය පාවිච්චි කරන්න කොන්ද පණ නැද්ද අසීමිත බලතල දුන්නේ මේ රට හදන්න නීති හදලා මුන් සේරම සුද්ද කරන්න දැන් ඇති හොඳටම
Electricity bill Adukaranna
මේ කැගහන එකා පිස්සෙක් යකෝ මෙච්චර වැටිලා තියෙන රටේ කොහොමද බන් මාස 3 ඔය දෙනවා කියන ඔක්කොම දෙන්නේ..මූ නම් මාලිමාව ට ඡන්දේ දීපු එකෙක් නෙවෙයි..තව අවුරැදු 2 ක් වත් ඕනා..නිකන් බයිලා නොගහා ඉන්න..😂😂😂😂 වෙලාව ආවාම අඩු කරයි..රනිල්ට ඕනා කොහොමත් ආයේ පුටුවට එන්න...එවා හදේ..😂😂😂😂😂😂
Depitakattu wada nathi ekama utube chaneel eka ❤❤❤❤
Oya Sir..harima aththa katha kale... Anura mun thiyagena illan kanawa...
ටිකක් හිටපල්ලා ඉවසලා වසර 1 1/2 විතර .
ලෝ.... ලොලෙ ලොලේ.....ලෝ.... ආස නැද්ද සංගීත් විජේසූරියගෙ ගීතයකින් ගත සිත පිනව ගන්න😂
ලාල් විදුලි බිල ඔය කියන විදිහට අඩුකරගන්න බැහැ.. සත්‍යය තොරතුරු නොවේ දීල තියෙන්නේ.. අද සියළුම තොරතුරු දුන්න විදුලි බලමණ්ඩලය විසින් සම්පුර්ණ අසත්‍ය වාර්තා ලැබිල තියෙන්නේ ඒ මත තමයි ඔය විදුලි බිල අඩුකරන්න කියලා එන්නෙ මේක බරපතල කුමන්ත්‍රණයක්
Lal aiya, Apita light bill saha watura bill parana kremayatama bill patha apa athata labenda salasanda kriyakarenda.
Dang ithing kola welata hingayak nenay. Hamotama smart phone uth naney mahathiyo.
Me dushitha palanaya nima kala heki ekama nayakaya field marshel sarath foneseka witarai. Anith ayata me mafiyawat ekka herennawat be.
👍👍🇱🇰🇱🇰🇱🇰
එහෙනම් ඇයි කැමොර දිගෙන රටවටේ ගියේ ලොකු ලොකු කතා කිව්වා දැන් ඒව ක්‍රියාත්මක කරන්න පුළුවන් නේද 😅
ලාල් අයියා ඔයකියන ඒව ජනාධිපති තුමා හමුවෙිලා පැහදිලි කරන්න ඇත්තමි ලාල්කාන්තට හරි කියන්න
Laal ayya hohoma yan
AKD promised already while taking on stage so he need to do immediately
WHAT THIS GOVERNMENT DOING
Iapayata wada ba
Laal awangka saadarana maadya karuvek obata jaya
IS THERE GOVERNMENT IN SRI LANKA
C E B palanaya karanna barinam dala yanna
Aniwaryenma iya mahabanku adipathiyawa ekko hati line ekata genna one nathnam allala hire danna one.
Sola.panel.rajayan.savikara.dila.minissungen.tika.tika.ayakara.gathanam.harina.
ජනාධිපති තුමා ..නිහඬ aya ......me mah bahaku අධිපති ewath karana බැරිද ..
With all Respect, Don't insult Bangladesh Because that country is having a better standard than Sri Lanka.
හැන්දලාලයා
ගී බල්ලා
අනුර පෙන්දෙක්
බොල