Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේක බලල ලේ ටික පිරිසිදු කරගත්ත එවුන් මේකට ලයික් එකක් දාගෙන පල😂😂🌝👍
බනින්න එපා ලයික් කලා😂
ඇත්තටම මේ වගේ කාලකණ්ණි පව්කාරයටත් අර චමුදිතය interview එකක් දුන්නනෙ මූට negative marketing එකක් දීල ඌව උස්ස්ල ගන්න. මොනව වුනත් පියුමි හංසමාලි "තොට වඩා හොදයි ගමේ ඉන්න මාලුකාරය" කියල චමුදිතය ගැන කිව්ව කථාව ඇත්ත. අපේ ගමේ මාලු විකුණන අයට මීට වඩා ආත්ම ගරුත්වයක් තියෙනවා.
සමන්තභද්‍රගෙ හිනාවකුත් අගට දැම්මනම් මරු.😂
පට්ට
මේ වගේ එක එක කාලෙට පාත් වෙන හැම කාලකන්නියන්ටම ආතල් දෙන්න ඕනි 😂
අන්න හරි
පොට්ටනි මුනිදු හැමදාම ආතල් දෙනවා. පොට්ටනිය ගේ ද්වේෂ මූලික මෝහ මූලික බන අහලා තමා අර අවලෝකේෂ්වරය බුදු වෙලා තියෙන්නේ
විශ්ව බුද්ධ Came from අංගොඩ 😂😂😂😂😂😂
සමන්ත භද්‍ර නොතොත් පොට්ටනි බුද්ධ.. එයත් එහේ ඉඳන් කොල්ලො
විශ්ව චීවරදාරියා කියන වචනය use කලානම් සුපිරි.
ඒකත් නියමයි❤
විශාල යහපත් පරිවර්ථනයක් නොකලහොත් බුදුදහම විනාෂවෙනවා. පාපිශ්ඨ මහනුන් උන්ද අපාගමීවෙමින් තවපිරිසක්ද අපාගාමීකරවනවා.
සම්පූර්න ඇත්ත.උන්ට බැනල අපි ද්වේශය වැඩි කරගන්නවා
අර පොඩි එකාගෙ එකත් එක්ක එකතු කරා නම් කොමද😂👌
An edition ......සුපිරි
මොළ විකල් වෙච්ච උන් අල්ලාගෙන උඹලා දෙන අතාල් 😂😂😂
සමන්තබද්‍රගේ හිනාවත් ඇහුවා😂😂
Universeනෙමේ, තොපේ මහ එකා NGO Samantha paraya එවපු එකක්
මේ කතා කරන්නේ universe එකෙන් 😂 පණිවිඩ ග්‍රහණය කරගන්න විදිය මරු😂
Good Work ,Good Editing Work,
ආනේ ආම්මෝ ආයියෝ 😂ආනේ ආම්මෝ 😂😂
නාට්ටියකවත් හාමුදුරු චරිතෙකට හිනා යන සීන් එකක් දැකලා නැ 😂😂 එකට දැන් මරු චරිත ඉන්නෙ
😂 තොපි දෙන්නත් කාගෙ හරි අතකොලුවක් කියලා නම් දන්නවා
අම්මොහ් පණ ගියා...සමන්තබඩ්ඩගෙ හිනාවත් දැම්මනම් තවත් පට්ට
බොල යි අම්මගෙ තාත්තගේයි රෑ හිනාව හොද නැද්ද
@@ventnarada5896 මොකෝ කොල්ලො මළ පැනලා උන්නංසේ අම්මා පවා මතක් කර ද්වේෂයෙන් මෝහයෙන් මිනිසුන්ට බනින හැටි දැක්කේ නැද්ද.. පොට්ටනි බුද්ධ නොහොත් උමං ගුහා අධිපති පොට්ටනි මුනිඳු
අයි කොල්ලො මේ ටීපාර් වෙලා උමං ගුහා පොට්ටනි මුනිදු අම්මා පවා මතක් කර ද්වේෂයෙන් මෝහයෙන් මිනිසුන්ට බනින හැටි දැක්කේ නැද්ද.. උනන්නේ රහත් නෑ ඔප්පු උනා. ලොබ දෝස මෝහ සහිත අය රහත් නෑ කොල්ලො
අනිවා සමන්ත භද්‍ර මුනිදු ට තියෙන්නේ අමුතුම එකක්
ඔව් එකඟයි දුෂීල භික්ෂුවක්. බොරු රහත් කමක් පෙන්නගෙන මිනිස්සු රවටනවා
ඔය කාලකන්නියාව ආතල් එකට ගත්ත එකට නම් thanks
මොනව නැතත් මේක හෙන ආතල් රටක් බ්ම්😂😂
ඕගොල්ලෝ දෙන්නනම් පට්ට 😅❤
Niyama anna😂
නියම ජෝක් එකක්
Pattai..Neyami...
අම්මෝ බැලුවා බැලුවා
1:34 ඔව් විශාල ප්‍රමාණයෙන් පණිවිඩ එන්නේ,😅
😂😂😂video එකක් එනකම් බලන් හිටියේ ❤❤❤❤
❤❤සුපිරිම එක
මේවගේ.කැරිපාකයි.බුදු.දහාම.නිගාකරව..කැරපකයි.තෙපට.මහමග.මැරෙන්න.වෙනෙ
හා😂
😹@@SubashTJayathunga7547
අම්මෝ, සුපිරිම සුපිරි , හිනාව නවත්තගන්න බෑ 🤣
විකුණන් කාල හරි හැදියන් ඒ්ත් යා දෙන්නේ නැ.
මේක බලල හිනාවෙන ගමන් හොල්මන් කතාවකුත් අහන්ඩ එන්ඩ❤
ටිකක් සමන්තත් වගේ 🤣
මට මේ විශ්ව බු## කියන එකාව පේද්දි මාරම පිළිකුලක් දැනෙන්නෙ.අප්‍රසන්නයි ඌ.මූට බුදුන් වහන්සේගේ නම දාගෙන බුද්ධ කියල.කාලකණ්ණිය
විස්ස බුද්දි.... එල මැන්ටල්....😂
ඒක සුපිරියක් 😂😂❤❤
Yako eka nm patta bn😂💔
දම්මික පැනියා 😂😂
අම්මෝ ඒක හරිම ෂෝක් හොඳේ. ස්තුතියි
හරි හොදයි ලස්සනයි 😂
අයියෝ අයියෝ 😂😂
Thug life kiyn hariyt ganstersong ekin poddk demmnm supirimai😂❤
අඩෙහ් ඒක මරු ඈ😂😂😂
😅 අම්මෝ.. සුපිරි මල්ලිලා 😂👌🏻
0:32 😂😂
හදුන් කූර නිසා අන්තිමට හැමෝමටම හිනා ගියා වෙන්න බැරිද 🤔
හදුන් කූර තමයි මං හිතන්නේ...😂😂😂
අම්මෝ අම්මෝ ඒකනම් නියමයි 😂😂😂
විස්සෙන් පනිවිද. තමයි
ආයිත් සාදු ලගෙ video දාන්නෙ නැ කියලා video දැම්මා නේද එල එල
ඒක පට්ට ආතල් ❤🔥💯
1:59 dennage hinawa😂
සුපිරියක් ❤
Thank you a lot for entertaining me.😆😆👍
මරු😂
අන්තිම ටිකේ හැමෝම ගුලිකාල වගේ..වගේ😅
එදා ගහලා හිටපු කුශ් ටික පටිට 😂
වීඩියෝ එක දැක්ක ගමන් බලන්න ආපු අය ලයික් කරන්න😍
ඒක මරු ඒක මරු 😂😂
Ammo😂
😂😂😂අඩෝඅඩෝ දම්මික පැනියකාලෙන් කාලෙට මිනිස්සු මෝඩයා කරනවා බන් මොකෙක් හරි ඇවිල්ලා කැලනියෙ නයා,දම්මික පැනිය,අවලෝකීතේශ්වර,කිරි වෙහෙරෙන් වැක්කෙරුන කිරි😂😂😂😂අඩෝ වයි බන් මිනිස්සු මේම
Gamkk bro
ලංකාවේ කොමඩි නැ. තියෙන්නේ මෙවැනි බොළඳ විහිළු.
ithin uba comedy krapanko api balannam
Aneee paaa.......koooooo
Hina giye nttm ubta ledak nttm ubath 20 buddgen bana ahpu ekek
අර ට්‍රාන්ස්මිෂන් එක වෙන කොටස තමයි මරු. අර බින්දුව එක බින්දුව එක කෑලි ගොඩක් යන්නේ 😂😂😂😂
Universeනෙමේ, තොපේ මහ එකා
Yo up YO......... Gas baro. 😂😂
Apey ratey inney nugath,bolanda,manasika leddu da kiyala mey dana video dekkama hitenawa,a ayata anukampa karamu
yo yo supiri ah
උන්වහන්සේ වපුරපු දේ නෙලා ගනි ඔයලත් ඒ ගොඩට වැටෙන්න එපා අපාගතවෙයි අපරාධය ක්. මනුෂ්‍ය ජීවිතය
😂
boru hali one na.......oka minissunge awalada ahala hala samajaye kathabahak athi karan janapriya wela online salli hoyanna gahapu gemak echararai
👍👍
යෝ යෝ විශ්ව බු#/.😢 කේම් ෆ්‍රොම් යුනිවර්ස්😂
Dhammamika paniya 😅😅😅😅
Niyamiy❤
මුගේ අමාරුවත් හරිනේ දැන්..අපේ රටෙත් මරු ඩයල් තමයි ඉන්නෙ. 😂
අනිත් පිස්සටත් එකක් හදල ඕනේ..😂😂😂
anthima tika ammo
Good job 😂❤👍
Amila ayya 😇
🤣🤣🤣🤣👍👍👍
😂😂 එල 😅
Oi oi Ekah😂😂
Pollakin gahannda oluwa korosWennaOyadabalata jayen jayaweva💗💗
First coment
මුන් Dr.වැලිඅංග ගෙනාපු හඳුන්කූරක්වත් පත්තු කරලද?😂
අපේ හාන්දුරුවනේ ❤
පොට්ටනි මූණිදුගේ චැනල් එකෙත් ඔය ඉන්නවා
හරි විනෝදයි හරි විනෝදයි😂👍
දම්මික පැනිය 😂😂😂
👏😂
Hammo hammo eka nn 😂🎉😊❤
1 st comment
පොර ආයෙ ආයෙ ඇතුලට ගිය ගමං දැම්ම නේද
Amboo😂
Vishwabudda munidrayaneni
සමන්තභද්‍රගෙන් ඇහුවද මේක දාන්න කලින්?
anthimata samantha baddage hinawa dala aaye Re Upload karanm thamai perfect😁
😅😅😅😅😅😅😅
Adoo supiriii cuddah
දම්මික පැනියා😂
ADO ADO😂
ado ado😂
මේක බලල ලේ ටික පිරිසිදු කරගත්ත එවුන් මේකට ලයික් එකක් දාගෙන පල😂😂🌝👍
බනින්න එපා ලයික් කලා😂
ඇත්තටම මේ වගේ කාලකණ්ණි පව්කාරයටත් අර චමුදිතය interview එකක් දුන්නනෙ මූට negative marketing එකක් දීල ඌව උස්ස්ල ගන්න. මොනව වුනත් පියුමි හංසමාලි "තොට වඩා හොදයි ගමේ ඉන්න මාලුකාරය" කියල චමුදිතය ගැන කිව්ව කථාව ඇත්ත. අපේ ගමේ මාලු විකුණන අයට මීට වඩා ආත්ම ගරුත්වයක් තියෙනවා.
සමන්තභද්‍රගෙ හිනාවකුත් අගට දැම්මනම් මරු.😂
පට්ට
මේ වගේ එක එක කාලෙට පාත් වෙන හැම කාලකන්නියන්ටම ආතල් දෙන්න ඕනි 😂
අන්න හරි
පොට්ටනි මුනිදු හැමදාම ආතල් දෙනවා. පොට්ටනිය ගේ ද්වේෂ මූලික මෝහ මූලික බන අහලා තමා අර අවලෝකේෂ්වරය බුදු වෙලා තියෙන්නේ
විශ්ව බුද්ධ Came from අංගොඩ 😂😂😂😂😂😂
සමන්ත භද්‍ර නොතොත් පොට්ටනි බුද්ධ.. එයත් එහේ ඉඳන් කොල්ලො
විශ්ව චීවරදාරියා කියන වචනය use කලානම් සුපිරි.
ඒකත් නියමයි❤
විශාල යහපත් පරිවර්ථනයක් නොකලහොත් බුදුදහම විනාෂවෙනවා. පාපිශ්ඨ මහනුන් උන්ද අපාගමීවෙමින් තවපිරිසක්ද අපාගාමීකරවනවා.
සම්පූර්න ඇත්ත.උන්ට බැනල අපි ද්වේශය වැඩි කරගන්නවා
අර පොඩි එකාගෙ එකත් එක්ක එකතු කරා නම් කොමද😂👌
An edition ......සුපිරි
මොළ විකල් වෙච්ච උන් අල්ලාගෙන උඹලා දෙන අතාල් 😂😂😂
සමන්තබද්‍රගේ හිනාවත් ඇහුවා😂😂
Universeනෙමේ, තොපේ මහ එකා NGO Samantha paraya එවපු එකක්
මේ කතා කරන්නේ universe එකෙන් 😂 පණිවිඩ ග්‍රහණය කරගන්න විදිය මරු😂
Good Work ,Good Editing Work,
ආනේ ආම්මෝ ආයියෝ 😂ආනේ ආම්මෝ 😂😂
නාට්ටියකවත් හාමුදුරු චරිතෙකට හිනා යන සීන් එකක් දැකලා නැ 😂😂 එකට දැන් මරු චරිත ඉන්නෙ
😂 තොපි දෙන්නත් කාගෙ හරි අතකොලුවක් කියලා නම් දන්නවා
අම්මොහ් පණ ගියා...සමන්තබඩ්ඩගෙ හිනාවත් දැම්මනම් තවත් පට්ට
බොල යි අම්මගෙ තාත්තගේයි රෑ හිනාව හොද නැද්ද
@@ventnarada5896 මොකෝ කොල්ලො මළ පැනලා උන්නංසේ අම්මා පවා මතක් කර ද්වේෂයෙන් මෝහයෙන් මිනිසුන්ට බනින හැටි දැක්කේ නැද්ද.. පොට්ටනි බුද්ධ නොහොත් උමං ගුහා අධිපති පොට්ටනි මුනිඳු
අයි කොල්ලො මේ ටීපාර් වෙලා උමං ගුහා පොට්ටනි මුනිදු අම්මා පවා මතක් කර ද්වේෂයෙන් මෝහයෙන් මිනිසුන්ට බනින හැටි දැක්කේ නැද්ද.. උනන්නේ රහත් නෑ ඔප්පු උනා. ලොබ දෝස මෝහ සහිත අය රහත් නෑ කොල්ලො
අනිවා සමන්ත භද්‍ර මුනිදු ට තියෙන්නේ අමුතුම එකක්
ඔව් එකඟයි දුෂීල භික්ෂුවක්. බොරු රහත් කමක් පෙන්නගෙන මිනිස්සු රවටනවා
ඔය කාලකන්නියාව ආතල් එකට ගත්ත එකට නම් thanks
මොනව නැතත් මේක හෙන ආතල් රටක් බ්ම්😂😂
ඕගොල්ලෝ දෙන්නනම් පට්ට 😅❤
Niyama anna😂
නියම ජෝක් එකක්
Pattai..
Neyami...
අම්මෝ බැලුවා බැලුවා
1:34 ඔව් විශාල ප්‍රමාණයෙන් පණිවිඩ එන්නේ,😅
😂😂😂video එකක් එනකම් බලන් හිටියේ ❤❤❤❤
❤❤සුපිරිම එක
මේවගේ.කැරිපාකයි.බුදු.දහාම.නිගාකරව..කැරපකයි.තෙපට.මහමග.මැරෙන්න.වෙනෙ
හා😂
😹@@SubashTJayathunga7547
අම්මෝ, සුපිරිම සුපිරි , හිනාව නවත්තගන්න බෑ 🤣
විකුණන් කාල හරි හැදියන් ඒ්ත් යා දෙන්නේ නැ.
මේක බලල හිනාවෙන ගමන් හොල්මන් කතාවකුත් අහන්ඩ එන්ඩ❤
ටිකක් සමන්තත් වගේ 🤣
මට මේ විශ්ව බු## කියන එකාව පේද්දි මාරම පිළිකුලක් දැනෙන්නෙ.අප්‍රසන්නයි ඌ.මූට බුදුන් වහන්සේගේ නම දාගෙන බුද්ධ කියල.කාලකණ්ණිය
විස්ස බුද්දි.... එල මැන්ටල්....😂
ඒක සුපිරියක් 😂😂❤❤
Yako eka nm patta bn😂💔
දම්මික පැනියා 😂😂
අම්මෝ ඒක හරිම ෂෝක් හොඳේ. ස්තුතියි
හරි හොදයි ලස්සනයි 😂
අයියෝ අයියෝ 😂😂
Thug life kiyn hariyt ganstersong ekin poddk demmnm supirimai😂❤
අඩෙහ් ඒක මරු ඈ😂😂😂
😅 අම්මෝ.. සුපිරි මල්ලිලා 😂👌🏻
0:32 😂😂
හදුන් කූර නිසා අන්තිමට හැමෝමටම හිනා ගියා වෙන්න බැරිද 🤔
හදුන් කූර තමයි මං හිතන්නේ...😂😂😂
අම්මෝ අම්මෝ ඒකනම් නියමයි 😂😂😂
විස්සෙන් පනිවිද. තමයි
ආයිත් සාදු ලගෙ video දාන්නෙ නැ කියලා video දැම්මා නේද එල එල
ඒක පට්ට ආතල් ❤🔥💯
1:59 dennage hinawa😂
සුපිරියක් ❤
Thank you a lot for entertaining me.😆😆👍
මරු😂
අන්තිම ටිකේ හැමෝම ගුලිකාල වගේ..වගේ😅
එදා ගහලා හිටපු කුශ් ටික පටිට 😂
වීඩියෝ එක දැක්ක ගමන් බලන්න ආපු අය ලයික් කරන්න😍
ඒක මරු ඒක මරු 😂😂
Ammo😂
😂😂😂අඩෝඅඩෝ දම්මික පැනිය
කාලෙන් කාලෙට මිනිස්සු මෝඩයා කරනවා බන් මොකෙක් හරි ඇවිල්ලා කැලනියෙ නයා,දම්මික පැනිය,අවලෝකීතේශ්වර,කිරි වෙහෙරෙන් වැක්කෙරුන කිරි😂😂😂😂අඩෝ වයි බන් මිනිස්සු මේම
Gamkk bro
ලංකාවේ කොමඩි නැ. තියෙන්නේ මෙවැනි බොළඳ විහිළු.
ithin uba comedy krapanko api balannam
Aneee paaa.......koooooo
Hina giye nttm ubta ledak nttm ubath 20 buddgen bana ahpu ekek
අර ට්‍රාන්ස්මිෂන් එක වෙන කොටස තමයි මරු. අර බින්දුව එක බින්දුව එක කෑලි ගොඩක් යන්නේ 😂😂😂😂
Universeනෙමේ, තොපේ මහ එකා
Yo up YO......... Gas baro. 😂😂
Apey ratey inney nugath,bolanda,manasika leddu da kiyala mey dana video dekkama hitenawa,a ayata anukampa karamu
yo yo supiri ah
උන්වහන්සේ වපුරපු දේ නෙලා ගනි ඔයලත් ඒ ගොඩට වැටෙන්න එපා අපාගතවෙයි අපරාධය ක්. මනුෂ්‍ය ජීවිතය
😂
😂
boru hali one na.......oka minissunge awalada ahala hala samajaye kathabahak athi karan janapriya wela online salli hoyanna gahapu gemak echararai
👍👍
යෝ යෝ විශ්ව බු#/.😢 කේම් ෆ්‍රොම් යුනිවර්ස්😂
Dhammamika paniya 😅😅😅😅
Niyamiy❤
මුගේ අමාරුවත් හරිනේ දැන්..අපේ රටෙත් මරු ඩයල් තමයි ඉන්නෙ. 😂
අනිත් පිස්සටත් එකක් හදල ඕනේ..😂😂😂
anthima tika ammo
Good job 😂❤👍
Amila ayya 😇
🤣🤣🤣🤣👍👍👍
😂😂 එල 😅
Oi oi Ekah😂😂
Pollakin gahannda oluwa koros
Wenna
Oyadabalata jayen jayaweva💗💗