PIRIMI LAMAI || EPISODE 41 || පිරිමි ළමයි || 09th January 2025

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 613

  • @SulochanaJayasinghe-oh5ro
    @SulochanaJayasinghe-oh5ro 15 дней назад +410

    සුරේන්ගේ අම්මගේ රගපෑමක් නෙමේ හරිම තාත්ත්විකයි... 👍

    • @malkisiyoni9632
      @malkisiyoni9632 15 дней назад +4

      මට හිතේන්නෙ එයා ඔය ඇත්ත චරිත්‍ර වෙන්න ඇති කියලා 🤣🤣🤣

    • @ishanmadushanka8637
      @ishanmadushanka8637 14 дней назад +3

      Maru aya

    • @assanath8322
      @assanath8322 13 дней назад +1

      Great actress she is best❤❤❤❤

  • @MayumiIparna-tf8zs
    @MayumiIparna-tf8zs 15 дней назад +125

    අම්මෝ සුදු පුතා මරු 😂😂එයාගෙයි උක්කු බබාගෙයි කොටස් නැත්තම් කතාව වැඩකුත් නෑ😊

  • @RuchiraSiriwardane
    @RuchiraSiriwardane 15 дней назад +464

    සුදුපුතාට act කරන Actress හරිම දක්ශයි පොඩි වුනාට මරු ❤

  • @Kajanaka-sj4oo
    @Kajanaka-sj4oo 15 дней назад +366

    බලන්න ආසම කොටස සුදු පුතාගෙ චරිතය ,හරිම ආදරනීයයි.😊😊😊😊😊

  • @MAttanayake-x5o
    @MAttanayake-x5o 15 дней назад +147

    හාමු මහත්තයා ඔම්ලට් එකක් දුවගෙන් රහසින් ඉල්ලපු සීන් එක නම් මරු

    • @nimeshaperera7814
      @nimeshaperera7814 15 дней назад +3

      ඒ දෙන්නා ඇත්තටම තාත්තයි, දුවයිද?

  • @madhushikadewmini-w8x
    @madhushikadewmini-w8x 15 дней назад +232

    මරු මාමණ්ඩිලා දෙන්නා 😂💔

  • @Smartgeek
    @Smartgeek 15 дней назад +327

    පුංචි හාමුයි සෙනුරිගෙයි ආදරේ මරු අනේ🥺❤‍🩹. ලෝභ හිතෙනවා ඒ ආදරේට 😍

  • @dhanushkaviraji2556
    @dhanushkaviraji2556 9 дней назад +6

    මේකෙන් පටන් ගන්න ආදර කතාව නම් ලොවෙත් නැති ලස්සන එකක් වෙයි වගේ..උද්දික නම්..👌👌👌

  • @mritv7751
    @mritv7751 15 дней назад +95

    කපු මහත්තයා ge මල්ලි නිකමෙක්... ඔහොම උන් ඉන්නවා... ඔහොම නෑනාලා.. ඉන්න එක තමයි පුදුම .. අපිට නිතර පේන .. නොපෙනෙන චරිත.. මේක මාරම කතාවක් ❤❤❤❤

  • @Heshanipabodha3149
    @Heshanipabodha3149 15 дней назад +414

    අනිත් කොටස් ටික ඔක්කෝම skip කර්ලා සුදු පුතයි, උක්කු බබයි ඉන්න කොටස් විතරක් බලන මන්😊

  • @ude3333
    @ude3333 15 дней назад +114

    සුදු පුතා මාර හුරතල් අනේ 😍

  • @SupunSadaruwan-i9g
    @SupunSadaruwan-i9g 15 дней назад +977

    සුදු පුතාගෙයි උක්කු බබාගෙයි love සීන් එකක් ඕන කියන කට්ටිය කොයි .. ❤️👀

    • @JennyKrasilda
      @JennyKrasilda 15 дней назад +14

      Oo

    • @domesticwiring5184
      @domesticwiring5184 15 дней назад +27

      දැන්නම් ඒ ලව් එක පටන් ගන්න ඕන.මම බලන් ඉන්නේ ඒ ලව් එක පටන් ගන්නකන්...

    • @Sadisi-y1o
      @Sadisi-y1o 15 дней назад +4

    • @upeksha719
      @upeksha719 15 дней назад +5

      Hmm ❤

    • @TheVnv23
      @TheVnv23 15 дней назад +5

      එපා ✋

  • @HemanthaadikariAdikari
    @HemanthaadikariAdikari 15 дней назад +180

    දේවාල කොටස් නම් වැඩක්ම නෑ.සුදු පුතායි උක්කු බබයි,නෝරායි උද්දිකයි,කඩේ පැටියායි මුදලාලි තමා සෙට් එක..😃❤️

  • @LahiruHashanprem
    @LahiruHashanprem 15 дней назад +72

    උක්කු බබයි සුදු පුතයි නම් අඩෝ සුපිරි බන් මට හිනා ඒවට😂

  • @ridmisenarathna3931
    @ridmisenarathna3931 15 дней назад +119

    උක්කු බබා සුදු පුතාට ආදරේ වේගෙන එන්නෙ 😅❤

  • @mathsLawyer
    @mathsLawyer 15 дней назад +55

    🙏🥰සද්ධා අය්යේ, අනිවාර්යයෙන්ම දවසට එක love scene එකක් ඕනෙමයි සුදු පුතා ගෙ සහ උක්කු බාබා ගෙ... නැත්නම් කතාව බලල වැඩක් නැහැ වගේ... සෙනුරි ගෙ love acting නම් පිස්සු හැදෙනවා... හරිම sweet 🥰😘😍❤️🥰😘😍❤️😘🥰😘😍❤️😘🥰😘❤️😍😘🥰😘😍❤️😘🥰😘😍❤️😘🥰😘😍❤️😘🥰😘😍❤️😘😍🥰❤️😘🥰😍❤️😘🥰😘❤️😍🥰❤️😘😍🥰❤️😘😍🥰❤️😘❤️😍🥰❤️🥰❤️🥰❤️😘❤️😍❤️🥰❤️😘❤️😍❤️😍🥰❤️❤️🥰❤️🥰❤️😘❤️😍😍🥰🥰❤️😘❤️😍❤️😍❤️😍😍❤️❤️🥰❤️😘😍❤️😊👌👌👌

  • @SunilaNishsanka-zc5mr
    @SunilaNishsanka-zc5mr 15 дней назад +45

    සුරේන් , නෝරා ❤️ තනියම නම් කොලඹ යන්න හිතන්නවත් එපා ,සුරේන් .🤔

  • @lakshinirandika-8468
    @lakshinirandika-8468 15 дней назад +53

    උක්කුබබා හරි ලස්සනයි ❤

  • @dineshkumara-t4v
    @dineshkumara-t4v 15 дней назад +162

    සුදු පුතා වගෙ කෙල්ලෙක් හැම කොල්ලෙකුටම හම්බ වෙන්න ඔනෙ ❤

    • @Kavi-kf2he
      @Kavi-kf2he 15 дней назад +1

      ඔව්. 😂

    • @dineshkumara-t4v
      @dineshkumara-t4v 15 дней назад +1

      ​@@Kavi-kf2he❤

    • @renukaweeramundage5689
      @renukaweeramundage5689 15 дней назад

      ලස්සනයි නෙහ් අහ් දසුනි ❤

    • @HiruniAmaya-sh6dz
      @HiruniAmaya-sh6dz 15 дней назад

      සද්ධා අංකල්. මෙන්න මේගොල්ලන්ට තියෙන‌ මානසික ලෙඩේ මොකක්ද කියලා හොයලා බලලා බෙහෙතක් කරන්නකො ඉක්මනට. පිං සිද්ධ වෙයි. නැත්නම් මේගොල්ලො ‌හොඳට හිටපු අයටත් පිස්සු හදවනවා. මට නම් ඇති පිස්සු වක් නෑ. හැබැයි දිව්‍යාදරී කතාවෙත් මේ විදිහටම හැසිරුණ මේගොල්ලො දැන් මට දසුනි ව පේන්න බැරි වෙන තත්වෙට ගෙනත්. මම උපේක්ෂා ගෙ හොඳම ෆෑන් කෙනෙක්. මේගොල්ලො ඒ කතාව ඉවර වෙනකම්ම අපේ උත්සාහයයන් වැළැක්වුවා. දැන් මේකෙත් ඒ විදිහට ම හැසිරෙනවා. ඒකට සාධාරණයක් වෙන්න නම් කරුණාකරලා උපේක්ෂා ටත් strong කැරෙක්ටර් එකක් දෙන්න.

    • @thisarukumara1000
      @thisarukumara1000 15 дней назад +1

      ​@@HiruniAmaya-sh6dzDasunita ඊර්ෂ්‍යා karanna epa 😂

  • @kasunrandika5436
    @kasunrandika5436 15 дней назад +58

    සුදු පුතා කියන්නේ මෙච්චර දවසක් එකට හිටියලු පිරිමියෙක්ද කියලවත් බලගන්න බැරි උනා කියන්නෙ. ....😂😂😂😂😂

  • @rasikabandaralasantha2203
    @rasikabandaralasantha2203 15 дней назад +50

    මෙච්චර දව්සක් එකට ඉඳලා ඒක බලාගන්න බැරි වෙලානෙ😂😂 පව්

  • @KVN-NK
    @KVN-NK 15 дней назад +51

    සෙනුරි වගේ කෙල්ලෙක් හිටියනම් අම්මෝ ❤😜🤤

    • @Rkdu_Reb62
      @Rkdu_Reb62 15 дней назад +1

      පහු පහු වෙනකොට වෙන සෙනුරියෙක් හොයා ගන්න වෙයි

  • @TharushaMalshan-fi3fe
    @TharushaMalshan-fi3fe 15 дней назад +32

    දැන් ඉතින් ඔය විරසක වෙලා හිටියා මදැයි,...
    හෙට අනිද්දම සුදු පුතාගෙයි උක්කු බබාගෙයි අතර සෙනෙහසක් මෝරනවා නම් කදිමයි....❤❤❤

  • @sherinaasanthi174
    @sherinaasanthi174 15 дней назад +75

    මසුරන් වටින කතාව, පිරිමි නිසා කව්ද සතුටින් ඉන්නෙ

    • @yamuna-pk4um
      @yamuna-pk4um 15 дней назад +1

      Ammo ow

    • @Sswert-h7j
      @Sswert-h7j 15 дней назад +1

      jara ganu hindath duk widina pirimi innawa

    • @SumithraAmarasinghe
      @SumithraAmarasinghe 15 дней назад

      දවසේ කතාව

    • @KamalaniIndra
      @KamalaniIndra 7 дней назад

      පිරිමි නැත්තං උඹලා ඔහොම ඉදියි😅.කැරපොත්තෙක් දැක්කත් බය වෙන ගෑනු ඉන්නේ 😂😂

    • @පුංචිඅහිංසකාවී
      @පුංචිඅහිංසකාවී 2 дня назад

      මටත් හිත ගිය ලස්සනම දෙබස❤

  • @chamika4793
    @chamika4793 15 дней назад +29

    හාමු මහත්තයා තමයි ආතල්ම 😅❤️

  • @TheVnv23
    @TheVnv23 15 дней назад +121

    අද වැඩක් නෑ කතාව, නොරගෙයි උද්දිකගෙයි සීන් නැතුව වැඩක් නෑ.
    මේ කතාවෙ බලන්න කතාව තියෙන්නෙ එතන විතරයි.

    • @lankalanka7765
      @lankalanka7765 15 дней назад +2

      ඒක ඇත්ත මමත් බලන්නේ නෝරාගෙයි සුරේන්යි ව්ටරයි

    • @Nadeesandamali-gf4qu
      @Nadeesandamali-gf4qu 15 дней назад +1

      හ්ම්ම්...

    • @Bobesinu-w5r
      @Bobesinu-w5r 14 дней назад

      😂😂

    • @NilankaSadakumari
      @NilankaSadakumari 12 дней назад +1

      දැන් කතාව බලන්න එපාවෙලා නොරා නැතුව

  • @yennna
    @yennna 14 дней назад +8

    සුපිරියක් තමා වෙනදා වගේම 🩷🍀

  • @chulabhayadamithameepegama123
    @chulabhayadamithameepegama123 15 дней назад +19

    8:03 වේදිකා නළුවන්ගෙ අනුහස. ❤

  • @NipuniSadareka-g9c
    @NipuniSadareka-g9c 15 дней назад +88

    අපි teledrama බලන්න උක්කු බබා සහ සුදු පුතා නිසා ❤❤❤

  • @AyeshaMalshani_45
    @AyeshaMalshani_45 15 дней назад +53

    උක්කු බබයි, සුදු පුතයි නම් ශෝයි අනේ😊

  • @chulabhayadamithameepegama123
    @chulabhayadamithameepegama123 15 дней назад +25

    10:28 හාමිනේ එවලා, අපේ ආතල් කුඩු නොකලට තෑන්ක්ස් ✨ මාර ලස්සනයි ❤

  • @ruvinamohothar8968
    @ruvinamohothar8968 15 дней назад +82

    හැම වෙලේම Nora ව උස්සන්නේ නැතුව කථාව ලියන්න බැරිද?

  • @gkssepalika4917
    @gkssepalika4917 15 дней назад +48

    අයියෝ නෝරාට මොකද උනේ කොළඹ ගිහින් හොද වෙලා එනකන් නෙ මෙ අපි බලන් ඉන්නෙ 😭

  • @chithraranasinghe3399
    @chithraranasinghe3399 15 дней назад +15

    නෝරා නැත්නම් කතාව පාලුයි වගේ

  • @MANULYRICS-b3g
    @MANULYRICS-b3g 15 дней назад +80

    Senuri කියන ඒවට ලැජ්ජා හිතෙන්නෙ මට විතරද😂💔😅

    • @kn-fm3wc
      @kn-fm3wc 15 дней назад +2

      ඔව් ඔයාට විතරයි 😅😂

  • @Minidu_Deshapriya
    @Minidu_Deshapriya 15 дней назад +10

    දසුනි ❤ හරිම දක්ශයි❤❤❤❤

  • @kldinesh7992
    @kldinesh7992 15 дней назад +49

    නෙදකින් උක්කු බබාට මෙච්චර කොලිටි කෑල්ලක් හම්බවෙලා තියෙද්දි අර කිසිම ගතියක් නැති එකීගෙ පස්සෙ තාම යනවනෙ

    • @jo-je9ey
      @jo-je9ey 15 дней назад

      එහෙම තමයි. කාලකන්නි කම

    • @Rkdu_Reb62
      @Rkdu_Reb62 15 дней назад +6

      එහෙම හිතන තොපි නොදකින්, ආදරේ නාමයක් විදපු නැති වුන්ගේ ප්‍රාතමික මානසිකත්වය 😢

    • @SumithraAmarasinghe
      @SumithraAmarasinghe 15 дней назад

      ​@Chunky_me gugoda hama ekatama paninawaRosh

    • @heladaruwa9033
      @heladaruwa9033 14 дней назад

      ​@@Rkdu_Reb62 ඔයත් මෙලෝ රහක් නැති ගොරකා බඩුවක් නේද

    • @chamiyamax-jc3ev
      @chamiyamax-jc3ev 10 дней назад

      @@Rkdu_Reb62ගොන් හරක් මුන්

  • @charuweerasooriya5215
    @charuweerasooriya5215 15 дней назад +10

    උක්කුබාබාගේ නංගීට තියෙන්නෙ අමුතුම ලස්සන මූනක්,.. හරියට ඉන්දියාවේ රේඛා ගේ තරුණ කාළේ වගේ ..❤

  • @ranganirajapaksha9710
    @ranganirajapaksha9710 15 дней назад +45

    Ade සුමංගලයි ,හාමු මහත්තයයි නම් සුපිරි ❤❤❤

  • @Nadeesandamali-gf4qu
    @Nadeesandamali-gf4qu 15 дней назад +77

    ගෙනිච්ච දිහාවකින් නොරා ගේන්න.😠😠😠😠😠😠...සුරේන් එක්ක නෝරා නැතුව කතාව බලන්න දුකයී...කොහෙද නොරා ගෙනිච්චේ😢😢😢😢😢

    • @Ceylon_Prime
      @Ceylon_Prime 15 дней назад +1

      අපේ ගෙදර ඉන්නවා. කොහෙටද ගේන්න ඕන..😂🤣

    • @kumudusandamalirathnayaka8791
      @kumudusandamalirathnayaka8791 15 дней назад +1

      මටත් ඒකම තමයි කියන්න ඕනි වුනේ..ගෙනිච්ච දිහාවකින් නෝරව ගේන්න කියලා..😅😅

    • @පුංචිඅහිංසකාවී
      @පුංචිඅහිංසකාවී 2 дня назад

      අනේ ඔව් අයියො.නෝරා ඉන්නෝනේ සුරේන් එක්ක.මේ කතාවෙ කිසි ගතියක් නැ

  • @MR.Game_Zone-ko7qp
    @MR.Game_Zone-ko7qp 11 дней назад +3

    හාමුමහත්තයා මරු

  • @shadiraamani2466
    @shadiraamani2466 15 дней назад +10

    මුං දෙන්නගේ රංඩු ආදරණීය රංඩු.. සුදු පුතා මරු ❤❤❤

  • @MADUWA_LK
    @MADUWA_LK 15 дней назад +266

    ඇඳේ ඉඳන් බලන උන් කෝ 😂

  • @NirushaSadeesha
    @NirushaSadeesha 15 дней назад +38

    හාමුවා දෙන ආතල් කවුරුත් දෙන්නෙ නෑ හැබැයි 😂

  • @Sachiyah116
    @Sachiyah116 15 дней назад +7

    හාමු මහත්තයයි දුවයි නම් ඇත්තටම තාත්තයි දුවයි වගෙ අප්පා ඒ මූනුවරමයි තියෙන්නෙ

  • @KVN-NK
    @KVN-NK 15 дней назад +41

    උක්කු බබාට පින නෑ සෙනුරි වගේ කෙල්ලෙක් එක්ක love කරන්න 😂😅

    • @SagarikaDamayanthi-pq5ll
      @SagarikaDamayanthi-pq5ll 15 дней назад

      Aneda ha

    • @Rkdu_Reb62
      @Rkdu_Reb62 15 дней назад +1

      උක්කු බබා සෙන්රිට අනිනකම් බලන් ඉන්න සෙට් එක, පස්සේ කාලෙක දිල්හාරගෙත් ගෙට රංගන්න හදන සෙට් එක 😂😂

  • @ShiromiWarnakulasooriya
    @ShiromiWarnakulasooriya 13 дней назад +2

    අනේ හාමු මහත්තය පව් 🥺 මාර acting 🙏♥️

  • @sltagshownew
    @sltagshownew 14 дней назад +4

    අරක මේක කියලා ලයික් කමෙන්ට් ගන්න ඕන නෑ ගෙදර 6,7 වසරේ ළමයි ඉන්නවානම් ගණිතය ඉගනගන්න ආසනම් නොමිලේම ඉගෙනගන්න පුලුවන් ... ට්‍රයි කරලා බලන්න ... ආස හිතෙයි.. එක එක්කේනාගේ උපහාසයට ලක් වෙන්න දාපු කමෙන්ට් නෙමෙයි වැදගත් වටිනවා කියලා හිතෙන අය සෙට් වෙන්න 🔥🔥🤟

  • @DilrukshiTm
    @DilrukshiTm 15 дней назад +23

    අකුරන හාමිනේ මගුල් ගෙදරක යනවා වගේ ගෙදර ඉන්නේ 😊

    • @nirmapatabendi2528
      @nirmapatabendi2528 15 дней назад +2

      එමෙම තමා ඉස්සර හාමිනේල ඇදල තියෙන්නෙ..😊

    • @SheelaKw
      @SheelaKw 14 дней назад +1

      Ehema thamai walawuwala lamathenela edum ende.❤❤❤

  • @damithlasantha2736
    @damithlasantha2736 15 дней назад +35

    සිංදු නැතුව පටන්ගන්න එක මරු

  • @shyamanilanthiperera1418
    @shyamanilanthiperera1418 15 дней назад +7

    Hamuth narakama na 😄

  • @gkssepalika4917
    @gkssepalika4917 15 дней назад +27

    දෙවනි කමෙන්ට් එක මගෙන් අද නම් සුපිරි හිනා වෙන්න පුලුවන් වෙයි වගේ ❤

  • @niroshagunasekara8140
    @niroshagunasekara8140 15 дней назад +11

    අනේ නෝරගෙයි සුරෙන්ගෙයි කොටස් ඕන ekmaning නෝරා ගේන්න කතාව එපා කරවන්න එපෝ 😂😂

  • @Shan_Shani2527
    @Shan_Shani2527 15 дней назад +31

    දිල්හාරව ගිනි තියලම යවයි වගේ සුමංගල😂

    • @HiruniAmaya-sh6dz
      @HiruniAmaya-sh6dz 15 дней назад

      දිල්හාරාටනෙ මෙතන අසාධාරණයක් වෙලා තියෙන්නේ.සද්ධා අංකල්. මෙන්න මේගොල්ලන්ට තියෙන‌ මානසික ලෙඩේ මොකක්ද කියලා හොයලා බලලා බෙහෙතක් කරන්නකො ඉක්මනට. පිං සිද්ධ වෙයි. නැත්නම් මේගොල්ලො ‌හොඳට හිටපු අයටත් පිස්සු හදවනවා. මට නම් ඇති පිස්සු වක් නෑ. හැබැයි දිව්‍යාදරී කතාවෙත් මේ විදිහටම හැසිරුණ මේගොල්ලො දැන් මට දසුනි ව පේන්න බැරි වෙන තත්වෙට ගෙනත්. මම උපේක්ෂා ගෙ හොඳම ෆෑන් කෙනෙක්. මේගොල්ලො ඒ කතාව ඉවර වෙනකම්ම අපේ උත්සාහයයන් වැළැක්වුවා. දැන් මේකෙත් ඒ විදිහට ම හැසිරෙනවා. ඒකට සාධාරණයක් වෙන්න නම් කරුණාකරලා උපේක්ෂා ටත් strong කැරෙක්ටර් එකක් දෙන්න.

    • @Shan_Shani2527
      @Shan_Shani2527 15 дней назад +1

      @HiruniAmaya-sh6dz ඔයාට නිකන් හරි හිතෙනවද දිල්හාර ඇත්තටම ආදරේ කරල කියල. එහෙනම් මොකටද එයා පලිගන්න හදන්නෙ. අනික වෙන්න ඉන්න නැන්දම්මට උනත් කතාකරන විදිය බලන්න.වැඩිහිටියෙක්ට එහෙමද කතා කරන්නෙ. වැරැද්ද පෙන්නලා දුන්නට කමක් නෑ. ගහනව කියල නෙ කියන්නෙ😂

    • @HiruniAmaya-sh6dz
      @HiruniAmaya-sh6dz 15 дней назад

      @@Shan_Shani2527 ඇයි ඔයා දැකලා නැද්ද සමහරු ඇත්තටම ආදරේ කරලා බූට් කෑවම පිහියෙන් ඇනලා මරනවා. ඒ ආදරේ වෛරෙකට පෙරලුනාම හැසිරෙන හැටි. ඔයිට කළින් නැන්දම්මා දිල්හාරා ව පහත් කරලා කතා කරපු හැටි දැක්කේ නැද්ද? ගෙදරට ඇවිත් බැනලා ගියා. මට නම් මේ චරිත වලින් වැඩක් නෑ. හැබැයි මේ දකුණේ ඈයෝ ‌කියන අය මාව‌ මානසිකව වැට්ටුවා.

  • @NethuNethmini-p4z
    @NethuNethmini-p4z 14 дней назад +2

    හරිම ලස්සනයි😊😊😊🎉😅🎉😮😂😮😢😂😅😂😊❤😊😂😊😂😅😂😅😅😮😅❤😅❤😮😢❤🎉🎉❤😮😅🎉😊🎉🎉😅😅😂😮❤😢❤😢❤🎉😅😂😂😊

  • @pabasarasilva6884
    @pabasarasilva6884 14 дней назад +1

    නිම්මිගේ වෙනස් වූ රංගනයක්,, හරි ලස්සනයි good luck❤❤

  • @RanaweeraRND
    @RanaweeraRND 15 дней назад +7

    Senuri haliii huruthall ane 🥰😍😘❤️

  • @DinukshiEshwarage
    @DinukshiEshwarage 15 дней назад +6

    නිම්මි hodata ragapanawa . Good luck ❤

  • @hansanetwork
    @hansanetwork 15 дней назад +7

    කිසිම වියදමක් නැතුව රගපාල සල්ලි ටික අරන් හවසට ගෙදර යන එකම පිංවතා කපුව. වූට ඇදුමක්වත් ඕන නෑනෙ 😂😂

  • @maduariyarathne2808
    @maduariyarathne2808 15 дней назад +28

    මං නම් කැමති දිල්හාරා ගිනි තියාගන්නවම් එතකොට ඒ කරදරේත් ඉවරයි 😁 කෙල්ලටයි කොල්ලා ටයි සතුටින් ඉන්න පුළුවන් . 🌝❤️

    • @Rkdu_Reb62
      @Rkdu_Reb62 15 дней назад +2

      එහෙම වෙන්නේ නැ, ආදරේ තියෙන්නේ හිතේ, කසාද බැන්දත් පිරිමි පරන කෑල්ල හොයන් යනවා, එදාට තමා සුදු පුතාට සිකවෙන්නේ

    • @D.dishanayaka
      @D.dishanayaka 13 дней назад

      පිස්සුද බං 😂😂😂​@@Rkdu_Reb62

  • @ShanikaHhhhhhh
    @ShanikaHhhhhhh 15 дней назад +6

    හැමෝම lassnta act krnwa❤❤

  • @ChamodiSenanayaka
    @ChamodiSenanayaka 15 дней назад +4

    Sudu Putha ❤❤❤

  • @Niranji-dt6mu
    @Niranji-dt6mu 15 дней назад +16

    මම නම් හිතන්නේ එදා පුංචි මහත්තයා ගෙට ගත්ත දවසෙ දිල්හාරා ජීවිතේ වරද්ද ගත්තා... සෙනුරි කසාද බැදලත් තාම කන්‍යාවියක්....

    • @WorldCuties.
      @WorldCuties. 15 дней назад

      Ow😂eka thama eda hina wewi hitiye 😂dn wena ekek bahinna ba me gam wala owa blnawne😂

    • @Rkdu_Reb62
      @Rkdu_Reb62 15 дней назад

      සුදු බබා බදින්න කලින් මොන මොන නාඩගම් නැටුවද කවුද දන්නේ? දැනුත් පේන්නේ නැද්ද, අනගන්න තියන නොඉවසිල්ලක් 😂

    • @HiruniAmaya-sh6dz
      @HiruniAmaya-sh6dz 15 дней назад

      බලාගෙන මෙතනටත් මානසික රෝගීන් කඩාපනියි.

  • @DisharaSenmil
    @DisharaSenmil 14 дней назад +2

    Dasuni,Dinakshi,Theekshana
    ,Uddika supiri acting❤

  • @NiroshAlwis
    @NiroshAlwis 15 дней назад +8

    දසුනි ❤❤❤

  • @DineshSagara-r7c
    @DineshSagara-r7c 15 дней назад +4

    සුදු පුතා හරිම ආදරනීයයී. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DinethSathsara812
    @DinethSathsara812 14 дней назад +5

    15:37 Ammo😂😂

  • @dilini539
    @dilini539 15 дней назад +23

    මේකනම් තනිකර ප්‍රෝඩාවක්..උද්දික අයියාව පෙන්නන්නේ නිකන් මාත්තුවට මී පැණි වගේ😞😢

    • @kn-fm3wc
      @kn-fm3wc 15 дней назад +1

      උද්දික අයියා පෙන්නුවේ නැද්ද මයි මැණිකෙට 😢😅😂

    • @DhanukaNisal
      @DhanukaNisal 15 дней назад

      මේක වෙලද ප්‍රෝඩාවවක් my මැනික

    • @malkisiyoni9632
      @malkisiyoni9632 15 дней назад

      අප්පා මැනිකලත් මෙකෙ ඉන්නවා 😂

    • @SheelaKw
      @SheelaKw 14 дней назад

      EKANAM SAHATHIKA ETHTHA.

  • @SunilaNishsanka-zc5mr
    @SunilaNishsanka-zc5mr 15 дней назад +12

    කථාවේ, ප්‍රධාන නළුවා මන්තර අල්විස් කපුවා
    ප්‍රධාන නිලිය දෙනගම මැර සුමංගලී ,,,,,,
    අපේ හද පිරි මෙව්වා ! එක🤨😬😟

  • @sunandasunanda7513
    @sunandasunanda7513 6 дней назад

    මරු mamadila දෙන්නා

  • @himalihimali1251
    @himalihimali1251 15 дней назад +4

    නෝරා නැති දවසට කතාව boring😢

  • @shadiraamani2466
    @shadiraamani2466 15 дней назад +4

    උක්කු බබා බලනවකෝ සුදු පුතාගේ මුහුණ කොච්චර සිරියාවන්තද..ලස්සනද..පිංපාටද ඒකට අර යක්ෂණී දිල්හාරා .

  • @Jeta-q5u
    @Jeta-q5u 14 дней назад +2

    කතාව ආසාවෙන් බලනකෙට හැමදාම නේරා උස්සනවා එතකෙට කතාව බලන්න එපා වෙනවා

  • @chamodiindrachapaherath7318
    @chamodiindrachapaherath7318 15 дней назад +24

    නෝරා උද්දික ගෙ sean දැම්මෙ නැත්නම් වැඩක් නෑ

  • @Chandima839
    @Chandima839 15 дней назад +17

    උක්කු බබාගෙ හිතුවක්කාරකම....😂

    • @ude3333
      @ude3333 15 дней назад

      මෝඩයෙක් ඌ නං. මම නම් පෙරලගන්නවා එතනම

  • @sandunipamodak2720
    @sandunipamodak2720 15 дней назад +6

    තව පොඩ්ඩෙන් මැරෙනවා ලු ඕකත් පුරුද්දට කරයි ද දන් නැ 😂😂

  • @dayawathi-w7n
    @dayawathi-w7n 15 дней назад +2

    හොදම හොද කතාවක්

  • @OshadiPerera-qv2um
    @OshadiPerera-qv2um 15 дней назад +10

    කලාකාමී පාතාලයෙක්😂😂

  • @PrInCeSs_NII0
    @PrInCeSs_NII0 15 дней назад +45

    උක්කු බබාට දිල්හාරා ගැලපෙන්නෙත් නෑ සුදු පුතා ගැලපෙන්නෙත් නෑ,,උක්කු බබාට ගැලපෙන්නේ මන්

  • @ajithuswattha3836
    @ajithuswattha3836 8 дней назад

    දසුනි ඇක්ටින් මරු. කාලෙකට පස්සෙ බලාගෙන ඉන්න පුලුවන් චරිතයක් දැක්කෙ මොනා කලත්

  • @dishannio2983
    @dishannio2983 15 дней назад +6

    උක්කුං බබා කියන එකාට ලලයි ලිලයි එකේ කරපුවට තමා මේ පාර වදක භාර්‍යාවක් දීලා තියෙන්නේ😂😂😂

  • @monitizelk
    @monitizelk 15 дней назад +4

    නෑ නෑ මං බොන්නෑ...පව් අප්පා 😂😂 5:16

  • @lakshi_official
    @lakshi_official 15 дней назад +2

    සුදු පුතා නම් හරිම ශෝක් ❤

  • @anju앙추
    @anju앙추 15 дней назад +2

    Walauwe mahaththaya nam maara ganu baage😂 sudu putha nam maru❤

  • @damithlasantha2736
    @damithlasantha2736 15 дней назад +27

    උක්කු බබා ඔන්න ඕකිට පිරිමි කම පෙන්නලා දාපන් දැක්කෙ නෑ කිවුවනෙ

  • @SwarnaPadmini-e6c
    @SwarnaPadmini-e6c 15 дней назад +6

    Mata kellek hoyala❤❤

  • @MayumiKaushalya
    @MayumiKaushalya 15 дней назад +4

    දසුනි ලස්සනයි❤❤❤

  • @duleekadarshani757
    @duleekadarshani757 14 дней назад +2

    නෝර නැත්නම්. මං කතාව බලන්නේ නැ.. සුරේන් නෝර දෙන්න එකට ඉන්න ඕනි අනේ

  • @pramudiparami6807
    @pramudiparami6807 14 дней назад +1

    ආදර කැස්ස ❤❤❤

  • @nilunilanthi7647
    @nilunilanthi7647 15 дней назад +14

    හරියටම හරි පිරිමි ඕනෑම නෑ

    • @YAKAHUB
      @YAKAHUB 15 дней назад

      එතකොට ඔයාගෙ තාත්ත 🤣

    • @NadeekaPriyanthi-q3p
      @NadeekaPriyanthi-q3p 15 дней назад +1

      Pirimiyek ona ,aadaraneeya penumak thiyana, saumya hithak thiyana udaara gathi guna thiyana kenek ,eth ehema aya dan na💔

  • @NadeePraba-c7v
    @NadeePraba-c7v 15 дней назад +2

    18:20 අප්පට සිරි ඒ love එක 🤭😂😂😂

  • @Itzme.sayuni
    @Itzme.sayuni 15 дней назад +21

    දිල්හාරාට හොද කියපු උන් දැන් පේන්නවත් නෑ 😂☠️

    • @Rkdu_Reb62
      @Rkdu_Reb62 15 дней назад +1

      දිල්හාර හරි! ❤

    • @HiruniAmaya-sh6dz
      @HiruniAmaya-sh6dz 15 дней назад

      දිල්හාරා ආදරේ නිසා ඔයෙ විදිහට හැසිරෙන්නේ. සද්ධා අංකල්. මෙන්න මේගොල්ලන්ට තියෙන‌ මානසික ලෙඩේ මොකක්ද කියලා හොයලා බලලා බෙහෙතක් කරන්නකො ඉක්මනට. පිං සිද්ධ වෙයි. නැත්නම් මේගොල්ලො ‌හොඳට හිටපු අයටත් පිස්සු හදවනවා. මට නම් ඇති පිස්සු වක් නෑ. හැබැයි දිව්‍යාදරී කතාවෙත් මේ විදිහටම හැසිරුණ මේගොල්ලො දැන් මට දසුනි ව පේන්න බැරි වෙන තත්වෙට ගෙනත්. මම උපේක්ෂා ගෙ හොඳම ෆෑන් කෙනෙක්. මේගොල්ලො ඒ කතාව ඉවර වෙනකම්ම අපේ උත්සාහයයන් වැළැක්වුවා. දැන් මේකෙත් ඒ විදිහට ම හැසිරෙනවා. ඒකට සාධාරණයක් වෙන්න නම් කරුණාකරලා උපේක්ෂා ටත් strong කැරෙක්ටර් එකක් දෙන්න.

  • @ShashiniRanasingha
    @ShashiniRanasingha 15 дней назад +2

    Hamu mahaththyage charithe karana kena kalin drama wala dekala na....hebeiii charithenm niyameta karanawa kiyla wedak na dekkath hina yanawa ea ragapeemata😂😅....godak daksha kalakaruwek❤😊diirgaau lebewa🙏🙏🙏

  • @MalindaMadu-z2f
    @MalindaMadu-z2f 15 дней назад +2

    මරු කපල් එක . සුදු පුතයි උක්කු බබයි සෙට් වෙල ඉන්න ඕනී හැමදාම

  • @Movies-o5j
    @Movies-o5j 15 дней назад +14

    නාඩගම්කාරයෝ 2 කොටස ඕන මේක ඉවර උනාට පස්සේ හරියැ නැත්තන් තොගෙ ඇටේ කපනවා 😎 ඒ කතාව හරියට ඉවර කරේ නෑනෙ

    • @kalutaranadeesha9647
      @kalutaranadeesha9647 15 дней назад

      තුන් හතර දෙනෙක් ඉන්නව කොයි එකාගෙද කපන්නෙ😊

    • @Movies-o5j
      @Movies-o5j 14 дней назад

      @@kalutaranadeesha9647 ඔක්කොගෙම කපමු

  • @sachinthadanuka4267
    @sachinthadanuka4267 15 дней назад +6

    හාමු මහත්තයගෙයි දුවගෙයි එකම මූන නේ, අඩේ නලු නිලියෝ තෝරද්දී ගැලපෙන්න තෝරලා හැබැයි.😊😊

  • @SandamaliGunawardana
    @SandamaliGunawardana 15 дней назад +2

    අම්මො සුදු පුතා ගේ නියපොතු 😂😮

  • @amilaabayawardhana6586
    @amilaabayawardhana6586 14 дней назад

    හාමු මහත්තයා සුපිරියි...❤❤

  • @silentgaming6585
    @silentgaming6585 15 дней назад +10

    ස්වර්ණවාහිනියෙ එඩිට් කරන එකා මොකා උනත් හරියට audio mastering කරලා දාපන්. ඇහෙන්නෙ නෑ හරියට.

  • @assanath8322
    @assanath8322 13 дней назад

    Ukku babage aththama nama.mokkda kawda e naluwa❤❤❤❤