හොදින් ඉන්න ඔබටම ඇයි මේ දුක් කරදර mawarale bhaddiya himi ගේ අහන්න වටිනා ධර්ම දේශණය

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 337

  • @jayawardhanabanda5824
    @jayawardhanabanda5824 3 года назад +1

    පින්වත් ස්වාමින් වහන්ස ඔබ වහන්සේ මේ තරම් පැහැදිලි විදිහට දෙශනා කරන ධර්මය අපේ ජීවිතෙට ගොඩාක් වටිනව පිරිහිලා තියෙන මේ සමාජය ගොඩ ගන්න ඔබ වහන්සෙට ශක්තිය ධයිර්ය ලැබෙන්න කියලා මං ප්‍රර්ථනා කරනව.

  • @sarathvijesinha4980
    @sarathvijesinha4980 3 года назад +1

    ඔබ වහන්සේගේ මෙම ධර්ම දේශනය ලෝක වාසී සැමට හිත සුව පිනිසම වේවා.
    සාදු සාදු සාදු .......

  • @hirufrenando9253
    @hirufrenando9253 4 года назад +49

    ස්වාමින්වහන්ස මං කතෝලික කෙනෙක්. නමුත් මං ගොඩක් හිත රිද්දගෙන අවස්ථා වලදී ඔබ වහන්සේගෙ බණ අහලා මගේ හිත ගොඩක් දුරට හිත හදාගෙන ඇත්ත අවබෝධ කරගත්තා. මං කැමතී ඔබවහන්සේ ලග ඉදන් බණ අහන්න. නමුත් මං ඉන්නෙ පිටරටක. තෙරුවන් සරණයි

    • @chanshp
      @chanshp 3 года назад +1

      Tharuwam saranai oyage e parathanawa Saba wewa 🙏🙏🙏

    • @chanshp
      @chanshp 3 года назад +1

      ruclips.net/video/CYKkkp-Zte4/видео.html

    • @TripleXxx-Gs
      @TripleXxx-Gs 3 года назад +2

      Ow akke ..පිට රටක හිටියත් ගොඩක් අය ගොඩක් දුක් විදිනවා..

    • @BCBPS1
      @BCBPS1 3 года назад +2

      බුදු සමිදුන් මේ උතුම් ධර්මය දේශනා කළේ සියළු ලෝකවාසීන්ටමයී..
      ජාතී, ආගම්, කුල භේද බුදු දහම තුල නැහැ.
      ඔබ කුමන ආගමක උනත් ලෝකයේ යථාර්ථය පෙන්වාදෙන මේ උතුම් ධර්මය ඔබටත් අවබෝධ වේවා!
      නමෝ බුද්ධාය!!!

    • @ajithrathnayaka3993
      @ajithrathnayaka3993 3 года назад +1

      සඛිබං පහාය ගමනියං

  • @nuwanchathu6763
    @nuwanchathu6763 4 года назад +1

    ඔබ වහන්සේ ගෙ වටිනා ගුණ යහපත් උතුම් බුදු ගුණ ගොඩාක් වටින වා බුදු දහම කියන්නේ ගොඩාක් වටිනා හොඳ දහමක් අපි බුදු දහම අනුව ජීවත් වෙමු නිතර බුදු ගුණ සිහිපත් කරමු හැම ආගමකටම ගරු කරමු mage ස්වාමීන් වහන්සේ ට මන් හැමදාම ආදරෙයි මාව රැල්ලේ බද් දී ය හිමි ය නි ඔබ වහන්සේ ගෙ උතුම් ගුණ ධර්ම දේශ ණය ගොඩාක් හොඳයි ගොඩාක් වටිනා වා🙏🌺🙏🌺🌺🙏🌺🙏🌺🙏🌺🙏🌺🌺🙏🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🙏🌺🙏🌺

  • @akvimalarathna5079
    @akvimalarathna5079 2 года назад

    සාදූ සාදූ සාදූ බොහො කුසල් වැඩේවා පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා දිර්ඝායුෂ ලැබේවා උතුම් තෙරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @khatulandan3315
    @khatulandan3315 4 года назад +1

    පින්වත් ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි තව තවත් අපට මෙවන් වූ කාලීන ධර්ම දේශනා සිදුකිරීමට ඔබ වහන්සේට ශක්තිය ධහිර්ය ලැබේවා තෙරුවන් සරණයි

  • @sandyasenadheera4412
    @sandyasenadheera4412 4 года назад +3

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ජයශ්‍රී මා බෝධින් වහන්සේගේ පිහිටයි.!!

  • @kaushalyasenevirathne
    @kaushalyasenevirathne 4 года назад +2

    ගොඩක් පිං හාමුදුරුවනේ ඔබ වහන්සේට නිවන් දකින්නට මේ පින හේතු වේවා !!! ධර්මය ශ්‍රවණය කල සියළුම දෙනාටත් ධර්ම දායකත්වය දැරූ සියලුදෙනාට මේ පිං බලයෙන් සසරෙන් එතෙර වෙන්න ලැබේවා !!! සියලුදෙනා සුවපත්වෙවා බුදුසරණයි

  • @sumadiranathunga6902
    @sumadiranathunga6902 4 года назад +115

    ස්වාමින්වහන්ස මං කතෝලික ආගමේ.ඔබවහන්සේගේ ධර්මදේශනාව ගොඩක් වටිනවා.තෙරුවන්සරණයි

    • @nilankajeewani237
      @nilankajeewani237 4 года назад +2

      .

    • @isharaamani3685
      @isharaamani3685 4 года назад +3

      👍👍👍👍👍👍👍👍

    • @kanchanabandara7155
      @kanchanabandara7155 4 года назад +5

      ගරු කරනවා ඔයාගේ coment. එකට 💕

    • @hemanthahapugoda9783
      @hemanthahapugoda9783 4 года назад +4

      බුදු රජාණන්වහන්සේ දර්මය දේශනා කලේත්, බුදු දහම අවබෝධ කලේත් අන්‍ය ඇදැහිලි වල සිටි මිනිසුනට නොවේද ? බුදු දහම යනු සියලු සත්වයා දුකින් මුදාලන චතුරාය්ය සත්‍යයයි ....

    • @mallikamallika3575
      @mallikamallika3575 4 года назад

      🙏🌻🙏🌷🙏🌺🙏🌹🙏🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rexiepearl6756
    @rexiepearl6756 4 года назад +2

    ඔබගේ.දේශනය.අපටඉතා.අර්තවත්.අපගේජිවිතයට.යමක්.ඉගෙන.ගත්තා.පිං.ඔබට

  • @672ashinishashanjani5
    @672ashinishashanjani5 3 года назад +1

    අපේ හාමුදුරුවනේ සත්‍ය හරි හැටි තේරුම් කර දෙන ඔබ වහන්සේට නිවන් සුවයම සාක්ශාත් කර ගැනීමට හැකි වේවා..සාදු සාදු සාදු

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 8 месяцев назад

    ඔබවහන්සේට නිදුක් නිරෝගී දිර්ඝායු ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ShamalMalith
    @ShamalMalith Месяц назад

    බද්දිය ලොකු හාමුදුරුවන්ට පිංසිදු වේවා.
    අප ලෝකය වාසීන්ට උතුම් ආර්ය අෂ්ඨාංගික මාර්ගය අවබෝධ වේවා 🙏🙏🙏 සාදු සාදු සාදු...🙏🙏🙏

  • @yaashikumar3329
    @yaashikumar3329 3 года назад

    Haamuduruwane.oba wahanse deshana kala de atthamai.koitharam hodin hitiyat nati karadara anawamai.jeewithe apa wena taramatama.aath aa hama welawakama bana ahalai haamuduruwane ada maa jeewathun athara enne.

  • @sajinidilsha6603
    @sajinidilsha6603 4 года назад +32

    ඇත්ත හමුදුරුවනේ වෙලවකට හිතෙන්වා කාටවත් කරදරය්ක් නොකරන මටම මෙහෙම වෙන්නෙ ඇයි කියලා. ඔබ වහන්සෙ ඒ ගැන හොදට පැහැදිලි කරල දුන්නා..තෙරුවන් සරණයි ඔබ වහන්සේට..

  • @skchannel9916
    @skchannel9916 3 года назад +2

    අපේ හාමුදුරැවන්ට නිදුක් නිරෝගිමත්ව බුදු සරණ වෙිවා

  • @ishankasamarathunge5822
    @ishankasamarathunge5822 4 года назад +29

    පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ මේ රටේ පිනට පහල වූ උත්තමයෙක්. ධර්ම දානයේ පිනෙන් ඔබ වහන්සේට අමා මහ නිර්වාණය පහසුවෙන්ම ළගා කරගැනීමට හැකිවේවා!.

  • @mrrodrigo8560
    @mrrodrigo8560 3 года назад +3

    ජේසු පිහිටයි අපේ ලොකු හමුදුරුවනේ

  • @nilanthiganga1159
    @nilanthiganga1159 2 года назад

    ඔබ වහන්සේ ට ගොඩාක් පිං හිතට පුදුම ශක්‌තියක්‌ දැනෙනවා , සාදු, සාදු, සාදු, 🙏🙏🙏

  • @lasanthajanaka8785
    @lasanthajanaka8785 4 года назад +7

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට බුදුසරණයි !.

  • @dinushijananjalee274
    @dinushijananjalee274 4 года назад +2

    Theruwan Saranai ape hamuduruwane. Niduk neerogi, deegayu wewa!!!!!!

  • @geethadamayanthi4330
    @geethadamayanthi4330 4 года назад +4

    අපේ හමුදුරැවනේ මම කොජ්ජර හොද කරත් එන්නේ නරකමයි ජිවිතේ එපා වෙජ්ජ දෙවල් අනන්තයි හමුදුරැවනේ එත් ඉවසුවා දැන් මම ටිකක් සතුටින් මගේ ජිවිතේ ලස්සන පැත්තක් පටන් ගත්තා මම හැමදාම අගම අදහනවා පන්සල් නොගියාට හිතින් අගම අදහනවා .මම කුවේට්

  • @sugandhivishmika
    @sugandhivishmika 3 года назад

    ස්වාමීන්වහන්සේ ඔබවහන්සේට තෙරුවන් සරණයි

  • @Sudusudusudu53
    @Sudusudusudu53 4 года назад +7

    මටම දේශනා කල බණක් වගේ පිංවත් ස්වාමීන් වහන්ස 😥🙏🙏🙏
    බොහොම පිං

  • @chandrakumarage4519
    @chandrakumarage4519 2 года назад

    Sadu sadu sadu oba whansheta neduk neroge ceira jeewanaya lebewa. Theruwan saranai

  • @lakmaliherath3601
    @lakmaliherath3601 3 года назад

    හාමුදුරුවනේ හරිම ප්‍රයෝගිකයි.හිත හදාගන්න ගොඩක් වටින ධර්ම දේශනාවක්.

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 4 года назад +2

    අපගේ පින්වත් සුමින් වහන්සේගේ ධර්ම දේශනා ව සත්තයි තෙරුවන් සරණයි ඔබවහන්සේට දිර්ඝ අයුෂ ලැබේවා 🙏🙏🙏🙏

  • @formycountry373
    @formycountry373 4 года назад +2

    පින්වන්ත ස්වාමින්වහන්සේ ගෙ බන සහා ඤානදිිප හිමියන්ගෙ බන හැමදාම අසනවා
    ස්තුුතියි
    නිදුක් නිරෝගි සුවය දිිර්ග ආයුෂ පතනවා 🙏

  • @anushashamali7330
    @anushashamali7330 4 года назад +1

    ඇත්ත.හමුදුරැවනෙ.ගොඩක්.වටිනවා.ධර්ම.දේශනාව.තෙරැවන්.සරණයි

  • @ashendylan5630
    @ashendylan5630 3 года назад

    Budusaranai Hamuduruwane

  • @dilaninuwara3587
    @dilaninuwara3587 4 года назад +1

    Dan wasara ganawak idan mama oba wansege farms desana srawanya karanawa mats darmayai gaburin wetahune oba wahanseta desana walin bohomayak pin ape hamuduruwane mage anka eke darmadesana oba wahansege theruwan saranai

  • @hcdd8028
    @hcdd8028 4 года назад +1

    පින්වත් සුවාමින් වහන්ස කීව බන මගේ ජීවිතයේ සිද්ද වෙනදේවල්.ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා .තෙරුවන් සරණයි ඔබ වහන්සේට සාධු සාධු` සාධු` 🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  • @budhubana-padayak
    @budhubana-padayak 4 года назад +5

    මමද සියළු ලෝක සියළු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා !!!

  • @dshan7817
    @dshan7817 3 года назад +1

    ඇත්තටම හිතට සැහැල්ලුවක් දැනෙනවා මේ බන අහනකොට

  • @lasanthahettiarachchi5494
    @lasanthahettiarachchi5494 4 года назад +1

    Mama masayaka wele indan duka,kalakirima,tharahawa,wedanawen jiweethe apa wela hitiye.ath mama ape humuduruwange bana ahanna gatthata passe dan manasika suwayak danenawa.mama jiwithayak jiwath karanna gihin mata ithuru une wedanawak witharai.a hamotama niduk nirogi suwaya Saha maithriya wedawa kiya prarthana karanawa.sadu.. sadu..sadu..

  • @hirufrenando9253
    @hirufrenando9253 4 года назад +33

    තනී වෙල පිටරටක ජිවිත් වෙන මං වගේ තරුණ ලමයින්ගේ හිතට ඔබ වහන්සේ පුදුම සැනසීමක් ලබා දෙනවා

    • @superbro1796
      @superbro1796 3 года назад +4

      mage amma pilikawak hedila den anthima adiraye inne mat hitha hada ganna udau karanna hamuduruwane

    • @ravidudilshan501
      @ravidudilshan501 3 года назад +1

      අපි හැමෝටම ජීවිතය හදාගන්න හරිමග යන්න පුලුවන් ආසාවෙන් අහන්න පුලුවන් බනක් තෙරුවන් සරණයි සියළු දෙනාටම

  • @hasithaindunilatigala
    @hasithaindunilatigala 4 года назад +42

    නින්දා අපහාස කරන්නෙ
    දුර්වලයින් ..
    අටලෝ දහම කාටත් පොදුයි ..
    ප්‍රශ්න පැමිණිය යුතුයි
    ජීවිතය ජය ගැනුමට 👆👍
    සිත් සුවපත් කරන දහම් දේශනයකි 🙏
    හිමියනි .. තෙරුවන් සරනයි 🌹🙏

  • @yogi5085
    @yogi5085 2 года назад

    Hoda darmadashayak sadu sadu sadu sadu

  • @ravidudilshan501
    @ravidudilshan501 3 года назад +1

    ඕනම කෙනෙකුට ජීවිතය තේරුම් ගත්න පුලුවන් බන කතාවක් තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @امطلالالعرادة
    @امطلالالعرادة 4 года назад +2

    ලස්සන.කවිබණ.හදවතේම...ලයවූනා.හාමූදූරැවනේ.බූදූ.සරනයි

  • @kavindubrosll851
    @kavindubrosll851 4 года назад +1

    Thank you dukkarya satya gene pahadilikarata buddha nomo

  • @miliya5270
    @miliya5270 4 года назад +1

    තෙරුවන් සරනයි දීර්ඝායුෂ ලැබෙවා

  • @dhanuprasadi3151
    @dhanuprasadi3151 4 года назад +1

    Me welawe onema una widiye banak..theruwan saranai ape hamuduruwane.sadu sadu sadu...!🙏🙏🙏

  • @chamindarajapaksha3633
    @chamindarajapaksha3633 4 года назад +2

    Suwamin wahansa shatika aththa oba wahansata teruwan saranai

  • @rashmidewangani8511
    @rashmidewangani8511 4 года назад +1

    Baddiya hamuduruwo podi kale godak duk vidapu kenek.a amma godak duk vinda me lamaiwa loku karanna.api oba wahansege asalwasin vima attamai wasanawak ape hamuduruwane

  • @nalahapperuma9713
    @nalahapperuma9713 4 года назад +2

    බොහොම පිං අපේ හාමුදුරුවනේ

  • @dilininine7397
    @dilininine7397 4 года назад +1

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබට!!! සියල්ලෝටම අමාමෑණි ලොව්තුරු බුදුපියාණන් වහන්සේගේ පිහිට ආරක්ෂාවම නිරතුරුව ම ලැබේවා!!!🙏🙏🙏🙏🙏

  • @malieakanayaka8886
    @malieakanayaka8886 4 года назад +43

    තෙරුවන්සරණයි අපේ පින්වත් සුවාමින්වහන්සෙට නිදුක් නීරෝගී දීර්ඝයුස ලැබේවා මගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට 👃👃👃👃🌼🌼🌼🌼

  • @jayanisudeshika5226
    @jayanisudeshika5226 4 года назад +3

    සාදූ..සාදූ..සාදූ ..තෙරුවන් සරනයි..

  • @mamthbro9657
    @mamthbro9657 3 года назад

    Mama katholikayek Eth oba wahanse ge Bana padayen Mage sitha godak hada gatha. Oba wahanseta godak sthuthi.🙏🙏🙏

  • @yangc6636
    @yangc6636 4 года назад +1

    Theruwan saranai hamuduruwane hitapu gmn yaluwo venas wenw ewa daragena issrhata ynna me wachana tikama athi

  • @dammipiris6814
    @dammipiris6814 4 года назад +2

    එහෙමයි අපේ හාමුදුරුවනේ
    ඔබ වහන්සේට ගොඩක් පින්
    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @chandrawansathero1390
    @chandrawansathero1390 4 года назад

    Sadu sadu hitha sanasena harma deshanayak ape hamuduruvan vahanseta nivan dakinna paramithavak vevaa

  • @janakadewagejanak7021
    @janakadewagejanak7021 4 года назад +1

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏 තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @ජානකීපතිරණ
    @ජානකීපතිරණ 4 года назад +24

    ඇත්තම බන ටිකක් අපේ හාමුදුරුවනේ මගෙ ජීවිතයටම ඔය කියපු හැමදේම සිදුවෙනවා ඒත් මම අවබෝධයකින් ජීවත් වෙන මවවක් දැනට කුවේට් සිට හරිම වැදගත් මේ ටික ආසාවෙන් ස්‍රවනය කරා බොහොම පින්

  • @PubuduPubudu-rz8dg
    @PubuduPubudu-rz8dg 4 года назад +1

    තෙරැවන් සරණයි හාමුදුරැවනේ

  • @thusharilakmali1912
    @thusharilakmali1912 3 года назад

    Saaadu saadu saaaduu hitha niwenawa ape haamuduruwanee

  • @dilkasanjeewani6369
    @dilkasanjeewani6369 4 года назад +2

    තෙරුවන් saranai ape හාමුදුරුවනේ

  • @nadeeshashyamali1832
    @nadeeshashyamali1832 Год назад +1

    Theruvan saranai 🤗

  • @virajsanakavirajsanaka2406
    @virajsanakavirajsanaka2406 4 года назад +14

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස නිදුක් නිරෝගි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනව ඔබ වහන්සේට🙏🙏🙏

  • @nilushagamage5058
    @nilushagamage5058 3 года назад +1

    Mama awurudu 5,2,maasa2 babala inna amma kenek.mata sasarata hari bauai..mahattaya daruwo hemima ekka niwan yanna asai..teruwan sarsnsi

  • @kavindubrosll851
    @kavindubrosll851 4 года назад

    Mate theruna hamuduruwani kardara Anne aims Kuala Hathaway Honda manushek nisha ,2 thanhaawa nisa ,3 awabodayak nettinisaa lokaya green haamuduruwa ne niwandakithwa buddha saranai

  • @shayanihirushimavithanage4375
    @shayanihirushimavithanage4375 4 года назад +8

    තමා තුළින්ම කල්‍යාණ මිත්‍රයා මතුකොට ගන්න දක්ෂ වෙන්න 🙏

    • @samanthamarasinghe1932
      @samanthamarasinghe1932 4 года назад

      ම ඔයාව subscribe කලා මාවත් subscribe කරන්න subscribers 1000 ගන්න උදව් කරන්න සහෝ.

  • @pabalukarunarathne6597
    @pabalukarunarathne6597 3 года назад

    Oba wahanseta theruwan saranai

  • @siththararansarani4491
    @siththararansarani4491 4 года назад

    Ape hamuduruwo deshana karana paridi matath hamadama duka.karadara ninda apahasa amatai mama kawadawath salenne.na.ape hamuduwane.nandamagenui mamagenui Mata hama apakirthiyakma wenne mama kisima.waraddak me wenakam wela na.eawasan inne hamuduruwane mahaththayawa magen ain karanna hadanne.mamai mage mahaththayai harima adaren inne ai apita metals mehema karanne ape hamuduwange.bana hamadama ahanawa.oba wahanseta theruwan.saranai

  • @dsjayasinghe211
    @dsjayasinghe211 4 года назад +2

    තෙරුවන් සරනයි දලදා සමිදුගෙ පිහිටයි

  • @Tashiya2024
    @Tashiya2024 3 года назад +2

    අපේ හාමුදුරුවන්ටත් මේ වගේ වීඩියෝ යූටුයුබ් එකට දාන අයටත් කරන මේ උතුම් ධර්ම දානය වෙනුවෙන් හුගාක් පින්..🙏🙏🙏

  • @nishanijeewanthi7780
    @nishanijeewanthi7780 4 года назад +2

    බුදු සරණයි ඔබ වහන්සේට දිර්ඝායුෂ වෙිවා 🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇🙇

  • @janakisamaraweera6335
    @janakisamaraweera6335 4 года назад +3

    First of all I thank with blessings to the sponsors who organised and chosen this “Great Thero” Sadu! Sadu! Sadu!

  • @jinendareeseram3807
    @jinendareeseram3807 4 года назад

    Oba wahanseta Budusaranai apita akma pihita bana asi ma pananai akama thami mage kal yana miththraya ape hamuduruwanata Budusaranai

  • @suvijayasinghe4706
    @suvijayasinghe4706 4 года назад +3

    තෙරැවන්් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏සාධුු සාධු`

  • @shiharariyaaz3389
    @shiharariyaaz3389 3 года назад

    Math Islam agame ath oba wahansege deshana man ahanawa mage Amma baudda..oba wahansege bana prayogikai

  • @hansijayasinghe4310
    @hansijayasinghe4310 4 года назад +6

    මේක නම් සම්පූර්ණයෙන් ඇත්ත! 🙏

  • @helaniperera3219
    @helaniperera3219 4 года назад

    Bohoma pin hamuduru nee me bana sahawanaya karana labuanata.
    Bohoma pin.thruwan sarnai.

  • @nnsh3
    @nnsh3 4 года назад +3

    Budu saranai ape හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @Ravi56774
    @Ravi56774 4 года назад +1

    ⁣තෙරුවන් සරනයි

  • @monicakuwait49
    @monicakuwait49 4 года назад +2

    තේරුම්වෙන් සරණයි බොහොම වඩිනවා බ්නට්ක ගොඩක් පිං අපේ හ්මුදුරව්න්ට

  • @purnimachathurangi8232
    @purnimachathurangi8232 4 года назад +2

    Ape hamuduruwanta godaak pin, බුදු සරණයි!!..

  • @ishankamali5293
    @ishankamali5293 4 года назад +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @s.kpremarathna8618
    @s.kpremarathna8618 4 года назад +1

    නියම ධර්ම දේශනාවක්👌

  • @dnsudumenika4737
    @dnsudumenika4737 4 года назад +5

    සම්පූර්ණ Ol පාඩමක් බුද්ධාගම 11 වසර..අනේ ගොඩාක් පිං හාමුදුරුවනේ ....තවත් දර්ම දායාද දීමට ශක්තිය දයීර්‍යක් ලැබේවා ...

    • @samanthamarasinghe1932
      @samanthamarasinghe1932 4 года назад

      මම ඔයාව subscribe කලා මාවත් subscribe කරන්න subscribers 1000 ගන්න උදව් කරන්න සහෝ.

  • @sachinihansika2757
    @sachinihansika2757 3 года назад +1

    සාධූ !🙏 සාධු!🙏 සාධු!🙏

  • @wasanthaattanayake2601
    @wasanthaattanayake2601 4 года назад

    පිං සිදු වේවා !!!

  • @renukawijesinghe4096
    @renukawijesinghe4096 4 года назад +2

    ඒකනමි සමිපුර්ණ ඇත්ත අපේ හාමුදුරුවනේ අපිම තමයි අපේ හාමුඋුරැවනේ වරද්ද ගත්තේ

  • @roshanbuddika6438
    @roshanbuddika6438 4 года назад +2

    ape hamuduruwane mamath wife godak kamathi obage darma deshana walata theruwan saranai

  • @sandeeplakshan7591
    @sandeeplakshan7591 4 года назад +3

    සාදු!සාදු!සාදු!!!

  • @madusankadilshan7454
    @madusankadilshan7454 4 года назад +1

    oba wahanseta theruwan saranai..........sadhu sadhu sadhuuu............

  • @madushathathsarani49
    @madushathathsarani49 4 года назад

    Mage hitha dukin ina welawe ahpu hoda bana padhayak Budusaranai hamuduruwane🙏🙏

  • @ruwancroos6164
    @ruwancroos6164 3 года назад +1

    ඇත්තමයි හාමුදුරුවනේ....

  • @derrickdias3471
    @derrickdias3471 Год назад

    අපෙ හාමුදුරුවනේ මම කතෙලික ආගමෙ කෙනෙක් නමුත් මම ඔබවන්සෙගෙ බන දෙසනා අරිම ආසාවෙන් තමයි ආන්නෙ අරිම වට්නවා ඔබවන්සෙට තෙරුවන් සරනයි

  • @chandraperera5111
    @chandraperera5111 4 года назад

    Budusaranai.pinwath.suwaminwahansaeta.thriwida.rathnayaepihitai.nirogisampath.suwaya.labaewa.sadu,!!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @පබයාපබයා-භ8ම
    @පබයාපබයා-භ8ම 4 года назад +1

    Theruwan saranai oba wahanseta දීර්ඝායුෂ lebewa

  • @niroshakeerthisinghe8639
    @niroshakeerthisinghe8639 4 года назад

    Obwahanseta theruwan saranai bohoma pin

  • @gayathrisandamali6687
    @gayathrisandamali6687 4 года назад +1

    🙏🙏🙏සාදු සාදු අපේ හාමුදුරුවනේ🙏🙏🌺🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏

  • @chathu5201
    @chathu5201 2 года назад

    Aththa kathawak🙏

  • @nayanathenuwara841
    @nayanathenuwara841 3 года назад

    Budu saranai .

  • @nadeesenevirathne3162
    @nadeesenevirathne3162 4 года назад +2

    දීර්ඝායුෂ වේවා ඔබ වහන්සේට 🙏🙏🙏

  • @krishanabrtn4288
    @krishanabrtn4288 4 года назад +2

    Apita dham karunu kiyadenwata oba whaseta pin anumodam wewa....

  • @imeshprodacdion8623
    @imeshprodacdion8623 4 года назад +2

    බුදු සරනයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹

  • @dinuchanaka2228
    @dinuchanaka2228 4 года назад +4

    හොද ඔවදනක් අපෙ හාමුදුරැවනෙ 🙏🙏🙏