In case of a depositor's death , Internet banking or Mobile banking concept comes in handy ;therefore, the depositor must divulge his/her user name and password to a loved one before hand or must be written somewhere one could access, problem solved .
Dear Sir Mage Treasury Bill 1k awruddakata Dala tibe. Dam maasa 06 gihin. Eka Cancel ❌ kala haki da mulu mudalen kapanawada? Poliyen kapanawada pahadili karanna pls.
@@gamagewijerathna3779 , www.cbsl.gov.lk/en/authorized-financial-institutions/registered-authorised-primary-dealers , try other primary dealers other than the Banks !
You can't , go for a primary dealer , primary dealers can be found under "Authorized Primary Dealers" in the CB web site. www.cbsl.gov.lk/en/authorized-financial-institutions/registered-authorised-primary-dealers
සර් මං විද්‍යා අංශයෙන් උ.පෙල කලේ. එ් දවස්වල මං කොමස් වලට පොඩ්ඩක්වත් අාස නෑ. එ්ත් දැන් ලංකාවේ දැනට පවතින අාර්ථික උද්ධමනය නිසා සර්ගේ දේශන බලනවා. සර් හොදට පැහැදිලිව හැම දෙයක්ම කියලා දෙනවා. කාටත් තේරුම් ගන්න පුලුවන් විදියට. බොහොම ස්තුතියි...
Hi
Atta kathawa
සර් දේශනය නම් හරිම පැහැදිලියි ඉතින් මෙි ආකාරයෙන් අපව දැනුවත් කරනවාට ගොඩක් ස්තුතියි
තෙරැවන්සරණයි !
ස්තුතියි වැදගත් තොරතුරැ ටිකක් දැනගන්න ගැබුනා
හරිම ලස්සනට විස්තර කලා
Thank you sir
ඇත්තටම හොදටම පැහැදිලිවුනා. ස්තූතිය සර්...❤️❤️❤️❤️
Thank you mr Deshan❤
Excellent video. Valuable information in a simple manner. Thank you.
ගොඩක් දේවල් ගැන ඉගෙන ගත්තා බොහොම ස්තූතියි ඔබතුමාට
Excellent
සෑහෙන්න දැනුමක් ගන්නවා මේ චැනල් එකෙන් අපි
මට මතකයි කළමනාකරණයේ නිර්වචනේ සර්ගෙන් මාස 5-6 කට කලින් ඉගෙන ගත්තා. මට තාම මතකයි ඒක. thanks sir වචනයක් හරි මතක හිටින්න උගන්නනවට❤
සර් ❤❤
ඔබගෙ වටිනා කාලය සදහා RUclips Ads play හරහා අනුග්‍රහය දෑක්කුවා...! 🙏❤
Thank you mehema danuwat karanawata
Good work. Thank you 🙏
Thank you very much your value idea .සුපිරි
Thanks මල්ලි.
Budu saeanai oyatha
Very useful service done by you . Thank you very much.
Thanks thanks💐🙏🏻❤️
කොටස් වෙලදපොල ගැන video series එකක් 👌
SSDS RTGS දැනගෙන හිටියෙ නැ. දැන් තේරුනා. එක පාරම පාඩම අවසන් කරන්න එපා. THANKS A LOT
Thanks sir 👍
ඔය වගේ කොටස් වෙලදපල ආයෝජන ගැන ත් කියල දෙන්න කො
Sir, Thank you very much for your guidance.
Thank you sir
Thanks sir
Stock market එක ගැන video එකක් කරන්න පුළුවන් ද Sir👍
Well explained sir👍
Good job gred speech💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚❤❤❤❤❤❤
Its an excellent explanation 👌
Thank you sir .
appreciate 😍😍
Thanks
SSDS stands for Scripless Securities Depository System (SSDS)
Thanks 👍 🙏
Thanks 👍
Great work sir
අපිව මේලස දැනුවත් කරනවාට ඔබ තුමාට බෙහෙවින් ස්තුතිය භණ්ඩාගර බිල්පත් ළගම රාජ බැංකුව්කින් ගත හැකිද
👍👍👍👍👍
උදාහරණයක් විදිහට අපි සම්පත් බැංකුවෙන් Tressury bills මිලදීගත්තා කියලා හිතමු.
එතකොට සම්පත් බැංකුව බන්කොලොත් උනොත් අපිට invest කරපු සල්ලි සහ පොලිය ගන්න පුලුවන්ද? ඒ කොහොමද?
Sir,Could you kindly explain,in case of TB Depositer's Death ,how it can be claimed as there is no provision for a Nominee.
Best regards .
Very important. He has not responded yet and its disappointing.
In case of a depositor's death , Internet banking or Mobile banking concept comes in handy ;therefore, the depositor must divulge his/her user name and password to a loved one before hand or must be written somewhere one could access, problem solved .
@@gihandesilva8587 k
🙏🙏🙏🙏🙏🙏
Sir, bandagara bill pathwala salli danakota ikmanin Saha pahasuwen karaganda Pulawan wanija banku haraha giyoth da,? Nathan pathamika ganum karuwan genda?
ප්‍රාතමික ගැනුම්කරුවන් හරහා
man sir dan cal vala invest karanava thanks a lot
Treasury bills වල invest කළාම tax වලට අහූවෙන්න පූළුවන් කියලා බැංකුවෙන් කිවූවා.. ඒක ඇත්ත ද ? එසේ නම් එම මූදල් සීමාව කොපමණ ද ?
bankuwe idalatiyenne nariyek ekai
Surakumpath miladee ganna puluwan awama mudalak thiyenawada
Really very useful information
මන් කලින් දාපු tbill එක දැම්මේ 22% ට අවුරුද්දට. දැන් මාස 5 ක් වෙනවා.
1. මට ඒක sell කරනවා නම් දැන් මට කීයකක rate එකකද දැන් ලැබෙන්නේ?
2. එක ඕනිම වෙලාවක විකුණගන්න පුලුවන්ද? මොනවද conditions ?
3. 33% ආසන්න අගයක් ගන්න පුළුවන් ආයතන මොනවද ? ඒවායේ තියෙන කොන්දේසි මොනවද? මොකද සමහර ආයතන 5M වගේ minimum deposit එකක් ඕනි කියනවා TBills ඉන්වෙස්ට් කරන්න.
4.ආණ්ඩුවට ඕනි නම් Tbills re-structure කරන්න පුළුවන් නේද?
මේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා.
MN laksa50k danawa.
Mt treasury bil set karannako
Sir, If i invested in TB through a bank and if Bank got Bankrupt after that, whats happens to my TB and what is the procedure to claim it ?
Dear Sir Mage Treasury Bill 1k awruddakata Dala tibe. Dam maasa 06 gihin. Eka Cancel ❌ kala haki da mulu mudalen kapanawada? Poliyen kapanawada pahadili karanna pls.
Karunakara sir mata poliya labena hati penwa denna
Poliya two million dammoth poliya masikawa Tresary bill walin labena hati penwa dena men I'll a sitimi
සර් උදාහරණයක් කරල පෙන්වන්නකො වට්ටම් අනුපාතය දාල...
Sir api treasury bill wala invest karala eka kak pireddi salli gannakota rajaya wisin apen tax ekak monahari gannawada
Sir bhandagara bilpathwela ayojanaya karann puluwan awma mudala laksha kiyakda. Pitarata inna kota ayojanaya karanna puluwanda.
Te..nombarayak banna
සර් ජුලි 7 වෙනිදා වැඩි කරපු 1% ක තාම බැංකු වලින් අපිට දෙන්නේ නැත්තේ ඇයි?කවදා වගේ ඒක බැංකු වලින් අපිට ලබා දෙයිද?
TB එකකට අවම තැන්පතු මුදලක් තියෙනවද?
Mama bank eken aguta apita badumkara volpate danna barilu e atta da mama inne italie
සර් භාණ්ඩාගාර බිල්පත්වල බිල්පත් වල ආයෝජනය කරන්න ලංකාවේ හොදම කම්පැනියක ටෙලිපොන් නම්බර් සහ address කියන්න බැංකුවල ආයෝජනය කරන්න ගිහිල්ලා අපි කඩේ යවනවා
ආයෝජනය කරන පිළිවෙළ සහ ආයෝජනයට අවශ්‍ය documents මොන වද.
ස්තුතියි...
Dana vidiyat kiyala denna sir
Sir apahu salli gannakota Maha bankuwen dipu slip Eka onimada.... Nethnam bank eken apu slip Eka vitarai ethidaa
Samapth Bank eke nam vishwa web portal ekan api dala thiyana government security details balanna puluwan.
භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කරාම මහ බැංකුවෙන් අපු email එකේ තිබ්බේ SSDS නෙවෙයි. SSSS (SCRIPLESS SECURITIES SETTLEMENT SYSTEM) Notification of settlement කියලා ඇවිල්ල තිබ්බේ. එක ගැටලුවක්ද ?
නෑ කිසිම ගැටලුවක් නෑ
මේ සඳහා බැංකුවල කොලබ පිහිටී ප්‍රදාන කාර්යාලය ට යායුතුම ද?
ලේඛන විශාල ප්‍රමාණයක් පිරවිය යුතුද?
විදේශීය, දේශීය වශයෙන් රජය විශාල ණය ප්‍රමාණයක් ලබා ඇති බැවින්
මෙසේ මුදල් දැමීම අවදානම් නේද?
සර් පැහැදිලි කිරීමක් කරන්න.
ස්තුතියි.
නෑ. කොලඹ යන්න ඕනේ නැ. විදේශ ණයනන් ගෙවන්න වෙන්නේ ඩොලර් වලින්. ඒ නිසා ඒකනන් මේකට කිසිසේත්ම අදල නෑ. මේ දවස්වල බැංකුවලටත් ආදායම් නෑ. එයාලා කරන්නෙත් ඔයාලා fd දාන සල්ලි TBවල දාන එක
@@deshanpathinayake4970 සර්, බැංකුවලින් ගන්නම බැරි තරම්, මම 8/8 ගියා මහජණ බැංකුවට, මුලින්ම කිව්වෙ, ප්‍රධාන කාර්යාලයට යන්න කියල, මම බැංකුවේ web එක පෙන්නුවාම,වෙන නිළධාරියෙක් ලගට යැව්වා, ඔහු කිව්වා,දැනට දෙනඑක නතර කරල කියල, ඔහු එක්ක තර්ක කරනකොට , කළමනාකරැ ලගට යැව්වා, එයත් මුලින් නොදන් විදියට කතාකරල,මගෙන් බේරෙන්න බැරිපාර ප්‍රධාන කාර්යාලයෙන් අහල කිව්ව,අවුරැද්දෙ ඒවා තියෙනව 23% දෙන්නෙ කියල, මගේ FD එකට 22.75% ක්දෙන්නම් කියල.මේකට ගතහැකි පිලියමක් නැද්ද සර්
@@gamagewijerathna3779 , www.cbsl.gov.lk/en/authorized-financial-institutions/registered-authorised-primary-dealers , try other primary dealers other than the Banks !
@@gamagewijerathna3779 praathamika ganumkaruwek langata yanna.
❤
භාණ්ඩාගාර බිල්පත් සදහා දැමය යුතු අවම ගනනක් තිබෙනවාද ?..
බැංකුවක් නැතුව, වෙනත් ප්‍රාතමික ගැනුම්කරුවෙකුගෙන් ගත්තොත් අවම ලක්ෂ 10ක් ඕන
Sir tb wala uparima aurudu ganak thiyanawada aurudu 5 danna puluwanda
අවුරුද්දකට වඩා යන්න එපා
@@deshanpathinayake4970 hethuwa mokakda sir
සර්, 21% පොලියට මාස 12 සදහා මිලදී ගත භාණ්ඩාගාර බිල් පතක් (දැනට මාස 4 පෙරාතුව) දැන් විකුනනවා නම් ව්කිනිය හැක්කේ කීයේ පොලියටද?
එසේ විකුණා 32% පොලියට අලුතෙන් TB දාන එක ලාබ බ දායක නැද්ද?
5% WHT කැපෙනවද?
8 m demmot masa 3nata kiyak hamba wenawada sir.....
8000000×30= එන උත්තරය ÷ 12 ඒ එන උත්තරය 3න් × කරන්න
Sir podi waradeemak man hithanne 8000000 newei 80000✖️30➗12✖️3 neda
Kawda TB walata 30% denne. Mona bank ekada. Wadima Sampath bank witarai. 25%. Anit okkoma adui. Mada ganak tisse TB Ganna mama try karanawa.
NDB bank eka fixed diposit walata 25 % denawa.
හොදයි
Meka ayojanaya karana vidiya kiyanna
Hair cut එකක් කරන්න යන නිසා දැන් t bills ගත්තට කමක් නැද්ද ?
දේශීය මුදලින් ගන්න ණය වලට ඒක බලපාන්නේ නෑ
@@deshanpathinayake4970 ණය ප්‍රතිව්‍යුහගත කිරීම් වලින් treasury bills වලට බලපෑමක් වෙන්නෙ නැද්ද සර්?
Sir කල් පිරෙන්න කලින් ගන්න බැරිද .එහෙම ගත්තොත් අපි දෙන document eka මොකක්ද .පසු අයිතියක් දාන්න බැරි නිසා හදිසි මරනයකදි partner ට ගන්න පුලුවන්ද
මම හිතන් හිටියේ බැංකු ආදයම් ලබන්නේ ජනතාවට ණය දීල ඒවලට ලැබෙන පොලියෙන් විතරයි කියලා..
How can we get TB straight from CB?
You can't , go for a primary dealer , primary dealers can be found under "Authorized Primary Dealers" in the CB web site. www.cbsl.gov.lk/en/authorized-financial-institutions/registered-authorised-primary-dealers
Could I appoint a nominee?
👍👍
මේකට nomini කෙනෙක් දාන්ඩ පුලුවන්ද
මම හරි ැාසාවෙන් සර්ගෙ විඩියෝ බලන්නේ දිගටම කරන්න🖕
Sir hard document එකක් නොලැබුනට ප්‍රශ්නයක් නැද්ද.email කල් පිරෙන කන් තියා ගන්න ඔනිද
සර් රැ යන්නෙ ඇදය උඩින් ගන්න.
"සුරැකුම්"
Treasury bills wala invest karana eka risk ekak nedda??
ස්තාවර තැම්පතුවලට වඩා අවදානම අඩුයි
Treasury bills apen passe thawa kenekuta pawaranna puluwanda
Tb gena man nam මුකුත් dena gena හිටියේ ne.sirge lec,eken passe man ගොඩාක් hewwa.thank you sir🙏🙏🙏🙏🙏
Sir, tb ගන්න hithan inne.ඉස්සරහට interest eka තව වැඩි weida?
නැතිනම් denma ගන්න eka hodhaida?
වඩා hodha මොකක්ද sir?
0
Mata sir ge number ekak ganna puluwan da
0770787044
Sir, mata advice ekak ganna ona, sir wa contact kara ganna puluwan widihak mata kiyanna 🙏
0770787044
@@deshanpathinayake4970
Thank you sir,
Man sirta call karannam
TB කල්පිරෙන්න පෙර විකුණන්න පුලුවන්ද?
පුලුවන්
මට දැනගන්න පුලුවන් ද අවම තැම්පත් මුදල කීයද, මොන බැංකු හෝ ආයතන හරහාද කර ගත යුත්තේ, වැඩිම පොලියක් ලැබෙන්නේ කෙසේද? ස්තුතියි ..
www.cbsl.gov.lk/en/authorized-financial-institutions/registered-authorised-primary-dealers
Sir oyage number 1dennako
0770787044
බැංකුව හරහා tb ගන්න ගියාම එයාලා දෙන්නෙ අඩු පොලියක්නේ...ඇයි ඒ?
මා විසින් වාණිජ බැංකුවකින් භාණ්ඩාගාරික බිල්පත් මිලදී ගනු ලැබුවා. ඒ සඳහා මට බැංකුව විසින් ලිඛිත ලියවිල්ලක් දෙනු ලැබුවා. නමුත් ඔබ කියන ආකාරයට මගේ ඊමේල් ලිපිනය ට මහ බැංකුව විසින් එම තැන්පතු මුදල ලැබුණු බවට මේ වෙන තෙක් දැනුම්දීමක් කර නැහැ.. ඒ සඳහා මා විසින් ගතයුතු පියවර කුමක්ද
Tikak Kal yawi
මොකක්ද බැංකුව
bankuwa gonata andala ehenm sure. Oya bankuwala innaun ohomatama kalakanni
Finance company walinuth tb ගන්න පුළුවන් da ? LB wage?
බෑ
@@deshanpathinayake4970 thank you sir
ආරම්භයේ දී ම සියයට 10 ක රැඳවුම් බද්දක් අය කරන බැවින් තවදුරටත් බදුවලින් නිදහස් වීම. ( සර්, මෙම බද්ද පිළිබඳ පැහැදිලි කිරීමක් කරනවා නම් හොඳයි .)
😍
First Capital sure karanna puluwanda?
පුලුවන්. TB වලදි ගන්න තැන එතරම් වැදගත් නෑ. මොකද කාගෙන් ගත්තත් වගකියන්නේ මහ බැඔකුව
@@deshanpathinayake4970 Sir Ethkot Company loss 1k unath Fd wlat wge Deposit wlt wge 11 M vtrd maha bankuwen hmbenne? neththm Mulu ganma hmbenwd?
Sirge number eka denna puluwanda
බැංකු වලින් අහපුවාම මේ දවස් වල treasury bills නෑ කියනවානෙ.
සල්ලි දාන හැටි කිවුවෙ නැනෙ