Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔයාට,ඔයාගේ වීඩියෝ වලට මම කැමති එකම හේතුව .. අනිත් මැණික් යූටියුබ් නාලිකාවලට වැඩිය ලොකු කම නැතිව අපේ කමෙන්ට්ස් වලට පුළුවන් හැටියට රිප්ලයි කරනවා වාගේම වට්ස්ඇප් මැසේජ් එකක් දාලා ඔයාගෙන් අපි නොදන්නා දෙයක් ඇහුවත් ඔයා මොනවා හරි පුළුවන් විදියට රිප්ලයි උත්තරයක් දෙනවා.. ඒක මාරම වටිනවා.. ගොඩාක් යූටියුබ් නාලිකාවල එහෙම මනුස්සකමක් නෑ.. වීඩියෝ දානවා ඕනිමනම් බලපල්ලා වගේ අදහසක උන් ඉන්නේ.. ඒත් ඔයා එහෙම නෑ.. මාරම හිතහොද මනුෂ්‍ය ක් ඔයා.. ඇත්තෙන්ම මේ යූටියුබ් නාලිකාව දිනෙන් දින දියුණු වෙන්නම ඕනි.. ජයවේවා 😍😍😍❤️😊👍
හරියටම හරි..එල කොල්ලෙක්...මන් අද මෙ video දැක්කෙ 2024.10.15 මටත් තෙරුනා එක..පොලවෙ පයගහල ඉන්න කොල්ලෙක්..දුකක් කරදරයක් නොවි,අහක යන කුන්ඩවාල පාත් නොවී,හොද මැනික් ලැබී ගොඩ යන්න ලැබේවා ...
අයියා ඇත්තටම වැඩ අතරෙ මිනිසුන්ට උදවු කිරිම හොද දෙයක් ජයම වෙිවා පුරා ජෙමිස්
මල්ලී ♥️♥️
@@PooraGems අයියා මමත් අලුතෙන් මැනික් ගැන කොස් එකක් කරනවා මැනික් හා සුවර්ණාආබරන අදිකාරියේ නුවර සාකාවෙි මටත් මැනික් බිස්නස් එකක් පොඩියට කරගෙන යන්න උදවු කරන්න පුඑවන්ද
Nambar aka denawada
ඇත්තටම ලොකු පිනක් කෙනෙක්ට උද්දවු කරන එක❤❤❤
ගොඩාක් ලස්සනයි, ගොඩක් වටින වීඩියෝ එකක් ❤❤ හැමදාම අලුත් දෙයක් කරන්න, නොදන්න අයට මැණික් සම්බන්ධ දැනුම ලබා දෙන්න වගේම අයියාගේ සියලුම වැඩ කටයුතු කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා හදවතින්ම සුබ පතනවා..❤️❤️ තෙරුවන් සරණයි..🙏❤️🙏
විල්සන් මාම වගේම ඔතන උඩ ඉන්න විජේ මාමත් වැඩ්ඩෙක් තමයි ඉතින් ❤❤
අයියෙ මම ලගත් තියෙන්ව ටිකක් නිල් පාට ගලක් මම කෙනෙක්ට දුන්නහම එය කිව්ව එක මැරුනු ගලක් කියලා ඒකට මොකුත් කරල වටිනාකමක් ගන්න බරිද ඔයාව contact කරගන්න් විදිහක් නැද්ද වෙන කවුරු හරි උනත් කමක් නෑ Potos එවන්න ඔයාව contact කරගන්නෙ කොහොමද
මගේ ගාවත් තියෙනවා ලාකහපාටට හුරු සුදු ගලක් 🙂💕
මම පොලොන්නරුවෙන් ජයන්ත තෙරුවනේ බලයෙන් ඔබට ජයෙන් ජයම වේවා
ඇත්තටම ඔබ ගැන කියන්න මට වචන නැහැ එතරමට නිහතමානී චරිතයක් ආදරෙයි සහො ජය පිට ජය වේවා බුදු සරනයි පරිස්සමෙන් ❤
Budusaranai Deviphitai hamotama 🙏
බුදු සරණයි !!!
Niyamai. Putha. Api. Marena. Minissu. Manussa. Kama. Api. Laga. Thibiya. Yuthui.
♥️♥️🙏🏻🙏🏻♥️♥️🙏🏻🙏🏻
Thank. Putha. Mama. Ampaare. Manik. Gana. Yam. Danumak. Thiiyenawaa. Mulima. 83. Vithara. Bibile. Garuwaa. Maasayak. Yaaluwo. Gal. Aran. Giyaa. Mama. Ain. Unaa...Digatama. Hitiyanam. Ada miliyana. Pathiyek. Api. Duppath. Mama. 81. Saa. Pe. Vibaagayen. 6. 3. Daruwo. 3. ..dennek. mahamewnaa. Asapuwe. Pawadi. Welaa....oyaa...pin. wathek. Nisaa....tikak. kiw. We....mage....jeevithe....hitha....giya....charithayak....oyaa....eki....obata...oya...lakunu.....dan....athi....idiriyedi....hadawathinma. maa. Jem. Bis. Nas. Kirimata. Kamathii. Danata. Man. Laga. Mal. Rabas. Lu. Ki. C.t. ekata. Adu. C.t.150. K. Ha. Green. Zarkan. Galak. C.t. 2.3.4.5.6.7....kapena. galak. Atha.. milata. Gath. Gal......mata. obage. Mudal. Epaa. Udaw. Ona. Mama. Dan. Rim. Eke. Duwana. Welaawa. Hadawathin. Kiyanna....amanaapa....nowemi.........puurnata....theruwan....saranai.....obata....jaya.
Cut and polish gena video ekak karanna ko, price gena ehema
නියමයි පූර අයියේ❤
Mallee ♥️♥️♥️♥️
සුපිරි හොදේ ❤❤❤❤❤❤
♥️♥️♥️♥️♥️♥️
කන්තලෙ මාත් ගන්තලාවෙත් සෑහෙන්න තියනවා....
oya Ela kollek sahodaraya🔥🔥,mcn me aluth pathala gena update ekak dunne nehene thama 😬
Aiyya marama charithayak aiye oyage vada thiyagena ara aiyata dena sup eka maru aiye hamoma ohoma na aiye yajaveva varadinna aiye oyata davasin davasa diyunuvenna one ❤❤❤
Puluwan widihata malli chanal eken minissunta udaw karanna balanna api oyage hama video ekak ma balanawa
Aniwaa ayye.. channel ekee mewa karana widiha karana then karana minissu andunnala dena ekaama lokuka udawwakk ne ayye ♥️🙏🏻
කොළඹ අවට ගල් පුච්චන ගාන තැන් කොහෙද තියෙන්නේ please reply me😢
ස්තුතියි ඔබට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි !!!
Aiye me gale වටිනාකම කොහොමද
Matath lokuwata sup eka denawa Puuura aiya❤
aiye ethakota pata manik walata wada geuda hambena prathisathaya wadida?
Owww malli wedi ♥️
@@PooraGems thanks aiye...hamadama aluth deyak igena gannawa
@@PooraGemsaiye oyawa sambanda karaganda nambarayak danda puluwanda
Fav gem vloger❤🎉
අනෙ අලූත් පතලෙ වීඩියො එනකන් මාස ගාන්ක් තිස්සෙ බලන් ඉන්නෙ මම වගෙ අය ඉන්න්වද❤
අඩේ තව පොඩි දවසයි 🥹
Aiye cut and polish krannai heat krannai yana viadama gena poddak kiyala denwada. Thankz
Cut and polish karanna samanye carat ekta semi nann 500 - jathiya 1000 malli..Heat karanna galenn galata podk wenass..1000 wage podi gall walata
Aiye man lagath nil galak thiyanawa. Oyata poddak balanna puluwanda. Mage chanel eketh dala thiyanawa. Balala kiyanna. Plz
Oya hoda kenek aiya
Niyamai aiya
Mallee ♥️♥️♥️
Sirawatama dannethi hinda ahanne rathu geuda thiyanawada?
Owww malli thiyenawa ♥️♥️♥️
@@PooraGemsewaganat video 1k karanna aiye❤
Nubata sumana Saman Davi pihitay🙏🙏🙏 Aiya sambanda karaganna kohomada
Budu Saranayy !!!Samam Dewi Pihitayy !!!
Mokadda dena ganna onii machann ?
අනේ මගේ ලගත් තියෙනව ඔයිට වැඩිය ටිකක් ලොකු ගලක්. මටත් කලර් එක වෙනස් කරන්න බැරි වෙයිද
Good job 👍 ❤
අයියේ විල්සන් මාමා කට් & පොලිශ් කරනවාද අපේ ගල් කට් කරගන්න පුලුවන්ද
❤🎉
Aiye paligu thiyenam manik thiyenne chance ekak thiyenawada🙄🙄🙄
Malli samahara idan wala palinu ekka manik hambenawa..Samaha then wala palingu hambenawanan manik ne kiyanawa..Thenin thenata wens malli..
paligu heat krla nil menik krnna puluwn lu neda aiyye pita ratwala
අයියෙ මන් ලගත් සුදු ගලක් තියනව
loku manik hamba wenne nadda..? nage langath thiyenawaa nil paata galak tikak lokui pitatha thel paata thiyenawaa man oyaata whatsapp photo rkak damma oyaa replay kale nam naha.
Aiye man gawa galak thiyanwa mokadda kiyala dana ganna puluwan weida
Yellow sapphire eka dunnada
Mona yellow ekda machann ?? ♥️
Bro කොහොමද පතලේ වැඩ
Licence thama aaawee ne machann.. deyyanee kiyala langadi eeyy 🥹🥹🙏🏻♥️
JAYAWEWA JAYAWEWA
❤❤
👍🙏
🙏🏻🙏🏻🙏🏻
galak cut karanna kiyak gannawada
Samanyen carat ekta 1000
නුවරින් මැණික් හම්බෙලා තියෙනවද අයියේ ඔයා දන්න තරමින්
Owww malli.. theldeniyenn hambela thiyenawa kiyala dannawa
@@PooraGems 👍
නුවර මැණිකේලා ඉන්නවා
Aiye mata oyage number eka dannako mn Gawande galaxy thiyanawa photo ekak danna watinawada kiyala
Gal tikak tiyrnawa ewa monada watinakamak tiyenawada balaganna wedihak tiyenawada numbers ekak denna puluwanda
Malli danna kenkge athata deelaa hayrtama check karawa ganna.. jewelry shops wala ayaa dananwa godakkq elawaya
11:43 inna uncle ge nama mokakda...
මගේ ගාව එකේක ගල් තියේ වටින ඒවද කියල දන්නෑ සමහරක් ඒව කලුයි ලයිට් එක ගැහුවාම රතුයි. කන්ටැක් කරගන්නෙ කෝමද
@@Yakario098 spinel mangu wage ewaa ehma thiyenawa dark widihata. Danna kenkge athata deelaa balaganna haryataka kiyayy
@@PooraGems පොටො ටිකක් දාන්න අයියගෙ fb අකව්න්ට් එක දන්න බෑ
තව එකක් හම්බුනා මට ඒක හරියට පලිගුවක් වගේ හැබැයි කහපාටයි ටිකක් එලියගහල බලද්දි ගලේ අඩිය දුමක්වගෙ තියනව ඒ දුම යට ඉදන් උඩට තියෙනව ටිකක් උඩට එනකොට ඒක ඉවරවෙනව ඉතුරු ටික පලිගුවක් වගෙ හරි ලස්සන්නයි ගෙවල් ගාව මාමල වගේකට පෙන්නුව එක්කෙනෙක් කිව්ව පඩියමක් කියල අනිත් කෙනා කිව්ව දන්නෑ කියල අනිත් කෙනා කිව්ව වැඩක් නැත්තම් එයාට දෙන්න කියල 😅😅 කාටද පෙන්නන්න හොද
Mn lga gl tikak thynw aiya oyge nmber eka dnwd 4tos dnna
Crt 30 vitr loku galak geuda vage
Malli manik gena danna kenkge athata deelaa check karaganna harytaka kiyayy ♥️🙏🏻
Oya balanavada
@@PooraGems aran ennan
@@ishanranasinghe906 koheda malli gewall ??
Gampaha
Gewuda ct ekk kiyda
Clarity cut colour market eken market ekta wens wenwa
අයියෙ මන් අර කියපු ගල ගැන තාම හරියට හොයාගන්න බැරිවුනා පුලුවන්නම් ඒක මොකද්දද කිියලා හොයලා දෙනවද
🥺🥺 ඒක පැටලිලි සහගතයි අයියෙ මොකද්ද කියලා හිතන්න අමාරැයි ඒකනිසා ඒක හරියටම මොකද්ද කියලා රිප්ලයි එකක් දෙන්නකො ඒක කොලපාට ගලක් හොදට විනිවිද පෙනවා ඇතුලෙ චුටි වතුර බින්දු වගෙ තියනවා හැබැයි විදුරැ වෙන්නබැ ඒක සැහෙන්න බරයි 😢😢
Mona galada malli ?? Galakk samanyenn athata aran balannetuwa idea ganna amaruyy..Eeth oyaa kiyana widihata mata hithenne bin weeduru kiyala malli 👍
@@PooraGems ek hariyata jadeite wage aiye
@@MaleeshaKushan-ue9os khd bro
Pear eka
Thiyenawa malli.
Aiya nambar aka danna Puluwan da..?
Aiya nr eka denna malli mokadda wenna oni ahanawane😅
Plz plz plz bro
❤❤💎💎💎💎💎💎👍👍
♥️♥️♥️♥️🙏🏻🙏🏻🙏🏻🙏🏻
Aiye oyage number eka dannako
Mn laga thiyenawa galak
Nr eka ahuwama mokadda wenna oni ahanawane ban😂😂😂
මට වට්සඇප් එකට නම්බරය දාන්ඩකෝ බ්‍රදර්
Malli oyage no eka denna
Mokadda wenna onii ayye ?
Mokawath nemie ban nr eka illa tiyenne😂 obe ata deka illala na awu
💯💕💚💚💚💚💚💚💚💚💚💚💚💕💯👍
♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
Mt msg ekk damma fb eken
Bro sent you number I am jana
Aiyee oyaage whatsapp number eka denawada
Math illuwa mu ahannawa nr eka mokatada kiyala 😂
❤❤❤
♥️♥️♥️♥️
❤❤❤❤
ඔයාට,ඔයාගේ වීඩියෝ වලට මම කැමති එකම හේතුව .. අනිත් මැණික් යූටියුබ් නාලිකාවලට වැඩිය ලොකු කම නැතිව අපේ කමෙන්ට්ස් වලට පුළුවන් හැටියට රිප්ලයි කරනවා වාගේම වට්ස්ඇප් මැසේජ් එකක් දාලා ඔයාගෙන් අපි නොදන්නා දෙයක් ඇහුවත් ඔයා මොනවා හරි පුළුවන් විදියට රිප්ලයි උත්තරයක් දෙනවා.. ඒක මාරම වටිනවා.. ගොඩාක් යූටියුබ් නාලිකාවල එහෙම මනුස්සකමක් නෑ.. වීඩියෝ දානවා ඕනිමනම් බලපල්ලා වගේ අදහසක උන් ඉන්නේ.. ඒත් ඔයා එහෙම නෑ.. මාරම හිතහොද මනුෂ්‍ය ක් ඔයා.. ඇත්තෙන්ම මේ යූටියුබ් නාලිකාව දිනෙන් දින දියුණු වෙන්නම ඕනි.. ජයවේවා 😍😍😍❤️😊👍
හරියටම හරි..එල කොල්ලෙක්...මන් අද මෙ video දැක්කෙ 2024.10.15 මටත් තෙරුනා එක..පොලවෙ පයගහල ඉන්න කොල්ලෙක්..දුකක් කරදරයක් නොවි,අහක යන කුන්ඩවාල පාත් නොවී,හොද මැනික් ලැබී ගොඩ යන්න ලැබේවා ...
අයියා ඇත්තටම වැඩ අතරෙ මිනිසුන්ට උදවු කිරිම හොද දෙයක් ජයම වෙිවා පුරා ජෙමිස්
මල්ලී ♥️♥️
@@PooraGems අයියා මමත් අලුතෙන් මැනික් ගැන කොස් එකක් කරනවා මැනික් හා සුවර්ණාආබරන අදිකාරියේ නුවර සාකාවෙි මටත් මැනික් බිස්නස් එකක් පොඩියට කරගෙන යන්න උදවු කරන්න පුඑවන්ද
Nambar aka denawada
ඇත්තටම ලොකු පිනක් කෙනෙක්ට උද්දවු කරන එක❤❤❤
ගොඩාක් ලස්සනයි, ගොඩක් වටින වීඩියෝ එකක් ❤❤ හැමදාම අලුත් දෙයක් කරන්න, නොදන්න අයට මැණික් සම්බන්ධ දැනුම ලබා දෙන්න වගේම අයියාගේ සියලුම වැඩ කටයුතු කරගෙන යන්න ශක්තිය ධෛර්ය ලැබේවා කියලා හදවතින්ම සුබ පතනවා..❤️❤️ තෙරුවන් සරණයි..🙏❤️🙏
විල්සන් මාම වගේම ඔතන උඩ ඉන්න විජේ මාමත් වැඩ්ඩෙක් තමයි ඉතින් ❤❤
අයියෙ මම ලගත් තියෙන්ව ටිකක් නිල් පාට ගලක්
මම කෙනෙක්ට දුන්නහම එය කිව්ව එක මැරුනු ගලක් කියලා
ඒකට මොකුත් කරල වටිනාකමක් ගන්න බරිද
ඔයාව contact කරගන්න් විදිහක් නැද්ද
වෙන කවුරු හරි උනත් කමක් නෑ
Potos එවන්න ඔයාව contact කරගන්නෙ කොහොමද
මගේ ගාවත් තියෙනවා ලාකහපාටට හුරු සුදු ගලක් 🙂💕
මම පොලොන්නරුවෙන් ජයන්ත තෙරුවනේ බලයෙන් ඔබට ජයෙන් ජයම වේවා
ඇත්තටම ඔබ ගැන කියන්න මට වචන නැහැ එතරමට නිහතමානී චරිතයක් ආදරෙයි සහො ජය පිට ජය වේවා බුදු සරනයි පරිස්සමෙන් ❤
Budusaranai Deviphitai hamotama 🙏
බුදු සරණයි !!!
Niyamai. Putha. Api. Marena. Minissu. Manussa. Kama. Api. Laga. Thibiya. Yuthui.
♥️♥️🙏🏻🙏🏻♥️♥️🙏🏻🙏🏻
Thank. Putha. Mama. Ampaare. Manik. Gana. Yam. Danumak. Thiiyenawaa. Mulima. 83. Vithara. Bibile. Garuwaa. Maasayak. Yaaluwo. Gal. Aran. Giyaa. Mama. Ain. Unaa...
Digatama. Hitiyanam. Ada miliyana. Pathiyek. Api. Duppath. Mama. 81. Saa. Pe. Vibaagayen. 6. 3. Daruwo. 3. ..dennek. mahamewnaa. Asapuwe. Pawadi. Welaa....oyaa...pin. wathek. Nisaa....tikak. kiw. We....mage....jeevithe....hitha....giya....charithayak....oyaa....eki....obata...oya...lakunu.....dan....athi....idiriyedi....hadawathinma. maa. Jem. Bis. Nas. Kirimata. Kamathii. Danata. Man. Laga. Mal. Rabas. Lu. Ki. C.t. ekata. Adu. C.t.150. K. Ha. Green. Zarkan. Galak. C.t. 2.3.4.5.6.7....kapena. galak. Atha.. milata. Gath. Gal......mata. obage. Mudal. Epaa. Udaw. Ona. Mama. Dan. Rim. Eke. Duwana. Welaawa. Hadawathin. Kiyanna....amanaapa....nowemi.........puurnata....theruwan....saranai.....obata....jaya.
Cut and polish gena video ekak karanna ko, price gena ehema
නියමයි පූර අයියේ❤
Mallee ♥️♥️♥️♥️
සුපිරි හොදේ ❤❤❤❤❤❤
♥️♥️♥️♥️♥️♥️
කන්තලෙ මාත් ගන්තලාවෙත් සෑහෙන්න තියනවා....
oya Ela kollek sahodaraya🔥🔥,mcn me aluth pathala gena update ekak dunne nehene thama 😬
Aiyya marama charithayak aiye oyage vada thiyagena ara aiyata dena sup eka maru aiye hamoma ohoma na aiye yajaveva varadinna aiye oyata davasin davasa diyunuvenna one ❤❤❤
Puluwan widihata malli chanal eken minissunta udaw karanna balanna api oyage hama video ekak ma balanawa
Aniwaa ayye.. channel ekee mewa karana widiha karana then karana minissu andunnala dena ekaama lokuka udawwakk ne ayye ♥️🙏🏻
කොළඹ අවට ගල් පුච්චන ගාන තැන් කොහෙද තියෙන්නේ please reply me😢
ස්තුතියි ඔබට තෙරුවන් සරණයි දෙවි පිහිටයි
තෙරුවන් සරණයි !!!
Aiye me gale වටිනාකම කොහොමද
Matath lokuwata sup eka denawa Puuura aiya❤
aiye ethakota pata manik walata wada geuda hambena prathisathaya wadida?
Owww malli wedi ♥️
@@PooraGems thanks aiye...hamadama aluth deyak igena gannawa
@@PooraGemsaiye oyawa sambanda karaganda nambarayak danda puluwanda
Fav gem vloger❤🎉
අනෙ අලූත් පතලෙ වීඩියො එනකන් මාස ගාන්ක් තිස්සෙ බලන් ඉන්නෙ මම වගෙ අය ඉන්න්වද❤
අඩේ තව පොඩි දවසයි 🥹
Aiye cut and polish krannai heat krannai yana viadama gena poddak kiyala denwada. Thankz
Cut and polish karanna samanye carat ekta semi nann 500 - jathiya 1000 malli..
Heat karanna galenn galata podk wenass..
1000 wage podi gall walata
Aiye man lagath nil galak thiyanawa. Oyata poddak balanna puluwanda. Mage chanel eketh dala thiyanawa. Balala kiyanna. Plz
Oya hoda kenek aiya
Niyamai aiya
Mallee ♥️♥️♥️
Sirawatama dannethi hinda ahanne rathu geuda thiyanawada?
Owww malli thiyenawa ♥️♥️♥️
@@PooraGemsewaganat video 1k karanna aiye❤
Nubata sumana Saman Davi pihitay🙏🙏🙏 Aiya sambanda karaganna kohomada
Budu Saranayy !!!
Samam Dewi Pihitayy !!!
Mokadda dena ganna onii machann ?
අනේ මගේ ලගත් තියෙනව ඔයිට වැඩිය ටිකක් ලොකු ගලක්. මටත් කලර් එක වෙනස් කරන්න බැරි වෙයිද
Good job 👍 ❤
අයියේ විල්සන් මාමා කට් & පොලිශ් කරනවාද අපේ ගල් කට් කරගන්න පුලුවන්ද
❤🎉
Aiye paligu thiyenam manik thiyenne chance ekak thiyenawada🙄🙄🙄
Malli samahara idan wala palinu ekka manik hambenawa..
Samaha then wala palingu hambenawanan manik ne kiyanawa..
Thenin thenata wens malli..
paligu heat krla nil menik krnna puluwn lu neda aiyye pita ratwala
අයියෙ මන් ලගත් සුදු ගලක් තියනව
loku manik hamba wenne nadda..? nage langath thiyenawaa nil paata galak tikak lokui pitatha thel paata thiyenawaa man oyaata whatsapp photo rkak damma oyaa replay kale nam naha.
Aiye man gawa galak thiyanwa mokadda kiyala dana ganna puluwan weida
Yellow sapphire eka dunnada
Mona yellow ekda machann ?? ♥️
Bro කොහොමද පතලේ වැඩ
Licence thama aaawee ne machann.. deyyanee kiyala langadi eeyy 🥹🥹🙏🏻♥️
JAYAWEWA JAYAWEWA
❤❤
👍🙏
🙏🏻🙏🏻🙏🏻
galak cut karanna kiyak gannawada
Samanyen carat ekta 1000
නුවරින් මැණික් හම්බෙලා තියෙනවද අයියේ ඔයා දන්න තරමින්
Owww malli.. theldeniyenn hambela thiyenawa kiyala dannawa
@@PooraGems 👍
නුවර මැණිකේලා ඉන්නවා
Aiye mata oyage number eka dannako mn Gawande galaxy thiyanawa photo ekak danna watinawada kiyala
Gal tikak tiyrnawa ewa monada watinakamak tiyenawada balaganna wedihak tiyenawada numbers ekak denna puluwanda
Malli danna kenkge athata deelaa hayrtama check karawa ganna.. jewelry shops wala ayaa dananwa godakkq elawaya
11:43 inna uncle ge nama mokakda...
මගේ ගාව එකේක ගල් තියේ වටින ඒවද කියල දන්නෑ සමහරක් ඒව කලුයි ලයිට් එක ගැහුවාම රතුයි. කන්ටැක් කරගන්නෙ කෝමද
@@Yakario098 spinel mangu wage ewaa ehma thiyenawa dark widihata. Danna kenkge athata deelaa balaganna haryataka kiyayy
@@PooraGems පොටො ටිකක් දාන්න අයියගෙ fb අකව්න්ට් එක දන්න බෑ
තව එකක් හම්බුනා මට ඒක හරියට පලිගුවක් වගේ හැබැයි කහපාටයි ටිකක් එලියගහල බලද්දි ගලේ අඩිය දුමක්වගෙ තියනව ඒ දුම යට ඉදන් උඩට තියෙනව ටිකක් උඩට එනකොට ඒක ඉවරවෙනව ඉතුරු ටික පලිගුවක් වගෙ හරි ලස්සන්නයි ගෙවල් ගාව මාමල වගේකට පෙන්නුව එක්කෙනෙක් කිව්ව පඩියමක් කියල අනිත් කෙනා කිව්ව දන්නෑ කියල අනිත් කෙනා කිව්ව වැඩක් නැත්තම් එයාට දෙන්න කියල 😅😅 කාටද පෙන්නන්න හොද
Mn lga gl tikak thynw aiya oyge nmber eka dnwd 4tos dnna
Crt 30 vitr loku galak geuda vage
Malli manik gena danna kenkge athata deelaa check karaganna harytaka kiyayy ♥️🙏🏻
Oya balanavada
@@PooraGems aran ennan
@@ishanranasinghe906 koheda malli gewall ??
Gampaha
Gewuda ct ekk kiyda
Clarity cut colour market eken market ekta wens wenwa
අයියෙ මන් අර කියපු ගල ගැන තාම හරියට හොයාගන්න බැරිවුනා පුලුවන්නම් ඒක මොකද්දද කිියලා හොයලා දෙනවද
🥺🥺 ඒක පැටලිලි සහගතයි අයියෙ මොකද්ද කියලා හිතන්න අමාරැයි ඒකනිසා ඒක හරියටම මොකද්ද කියලා රිප්ලයි එකක් දෙන්නකො ඒක කොලපාට ගලක් හොදට විනිවිද පෙනවා ඇතුලෙ චුටි වතුර බින්දු වගෙ තියනවා හැබැයි විදුරැ වෙන්නබැ ඒක සැහෙන්න බරයි 😢😢
Mona galada malli ?? Galakk samanyenn athata aran balannetuwa idea ganna amaruyy..
Eeth oyaa kiyana widihata mata hithenne bin weeduru kiyala malli 👍