Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම වැදගත් මෙි පාඩම් මාලාව.. බලාපොරොත්තු වෙන් සිටිම්..
කාලීන අවශ්‍යතාවයක් ඉටුකරන ඔබට බොහොම පින් අත්වේවා
මම කාලෙක ඉඳන් සොයපු දෙයක්. ඔබට ගොඩාක්ම ස්තූතියි.
අනේ දිගටම කරගෙන යන්න .නතර කරන්න එපා.කාලීන අවශ්‍යතාව ක්.ස්තුතිය ඔබ ට .
Thank you very much nangi ❤Awaiting for next videos
ඉතාම වැදගත් පාඩම් මාලාවක්..ආසාවෙන් බලන්නේ.
Kathika tharaga valin good place akak ganna madamge padama godak upakari vuna. Mista godak sthuthiy Budu saranay madam
@@NethmiNehara-qj2gj අහන්නත් සතුටුයි දුව.. තව තවත් සාර්ථක වෙන්න සුබ පතනවා
thanks mis ikmanata aluth vedio one.pin
ඔබතුමියට බොහොම ස්තූතියි
Informative ❤
We are waiting for next lessonThank you
Thanks madam😊
ඔබතුමියට පුළුවන් ද නිවේදනය කරන කොට හුස්ම ගන්නා ආකාරය කියලා දෙන්න.
මළගෙදරකදී කරන කතාවක් කියල දෙන්න please
මට eganaganna oni hoda Kathi kayek wenna pulu wannam kiyanna ko kohe hari class akka thigen thanak
Tnx medam
Madame mn mepara A/L walin distric rank ekak dapu kenek mata saduda iscole kathawak karnna thiyenawa mata podi help ekak denna puluwanda😊
Thanks for sharing knowledge
Hi, can I know, are you conduct public speaking classes
මිස් මට කතාවක් කරල දෙන්න පුලුවන්ද මනාලියගේ ගෙවල් දොරවල් බැලීමට එන අයට සංග්‍රහ කටයුතු අවසානයේ මනාලියගේ පැත්තෙන් කරන කතාව
ඔයා ඒ කතාව කරන්න හිතන්නෙ කොහොමද, ඒකෙදි කියවෙන්නම ඕනෙ දේවල් ඇතුලත් කරල මට කතාව ලියල whatsapp පනිව්ඩයක් තියන්න. මම අඩුපාඩු හදන්නම්
@@ransiranasinghe6410 මිස්ගේ වට්සප් නම්බර් එක කොහොමද ගන්නේ
thanks
❤❤❤
Miss mata iskole kathavak karanna thiyanava eka karaganna mata udhawwak karannako
Mama senaga godak inna thana karana palaveni kathava
@@p.d.gramya1578 aluth padama balanna oyata loku udawwak weyi eka
Missge whatsapp nb eka ewanavadha
Mee padam malava 1,2,3 විදිහට pilivalin balaganne kohomada..
මගේ චැනල් එකේ playlist වල public speaking යටතේ බලන්න
❤
Wedagath padam malawak
ඔයාව සම්බන්ධ කරගන්නේ කොහොමදනම්බර් එකක් දාන්න පුළුවන් ඳ
මිස් මම management meeting වලදී හරි කතාවක් කරගන්න බැරිව ගොඩක් අසරන වෙනවා.මට හොද කතා කරන්න format 1k හදලා දෙන්න.
ඕක සරලව හිතන්න.බර වචන හොයන්න එපා. ඔයාට මීටින් එකේදි කියන්න ඕන දේ ඔයාගෙ සගයෙකුට ඔයා පැහැදිලි කරන්නෙ කොහොමද අන්න එහෙම කරල බලන්න. ඒකම එදාට කරන්න. එච්චරයි. දිගටම මගේ පාඩම් බලන්න
මිස් මට ඕන අනිත් අයට මම කියනදේ හොදට දැනෙන්න කියන්න.එහෙම script 1ක් ඕනා
@@rlnnima7371 එහෙම ස්ක්‍රිප්ට් නෑ දරුවො. හදවතින් ඔයාට දැනෙන දේ කතා කරන්න. මගේ අලුත්ම පාඩම බලන්න
😢❤
අක්කෙ පන්ති තියෙනවද😢
හරිම වැදගත් මෙි පාඩම් මාලාව.. බලාපොරොත්තු වෙන් සිටිම්..
කාලීන අවශ්‍යතාවයක් ඉටුකරන ඔබට බොහොම පින් අත්වේවා
මම කාලෙක ඉඳන් සොයපු දෙයක්. ඔබට ගොඩාක්ම ස්තූතියි.
අනේ දිගටම කරගෙන යන්න .නතර කරන්න එපා.කාලීන අවශ්‍යතාව ක්.ස්තුතිය ඔබ ට .
Thank you very much nangi ❤
Awaiting for next videos
ඉතාම වැදගත් පාඩම් මාලාවක්..ආසාවෙන් බලන්නේ.
Kathika tharaga valin good place akak ganna madamge padama godak upakari vuna.
Mista godak sthuthiy
Budu saranay madam
@@NethmiNehara-qj2gj අහන්නත් සතුටුයි දුව.. තව තවත් සාර්ථක වෙන්න සුබ පතනවා
thanks mis ikmanata aluth vedio one.pin
ඔබතුමියට බොහොම ස්තූතියි
Informative ❤
We are waiting for next lesson
Thank you
Thanks madam😊
ඔබතුමියට පුළුවන් ද නිවේදනය කරන කොට හුස්ම ගන්නා ආකාරය කියලා දෙන්න.
මළගෙදරකදී කරන කතාවක් කියල දෙන්න please
මට eganaganna oni hoda Kathi kayek wenna pulu wannam kiyanna ko kohe hari class akka thigen thanak
Tnx medam
Madame mn mepara A/L walin distric rank ekak dapu kenek mata saduda iscole kathawak karnna thiyenawa mata podi help ekak denna puluwanda😊
Thanks for sharing knowledge
Hi, can I know, are you conduct public speaking classes
මිස් මට කතාවක් කරල දෙන්න පුලුවන්ද මනාලියගේ ගෙවල් දොරවල් බැලීමට එන අයට සංග්‍රහ කටයුතු අවසානයේ මනාලියගේ පැත්තෙන් කරන කතාව
ඔයා ඒ කතාව කරන්න හිතන්නෙ කොහොමද, ඒකෙදි කියවෙන්නම ඕනෙ දේවල් ඇතුලත් කරල මට කතාව ලියල whatsapp පනිව්ඩයක් තියන්න. මම අඩුපාඩු හදන්නම්
@@ransiranasinghe6410 මිස්ගේ වට්සප් නම්බර් එක කොහොමද ගන්නේ
thanks
❤❤❤
Miss mata iskole kathavak karanna thiyanava eka karaganna mata udhawwak karannako
Mama senaga godak inna thana karana palaveni kathava
@@p.d.gramya1578 aluth padama balanna oyata loku udawwak weyi eka
Missge whatsapp nb eka ewanavadha
Mee padam malava 1,2,3 විදිහට pilivalin balaganne kohomada..
මගේ චැනල් එකේ playlist වල public speaking යටතේ බලන්න
❤
Wedagath padam malawak
ඔයාව සම්බන්ධ කරගන්නේ කොහොමද
නම්බර් එකක් දාන්න පුළුවන් ඳ