සීවලී පිරිත - Seewali Piritha

Поделиться
HTML-код
  • Опубликовано: 30 ноя 2024

Комментарии • 310

  • @NishanthiMunasinghe-xm6ql
    @NishanthiMunasinghe-xm6ql Год назад +9

    සීවලි මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් සීවලී පිර්තේ අනන්තවූ සත්‍ය නුභාවයෙන් තේජානු භාවයෙන් සියලු ලෝක සත්වයාටම නිදුක් නිරෝගී සුවය ලැබේවා කිසිදු සත්වයෙකුට ම කුසගින්නෙන් පීඩා නොමවේවා

    • @vishankumara8774
      @vishankumara8774 3 месяца назад

      🙏🙏🙏🌹😊🤔👩‍❤️‍💋‍👩🥰

  • @RasangikaMadumali-t9i
    @RasangikaMadumali-t9i 9 месяцев назад +24

    මේ උතුම් සීවලී පිරිතෙන් මගේ සහ මේ ලෝකේ මිනිසුන්ගේ ප්‍රාථනාවන් ඉෂ්ට සිද්ද වේවා සාදු.. සාදු ...සාදු

  • @chandrikade3171
    @chandrikade3171 Год назад +21

    සිවලී මහාරහාතන් වහාන්සේට මගේ නමස්කාර වේවා 🙏🙏🙏🙏. මගේ දරුවන්ට පවුලේ සියලුම දෙනාටම නිදුක් නිරොගි සුවය සියලු ප්‍රාර්ථනාවන් ඉටු වෙවා ...🙏🙏🙏

    • @nandadissanayake9930
      @nandadissanayake9930 5 месяцев назад +1

      Sadu. Sadu api samadenage yahapath pathum ituwewa budusaranai

    • @SumithPriyananda-b4e
      @SumithPriyananda-b4e 3 месяца назад +1

      මට රැකියාවක් ලැබේවා .

  • @Max-pz9vs
    @Max-pz9vs Год назад +11

    මෙසිවලිපිරිත්බලෙන්, සැමපස්නයක්නැතිවෙිවාමගේඇගේතයනලෙඩදුකිනැතිවෙිවාදරැවන්ටදියුනුවක්වෙිවා,,, සාදු සාදසාදු

  • @DdeepaDeepa-z6y
    @DdeepaDeepa-z6y 2 месяца назад +3

    සාදු.සාදු.සාදු.සියලුම. සත්වයෝ සුවපත්. වෙම්වා මගේ පවුලේ.සියලුම දෙනාට යහපතක්ම වේවා අපල.උපද්‍රව දුරු වේවා අපේ.හාමුදුරුවන්ට දීර්ඝායුෂ.ලැබේවා

  • @MalaNethu
    @MalaNethu 9 месяцев назад +30

    මේ සීවලී පිරිතේ බලයෙන් සියලු පැතුම් ඉටු වේවා සාදු සාදු සාදු.

  • @KalumRathnayaka-z6g
    @KalumRathnayaka-z6g 7 месяцев назад +10

    සිවලි මහා රහාතන් වාහස්න්සෙගෙ පිහිට ලැබෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @damecafiris5703
    @damecafiris5703 16 дней назад +1

    සිවලි හාබුරැවන් වහන්සේ ගේ පිහිටෙන් මට තියෙන රොග දුරැවෙව සුවාමියාට රැකියවක් ලැබෙවා ලංකාව ජනතාවට අශිර්වාදය වෙවා සාදු සාදු සාදු ස නමස්කාර වෙවා ඩුබායි සිට

  • @nayomidil
    @nayomidil 19 дней назад +1

    මේ සීවලී පිරිත බලයෙන් මටත් මගේ පවුලේ ඉන්න සියලු දෙනාටම හැමදාමත් සතුටින්, නීරෝගීව, දියුණුවෙන් ඉන්න ලැබේවා 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏

  • @GamageGamage-n1y
    @GamageGamage-n1y Год назад +6

    ada dena mage siyalu patum etu we jayakma wewa sadu sadu

  • @nalijayawickrama3124
    @nalijayawickrama3124 Год назад +24

    මේ පිරිත් දේශනාවේ උතුම් වු බුදුගුණ බලයෙන් මාගේ ආදරණීය මුණුපුරන් වන සුදේශ් මෙත්සර , මලිදු මෙත්සර යන දරුවන් දෙදෙනාගේ ග්‍රහ අපල දුරුවේවා ........
    🙏🙏🙏

  • @sudeshmayadunna664
    @sudeshmayadunna664 11 месяцев назад +15

    සාධූ සාධූ සාධූ
    මෙම පිරිත් දේශනාවේ බලාණුභාවයෙන් මෙම ලැබුවාවූ රාත්‍රිය මගේ අම්මා තාත්තා ඇතුළු මේ ලෝකවාසී සියළුම දෙනාටත් සතා සිව්පාවනුන්ටත් සුභම සුභරාත්‍රියක්ම වේවා•. උදාවන හෙට දිනයත් සියළුම දෙනාට සාර්ථක සුභවාදී දිනයක්ම වේවා•. තෙරුවන් සරණයි ❤❤❤

  • @sriyanidamayanthi5802
    @sriyanidamayanthi5802 Год назад +12

    මේ උතුම් සීවලී පිරිතේ බලයෙන් හැම භාදකයක්ම දුරු වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @SamanKumari-c2q
    @SamanKumari-c2q 4 месяца назад +5

    මේ පිරිතේ බලයෙන් මගේ පුතාගේ රාහු අපල දුරු වේවා නිදුක් නීරෝගී සුවය අත් වේවා..කරදර වලින් අරක්ශා වෙත්වා.මගේ දුවටත් නිදුක් නීරෝගී සුවය අත් වේවා..

  • @sadagalatanna-u3c
    @sadagalatanna-u3c 4 месяца назад +6

    සිිවලි මහරහතානන් වහන්සේගේ පිහිටෙන් මට මගේ අමිිමාට සලකා ගන්න ලොතැරැයි දිනුමක් ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @rupikapriyangani1087
    @rupikapriyangani1087 7 месяцев назад +9

    සාදු සාදු සාදු සිවලි මහරහතන් වහන්සේගෙ පිහිට අප පවුලේ සියලුම දෙනාට ලැබේවා ..🙏🙏🙏

  • @IndranidammikaHerath-d7i
    @IndranidammikaHerath-d7i 10 дней назад +1

    සාදුසාදු මම් මේ පිටත් දේශනාව ‍‍ස්‍රවනය කල ආනුභාවයෙන් මා නිදුක් වේම්වා නීරෝගී වෙම්වා සුවපත් වෙම්වා . සියලු සත්වයෝ සාන්ත සුවයට පත්වෙත්වා. මෙය අපට අසන්න සැලැසු ඔබට තෙරුවන් සරනින් යහපතක්ම වේවා

  • @DammlkaSasith
    @DammlkaSasith 2 месяца назад +1

    උතුම් වූ සීවලී පිරිතෙහි පිහිටෙන් යහපතක්ම වේවා......!!!!!! සාදු සාදු සාදු....!!!!!!!!!!!!!!

  • @niramaliranthunga585
    @niramaliranthunga585 10 месяцев назад +15

    මගේ සියලු පැතුම් ඉටු වේවා !......සාදු ....සාදු ...සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😲🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Lakshmi-ht2ce
    @Lakshmi-ht2ce 3 дня назад +1

    මේ පිරිතේ ආනුභාවයෙන් මාගේ සහ පවුලේ සැමගේ සියලුම රෝග දුරු වේවා.

  • @anulaanula8804
    @anulaanula8804 10 месяцев назад +8

    සාදු සාදු සාදු 🌸🌸🌸🌸🌸❤❤❤❤❤❤

  • @niramaliranthunga585
    @niramaliranthunga585 10 месяцев назад +5

    සීවලී හාමුදුරුවන්ගේ පිහිට ලැබේවා !.....සාදු ..සාදු ..සාදු ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janathranaweera-kj8kk
    @janathranaweera-kj8kk 3 месяца назад +1

    සීවලී මහරහතන් වහන්සේගේ පිහිටා ආශිර්වාදය ලැබේවා ලැබේවා සාදු සාදු සාදු

  • @shanakabrabath1240
    @shanakabrabath1240 4 месяца назад +1

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙිවා දුකින් මිදෙත්වා යහපතක් වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @UdayangaMadushan-mk9wj
    @UdayangaMadushan-mk9wj 7 месяцев назад +16

    මේ උතුම් වු සිවලි පිරිත බලයෙන් මටත් මාගෙ නිවසටත් පවුලේ සියලු දෙනාටමත් සෞභාග්‍යය උදා වි දිනෙන් දින දියුනට යාමට මග පැදෙවා සාදු සාදු සාදු

  • @Nadeeka-vg7ne
    @Nadeeka-vg7ne 3 месяца назад +4

    මෙ පරිතේ බලයෙන් සියලු සත්යෝ නිදුක් වෙත්වා සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @MekalaChammi
    @MekalaChammi 3 месяца назад +2

    මගේ තාත්තාට හෙට සිදුකරන පරීක්ෂණ නෝමල් වේවා කිසිම ලෙඩක් නෑකියලා අහන්න ලැබේවා

  • @KaveeshaMiyuranga
    @KaveeshaMiyuranga 3 месяца назад +1

    මේ පිරිතේ බලයෙන් මාගේ සැමියා ගේ කරදර දුරැ වී සියලු පැතුම් ඉටුවී සැනසුම ලැබේවා 🙏🙏🙏🙏

  • @lakshmigodawatta7465
    @lakshmigodawatta7465 8 месяцев назад +24

    මෙ සිවලී පිරිත් බලයෙන් සියලු කරදර බාධා දුරු වෙවා .සාදු සාදු සාදු

  • @GshryRhrj-iz8wv
    @GshryRhrj-iz8wv 6 месяцев назад +3

    Name buddaya ape lankave ahara higayak natha enisaven kusaginne sitina hamotama ahara velak lebeva me uthum pirithe anuhasin mage me prarthanava its veva theruvan saranai 🌸🌸🌸🙏🙏❤️❤️❤️

  • @shanakabrabath1240
    @shanakabrabath1240 5 месяцев назад +1

    මෙි සිවලි පිරිතේ අනුබාවයෙන් මගේ මහත්තයා සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා සියලුම පැතුම් ඉටුවෙිවා සාදු සාදු සාදු ............දවසින් දවස දියුණු වට පත් වෙිවා ❤️❤️

  • @nalijayawickrama3124
    @nalijayawickrama3124 4 месяца назад +2

    මාගේ අළුත් නිවහනට සීවලී පිරිත් බලයෙන් ආනුභාවයෙන් සතුට සැනසීම උදාවේවා !!! ග්‍රහ අපල දුරුවේවා !!
    🙏🙏🙏

  • @SumithPriyananda-b4e
    @SumithPriyananda-b4e 3 месяца назад +7

    උතුම් සිවලි පිරිතෙන් මගේ සහ ලෝක වැසියන්ගේ සෑම බලාපොරොත්තු ඉෂ්ට වේවා .

  • @nilmininilmini2444
    @nilmininilmini2444 Год назад +15

    සිවලි පිරිතෙ සත්‍යානු බලයෙන් අපගේ කරන කියන රැකීරක්ෂා කටයුතු දිනෙන් දින diunu වේවා ....! දුව පුතා ගෙ eaganim කටයුතු දිනෙන් දින diunu වේවා ....!!!

  • @nilupriya8905
    @nilupriya8905 9 месяцев назад +9

    උතුම් පිරිත් දේශනාවක්
    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @pradeepkumara4529
    @pradeepkumara4529 8 месяцев назад +8

    සාදු සාදු සාදු මුදල් ගැටලු විසදේවා.

  • @kmaridecg1911
    @kmaridecg1911 Месяц назад

    සාදු සාදු සාදු මගෙද දරුවන්ගෙද සියලු පැතුම් ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 11 месяцев назад +7

    Sadu sadu sadu theruwan saranai 🙏🙏🙏🙏⚘⚘🌹kuwait

  • @KimKavi-zk3wp
    @KimKavi-zk3wp 6 месяцев назад +3

    සීවල පිරිතේ අනු බාවයෙන් මගේ දුවගේ ඉගනුම් කටයුතු වේවා. 🙏

  • @AnomaPriyakanthi-qi1ij
    @AnomaPriyakanthi-qi1ij 4 месяца назад +1

    Mepirithe anubhawayen siyalu rogin suwapathwewa...mage demaupiyanta niduk nirogi suwaya athwewaa...

  • @samanthabandara2574
    @samanthabandara2574 Месяц назад +1

    පිරිතේ ආනුභාවයෙනි සියළුම පවුල් වල ආහාර හිගයක් නොවේවායි ප්‍රාර්ථනා කරමි

  • @nilminisandaya4991
    @nilminisandaya4991 10 месяцев назад +4

    Paththeni.manieyanea. oba. wahanseaga. thedabala. saththai. Mama. Mea. rata. yana. Gamna. Karadarayak. nathuwa. yanna. labeawa. 🙏🙏🙏sadu🙏🙏🙏sadu🙏🙏🙏sadu☸️☸️☸️

  • @SheelaWelegedara
    @SheelaWelegedara 5 месяцев назад +1

    මෙම සීවලී පිරිතේ ආනුභාවෙන් මගේ දෝණිට නිදුක් නිරෝගි සුවය ලැබේවා !!!!!!

  • @NirmalaPriyanthi-hr4dj
    @NirmalaPriyanthi-hr4dj 4 месяца назад +1

    සීවලී rhthn whan whansata mage namas karya වේවා 🙏🙏🙏

  • @gamagesriyalatha7744
    @gamagesriyalatha7744 Месяц назад

    මේ සීවලී පිරිතේ බලයෙන් ආනුභාවෙන් මාගේ සියලු අග හිඟකම් දුරුවේවා,, සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @samanthabandara2574
    @samanthabandara2574 Месяц назад

    මගේ පවුලේ සැමගේ සියළුම ග්‍රහ අපල දුරු වේවා සාදු

  • @NTAbeysingha
    @NTAbeysingha Месяц назад

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏 මගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏 මගේ අම්මා ඇතුළු සියලුම මව්වරුන්ට නීරෝගී සුව දීර්ඝායුශ ලැබේවා 🙏

  • @indukanthi5643
    @indukanthi5643 3 месяца назад

    මාගේ සම්මා සම්බුදුරජාන් වහන්සේගේ සත්‍ය ධර්මයේ 🕯️ අනුහසින් මගේ ජිවිතේ සුවදායි වේවා ආර්ථිකය සරු සුන්දර වේවා නිරෝගී සුවයම වේවා සාදු සාදු සාදු 🌷🌷🌷🙏🙏🙏

  • @GhhAldhhf
    @GhhAldhhf Год назад +9

    සාාදු..සාදුු..සාදු..

  • @indukanthi5643
    @indukanthi5643 3 месяца назад

    මේ සීවලී පිරිතේ අනුහසින් මට යහපතම වේවා ආර්ථිකය මම බලාපොරොත්තු වෙන් ඉන්න විදියට සරු සුන්දර වේවා සාදු සාදු සාදු 🌷🌷🌷🙏🙏🙏

  • @TyrOpd
    @TyrOpd 4 месяца назад +1

    🪻🌹🌸🙏🙏🌸🌹🪻Uthum seewali maharahatan wahansege seewali pirite Anubhawayen siyalu satwayo suwapat wewa!!!mage pathuma api yamata sudanam wana dabadiwa wandanawa yaddi api siyalu dena araks wetwa siyalu uthum siddastana vada puda ganna labewa!!! Nawata ape darmaddipayata emata gam bim bala niwes walata ena turu api siyalu denamat niwes wala siyina ape daru munuburan athulu pawule siyalu dena araksa wetwa budu saranai!!!🪻🌹🌸🙏🙏🌸🌹🪻

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 2 месяца назад +3

    මේ සීවලී පිරිත් අණූහසින් මගේ දූ දරූවන්ටත් මටත් මට උදව් උපකාර කරන සැමටත් ධනය සෞබාග්‍ය දියූණූව ලැබේවා🙏🙏🙏

  • @ChampikaKumari-w2i
    @ChampikaKumari-w2i 4 месяца назад +1

    Mata pihitawenna ගණපති දෙවියන් වහන්සේ

  • @PathimaPathima-e5r
    @PathimaPathima-e5r Год назад +5

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @SusanthaParanavithanage-uf3kc
    @SusanthaParanavithanage-uf3kc 2 месяца назад

    මේ සීවලී පිරිතෙන් මගේ සැමියගේ රට යෑමේ සිහිනය ඒකාන්ත වශයෙන් සැබෑ වේවා !!!

  • @samanthabandara2574
    @samanthabandara2574 Месяц назад +1

    දුව ගේ රාහු අපල දුරු වේවා සාදු

  • @Econsmartrasikaaberathna
    @Econsmartrasikaaberathna 5 месяцев назад +2

    තෙරුවන් සරණයි 🙏

  • @عععنها
    @عععنها 4 дня назад

    මෙි පිරිතේ සත්‍යයානු බලයෙන් මාහට ලැබියයුතු බෝනස් මුදල ලැබෙිවා සාධු සාධු සාධු .🙏🙏🙏

  • @YasiruRangana-h5r
    @YasiruRangana-h5r Месяц назад

    Me uthum pirithe balayen siyalu dennatama yahapathakma wewa sadu sadu sadu

  • @nadeeshasubhani2840
    @nadeeshasubhani2840 2 месяца назад

    මේ සීවලී පිරිත් බලයෙන් මගේ උදරයේ ඇති ලෙඩ දුක් සියල්ල දුරු වි මාගේ සිතුම් පැතුම් ඉටු වේවා මුදල් ප්‍රශ්න නැති වේවා මගේ දරුවන් ආරක්ෂා වේවා 🙏🙏🙏🙏

  • @ADMadurangaMaduranga
    @ADMadurangaMaduranga 4 месяца назад +2

    Uthum seawall pirithe balayen mage same ahi siyalu rooga suwa wewa .

  • @kumarisitha5161
    @kumarisitha5161 Год назад +4

    Me seewali pirith balen mage daruwan 3n denata ha lokawasi daruwanta yasa isuru pahala weewa

  • @manika5644
    @manika5644 9 месяцев назад +3

    Sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @ManjuManju123-xm5jg
    @ManjuManju123-xm5jg 8 месяцев назад +2

    සා දූ... සාදු...සාදු

  • @sampathpiumi6109
    @sampathpiumi6109 Год назад +10

    🙏🙏🙏🙏🌺🌺🌺🌷🌷🌷🌹🌹මහා සීවලී පිරිතේ බලයෙන් මගේ පවුලේ සියලුම දෙනාටත් ලෝක වාසි ජනතාවටත් සෙතශාන්තියක් උදාවේවා 🌹🌹🌷🌷🌺🌺🌺🙏🙏🙏🙏

  • @dilukapriyangani777
    @dilukapriyangani777 8 месяцев назад +3

    Me pirithe balayen maga chuti diyaniyage hitha baya duru wewa sathutin igana ganimata shakthiya labewa

  • @deepashikafernando9141
    @deepashikafernando9141 5 месяцев назад +1

    Mage daruwage shinaya saba weva sivali maha rahatanvansage bala mahimayen

  • @samanthabandara2574
    @samanthabandara2574 Месяц назад

    මේ පිරිතේ අනුහසින් මගේ සියළුම කරදර බාධක දුරුකර දෙත්වා

  • @ManjuManju123-xm5jg
    @ManjuManju123-xm5jg 7 месяцев назад +2

    සා දු ..... සාදු

  • @nandadissanayake9930
    @nandadissanayake9930 8 месяцев назад +3

    Mage daruwantath api samath yahapathakma wewa

  • @dilipcooray189
    @dilipcooray189 5 месяцев назад +2

    Me sivili piriten balayn siyalu patum itu wewa 🙏🙏🙏🙏🙏🙏

    • @dilipcooray189
      @dilipcooray189 5 месяцев назад +1

      Sivili piriten balayn siyalu කරදර duruwewa 🙏🙏🙏🙏🙏🙏

  • @PushpakumariPerera-xm7el
    @PushpakumariPerera-xm7el 6 месяцев назад +2

    සාදු.සාදු.සාදූ..

  • @Palitha-vt7nb
    @Palitha-vt7nb 3 месяца назад

    මෙ සිවලි පිරිත් බලයන් මගෙ ආදරණීය දෙමොපියන් වෙනුවෙන් සාංගික් දානයක් දෙන්න වාසනාව උදා වෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉සාදු 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤😂❤❤❤❤❤❤❤❤❤❤❤දු

  • @kumarikwt7701
    @kumarikwt7701 2 месяца назад +1

    Sadu sadu sadu ❤

  • @upul5466
    @upul5466 3 месяца назад

    සාදු 🙏🙏සාදු 🙏🙏සාදු🙏🙏. ලෝකවාසි. සියලුම. දෙනා. සුවපත්. වේවා සාදු 🙏🙏සාදු 🙏🙏සාදු 🙏🙏

  • @lakshmigodawatta7465
    @lakshmigodawatta7465 7 месяцев назад +2

    සාදු සාදු සාදු

  • @Max-pz9vs
    @Max-pz9vs Год назад +7

    සියලුකරඳරබාදකඉවරවෙිවා

  • @nalikanishanthi5031
    @nalikanishanthi5031 4 месяца назад +1

    මාගේ උතුම් නමස්කාරය වේවා

  • @NTAbeysingha
    @NTAbeysingha 8 дней назад

    බුදු සරණයි 🙏 මගේ අම්මා ඇතුළු සියලුම මව්වරුන්ට නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා 🙏

  • @dammidammayanthi1738
    @dammidammayanthi1738 4 месяца назад

    seewali maha rshathan wahansata mage bamasjaraya wawa🙏🙏🙏mage puthage siyalu prarthanawan esta wawa

  • @anukaanukaanuka4168
    @anukaanukaanuka4168 7 месяцев назад +2

    T̊h̊e̊r̊ův̊ån̊ S̊̊år̊ån̊åi̊...,, 🌼🌼🌼

  • @samanthabandara2574
    @samanthabandara2574 Месяц назад

    මදනායක ගේ සෙනසුරු රාහු කේතු අපල දුරු වේවා

  • @KumariKumari-v5j6p
    @KumariKumari-v5j6p 12 дней назад

    මේ උතුම් සිවලි පිරිත බලයෙන් මගේ දරැවෝ දෙදෙනාට යම් කිසි අපලක් තිබේනම්.එය දුරැ වේවා!

  • @Kumari4321-r1t
    @Kumari4321-r1t 3 месяца назад

    මෙ සිවලී පිර්ත් බලයෙන් මගේන් මුදල් ණයට ඉල්ල ගත් වන්චා වෙන් ඉන්න ගෑනුන් ගෙන් මට මුදල් ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @ShathaJude
    @ShathaJude 7 месяцев назад +2

    Sadu sadu sadu🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumudu6653
    @kumudu6653 2 месяца назад

    Me pirith balayen mage dauruwoo arksha wewa🙏🙏

  • @sandunikalakmali6758
    @sandunikalakmali6758 12 дней назад

    දුර්ගා මෑනියන්ගේ පිහිට ලැබේවා ❤❤

  • @NirmalaPriyanthi-hr4dj
    @NirmalaPriyanthi-hr4dj 6 месяцев назад +1

    Sadu sadu sadu 🙏🙏🙏🌷🌷🌷

  • @PiyumiNimesha-i7x
    @PiyumiNimesha-i7x Месяц назад +2

    මෙ සිවලි පිරිතෙ බලයෙන් මාගෙ බිරිදගෙ අපල දුරු කර දෙන්න බූදූ හමූදූරුවනෙ

  • @YasindulRuvinda
    @YasindulRuvinda Месяц назад

    සාදු සාදු මගේ නමස්කාරය වේවා❤️

  • @manjutharakajayasinghe6027
    @manjutharakajayasinghe6027 3 месяца назад

    Mata me manthraya asu nisa thibena prashna tiken tika aduwegena yanawa. Mage niwasa sampurana karaganeematath oba wahansege pihita labewa.... Sadu .....sadu.....sadu...

  • @ලවාරියා
    @ලවාරියා Месяц назад

    සීවලී පිරිත් ඔබත් අහන්න 🙏🙏🙏🙏🙏👍👍👍👌👌🙏🙏අහන්න❤❤❤

  • @Max-pz9vs
    @Max-pz9vs Год назад +4

    සාදුසාදුසාදු

  • @ruhiaanya9708
    @ruhiaanya9708 5 месяцев назад +2

    මෙම පිරිතේ බලයෙන් මගේ අම්මගේ ලෙඩ රෝග සුවපත් වේවා..

  • @chandra2838
    @chandra2838 7 месяцев назад +2

    Sadu sadu sadu🙏🙏🙏🎉🎉🎉

  • @Mallika-h8q
    @Mallika-h8q 2 месяца назад

    See wali pirith bala yen mage munupura dinesh ada dina peni sitina shishshathwa wibhgayen sarthak jaya labaganihwa!🙏🙏1🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shenalfilmore1932
    @shenalfilmore1932 27 дней назад

    මෙම පිරිත් මගේ අසල නැති වවා

  • @ranjithhettiarachchi2853
    @ranjithhettiarachchi2853 7 месяцев назад +3

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏..sadu.sadu.sadu........

  • @Redmi-v4p6n
    @Redmi-v4p6n 7 месяцев назад +4

    Namo buddaya 🙏🙏🙏

  • @ThilakaSiri-m9g
    @ThilakaSiri-m9g 4 месяца назад +1

    මෙ සිවලි පිරිත නියමයි 👌👌👌👌🙏🙏🙏