Vishwa Prabath top 7 songs Hiru Star Season02 | Best songs of Vishwa Prabath

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 328

  • @nationwidelanka
    @nationwidelanka 3 года назад +24

    ඔයාට හොද අනාගතයක් තීනව පුතා පරිස්සමින් ඉදිරි ගමන යන්න හොද නිර්මාන කරන්න ඔයාට කලුතර බෝ සමිදු පිහිටයි

  • @janathprasanna4040
    @janathprasanna4040 2 года назад +14

    කාලෙකට පස්සේ ලස්සන හඩක් ඇසුනා අද අපිට සතුටකට කියලා ඇත්තේ මෙ ලස්සන හඩවල් විතරයි සුභ අනාගතයක්

  • @sampath-by1kr
    @sampath-by1kr 4 месяца назад +2

    අපේ හිරු ස්ටාර් ඔයා තමයි නියමයි ඔයා හොඳට සිංදු කියනවා.ජයවේවා ඔයාට නියමට ලීඩ් ගිටාර් එක ගහනවා .❤️❤️❤️❤️👍👍👍🥰🥰 තැන්කියු අයියේ නම් නොකිව්ව හැම දෙනාටම ගොඩක් ස්තුති.ගොඩක් පින් ❤️❤️

  • @sududoni5993
    @sududoni5993 3 года назад +26

    ඔයගෙ කටහඬ හරිම ලස්සනයි 👍🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥

  • @sudarmapriyadarshani7594
    @sudarmapriyadarshani7594 2 года назад +9

    අද තමයි සින්දු ඔක්කොම ඇහුවෙ .star නොවුනට සැබෑ ම දක්ශයෙක්...අලුත් ,රස,දේවල් කරන්න.සදාකල් මතකයෙ රැදෙන හඩක් තියෙන්නේ ..good luck..💗

  • @ruwanindke9622
    @ruwanindke9622 2 года назад +2

    A adare aduwk ne malli... oya tamai mage no 1 singer

  • @mnkjayasinghe5975
    @mnkjayasinghe5975 3 года назад +2

    Puthey oya niyamai vishvayey prabashvarayai adarei hemadma

  • @DilrukshiSagarika-uu8zi
    @DilrukshiSagarika-uu8zi 6 месяцев назад +3

    මානෙල් මල සේ ආයේ පිපී..... කො ළදුනේ පෙම් සිනා..........😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ඒක ඔයාගෙ voice එකෙන් තමයි අහන්න ආසම.... good luck😊😊😊😊❤

  • @nationwidelanka
    @nationwidelanka 3 года назад +52

    අපේ හිරු ස්ටාර් ඔයා තමයි ❤️❤️❤️❤️👍😘😘

  • @ThilankaMadhubhashini
    @ThilankaMadhubhashini 3 месяца назад +2

    Marama lassanai ....

  • @janakayapabandara6851
    @janakayapabandara6851 2 года назад +3

    ලස්සනයි පුතේ..

  • @RiyazRiyaz-md3tx
    @RiyazRiyaz-md3tx 3 года назад +22

    💖💖මේ සින්දු අහන්න අහන්න ආසයි කොහොමද කට හඩ නියමයි සුපිරි ආදරේ 💖💖💖💖💖බුදුසරණයි 🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @bandulaManuwikrama-bh3dt
    @bandulaManuwikrama-bh3dt 5 месяцев назад +4

    Oya thamai hiru star ❤❤❤❤❤❤

  • @music-sl_18
    @music-sl_18 2 месяца назад +2

    සුපිරි ❤❤❤

  • @unicornerainbow7642
    @unicornerainbow7642 3 года назад +31

    විශ්ව තමයි අපේ තරැව ජයෙන් ජයම වේවා!!

    • @djniwa2858
      @djniwa2858 3 года назад +1

      Na udara kawshalya

  • @lakshanisavindaya6634
    @lakshanisavindaya6634 3 года назад +16

    ඇඩෙන්නම කිව්වා අයියේ සුභ පතනවා

  • @sanujamethsara4805
    @sanujamethsara4805 3 года назад +2

    👌 මරු

  • @nadunrandika5156
    @nadunrandika5156 2 месяца назад +2

    සුපිරි voice akkak

  • @vijithamallika9382
    @vijithamallika9382 3 года назад +17

    ගොඩාක් ලස්සනයි පුතේ ..ඔයගේ ඉදිරි අනාගතය සාර්ථක වේන්න කියා පර්තනා කරනවා ..ජේසු පිහිටයි 🙏🙏🙏

  • @nimeshchathuranga6036
    @nimeshchathuranga6036 3 года назад +11

    අපේ හිරු ස්ටාර් ඔයා අයියේ💖💖

  • @shiharariyaaz3389
    @shiharariyaaz3389 3 года назад +2

    Lassanata voice akak oyata tiyenne putha all the best

  • @راميهسيرلانكا
    @راميهسيرلانكا Месяц назад +2

    Puthe oyata Vida anagathayak. Theyenawa oy at a weswamthawagema phetai

  • @iacreation9719
    @iacreation9719 3 года назад +6

    ලස්සනයි තොටියො

  • @nadeekadarshani159
    @nadeekadarshani159 2 года назад +2

    Niyamai malliyo

  • @erandalakmalerandalakmal2287
    @erandalakmalerandalakmal2287 3 года назад +8

    නියම හිරු ස්ටාර් ඔයා මල්ලී

  • @surangalakmaldodamthanna5487
    @surangalakmaldodamthanna5487 2 года назад +2

    Ape hirustar oya malli. Good luck

  • @sljayadewa2029
    @sljayadewa2029 2 года назад +1

    budu saranai brother lasssana sinduwak

  • @AshokaMangala-tt1ws
    @AshokaMangala-tt1ws 3 месяца назад +2

    සුපිරි ma සුපිරි

  • @kalyanisiriwardena2140
    @kalyanisiriwardena2140 Год назад +2

    Oyage songs tika nitharama ahanawa eth epawennena. Bus ekedi e sindu tika ahala mage mahansiya niwa ganna. Mage puthata B'saranai siyalu deviyange rakawaranai 🥰♥❤

  • @dulanjalimaduwanthi9743
    @dulanjalimaduwanthi9743 3 года назад +4

    Api godak adarei oyta oyge voice eka nm mru issrhta lassana sindu tikak one. Wish you all the best vishwa ayye...

  • @yenumiayoddya4884
    @yenumiayoddya4884 3 года назад +7

    Marama ලස්සනයි vishawa ayye oyage voice eka..oyata suba anagathayak...ape hiru star.apita thawa aluth song ekak oni..sansarika sihine wage lassana ekak❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @-thusithaya7608
    @-thusithaya7608 3 года назад +3

    Mage hiru star oyaa thamy....puthaa....oyaata teruwan saranayi devi pihitayi.........m

  • @limashasewwandi2393
    @limashasewwandi2393 3 года назад +15

    ලස්සනයි විශ්ව අයියේ .. ❤️😍

  • @munasinghaabegunavardanash8172
    @munasinghaabegunavardanash8172 3 года назад +12

    Superb .මගෙ අප්පච්චිත් පුදුම ආදරේ කරන ගායකෙක් .ගුඩ් ලක් මල්ලි

  • @indunilkumarathunga324
    @indunilkumarathunga324 3 года назад +10

    Nice Vishwa Ayiya 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @gamagenuwan5964
    @gamagenuwan5964 3 года назад +8

    මර්වින් මිහිඳුකුල මහත්තයගෙ ගීතවලට මමත් ගොඩාක් ආස කරනව. මෙතුම හින්ද තමයි මල්ලි උබ තැනකට ආව නම් ආවෙ. එතුමාට අගව් රවයක් නොවන විදියට වැඩේ කරගෙන යමු මල්ලි

  • @lilanthanilantha774
    @lilanthanilantha774 3 года назад +12

    හැමදාමත් ඔයා අපෙ හදවතෙ ගායකයා අයියෙ

  • @yenumiayoddya4884
    @yenumiayoddya4884 3 года назад +4

    ලස්සනයි vishwa ayye godak..oyth ekk හැමදාමත් innawa.aluth sinduwak onii..mage asama gayakaya..adareii hemadamath api ayye.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😘😘😘❤️❤️❤️❤️❤️

  • @koreanlovers4212
    @koreanlovers4212 3 года назад +15

    Lassanai aiyeeee ❤❤ godaaaak magee asama song eka 😔😔

  • @janageishara3347
    @janageishara3347 3 года назад +26

    හදවතේ ගායකයා ❤

  • @AaaaBbbb-ms7iu
    @AaaaBbbb-ms7iu 3 года назад +3

    Super voice Malli...super skill Subha anagathayak..

  • @Isuruudayanga-b2w
    @Isuruudayanga-b2w Месяц назад +2

    හරිම ලස්සනයි

  • @nuwanpriyankara-px8mf
    @nuwanpriyankara-px8mf 5 месяцев назад +2

    සුපිරි

  • @surekachamith3258
    @surekachamith3258 3 года назад +2

    Manel malase amooo eka fttai malli
    Api Oya ekka

  • @sachini953
    @sachini953 Год назад +3

    මැජික්කාරයෙක්ද මන්දා .හිතත් නිවෙනවා ඇත්තටම අයියෙ❤️🥺.

  • @bandarasamarakoon3156
    @bandarasamarakoon3156 3 года назад +9

    Lasaanai aiyeeee ❤️❤️❤️❤️❤️❤️

  • @rasikasilva5327
    @rasikasilva5327 3 года назад +6

    හැමදාම ඔයා එක්ක ඉන්නවා අනිවා....❤️‍🔥

  • @chamindaweththasinghe2976
    @chamindaweththasinghe2976 3 года назад +2

    Supiri mallli

  • @tharushithathsarani3039
    @tharushithathsarani3039 3 года назад +17

    කියන්න වචන නැහැ අයියේ එ් තරමටම ලස්සනයි.අයියට හරිම ලස්සන කට හඩක් තියෙන්නේ.එ් කට හඩ ඉදිරියටත් එ් විදිහටම තියාගන්න කියලා මම සුභ පතනවා.Good luck👍👍👍👍

    • @dgankumariasha5752
      @dgankumariasha5752 3 года назад

      Nice i oyage katahada nam sahhh ahanna ahanna asai.........wery wery nice malli jayawewa......lucki

    • @dgankumariasha5752
      @dgankumariasha5752 3 года назад

      💖❤💖❤💖❤💖❤💖❤💖❤💖❤💖❤💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

    • @djniwa2858
      @djniwa2858 3 года назад

      ❤️💚🧡💜😀

  • @melaniemelanie1135
    @melaniemelanie1135 3 года назад +4

    බුදු සරණයි පුතේ

  • @chanikashamali2478
    @chanikashamali2478 3 года назад +2

    Fatta

  • @tharushithathsarani3039
    @tharushithathsarani3039 3 года назад +13

    හදවතටම වැදුනා අයියේ.😍😍😍😍😍😍😍

  • @sajaniruwanthika3370
    @sajaniruwanthika3370 3 года назад +4

    Anee voice eka ❤️ Fav Voice ❤️ Good Luck ❤️

  • @hashandanuddhara266
    @hashandanuddhara266 3 года назад +3

    මරු මල්ලි ..හොද ගීත ටිකක් කරන්න..

  • @DineshDinesh-bq7pr
    @DineshDinesh-bq7pr 3 года назад +4

    Tharagaye mula idala asa karapu akama akkenath oya malliii

  • @chathurikapruthuvi9369
    @chathurikapruthuvi9369 2 года назад +3

    ඔයාගෙත් සින්දුවක් ලගදිම ඔව් නෙ අනිවාර්යයෙන් 👍

  • @athulakumara4713
    @athulakumara4713 3 года назад +11

    Lassnaiii ❤️❤️❤️

  • @jayanthamalani5859
    @jayanthamalani5859 3 года назад +7

    Patta aiye

  • @chamildananjaya3711
    @chamildananjaya3711 3 года назад +3

    සුපිරි සින්දු ටිකක්

  • @sadubabi2480
    @sadubabi2480 3 года назад +6

    Godak lassanai thotiya ayye songs tika patta kiyanna wachana na budu saranai vishwa ayye oyata 💓💓💓❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

    • @linduligunasekara692
      @linduligunasekara692 3 года назад +1

      Oya nam ඇත්තටම ලස්සනට සිංදු කියනවා aiye
      Oyata essrahata mewagema වැඩ කරගෙන yanna ලැබේවා කියලා praththana කරනවා Happy new year 2021

  • @shen8627
    @shen8627 3 года назад +4

    උදාර,විශ්ව 💪

  • @shanikadilrukshi9527
    @shanikadilrukshi9527 3 года назад +11

    Aneeee e katahada..😍😍😍😍😍😍😍😍😍

    • @eatv7228
      @eatv7228 3 года назад +3

      ටිකක් අමල් පෙරේර ගෙ වගේ නේ...

  • @Chankiboy94
    @Chankiboy94 Год назад +4

    Real voice, real star ❤️❤️ good luck brother

  • @tharindudhananjaya4332
    @tharindudhananjaya4332 3 года назад +2

    ජය වේවා . විශ්ව ප්‍රබත් කියන්නෙ සුපිරි වොයිස් එකක් තියන කොල්ලෙක් . ඉස්සරහට හොද වෙඩක් කරයි කියල බලාපොරොත්තු වෙනව ජය වේවා 😍😍😍

  • @sandusandu5391
    @sandusandu5391 3 года назад +9

    Hadawathata kthkrnn puluwn voice ekk oyta thynnee.. good luck mallii..❤️❤️❤️❤️

  • @LeoDas-s6h
    @LeoDas-s6h 5 месяцев назад +3

    Patta kata hadak

    • @LeoDas-s6h
      @LeoDas-s6h 5 месяцев назад

      Patta comment eka

  • @kosalachathuranga8438
    @kosalachathuranga8438 Год назад +2

    Api star oya thamae malli

  • @sunilshantha3577
    @sunilshantha3577 3 года назад +5

    විශ්ව මරු ඔයාගෙ වොයිස් එක..හිත නිවන බාවනාවක් වගේ

  • @channa7780
    @channa7780 3 года назад +8

    😊😊😊ජිවයෙන් සුන් වු සියුම් වදනකට පවා.......❤️
    නැවුම් ජිවයක් මුසු කළ හැකි....
    ගිතයෙ ගැඹුරු අර්තය පවා ම්‍හිරි වදනින් එක් ලා ගෙන....
    හදවත මුකුලිත කළ ....
    මුව රැදි අහින්සක සිනාවෙන් දහස් ගණනක සිත් පහන් කළ ....
    ඔබයි❤️
    යුගයෙ මා දුටු සොදුරුතම
    ගායකයා ❤️😊😊😊😊😊😊😊😊😊

  • @shukramunawwar9223
    @shukramunawwar9223 3 года назад +5

    Nice singing vishwa. good luck.

  • @janithsachintha1467
    @janithsachintha1467 3 года назад +4

    එල❤️🎧

  • @bestcoversongs8975
    @bestcoversongs8975  3 года назад +112

    Join our community. Thanks

    • @රසිකාඅරලියා
      @රසිකාඅරලියා 3 года назад +3

      අනිවාර්යයෙන්ම අපි ඔයත් එක්ක ඉන්නවා පුතා....❤

    • @nilankasanjeewani6063
      @nilankasanjeewani6063 3 года назад +2

      Api hamadama th oyath AKKA innawa. Niwaduwak labunu hama mohothakama oyage sindu thamai ahanne. Lassanai sinduwak oni oyagen. Suba pathanawa idiri weda katauthu karaganna. Budu saranai devi pihitai.

    • @koshalikaushalya1668
      @koshalikaushalya1668 3 года назад +3

      😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍

    • @anushamanamperi4810
      @anushamanamperi4810 3 года назад +1

      Api hamadama oyath ekka oyata thiyenne harima lassana katahadak aiye super good luck

    • @tharushithathsarani3039
      @tharushithathsarani3039 3 года назад +3

      Hamadama oyath ekka innawa ayye.oyage idere anagathayata mama suba pathanawa

  • @ARMYGIRL-2006
    @ARMYGIRL-2006 3 года назад +15

    Luv ur voice Vishwa🔥❤️ Good luck for the future

  • @sithmipiyumini5243
    @sithmipiyumini5243 3 года назад +3

    Very beautiful voice. Ayye

  • @induminiperera3253
    @induminiperera3253 3 года назад +3

    Fav singer ever

  • @anushamanamperi4810
    @anushamanamperi4810 3 года назад +7

    Good luck aiye
    My star

  • @thiliniwarnakulasuriya3423
    @thiliniwarnakulasuriya3423 3 года назад +3

    Wooow godak lassanai malli ❤️💯💯💯💯💖

  • @wmhkumara7174
    @wmhkumara7174 2 года назад +2

    Good

  • @sureshsanjeewa9377
    @sureshsanjeewa9377 Год назад +2

    Supar

  • @bonnieferrari2467
    @bonnieferrari2467 3 года назад +5

    Nice collection

  • @jayamannawickckramaarachch4162
    @jayamannawickckramaarachch4162 3 года назад +14

    Heart touching voice.Good luck ayiye.Keep it up❤👍

  • @ගීතාමෑනියෝ
    @ගීතාමෑනියෝ 3 года назад +1

    Nitarama.oyage sinduwa.ahanawa b.s.

  • @DineshDinesh-bq7pr
    @DineshDinesh-bq7pr 3 года назад +2

    Niyamai malli.matha kalaye supiri voice akak dakapu kolloek...minissuntt danenenna deyak karanna ....kawadawath minissutta amathaka wenne nathi අර්ථවත් නිර්මාණ karanna.හදවතින්ම suba pathanawa.bs

  • @vimukthijayasinghe2241
    @vimukthijayasinghe2241 3 года назад +1

    Oya tamai apita nam hiru star...udara newei

  • @pdcreations7242
    @pdcreations7242 3 года назад +3

    නයිස් වොයිස්..විශ්ව 😊

  • @dilshanikoshala7983
    @dilshanikoshala7983 3 года назад +2

    ලස්සනයි විශ්ව

  • @tharushithathsarani3039
    @tharushithathsarani3039 3 года назад +5

    ලස්සනයි අයියේ❤❤❤❤❤❤.

  • @nilankasanjeewani6063
    @nilankasanjeewani6063 3 года назад +2

    Lassanai harima asawen ahanawa. Lassana arthawath sindu oyage hadin oni ahanna. Jaya wewa. Budu saranai devi pihitai.

  • @prdeepruvini1989
    @prdeepruvini1989 3 года назад +4

    Love you vishwa aiye good luck aiyee ❤️❤️❤️❤️

  • @djjfjffjjfisudhd8676
    @djjfjffjjfisudhd8676 3 года назад +2

    ලස්සනයි කටහඩ බුදු සරනයි 🥰🥰🥰❤❤❤❤

  • @rajithlakshan6688
    @rajithlakshan6688 8 месяцев назад +16

    මූ මර්වින් මීහිදිකුලට වඩා හොදයි කියලා හිතෙන්නේ මට විතරයි ද 🤔❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

    • @LuckySomrathna
      @LuckySomrathna 4 месяца назад +1

      ඔය කතාවම අමල් පෙරේරත් කිවිවා

    • @kasunsrinath4321
      @kasunsrinath4321 4 месяца назад

      මු උබේ තාත්තද 😬😬😬 වල් අලියා

    • @Rasthabusboy1234
      @Rasthabusboy1234 Месяц назад

      ඇත්ත❤

    • @panchayt8606
      @panchayt8606 18 дней назад

      Amal ge sindu th Amal ta wada hodata vishva kiyai😁😁

  • @dammikapriyadarshana3309
    @dammikapriyadarshana3309 3 года назад +1

    Oya දක්ෂයි මල්ලි oll the best

  • @dilankaprasad3331
    @dilankaprasad3331 2 года назад +1

    Super 😛😛

  • @dasunkalhara6594
    @dasunkalhara6594 3 года назад +2

    ලස්සනයි බොක්ක ❤️

  • @SeekersZone
    @SeekersZone 3 года назад +4

    Best Song collection. Thanks vishwa

  • @dandtpringani5304
    @dandtpringani5304 3 года назад +4

    Oyage voice eka mara lassanai ayye.hoda sindu hugak issarahata karanna.🤗🤗❤❤
    Good Luck Ayye❤

  • @surekachamith3258
    @surekachamith3258 3 года назад

    Hitha ridunama vishwa pabath ge song ekak ahuwama omoo ftta thanks malli❤️godak adareiii

  • @nuwanchathuranga9755
    @nuwanchathuranga9755 3 года назад +5

    Malli umba thamai niyama gayakaya oyage voice ekata sama karanna wena voice ekak nehe malliyo elakiri... Best of luck....

  • @wachalirenuka3491
    @wachalirenuka3491 3 года назад +2

    ලස්සනයි

  • @madusankaadikari5358
    @madusankaadikari5358 3 года назад +1

    Hiru star...