Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
තරුනයෙක් විදිහට මන් මේ වැඩසටහනට ගොඩක් ඇබ්බැහි වෙලා ඉන්නෙ...භාරතී මහත්මයාගේ අත්දැකීම් තමයි නියම රසවින්දනයකින් යුක්තව අපි අහන්නේ..ඒ අත්දැකීම් වල වටිනාකම කියල නිම කරන්න බෑ...එතුමාට දීර්ඝායුෂ වේවා!
නිවන් සුව අත්වේවා භාරතී සිියා😢😢😢😢
ඇත්තටම මේ වැඩසටහන අපි නොදකින පැත්තගන කියන දෙවල් කියන් නෙ.thank fm darana🤩🤩🤩🤩🤩
නොදකින් උබල වගේ හරක්😂🐄
කතාව හොදම හරියෙ ඇහෙන්නේ නැතුව යන්නේ මගේ විතරද...😢
Na hamogema ehamai
ඒකනේ බන් එපා වෙනෝ
බාර්තී මහත්තයගෙ සහ ලහිරු මහත්තයගෙ කට හඩ ඇහුවෙ නැත්තන් හරියට කෑවෙ නෑ වගේ විහිලු නෙවෙයි ඇත්තමයි කිවුවෙ 🙏
Eeka nam aththa
😂😂😂ලෙඩක් බෙහෙත් ගනින්
@@pramudimadushika5278 😂
Godak lassanai kathawa 🧡🧡
ආවා 🥰🥰
ෆිල්ම් එකක් බලමු.slcafe එන්න 🙏
😒
මොකද මේ කතාවේ සමහර තැන් කට් වෙලා තියෙන්නේ.එක දිගට කතාව අහන්න බැනේ. 18:05 to 19:22 .මේක ඉක්මනට හදන්න.අසාවෙන් අහන එකම කතාව.
❤️❤️❤️❤️
Nice story , tawa danna
🥰🥰🥰👍👍❤️
කතාව මඟින් හිරවී ,හිරවී tamai යන්නේ
කොරළවැල්ල අපෙ අම්මගෙ ගම 😌
එතකොට පිළිහුඩු කාලද කතරගම දෙවියන් වඳින්න යන්නේ....
කතාව මඟින් hirawanwa ai a...
තැනින් තැනින් ඇහෙන්නෙ නැති ලෙඩේ හදන්නකො. දැන් සෑහෙන පාරක් කිව්ව
අනේ අපේ ගෙදර ඉඩමේ මල ගිය ප්රාණියෙක් ඉන්නවලු. තුන් තැනකින් ම කිව්වා. සල්ලි එහෙන් ගන්නකොට මෙහෙන් යනවා. මායි අම්මයි තාත්තයි ඉන්නේ. කිසිම දියුනුවක් නෑ. කවුරුත් පිහිට වෙන්නෙත් නෑ. ලොකු සල්ලියක් නෑ මටත් වියදම් කරලා ප්ර්ර්රේරේත තටු ඉවත් කරන්න.පිහිටක් වෙන්න පුලුවන්ද ඔබතුමාට
බොරු කථා නේද දැන් වැඩිපුර යන්නේ.?
ඔක්කොම අමු දාර කෙප්ප. මේ නාකි හම්පඩය වගේම දේවාල ගුබ්බෑයම් අටවගෙන හම්බ කරන්නෙ පච කෙලලා.. 😂😂😂