Channel 4 වීඩියෝ වෙන් හෙළි වුණේ මොනවද?

Поделиться
HTML-код
  • Опубликовано: 15 ноя 2024
  • දවස පුරා update වෙන්න - getpeakonline....
    Join 👇 Get Peak WhatsApp Group
    bit.ly/getpeak...
    Channel Network
    Join Us 👇
    bit.ly/slvlogw...
    / @slvlog
    / @slvlogpodtalks
    / @colombocomedycentral
    / @iamabisheka
    / @slvlogclips
    Patreon -
    / slvlog
    / slvlogccc
    Facebook -
    / manjunishshankaofficial
    / abisheka.fernando.39

Комментарии • 589

  • @VlogTimekeeper
    @VlogTimekeeper Год назад +94

    0:00 - ආයුබෝවන් සාගර
    1:15 - Channel 4
    31:09 - නිදහස් පක්ෂෙ වෙනස්කම
    36:56 - කෙහෙළියගෙ විශ්වාසභංගය
    38:05 - කුරුණෑගලින් තවත් scam එකක්
    40:14 - විදුලි බිල තවත් වැඩිවෙයි
    41:42 - පිල්ලයාන්ගේ කෑගැහිල්ල
    42:11 - What About Yesterday?
    47:50 - ඖෂධීය ගංජා වවමු
    49:48 - චීනෙන් විදුලි ඉන්ජිනේරුවො ගෙන්වීම
    52:58 - ගෘහ සේවිකාවක් වැඩිම වන්දිය අරන් එයි
    56:51 - මත්තල ලද සුපිරි ආදායම
    59:17 - ජරාවක් කාපු සියඹලාපිටිය

    • @slvlogpodtalks
      @slvlogpodtalks Год назад +5

      ❤❤❤❤❤❤ thank you very much 🙏🙏🙏

    • @rajithmanjula
      @rajithmanjula Год назад +2

      සිංහල මැද්දට ඉංග්‍රීසි කෑලි දාන එක අඩුකෙරුවොත් හොඳයි ඒ වෙනුවට දෙමළ භාෂාව හසුරුවන කෙනෙක් යොදාගෙන ඔව්න්ටත් මේ කතා අහන්ඩ සලස්වනනම් හොඳයි

    • @VlogTimekeeper
      @VlogTimekeeper Год назад +6

      @@rajithmanjula හුරු වෙලා තියෙන භාෂාව වගේම ඒ දේවල් පැහැදිලි කරද්දි ඉංග්‍රීසි නැතුව අමාරුයි නේද?

    • @rajithmanjula
      @rajithmanjula Год назад +1

      @@VlogTimekeeper එහෙම වෙන්නෙ නෑ ලංකාවේ මිනිස්සුන්ට තියනව හීන මානයක් කතාකරන මැද්දට ඉංග්‍රීසි කෑල්ලක් දාපුවහම ටිකක් වැඩේ ගොඩයනව කියල

    • @freesoul4074
      @freesoul4074 Год назад

      @@rajithmanjulayana widiya hondai.. lankawe unta sinhala terennet ne demala witarai adu wela tibbe 😂

  • @naturalworld885
    @naturalworld885 Год назад +75

    හොර දේශපාලන තක්කඩි,හොර රාජ්‍ය නිලධාරීන් ගැන කියන එකට හදවතින්ම ආදරෙයි

  • @wijewardena-rb7wz
    @wijewardena-rb7wz Год назад +18

    ලසන්තව මැරුවට ඒකෙන් පස්සේ ලසන්ත වගේ 1000කට වඩා දැන් බිහිවුනා යුටියුබ් හරහා රෙස්පෙක්ට් SL VLOG❤

    • @nilanthinigunatilake4798
      @nilanthinigunatilake4798 Год назад +3

      100% ,agree. so proud of these youngsters. From wherever he is, Lasantha must be the happiest to listen to you guys!!!

  • @randikamaduranga6139
    @randikamaduranga6139 Год назад +9

    අපේ මිනිස්සු touch නොකරන concept,හරි ලස්සන point ටිකක් නියමම තැනින් click කරලා හරිම clearly පෙන්නනවා...(ඌරාගෙ මාලු ඌරා පිටම තියලා කපන සීන් එක ගැන අහලා තිබුනට දැක්කෙ දැන්...) සුපිරියක්... crew එකට ජයම වේවා...🤝✌

  • @calistafernando1713
    @calistafernando1713 Год назад +49

    ඔබලා ගේ වැඩ සටහන එනතුරු මග බලා සිටියෙමු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohanmcmighty
    @rohanmcmighty Год назад +48

    නතාෂාගේ සිද්ධියෙන් වෙච්ච හොඳම දේ තමයි ඉස්සර කැමරාව පිටුපස හිටපු සැඟවුණු චරිතයක් වෙච්ච බෘනෝ දැන් කෙලින්ම කැමරාව ඉස්සරහටම ඇවිත් කතා කරන්න ගත්ත එක. ඒකත් මරු. බෘනෝ එල චරිතයක්.

    • @buddhiwijemanna5821
      @buddhiwijemanna5821 Год назад +2

      ඒක හරි .❤❤❤

    • @nuwaravlog6095
      @nuwaravlog6095 Год назад

      සිංහල බෞද්ධයන් එක්ක බද්ද වෛරයෙන් ඉන්න කතොල්කයෝ පොන්නයෙක්

    • @geetsenevi
      @geetsenevi Год назад

      @@buddhiwijemanna5821❤

  • @AseniNZ
    @AseniNZ Год назад +11

    Hi, I am listening from NZ. Every morning, I have one hour of travel, and it has become a habit of mine to listen to this program. This is the only source I follow to get updates from SL. Thank you, and keep up the good work!

  • @mahelajayalath2090
    @mahelajayalath2090 Год назад +44

    උදේ ඉදන් බලන් හිටියෙ දැන් දායි දැන් දායි කියල😊

  • @antonwarnakulasooriya6867
    @antonwarnakulasooriya6867 Год назад +6

    ලංකාව වගේ දේශපාලකයින්ට මොන ආකාරයේ වරදක් දූශනයක් කලත් කිසිම ආකාරකින් දඩුවම් කරන්න බැරි රටක, සැනසෙන්න පුලුවන් එකම ආකාරය තමයි මේ විදියට විහිලුවට, උපහාසයට ලක් කරන එක විතරයි..ඒක මෙයාලා උපරිමයෙන් කරනවා, වාසනාවට යූ ටියුබ් තිබ්බේ..😊😊

  • @sandupa
    @sandupa Год назад +13

    මම වයස අවුරුදු 20 මේක බලල තාත්ත එක්ක් රෑට news බලද්දි ඒකෙ දේශපාලුවො ටික ගැන හසා අය්යල එහෙම predict කරන ඒව උන් සිරා කියද්දි මහ හයියෙන් හිනා වෙන නිසා .. දැන් තාත්ත මම ගන්ජ ගහනවයි කියල සැක කරනො 😢😢

  • @smith4591
    @smith4591 Год назад +24

    මම මේකේ ආසම කෑල්ල තමයි මේ චෝදනා එල්ලවෙන උන්ට මේ වෙලාවේ තටු ආවත් රට පනින්න බෑ. රට පැන්නොත් උන්ට මෙහෙ ඉන්නවාට වඩා කෙලවෙනවා. එහෙම පැනලා යනවා නම් චීනෙට වගේ තමයි යන්න වෙන්නේ.

    • @StarlightUnderDaSea
      @StarlightUnderDaSea Год назад +3

      හැබැයි යන්න වෙන තැනක් නැති නිසා මේ පාර චන්දෙදි කැත විදියට වැඩ කරයි.

    • @nilminifdo32
      @nilminifdo32 Год назад +2

      Aei un ape සල්ලි hangala thiyena රටවල් .mun eheta pani .patta හොරු minimaruvo .

    • @nimaliperera9457
      @nimaliperera9457 Год назад +1

      යන්න තියෙන්නේ ....
      උගන්ඩාවට තමයි පුතා ....😂😂

  • @withinK783
    @withinK783 Год назад +9

    Dose එක හැබැයි සියලු විස්තර කාරනා එක්ක ඔලුවටම වදිනවා . මරු ❤️

  • @ranurawimalagunarathna
    @ranurawimalagunarathna Год назад +1

    මල පැනලා හිටියේ ඕයි. උදේ ඉදන් බල බල හිටියේ චැනල් 4 කේස් එක ගැන උබලාගේ අදහස් මොනවද කියලා උබලාගේ ප්‍රොගෑම් බලලා බලලා තින්කින් පැටන් එක උබලාගේ විදියට සෙට් වෙලා තියෙන්නේ. විඩියෝ එක බැලුවාම මට හිතුන ටිකමයි කියපු බෲනො කිව්වේ . 👌Slvlog දේවාලේ දාමු ඒක හොදට වැඩකරයි වගේ 😂😂😂😂

  • @lakshanj.kumara7648
    @lakshanj.kumara7648 Год назад +12

    දැන් එයි දැන් එයි කිය කිය Refresh කර කර හිටියෙ. 😍. ආවා ආවා

  • @kalpamanoj813
    @kalpamanoj813 Год назад +8

    තුන්දෙනාම සුපිරියි!උපහාසයෙන් ඇත්ත තේරැම් කරවීමට ගන්නා හොද උත්සාහයක් !

  • @anurangasenanayaka7971
    @anurangasenanayaka7971 Год назад +19

    හිරුට වඩා ශීලාචාර විදියට අපේ ගමේ ඕපෙ ඇන්ට්ල හැසිරෙනව නිව්ස් කියද්දි ඈ😊😊😊

  • @dhanushka49
    @dhanushka49 Год назад +13

    Daily dose නැමති $&&* ඇබැහිවූ වෙක්මි❤. ටිකක් වෙලාස්නින් දැම්මා හරි නෙ..!!

  • @kelumdishanayake7285
    @kelumdishanayake7285 Год назад +6

    අනේ මංද කවුරැ මොනවා කිවිවත් හසා අභිසේකා කියන්න තියෙන දේ හිනාවෙලා කියලා දානවා පරිස්සමින් වැඩ කරන්න බුදු සරනයි

  • @HYB_RID_
    @HYB_RID_ Год назад +1

    හසා .. බෲනෝ ..අභී
    වැඩසටහන පැයක් පුරාවට තිබුනත් ගොඩක් උවමනාවෙන් බලන්නෙ බොරු බයිලා නැතුව මිනිස්සුන්ට තේරෙන සිංහලෙන් පැහැදිලිව වැඩසටහන කලා ...
    Thanks .
    පුලුවන් තරම් ශෙයාකරනවා...
    අභී කියපු නිසා නෙමේ ☺️
    අපේ රටේ ඉන්න රාජපාක්ශිකයන්ගේන් 😂 එකෙක්ගේ හරි මොලේ පෑදේවී කියන බලාපොරොතුවෙන් එකෙක් හරි වෙනස් උනොත් ඔයාලටත් ගොඩක් පිං , මටත් පිං ☺️

  • @thanujaranawaka7244
    @thanujaranawaka7244 Год назад +26

    හරියටම ඇත්ත දැනගන්න නම් එකෙන්ම ඩේලි ඩෝස්😂😂😂

  • @SandunZ99
    @SandunZ99 Год назад +9

    Channel 4 එකේ වීඩියෝ එක ගැන රනිල්ගෙන් ඇහුවොත් සුවර් එකට කියයි මට ඉතින් ජන වරමක් නෑනෙ මම තනි මිනිහනේ 😂😂

  • @elondare8990
    @elondare8990 Год назад +2

    උඹලගේ presentation එක නම් මරු. හිනා කාලා මැරුණකි. ඒ උනාට මේක පිටිපස්සේ තියෙන කෙදවාචකාය මතක් වෙනකොට මැරුණ අහිංසක ජිවිත මතක්වෙනකොට නම් කැවුතූ කන්න තමයි හිතෙන්නේ. 🤬🤬🤬

  • @prasadkumanayake3785
    @prasadkumanayake3785 Год назад

    හෙට අනිද්දට ගේන්න හදන මාධ්‍ය මර්දන පනතට විරුද්ධව ඔබලාගේ සක්‍රිය මැදහත් වීම අත්‍යවශ්‍යයි. මේ පැහැදිලි කිරීම අනර්ඝයි. තමන්ගෙ අදහස වෙන එවුන්ගේ ඔළුවට ඔබන්නෙ නැතුව facts මත පමණක් මේ විදිහට දිගටම කරගෙන යන්න. Opinion ටික මිනිස්සුන්ට තේරෙන විදිහට හදා ගනියි. ජය වේවා !!!

  • @sagarikajayakody6219
    @sagarikajayakody6219 Год назад +1

    නියම පැහැදිලි කිරීමක් නිර්භයව ඉදිරිපත් කරනවා .ස්තුතියි සියලුම දෙනාට .

  • @ashanlakshithakulathuga2293
    @ashanlakshithakulathuga2293 Год назад

    Deshapalakayo Gena Api Nodanna Dewal Gena Kiyana Ekata Godak ස්තුති . Supiri Wedak Oya Gollo Karanne Jaya Wewa .

  • @shiranijayasinghe7538
    @shiranijayasinghe7538 Год назад +1

    Excellent programme. Enjoyed. Thank you.

  • @srisampath1918
    @srisampath1918 Год назад +5

    ela ela, kochchara elada කියනවා නම් , video එක පටන් ගන්න කලිං "සුපිරි අද" කියන්න තරං kastiya Pro දැන්

  • @shalindesilva128
    @shalindesilva128 Год назад +2

    Well done guys. I have a suggestion for your guys,
    If you can invite to Shehan Malaka or Ajith Dharmapala to this conversation to talk about Easter attack your can get more and more in details. Because then people can undstand the truth. Thank you guys

  • @lakshithaprasad7802
    @lakshithaprasad7802 Год назад +4

    වාහනේ ඩ්‍රයුව් කරන් යද්දි හැමදාම daily doas අහනවා❤ ජය වේවා guys ♥️

  • @nuwanmaduranga2477
    @nuwanmaduranga2477 Год назад

    ඇත්ත මචං හසා අර සවුදි කොල්ල කියපු කතාව.. මමත් overnight job එකක් කරන්නෙ බටහිර රටක.. මමත් තනියමහිනාවෙන දැකල මුං අහනව are u ok Nuwan ?😂😂😂 මමනං කැමතියි ඔයාල තව වෙලා අරන් කරනවනම්. ජයවේවා

  • @lahiruchadeepakulathunga6904
    @lahiruchadeepakulathunga6904 Год назад +37

    මේ වගේ හොද වීඩියෝ බලල හරි බයියොන්ට බුද්ධ්ය පහල වේවා!🙏🙏
    මේ හසලක දේශපාලනයට එන්න අදහසක් එහෙම නැද්ද?😅😅

    • @thiwankagamage
      @thiwankagamage Год назад

      > කවුරු හරි චරිතයක් හම්බුනාම දේශපාලනයට ගෙන්නගන්න දගලනවා.
      > චන්දෙ දින්නට පස්සේ වවාගෙන කනවා
      > වැඩේ ලීක් උන ගමන් media කාරයෝයි social media වලිනුයි පට්ට ගහනවා.
      > අන්තිමට චාටර් වෙලා ගෙදර යනවා.
      > Repeat
      (Eg :- විය#මග)
      හසා මේ වැඩ ටික කරගෙන පාඩුවේ ඉදී ❤

    • @lahiruchadeepakulathunga6904
      @lahiruchadeepakulathunga6904 Год назад +2

      ​@@thiwankagamageආතල් එකට මෙයා දැම්මෙ සීරියස් ගන්න එපා😂😂

    • @Amzta1234
      @Amzta1234 Год назад +1

      මගේ ප්‍රාර්ථනයත් රටේ බහුතරයකට ඇත්ත තේරෙන්න කියන එක.😢

  • @VK-vw7sj
    @VK-vw7sj Год назад +5

    මගේ කියැවීමනම්, චැනල් 4 වීඩියෝව කියන්නෙ රනිල්ගේ චන්ද කැම්පේන් එකේ ආරම්භය කියලයි... ගිය වතාවෙ රනිල් සහ පාස්කු ප්‍රහාරකයින් දුශ්ථයා වෙලා රාජපක්ශලා වීරයෝ උනා.. මේ වතාවෙ රාජපක්ශලා සහ පාස්කු ප්‍රහාරකයන් ද්‍රෝහියෝ වෙලා රනිල් වීරයා වෙන්නයි යන්නෙ... චැනල් 4 වීඩියෝව හරලා ලොකු සද්දයක් දලා රනිල් ආයෙම පරීක්ශණ ආරම්භ කරලා ඇච්චෙක් බැච්චෙක් හිරේ දාලා විරයා වෙලා චන්දෙට එයි... මගේ කියැවීමට අනුව චැන්ල් 4 වීඩියෝව අලුත් නාට්ටියේ පලවෙනි එපිසෝඩ් එක... මේක ආයෙ මල්වෙඩි ගහලා එලියට අදින්නෙම ඊලඟ චන්ද කැම්පේන් එකට ෆවුන්ඩේශන් එක දාගන්න කියලමයි මට හිතෙන්නෙ...

    • @one636
      @one636 Год назад +1

      මෙික තමයි වෙන්නේ

    • @nimaliperera9457
      @nimaliperera9457 Год назад

      අනේ ඔව්..
      මේ බෝම්බ පුපුරනකොට අගමැති යා වෙච්ච එකාව ආයේ මල් වෙඩි ගහලාම ආයේ පිලිගනියි.....
      ඔයා හරි ...ලංකාවේ බත් කන හරක් ඉන්න තුරු....😂😂😂

  • @isurubro-f6b
    @isurubro-f6b Год назад +16

    I kindly request your assistance in creating Sinhala subtitles for the Channel 4 documentary. This addition is essential to ensure that a wider audience, particularly those who may not be proficient in English, can fully comprehend the documentary's message. By including Sinhala subtitles, we can bridge the language barrier and make this valuable information accessible to a broader Sri Lankan audience. Your support in this endeavor is greatly appreciated, as it will allow more individuals to watch and understand the significance of this documentary.

  • @dailyclips2020
    @dailyclips2020 Год назад +4

    TV Channel එකක් පටන් ගත්තොත් හොඳයි නේද? එහෙම වුනොත් තවත් වැඩි පිරිසකට සම්බන්ධ වෙන්න පුළුවන්නේ අනිවාරයෙන්ම..

  • @nalinfernando5842
    @nalinfernando5842 Год назад +5

    Good way to analyse and connect the dots...work in progress and cannot be ignored due to global awareness.

  • @BusinessOperations-gj7ql
    @BusinessOperations-gj7ql Год назад +2

    There are so many videos are out about Channel 4 news but this is by far most logical session i watched specially Bruno is nicely connecting the dots

  • @thusharianuruddhika7068
    @thusharianuruddhika7068 Год назад

    onna mamath subscribe kara ahamben dakala video hamadamath age le wathura wenawa politics nisa eth oyala ekka ewa ahanakota hina wela le pirisidu karagannawa wada athare thanks slvlogs

  • @Sha_Nu_Di
    @Sha_Nu_Di Год назад

    ප්‍රශ්ණ කෝටියයි. ආතල් කෙල කෝටියයි. හිතිං අඬන ගමං බොකු ගැලවෙන්න හිනාවෙවී බලන එකම program එක. 🙏✌️ මට පොඩි අවුලක් තියෙනව මචංලා, මම ඉන්නෙත් UK වල ඊයෙ ඉඳං බලං හිටියෙ මේ channel4 documentary එක එනකං. අද ගෙදර ආපු වෙලේ ඉඳං හෙව්වා හොයාගන්න බෑනේ. 😢

  • @hirucent6023
    @hirucent6023 Год назад

    මුලින් කීව කමෙන්ට් එක 8cent ඒක මගෙ අනික. ඒක නිකං කීවේ. පොඩි අදහසක්. දෙන්නෙක් තුන්දෙනෙක් ඉන්න ප්‍රෝග්‍රෑම් එකකට වඩා සෙට් එකම ඉදලා කරන ඩෝස් එක හෙන ආතල්. සුපරි ඒක. . පුලුවන් නම් අරුංවත් ගෙන්නගන්න පැයයිනේ ඉතින් ❤❤

  • @smgsethunga3068
    @smgsethunga3068 Год назад +6

    Wisaduma malimawa....💜️💜️💐💐❤️❤️❤️

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 Год назад +6

    අයියෝ.ඔයා ලානම්.මරු.අනේ .හිනා.වෙලා.පනගිහින්.තියෙන්නේ .ඔයා මාරම මාරම .නියමයි ♥️♥️♥️♥️♥️💪💪💪💪

    • @lahirujayasankakg2167
      @lahirujayasankakg2167 Год назад

      Hikka watenawada 😂😂😂

    • @civicrulz2000
      @civicrulz2000 Год назад

      Keyboard එකේ Space bar එකක් තියෙනව කියල පේනව. ඒත් ඒක පාවිච්චි කරන්න නොදන්න බවයි මේකෙන් පේන්නෙ...

    • @nimaliperera9457
      @nimaliperera9457 Год назад

      මේක නම් හිනහ යන්නේ නෑ. ඇඩෙනවා සනා....

  • @DhanushkaNayanajith
    @DhanushkaNayanajith Год назад +2

    ඔයාලා කරන වැඩ වලින් අත්තනායක වෙනුවට දේශක වලට මට යන්න වෙලා තියෙන්නෙ😒

  • @pendragonprime2433
    @pendragonprime2433 Год назад +21

    ඇබ්බැහිවෙන සුලුයි ❤️❤️❤️

  • @IsharaUjayarathna-qr3iw
    @IsharaUjayarathna-qr3iw Год назад +1

    ඇත්තමයි...මේ සාකච්ඡා ව රටේ ඉන්න මෝඩ හැත්ත දකිනව නම්...සෑහෙන්න වැදගත් වෙයි...මොකද මේ වෙද්දි ඕනම බූරුවෙකුට රටේ වෙන සිද්දි ගැන නිසි අවබෝධයක් තිබිය යුතුයි...

  • @mohamedashroffrahumathulla4939
    @mohamedashroffrahumathulla4939 Год назад +2

    Fantastic explanations and discussions ❤🎉

  • @prasadichathu2467
    @prasadichathu2467 Год назад +2

    අද නම් මග බලාගෙන හිටියේ chanel 4 එකේ වීඩියෝ එක ගැන ඔයාලගෙ view එක දැනගන්න. නියමෙට පැහැදිලියි 👍

  • @around_sl
    @around_sl Год назад

    මං පරිගණක ඉංජිනේරුවෙක්. මං WFH තාම (Remotely). මගේ office එකේ මං එක්ක වැඩ කරන ඉන්දියන් පොරක් එහෙ එන්නලු accommodation දෙන්නම්ලු😂පඩිය උංගේ සල්ලි වලට හැරෙව්වත් living cost අඩු නිසා පඩිය ඉතුරු කරලා දෙන්නම් ලු.

  • @chamarasamankumara8164
    @chamarasamankumara8164 Год назад

    මේ මගේ පලවෙනි කමෙන්ට් එක.මං ඔයාලගෙ වීඩියෝ බලනව පුළුවන් හැම වෙලේම.පුළුවන් නම් මේ කමෙන්ට් එක කියවන්න . ඔයාල දාපු අර පාරක් නැති පාලම ගැන මට හිතුන දෙයක් කියන්න හිතුන.දැනට අනිත් පැත්තෙ කැලයක් උනාට තව ටික කාලෙකින් පොල්වතු හොටෙල් එහෙම තියෙයිද දන්නෙ නෑ නේද

  • @english1minutes
    @english1minutes Год назад

    හසාට හැම දේටම තියනවා උපැහැරනයක්...කොහෙද බං ඔවා හිර කරගෙන ඉන්නෙ.....අදත් නියමයි...❤

  • @ruchiragunarathne9159
    @ruchiragunarathne9159 Год назад +4

    බලාගෙන හිටියෙ එනකන් බොක්ක 👍

  • @chamindadissanayake6569
    @chamindadissanayake6569 Год назад

    Thank you very much for saying a little word about construction field.

  • @gairikailanganthilaka8492
    @gairikailanganthilaka8492 Год назад +5

    අයියේ ඇයි අනේ මෙච්චර පරක්කු කරලා දාන්නේ, බලන් ඉදලම එපා උනා, channel 4 නිසා ගොඩාක්ම බලාගෙන හිටීයේ

  • @asnakasenadeera
    @asnakasenadeera Год назад +3

    මුන් ජරාව කන තරමට, කාලා අසමොදගම් ටිකක් වත් බොන්න අමතක වෙනවා ඇති මුන්ට

  • @MOHAMEDAYOUBAYOUB-q9i
    @MOHAMEDAYOUBAYOUB-q9i Год назад +1

    I have a house no body is living there , since the electricity bills are increased i am ending up paying 2300Rs monthly, if the increase follows again i think i have to pay 4000K. Wow Sri Lanka Mahatha 😂😂
    Guys i am watching daily dose daily without fail sometime i am disturbing my roommates ending up laughing loud Hasa you are great love you guys ❤

  • @ruwandikwella7508
    @ruwandikwella7508 Год назад +1

    අතිවිශිෂ්ඨයි . අලුත්ගමගේ ලා වගේ එවුංව, ⁣කෝටිපතියෝ කරපු එවුං ගෙ අසූචි වලට නොපැන ඉඳීයි ද ආයිබෝං . ඕකා වගේ එවු පොහොට්ටුවේ පිරිලා ඕයි. Thanks හොඳේ .

  • @lakmalhcc
    @lakmalhcc Год назад

    ස්තූතියි ඔබ සැමට ...🙏
    ඔය විශ්වාස බංගයෙන් නම් කිසිම වෙනසක් වෙන්නෙ නැහැ ... ඕකත් කලින් ඒවා වාගෙම එකක් වේවි..කෙහෙලිය ඉදිරියටත් එම ඇමතිමයි..😂

  • @sasankamadushan5502
    @sasankamadushan5502 Год назад +1

    @prasadchaminda1229..,
    මුන් දෙන්නේ ගොන් ආතල්නම් උබට set වෙන්නේ නැතිනම් බලන්නේ නැතුව ඉදපන් මචං..,
    මුං ගොන් ආතල් වලින් හරි ලංකාවේ ගොඩක් නොතේ⁣රෙන මිනිස්සුන්ට අහුවෙන්නේ නැති තැන් ටිකක් අල්ලලා දෙනවා කියන එක තේරුම් ගනින්.
    හසා, බෲනෝ, අභිශේකා දිගටම ඔය විදියට නොතේරෙන මිනිස්සුන්ට තේ⁣රෙන්න කන හරහා මොලේට දීපල්ලා..ජයවේවා❤

  • @anusuros
    @anusuros Год назад +1

    සජිත් කෙස් එක දන්න නිසා සඡිත්ගෙ ඉලග ජනාධිපතිවරයාට එක සුදු කරනවා. කොහොම නමුත් කාදිනල් තුමා නිර්දොෂයි.❤ එක අපි දන්නවා. මුන්ගෙ කුට දෙශපාලනය ඔය කුට පවුල අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර වුසාවියට නෙන යා යුතුය. Thank you very much guys.we proud of you මට නමි ඔයාල සුපිරියි. කියක් දෙන්නද කියලා හිතාගන්න බැ.
    At least hounst peoples living in srilanka. Around every one.❤❤❤

  • @cineReelssl
    @cineReelssl Год назад +14

    Channel 4 කියන්නෙ මාධ්‍ය ආයතනයක් නෙවෙයි චිත්‍රපට කරන ආයතනයක්...
    - ඩිරෙක්ටර් පොඩි සිංහ -
    🙂

  • @harshamadawabernard
    @harshamadawabernard Год назад

    මරු සෙග්මන්ට් එකක් තියෙනවා කරනවනම්. What happened to Sagara කියලා.

  • @chrishandenver1597
    @chrishandenver1597 Год назад

    Good explanation
    Thanks for the help to connect the dots..!

  • @redmi8not841
    @redmi8not841 Год назад

    Malli mama eiya edala tama oyalage chanel akata set una.super Broo ubala set aka.mama enna Malaysia wala.api digatama set wamu.parissaman ubalath sudu van awayi.
    Jasu pihitayi okkotama.

  • @akalankasamarasekara1724
    @akalankasamarasekara1724 Год назад +3

    What about yesterday..එක ගලෙන් කුරුල්ලෝ තුන්දෙනයි නේද බං හසා..😂

  • @chanakamadushansugathadasa9890
    @chanakamadushansugathadasa9890 Год назад +1

    හසා හෙට චාමර බඩා චැනල් 4 එක වෙනුවට චැනල් අයි එක පටලගත්තු එක ගැන කියන්නෙ කොහොමද කියලා බලන්නම වටිනවා

  • @arunshavinda8053
    @arunshavinda8053 Год назад

    Elama boys. Live eketh comments danawa meketh 1k damma ithin. Ubala live eke balanna nene api dana comments.

  • @Storrmrage96
    @Storrmrage96 Год назад +2

    Oyala 4, 5 dena lassanata karanwa wadasatahana ❤

  • @pubblackgaming1276
    @pubblackgaming1276 Год назад

    hasaa, bruno, abisheka... 3 denama wade ela kiriyatama karan yanawa. haasyen upahasayen wadina thanata wadinna, ridena thanata ridenna me karan yana wade digatama karan yanna. 🤩

  • @dilankasajith7849
    @dilankasajith7849 Год назад

    Superb set ekama krna vidiya nm, aya katavath no kata evata nm, loyeth ah fattai

  • @kavindutharuka9973
    @kavindutharuka9973 Год назад +2

    අද තමයි real bruno දැක්කේ. ❤

  • @chavishakanimsara1875
    @chavishakanimsara1875 Год назад +1

    ඔමාන් වලින් මම නිහල් .. මට දැනෙන විදියට මම හිතන විදියට උඔලා හරි කියන එකට තැන්ක්ස්… කෙල්ල හරියට තක්කේට කියනවා එහෙම ඇත්ත කතා කලොත් ගමන හොදයි

  • @sachirasadhana7790
    @sachirasadhana7790 Год назад

    Only mistake in this video is Hasalaka' s introduction. He said, he was not completely watched the channel 4 video. All the comments that you were made become useless. Bruno, you were good as a moderator. You brought this discussion up to a good status.

  • @lahiruhewawasam1139
    @lahiruhewawasam1139 Год назад +2

    It would be great if @SLVLOG could share a short clip from this episode, specifically from the timeframe of 20:34 to 21:51, for people to sharing.

  • @nimeshchathuranga2478
    @nimeshchathuranga2478 Год назад

    Great speech.jayawewa.

  • @akilafernando1025
    @akilafernando1025 Год назад

    Daily dose එක news කියවනවට වඩා දෙයක්.. මිනිස්සුන්ට මගහැරෙන දේ මතක් කරලා දෙනවා.. ඒකට මේ comment එක..👍
    අපි පෞද්ගලික ආයතනවක රැකියා කරලා ගෙදර ඇවිල්ලා වාඩිවෙලා tv එක දාගෙන බලපු news ඔක්කොම මවපු නාට්‍ය කියලා තේරුනේ ඔයාලගේ මේ වැඩෙන් පස්සෙ..

  • @kasunpremadasa4454
    @kasunpremadasa4454 Год назад +3

    නෑ නෑ.. බොලාලා ගොන් ආතල් ගනිල්ලා. ඒකනෙ මහත්තයො අපිටත් තියන එකම විනෝදෙ. සීරියස් නිවුස් බලන්න නං ටීවී ප්‍රවෘත්ති බලනව නෙ. නිවුස් වලින් ආතල් ගන්න නේ මේක බලන්නෙ.
    ආතල් නැතුව ඩේලි ඩෝස් එපා 👍

  • @mashaadikari8747
    @mashaadikari8747 Год назад +4

    ❤👍❤👍❤👍❤👍 ආදරෙයි brothers & sis

  • @chandaniewickremasinghe-mi5mb
    @chandaniewickremasinghe-mi5mb Год назад +2

    මෙච්චර දියුණු තාක්ෂණයක් තියෙද්දි, ප්‍රහාරයක් ප්ලෑන් කරන්න ලංකාවෙම ඉන්න ඕනෙද??? මේවා ලොකු විහිලු. කොහොම උනත් කරපු පව් තම තමන්ට කර්මයෙන් ගෙවන්නසිදුවේවි.

  • @surensubramaniyam3909
    @surensubramaniyam3909 Год назад

    Brothes and one only brave sis i love your videos , pls talk why maragena merenda kattiya iney thaama 😂thaama merila koyada yaney 🤪

  • @ravindush_94
    @ravindush_94 Год назад

    Thank You HASA BRUNO & ABHISHEKA😍😍😍😍😍😍

  • @sameerahewanayake3727
    @sameerahewanayake3727 Год назад

    පළවෙනි විඩියෝ එකයි අද දාපූ දෙවනි විඩියෝ එකයි දෙකම එක දිගටම බැලුවේ ❤ දෙකම සුපිරි..
    මචන් මම ලංකාවේන් එන්න කලින් තාත්තා ගේ පොන් එක ඇරන් SLVlog චැනල් එක සස්කරිබ් කරලා ආවේ එයා අනිවාර්යයෙන් මේ විඩියෝ බලනවා.. උබලාගේ විඩියෝ බලලා මටත් ලොකූ ටොක්ස් දෙනවා මම දන්නේ නෑ වගේ අහන් ඉන්නවා ඉතින් 😊
    මේ වගේ සාමනයෙන් තාර්කික විචාරයක් තියන ප්‍රොරොග්‍රැම් බලන්නේ ‍අපේ රටේ එක් කොටසක් විතරයි. එ බලන උන් උබලාගේ අම්මා තාත්තා ගේ පොන් එක ඇරන් මේ චැනල් එක සස්කරිබ් කරලා දාපන්.. එක ලොකූ පිනක් නැත්නම් අර දෙරන වගේ ලැට් කටවල් ෆිඩ් එකට එන්නේ..එ මිනිස්සූ එවා බලලා අයියෝ අපේ මයින්ද මාහත්‍යා කියලා පපුව හොස් ගලා යනවා.. නැත්නම් එවාගේ ගූ එ මිනිස්සූ ඔලුවට දාගන්නවා😅
    මතක් කරලා දෙරණ හිරූ වගේ එවා බොලොක් කරලා දාපන් මෙක සස්කරිබ් කරන ගමන්..👍

  • @chamfer4844
    @chamfer4844 Год назад

    Excellent explanation guys...

  • @dileepakalupahana6277
    @dileepakalupahana6277 Год назад

    ගන්ජ ගැන නම් අපි දැනුවත් උන විදිහට වසරකට අවශ්‍ය කංස මෙච්චරකල් අධිකරනයෙ නඩු භාන්ඩ ලෙස ගත් කංස ලබාගත්තෙ. ඒව ලැබෙනකොට ඔසු සඳහ භාවිත කල හැකි වුනෙ සුලු ප්‍රමානයයි. .වේලියාම සහ විනාස වීම නිසා. මේ හේතුවෙන් අන්තරායකර ඖෂධ පාලන අධිකාරියෙත් මැදිහත් වීමෙන් ආයුර්වේද කොමසාරිස් තුමන්ගෙ පූර්න නිර්ක්ශනය යටතේ ( මම දැනුවත් උන විදිහට මේ සදහත් අධීක්ශන කමිටුවක් ඉන්නව) වසරකට ආයුර්වේද දේපාර්තුවට අවශ්‍යවන කංස ප්‍රමානය තමයි අධිආරක්ශාව යටතේ වවන්නෙ. ඒ ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 800 ක් හෝ 8000 ක් හරියට ප්‍රමාණය මතක නැහැ. .මෙය කංසා නීතිගත කිරීමක් නෙමෙයි.

  • @kusalsachintha4565
    @kusalsachintha4565 Год назад

    Hasa❤ attatma SL VLOG dewalayak dammoth mokada???
    Really admire your work I mean you and all of your team. Sadness is still ppl are not getting what you guys are trying to do

  • @sudathar1238
    @sudathar1238 Год назад

    Rajapakshalata daduwam denne kauda?Api kochchara kagahuwath ape Rate deshapaluwo kawadawath daduwam widinne ne.Ada eeyeda deshapaluwo rate minissu maru we?Kauda hire giye?

  • @dulanjayachandrasekara1962
    @dulanjayachandrasekara1962 Год назад +4

    මහිදලට චන්දෙ දෙන, අදහගෙනම පස්සෙන් යන මුස්ලිම් අය ඇත්තෙම නැද්දකියල තමා අහන්න ඕන එතකොට. 🙂☝️

  • @ajithchandradasa7062
    @ajithchandradasa7062 Год назад

    හසා video එක බැලුවේ නෑ කිව්වට එක පාරට ඒක බැලුවා වගෙත් action එනවා..😁

  • @anojakoumari7303
    @anojakoumari7303 Год назад

    වාහනේ බ්‍රේක් සද්දයක් ආවහම රෙඩියෝවෙ සද්දෙ වැඩි කරන එකනම් වැරදි හසා.ඔයාලට වගෙම පාරෙ යන අයගෙත් ජිවිත අනතුරේ..😂😂 මොනා උනත් හැමදාම ඩේලී ඩෝස් එක අහ අහ වැඩ කරනවා ඒක පට්ට.

  • @ThissaWijesinghe-hb4fj
    @ThissaWijesinghe-hb4fj Год назад

    You are creating a most effective discourse. Thanks

  • @angelodissanayake3433
    @angelodissanayake3433 Год назад +1

    පාස්කු ප්‍රහාරය සැලසුම් කළේ කවුද කියලා අපි හැමෝම දැනගෙන හිටියා නමුත් අපි ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කළේ නැහැ. මම හිතන්නේ මෙතැන් සිට අපි ඒ ගැන ප්‍රසිද්ධියේ කතා කළ යුතුයි.

  • @ianbertus9689
    @ianbertus9689 Год назад

    Very analytical discussion ..super..👍

  • @ceylonnewsglobal6889
    @ceylonnewsglobal6889 Год назад

    ලංකාවේ ජනතාව ගැන පුදුම අනුකම්පාවකින් ලක්ෂ ගණන් වියදම් කරන්
    මෙහෙම දෛනිකව දේශපාලනය ගැන කතා කරන එකනම් මාරයි.
    මෙතන තියෙන්නේ වෙනම ඇජන්ඩා එකක්
    සිතන්න මෙතරම් වියදම් කරන්න මෙයාලට සල්ලි කොයින්ද 🤣🤣🤣🤣🤣

  • @gihansubasingha8300
    @gihansubasingha8300 Год назад +1

    අද තමා interestingම dailydose එක එන්නේ..❤

  • @skmarasinghe4929
    @skmarasinghe4929 Год назад +3

    මචං හසා උඹ කුරුණෑගල ඉන්නේ scam වලට අහුවෙන එවුන් කිව්වම මතක් උනේ..
    මචං අපි ඔක්කොටම කලින් මහින්ද ඕක දැනගෙන තියෙනවා ඒකනෙ කුරුණෑගලින් ඡන්දය ඉල්ලුවේ.. මචං ලෝකෙ ලොකුම ස්කෑම් එකනේ මහින්ද...

  • @dilshanwijewardana6635
    @dilshanwijewardana6635 Год назад

    අඩුම ගානේ program එක ඉවර කරද්දීවත් වසමටත් ජය වේවා කියපල්ලා බන්
    මොනා වුනත් පක්ෂ ලේකම් කෙනෙක් නේ

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe Год назад +6

    ජය ❤❤

  • @asankathennakoon
    @asankathennakoon Год назад

    හසා නම්බර් එක ! සෝලා එකක් ගහමු ! electricity bill ekata

  • @anupaperera6
    @anupaperera6 Год назад

    හරිම අසාධාරණයි. දැන් අවසර අරගෙන වගා කරන උන් ඊළගට හදේ ඉඩම් ටිකත් ගන්නවා. ඕන වෙලාවක යන්න පාස්පෝට් එක ලැබිලනේ.. 😢

  • @nipunasampath2554
    @nipunasampath2554 Год назад +1

    You should talk about meeting that between mr Nandalal and the union leaders.please dont miss out.

  • @rangapeiris8345
    @rangapeiris8345 Год назад +1

    Comments වැඩි කරගන්න what about yesterday කියලා segment එකක් ගෙනාවා නේ, මොලෙ තමයි මොලෙ, කාගෙද idea එක 😂

  • @ChandanaMadusanka-qh5tq
    @ChandanaMadusanka-qh5tq Год назад +1

    Rajapakshala ත්‍රස්තවාදී kalliyak lesa nam kirimata kalaya pemina atha