රටම කැළඹූ වීඩියෝවේ ඇත්ත නැත්ත මෙන්න... -පොලීසියට වැඩ වරදීද ?

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 1,6 тыс.

  • @Krishanjaguar
    @Krishanjaguar 5 месяцев назад +184

    පිටව යෑමට අවසර දුන්නා කියන්නේම පොලිසිය වැරද්ද කලා කියන්න හොදම සාක්කියක්😂😂😂

    • @sithijabasnayake9636
      @sithijabasnayake9636 5 месяцев назад +2

      🤣😂sirawata aa

    • @gihanchameera6881
      @gihanchameera6881 5 месяцев назад +2

      Aniwaaaa 😂😂😂

    • @Lakshan_JB14
      @Lakshan_JB14 5 месяцев назад +1

      ammapa.

    • @FalihaHussain
      @FalihaHussain 5 месяцев назад

      HiPp no hi​@@sithijabasnayake9636

    • @fnirmala7179
      @fnirmala7179 5 месяцев назад +1

      වාහන පිටත් කළා කියන්නෙ ඒ මනූෂ්‍ය යන්ගෙ කතාව ඇත්ත

  • @AndrasGraant
    @AndrasGraant 5 месяцев назад +121

    හරිනං සමාජමාද්‍යට දාපු කෙනාට මුදල් තෑග්ගක් දෙන්ඩ ඕනි.

    • @balangodacco
      @balangodacco 5 месяцев назад +3

      sure...ehema dewal dammama thamai lankawama danaganne.....ugath aya nemeine owata ganne

    • @ThilinaPriyasad
      @ThilinaPriyasad 4 месяца назад +1

      aniwaryenma

  • @arunathilakasiri2459
    @arunathilakasiri2459 5 месяцев назад +381

    ගන්ජා තිබුන්නම් මොකටද යන්න දුන්නේ ඕකෙන්ම පොලිසියේ වැඩේ තෙරෙනවනේ

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 5 месяцев назад +23

    යුක්තියේ මෙහුම...පර පොලිසිය

  • @shanthasamarakoon9120
    @shanthasamarakoon9120 5 месяцев назад +39

    මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට සමාජික දැනුවත් කිරීම ඉතා වැදගත්. වීඩියෝව දැම්ම ඉතා හොඳ යි

  • @sulochanadulanjaleeaththan3159
    @sulochanadulanjaleeaththan3159 5 месяцев назад +24

    පොලිසිය කොහොමත් දැන් බලූ වෙලා ඉවරයී....🤮🤮

  • @roshankwt409
    @roshankwt409 5 месяцев назад +461

    පොලිසිය ගංජා දාන්න හොදයි. කොල්ලෝ කරපු වැඩේ නරකයි. අනේ තොපේ නිතිය

    • @dammika428
      @dammika428 5 месяцев назад +11

      උන් ඔක්කොම එකයි .

    • @VajiraKodipilli
      @VajiraKodipilli 5 месяцев назад +6

      Kawadada Talduwa atta keewe

    • @ShimronVS
      @ShimronVS 5 месяцев назад +3

      Sirawatama bn mona magulkda mnda.

    • @rohanabeyratne9959
      @rohanabeyratne9959 5 месяцев назад +5

      කැකිල්ලෙ රජු මතක් උනා ඒක අහපුව්ම😂😂

    • @SanjeewlasanthKarunarathna
      @SanjeewlasanthKarunarathna 5 месяцев назад +2

      Police madhya prakashakaya Angoda danna.muta pissu 😂

  • @DalasFernando
    @DalasFernando 5 месяцев назад +52

    පොලිසියට බුලත් සැපීමට. පොලිස් අන පනත් වල ප්‍රතිපාදන තිබේද? නැත්ද?

    • @jayawickramaug2735
      @jayawickramaug2735 5 месяцев назад +2

      විට කන්න සල්ලි ගන්න තමයි වැඩේකලේ..😊

    • @shanepereraedu
      @shanepereraedu Месяц назад

      @@jayawickramaug2735😂

  • @NishanthaPuspha
    @NishanthaPuspha 5 месяцев назад +258

    මුන් වගේ ජරා පොලිස්කාරයෝ උපරිම දඩුවම් දෙන්න ඔනි

  • @florenceherath3732
    @florenceherath3732 5 месяцев назад +20

    අනෙ පොලිසිය බබ්බු🙈🙈බබාල එවගෙ වැඩකරයියැ🤷‍♂️

  • @jayagamusrilanka
    @jayagamusrilanka 5 месяцев назад +226

    අපු එවුන්ගාව ගංජා තිබ්බනම් කථා කරලා නිකන් යවයි...

    • @pethummexmex1908
      @pethummexmex1908 5 месяцев назад

      හ්ම්ම් ඔවනෙ

    • @dammikasudarshana8990
      @dammikasudarshana8990 5 месяцев назад +3

      Maadya prakasaka nikan baba part Dala ,hor polis karaya beranna hadanne

  • @nilminimadhushanishani6190
    @nilminimadhushanishani6190 5 месяцев назад +18

    මෙ කොල්ලන්ගේ වාහනේට විතරක් නෙමෙයි තවත් ට්ජැන් වල මෙහෙම වෙලා තියෙනවා පොලිස් කුක්කෝ මෙහෙම කරන්නෙ මුන්ට එදා වෙල මිරිමහ ගන්න ක්‍යක් හරි කඩා ගන්නා මුවා වෙන් මුන් මේක කරන්නෙ වැඩෙ වැරදුනොත් පොලිස් පොතෙ ලියනවා ඇත්නම් මුන් මිනිස්සුන්ගෙන් කියක් හරි කඩාගෙන යවනවා ගොඩාක් වාහන අල්ලන්නෙ බ්බයික් අල්ලන්නෙ මුන්ගේ වෙල පිරිමහ ගන්න තමයි උන් ඔය වැඩේ කරන්නේ ඒකෙන් අර් හොද නිලදාරින්ගේ නමත් කැත වෙනවා

  • @ukuk1581
    @ukuk1581 5 месяцев назад +358

    අනිවාර්යයෙන්ම අර පොලිස් කාරයා ගංජ දැම්මා. උගේ මූනෙන්ම පේනවා. බුලත් හපයා.

    • @koekloeren3797
      @koekloeren3797 5 месяцев назад +11

      හොදට බලන්න කොලපාට Fest එක දාගෙන ඉන්න කෙනා දැම්ම කියන පොලිසියේ කෙනාට බෙල්ල හරවල ඇහෙන් දෙන ඉගිය ,,මුන් එකතු වෙලා ගහන ගේමක්

    • @mash_sh_.sh03
      @mash_sh_.sh03 5 месяцев назад

      ​@@koekloeren3797තම්බිත් එක්ක කතා කරලා වැඩක් නෑ කියලා කියන්නේ ඒ😂😂😂

    • @Sriyani-pm6hs
      @Sriyani-pm6hs 5 месяцев назад +4

      අනේද කියන්නෙ ඵ්ක විට කාල හොමිබයි දත් ටිකයි .පොරණුවෙන් බාපු.ගඩොල් කැටයක් වගේ.

    • @kasunlakmal1566
      @kasunlakmal1566 5 месяцев назад

      Sira

    • @mscafe59
      @mscafe59 5 месяцев назад +1

      ​@@mash_sh_.sh03thoge ammage ahawal ekata neda thambi kiyanne😅

  • @rohithafernando9665
    @rohithafernando9665 5 месяцев назад +14

    මේ දාල තියෙන comments ටික බැලුවම පේනව අපේ රටේ පොලිසිය ගැන ජනතාවගේ ඇති අප්‍රසාදය කොයිතරම්ද කියලා. ඒ නිසා නිවැරැදි විය යුත්තේ කොතැනද යන්න පොලිසියේ උසස් නිලධාරීන් විසින් සාධාරණව සලකාබැලිය යුතුයි.

  • @chinthakasandaruwan4792
    @chinthakasandaruwan4792 5 месяцев назад +199

    යුක්තිය මෙහෙයුමේදී බස් වලටත් පාර්සල් දැම්මේ මතකයි නේ.😂😮😅

  • @bhagyasridayasiri6971
    @bhagyasridayasiri6971 5 месяцев назад +11

    පොලිසිය 😢 , බුලත්විට කකා මොන ඩියුටිද නේ😂.

  • @jaliyagunsekara3291
    @jaliyagunsekara3291 5 месяцев назад +102

    වෑන් එකේ ගන්ජා තිබ්බනම්...කොහොමද උසස් පොලිස් නිලධාරීන් මෙය සමතයට පත් කරන්නේ ...එසේ කල හැකිද 😅

    • @Padmasiribandara-r5m
      @Padmasiribandara-r5m 5 месяцев назад +3

      Loweth baneeeeee

    • @KavindaBandara-yv5no
      @KavindaBandara-yv5no 5 месяцев назад +3

      Aeka aethta horage ammagen peana ahanawage wedak

    • @lalitaliyanege6002
      @lalitaliyanege6002 5 месяцев назад

      Anna hari kohomada samathayakata path kara kiyannea ganja thiba nam mokada neethiya karea neththe anika kollanwa ganja seet akea thiyavida sangawala neda thiyannea anea babbu kappama ganna ganja demma aka hondatama peanawa

    • @thusara6728
      @thusara6728 5 месяцев назад

      😅

    • @RanilAsanga-m6y
      @RanilAsanga-m6y 4 месяца назад

      නියම ෆොයින්ට් එක.🫶

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 5 месяцев назад +1

    ස්තුතියි!දෙව්සුව-දේශයපිහිටයි! සොබාදහමවිසින්සියල්ලපිරිසිදුකරමින්පවතී

  • @ruwansameera7783
    @ruwansameera7783 5 месяцев назад +221

    ගංජා තිබ්බනං යකෝ සමථයට පත් පත් කරන්නේ කොහොමද,,පොලිස්කාරයෝ ඇට පිටින් ගංජා ගහලා

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 5 месяцев назад +6

      ඇප නැති වරදක් සමතයට පත් කිරීම බයානකයි

    • @kokilawijewickrama6639
      @kokilawijewickrama6639 5 месяцев назад +7

      අම්මටසිරිවෙන මාධ්‍ය ප්‍රකාශවරු සහ නල්ලමලේ මාධ්‍ය.................

    • @thusharamallawa5404
      @thusharamallawa5404 5 месяцев назад +5

      කාකි පාටින් මහපු ජංගි වගයක් තියනවා පොලිසියට විකුන ගන්න බැරි වෙය්ද දන්නැ 🤔🤔🤔🤔🤔

  • @sudeeraperera877
    @sudeeraperera877 5 месяцев назад +181

    පොලිස් කාරයගේ මූන දැක්කම කියන්න පුලුවන්
    චාටර් පොලිස් පීචන් පොලිස්
    සල්ලි නැත්නම් කියල ඉල්ල ගනිල්ලා
    බලු වැඩ කරන්නේ නැතුව

    • @JanakaDmja
      @JanakaDmja 5 месяцев назад +8

      ඒක ඇත්ත අර පොලිස් කාරයගේ මූනෙන්ම පේනවා හොර වැඩක් කරලා ඉන්නවා කියලා සල්ලි නැත්තන් ඩියුටි ඉවරවෙලා ගිහීන් හිගාකාපල්ලා

    • @Rover1117
      @Rover1117 5 месяцев назад

      ​@@JanakaDmjayes 👍

  • @geethapushpakumari9725
    @geethapushpakumari9725 5 месяцев назад +6

    ජාරා පොලිසිය කරන ජාරා වැඩ ලොකය දැන ගන්නවට බයයි.කාලකන්නි පොලිසියක් ලංකාවෙ තියෙන්නෙ

  • @surath70
    @surath70 5 месяцев назад +66

    පොලිසිය දැන් හදන්නේ මේ හරහා සමාජ මාධ්‍ය භාවිතා කර අය බය කරන්න 🤣

  • @lalithfonseka9886
    @lalithfonseka9886 5 месяцев назад +3

    බුලත් හපනෙත් මත් තත්ත්වය ක් ඇතිකර ගැනීමට යි.

  • @Thusharakasuriya
    @Thusharakasuriya 5 месяцев назад +54

    පොලිසිය ඔබෙ යම්කිසි දෙයක් පරික්ෂා කිරිමෙදි එ පිලිබදව දැඩි අවදානයෙන් සිටින්න (හොරා පොලිස් )

  • @Krishanjaguar
    @Krishanjaguar 5 месяцев назад +7

    ගන්ජා දාපු පොලිස් බල්ලා හරි
    වීඩියෝ කරපු එකා වැරදි😂😂😂😂😂

  • @SundaradasanWijeratnam
    @SundaradasanWijeratnam 5 месяцев назад +121

    පොලිසිය දැන් නිවැරැදියි අර කොල්ලෝ 4 දෙනා වැරදි කාරයෝ කරනවා අනිවාර්යයෙන්ම..ඔය ශ්‍රී ලංකා පොලිසියනේ.

    • @pushpakalyani2922
      @pushpakalyani2922 5 месяцев назад +7

      උන් ටික අල්ලාගෙන බොරු වට හිරේ දායි.. මෙහෙමත් පොලීසිය ක්

    • @UshanOfficial
      @UshanOfficial 5 месяцев назад +2

      එහෙම කලොත් නම් ඕන එකක් වෙද්දෙන් කියලා අනිවා ඕකුන් ටික මහ පාරකදි යටකරලා දාන්ඩ තියෙන්නෙ.👊😏 කාලකණ්ණි

    • @neethamirihana484
      @neethamirihana484 5 месяцев назад +1

      මට නම් හිතෙන්නේ හිරෙ දාන්න උසාවියට ඉදිරිපත් කරන්න බැරි වෙයි වගේ.
      පාර්ලිමේන්තු අරං යන්න වෙන තත්ත්වයක් හදාගන්න වගේ පොලී මුදලාලි සමග කට්ටිය ගෙ සූදානමක්?

    • @dhanushkasampath3515
      @dhanushkasampath3515 5 месяцев назад

      පොලිසිය තමයි අහින්සක උන්ව අපරාධකරුවන් කර්න්නේ

  • @AjithAjith-gf2xf
    @AjithAjith-gf2xf 5 месяцев назад +1

    පොලිසියට වඩා ජනතාව දන්නවා පොලිසිය ගැන

  • @ruwansameera7783
    @ruwansameera7783 5 месяцев назад +84

    සමථයට කියන්නේ ඒ ගැන පොලිස්කාරයද ගංජා දාලා තියෙන්නේ

  • @AlPhA-GhOsT3
    @AlPhA-GhOsT3 9 дней назад +1

    පසුව පරීක්ෂණ කරත් ඒවත් කරන්නේ ඔයාලනේ සෑර්..😂😂

  • @jones927
    @jones927 5 месяцев назад +569

    හොරාගෙ අම්මා
    පොලිස් මාධ්‍ය ප්‍රකාශක😂

    • @thilakgunaratne3328
      @thilakgunaratne3328 5 месяцев назад +30

      වීඩියෝව බලපු අපිවත් අත්අඩංගුවට ගනීවිද සපත්තු පොලිෂ්.

    • @ThissaKottagoda-z8p
      @ThissaKottagoda-z8p 5 месяцев назад +3

      ❤❤❤👍

    • @Thilanka-gc5qf
      @Thilanka-gc5qf 5 месяцев назад +21

      මේක හරිම භයානක තත්වයක් පොලොසිය ගැන සත පහක විශ්වාසයක් දැන් මේකෙන් පස්සෙ මිනිස්සුන්ට නැති වෙලා යනවා.. මාධ්‍ය ප්‍රකාශකයා කරන්න ඕන උන්ව සුද්ද කරන එක නෙමෙ , ඇත්ත කියන එක.. අන්තිම කැත වැඩ මේවා

    • @barneycasting8331
      @barneycasting8331 5 месяцев назад +1

      යකෝ campus ගිහින් උපාධිය ගත්තු lawyer කෙනෙක් තල්දූව සර් කියන්නේ ...

    • @hashi3932
      @hashi3932 5 месяцев назад +1

      Sira kthwa,, Ekaaah itawada hapan

  • @Userapabc
    @Userapabc 5 месяцев назад +1

    සමාජ මාද්‍යට මේවා දාන්න ඕනේ. මිනිස්සුන්ට දැනගන්න. අපි නොදන්න පොලිස්.

  • @MrSleeping
    @MrSleeping 5 месяцев назад +41

    ගන්ජ ඕනේ නම් ලඟම ඇති පොලිස්තානයට වාර්තා කරන්න 😂

  • @cmpremarathna1275
    @cmpremarathna1275 5 месяцев назад +1

    පුරවැසියෙකු වීම නිසාම
    සැකකරැවකු වන රටක්...😡😡😡

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 5 месяцев назад +38

    පොලිස් මාද්‍ය ප්‍රකාශකය හැමදාමත් ඔයටික තමයි කරනේ ඕකට හෙනම ගහපන් පවුලේ සියලුම දෙනාටම😢

  • @GaminiGamini-v7g
    @GaminiGamini-v7g 5 месяцев назад +1

    ලංකාවෙ පොලිසිය තරමි ජහ ජරා වැඩකරන පොලිසියක් මෙලොවෙ කොහෙවත් නැත

  • @ravidahanayaka5296
    @ravidahanayaka5296 5 месяцев назад +81

    මාද්‍ය ප්‍රකාශක තුමනි පාරෙ ඉන්න පොලිස් කාරයො ඔය වැඩේ ඕනි තරම් කරනව ඔබතුමා පිලිගන්නෙ නැති උනාට අත්දැකීම් තියනව .පාරෙ ඉන්න උන් හිගා කනව තමුන්ගෙ ගෝලයො සුද්ද කරාට සත්‍ය එයයි.

    • @ruwanlakmal8870
      @ruwanlakmal8870 5 месяцев назад +1

      ඔය සක්කිලියට තුමා කියන්න තරම වටින එකෙක් නෙවෙයි අමු ගවයෙක් දැක්කා වගේ කියනවා පොලිසියෙ කක්කුස්සිය හොදට සුද්ද කරනවා🤣🤣🤣

  • @thisaradilshan-f3s
    @thisaradilshan-f3s 5 месяцев назад +3

    නොමග යාමක් නෑ. මේවා සමාජ මාදයට දාන්න ඕනේ. මෙකෙන් උනේ රටේ ජනතාව ඇත්ත දැනගත්තා

  • @sajeewadissanayaka5399
    @sajeewadissanayaka5399 5 месяцев назад +30

    ඇත්තටම මේ පොලිස් සුනකයගේ මුනෙන්ම කියන්න පුලුවන් ඌ තමයි ඒක කරේ කියලා

  • @Amith-d4e
    @Amith-d4e 5 месяцев назад

    සමතයකට පත්කරන්න දෙයක් නෑ, කාලකන්නි පොලිස් ඔහොම තමයි. හොද නිලධාරීන් ට ජයවේවා 👍

  • @koekloeren3797
    @koekloeren3797 5 месяцев назад +37

    හොදටම බලන්න මේ video එක දිහා පොලිසිය ඇදුමට උඩින් කොලපාට Fest එක ඇද ගෙන කෙනා ගංජා දැම්මා කියන පොලිසිය කෙනට ඔලුව හරවා ඇහෙන් දෙන ඉගිය හොදට බලන්න,,මුං එකතු වෙලා කරන ගේමක්,, දන්න කෙනෙකුට පුලුවන්නම් මෙය අතුරැදහන් කරන්නට පලමුව නිතිඥ මහතෙකු ඉදිරියට ගෙනියන්න,,ප්ලිස්,,අද මේ දරුවන්ට හෙට ඔබේ මගේ දරැවන්ට

    • @judelakshman7054
      @judelakshman7054 5 месяцев назад

      Oyage kathaawa hare uu athana kiyanne aruuta nihadawa enna kiyana aka...mokada warada unge nisaa

    • @gayanchamara5991
      @gayanchamara5991 5 месяцев назад +1

      Ou eka mn me vedio eke nemei mulinma giya vedio eket dekka eya kiyanne aruta nihada wenna kiyala um denme netinam mokatada nihada wenne

    • @kusumkwt7255
      @kusumkwt7255 5 месяцев назад

      එක.තමයි .මම.හොදට.දැක්කා .එයාගේ.ඉඟිය.කොහොමද .

  • @lahiruwickramarathna4353
    @lahiruwickramarathna4353 5 месяцев назад +1

    පොලිසිය ගංජා දනවා එක මුලු රටම දන්නවා.

  • @신대혁-y9g
    @신대혁-y9g 5 месяцев назад +88

    මේ පොලීසියේ වැඩක්.

  • @Mrdevil-gx3fc
    @Mrdevil-gx3fc 5 месяцев назад +5

    ජේෂ්ට නිලධාරියෙක් යන්න කිව්ව කියන්නෙම වැඩේ ඇත්ත කියන එකනෙ 😂

  • @vindya333
    @vindya333 5 месяцев назад +18

    මෙහෙම පොලිසිය ක් රටට මොනවටද ,

  • @BsGunasinha
    @BsGunasinha Месяц назад

    පාර්ලිමේන්තුව..සුද්ධ කිරීමට.පෙර.පොලීසිය.සුද්ධකරපියව්.

  • @pradeepnihaldecarm7290
    @pradeepnihaldecarm7290 5 месяцев назад +63

    පොලීසිය ගංජා දාලා ඒක නෝන්ඩි වුනාම ඒකට අලුත් රචනාවක් හදලා . ඇට පිටින් කතාව මාරුකරලා මරු මරු ඒක තමයි වෙන්න ඕනේ.... මට පේන්නේ පොලීසිය ඇට පිටින් ගංජා ගහලා. මේවගේ කොච්චර අහිංසක තරුණයන්ට කරනවද මේ දහජරා පොලිස් නිලධාරින් නිසා මුලු පොලිස් දෙ පා ර් ත මේ න් තුවටම අඅ ප කී ර් තියක්. ඇයි මෙහෙම හෙනගහන අපරාධ කරන්නේ. තරුණ ජීවිතවලට මේ කරන නින්ධිත අපරාධයට මේවගේ දහජරා පොලිස්කාරයන්ට විතරක් නෙවෙයි එවුන්ගෙ පවුල්වලටත් සාපකරනවා මිනිස්සු. ඒ වගේම තමයි ඒ වගේ තිරිසන්වෙසින් සල්ලි පෙරේතකමට, නඩු ටික ගොඩක් කරගෙන අවුරුද්දෙ අවසානෙ ලොකු බටා එකක් ගන්න, තාන්න මාන්න ගන්න දගලන මේ වගේ පොලිස් බල්ලන්ට හෙන හතම ගහන්න ඕනෙ විතරක් නෙවෙයි. උන්ගෙ ජීවිත විනාසවෙලාම යන්න ඕනෙ කියනවා මට අනන්තවත් අහිංසක මිනිස්සුන්ගෙ කටවල්වලින් ඇහිලා තියෙනවා... මමත් කියන්නෙ මේවගේ පොලිස් නිලධාරින් ඉන්නවනම් එවුන්ට හොදක්නම් වෙන්න එපා දෙයියනේ ඕකුං විනාසවෙලාම යන්න ඕනෙ. ඔතන සමහරවිට විදේශරටකට යන්න ඉන්න තරුණයෙක් හිටියොත් ඒ කොල්ල ගන්න පො ලි ස් වා ර් ථා ව ට ඒ කොල්ලා මත් ද්‍රව්‍ය චෝදනාවට ලක්වෙච්ච පුද්ගලයෙක් කියලා සටහන්වෙනවා. එතකොට අ පොලිසියෙ එවුන්ගෙ අම්මට තාත්තට විතරක් නෙවෙයි ඒකගෙ මුලු පවුලටම හෙණ ඉල්ලනවා ඕනම මනුස්සයෙක්. අනේ පොලිස් මහතුනේ මේ වගේ හෙනගහන අපරාධ කරන්න එපා... තරුණ ජීවිතව එහෙම විනාස කරලා මොකටද සල්ලි බලය උසස් තනතුරු ඒවා
    “හො ම ත ග යු“ මිනිස්සු සාපකරනවා ඒවා එසේ මෙසේ සාප නෙවෙයි ඒ මිනිස්සුන්ගෙ ජීවිත අදුරු කරන එවුන්ට අපිත් සාප කරනවා... ඔබතුමන්ලාටත් දරුවන් ඉන්නවා නේද? ඒ දරුවන්ට කන්න බොන්න වියදම් කරන්නෙත් ඔය විදිහට හෙනගහන අපරාධ කරලා තව දරුවෙකුගෙ ජීවිත විනාස කරපු සල්ලි නේද? ඒවගේ දේවල් කරන සමහර පොලිස්නිලධාරීන්ට දෙවියන් විතරක් නෙවෙයි ස් ව භා ව ධ ර් ම යෙන් පවා දඞුවම් කරනවා... එහෙම වුන අයත් අනන්තවත් අපි දන්නවා... ඒක නිසා පරිස්සමින් නීතිගරුකව කාරුණිකව තමන්ගෙ ආත්මයට නිගරුවක් වෙන දේවල් නොකර රාජකාරිය කරන්න ජීවිත විනාස කරලා තමුන්ලත් විනාස වෙන්න එපා.... ඒක පොලිසියෙ ඉන්න ගුණගරුක නිලධාරීන්ටද නින්දාවක්...

  • @wasanthaSamaranayaka
    @wasanthaSamaranayaka 5 месяцев назад +1

    සාදාරනයක් වෙන්නනම් මේ වගෙ දේවල් සමාජ මාද්‍ය වලට දාන්නම ඔන

  • @tharangawimalarathna548
    @tharangawimalarathna548 5 месяцев назад +24

    එහෙම දෙයක් තිබුනනම් නිදහස් කරේ ඇයි ,? අත් අඩන්ගුවට අරගෙන පරීක්ෂණ කරන්න එපෑයි😂😅😂😅

  • @panagodageeperera
    @panagodageeperera 5 месяцев назад +1

    සමාජ මාදයයට දාංන අවසයයි පොලිස් තිරිසන්නුන්ගෙ වැඩ

  • @rohanjayasingha4467
    @rohanjayasingha4467 5 месяцев назад +167

    සක්කිලි තල්දූව දැන් හොදපිය පොලීසිය.

    • @judelakshman7054
      @judelakshman7054 5 месяцев назад +3

      AYAA POLESEYE NEME AYAA LONDAREYE WADA KARANNE AAGOLLANGEE UNIFORM HODANA AKA MEHEUW POLEESEYAK MAMA LOKE KOHEWATH DAKALANAA RATAWAL 6 KA ENDALATH....

  • @kG-vj7tl
    @kG-vj7tl 5 месяцев назад

    පොලිසියේ වරදක් නැත්නම් යන්න දෙන්නේ නැහැනෙ.

  • @rahalwidanagamage
    @rahalwidanagamage 5 месяцев назад +30

    ඒගොල්ලන්ට යන්න දුන්න නම් ගංජ ටික කාගෙද? ඒකට ගත්ත පියවර මොකක්ද?

  • @ruwansrilalpremathilaka6693
    @ruwansrilalpremathilaka6693 4 месяца назад

    අනේ පොලිසියෙ කෙරුවාව අපි නොදන්නවායැ...😊 තෑගි දෙන්න ඕන මේ දැම්ම එකාට..

  • @upul1684
    @upul1684 5 месяцев назад +52

    නඩුත් හාමුදුරුවන්ගේ..බඩුත් හාමුදුරුවන්ගේ

  • @Kurunegala8183
    @Kurunegala8183 5 месяцев назад +3

    වෑන් එකේ ආපු අය jvp ආධාරකරුවෝ කියලා තාම කිව්වේ නෑනේ..😅😄😜😂

  • @bettyalphona526
    @bettyalphona526 5 месяцев назад +18

    ඇයි මෙි තරමි මෙි පොලිසිය මිනිස්සු නොමග යවන්නෙ චික් අන්තිමයි පොලිසිය

  • @MadMax-zx3zx
    @MadMax-zx3zx 5 месяцев назад +1

    Kollo set 1ka neyamay ❤❤

  • @gunathilakahettiarachchi4838
    @gunathilakahettiarachchi4838 5 месяцев назад +53

    පොලිසියට බලු වැඩ කලේ අද විතරද

  • @pradeepKumar-m6c3m
    @pradeepKumar-m6c3m 5 месяцев назад +1

    සමතයකට පත් කරා කියන්නේ පොලිසිය කියන්න ඇති හරි හරි අපි තමයි ගංජා දැම්මේ .. වරද අපි පිලිගන්නම්..මේවා මාධ්‍යයට කියන්න එපා කියල

  • @nenasenaahangama
    @nenasenaahangama 5 месяцев назад +56

    පොලිසියේ කපටි වැඩ මේ නිසා පොලිසියෙ යහපත් අයටත් නරක නාමයක් වෙන්නෙ වැරදි කරපුඅය ඇල්ලීම හොඳයි වැරදි පැටවීම නරකයි

    • @M.Jayawardhana
      @M.Jayawardhana 5 месяцев назад +2

      පොලිසියේ යහපත් අයගෙ හැටි පූසෙක් වගේද මම ජීවිතේට දැකලනෑනෙ බං

  • @KawminiGunawardhana
    @KawminiGunawardhana 5 месяцев назад

    පොලිස් කාරයෝ වැරදි කරන්නේ නෑ ..😂

  • @roshankandy7839
    @roshankandy7839 5 месяцев назад +15

    පොලිසිය නම් සත පහකට විස්වාසය තබන්න පුලුවන් කමක් නැත.

  • @ShiromiJayasinghe-hh1ry
    @ShiromiJayasinghe-hh1ry 5 месяцев назад

    කොහොමත් ඒවගේ දේවල් සමාජ මාදයට දාන්න ඕනි.. තව එකෙක් හරි බේරෙන්න..
    පොලිස්පති බබාලා වෙලා

  • @AnandaAnandarathna
    @AnandaAnandarathna 5 месяцев назад +12

    නිහාල් තල් දූවට ඕනි පොලිස් පතිකම වගේ මට පේන්නෙ

  • @HarshaRanasinghe-cv2vh
    @HarshaRanasinghe-cv2vh 5 месяцев назад +1

    ඇත්තම සිද්දිය ගොඩාක් පොලිසියෙන් බඩු දලා තමයි අල්ලන්නේ.

  • @LalDissanayake-h9g
    @LalDissanayake-h9g 5 месяцев назад +50

    ගංජ තිබුන නම් ඇයි මුදා හැරියෙ.වීඩියෝ එක දාපු එකද වරදක් වෙන්නේ කොහොමද . ගංජ ළඟ තියාගෙන හිටපු පොලිස්කාරය වරදකාරයෙක් නෙමෙයි ද.

  • @nisal-mv1mh
    @nisal-mv1mh 5 месяцев назад

    ශ්‍රීලංකා පොලසිය කිසිදා වරදක් කරන්නෙ නැත(නිහාල් තල්දූව) 😅😂😅

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 5 месяцев назад +9

    වාහනේ ගංජ තිබුන නම් සමතයකට පත් කොරනෙ මොනවද ,

  • @samanwagasinha52
    @samanwagasinha52 5 месяцев назад

    නඩුත් හාමුදුරැවන්ගෙ බඩුත් හාමුදුරැවන්ගෙ දඩමස් ගොරක වෙන සීන් ලස්සනයි කතාව හොදට ගලපනව

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 5 месяцев назад +45

    ❤ සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී

  • @KasunSameera-rv3gs
    @KasunSameera-rv3gs 5 месяцев назад

    සමථයට පත් කිරීමෙන් ම පේනවා උන්ගේ හෙළුව.. 👮🐕

  • @indumadura3286
    @indumadura3286 5 месяцев назад +21

    ජනතාව නොමග යවන්නේ මේ වගේ කාලකන්නී හැත්තට හොදක් වෙන්න එපා ..

  • @RohanaJayalath-hh7tw
    @RohanaJayalath-hh7tw 5 месяцев назад

    ඇත්තටම පොලිසිය ඔයදෙවල් කරනවා ඇත්තටම

  • @kalukumi2826
    @kalukumi2826 5 месяцев назад +25

    ගංජා ඇට වැනි යමක්... ගංජා ඇටේ පොලිස්කාරයින්ට අදුරගන්න බැරි නම් ඔය මෙහෙයුම් මොකටද..? කඩල කකා ගියත් මුන් අපිව අල්ලගනී . ගංජා ඇට කන්නෙ කියලා.

  • @gihankakgodaarachchi2760
    @gihankakgodaarachchi2760 5 месяцев назад +1

    මොකද්ද බන් සමතයකට පත් කරන්නේ... ඒ කියන්නේ පොලිසිය අතින් බඩු දාලා..

  • @dilaiwanigathunga6637
    @dilaiwanigathunga6637 5 месяцев назад +31

    පොලීසියට නිළ ඇදුමට ආයිත්තමක් ලෙස සූප්පුවක්ද එක්කරන්න

  • @chandanasadamal5098
    @chandanasadamal5098 5 месяцев назад +1

    පොලිසියට නිතිය නැ අහිංසක මිනිස්සුන්ට තමයි හැමදේම

  • @liyanagepushpika5986
    @liyanagepushpika5986 5 месяцев назад +52

    පොලිස් මාද්‍ය ප්‍රකාශක කියන්නේ ලස්සනට බොරැ ගොතන්න පුළුවන් මිනිහෙක් බව රටම දන්නව .හැම දේකම ඇත්ත එලියට එන්න තව බොහොම ටික දවසයි තියෙන්නේ

    • @LalKumara-gd9qw
      @LalKumara-gd9qw 5 месяцев назад

      ඌ කියන්නෙ ලියලදෙන එක බං

  • @anushasudarshani1197
    @anushasudarshani1197 5 месяцев назад +1

    Lankawe පොලිසියනම් කියලා වැඩක් නැහැ.තිරිසන්නුන්ටත් වඩා නරකයි.මුන්ට හෙනවත් නැහැ

  • @DhammikaThilakarathna-c5h
    @DhammikaThilakarathna-c5h 5 месяцев назад +13

    කොල්ලො වැරදි නම් ඇයි ඉහල පොලිස් නිළධාරීන් වාහනය යැවුවෙ?

  • @palithakumara6608
    @palithakumara6608 4 месяца назад

    මෙවැනි පොලිස් නිලදාරීන් ඉන්නවා පාරේ වාහනයක යන්න නෑ දඩ කොළ ලියනවා . ඒක නම් මහා ජරා වැඩක් මිනිස්සු හරියට අසරණ වෙනවා ඒ වෙලාවට...

  • @chamindaperera4327
    @chamindaperera4327 5 месяцев назад +12

    පොලීසියට බලු වැඩ කරන්න හොදයි. ඒවා මිනිස්සු දැනගන්න එක නරකයිද තල්දූව?

  • @miuripigera2091
    @miuripigera2091 5 месяцев назад

    රාජකාරි වෙලාවේ පොලිස් කාරයන්ට බුලත් කන්ඩ පුළුවන් ද ?ඒ ගැනත් පරික්ෂණයක් පවත්වන්ඩ වෙයි නේද

  • @GaminiBandara-wy2hz
    @GaminiBandara-wy2hz 5 месяцев назад +7

    වාහනේ චෙක් කරනකොට. පොලිස් මාමගේ අතේ තිබ්බ ගංජා ටික සීට් එක අස්සට අත් වැරදීමකින් වැටෙන්න ඇති

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 5 месяцев назад

    මාරම මාරයි.

  • @Jausticelegue
    @Jausticelegue 5 месяцев назад +35

    අම්මෝ මාද්‍ය පුකාසක ..ඉහල පොලිස් නිලදාරියට මැදිහත් උනාම ඕන ප්‍රස්නයක් විසදන්න පුළුවන් රටක්😮

  • @samithchathurangabandara1458
    @samithchathurangabandara1458 5 месяцев назад +2

    විට කාලා,ගංජා බීලා වාහන චෙක් කරන්න එන්නේ මුන් පාරට.ඕවා අපි කාට කියන්නද,අපේ පැත්තේ නම් බහුතරයක් රෑට ටැරැෆික් මහත්වරු බීලා ඉන්නේ පාරේ.බොරු චෝදනා දාලා දඩ කොල ලියලා දෙනවා.😢

  • @kokilafernando1486
    @kokilafernando1486 5 месяцев назад +6

    සිද්ධිය සමථයකට පත් උනත්, පොලීසියේ මෙවැනි ක්‍රියා ගැන සමාජය දැනුවත් කල යුතුයි.

  • @AnuraKumaraHaputhantrige
    @AnuraKumaraHaputhantrige 5 месяцев назад

    සමාජමාධ්‍යට දැමීම තමයිහරි නැත්නම් මේව මිනිස්සු දැනගන්නෙ නැ පරෙස්සම් වෙන්න

  • @ruwanchamara4878
    @ruwanchamara4878 5 месяцев назад +25

    දැන් මහාජනතව කොහොමත් දන්නවා පොලිසියේ වැඩ.ඔකුන් ඔය වගේ වැඩ තමා කරන්නේ..

  • @JayasanthaDesilva
    @JayasanthaDesilva 5 месяцев назад

    පොලිස් බබාලා....නිිතිය රකින හැටි ...තු ...විතරක්

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 5 месяцев назад +13

    හොරාගේ අම්මගෙන් පේන අහන සීන් එකක් වගේ පොලිස් මාධ්‍ය ප්‍රකාශ ...

  • @CandrikamalaniMalanl
    @CandrikamalaniMalanl 5 месяцев назад

    අද බංචනාගාරවල වැරදි නොකරපු තිදෙනෙක් ඉන්වාද? හැබැයි පොලිසිය ඔය වැරදි කලානම් කල්පයක් පව්හෙදුවත් පව් ඇරගන්න බැරි වේ

  • @Saliya00
    @Saliya00 5 месяцев назад +28

    පොලිසියෙ උන්ව හැමදාම සුද්ද කරන එකමනෙ කරන්නෙ. වහන වලට උන්ම දාලා උන්ම නඩුත් දානවා 😂

    • @ayeshabellanage6336
      @ayeshabellanage6336 5 месяцев назад +3

      Thaldoowa, Why are they did not show the weapon.
      Disgrace police always doing dirty works.

  • @ChamaraSuranga-ot8fm
    @ChamaraSuranga-ot8fm 5 месяцев назад

    හරි ...ඔයා ...කියන...දෙයක් ...තමා ...

  • @lalmahamalage
    @lalmahamalage 5 месяцев назад +84

    මූ ගිරවා වාගේ ඔහේ කියෝනවා.

  • @janithbandara1107
    @janithbandara1107 5 месяцев назад

    පොලිසියට විට කකා රාජකාරි කරන්න පුලුවන්ද.

  • @isharasampath6931
    @isharasampath6931 5 месяцев назад +7

    මොකද්ද යකෝ සමතේ.අරුන් නිර්භීතව කතාකරේ නැත්නම් නිරපරාදේ ගංජා නඩු කනවා.හොරාපොලිස්ලා ගංජා දාන්න ගිහිල්ලා මාට්ටු නිසා සමතෙකට පත් කරා.මුන්ගේ අම්මගෙ නීතියක්නේ මේක.නඩු නැත්නම් හිගාකාලා පොලීස් දෙපාර්තමේන්තුවට ආදායම් හොයලා දීපියව් ඒක නම්බුයි.නිවැරදි මිනිස්සු අපරාධකාරයෝ කරන්නැතුව...

  • @sajithudayanga9121
    @sajithudayanga9121 5 месяцев назад +1

    කවුද දෙවියනේ නීතිගරුක පොලිස් මහත්වරුන්ට අපහාස වෙන විදිහට වීඩියෝ සමාජ මාධ්‍ය වලට මුදාහැරපු අපරාධ කාරයා ????

  • @Roshan-do9ef
    @Roshan-do9ef 5 месяцев назад +45

    අනේ බං බොරු මවන්න එපා ,අහිංසක මිනිස්සුන්ට ගින්දර දෙන්න එපා මහත්තයෝ හෙණ ගහනවා