Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
video එක නම් නියමයි Bro..Business එකට මුද්‍රිත පොත් ගන්න පුලුවන් තැනක් ගැන video එකක් ගේනවනම් හොඳයි..
ගොඩක් ස්තුති සහෝදරයා ..හරි මන් විඩියෝ එකක් අරන් එන්නම් ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Yyyy
මල්ලියෝ ඔයා දන වීඩියෝ හරිම වැදගත් ස්තුති 🇱🇰🌷👍
ගොඩක් ස්තුති අක්කා මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි අක්කා 🙏
ගොඩක් වටිනවා මේ වීඩියෝ එක... අපිත් අපේ ෂොප් එකට මේ කඩෙන් බඩු ගන්නවා. ඒ වගේම මේ ලේන් එකේ ප්ලාස්ටික් බඩු, ඉස්කෝලෙ යන ළමයින්ට ඕන පොත්පත් චොකලට් වර්ග එහෙම ගන්නත් කඩ තියෙනවා... සාමාන්‍යයෙන් ඔක්කොම එකම තැනකින් ගන්න පුළුවන්... අනික් ස්ට්‍රීට් වගේ නෙවෙයි කරදරයක් නැතුව යන්න පුළුවන්... මොකද පොලිසියත් තියෙන්නේ ඒක ලඟ 😁හුඟක් දෙනා මේ ස්ට්‍රීට් එක ගැන දන්නේ නැහැ... මට ගොඩක් රෙෆ්ල අහුවෙලා තියෙනවා ඔය ස්ට්‍රීට් එකෙන් කුණු කොල්ලට බඩු අරං ගිනි ගනන් වලට කඩවලට බඩු දාන... (වීඩියෝ එකේ තියෙනවටත් වඩා දැන් ටිකක් ගණන් අඩුවෙලා ගොඩක් බඩුවල 😌)මේ වගේ වීඩියෝ දාන එකට තැන්ක්ස්.... Keep it up 💪🏻
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
@@HarshanakalumVlogssite math podi kadayak dala thiyenne mata badu tikak Genna ganda ona
@@AnushaSadamali-h7k විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
අය්යෙ මේ වගේ වීඩියෝවලට ගොඩක් ස්තූතියි 🎉❤මං ඊයෙ ගියා 3D erasers pack ගන්න, පැක් එක 1250/= කීවා, youtube video එකේ 1100/= නෙ කීවෙ කිවුවම සද්ද නැතිව හිටියා දන්නෑ වගේ, ගත්තෙ නෑ මං
එහෙමද ..ඔයා අහපු එක හොදයි ..සද්ද නැතුව ඉන්න හොද නැ …👍 ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
විඩියෝ ගොඩක් වටිනව පුලුවන්නම් රිබන් පබලු metal cover band වගෙ දෙවල් ගන්න තැනක විඩියෝ එකක් දාන්න්න
ruclips.net/video/Z9JWKRRle_o/видео.htmlsi=KsShF9mHe75hVAQY මේ විඩියෝ එකේ පෙන්වන Shop එකෙන් ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Thank you malli godaak watina video ekk👍🏻
Your Welcome Akka …Thanks Video eka baluwata 👍👍
ගොඩක් ස්තුතියි ඔයාට මේ වගේ දේවල් දානවට
ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා .තෙරුවන් සරණයි 🙏
දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි
ඔබටත් බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..බුදු සරණයි 🙏🙏
ගොඩක් වටිනවා ඔයාගෙ මේ වීඩියෝ ❤❤
බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
මේ video එක ගොඩක් වටිනව , Thanks😊❤
Tnx sahodara aththatama oba thumage video balanakota me dewal karanna ma hithaenawa tnx
ගොඩක් ස්තුති සහෝදරයා මගේ විඩියෝ බලනවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏
ගොඩක් වටින වීඩිඔ එකක්,
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
❤❤❤❤ Aiye puluwan nam Artificial grass, flowers, plants, carpets wage items ganna puluwan shops wala video ekak karannako. Decorations walata ganna lassana podi woodmen items wage dewal thiyenawada kiyalath balanna aiye. Thanks oya me mahansi wela karana videos walata. ❤
අද හවස විඩියෝ එකක් දානවා නංගි …ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
හොඳ VIDEO Eka
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
ලංකාව පුංචි රටක්...කුණු, කසල කලමනාකරණය ඉතා පහත් මට්ටමක තියෙන්නේ.. මිනිස්සු ඒ තරම් පරිසරය ගැන තැකීමක්...නෑ. ප්ලාස්ටික් පරිසරය බරපතල හානීයක් කර ගන්න භාණ්ඩ වෙනුවට ලී බඩු වලින් නිර්මාණය වු අධ්‍යාපනයට අදාල දෙ ගැන අවධානය යොමු කරන්න....❤
බොහොම ස්තුති ඔබගේ අදහස් වලට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@@HarshanakalumVlogs 🇱🇰❤️🙏 තෙරුවන් සරණයි..ඔබ සැමට.
මූන්ගේ wholesale නෙවෙයි retail prices කියන්නේ
ප්ලාස්ටික් අපට වඩා චීනය කොරියාව ඉන්දියාවේ පාවිච්චි වෙනවා . ප්ලාස්ටික් කියන්නෙ අපරාධයක් නොවෙයි එය නැවත නැවත ප්‍රතිචක්‍රිකරණය කල යුතුයි
Mallak.garnihin nikan daagana vatarn. Ban @@SunilGamage-uk8ro
Nice video
Thank you very much for watching the video. 👌
ඔයාගේ වීඩියෝ හරි වටිනවා
ගොඩක් ස්තුති සහෝදරයා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Video eka super 👍aiya tnq me wage thwa videos ediriyta aran anna aiyta jaya wewa aiye bs 🙏👍👍👍👍👍😍😍😍❤️❤️
ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..ඔයාටත් ජයවේවා ..බුදු සරණයි 🙏🙏🙏
mama kamathi oyage video wala harima piliwelawata.. digatama apita me wage videos ona
ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Meyalage numbar eka dannako
Loku loku sellambadu thiyena kadawal kepsyakuth gennako.ara loku kaara boke wage thiyenne.
හරි එහෙම විඩියෝ එකකුත් කරමු ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏
Maru no 1 vidiovak
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
හරිම ලස්සනයි
Hodai video eka .sillara milath ala kiwwanam hodai .Yana ama shopekakama
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
@@HarshanakalumVlogs sillara milath danna
වටින වීඩියෝ එකක් එතන තොග මිල ගනන් පොඩ්ඩක් වැඩියි සමහර අයිටම්
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏
Must go and visit.thanks for doing ❤
Thank you so much 👍👍
meke onama thakata dilivary thiyenava kiyala thiyenava .....kohomada api me kaden api inna thanata badu genna ganna puluvan venne
විඩියෝ එකේ අන්තිමට මෙතන නම්බර් එක දාලා තියනවා ..ඒකට කතා කරලා විස්තර දැන ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
Great job
පුලුවන් නම් පාසල් යන ළමයින්ට යුනුෆොන් ගන්න තැන් ගැන විඩියේ එකක් දන්නකො අඩුවට තොග ගන්න මහරගම ,පමුනුවෙන් හරි දුර ඉන්න අපිට හුගක් වටිනවා👍
මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Wilson ,dunlop wage cricket gahana bolla ganna puluwan then koheda තියෙන්නේ ?
පිටකොටුව කුමාර වීදියේ තියනවා ඇම්කොම් කියලා Shop එකක් එතන අඩුයි ..හොදයි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
අයියේ අටපිරිකර හා පූජාභාණ්ඩ ගැන වීඩියෝ එකක් කරන්න
හරි මල්ලි ..මන් පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏
මේ හැමදේකම සිල්ලර මිලත් දාන්න. ජය වේවා 🙏
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබටත් ..තෙරුවන් සරණයි 🙏🙏
කොළබ තියෙන බබාලට swimming suits ගන්න පුලුවන් තැනක විඩියෝ කරන්නකො.
මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
Eka jathiyakin vtarak eka serekata gann puluwnda?
විඩියෝ එකේ දාලා තියෙන නමිබර් එකට කතා කරන්න ..ඒ සම්බන්ධ විස්තර දැන ගන්න පුලුවන් බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Tanku
Your Welcome ...Thank you very much for watching the video 👍👍
අයියේ පිලිම වගේ දේවල් ගන්නවා නම් කොලඹ කොහේද එවා තියෙන්නේ ගන්න එහෙම ව්ශේෂ පැත්තක් තියෙනවා ද පොඩ්ඩක් කියන්න පුලුවන්ද දන්නවා නම්..
පිටකොටුවේ පීපල්ස් පාර්ක් එකේ උඩ තට්ටුවේ කඩයක් තියනවා මල්ලි ..එතන තමයි මම දන්න තැනක් තියෙන්නේ ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Delgoda jayakirana shop eke vedio 1k gennako
මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Chair Walata Dana rubber bush thiyenawada
විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරලා අහලා බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
අයියේ පුලුවන් නම් අතේ බදින නුල් අයිටම් video ekk krnnkoo. 😊
මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් මල්ලි ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Super bro👍
Thank you so much Brother 👍👍
🪑 Wala yatata Dana rubber bush thiyenawada
විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරලා අහලා බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
aiye indian hadunkuru gnnea thiyannea koheda
ගැස් පහ පැත්තේ තියෙනවා මන් හිතන්නේ
හෙයා බෑන්ඩ් හෙයා ක්ලිප් පබලු අයිටම් වගේ දේවල් තියන තැනක් කියන්නකෝ 🙏🙏
ruclips.net/video/tVwa82mKdaw/видео.htmlsi=xW-rR4F_d8zcZtAz මේ විඩියෝ එකේ පෙන්වන තැන් වලින් ගන්න පුලුවන් ..තෙරුවන් සරණයි 🙏
Packing box ganna thenak ayema video krnnko plz ❤😢
ruclips.net/video/exrBQHnI4hw/видео.htmlsi=ge3pHLs3FG3YLRYd මේ විඩියෝ එක නංගි බැලුවද ?
මල්ලි ඔයාට පුළුවන් නම් පුජා බාන් ඩ තියෙන තැන් viedo කරන්න තෙරුවන් සරණයි 🙏
මන් පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් අයියේ ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏
Retel milath kiyanna
😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮@@HarshanakalumVlogs😮😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
Puluwan nam then deka thunaka wisthara sahitya videos tikak karanna
Puja banda onanam pansalakata nimadu welawaka gihin hamuduruwangen ahapan siwru pirikara mithu kuda nadda kiyala loku ganak aduwen ganna puluwan.mage yaluek hitiya u gihin kotta paduru signal brush soap shampoo siwru pirikara muthukuda palastik mal watti pigan mewage loku badu set ekak genath unge sillara kade wikunanawa.supiri bussness thamai itin.
toys retail labeda ganna puluwan mona shop ekenda?
ruclips.net/video/X1ycit4bypU/видео.htmlsi=7cZ68exaKxXrzYzJ මෙතනින් ගන්න පුලුවන් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Paddin walin hadanna පුළුවන් cuuti bonikko nadda malli
තියනවා අක්කේ එතන ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
Malli genna ganne කොහොමද api
Theruwan saranai🙏
@@janakikumari7879 විඩියෝ එකේ දාලා තියෙන කඩේ නම්බර් එකට කතා කරන්න අක්කේ
Super
Thank you so much 👍👍👍
Dilivar genna ganne kohomada ...mata sellam badu ganna oni.plz
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
පුලුවන් මාල,බ්‍රේස්ලට්,කොන්ඩ කටු,බෑන්ඩ්,කරාබු වගේ දේවල් හදන්න අමුද්‍රව්‍ය ගන්න තැනක් ගේන්නකො අයියෙ😔ex: earring hoops charms gold,silver chain beads foam sheet flowers මේ වගේ දේවල් ගන්න තැනක් අයියෙ😔කීප දෙනෙක්ටම මම කිව්වා අයියෙ මේ දේ😔එක්කෙනෙක් ගෙන්වත් රිප්ලයි නෑ💔
මන් පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් නංගි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුයන් සරණයි 🙏
Thanks obagh video akata dilivery ganawa gannh khomada 😢
විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Oya ganam hodatama wedi oya ganata ganna පුළුවන් akuressata anna kadeth oya ganam tham
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Aiye video eka hodai...palstik badu genna ganna puluwan video ekak karanna puluwanda...
ruclips.net/video/Ut523eWNdCs/видео.htmlsi=yT5uxnyhJiaxxl0M ඔය විඩියෝ එක බලන්න නංගි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏
රොබො කාර් එක... බස් එක නැද්ද? 2 in one... මම එහෙම එකක් හොයනවා ගන්න
Machan ara cartoon ballon nadda me shop eke poddak hoyala dennakoo
ruclips.net/video/-ximw3E3ui4/видео.htmlsi=ccdOAAkVP1_7Q7T7 මේ shop එකේ තියනවා සහෝදරයා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏👍
aiye indian hadunkuru ganna thiyannea koheda ❤
ruclips.net/video/JypxNtmN2r4/видео.htmlsi=qp9LgnfM3EOtfGtS ඔය විඩියෝ එකේ පෙන්වන තැන් වල තියනවා මල්ලි 👍
Ane koheda me. Pita kotuweda
ඔව් පිටකොටුව old moor Street ..විඩියෝ එකේ විස්තර තියනවා ..වැඩි විස්තර දැන ගන්න විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..තෙරුවන් සරණයි 🙏
2nd cross eka paththen mee road ekata yanna puluwanda 💗
2 nd cross street ekan main street ekata enna ita passa gaspaha hanidiyata enna gas paha handiyan centrel road eka digatama giyama ma shop ekata yanna puluwan ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
Hi
Kohede oya
@@HarshanakalumVlogs Thank You
මල්ලි මේ කඩේට දෙසැම්බර් මුල ආයි ගිහින් මිලත් එක්ක දැම්මොත් කොහොමද
මම පුලුවන් උපරිම උත්සහ ගන්නම් අයියේ ඒ කඩේ එකක් කතා කරලා ආපහු විඩියෝ එකක් කරන්න ..ජයවේවා ..තෙරුවන් සරණයි අයියේ🙏🙏
Mamath methanin Badu gathe..eyala price wenas karanawa bill karaddi..Dan ganne na
එහෙම වෙනස් කරද්දි ඇහුවේ නැද්ද ? ඇයි එහෙම කියලා ඒ වෙලාවට නිශ්ශබ්දව ඉන්න එපා ..කලින් කිව්ව ගානට වැඩියෙන් ගන්නවනම් ඒ වෙලාවෙම බඩු ගන්න හොද නැ ..ගොඩක් ස්තුති මගේ විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@@HarshanakalumVlogs ow man ahuwa. Boss kiwwa kiyala thamai kiwe. Man methanin 2years Badu gaththa
Matath ehema wela thiyenawa mee kaden delewary karaddi ekamai karanne
Ekakin eka gane sellam badu ganna puluwanida
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරලා අහලා බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
මමත් පොඩි බිස්නස් එකක් පටන්ගන්න ඉන්නේ.ස්තූතියි
ඔයාට පුලුවන් ..ජයවේවා ..ගොඩක් ස්තුති විඩියෝ එත බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Sunglasses nedda wholesale ganna
පිටකොටුව කුමාර වීදියට යන්න ..තොග කඩවල් තියනවා ..මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Pharmacy item ganna thanak dannawada ( surgical items )
පිටකොටුව බංගසාල වීදියේ කඩවල් තියනවා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Koheda me kade thi
Old moor Street ..හොයා ගන්න අපහසු නම් විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Hiramana,thala,ganna,,thanaak,kiyanna
ruclips.net/video/57GFKd45WEA/видео.htmlsi=0dNFY3jG-Nr1jCJb මෙතනින් ගන්න පුලුවන් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
On line gannawanam kohomad ganne.
විඩියෝ එකේ දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
ඩිලවරි ගාන කීයද වුනියාවට
විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Aiye hariytm kohed tiyenne kiyanna ko please
Old moor Street එකේ මල්ලි මේ Shop එක තියෙන්නේ ..ඔයා විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න මල්ලි එන විදිය ඒගොල්ලෝ කියයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
👌👌👌🙋♂️
Zam zam eke video ekk karanna puluwanda brother
කරමු බ්‍රෝ ..පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
පාර හරියටම කියන්නකෝ.හෑස් පහෙන් කොයි පැත්තෙද
ගෑස්පහ හන්දියේ නෙමෙයි මේ shop එක තියෙන්නේ old moor street එකේ .විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරලා යන්න ..ස්තුති ..තෙරුවන් සරණයි 🙏
Retail gnnawa nm price kohmda
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන දුරකථන අංකයට කතා කරලා ඒ ගැන දැන ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏
delivery krn nadda mewa
විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
Gift items thiyen shop ekak genth kiynnakoo
ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
Sellam badu toga gannawanam kohomada denne oyala dilevar karanawada
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
Deliver karaganna order karanne khomada
විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
No ko@@HarshanakalumVlogs
අයියේ fancy item video එකක් ඕනේ.මේ දවස් වල ට්‍රෙන්ඩින් හෙයා ක්ලිප් එක බූල් වලින්( fluffy heir clip ) ව්කුනන්න තියෙන එක අන්න ඒක තියෙන shope ekaka video ekak one please please please aiye
ruclips.net/video/BVq--qnqJxg/видео.htmlsi=yW6q-QuRkt22vCS1 මේ විඩියෝ එක බැලුවද නංගි ? මෙතන තියනවා ඒවා 👍
@@HarshanakalumVlogs එකෙන් බෑන්ඩ් කටු ව්තරයි තිබ්බෙ.කොන්ඩෙට ගහන කටු තියෙනවා දැන් එකෙන් අනේ ඒවා තියෙන අලුත් video එකක් ඕනේ අයියේ please
@@8257lee හරි නංගි අලුත් විඩියෝ එකක් කරමු ..තෙරුවන් සරණයි 🙏
අනුරාධපුර ට ගෙන්න ගන්න පුළුවන් ද
ruclips.net/video/X1ycit4bypU/видео.htmlsi=6hLne8XNZ0Zvs21U මේ විඩියෝ එකත් බලන්න ..මේගොල්ලෝ ඩිලිවරි කරනවා ..විඩියෝ එකේ අන්තිමට විස්තර කියනවා හැමදේම ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
Me කොතැනද
Dilivary කරගන්නෙ කොහොමද
විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Apita online oder kranna puluwanda eyala delivery kranawda
Ou puluwan ..Delivery tiyanawa ..Thank you so much 👍👍
@@HarshanakalumVlogs 👍
Ekakin eka gane sellam Nadu ganna puluwanida
Super ❤
අනෙ මටන් උදඋ වක්ක රන්නකෙ පින්සිද්දවෙ පිස්2k😥😭
Babalaga aswayo padina sallam baduj
මේ විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
බොරු දාන්න එපා බං. අද මම ගියා මෙතැන් ට. මුන් කියනවා තොග විතරයි කියලා. මම මේ Video එකත් පෙන්නුවා. නිකන් ගනන් ගත්තෙ නැ. මුන් තොගයක් හෙන ලොකුවට ගන්නවා නම් vithrai ගමන් ගන්නේ. ඔය කතා කරන ලස්සන අතල් නැ..... Video එකට vitharai.. එපා උනා
තොග සිල්ලර දෙකම දෙනවා කියලා කිව්ව නිසා තමයි සහෝදරයා විඩියෝ එකේ එහෙම දාලා තියෙන්නේ ..මම ඒ වෙලාවේ ඒ මිනිස්සු කියපු දේවල් තමයි විඩියෝ එකේ දාලා තියෙන්නේ ..බොරු කියලා විවිස් ගන්න මන් හිගන්නෙක් වත් ..මොලේ අමාරුකාරයෙක් වත් නෙමෙයි සහෝදරයා ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏
කොහෙද මේක තියෙන්නේ.
මේ කඩේ තියෙන්නේ old Moor Street එකේ ..Central Road එකෙන් හැරිලා යන්න ඕනේ පිටකොටුවේ ..විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න හොයා ගන්න අමාරු උනොත් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
Retail denne nedda
Retail ගන්නත් පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Contact nmb ekak ekkm danna aiya video එතකොට apita contrary kr gann lesi. Thak u mehm video danwta
විඩියෝ එකේ අන්තිමට නම්බර් එක දාලා තියනවා නංගි …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Mewa ganna kohatada yanna one
පිටකොටුව Old Moor Street ..වැඩි විස්තර දැන ගන්න විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නමිබර් එකට කතා කරන්න .෴ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට …තෙරුවන් සරණයි 🙏🙏
Me shop eke fb page eke ndde
නැහැ ..වට්ස්අප් Group එකක් තියනවා ..විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකේ ..ඒකට ඇඩ් වෙලා තියෙන දේවල් බලන්න පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Poth ganna thenak video danna aiye 🥺🥺
ruclips.net/video/_cr8Bb_dKj8/видео.htmlsi=jZI36NSywPe58Nc9 මෙතනින් ගන්න පුලුවන් නංගි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏
Mata muhda nanna tiub. ,walla sallan karana badu tikak ganna. Vidiyo akak danna. Animal's waga sallan bad.
මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
❤
Bonikko nadda sar
ruclips.net/video/UkJ7PSeoqPo/видео.htmlsi=8n3PYa6o5szg2DdH මේ විඩියෝ එක බලන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
වීඩියෝ කරන දිනය දාන්න
description එකේ දිනය දාලා තියනවා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
Meka koheda thiyenne
පිටකොටුව Old moor Street .විඩියෝ එක පටන් ගද්දි කියනවා තැන ගැන ..වැඩි විස්තර දැන ගන්න විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
අලුත් video එකක් gannako
පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
සමහර ඒවා තොග මිල ගනන් වැඩී 😥😥
Miss kohenda Badu ganne Matath kiyanna . thanks
කඩේ විස්තර දෙන්න
විඩියෝ එකේ අන්තිමට දුරකථන අංක දාලා තියනවා ..ඒවට කතා කරලා වැඩි විස්තර දැන ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
Matath ganna oni dilawari karanawada
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
video එක නම් නියමයි Bro..
Business එකට මුද්‍රිත පොත් ගන්න පුලුවන් තැනක් ගැන video එකක් ගේනවනම් හොඳයි..
ගොඩක් ස්තුති සහෝදරයා ..හරි මන් විඩියෝ එකක් අරන් එන්නම් ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Yyyy
මල්ලියෝ ඔයා දන වීඩියෝ හරිම වැදගත් ස්තුති 🇱🇰🌷👍
ගොඩක් ස්තුති අක්කා මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි අක්කා 🙏
ගොඩක් වටිනවා මේ වීඩියෝ එක... අපිත් අපේ ෂොප් එකට මේ කඩෙන් බඩු ගන්නවා. ඒ වගේම මේ ලේන් එකේ ප්ලාස්ටික් බඩු, ඉස්කෝලෙ යන ළමයින්ට ඕන පොත්පත් චොකලට් වර්ග එහෙම ගන්නත් කඩ තියෙනවා... සාමාන්‍යයෙන් ඔක්කොම එකම තැනකින් ගන්න පුළුවන්... අනික් ස්ට්‍රීට් වගේ නෙවෙයි කරදරයක් නැතුව යන්න පුළුවන්... මොකද පොලිසියත් තියෙන්නේ ඒක ලඟ 😁
හුඟක් දෙනා මේ ස්ට්‍රීට් එක ගැන දන්නේ නැහැ... මට ගොඩක් රෙෆ්ල අහුවෙලා තියෙනවා ඔය ස්ට්‍රීට් එකෙන් කුණු කොල්ලට බඩු අරං ගිනි ගනන් වලට කඩවලට බඩු දාන...
(වීඩියෝ එකේ තියෙනවටත් වඩා දැන් ටිකක් ගණන් අඩුවෙලා ගොඩක් බඩුවල 😌)
මේ වගේ වීඩියෝ දාන එකට තැන්ක්ස්.... Keep it up 💪🏻
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
@@HarshanakalumVlogssite math podi kadayak dala thiyenne mata badu tikak Genna ganda ona
@@AnushaSadamali-h7k විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
අය්යෙ මේ වගේ වීඩියෝවලට ගොඩක් ස්තූතියි 🎉❤
මං ඊයෙ ගියා 3D erasers pack ගන්න, පැක් එක 1250/= කීවා, youtube video එකේ 1100/= නෙ කීවෙ කිවුවම සද්ද නැතිව හිටියා දන්නෑ වගේ, ගත්තෙ නෑ මං
එහෙමද ..ඔයා අහපු එක හොදයි ..සද්ද නැතුව ඉන්න හොද නැ …👍 ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
විඩියෝ ගොඩක් වටිනව පුලුවන්නම් රිබන් පබලු metal cover band වගෙ දෙවල් ගන්න තැනක විඩියෝ එකක් දාන්න්න
ruclips.net/video/Z9JWKRRle_o/видео.htmlsi=KsShF9mHe75hVAQY මේ විඩියෝ එකේ පෙන්වන Shop එකෙන් ගන්න පුලුවන් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Thank you malli godaak watina video ekk👍🏻
Your Welcome Akka …Thanks Video eka baluwata 👍👍
ගොඩක් ස්තුතියි ඔයාට මේ වගේ දේවල් දානවට
ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා .තෙරුවන් සරණයි 🙏
දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි
ඔබටත් බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..බුදු සරණයි 🙏🙏
ගොඩක් වටිනවා ඔයාගෙ මේ වීඩියෝ ❤❤
බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
මේ video එක ගොඩක් වටිනව , Thanks😊❤
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
Tnx sahodara aththatama oba thumage video balanakota me dewal karanna ma hithaenawa tnx
ගොඩක් ස්තුති සහෝදරයා මගේ විඩියෝ බලනවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏
ගොඩක් වටින වීඩිඔ එකක්,
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
❤❤❤❤ Aiye puluwan nam Artificial grass, flowers, plants, carpets wage items ganna puluwan shops wala video ekak karannako. Decorations walata ganna lassana podi woodmen items wage dewal thiyenawada kiyalath balanna aiye. Thanks oya me mahansi wela karana videos walata. ❤
අද හවස විඩියෝ එකක් දානවා නංගි …ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
හොඳ VIDEO Eka
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
ලංකාව පුංචි රටක්...කුණු, කසල කලමනාකරණය ඉතා පහත් මට්ටමක තියෙන්නේ.. මිනිස්සු ඒ තරම් පරිසරය ගැන තැකීමක්...නෑ. ප්ලාස්ටික් පරිසරය බරපතල හානීයක් කර ගන්න භාණ්ඩ වෙනුවට ලී බඩු වලින් නිර්මාණය වු අධ්‍යාපනයට අදාල දෙ ගැන අවධානය යොමු කරන්න....❤
බොහොම ස්තුති ඔබගේ අදහස් වලට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
@@HarshanakalumVlogs 🇱🇰❤️🙏 තෙරුවන් සරණයි..ඔබ සැමට.
මූන්ගේ wholesale නෙවෙයි retail prices කියන්නේ
ප්ලාස්ටික් අපට වඩා චීනය කොරියාව ඉන්දියාවේ පාවිච්චි වෙනවා . ප්ලාස්ටික් කියන්නෙ අපරාධයක් නොවෙයි එය නැවත නැවත ප්‍රතිචක්‍රිකරණය කල යුතුයි
Mallak.garnihin nikan daagana vatarn. Ban @@SunilGamage-uk8ro
Nice video
Thank you very much for watching the video. 👌
ඔයාගේ වීඩියෝ හරි වටිනවා
ගොඩක් ස්තුති සහෝදරයා ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Video eka super 👍aiya tnq me wage thwa videos ediriyta aran anna aiyta jaya wewa aiye bs 🙏👍👍👍👍👍😍😍😍❤️❤️
ගොඩක් ස්තුති නංගි විඩියෝ එක බැලුවට ..ඔයාටත් ජයවේවා ..බුදු සරණයි 🙏🙏🙏
mama kamathi oyage video wala harima piliwelawata.. digatama apita me wage videos ona
ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Meyalage numbar eka dannako
Loku loku sellambadu thiyena kadawal kepsyakuth gennako.ara loku kaara boke wage thiyenne.
හරි එහෙම විඩියෝ එකකුත් කරමු ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏
Maru no 1 vidiovak
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
හරිම ලස්සනයි
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Hodai video eka .sillara milath ala kiwwanam hodai .Yana ama shopekakama
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
@@HarshanakalumVlogs sillara milath danna
වටින වීඩියෝ එකක් එතන තොග මිල ගනන් පොඩ්ඩක් වැඩියි සමහර අයිටම්
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏🙏
Must go and visit.thanks for doing ❤
Thank you so much 👍👍
meke onama thakata dilivary thiyenava kiyala thiyenava .....kohomada api me kaden api inna thanata badu genna ganna puluvan venne
විඩියෝ එකේ අන්තිමට මෙතන නම්බර් එක දාලා තියනවා ..ඒකට කතා කරලා විස්තර දැන ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
Great job
Thank you so much 👍👍
පුලුවන් නම් පාසල් යන ළමයින්ට යුනුෆොන් ගන්න තැන් ගැන විඩියේ එකක් දන්නකො අඩුවට තොග ගන්න මහරගම ,පමුනුවෙන් හරි දුර ඉන්න අපිට හුගක් වටිනවා👍
මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Wilson ,dunlop wage cricket gahana bolla ganna puluwan then koheda තියෙන්නේ ?
පිටකොටුව කුමාර වීදියේ තියනවා ඇම්කොම් කියලා Shop එකක් එතන අඩුයි ..හොදයි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
අයියේ අටපිරිකර හා පූජාභාණ්ඩ ගැන වීඩියෝ එකක් කරන්න
හරි මල්ලි ..මන් පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏
මේ හැමදේකම සිල්ලර මිලත් දාන්න. ජය වේවා 🙏
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ඔබටත් ..තෙරුවන් සරණයි 🙏🙏
කොළබ තියෙන බබාලට swimming suits ගන්න පුලුවන් තැනක විඩියෝ කරන්නකො.
මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
Eka jathiyakin vtarak eka serekata gann puluwnda?
විඩියෝ එකේ දාලා තියෙන නමිබර් එකට කතා කරන්න ..ඒ සම්බන්ධ විස්තර දැන ගන්න පුලුවන්
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Tanku
Your Welcome ...Thank you very much for watching the video 👍👍
අයියේ පිලිම වගේ දේවල් ගන්නවා නම් කොලඹ කොහේද එවා තියෙන්නේ ගන්න එහෙම ව්ශේෂ පැත්තක් තියෙනවා ද
පොඩ්ඩක් කියන්න පුලුවන්ද දන්නවා නම්..
පිටකොටුවේ පීපල්ස් පාර්ක් එකේ උඩ තට්ටුවේ කඩයක් තියනවා මල්ලි ..එතන තමයි මම දන්න තැනක් තියෙන්නේ ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Delgoda jayakirana shop eke vedio 1k gennako
මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Chair Walata Dana rubber bush thiyenawada
විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරලා අහලා බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
අයියේ පුලුවන් නම් අතේ බදින නුල් අයිටම් video ekk krnnkoo. 😊
මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් මල්ලි ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Super bro👍
Thank you so much Brother 👍👍
🪑 Wala yatata Dana rubber bush thiyenawada
විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරලා අහලා බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
aiye indian hadunkuru gnnea thiyannea koheda
ගැස් පහ පැත්තේ තියෙනවා මන් හිතන්නේ
හෙයා බෑන්ඩ් හෙයා ක්ලිප් පබලු අයිටම් වගේ දේවල් තියන තැනක් කියන්නකෝ 🙏🙏
ruclips.net/video/tVwa82mKdaw/видео.htmlsi=xW-rR4F_d8zcZtAz මේ විඩියෝ එකේ පෙන්වන තැන් වලින් ගන්න පුලුවන් ..තෙරුවන් සරණයි 🙏
Packing box ganna thenak ayema video krnnko plz ❤😢
ruclips.net/video/exrBQHnI4hw/видео.htmlsi=ge3pHLs3FG3YLRYd මේ විඩියෝ එක නංගි බැලුවද ?
මල්ලි ඔයාට පුළුවන් නම් පුජා බාන් ඩ තියෙන තැන් viedo කරන්න තෙරුවන් සරණයි 🙏
මන් පුලුවන් ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් අයියේ ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏
Retel milath kiyanna
😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮😮@@HarshanakalumVlogs😮😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅
Puluwan nam then deka thunaka wisthara sahitya videos tikak karanna
Puja banda onanam pansalakata nimadu welawaka gihin hamuduruwangen ahapan siwru pirikara mithu kuda nadda kiyala loku ganak aduwen ganna puluwan.mage yaluek hitiya u gihin kotta paduru signal brush soap shampoo siwru pirikara muthukuda palastik mal watti pigan mewage loku badu set ekak genath unge sillara kade wikunanawa.supiri bussness thamai itin.
toys retail labeda ganna puluwan mona shop ekenda?
ruclips.net/video/X1ycit4bypU/видео.htmlsi=7cZ68exaKxXrzYzJ මෙතනින් ගන්න පුලුවන් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Paddin walin hadanna පුළුවන් cuuti bonikko nadda malli
තියනවා අක්කේ එතන ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
Malli genna ganne කොහොමද api
Theruwan saranai🙏
@@janakikumari7879 විඩියෝ එකේ දාලා තියෙන කඩේ නම්බර් එකට කතා කරන්න අක්කේ
Super
Thank you so much 👍👍👍
Dilivar genna ganne kohomada ...mata sellam badu ganna oni.plz
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
පුලුවන් මාල,බ්‍රේස්ලට්,කොන්ඩ කටු,බෑන්ඩ්,කරාබු වගේ දේවල් හදන්න අමුද්‍රව්‍ය ගන්න තැනක් ගේන්නකො අයියෙ😔
ex: earring hoops
charms
gold,silver chain
beads
foam sheet flowers මේ වගේ දේවල් ගන්න තැනක් අයියෙ😔
කීප දෙනෙක්ටම මම කිව්වා අයියෙ මේ දේ😔එක්කෙනෙක් ගෙන්වත් රිප්ලයි නෑ💔
මන් පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් නංගි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුයන් සරණයි 🙏
Thanks obagh video akata dilivery ganawa gannh khomada 😢
විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Oya ganam hodatama wedi oya ganata ganna පුළුවන් akuressata anna kadeth oya ganam tham
බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Aiye video eka hodai...palstik badu genna ganna puluwan video ekak karanna puluwanda...
ruclips.net/video/Ut523eWNdCs/видео.htmlsi=yT5uxnyhJiaxxl0M ඔය විඩියෝ එක බලන්න නංගි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏
රොබො කාර් එක... බස් එක නැද්ද? 2 in one... මම එහෙම එකක් හොයනවා ගන්න
විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Machan ara cartoon ballon nadda me shop eke poddak hoyala dennakoo
ruclips.net/video/-ximw3E3ui4/видео.htmlsi=ccdOAAkVP1_7Q7T7 මේ shop එකේ තියනවා සහෝදරයා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏👍
aiye indian hadunkuru ganna thiyannea koheda ❤
ruclips.net/video/JypxNtmN2r4/видео.htmlsi=qp9LgnfM3EOtfGtS ඔය විඩියෝ එකේ පෙන්වන තැන් වල තියනවා මල්ලි 👍
Ane koheda me. Pita kotuweda
ඔව් පිටකොටුව old moor Street ..විඩියෝ එකේ විස්තර තියනවා ..වැඩි විස්තර දැන ගන්න විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..තෙරුවන් සරණයි 🙏
2nd cross eka paththen mee road ekata yanna puluwanda 💗
2 nd cross street ekan main street ekata enna ita passa gaspaha hanidiyata enna gas paha handiyan centrel road eka digatama giyama ma shop ekata yanna puluwan ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
Hi
Kohede oya
@@HarshanakalumVlogs Thank You
මල්ලි මේ කඩේට දෙසැම්බර් මුල ආයි ගිහින් මිලත් එක්ක දැම්මොත් කොහොමද
මම පුලුවන් උපරිම උත්සහ ගන්නම් අයියේ ඒ කඩේ එකක් කතා කරලා ආපහු විඩියෝ එකක් කරන්න ..ජයවේවා ..තෙරුවන් සරණයි අයියේ🙏🙏
Mamath methanin Badu gathe..eyala price wenas karanawa bill karaddi..Dan ganne na
එහෙම වෙනස් කරද්දි ඇහුවේ නැද්ද ? ඇයි එහෙම කියලා ඒ වෙලාවට නිශ්ශබ්දව ඉන්න එපා ..කලින් කිව්ව ගානට වැඩියෙන් ගන්නවනම් ඒ වෙලාවෙම බඩු ගන්න හොද නැ ..ගොඩක් ස්තුති මගේ විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
@@HarshanakalumVlogs ow man ahuwa. Boss kiwwa kiyala thamai kiwe. Man methanin 2years Badu gaththa
Matath ehema wela thiyenawa mee kaden delewary karaddi ekamai karanne
Ekakin eka gane sellam badu ganna puluwanida
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරලා අහලා බලන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
මමත් පොඩි බිස්නස් එකක් පටන්ගන්න ඉන්නේ.ස්තූතියි
ඔයාට පුලුවන් ..ජයවේවා ..ගොඩක් ස්තුති විඩියෝ එත බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Sunglasses nedda wholesale ganna
පිටකොටුව කුමාර වීදියට යන්න ..තොග කඩවල් තියනවා ..මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Pharmacy item ganna thanak dannawada ( surgical items )
පිටකොටුව බංගසාල වීදියේ කඩවල් තියනවා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
Koheda me kade thi
Old moor Street ..හොයා ගන්න අපහසු නම් විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Hiramana,thala,ganna,,thanaak,kiyanna
ruclips.net/video/57GFKd45WEA/видео.htmlsi=0dNFY3jG-Nr1jCJb මෙතනින් ගන්න පුලුවන් ..බොහොම ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
On line gannawanam kohomad ganne.
විඩියෝ එකේ දාලා තියෙන Shop එකේ නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
ඩිලවරි ගාන කීයද වුනියාවට
විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Aiye hariytm kohed tiyenne kiyanna ko please
Old moor Street එකේ මල්ලි මේ Shop එක තියෙන්නේ ..ඔයා විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න මල්ලි එන විදිය ඒගොල්ලෝ කියයි ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
👌👌👌🙋♂️
Thank you so much 👍👍
Zam zam eke video ekk karanna puluwanda brother
කරමු බ්‍රෝ ..පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
පාර හරියටම කියන්නකෝ.හෑස් පහෙන් කොයි පැත්තෙද
ගෑස්පහ හන්දියේ නෙමෙයි මේ shop එක තියෙන්නේ old moor street එකේ .විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නම්බර් එකට කතා කරලා යන්න ..ස්තුති ..තෙරුවන් සරණයි 🙏
Retail gnnawa nm price kohmda
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන දුරකථන අංකයට කතා කරලා ඒ ගැන දැන ගන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏🙏
delivery krn nadda mewa
විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
Gift items thiyen shop ekak genth kiynnakoo
ඉක්මනින් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
Sellam badu toga gannawanam kohomada denne oyala dilevar karanawada
විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
Deliver karaganna order karanne khomada
විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
No ko@@HarshanakalumVlogs
අයියේ fancy item video එකක් ඕනේ.මේ දවස් වල ට්‍රෙන්ඩින් හෙයා ක්ලිප් එක බූල් වලින්( fluffy heir clip ) ව්කුනන්න තියෙන එක අන්න ඒක තියෙන shope ekaka video ekak one please please please aiye
ruclips.net/video/BVq--qnqJxg/видео.htmlsi=yW6q-QuRkt22vCS1 මේ විඩියෝ එක බැලුවද නංගි ? මෙතන තියනවා ඒවා 👍
@@HarshanakalumVlogs එකෙන් බෑන්ඩ් කටු ව්තරයි තිබ්බෙ.කොන්ඩෙට ගහන කටු තියෙනවා දැන් එකෙන් අනේ ඒවා තියෙන අලුත් video එකක් ඕනේ අයියේ please
@@8257lee හරි නංගි අලුත් විඩියෝ එකක් කරමු ..තෙරුවන් සරණයි 🙏
අනුරාධපුර ට ගෙන්න ගන්න පුළුවන් ද
ruclips.net/video/X1ycit4bypU/видео.htmlsi=6hLne8XNZ0Zvs21U මේ විඩියෝ එකත් බලන්න ..මේගොල්ලෝ ඩිලිවරි කරනවා ..විඩියෝ එකේ අන්තිමට විස්තර කියනවා හැමදේම
ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
Me කොතැනද
Dilivary කරගන්නෙ කොහොමද
විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Apita online oder kranna puluwanda eyala delivery kranawda
Ou puluwan ..Delivery tiyanawa ..Thank you so much 👍👍
@@HarshanakalumVlogs 👍
Ekakin eka gane sellam Nadu ganna puluwanida
Super ❤
Thank you so much 👍👍
අනෙ මටන් උදඋ වක්ක රන්නකෙ පින්සිද්දවෙ පිස්2k😥😭
Babalaga aswayo padina sallam baduj
මේ විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න ..බොහොම ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
බොරු දාන්න එපා බං. අද මම ගියා මෙතැන් ට. මුන් කියනවා තොග විතරයි කියලා. මම මේ Video එකත් පෙන්නුවා. නිකන් ගනන් ගත්තෙ නැ. මුන් තොගයක් හෙන ලොකුවට ගන්නවා නම් vithrai ගමන් ගන්නේ. ඔය කතා කරන ලස්සන අතල් නැ..... Video එකට vitharai.. එපා උනා
තොග සිල්ලර දෙකම දෙනවා කියලා කිව්ව නිසා තමයි සහෝදරයා විඩියෝ එකේ එහෙම දාලා තියෙන්නේ ..මම ඒ වෙලාවේ ඒ මිනිස්සු කියපු දේවල් තමයි විඩියෝ එකේ දාලා තියෙන්නේ ..බොරු කියලා විවිස් ගන්න මන් හිගන්නෙක් වත් ..මොලේ අමාරුකාරයෙක් වත් නෙමෙයි සහෝදරයා ..ජයවේවා ඔබට ..තෙරුවන් සරණයි 🙏
කොහෙද මේක තියෙන්නේ.
මේ කඩේ තියෙන්නේ old Moor Street එකේ ..Central Road එකෙන් හැරිලා යන්න ඕනේ පිටකොටුවේ ..විඩියෝ එකේ දාලා තියෙන දුරකථන අංකයට කතා කරන්න හොයා ගන්න අමාරු උනොත් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏
Retail denne nedda
Retail ගන්නත් පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Contact nmb ekak ekkm danna aiya video එතකොට apita contrary kr gann lesi. Thak u mehm video danwta
විඩියෝ එකේ අන්තිමට නම්බර් එක දාලා තියනවා නංගි …ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏
Mewa ganna kohatada yanna one
පිටකොටුව Old Moor Street ..වැඩි විස්තර දැන ගන්න විඩියෝ එකේ අන්තිමට දාලා තියෙන නමිබර් එකට කතා කරන්න .෴ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට …තෙරුවන් සරණයි 🙏🙏
Me shop eke fb page eke ndde
නැහැ ..වට්ස්අප් Group එකක් තියනවා ..විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකේ ..ඒකට ඇඩ් වෙලා තියෙන දේවල් බලන්න පුලුවන් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏
Poth ganna thenak video danna aiye 🥺🥺
ruclips.net/video/_cr8Bb_dKj8/видео.htmlsi=jZI36NSywPe58Nc9 මෙතනින් ගන්න පුලුවන් නංගි ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..තෙරුවන් සරණයි 🙏
Mata muhda nanna tiub. ,walla sallan karana badu tikak ganna. Vidiyo akak danna. Animal's waga sallan bad.
මම පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
❤
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
Bonikko nadda sar
ruclips.net/video/UkJ7PSeoqPo/видео.htmlsi=8n3PYa6o5szg2DdH මේ විඩියෝ එක බලන්න ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි 🙏🙏🙏
වීඩියෝ කරන දිනය දාන්න
description එකේ දිනය දාලා තියනවා ..ගොඩක් ස්තුති මගේ විඩියෝ බලනවට ..ජයවේවා ..තෙරුවන් සරණයි ඔබට 🙏🙏🙏
Meka koheda thiyenne
පිටකොටුව Old moor Street .විඩියෝ එක පටන් ගද්දි කියනවා තැන ගැන ..වැඩි විස්තර දැන ගන්න විඩියෝ එකේ දාලා තියෙන නම්බර් එකට කතා කරන්න ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
අලුත් video එකක් gannako
පුලුවන් උන ගමන් විඩියෝ එකක් අරන් එන්නම් ..ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
සමහර ඒවා තොග මිල ගනන් වැඩී 😥😥
ගොඩක් ස්තුති විඩියෝ එක බැලුවට ..තෙරුවන් සරණයි 🙏
Miss kohenda Badu ganne
Matath kiyanna . thanks