MADUWA - Mara Seen (මාර සීන්) Featuring

Поделиться
HTML-код
  • Опубликовано: 31 янв 2025

Комментарии • 6 тыс.

  • @MADUWA
    @MADUWA  3 года назад +3729

    Lyrics 🎶💯
    අයින් කරල මිනිස්සු යන්නෙ තනියම තේරිලා..
    කරන්න ගිහිල්ලා හොඳ ඉන්නෙ බර කෙලවිලා..
    කියන දේ නම් මූනට
    නෑ ඉන්නෙ මන්නම් පස්ස ගහලා..
    අඩෝ අපේ සිංදු මෙන්න කොල්ලොන්ට පිස්සු ගහල....
    දෙන්නම් නැලවෙන්න සුදු ඔලු කැරකෙන්න,
    මට කාකි කිට ඕන්නෑ දුරින් ඉද්දි අඳුරන්න,
    බෑ මගෙන්නම් ජම්මෙට රැප ඇඟෙන්නම් ගලවන්න,
    මං කපන්නෑ යාලුවො
    කෙල්ලො ලඟනම් පොරවෙන්න.....
    මැරුනම මලගේ දාපං මගෙ සිංදු ගැස්සිලා ගමේ උන් නින්දෙන් නැගිටින්න..
    හොඳ වචන පිට කරපං සුභ වෙන්න, ඉල්ලන්නෙ අම්මේ ඔය බඩේම ආයෙ ඉපදෙන්න..
    කියවන්නම් හිත.
    තොපෙ මූන මං දැක්කම..
    කටපාඩම් කොල්ලොන්ට,
    අපෙ රැප ඩො ඇහුවම..
    තං උස්සල පෙන්නං ඉන්නෙ,
    ඒවා බඩේ ගැලෙව්වම..
    කසන්නෙ හැමතැනම ආතල්නේහ් බං වැදුනම...
    අපිට කොයිද මාලූ...
    අපි කොල්ලො යන්නෙ නෑනෙ මූදූ...
    අඩො මගේ කෑල්ල ඒම නෑලූ..
    කැරකිලා වැටෙයි නැග්ගොත් ඒකි පෝරූ....!
    උතුර දකුණ මාරුවෙන්න දෙන්නෙ අත පුරවල..
    රැප මගෙ කසිප්පු යන්නෙ පපු ගලවලා..
    යන්නෙපා කෙල්ලො පස්සෙන්නම් ආදරේ නම් ඉල්ලලා..
    කැඩිච්ච හිත අරන් වරෙන් දෙන්නම් මං අලවල...
    තනිකඩව ඉඳල,
    ගිහින් අත්වල රේඛා.✋
    ඇඟ නින්ද ඉල්ලයි සල්ලි ඇති කියල...
    හම්බ කරපුවා BAR එකේ තියලා..
    ලෙඩ විතරයි ඉතුරු වස මෝඩයා කරලා..
    බලාගෙන හිටියා මේ ඇතිවෙලා..
    ලඟින් ඉන්න හොඳ මිනිස්සු බං නැතිවෙලා..
    හෙව්ව හේතුව හිතාගන්න බෑ මට,
    ලොකු සීන් දාපු නංගිලා අද ආං.. බඩවෙලා..
    දැක්කා කෙල්ලෙක් දුර ඉන්නව හිටගෙන
    මම ගිහිල්ලා ඇහුවා මට ඔයා කෙල්ලෙ කැමතිද..
    කිව්වා (කැමතියි) ඔයාට ඔය බඩ නැත්තං
    තොපිත් කලුයි තමයි මේ ලෝකේ cream නැත්තං...
    නුවර ඉපදෙන්න කොල්ලො ඕනෙ පින..
    ඇතුල සුද්දයි..
    කොල්ලො දනී මධුවගෙ ගැන..
    මේ rap පැනඩෝල් මට හැදුනම උණ..
    වචනෙ දුන්නොත් චරිතයක් නෙමෙයි මාරු වෙන...
    Hook 1.49 👽
    අපි ආතල් ලෝකෙක ඉන්නේ. නැති දේවල් ගැන හිතන්නෑඩො මං...
    මිනිස්සු මාර විදියට වෙනස් වෙන්නේ, තේරුම් අරන් ජීවත් වෙලා අපි යං...
    මේ හැමදේම අපිටනෙ වෙන්නේ, සේරම කරේ ගෙනියනකං...
    මුං ඉන්නකං අපිට බනින්නෙ මැරුනම බොරුවට කඳුලු හලං...
    Shana ( 2nd verse )
    හීතල හැන්දෑවේ කෝපි එක්ක weed
    හරි අමුතුම ලෝකවල පාවේ../
    මාතර වැල්ලෙමං ආසම උඹ එක්ක
    ඇවිදින්න අද මොකො නාවේ../
    සූපින් වැඩදාලා චාටර් වෙලා නෙමේ
    ගමදාල නරගෙට ආවේ../
    කරකලා අතැරියත් පෙරකල පිනටමං
    හරි පැත්ත වැඩ මාලිමාවේ.../
    බොරු සීන් දාගෙන ඉන්න උන්ට මැඳගිල්ල..
    දෙන්නං කන කීං ගාගෙන යන්න රැපෙන් ගැලපිල්ල..
    ස්.. ස්.. සුදු කොයිදෑ යන්නෙ set වෙන්නෑ උඹෙ ඇඹරිල්ල.. cut වෙන්නෑ මොන ගැට්ටෙන් ආවත් හොඳකරනවා දැඟලිල්ල..
    වෙඩි වගෙ 💣💣💣💣 ඇම්බුස් දාල රැපදෙන්නම්,
    පන්නල ගන්නව දිස්ඨිය,
    දෙන්නං තට්ටුව පෙන්නල බැස්ටිය,
    ඕම.. ඉඳගන්නකො කස්ටිය,
    ඇතිවෙන්න මම සැපදෙන්නම්,
    පින තිබ්බොත් බොලා ඉන්න කාලෙක ආයෙත් උපදින්නම්..
    බලං ආයෙ හැරිලා, පිනනෑ පවු පිරිලා
    බුරන බලු නොකති කඳු යන්නෙ නෑ පෙල්ලිලා..
    ඔව් මේකට මං හරි කැමති බං ඒකනෙ ඉන්නෙ එල්ලිලා..
    ඩෝ සද්දෙට දාගෙන අහපං මල්ලි යන්න පපු පැලිලා.....
    මේ කුණු කය දවසක පොලවට දිරනෝ....
    මල් සිංදු හැතිකරෙ තාමත් හොටු පෙරනෝ..
    මම ආතල් දෙන්නම් ඔලු යන්නෙ සහලෝ...
    උඹ කුම්බලා මාලු කැවානං දැන විඳවාපං බළලෝ...
    හකු දෙක බැස්සෙ මචං තෝරා ගහලා 🚬
    වටමේස high crowd සැප දැම්මෙ බෝර ගහලා 🔥
    කටකහනවට නෙමෙයි කිව්වෙ උපතින්ම දාංගලේ,
    විටකාගෙන උනු කාලෙ මතකයි බං පාරෙ බැහැල....
    දුක නයා වෙද්දි මචං සැප හැලමුකටි
    අවංකයා වගේම වෙන්නෝන කපටිත්
    දැලි රැවුලක් වවාලා, නැහැ රෑ දවාලක්
    නාහෙට නෑහුවත් අපි කන්නෙ ටිපිටිප්
    මොලකනවා කොල්ලොන්ගෙ සිංදු අපි හැදූ
    වීරකැටි කොලු සමඟ උඩරට මදූ...
    බෙන්ස් අවුඩි සෙකන්ඩ් දොරේ රෝද දෙකෙන් වැඩදාගෙන යකඩ යන අපිට මොන A/C ද සුදු...
    Hook -
    සඳ මෝදු වෙලා දිලිසෙන්නෙ
    ගගනගාමියො වෙලා ඉගිලෙමු බං..../
    අද ඉන්නෙවුන් නෑ හෙට ඉන්නෙ
    කිසිදෙයක් සදකාලිකම නැනෙ බං..../
    ලඟපාත නෑනෙ නිවන පෙනෙන්නේ
    ආපු චාරිකාව හොඳින් ගතකරපං.../
    මෙකෙ මාර සීන් මචං වෙන්නෙ
    බලං උඹ උඹගෙ ගේම ගහපං.../

  • @DJJNK
    @DJJNK 3 года назад +2249

    වීරකැටියේ කොලූ සමග උඩරට මදු♥️🔥

  • @UziSenadeera
    @UziSenadeera 3 года назад +38

    Supiriyak ❤️🔥

  • @DJJNK
    @DJJNK 3 года назад +66

    Again Gindara🖤🔥

  • @LEGENDFFxYT
    @LEGENDFFxYT Год назад +143

    _MADUWA + SHAN PUTHA පිස්සුවක් තමයි_ ♥🔥
    _2023 අහන සෙට් එක මේ කොනට_ 💪❤

  • @JONtY_SL
    @JONtY_SL 3 года назад +488

    අඩෝ ඒ වචන ටික ඇඩ්‍රස් නැහ් පට්ට.! ❤️

  • @TrendyYTSL
    @TrendyYTSL 3 года назад +214

    ශානා ඉන්නවා කියන්නෙ ඉතින් පට්ටම තමා rap 🤩💕
    👇❤️

  • @dilhanwalpita1618
    @dilhanwalpita1618 Год назад +44

    Shana තමා ආසම.. maduwath සුපිරි❤
    දවසට හතර පස් පාරක් අහනව

  • @mohankumara3104
    @mohankumara3104 3 года назад +116

    ශානා & මදුවා වෙනස්ම තාලයක්.ඒ තාලෙට සිරාවටම ආසයි❤😍

  • @salikatrishani2642
    @salikatrishani2642 3 года назад +121

    ඇතුලෙං ඇහෙන " ඔ ඕ... ඔ ඕ"
    එකනම් පට්ට බොලේ😍

  • @Thirantha_Deneth
    @Thirantha_Deneth 3 года назад +1498

    පරිප්පුයි සෝයයි වගේ තමා ශානයි මදුවයි 😘 ගැම්මක් තමා 💪👊❤️❤️❤️

  • @amanthainduka648
    @amanthainduka648 Год назад +145

    ❤❤❤🇱🇰❤❤❤
    සිංහල 🇱🇰 Rap උඩටම
    ජය වේවා !!!

  • @sitharadilrukshidm8923
    @sitharadilrukshidm8923 3 года назад +391

    සාර විටේ ඉදන් පස්සට එන ගමන්😇😇😁

  • @Uviyah
    @Uviyah 3 года назад +455

    ශානා වගේම ඔයත් උඩට එන්න ඕනෙ මදුවහ් ... !
    👇

  • @chamudithnirmal9765
    @chamudithnirmal9765 3 года назад +781

    මධුවා + ශානා = සුසංයෝගය වචන නෑ ❣️

  • @jinthuwagaming3974
    @jinthuwagaming3974 2 месяца назад +18

    තාම අහන උන් කෝ

  • @poormoneygang
    @poormoneygang 3 года назад +17

    udata♥️

  • @MONSTER-ik8br
    @MONSTER-ik8br 3 года назад +145

    පිස්සුවක් බන් මේක 💪❤️🔥තාමත් අහනවා ❤️🔥

  • @katuwanapasindu
    @katuwanapasindu 3 года назад +220

    මදුවා + ශානා = සැප ගින්නක් 🔥🔥🔥

  • @dulindalakshan936
    @dulindalakshan936 Год назад +12

    දාස් පාරක් අහල ඇති.. මගෙ හිත බිදුනු වෙලාවට..💔

  • @tharidualoka8593
    @tharidualoka8593 2 года назад +189

    මදුවා / ශාන් පුතා දෙන්නටම ආදරෙයි ලන්කාවෙ ආසම රැප් ගායකයො දෙන්නෙක් ආදරෙයි දෙන්නටම මේ සින්දුව පිස්සුවක් ♥️😊😛

    • @thamizhan3055
      @thamizhan3055 2 года назад +2

      💯❤️❤️❤️❤️❤️

  • @lakshithamaduranga1570
    @lakshithamaduranga1570 3 года назад +136

    කැඩිච්ච හිත හැදුවෙ උබලා තමා බන් හැමදාම 😔❤️

  • @piyalnuwan6917
    @piyalnuwan6917 3 года назад +2308

    ❤️ ශානටයි 🤝 මදුවටයි දෙන්නටම අදරෙ උන් කො 💚💪

  • @MRN___X___CHAMI
    @MRN___X___CHAMI 10 месяцев назад +9

    year ago
    මදුවා / ශාන් පුතා දෙන්නටම ආදරෙයි ලන්කාවෙ ආසම රැප් ගායකයො දෙන්නෙක් ආදරෙයි දෙන්නටම මේ සින්දුව පිස්සුවක්

  • @nimeshamaduwanthi4206
    @nimeshamaduwanthi4206 3 года назад +34

    මාස ගානකින් ආයෙත් අහනවා😍😍

  • @raynagaming4807
    @raynagaming4807 3 года назад +3437

    ෂානාට ආදරෙ උන් කො ❤️❤️❤️

  • @sithumlakshitha8107
    @sithumlakshitha8107 3 года назад +103

    මන් සාමාන්‍ය යෙන් රැප් අහාන් නැ ...
    මෙකනම් සුපිරි රැප් එකක් අයියේ..... 😍😍😍😍😍♥️
    Good luck aiye...
    මේ වාගේ එකක් අයේ ඔනේ...😘

    • @bgrohitha2948
      @bgrohitha2948 3 года назад +1

      සාමාන්‍යයෙන් අහන්නැත්තම් මේක අහන්නත් එපා😅

  • @Thimira123-v9q
    @Thimira123-v9q 7 дней назад +2

    මේක 2025 බලන කස්ටිය සිටීද ❤️❤️❤️

  • @pandukadeneth800
    @pandukadeneth800 3 года назад +88

    දිනකට තුන බැගින් ජිවිත කාලය පුරාවට ❤️❤️

  • @anjanarathnasiri8149
    @anjanarathnasiri8149 3 года назад +83

    හැමදාමත් අහනවා... ගහපු රැප් ඔක්කොම නියමයි සුපිරි 😍😍❤️❤️✌️✌️

  • @malithlakshan1791
    @malithlakshan1791 3 года назад +48

    රැප් ඇහුවෙ නෑ මෙච්චර කල් අද ඉදන් අහනවා😌❤️💯

  • @aminthabandara1246
    @aminthabandara1246 3 года назад +64

    උබල ඉන්නකං අපිට හැමදාම මේ වගෙ රැප් පතුරු ගහ ගහ කන පුරෝගෙන හිටියහැකි ආතල් එකේ.. ආදරෙයි මදුවා

  • @shan5966
    @shan5966 3 года назад +38

    සති තුනක් එක දිගට දවසට 7 පාරක් විතර අහනවා.අපිත් හරියට ලෙඩකට බෙහෙත් බොනවා වගේ😍

  • @susa3902
    @susa3902 3 года назад +110

    අපිට කොයිද මාලූ...
    අපි කොල්ලො යන්නෙ නෑනෙ මූදූ...
    අඩො මගේ කෑල්ල ඒම නෑලූ..
    කැරකිලා වැටෙයි නැග්ගොත් ඒකි පෝරූ....!🏁

    • @niwarthanapolhengoda9216
      @niwarthanapolhengoda9216 2 года назад +1

      අම්මො කෙල්ල නැග්ගොතින් පොරු 😁

  • @rashmikarashmika1727
    @rashmikarashmika1727 Год назад +2

    Adrei aiiye 🌝♥️

  • @venujaaluthgamage9801
    @venujaaluthgamage9801 3 года назад +551

    ෂනා ඇල්ලුවා උබ තමයි එල rapper උබ එවාට පට්ටම අසායි තව ආස එවුන් මෙ කොනට🤩🤩🤩🤩😎😎😎

    • @ShadyLoopz
      @ShadyLoopz 3 года назад +4

      😽

    • @nimsarabandara8787
      @nimsarabandara8787 3 года назад

      ❤️❤️

    • @nethmihimaya2449
      @nethmihimaya2449 3 года назад

      ❤❤❤

    • @64officialteam33
      @64officialteam33 3 года назад +3

      සිරා කාතාව බ්න් අම්මෝ ශානාව හම්බුනොත් බදාගෙ උම්මා එකකුත් දෙනව යකො පට්ට ආදරෙයි වචන නෑ කියන්න අහල අහලම දැන් රැප් ටික කටපඩම්

    • @HappyBoY-fb9rg
      @HappyBoY-fb9rg 3 года назад

      With මදුවා 💜️

  • @gamingmrjokeryt68
    @gamingmrjokeryt68 3 года назад +42

    එක දිගට කී පාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ.. සුපිරි වදන් ටික.. Shana & Maduwa.. එලම❤️💪👌

  • @oshanmaduwantha
    @oshanmaduwantha 3 года назад +757

    මට විතරද දෙන්නගෙම voice එක වගේ ඇහෙන්නෙ🌝👽❤️

  • @HarshaMaduranga-v7n
    @HarshaMaduranga-v7n Год назад +5

    වාහානයක් යද්දිනම් ගැම්මට යන්නම් සුපිරියි තමා ඈ

  • @gamingMaliya16
    @gamingMaliya16 3 года назад +339

    විඩියො එක බලන ගමන් කමේන්ට් බලපු අය කො
    👇 ♥

  • @sadaruthiru4874
    @sadaruthiru4874 2 года назад +8

    අහලා අහලාම මෙි රැප පාඩන් වෙලා බන්😅🤘👍👍

  • @lokkaaiya8678
    @lokkaaiya8678 3 года назад +138

    කවුද ශානගේ වාසනාවන්ත අමිමා 💕

  • @bihanduyogitha8697
    @bihanduyogitha8697 Месяц назад +9

    2025 අහන කොල්ලෝ කෝ❤

  • @ශාමින්දඋයන්වත්ත

    150 පාරක් අහපු උං ඉන්නවද❤️

  • @shiranmadusanka3064
    @shiranmadusanka3064 3 года назад +52

    වීරකැටි කොලු සමඟ උඩරට මදූ😉❤️

  • @mi___editor
    @mi___editor 3 года назад +32

    මල් සිංදු අහන්නෙ කව්ද බන් මෙව්වනෙ සිංදු පට්ට රැප ශානා ft මදුවා❤❤❤

  • @tilinetiline3437
    @tilinetiline3437 2 года назад +24

    ශානා & මදුවා♥🤘

  • @sathsaranisathasarani1203
    @sathsaranisathasarani1203 3 года назад +658

    කොච්චර ඇහුවත් එපාවෙන්නෑ . කෙල්ලෙක් උනාට රැප තමයි ජීවිතෙ 😎😎

  • @zeonrezen8504
    @zeonrezen8504 3 года назад +111

    මේකනම් පිස්සුවක් 🌺 මේකට මන් හරි ආසයී.. මේව රැප්ම විතරක් නෙවෙ.. වදන් ගොඩක් උදව් උනා නැගිටින්න.. ආදරෙයි මදුවා & ශානා Mastersla දෙන්නටම. 🙏❤️

  • @lashmithakalshan3642
    @lashmithakalshan3642 3 года назад +238

    Voice එකත් පට්ට... අර්ථයකුත් තියෙනෝ... ගැම්මක් තමයි... Maduwa ft. Shana👌😎❤️

  • @KalanaKavinda-x5k
    @KalanaKavinda-x5k Год назад +1

    ගැම්මක් ❤

  • @hasithalakshan9585
    @hasithalakshan9585 3 года назад +12

    එක සැරයක් බලල ඒක status ත් දාලා .පස්සෙ බලද්දි වීඩියෝ එක නෑ. 😳. මේක බලල මදුවගෙයි ශාන් ගෙයි රැප් ටික ඔක්කොම අග ඉදන් මුලට බලාගෙන ගියා.😍. පට්ට. මේ රැප් එක නම් පහරක්❤️. දැන් ආයි උඩට ගමු...😍

  • @oshan4616
    @oshan4616 3 года назад +187

    ශානා ඇල්ලුව...ආස අය කෝ

  • @ISHAN_DK
    @ISHAN_DK 3 года назад +90

    හැමදාම කඩේ ඇතුලෙ කන පැලෙන්න දාන්නෙ නේරංජනා ඊටපස්සෙ මේක❤

  • @nishsankasuresh3269
    @nishsankasuresh3269 Год назад +2

    සුපිරියක්❤❤❤❤❤

  • @gamingwithrk7453
    @gamingwithrk7453 3 года назад +56

    ශානා අයියෙ ඔයාගෙ rap අපි අහනවා නියමයි අයියෙ තව හදන්නකෝ😯😯😯

  • @MANU.M2003
    @MANU.M2003 3 года назад +23

    100 පාරක් විතර ඇහුවා ❤️❤️

  • @naviya1132
    @naviya1132 3 года назад +219

    මදුවා පට්ට බන් 100 වෙනි පාර මේ අහන❤💞🌹සුපිරි 💝🎧💥

  • @thulanipiyumika6259
    @thulanipiyumika6259 2 года назад +5

    සුපිරියක් තමා ඉතින්❤

  • @gishanvimukthi5171
    @gishanvimukthi5171 3 года назад +37

    ශානා අයියා පට්ට පිස්සුවක් ආ.. 😍😍😍😍

  • @dabliproductions
    @dabliproductions 3 года назад +38

    ශානා මදුවා කියන්නෙ ඉතිම් ආයෙ කියලා වැඩක් නැ..ගැම්මක් තමයි 💕😍

  • @chamodwijekoon3012
    @chamodwijekoon3012 3 года назад +45

    2:17 Shana 😍❤👌

  • @user-yu7ek2rx2vyunpm
    @user-yu7ek2rx2vyunpm Год назад +1

    Mewwa beheth bn ❤❤❤ ... tamath ahanawa 😍

  • @rashmikajayalathrjay9548
    @rashmikajayalathrjay9548 3 года назад +19

    නුවර ඉපදෙන්න කොල්ලො ඕනෙ පින😁💥😍 එකෙන්ම ඇ❤❤❤

  • @Anuu01984
    @Anuu01984 3 года назад +14

    කැඩිච්ච හිත අරන් වරෙන් දෙන්නම් මං අලවලා 😌❤️✋

  • @NimashaTharushi-dl3jg
    @NimashaTharushi-dl3jg 4 месяца назад +6

    2024 අහන කොල්ලෝ කෝ❤❤

  • @praveenrashmika1317
    @praveenrashmika1317 3 года назад +514

    මදුවාට අදරේ සෙට් කෝ.✌😘.✌😘.✌😘.✌😘.✌😘.✌😘

  • @SamanthakumaraKumara-vw5oy
    @SamanthakumaraKumara-vw5oy 3 года назад +79

    රැප්නං මෙන්න රැප්. රැප් වලට ගැලපෙනම වොයිස් එක ලෝකෙ හොදම රැප්.😘😐😶☺️😎😀.

  • @SurajMmadusanka
    @SurajMmadusanka 5 месяцев назад +6

    2024 මැද බලන අය ඉන්නො ද 🎉🎉🎉🎉❤❤❤❤😅

  • @sahanbandara9550
    @sahanbandara9550 3 года назад +234

    නේරංජනා බලලා මේක බලන උන් කෝ 😍💯

  • @creativemind9565
    @creativemind9565 3 года назад +68

    මදුව ,ශාන=මේකනම් පිස්සුවක් බන් ♥️♥️♥️♥️♥️♥️🤟🤟🤟🤟🤟🤟🤟✨️✨️✨️✨️✨️

  • @vidarshika2141
    @vidarshika2141 3 года назад +158

    ශනාගේ රැප 20 වෙනි පාරටත් අහන උන් මේ කොනට 👉

  • @hansana915
    @hansana915 2 года назад +6

    Pattama lyrics oi😍🥶 Supiriyak 😎

  • @sasindurathnayaka5408
    @sasindurathnayaka5408 3 года назад +24

    මදුවා±ශානා මාර combination එකක් තමා 😘😘😍😍

  • @hashannuwan817
    @hashannuwan817 3 года назад +135

    කොච්චර ඇහුවත් තවත් අහන්න හිතෙනවා.ආදරෙයි සහෝ.පට්ටම රැප් එකක්.ආදරෙයි ආදරෙයි ආදරෙයි සුපිරි

  • @Riviya2007
    @Riviya2007 3 года назад +171

    අද ඇහුවා 12 වතාවක් හැමදාම අහනවා ගැම්මක් මදුවා වගේම ශාන් පුතා 🤟🤟🤟🤟🤟🤟😻😻😻

    • @Riviya2007
      @Riviya2007 3 года назад

      Hm ela kollo🤟😻😻

  • @ThilinaRuwan-hk9yg
    @ThilinaRuwan-hk9yg Год назад +1

    Shana $ maduwa kiyanne brand ekk thamayi..💥🍁☠️

  • @balrnmky2258
    @balrnmky2258 3 года назад +672

    තොපිත් කලුයි තමයි මේ ලෝකෙ cream නැත්තං 😂 අම්මෝ සුපිරියක් තමා 😍💥

  • @thaalatunes125
    @thaalatunes125 3 года назад +21

    කොහෙ ගියත් මේ song එක 1st good luck broo never give up

  • @slmax6716
    @slmax6716 3 года назад +32

    Maduwa අයියේ ආයේ කියන්න වචන නැ.පට්ට සුපර් 😎😎😎🥰👊

  • @RanjithDinesh-c2b
    @RanjithDinesh-c2b 8 дней назад +1

    මදුවා ,ශාන්පුතා ආදරෙයි හැමදාමත් ❤😘

  • @sajithdilshan5297
    @sajithdilshan5297 3 года назад +24

    මදුවා × ශානා ආසම ඩබලක්❤️🙌💨

  • @pawanoshadha6929
    @pawanoshadha6929 3 года назад +19

    ලොකු දෙයක් මේ industry eke කරන්න පුලුවන් එකෙක් ශානා 😘

  • @sarangabandaraofficial8447
    @sarangabandaraofficial8447 3 года назад +16

    ""මේකෙ මාර සීන් මචං වෙන්නෙ බලාගෙන උඹ උඔගෙ ගේම ගහපං....""බොක්කටම වැදුනා...

  • @MOHAMEDNAJATH-lg6lr
    @MOHAMEDNAJATH-lg6lr Год назад +1

    Supiri ayye❤

  • @mwsongs1768
    @mwsongs1768 3 года назад +113

    1M වෙනකම් බලන් ඉන්න අය කො මදුවා නියම වැඩක් බං මමම බලන්න ඇති මෙ රැප් එක 100 පාරකට වැඩිය කාලෙකින් නියම රැප් එකක් ඇහුවා Thanks බං අහන්න පුලුවන් රැප් එකක් ගැහුවට❤❤

  • @janithchathu5197
    @janithchathu5197 3 года назад +312

    කුහුහර්පයක් නැතුව මේ කාලේ සුපිරි ගැලපීමක්.❤️ ජය

  • @lakshansamith2279
    @lakshansamith2279 3 года назад +10

    මේකනම් පිස්සුවක් බන්❤️❤️👈💥💥💥💥

  • @rash0522
    @rash0522 5 месяцев назад +2

    මාස තුනකට විතර සැරයක් සැරෙන් සැරෙ අහන මම 🙂❤

  • @nitheshnuwalsha3343
    @nitheshnuwalsha3343 3 года назад +25

    Voice දෙක සෙට්මයි🤟❤️

  • @indi107
    @indi107 3 года назад +18

    Ai bn මෙවා ගහන්නේ. Ahalama පිස්සු වගෙ. අහනවා අහනවා ඉවරයක් නෑ 😂😂🤗🤗🤗

  • @LaiYaGamer
    @LaiYaGamer 3 года назад +9

    ආයෙත් උඩටම ගමු! 💪❤️🔥
    Shana & Maduwa ❤️🔥😍👌

  • @GAIYA-v3m
    @GAIYA-v3m 11 месяцев назад +4

    මාගම්පුර සැපෙ ඉන්නෙ❤️

  • @shaaniyashainidez2623
    @shaaniyashainidez2623 3 года назад +18

    ආසම එකක්❤❤

  • @Tharushi-d8j
    @Tharushi-d8j 3 года назад +247

    ෂනා පුතා ❤❤❤✍️ හදවතෙ චරිතයක් අයියා 🥀🥀❤✍️

  • @kangaroo208kan7
    @kangaroo208kan7 3 года назад +12

    සුපිරියක්ම තමයි😍😍😍

  • @kavilakshan7556
    @kavilakshan7556 2 года назад +2

    හොඳම 💣

  • @hasindudewmina3741
    @hasindudewmina3741 3 года назад +63

    මේක හැමදාම අහල කොමෙන්ට් කියවන සෙට් එක කෝ බලන්න😍😍😍😍
    මාගම්පුර වීරකැටිය...😋😋☺️😌🥰🥰

  • @ecogreen756
    @ecogreen756 3 года назад +25

    Wow ආසම repersලා දෙන්නා එකම තැනකින් 😍😍😍😍😍😍😍❤️

  • @achinthalakshan7988
    @achinthalakshan7988 3 года назад +139

    සංගයි මහේලයි වගේ❤😘
    shana & Maduwa