ඇත්තටම රටට මොකද වෙන්න යන්නේ ? - වික්ටර් අයිවන් කරන විග්‍රහය an exclusive interview with Victor Ivan

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 375

  • @bweera
    @bweera 2 года назад +59

    මෙවැනි වටිනා උගත් බුද්ධිමත් රටක් වටිනා පුද්ගලයෙකුගෙන් උපදේශයක් ගන්න නොසිතන පාලකයින් සිටින රටක් කොහොමද දියුණු වෙන්නේ.

  • @tayasooriyadc8929
    @tayasooriyadc8929 2 года назад +29

    දැනට ඉන්න විද්වතෙක්.,........ බය නැති මිනිහෙක්.
    මම කැමති කෙනෙන්..
    උසාවිය නිහඬයි.
    කතාව සම්පුඋර්ණ ඇත්ත.
    ජනතාව අතරට ගියේ නෑ.
    බොහෝ අය දන්නේ නෑ....

    • @tayasooriyadc8929
      @tayasooriyadc8929 2 года назад +1

      මොහු උපදේශකයකු.. කරගත්තොත් හොඳයි පාලනයට.

  • @sreeathukorala1342
    @sreeathukorala1342 2 года назад +36

    ඔබ තුමා සුවපත් වේවා !!!

  • @anuraekanayke6541
    @anuraekanayke6541 2 года назад +42

    ඉතාම වටිනා සාකච්ඡාවක්. දැනුවත් කලාට ස්තුතියි ...!

  • @kumararathne538
    @kumararathne538 2 года назад +21

    අපිව දැනුවත් කලාට ඔබට ගොඩාක් ස්තුති වන්ත වන අතර 1978 න් පසුව මේ රටේ පාලකයන් කරපු විනාශයෙ දරුනුම අවස්තාවට දැන් පත් වෙලා.ඔබතුමාට හැකිනම් පාලකයන් ව දැනුවත් කරන්න උත්සාහයක් ගන්න. ඔබතුමාට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා .

    • @sithaparanavidhana9249
      @sithaparanavidhana9249 2 года назад

      දැනුවත් කිරීම ගැන ස්තුතියි

  • @nimalgunarathna9952
    @nimalgunarathna9952 2 года назад +72

    ඔබ වැනි පුද්ගලයන් වැඩි වැඩියෙන් අපේ රටට අවශ්‍ය මොහොතක් .

    • @amarasirigamage3616
      @amarasirigamage3616 2 года назад +1

      oka hodai ada desapalakayanta puk gahanna, ngo parayek oka. obe oka mulaidala hadaranna.

    • @bandulaunanbuwa5212
      @bandulaunanbuwa5212 2 года назад +6

      @@amarasirigamage3616 , තොගේ අම්මාද ? ගොන්-නූගත් , " බයියා .

    • @amarasirigamage3616
      @amarasirigamage3616 2 года назад

      @@bandulaunanbuwa5212 බන්දුල බයියා, පලමුව තො ජාතක කරලා තියෙන්නේ උබෙ අමිමාට ඹයි වික්ටර් අයිවන් කියන දේශපාලනික බයියා හු.....ලාද කියලා තහවුරු කරගනිමින්. උබලා වගේ දෙශපාලනය උඩින් වැටිජ්ච බයියන්ට, ඹික වගේම අනෙක් එකා ආචාර්ය දයාන් ජයතිලකටත්(CIA පුහුණු ඔත්තු කරුවා) දීපිය තොගෙ අදොමුකය පරයො. මට කියපිය එදා පටන් අද දක්වා මොන දෙශපාළනික පොන්නයද රට වෙනුවෙන් කොරල තියෙන්නෙ කියලා.බොළ ඹයි කියන නරි සමග දෙශපාලනය කළ හොඳම පකයෙක් මම. ඹයි ඹිනෑම දෙශපාලනික වටුවන් මා ගැන හොදට දනී. ඒත් මෙලෙස හෝ ලියන්න ඉන්නා බව නොදනී. මක් නිසාද යත් 89 මරා දැමූ ජවිපෙ සගයෙක් ලෙස හැඳින්වීම නිසා. මා මෙලෙස උත්තර දුන්නේ ඹබ මට ලියලා තබූ ආකාරයටම උත්තර දෙන්න ඹ්න නිසයි.සොරි.

    • @bandulaunanbuwa5212
      @bandulaunanbuwa5212 2 года назад +4

      @@amarasirigamage3616ගොන්, බයි හු.......පුතා , සිංහයාට , ගලක් ගැහුවාම ගල ගැහුවෙ කොහෙන්ද කියලා බලනවා. බල්ලෙක්ට ගලකින් ගැවුවහම ගල. දිහා බලනවා.
      මම. වික්ව්ටර් අයිවන් ට. වත් දයාන් ජයතිලක ට. වත් කඩේ යන්නෙ නැහැ. මේ මනුස්සය කියන කරුණ. බලාපිය.
      තෝ වගේ ගොන් කාලකන්නි ඉපදෙනකොටම, මැරෙන්ටයි තිබ්බෙ සමාජයටම පිළිලයක් නොවී.
      ගොන් හු.....තෝ ICRC ( ජත්‍යන්තර රතු කුරුස. ආයතනය යත්). NGO , එකක්.
      තෝ, තොටම, ප.... යා කියාගන්නවා තොගේ, comment. එකේම,
      තෝ, වගේ ගොන් හරකෙකුට replay කරන්ට මගේ වට්නා data මින් ඉදිරියට. වෑය නොකරමි.

    • @sunilsenevirathna4002
      @sunilsenevirathna4002 2 года назад +1

      @@amarasirigamage3616බුදධියක් නැති කෙනෙක් සමග වාද නොකරන්න

  • @jayasuriyafamily
    @jayasuriyafamily 2 года назад +46

    රටට ආදරය කරන කෙනෙක් වන ඹබතුමාට පක්ෂ භේදයකින් තොරව අපගේ ගෞරවය හා ස්තූතිය පුද කරමු. නිරන්තරයෙන් ජනතාව දැනුවත් කර රට වැටී තිබෙන තත්ත්වයෙන් මුදවා ගැනීමට දරන ප්‍රයත්නය අගය කරමු.

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 2 года назад +33

    " Victor Ivan " මහතා නියම කථාව , ඔබතුමාට , නීරෝගී - දීර්ඝායුෂයක් ප්‍රර්ථනා කරමි !

    • @ShanikaKodagoda
      @ShanikaKodagoda 2 года назад +1

      ඇත්ත 100 ක් බොරු 20 කුත් එක්ක කියන "මං පොර" ජාතකේ මිනිහෙක්

    • @amarasirigamage3616
      @amarasirigamage3616 2 года назад +1

      @@ShanikaKodagoda obata oyi kapati nariya wetaheema ma agayami.oba mahithanawa eda patan ada dakwa me ngo paraya gena awabodayak thiyena kenek kiyala. mohuge desapalanaya gena danna wayasa 55 ikmau kenek wenna athi.

    • @ShanikaKodagoda
      @ShanikaKodagoda 2 года назад

      @@amarasirigamage3616 ස්තූති මහත්මයා ... වයස 55 ක් නම් නෑ, නමුත් දේශපාලන ඉතිහාසය ගැන හොද වැටහීමක් තියෙනවා.

  • @shineisle2263
    @shineisle2263 2 года назад +3

    ඔබ තුමා තුල ඇති සියළුම දේශපාලාන ඉතිහාස දැනුම මතු පරපුරේ ප්‍රයෝජනය.සඳහා
    සංරක්ෂණය කරන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි.
    ඔබ තුමාට දීර්ඝ ආයුෂ වේවා.🙏

  • @MF.744
    @MF.744 2 года назад +7

    පුස්තකාලයකට සවන් දුන්නා වගේ..
    රටේ සියලු පාලකයන්ටත් මෙතුමාගේ අදහස් යෝජනා හා ක්‍රියාත්මක කරන්න නුවණ පහළ වේවා.....

  • @nimaljayamaha2291
    @nimaljayamaha2291 2 года назад +2

    මේ ඉදිරිපත් කරන කරුණු ඇත්ත. මේ සමහර කරුණු 1978 සිට මමද අත්දැකීමෙන් දැක ඇත්තෙමි .

  • @chandasomabandara6431
    @chandasomabandara6431 2 года назад +6

    ඔබගේ වටිනා අදහස් දැක්වීම ගඟට ඉනිකපනවා වාගේ සිතේ. අහෝ අපේ රට! අහෝ අපේ දරු දැරියෝ!!!

  • @sirilee139
    @sirilee139 2 года назад +6

    ඉතාම බුද්ධිමත් මහත්මයෙක් කරන සත්තයවාදී කථනයක් . ඔබ තුමාට යහපතක්ම වේවා .

  • @pearlkaralliadde1974
    @pearlkaralliadde1974 2 года назад +1

    ඇත්තෙන්ම කිුයාත්මක කරවීමට ඉතාමත් හොඳ යෝජනාවන්. කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට නමි එයට සිදුවිය හැකි සියළු බාධා ඇත්ත වශයෙන්ම ඉවත්විය යුතුයි. අපේ මුතුන් මුත්තොතත් වගා ආරක්ෂාකර ගත්තේ ඒ ආක⁣ාරයෙන්. ස්තුතුයි හරවත් පැහැදිලි කිරීමට.

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 2 года назад +90

    නියම සත්‍ය එලිදරව් කරන ජාතිහිතෛෂින් අල්පවු සමාජයකට ඔබ අති විශේෂ ගෞරවයට පාතුවියයුතුම පුද්ගලයෙක්

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 2 года назад +30

    මේකට මූලික හේතුව නීතිය වල් වැදීම සහ දේශපාලකයින් විසින් නීතිය වල් වැද්දවීම

    • @vstsilva4041
      @vstsilva4041 2 года назад

      Yep.

    • @pb3636
      @pb3636 2 года назад +1

      සහ හොර ගණයන්

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 2 года назад

    ඔබතුමා කියන එක සහතික ඇත්ත. මේ අදටත් පත්වෙලා තියෙන තත්වය ගැන කිසිම පක්ෂයකටවත් ,
    කිසිම නායකයකුටවත්, ජනාධිපතිටවත්, අගමැතිටවත් අවබෝධයක් තිබුණෙ නෑ.
    මේකට මම දකින ප්‍රධාන හේතුව තමයි හැමදාම පාර්ලිමේන්තුවේ උදේ පටන් ගන්නවා බලු පොරයක්. ඊට සහභාගි වෙන්නේ පාර්ලිමන්ට් එකේ ඉන්න ඉතාම පහත් මට්ටමේ කිසිම උගත්කමක් බුද්ධියක් නැති කිසිම විනයක් නැති මැතිඇමතිවරු කියාගන්නා අපතයෝ රැලක්.
    හැමදාම පාර්ලිමේන්තුවේ වටිනා කාලය ගෙවුනේ ඔහොම තමයි.

  • @wmapbw8444
    @wmapbw8444 2 года назад +7

    මතු බලයට එන්න හදන ජවිපේ නායකකාරකාදි සාමාජිකයින් සියලලෝම මෙම කථාව ඇසිය යුතුයි. ජනතාවගේ හිත සුවය සදහා මේ කථාවෙන් ගන්න පුළුවන් දේ ගන්න ඕනැ.

    • @nadinadi3635
      @nadinadi3635 2 года назад

      මෙතුමා j. V p එක තමා නියෝජනය කරේ,,, ඒ දවස් වල,,,, මම හිතන්නේ,,, රාවය පත්තරේ කර්තෘ

    • @amarasirigamage3616
      @amarasirigamage3616 2 года назад

      @@nadinadi3635 Ravaya kiyanne eda jvp ekata puck gahapu megasing eka, oka ngo karayek hatiyata. Eyata wikalpaya hatiyata jvp magasing eka thamai Vinivida sagarawa.Mohu jvp eka 71 niyogenaya karala maha naduwedee pawadeepu sunakayek.Hiren nidahas uwata pasuwa me pakayan thamai "janatha sangamaya" kiyana lankawe palamu ngo eka goda neguwee. oka ema aragalaya weradie kiyala 90 dasakaye poth 3 liyala thiyenawa. Than marana manchakayedeeth wadapu amma ekka dana pathi panthiyata wakkrawa kade yaming hamenanawa. Mohugena nodanna warthamana javipe(jvp) athulu godak ayata harry loku wedakaruwek, ratata puck gahanna , eda meda dakwa kra akarayata.Mata awasthawak labunoth okata adomukaye arinawa me dakwa rata kabasaniya kirimata ngo karayek hatiyata wedakalata. shorr me basawen meweni sunakayek gana mata pahedili kireemata weema gena.

  • @chandasomabandara6431
    @chandasomabandara6431 2 года назад +3

    පාලකයින් ට අදහස් දැක්වීමට ජනතා පෙත්සමක් අත්සන් කරමුද? ඔබතුමා ට එය සංවිධානය කල හැකිද?

  • @sanjeewakodikara777
    @sanjeewakodikara777 2 года назад

    අති විශිෂ්ඨ පැහැදිලි කිරීමක්. බොහෝ සෙයින් ස්තුතියි ඔබ තුමාට. මේ පණිවිඩය හැකිතාක් මහජනතාව අතරට රැගෙන යා යුතුයි.

  • @samarajeewawanigaratne3395
    @samarajeewawanigaratne3395 2 года назад +24

    අපේ රට වැටීමේ ආරම්භය සහ රාජ්‍ය විනාශයේ ගමන් මග පිලිබද කරන විශ්ලේෂණය අතිශයින්ම. වැදගත්. නමුත් මේ කිසිම දෙයක හරයක් වැටහීමක් සාමාන්‍ය චන්ද දායකයා තුල නොමැති වීම අභාග්‍යකි

    • @sumanadasahewawithara9993
      @sumanadasahewawithara9993 2 года назад +1

      ඔබතුමා කියන විදියට මෙතෙක් විපක්ශය ලෙසජනතාව තෝරාගතේ අසමත්ව ඉවත්කල එවුන් බව දැනගෙනත් එමවිපක්ශය නැවත පත්කිරීමෙන් පලක් නොවනබව නොකියන්නේ ඇයි ජනතා විමුක්ති පරමුණ ආරම්බයේ සිට මෙවැනිතත්වයකට රටපත්වනබව ප්‍රකාශකල බව පැහැදිලි නොකරන්නේ ඇයි කිසිවකුට මේරට හදන්න බැරියැයිකීම කොතරම් සාදාරණද ජාතික ජනබලවේගයුට හැකිබව අපිදනිමු ජනතාව බලය දුන්නොත් රට හදල පෙන්වනවාමයි

  • @anomathennakoon1791
    @anomathennakoon1791 2 года назад +1

    නියම සත්‍ය කතා කිරිමට ඔබට නිදුක නිරෝගී , දීර්ඝායුෂ ලැබේවා ..

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 года назад

    ජේ ආර් ගෙනා විධායක භලය ගැනියෙක් පිරිමියෙක් කරන්න බැරි එකයි .
    පිරිමියෙක් ගැහැණිය කරන්න බැරි එක පමණි කියා උදම් ඇනූ ඔහුට සොබාදහම මාතාව පැවැත්ම අත් හිටවා ඇත 🌿❤🌿❤🌿❤🌿❤🌿 ආර් පේමදාස ද එසේමයි.
    පීඩිත ජනතාව කබලෙන් ලිපට දමන කිසිම පාලක පංතියට හෝ පාලයෙකුට නැවත ඉපදීම නොහැකි ලෙස සොබාදහම එරෙහි වී ඇත 🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿ගරු වික්ට අයිවන් ඔබ කියන සියලුම දේ සත්‍යයි.
    මේ ප්‍රජාතන්ත්‍රවාදී මඩගොහොරුවේ බේරෙන්න බොරුව වංචාව දූෂණය නොමැති බෞද්ධ ව්‍යවස්ථාව මගින් රටට හෙටක් ගෙනෙන්න ඔබ ද අවශ්‍යයි.බෞද්ධ ව්‍යවස්ථාව සකසා පාලක යද දිලිදු මිනිසා ද නීතියට යටත් කරමු.🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿

  • @kosalanirukthi4491
    @kosalanirukthi4491 2 года назад +3

    මෑත කාලයේ අහපු වැදගත් කථාවක් ❤️

  • @AACCURANJITH
    @AACCURANJITH 2 года назад +12

    It is a very clear explanation of the country's basic issues. Thanks for the review

  • @vijecompanyt6767
    @vijecompanyt6767 2 года назад +1

    ඔබ තුමා මේ වගේ වයසට යනතුරු උත්සාහය රට යන අත වෙනස් කර මේක හරි ගස්සන්නයි.ඔබේ පුවත්පත මේ සන්දහා යොදා ගත්තා.
    රටේ විසාල පිරිසක් මේ විනාසය ගැන වේදනාවෙන් ඉන්න බවත් පේනවා
    ඔබතුමා දිගින් දිගටම මේ සන්දහා මෙහෙයවන්න.

  • @ranjithbandaranayake1317
    @ranjithbandaranayake1317 2 года назад +1

    මොනවා කීවත් ඇසෙන්නේ නැති අයට දැනුවත් කිරීම ගැටලුවක් ඔබට නීරෝගී සුවය ත් තෙරැවන් සරණයි පතමි දීර්ඝුවේවා ඔබ මුලිකත්වයෙන් කුමක් හෝ කරන්න

  • @kalyanirohini1738
    @kalyanirohini1738 2 года назад +8

    බොහොම වටිනා සාකච්ඡාවක්.

  • @sarathperera2695
    @sarathperera2695 2 года назад +8

    This is the best of your analyses. Thank you for your tremendous effort to educate people.

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 2 года назад +3

    දේශ පාලන ඉතිහාය ගැන සැබෑ ම විග්‍රහයක් ❤️ස්තුතියි ඔබ තුමාට ආයුබෝවේවා 🙏👍

  • @helapura-3833
    @helapura-3833 2 года назад +39

    මගේ දැනීම අනුව නම් මේ නායයෑම නතර කරන්න බෑ ,, කරන්න පුලුවන් එකම දේ තමයි අඩියටම වැටුනම එතන ඉදන් නැගිටල ඉදිරියට යන එක ,, මොන පක්ෂයක් ආවත් සක්ක ගහල නතර කරන්න පුලුවන් තත්ත්වයක් දැන් නෑ

    • @nihalkandewatte2299
      @nihalkandewatte2299 2 года назад +2

      ඔබ තුමා මහා දැනුමක් ඇති
      පුද්ගලයෙක්
      මට හිතා ගන්න බැහැ
      ඔබ මේ රටේ පාලනාධිකාරිය ට පත් විය යුතුය,

    • @helapura-3833
      @helapura-3833 2 года назад +3

      @@nihalkandewatte2299 මගේ ඔලුවෙ අමාරුව ක් නෑ මේ පාලනාධිකරණයට සම්බන්ධ වෙන්න ,, ඔය මොන අයියා ආවත් බංකොලොත් නොවී ගොඩ යන්න බෑ , එහෙම පුලුවන් කියලා හිතාගෙන බොරු සුරංගනා කතා කියලා වැඩක් නෑ

    • @amarasirigamage3616
      @amarasirigamage3616 2 года назад +2

      @@nihalkandewatte2299 ඹික පාලන අධිකාරිය සමඟ ජනාධිපති උපදේශක යන් හැටියට වැඩ කළ බව ඹබ නොදන්නා බව පැහැදිලියි. ඹ්ක NGO සුනඛයෙක්. වර්තමාන ජවිපෙ නායකයන් මුන් ගැන හරියට නොදන්නා නිසා මොනවා කරන්නද?.

    • @ranasenamadugallageranjani9956
      @ranasenamadugallageranjani9956 2 года назад

      කියවන එක witharai

    • @amarasirigamage3616
      @amarasirigamage3616 2 года назад +1

      @@ranasenamadugallageranjani9956 ඹබ කියවන එක අහගෙන, මුන් ගැන නොදන්නා නිසා, තවදුරටත් මුන් දැනුවත් කමින් රටට කෙලින බව ඹබට නොතෙරෙන එක ගැනයි මගේ කියවීම. මෙම දෙසපාලනික නපුංසකයා ගැන කතා කරන්න මට අවශ්‍ය නැත. මමත්, මගේ සහෝදරයකුත්, මොහුවත් සහ මොහුගේ සොහොයුරාත් එකට හිටිය වුන් වන නිසාය මා මෙලෙස උත්තර දුන්නේ.71 කැරැල්ලෙ මහ නඩුවේදී පක්ෂය පවා දුන්න උන් බව ඹබ නොදන්නා නිසාත්, පසුව මොහුත් මගේ සහෝදරයාත් ඇතුළු අය තමයි අපේ රටේ පළමු රාජ්ය නොවන සංවිධානය වන ජනතා සංගමය හැදුවේ. මොහු දෙසපාලනික වශයෙන් මොනවද 71න් පස්සේ කලෙ කියලා සොයා බලන්න.ජනාධ්පති උපදේශක යන් හැටියට කොරොල නැද්ද?. ඹකගෙ සොහොයුරා තමයි ලොකු අතුල කියලා SLP එකෙ එදා හිටපු මන්ත්‍රී වරයා. ඹ්ක තමයි පොඩි අතුල කියලා කියපු එකා. අතෙ ඇගිලි නැතිවුනෙ, 71දී අතෙ බොමිබයක් පුපුරලා. 90 දසකයේ ඹකව පොත් තුනක් ලියනවා එදා ඹහු කළ අරගලය වැරදියි කියලා (අසාධාරණයට එරෙහිව ජවිපෙ නැගිටීම). මෙවැනි නපුංසකයෝ තමයි අප රට පාලනය කළෙ,එදත් අදත් හෙටත් ඹබලාට දකින්න පුළුවන් වෙන්නේ.

  • @tudorarsakulasooriya9325
    @tudorarsakulasooriya9325 2 года назад +21

    සම්පූර්ණ සත්‍යයක්,බල පෙරළියකින් බලය ගැනීමට උත්සහා කරනවා වුණත්,බංකළොත් රට ගොඩ නගන්නෙ කෙළෙසද යන්න තවමත් කිසිවෙකුත් සැළසුම් කර නැහැ.

  • @edlaw785
    @edlaw785 2 года назад +23

    This is what happened to Sri Lanka, a quotation from BBC:
    "China has funded rail, roads, and ports but has been accused of leaving some countries saddled with debt.
    The Commission chief said countries need "trusted partners" to design projects that were sustainable.
    The EU is looking at how it can leverage billions of euros, drawn from member states, financial institutions and the private sector. This will largely take the form of guarantees or loans, rather than grants.
    Mrs von der Leyen said the EU wanted to show that a different, democratic approach could deliver on projects that focused on tackling climate change as well as global health security and sustainable development for developing countries.
    Projects had to be of high quality, with a high level of transparency and good governance, and had to deliver tangible results for the countries involved, she explained. One EU official told the BBC that Africa would be a major focus of the scheme."
    Taking loans from this country is just like holding a dragon by the tail there is no let-up.
    4

    • @maplefairy1277
      @maplefairy1277 2 года назад +2

      Well said. Too bad we have to deal with corrupt politicians thinking only about their pockets.

  • @skillsthrillschills803
    @skillsthrillschills803 2 года назад +6

    Excellent review & quit true, I had been a consistent reader of Rawaya by Mr.Victor Ivan however he has become a victim of NGOs since early 90s I guess. Current situation is a peculiar situation, Sri Lankan officials (GVT. and scholars) need to tell the truth to the people in the country before it's too late and take every step to put the country into the right track. Next 10 years will be a bumpy road for all of us regardless of the austerity measures.

  • @samanrukmanhettiarachchige7648
    @samanrukmanhettiarachchige7648 2 года назад +5

    බුද්ධිමත් මනුස්සයෙක් බව කතාවෙන් තේරෙනවා

  • @thilakarathnapallek7714
    @thilakarathnapallek7714 2 года назад +15

    ruclips.net/video/5sy9AU6ifhU/видео.html - "මේ රටේ තනිකර කෙලින්නේ පිස්සු.." "අපේ රටේ මිනිස්සු නටන්නෙ තනිකර පිස්සු"දැන්නම් මේ සිංදුව ගෝඨාභයට සුපිරියට ගැලපෙනවා. Dollar Billions 06 ක් රට්න් ගත්ත විශාල නය මුදලත් නොදන්නා නායකයෙක්ය.රටට නොගත්ත නොදැකපු අසුචී ගොඩකට Dollar Millions 6.9 ක් ගෙවපු කොන්දක් නැති අපේ විරුවා.ලැජ්ජයි.පිස්සා දැන් කුට්ටම අනල බලනවා. හරක් ටික බැදපු ගස් මාරුකරනවා වගේම පිස්සු වැඩක් තමා. කොහොම ඇනුවත් වැඩ බැරි පම්පොරී විබුෂණ සාගිනිවශ්වර නනදසේනගේ පිස්සුව නිම වන්නේ නැත. මහ සාගරයයි එහි සම්පත් ආකරයයි පිටින් මාලු රටට ගේනවනේ ඕහෝයි !!". කොහොම නාස්තියක් කරන්න ඇත්ද මේ හැම එකාම කොමිස් වෙනුවෙන්.. ඒකයි තාම අපි වැටුණු තැනම. නිදොස්කොට නිදහස් සෟභාගය දැක්ම ආණ්ඩුව. එදා විපක්ෂයේ සිටි අන් ඇම් පෙරේරා මහතා විරුද්ධව කියා සිටියේ කවදා හෝ මේ පුටුවේ පිස්සෙක් වාඩි උනොත් අපේ රටට මොකද වෙන්නේ කිය. දැන් මේ ද්වාඩිවෙලා තියෙන්නේ පිස්සෙක්මයි. කවුරු මොනවා කිව්වත් පිස්සා නිතරම හිතාගන ඉන්නේ තමන් කරනදේ තමයි හරි කිය. ඔහුට කෙසේ කවුරු කොහොම කිව්වත් වැඩක් නැහැ. පිස්සා පිස්සුම තමයි නටන්නේ. මේ ජනනාධිපති පත්වු දාඉදල රටට කිසිම යහපතක්වන එක දෙයක්වත් කරේ නැහැ කරගත්තේ උන්ගේ පවුල් වලට යහපත විතරයි.කෝටිගනන් හොරා කාපු උන් හැමදාම නිදොස් කොට නිදහස්. මේ ජරාජීර්ණ දේශපාලනයට පිවිසි 69 ලක්ෂෙ හරක් ටික රටට කෙලවලම දැම්ම. නීතිය බල්ලට ගියපු රටක් මේක. මුන්ට ඡන්දෙ දීපු අපිට ගහන්න ඕනේ.

  • @jayanthaperera6038
    @jayanthaperera6038 2 года назад +1

    ඔබේ දැණුම දැක්ම අති විශිෂ්ටයි. ස්තුතියි.

  • @nalakaliyanage7545
    @nalakaliyanage7545 2 года назад +1

    You are the great one who loves our country . Hat is off...

  • @Shivanthi6
    @Shivanthi6 2 года назад +1

    ඔබතුමාට නීරෝගී 'දීර්ඝායුෂ ප්‍රර්ථනා කරමි !

  • @dasun50
    @dasun50 2 года назад +5

    Great insight by VI. It has always been the case.. NPP is the solution ... I dont understand why Victor at the last election you advocate vote for Sajith????? You hv done a great service through RAVAYA.. news paper.. that I had been reading ever since.. Long live Victor irvon...

  • @jayanthalok4080
    @jayanthalok4080 2 года назад +8

    Excellent. V true 100% agree 👍👏👏👏

  • @maryantissera1959
    @maryantissera1959 2 года назад +23

    Ministers don’t want to build the country they want to build their families , relations n friends.

  • @impex500
    @impex500 2 года назад +2

    Excellent 👍. Thank you 🙏

  • @suneetharanaweera4562
    @suneetharanaweera4562 2 года назад

    පැහැදිලි විග්‍රහයක් .අපි ඉන්නෙ හිතාගන්න බැරිව.බොහොම ස්තුති ..

  • @krishanjayasekara5813
    @krishanjayasekara5813 2 года назад +3

    Great Explanation Thank you..! Budusarani..!

  • @mohamedjaufermohamedrifkha6229
    @mohamedjaufermohamedrifkha6229 2 года назад +2

    Clear explanation about Sri Lanka's political failure in ruling, hat's off to Mr. Victor

  • @pushpafernando1762
    @pushpafernando1762 2 года назад

    ලස්සන කතාවක් ඔබතුමාට දෙවි පිහිටයි !.....

  • @roshansubasinghe3958
    @roshansubasinghe3958 3 месяца назад

    88/89 පාසැල් වල ලමයින් මේ වසල Jvp ත්‍රස්තවාදයට හරවාගෙන අපේ අධ්‍යාපන බලාපොරොත්තු සුන් කෙරුවා.... මේ ව්‍යාපාරයේ ආරම් භයේ හිටපු මේ පුත්ගලයා එම ව්‍යාපාරයේ අසාර්ථක භාවය හෙලි කිරීම අනාගත පරපුරට වටිනා පාඩමක්

  • @claudwign1722
    @claudwign1722 2 года назад +7

    Sir You gave a very good explanation from the beginning. Means from S.W.R.D.Bandaranayaka till Gotabaya what they did to the country. Great explanation. As well as how ministers corrupted from their projects. People must listen to your speech.

  • @chandanideepika3893
    @chandanideepika3893 2 года назад +1

    නිදුක් නීරෝගී වේවා ,තව තවත් ශක්තිය දයිරිය ලැබේවා 🙏🙏

  • @kumarapathirana4042
    @kumarapathirana4042 2 года назад +30

    අනේ මතත්මයෝ ඔබ කියනදෙය යතාර්තයක් පමනී රටේ 80% ක් බඩ ගෝස්තර වාදී වහල්ලු වෙති අපේ පෙර ආත්මයේ කරුමයකට මේ රටේ ඉපදුනේ

  • @visalandlasimax876
    @visalandlasimax876 2 года назад +7

    නමුත් මහත්තයෝ තාමත් අපේ රටේ බහුතරයක් ඉන්නේ තනි දෙසපාලන වහල්ලු. එ අතර උගත්තු කියන අය ගුරුවරු පවා ඉන්නවා අzයි මුන් මේ තරම් වහල්.

    • @geshguna3111
      @geshguna3111 2 года назад +1

      වහල් මිත්‍යා දෘෂ්ටි අන්ධ භක්තියෙන් පිරිපුන් ජනතාවක් !
      අධ්‍යාපන ක්‍රමයේ බරපතල අඩු පාඩුවක් !!
      හිතන්න බැරි කම නිසා තමයි ලංකාව බෙංගාල බොක්කට සීග්‍රයෙන් ගලා යමින් සිටින්නේ

  • @Andy-Dan
    @Andy-Dan 2 года назад +3

    වටින වැඩසටහනක්

  • @chitraabeywardena8974
    @chitraabeywardena8974 2 года назад +1

    We respect you highly. Please come forward and save our country. God bless you richly.

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 2 года назад +13

    මෙවන් පුද්ගලයෙකුගේ උපදෙස් මත රටක් ගොඩ ගැනිමට අපේ රටට නොහැකි විමත් අපේම අභාග්‍ය නොවේද?........

  • @mani175
    @mani175 2 года назад +2

    This is an unbiased and very informative explanation. 🙏🙏

  • @sunethprasad4185
    @sunethprasad4185 2 года назад +1

    විශිෂ්ට පැහැදිලි කිරීමක් ❤️

  • @suneth8962
    @suneth8962 2 года назад

    ඉතාම වැදගත් පැහැදිලි කිරීමක්. ඔබට දීර්ඝායු වේවා!!

  • @batchajawzi1081
    @batchajawzi1081 2 года назад +1

    Hats off to Mr Victor Ivon God bless you

  • @doubletime8762
    @doubletime8762 2 года назад +3

    නිලුත් එපා
    කොලත් එපා
    රතුත් එපා
    හතරවෙනි පාර්ශවයක් ඕන.❤️

  • @amarabandurupasinghe3754
    @amarabandurupasinghe3754 2 года назад +25

    මේ කියන වැදගත් දේවල් වහල් බයියන්ට තේරෙන්නෙ නෑ,උන්ට හිතන්න මොලේ කළදක් නෑ, ඒ නිසාම තමයි රටට ගොඩඒමක් නැත්තෙ, රටෙන් බාගයක්ම ඒ වගේ වෙනකොට රටක් ගොඩයන්නෙ කොහොමද අවසානයේ වැලලී යනවා හැර.

  • @hard_talk1281
    @hard_talk1281 2 года назад

    සාසනෙන්, සිවුරෙන් මිනිසුන්ව ඇන්දුවා...
    දේශපාලුවන් ඒකට මාර සප් එකක් දුන්නා ...
    දෙගොල්ලන්ගේම වරප්‍රසාද සැමදා තබාගත්තා...
    රට පිටිපස්සට යෑම ඇරඹුනා...
    උතුම් දර්ශනය හැංගුවා ...
    ගෝත්‍රික ආගමක් සාදුකාර මැද විකුණුවා ...
    මිලදීගත් අය රැවටී ගස් වටේ කැරකුනා..
    අද දින ඔවුන් බඩගින්නෙන් ඇඹරුනා ...
    (වසර 73ක සාසනය, සිවුර, පන්සල් , දහම් පාසැල්, පිරිත් නූල්, පාශුකූල, බෝධි පූජා , මැටි පිළිම, නමස්කාර, පිරිත්, පින්බත් ‍යනාදී බුදුන්ගේ කාලයේ නොතිබුනු, කුරිරු තක්කඩියන් පිරිසක් දුප්පත් අසරණයන්ට සූක්ෂමව හඳුන්වාදුන් පට්ටපල් ප්‍රෝඩාවල් වලින් කල හදියේ සාරංශය එයයි. ඉහත කී ගෝත්‍රික දේ... තිලෝගුරු බුදුපියාගේ උතුම්වූ, ලොව පිළිගත්, බුද්ධ දර්ශනයට සම්බන්ධ බව සාධක සහිතව, අටුවා - ටීකා රහිතව ඔප්පු කරන ඕනෑම කෙනෙකුට... ‍රුපියල් මිලියන දෙකක් දෙනවාමයි)

  • @janavisonali2754
    @janavisonali2754 2 года назад +1

    Super Victor Ivan. Respect, to you sir.

  • @krishaniperera4686
    @krishaniperera4686 2 года назад +3

    රජයේ සියලු දෙනාත් දුශිතය ජනාධිපති ලෙකම් ඉදන් ග්‍රම සෙවක දක්වා

  • @vstsilva4041
    @vstsilva4041 2 года назад +5

    අධිකරණ ස්වාධීන කළ යුතුමයි. ව්‍යවස්ථා විප්ලවයක් අත්‍යවශ්‍ය වූ කාලය ජනතාව එකමුතු මත විය යුතුමයි .

  • @gaminigas9764
    @gaminigas9764 2 года назад +5

    අනුර කුමාර පාර්ලිමේන්තුවේ ගෙනගිය සටන කුහක නොවී ඉදිරිපත් කලානම් අගනේය.

    • @MemesKalapaya
      @MemesKalapaya 2 года назад

      අනුර කුමාර ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ ජනතා විමුක්ති පෙරමුණේ මුල්කාලීනයන් මේ. අනුරලා නිකම් ජවිපෙ ඉන්න අත දරුවො මෙතුමා ඉස්සරහා

    • @gaminigas9764
      @gaminigas9764 2 года назад

      @@MemesKalapaya අනේ අප්පා. සටන පාවල දුන්නා කියලා අපි අහලා තියනවා.

    • @amarasirigamage3616
      @amarasirigamage3616 2 года назад

      dinu, anurakumara weni atha daruwo me pakayata wada hodai. Me liyana mama adatath publik peneesitinna barry ohuge samakalinakayek(89/90 marademu lesa hanwadugesuna).mohugena anek ayata maliya thiyena dewal kiyawanna. evita mohu kawada kiyala obata therum gatha heka.
      @@MemesKalapaya

  • @mohamedramzy2558
    @mohamedramzy2558 2 года назад +1

    U are a great predictor and well knowledgeable person. Like to see your interviews.

  • @ranaweerabandara197
    @ranaweerabandara197 2 года назад +3

    very valuable presentation.

  • @RangaNayanajithSilva
    @RangaNayanajithSilva 2 года назад +1

    අතුල අයියා ,
    'බලය' සගරාව නැවතත් මුද්‍රණය කරලා එළිදක්වන්න.දැකීම සතුටක්.

  • @srehanblocks5705
    @srehanblocks5705 2 года назад +1

    මේක අඩියටම වැටෙන්න අරින්න ඕනැ. එතකොටමිනිසුන් අවබෝදයක් එනවා කොහොම දේශපාලඥයා රටට තෝරාගන්නේ කොහොමද කියලා

  • @qzd981
    @qzd981 2 года назад +6

    රටේ ගොබ්බයන්ට ඔබතුමා නොවැදගත් වුවද , ඔබතුමා රටට සම්පතකි . කරුණාකර ඔබතුමාගේ ශක්තිය ධෛර්යය භාවිතා කර නාගානන්ද කොඩිතුවක්කු , ජවිපෙ , පෙරටුගාමී සමාජවාදීන් , ඇතුළු අනෙකුත් සියලු අවංක බලවේග ඒකරාශී කොට මේ රට වැටී ඇති ගොහුරුවෙන් ගලවා ගැනීමට නායකත්වය ගන්න . ජයවේවා ඔබට 👍

  • @kwasanthakumararodrigo7690
    @kwasanthakumararodrigo7690 2 года назад +12

    ඉතාම අනර්ඝ සාකච්චාවක්

  • @sumithfernando6950
    @sumithfernando6950 2 года назад +21

    ඔබ ඔබේ කතාව තුල ජනතා විමුක්තිමෙරමුණේ කාර්‍යභාරය ඉස්මතු නොවනසේ කතාකිරීමට පරෙස්සම් වෙනවා...
    ජනතා විමුක්තිමෙරමුණේ ක්‍රියාකාරිකයින් ඉතිහාසය පුරාවට දූෂණයට හොරකමට වoචාවට සහ අක්‍රමිකතාවයන් වලට විරුද්ධව පාර්ළිමේන්තුව තුලත් ඉන් පිටත් හඩනගා නැද්ද ...
    ඔබ හිතාමතාම ජනතාව නොමග යවනවාද??? ....මෙයද ප්‍රශ්ණයකි

    • @janakiweerasinghe9952
      @janakiweerasinghe9952 2 года назад +1

      මේත් jvp එකේ හිටපු කෙනෙක් තමයි 71 ..88/89 විතරක් නෙවෙයි 71 එක ගැනත් කතා කරන්න ගියොත් මේ දේශහිතේෂියො රජයේ දේපල ගිනිබත් කරපු හැටිත් කියන්න වෙනව .මේ රටේ වටිනා මිනිස්සු මොනතරමක් මරල දැම්මද

    • @slbrothersknowledge9543
      @slbrothersknowledge9543 2 года назад +1

      ඔය ඉන්න්නෙ ජේවිපී කැරලි වලට නායකත්වය දීලා හිරේ හිටපු එක්කෙනෙක්

    • @upalirajapaksha7357
      @upalirajapaksha7357 2 года назад +3

      ඔබ කියන ඒකාග්‍රතාව ජාතික ජනබල වේගය තුළ ඇති බව අද මෙ රටේ සියයට හැටකට වැඩි පිරිසක් විශ්වාය තබා ඇත.එය ප්‍රකාශ කිරීමට ඔබට ලෝභයක් ඇති බව පැහැදිලියිවම ජන සිත් තුළට එකතු වු බව පැහැදිලියි . ඊට හේතු ද ජනතාව දනිති . කෙසේ වුව මේ පැහැදිලියි කිරීමට ද මම ස්තූති කරමි

    • @dhammikaphd4744
      @dhammikaphd4744 2 года назад +2

      Sumith Fernando .. සියට සීයක් එකඟයි ඔයාගෙ මේ කතාවට. මෙයා මේ කියන හැම දේම අනුර කුමාර ප්‍රමුක ජෙවිපි එක ඇතිතරම් කියල තියෙනව. ඒ කතා වගේ වගක් නැතුව වික්ටර් අයිවන් ඉන්නෙ

    • @sumithfernando6950
      @sumithfernando6950 2 года назад +2

      මෙතුමා 71 ජවිපෙ කැරැල්ලේ ප්‍රධානපෙලේ ක්‍රියාකාරිකයෙකු බව මාද දන්නෙමි...රන්ජන් රාමනායක මහතා පමනක් වoචාවට දූෂණයට එරෙහිව කතාකලබව මෙතුමා කරන ප්‍රකාශය හාස්‍යජනක ප්‍රකාෂයකි ...
      සමස්තයක් වශයෙන් මෙතුමාගේ අදස් දැක්වීමගැන ස්තූවන්ත වන අතර ...
      මෙම පවතින අරාජික තත්වයට එතුමන් දෙන අදේශපාලනික විසදුම යතාර්තයක් නොවන බව මගේ පුද්ගලික හැගීමයි

  • @nalinsenavirathna4884
    @nalinsenavirathna4884 2 года назад +8

    සෑම පුරවැසියෙක්ම අධිකරණ ක්‍රියාදාමයට යටත් කල යුතුය

  • @priyanthialwis8811
    @priyanthialwis8811 2 года назад +1

    වටිනා සංවාදයකි,

  • @සිරි-ඡ5බ
    @සිරි-ඡ5බ 2 года назад +3

    මොකුත් නොවෙයි වෙන්න , ක්‍රිස්තියානි , ඉස්ලාම් අන්තවාදීන් එකතුවෙලා රටට කෙලවනව . උන් ට උගන්නල තියෙන්නෙ මේ රට පාලනය කරන්නෙ යක්කු කියල . ඉතින් උන් GOD සන් කෙනෙක් පාලකය කොරන්න නොකරන යටි ගේමක් නහ .

  • @sunilrodrigo324
    @sunilrodrigo324 2 года назад +1

    yhanks victor. Ivan good analysis. explaining. what happened to us

  • @howitsmake4164
    @howitsmake4164 2 года назад +1

    Respect sir

  • @nalinsenavirathna4884
    @nalinsenavirathna4884 2 года назад +5

    ආන්ඩුව විසුරුවා රාජ්‍ය බලය සර්වපාක්ෂික කමිටුවකට පත් කිරීමය මේ අවස්ථාවේ කල යුතු

  • @indikaroshan785
    @indikaroshan785 2 года назад +1

    Greatest journalist ever in sl

  • @jollystp4853
    @jollystp4853 2 года назад +1

    Your depth of knowledge is higher than our Presidents. Shaper than our politicians. I only want to ask a simple question is that is it the fault of our countrymen who believe in wealth, money ,respect, honour are the main aim in their life. Sorry to tell even our religious beliefs is when you are rich you are a blessed person. So making wealth is a good thing. The Buddhist leaders are blessing these corrupt politicians. Let us pray a honest leader will take care of this burning country. Thank you Sir, truly you are genius.

  • @hewapasgodagechaminda4554
    @hewapasgodagechaminda4554 2 года назад +7

    රට ගොඩනගන වැඩපිලිවෙල ජාතික ජනබලවේගය ලෙස පෙරට ඇවිත් තියනවා ඒ වටා එකතුවෙයල්ලා

  • @lakshmansamaraweera894
    @lakshmansamaraweera894 2 года назад +21

    ඔබ මොනවා කිවත් තෙරුමක් නැහැ ජනාධිපතිගෙ උද්දච්චකම නිසා තමයි මෙරට මෙතත්වයට වැටිලා තියෙනිෙන.

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 2 года назад +3

      Unge kalakanni malu paulamai wate inna hethikare thamai mekata waga kiyanna ona. Ea wagema unwa pathkala gon harak relakuth innawa.

  • @godfreyperera2481
    @godfreyperera2481 2 года назад +1

    An excellent programme.

  • @gaminiliyanage3234
    @gaminiliyanage3234 2 года назад

    කාලීන අදහස් ඔබට බුදු සරණයි

  • @mikeh4713
    @mikeh4713 2 года назад +2

    අපි දැන දැනත් ඉබ්බන්ගේ පිහාටු සොයන්නෙමු. ඔබේ යෝජනා සියල්ල වැදගත් වන්නේ මේ රට ගොඩගැනීමට අවශ්‍ය අවංක පාලකයින්ට පමණි. වලංගු නිවැරදි උත්තරය මෙ⁣ම වීඩියෝවේ 30 වැනි විනාඩියේ පටන් 34 වැනි විනාඩිය අතර ඉතාමත්ව පැහැදිලිව අඩංගු වේ.

  • @priyankarawimalarathna5996
    @priyankarawimalarathna5996 2 года назад +1

    Mr.Ivern... Yuor great... Keep going...

  • @volexengineering4627
    @volexengineering4627 2 года назад +1

    පාලකයින්ට වගේම ප්‍රධාන විපක්ෂයේ වගකීම ලෙස ඉහළින්ම තිබෙන්නේ බල අරගලයයි.

  • @bandulaunanbuwa5212
    @bandulaunanbuwa5212 2 года назад

    Victor , අපේ , පුරාණ - කාලයේ , වගාවේ " කුරුළු-පාළුව " කියලා කොටසක් අතහැරලා දාලා තිබ්බ මතකද ? මේ , කරුණ පිලිබදව විශේෂ , " ශකියථා -අද්යනයක් " [ Feasibility - Study ] වර්තමානයේ කරන්ට ඕනේ .

  • @suranga871
    @suranga871 2 года назад

    මාධ්‍ය ජේස්ටත්වය උපරිමයි..ඔබ තුමාට දිර්ගායුශ.........

  • @malcolmjayawardena5255
    @malcolmjayawardena5255 2 года назад +1

    Thank you very much Sir for the insight. It really is obvious that our country fallen into a vicious political cycle and we cannot do anything about it at the moment

  • @raavanaatheking2122
    @raavanaatheking2122 2 года назад +1

    Thank you.👍👍👍👍👍👍👍👍

  • @anuraseneviratna7524
    @anuraseneviratna7524 2 года назад

    හොඳ මිනිස්කම ඇති කෙනෙක් අයිවන්. “ක්‍රම කොතරම් තිබුනත් මිනිස්කම නැති මිනිස් සතුන් හරි මග යන්නේ නැතැ.“ ඔබ වැනි හොඳ කම ඇතිවා සේ පෙනෙන අයට එකතුවී මිස තනිව රටට සේවයක් කල නොහැක. රටක නායකයන් අනුකරණය කිරීමට පුරවැසියන් පෙළෙඹේ - ම්ං පිස්සුව සමාජය පුරා පැතිරීම නිසා අයිවන් වැන්නෝද එයට අසුවී එකතුවී වැඩ කිරීමට බැරිවී ඇත!

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 2 года назад

    කදුකරයේ තේ රබර් වගාවන් දෙක ඉක්මනින් ඉවත් කිරීම කාලෝචිතයි .සරුපස කදුකරයේ පාංශු කාදනයට ලක් වෙලා .🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿තට්ටු මාරු හොර දේශපාලන ඉක්මනින් ඉවත් කිරීමට යුහුසුළු වෙමු .🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿❤️🌿

  • @mohideenhussain5182
    @mohideenhussain5182 2 года назад

    Wishing Ivan all the very best

  • @ifazajm
    @ifazajm 2 года назад

    Great source of information.
    A suggestion: Please follow a note in this kind of program. Because matters are so scattered.

  • @r.s.amalimadushikaedmund536
    @r.s.amalimadushikaedmund536 2 года назад

    What a talented journalist

  • @lalith2339
    @lalith2339 2 года назад +2

    Why not? JVP directed the way. You are care to shut your mouth from them. Some members of SjB also remind this problem early. You are a wise person. But not only you. In your speech you are not said the royal family with their foreign citizens should take responsibility of 3/4 to this disaster. JR is the man who direct the country to wrong track. But he was not done mankolla kamak like this family.

  • @srikanthmutthulingam8792
    @srikanthmutthulingam8792 2 года назад +1

    You are doing great job Mr victar aivan💯👍 really very sad awa country

  • @janvi1297
    @janvi1297 2 года назад +1

    මෙතුමාගේ සාකච්ඡා රූපවාහිනී නාලිකාවල ප්‍රදර්ශනය කරන්නේ නම් මහජන මතය සකස් වනු ඇත.රටේ ජනතාවගේ කාලකන්නි කමට කාලමකන්නි පොහොට්ටුවට බලය පැවරීම මේ සැමටම හේතුවයි