Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Nice one akke & Ayia..
Thanks malli..😊
හරිම ශෝක්,හැමදේම තියෙනවා.කැනඩාවෙ වගේමයි.
ඔව් එකම තැනකින් ඔක්කොම වගේ දේවල් ගන්න පුළුවන්..
හැමදාම වාගේ ඇගට දැනෙන video එකක් ❤❤❤ super
Thanks Pradeep..ඔයාලත් ආගිය තැන් නේද..?..😊
ආසාවෙන් බැලුව.කැනඩාවෙදි ග්‍රොසරි කලහැටි මතක් උනා.👍😄
තව ගොඩාක් ඒවා මගඇරුනා. වීඩියෝ එක දිග වැඩි නිසා සමහර පැති වලට ගියේ නෑ..😊
🎉 thanks for the video
Thanks Binoy..❤
සුපිරි ❤❤❤❤
Thank you...❤
Akki monthly living cost eka kohomada.
ඒක depend වෙනවා ඔයාලගේ family එකේ සාමාජිකයන් ප්‍රමාණය, lifestyle එක වගේ දේවල් මත. අපි කෑම වලට නම් ටිකක් වැඩිපුර වියදම් කරනවා.😬Groceries වලට අපිට සතියට NZD 200ක් වගේ යනවා. NZ වල living cost සාපේක්ෂව ගොඩාක් වැඩියි...😊
Akki matath mathak vuna Canada vala ගොසරි shopping giya vidiha ....math lagadima New zealand enna hithagena inne❤❤
Hello Sagara, congratulations, oya Nz enne travel karannada, work or student visa walinda?Mage podi nangi inneth Canada wala. Mamath dekala thiyenawa eheth supermarket setup eka mehe wagema thamai.😊
Student visa valata ....❤❤❤
Akki masekata student kenekta kochchara viyadamak yanavada???❤
Eka depend wenawa oyage lifestyle eka anuwa. Food walata week ekakata samanyayen $150 k withara saha accommodation walata week ekata $200-$250 withara yanawa. Transport , clothes walata ithin podi gaanak yanawa. Oyata work kaloth average $23 k 1 hour walata lebenawa. Student kenekuta week kata 20 hours thamai weda karanna puluwan.
Ape yaluvek New zealand vala inne
Oyala enne koheda me(city eka)
Api inne Nelson. South Island eke.
Newzealand walata studies walata awilla part-time karala course fee gewanna puluwnd ? e gana video ekk krnnko
Ehema behe Lavin. NZ walata student visa ena kota full course fee ekama eka parama gewanna ona. Okkoma gewwata passe thamai visa issue karanne.
Nice one akke & Ayia..
Thanks malli..😊
හරිම ශෝක්,හැමදේම තියෙනවා.කැනඩාවෙ වගේමයි.
ඔව් එකම තැනකින් ඔක්කොම වගේ දේවල් ගන්න පුළුවන්..
හැමදාම වාගේ ඇගට දැනෙන video එකක් ❤❤❤ super
Thanks Pradeep..ඔයාලත් ආගිය තැන් නේද..?..😊
ආසාවෙන් බැලුව.කැනඩාවෙදි ග්‍රොසරි කලහැටි මතක් උනා.👍😄
තව ගොඩාක් ඒවා මගඇරුනා. වීඩියෝ එක දිග වැඩි නිසා සමහර පැති වලට ගියේ නෑ..😊
🎉 thanks for the video
Thanks Binoy..❤
සුපිරි ❤❤❤❤
Thank you...❤
Akki monthly living cost eka kohomada.
ඒක depend වෙනවා ඔයාලගේ family එකේ සාමාජිකයන් ප්‍රමාණය, lifestyle එක වගේ දේවල් මත. අපි කෑම වලට නම් ටිකක් වැඩිපුර වියදම් කරනවා.😬Groceries වලට අපිට සතියට NZD 200ක් වගේ යනවා. NZ වල living cost සාපේක්ෂව ගොඩාක් වැඩියි...😊
Akki matath mathak vuna Canada vala ගොසරි shopping giya vidiha ....math lagadima New zealand enna hithagena inne❤❤
Hello Sagara, congratulations, oya Nz enne travel karannada, work or student visa walinda?
Mage podi nangi inneth Canada wala. Mamath dekala thiyenawa eheth supermarket setup eka mehe wagema thamai.😊