Комментарии •

  • @SHANPUTHA
    @SHANPUTHA 3 года назад +5007

    අලුත් සිංදුව ⬇️
    ruclips.net/video/b7dUGLCpH2A/видео.html⬇
    - Lyrics -
    ජීවන ගමනමේ සංසාරේ
    එකටම ඉමු කිව්ව මම අද මහපාරේ
    පපු කුඩුවෙන්න ගැලු මගෙ ආලෙ දෝරේ
    මම ඇඬුවනම් පිරෙයි වගේ වැව බේරේ
    කටපුරා හිනා උනොත් දුක අතළඟ
    බින්න බැස්සෙ එදා උඹ මගෙ මෙමෙ හිතළඟ
    පැවසූදේ හසරැලි දඟකරා නෙතළඟ
    ඊයෙ දැක්කා තොරණවගෙයි ඩො දැංනං තොටළඟ
    උදේ උදේ උදේ... දැක්කොත් කැඳත්නෑ ඒත් good morning
    මට එපා වෙලා love නම් දැං full boring
    ඊයෙ මලක් ගහල යාලු මට තද feeling
    මහන වෙන්නං කිවු එකි හෙට උගෙ මනමාලී
    හොර පූසියො වගෙ ඉන්න උන් හෙන කට්ටයි
    භාගෙට භාගෙ හැපින්නියො හොඳ උන් චුට්ටයි
    උඩපැනලම අල්ලන්නෙ බර අත්තයි
    උඹ අඹරල මට දීපු දුක පට්ටයි
    මම මාගම්පුර මනමාලයා දොම්පේ
    ඌ දිරවන්නෑ මම කරපිංචානම් සුදු උඹ රම්පේ
    කඳයි බඩයි මදුමාධව වගෙ උගෙ තට්ටේ
    උඹ කූඩැල්ලෙක් බං කවදාවත් තියන්න බෑ මෙට්ටෙ.. ගොම නැට්ටෙ...
    මාව පිස්සෙක් කරවලා කෑවා මගේ බාලේ
    පුට්සයිකලේ වැස්සත් ගොරවල පැදගෙනආ ඒ කාලේ බුදුඅම්මේ දැං අස්සක් මුල්ලක් නෑරම හෙව්වා හීනෙන් සුදූ මංදන්නේනෑ
    කැස්සක් වගෙ හංගන්න බෑ ආලේ බං ආලේ
    අත අල්ලාගෙන ගියපු | සුදු දෝනි
    පොඩිකාලෙ ඉඳන් මගෙ ලඟ ඉඳපූ | අනෙ උඹෙ පානී
    පවුවට හිරකරන් හිතින් අඬපු ගොඩක් | උඹ පිටි මම සීනි
    ගොඩක් එවුන් ඇති මේ දුක විඳපූ | හෙට ඉඳන් උගෙ ගෑනි
    රෑ ආසෙ පායපු තනි තරුවේ | කියවිල්ල කච කච
    උඹ දිහා බලානමං නිදි මැරුවේ | කට ඇරියොත් පච පච
    ඇයි ඉතිං දැන දැන බොරු කෙරුවේ | ඌ දන්නෙනෑ හුටපට
    ඇයි අහිංසක හිතක් අපරාදෙ මැරුවේ.. | තාම ඇති හඬපට.......//
    හිත හොඳ උන්ට කෙලවෙන්නෙ පිට පිටම
    ඌටත් දාහං මට දාපු වන්නම් දහ අටම
    පොකුනෙ ලොකුකම ගඟේ පීනපු මටද
    මදුසමේ ඌට කඩන්න වෙන්නෙ දැං ඉල ඇටද
    Over හිනාවෙන්න එපා පෙන්නලා තිස්දෙක
    දත පෙනෙයි වම් පැත්තෙ පණුවො කාපු කෘන්තක
    සුදු උඹ නේරංජනා ගානක් නෑ මම කන්තක
    කියවද්දි වරද්දපං කපුවන්ට අශ්ඨක
    වරදින්න ඕනෙ දවසක හරියන්න
    මිරිකෙන්න ඕනෙ දොඩමක යුශ එන්න
    ඉවසල ඇති පිරිමිනං ඇති වෙන්න
    ඒත් මේවා ගල් කියල හිතුවද නොරිදෙන්න.............
    සුදු ටොං වලින් දුක මේ හිනාව අස්සේ
    දුකටමං බොන්නෙ නෑ, වල් කදුරු කන්නෙ නෑ,
    කාටවත් මං බැන්නෙ නෑ, විඳෙව්වට රෑතිස්සේ
    ඒත් මේවා දිට්ඨදම්ම උඹට තේරෙයි පස්සෙ
    මම පොල් ගහන්නෑ බෑවිලා යන්න සංහතී
    තාම අර ඇලගාව පොඩි ගහේ දංඇති
    එහෙනං සුදු බුදුසරනින් උඹ පලයං දැංඇති
    දෑහැට පේන්න එන්නෙපා දෙන්නෙ බොට වංඅතින්
    මාව පිස්සෙක් කරවලා කෑවා මගේ බාලේ
    පුට්සයිකලේ වැස්සත් ගොරවල පැදගෙන ආ ඒ කාලේ බුදුඅම්මේ දැං අස්සක් මුල්ලක් නෑරම හෙව්වා හීනෙන් සුදූ මංදන්නේනෑ
    කැස්සක් වගෙ හංගන්න බෑ ආලේ බං ආලේ
    අත අල්ලාගෙන ගියපු | සුදු දෝනි
    පොඩිකාලෙ ඉඳන් මගෙ ලඟ ඉඳපූ | අනෙ උඹෙ පානී
    පවුවට හිරකරන් හිතින් අඬපු ගොඩක් | උඹ පිටි මම සීනි
    ගොඩක් එවුන් ඇති මේ දුක විඳපූ | හෙට ඉඳන් උගෙ ගෑනි
    රෑ ආසෙ පායපු තනි තරුවේ | කියවිල්ල කච කච
    උඹ දිහා බලානමං නිදි මැරුවේ | කට ඇරියොත් පච පච
    ඇයි ඉතිං දැන දැන බොරු කෙරුවේ | ඌ දන්නෙනෑ හුටපට
    ඇයි අහිංසක හිතක් අපරාදෙ මැරුවේ.. | තාම ඇති හඬපට....//
    ┏━━━━━━━━┓
    M A G A M P U R A
    ┗━━━━━━━━┛

    • @chamilsalinda5677
      @chamilsalinda5677 3 года назад +53

      @shan putha 😍😍😍😍

    • @wimalwickramaarachchi8780
      @wimalwickramaarachchi8780 3 года назад +28

      Wow ayya

    • @vijansenjitha6648
      @vijansenjitha6648 3 года назад +70

      @shan putha ලිරික්ස් දැම්ම එක වටිනො පරක්කු වෙල හරි❤️🤘😻

    • @ShashiniNimasha797
      @ShashiniNimasha797 3 года назад +33

      ආයෙනම් අයින් කරන්න එපා හරී😕

    • @dhs4evr
      @dhs4evr 3 года назад +17

      Ambooo e lyrics tika ♥️♥️

  • @KONARAVLOG
    @KONARAVLOG 3 года назад +3996

    පිස්සුවක් ඔයී 🔥

  • @kalpanadun3852
    @kalpanadun3852 3 года назад +197

    සරමයි සපත්තු දෙකයි පට්ට ගැලපීමක්💪😍😁

    • @filmtvsite
      @filmtvsite 3 года назад +7

      මන් ඔහොම පොඩි කාලේ ස්කෝලෙදි දාලා ඇන්ටිලා හිනා උනා 😂

    • @kalpanadun3852
      @kalpanadun3852 3 года назад +2

      @@filmtvsite 😹😹💔

    • @tharindulaknith11
      @tharindulaknith11 2 года назад

      @@filmtvsite 😹😂😂

  • @bandarawkgss2237
    @bandarawkgss2237 Год назад +61

    ඕම අල්ලපන් ශානා 🎉
    500 වතාවටත් ඇහුවා 😊

  • @kushanharshika
    @kushanharshika 3 года назад +228

    කොහෙන්ද බං ඔය වචන 🖤උඹ නං පිස්සුවක්. ❤️

  • @dulajacademy2336
    @dulajacademy2336 3 года назад +3053

    මුගෙ කට හඩට කැමති සැට් එක මේ කොනට 😁😁🤩🤩🌷👆කෝමත් තව ටික දවසයි 1M 😍😍😍😎

  • @gamingnippa7810
    @gamingnippa7810 3 года назад +112

    2021 නව වසර රැපට නියම කාලයක් වගේම.මල් සින්දු කාරයන්ට අපලයි වගේ💓පුලුවන් තරම් Download කරන්නැතිව Online ම බලපන්..නිර්මාන කරුවාට මේවගෙ නිර්මාන ඉස්සරහටත් ගේන්න 💓💓

  • @AffectionateBeachChairs-zn2cc
    @AffectionateBeachChairs-zn2cc 8 месяцев назад +35

    ගොඩක් උන් ශානට බනිනව තාම රැප් වලට අලුත් මුංද රැපර්ල කියල ..එ උනාට ශාන් පුතාගෙ රැප් වල තියෙන අමුතු ලල් එකක් ..මටනම් මූ රැපර් තමයී❤❤❤

  • @sachinska
    @sachinska 3 года назад +272

    "මදුසමේ කඩන්න වෙන්නෙ දැන් ඉල ඇටද " 😂😂 තද කොර ශානා ❣️❣️🔥🔥🔥🔥

  • @ripskw
    @ripskw 3 года назад +367

    LYRICS - NERANJANA / නේරංජනා
    ජීවන ගමනමේ සංසාරේ
    එකටම ඉමු කිව්ව මම අද මහපාරේ
    පපු කුඩුවෙන්න ගැලු මගෙ ආලෙ දෝරේ
    මම ඇඬුවනම් පිරෙයි වගේ වැව බේරේ
    කටපුරා හිනා උනොත් දුක අතළඟ
    බින්න බැස්සෙ එදා උඹ මගෙ මෙමෙ හිතළඟ
    පැවසූදේ හසරැලි දඟකරා නෙතළඟ
    ඊයෙ දැක්කා තොරණවගෙයි ඩො දැංනං තොටළඟ
    උදේ උදේ උදේ... දැක්කොත් කැඳත්නෑ ඒත් good morning
    මට එපා වෙලා love නම් දැං full boring
    ඊයෙ මලක් ගහල යාලු මට තද feeling
    මහන වෙන්නං කිවු එකි හෙට උගෙ මනමාලී
    හොර පූසියො වගෙ ඉන්න උන් හෙන කට්ටයි
    භාගෙට භාගෙ හැපින්නියො හොඳ උන් චුට්ටයි
    උඩපැනලම අල්ලන්නෙ බර අත්තයි
    උඹ අඹරල මට දීපු දුක පට්ටයි
    මම මාගම්පුර මනමාලයා දොම්පේ
    ඌ දිරවන්නෑ මම කරපිංචානම් සුදු උඹ රම්පේ
    කඳයි බඩයි මදුමාධව වගෙ උගෙ තට්ටේ
    උඹ කූඩැල්ලෙක් බං කවදාවත් තියන්න බෑ මෙට්ටෙ.. ගොම නැට්ටෙ...
    මාව පිස්සෙක් කරවලා කෑවා මගේ බාලේ
    පුට්සයිකලේ වැස්සත් ගොරවල පැදගෙනආ ඒ කාලේ බුදුඅම්මේ දැං අස්සක් මුල්ලක් නෑරම හෙව්වා හීනෙන් සුදූ මංදන්නේනෑ
    කැස්සක් වගෙ හංගන්න බෑ ආලේ බං ආලේ
    අත අල්ලාගෙන ගියපු | සුදු දෝනි
    පොඩිකාලෙ ඉඳන් මගෙ ලඟ ඉඳපූ | අනෙ උඹෙ පානී
    පවුවට හිරකරන් හිතින් අඬපු ගොඩක් | උඹ පිටි මම සීනි
    ගොඩක් එවුන් ඇති මේ දුක විඳපූ | හෙට ඉඳන් උගෙ ගෑනි
    රෑ ආසෙ පායපු තනි තරුවේ | කියවිල්ල කච කච
    උඹ දිහා බලානමං නිදි මැරුවේ | කට ඇරියොත් පච පච
    ඇයි ඉතිං දැන දැන බොරු කෙරුවේ | ඌ දන්නෙනෑ හුටපට
    ඇයි අහිංසක හිතක් අපරාදෙ මැරුවේ.. | තාම ඇති හඬපට.......//
    හිත හොඳ උන්ට කෙලවෙන්නෙ පිට පිටම
    ඌටත් දාහං මට දාපු වන්නම් දහ අටම
    පොකුනෙ ලොකුකම ගඟේ පීනපු මටද
    මදුසමේ ඌට කඩන්න වෙන්නෙ දැං ඉල ඇටද
    Over හිනාවෙන්න එපා පෙන්නලා තිස්දෙක
    දත පෙනෙයි වම් පැත්තෙ පණුවො කාපු කෘන්තක
    සුදු උඹ නේරංජනා ගානක් නෑ මම කන්තක
    කියවද්දි වරද්දපං කපුවන්ට අශ්ඨක
    වරදින්න ඕනෙ දවසක හරියන්න
    මිරිකෙන්න ඕනෙ දොඩමක යුශ එන්න
    ඉවසල ඇති පිරිමිනං ඇති වෙන්න
    ඒත් මේවා ගල් කියල හිතුවද නොරිදෙන්න.............
    සුදු ටොං වලින් දුක මේ හිනාව අස්සේ
    දුකටමං බොන්නෙ නෑ, වල් කදුරු කන්නෙ නෑ,
    කාටවත් මං බැන්නෙ නෑ, විඳෙව්වට රෑතිස්සේ
    ඒත් මේවා දිට්ඨදම්ම උඹට තේරෙයි පස්සෙ
    මම පොල් ගහන්නෑ බෑවිලා යන්න සංහතී
    තාම අර ඇලගාව පොඩි ගහේ දංඇති
    එහෙනං සුදු බුදුසරනින් උඹ පලයං දැංඇති
    දෑහැට පේන්න එන්නෙපා දෙන්නෙ බොට වංඅතින්
    මාව පිස්සෙක් කරවලා කෑවා මගේ බාලේ
    පුට්සයිකලේ වැස්සත් ගොරවල පැදගෙන ආ ඒ කාලේ බුදුඅම්මේ දැං අස්සක් මුල්ලක් නෑරම හෙව්වා හීනෙන් සුදූ මංදන්නේනෑ
    කැස්සක් වගෙ හංගන්න බෑ ආලේ බං ආලේ
    අත අල්ලාගෙන ගියපු | සුදු දෝනි
    පොඩිකාලෙ ඉඳන් මගෙ ලඟ ඉඳපූ | අනෙ උඹෙ පානී
    පවුවට හිරකරන් හිතින් අඬපු ගොඩක් | උඹ පිටි මම සීනි
    ගොඩක් එවුන් ඇති මේ දුක විඳපූ | හෙට ඉඳන් උගෙ ගෑනි
    රෑ ආසෙ පායපු තනි තරුවේ | කියවිල්ල කච කච
    උඹ දිහා බලානමං නිදි මැරුවේ | කට ඇරියොත් පච පච
    ඇයි ඉතිං දැන දැන බොරු කෙරුවේ | ඌ දන්නෙනෑ හුටපට
    ඇයි අහිංසක හිතක් අපරාදෙ මැරුවේ.. | තාම ඇති හඬපට....//

  • @sasindugamage
    @sasindugamage 3 года назад +510

    කුනුහරප- 0%
    අර්ථය -100%
    ✅💯 සුපිරි රැප් එක්ක මචං ජය වේවා

  • @Chamoddulaksha-v7o
    @Chamoddulaksha-v7o 8 месяцев назад +604

    2024 enyone 🎉❤

  • @susanteletv1481
    @susanteletv1481 3 года назад +1683

    නිර්මාණශීලී බව 100%
    බස හැසිරවීම 100%
    කුනුහර්ප 0%
    ව්‍යංග්‍යර්ථ 40%
    ඉදිරිපත්කිරීම 100%
    එලිසම ගැලපීම 100%

    • @ishan9605
      @ishan9605 3 года назад +4

      @@nvishin 😁

    • @tishandineth3648
      @tishandineth3648 2 года назад +4

      ammo eka

    • @Sahan140
      @Sahan140 2 года назад +22

      අන්තර්ගතය 100% එහා යන්න විදියක් නෑ නේද😂

    • @Ruzidu
      @Ruzidu 2 года назад +4

      @@Sahan140 adoooo😂😂😂😂

    • @wishwaganganath7896
      @wishwaganganath7896 2 года назад +3

      @@nvishin ow bn

  • @thavishadilan4527
    @thavishadilan4527 3 года назад +84

    උපතින්ම දාන්ගලේ , නේරංජනා මේ දෙක පිස්සුවක් ශානෝ.....❤😇

  • @amilamadusanka5248
    @amilamadusanka5248 3 года назад +1112

    කුනුහර්ප නැති රැප් නම් ශානා සුපිරි මචෝ.ජයෙන් ජය

  • @Leo-mq5pe
    @Leo-mq5pe Год назад +87

    ගොඩක් උං මුට බනිනව මුං තාම රැප් වලට අලුත් මුංද රැපර්ල කියල.. ඒ උනාට ශාන් පුතාගෙ රැප් වල තියෙන්නෙ අමුතු ලල් එකක්.. මටනම් මූ රැපර් තමයි ❤

  • @whushi1395
    @whushi1395 2 года назад +143

    උබ අබරලා මට දීපු දුක පට්ටයි ශාන් පුතා❤🔥

  • @TITANMuzic
    @TITANMuzic 3 года назад +202

    Meeka Paharak🔥

  • @shiwanthaprabath6140
    @shiwanthaprabath6140 9 месяцев назад +189

    ආයෙත් 2024 අහන්නේ කව්ද 🌚

  • @nayana164
    @nayana164 3 года назад +242

    අම්මොහ් second chithy අවා ලංකාවේ music ගැන දැන් බයක් නැ මල් සින්දු වලට තිත තියන උන් මේ පැත්තට 💯

  • @ranaridsahasra3179
    @ranaridsahasra3179 3 года назад +134

    සිංහල රැප් වල මෑතකදී ආපු Turning point මාගම්පුර ශානා❤️
    තව තව වෙනස් වැඩ ඉස්සරහට දෙමු❤️💯

    • @pramode-theinventorfromsri4675
      @pramode-theinventorfromsri4675 3 года назад

      ශානා අද ඊයේ ආපු එකෙක් නෙවෙයි

    • @ranaridsahasra3179
      @ranaridsahasra3179 3 года назад +1

      @@pramode-theinventorfromsri4675 මම් දන්නෝ ඒක , ශානා ඉස්සර ඉදන්ම හිටපු කෙනෙක් , අරුත Team එකෙ ඉදලා ඒ ටීම් එක් කැඩිල ගියාම මාගම්පුර කෲ එක් හදාගත්තේ...

    • @pramode-theinventorfromsri4675
      @pramode-theinventorfromsri4675 3 года назад +1

      @@ranaridsahasra3179 මම තමයි අරුතේ composer, audio engineer. චතුරංග ප්‍රමෝද්

    • @ranaridsahasra3179
      @ranaridsahasra3179 3 года назад +1

      @@pramode-theinventorfromsri4675 Hammata🔥

    • @pramode-theinventorfromsri4675
      @pramode-theinventorfromsri4675 3 года назад

      @@ranaridsahasra3179 මගේ කන්ටෙන්ට් හොඳයිද බලපන් පොඩ්ඩක් චැනල් එක පැත්තෙ ගිහින්

  • @lakminaisuru1232
    @lakminaisuru1232 3 года назад +82

    සිය පාරට වඩා ඇහුවා ආසම රැප 😍🔥 අම්මෝ තියන ගැම්ම 😍🙈💪 කටහඩ 😍😍😍🔥🔥😘😘

  • @Thisara07
    @Thisara07 Год назад +12

    Masterpiece ❤
    And i wanna tell that After listing 500 times
    I have realized that he singing this one on the day before neranjan’s( his ex) wedding.
    ‘ mahana wennam kiypu eki heta uge manamali’
    This song kinda like pure Sinhala adimaatra ❤

    • @sajanapeshitha6315
      @sajanapeshitha6315 Год назад

      how did you find about that

    • @Thisara07
      @Thisara07 Год назад

      @@sajanapeshitha6315 from lyrics
      He say ‘heta idan uge gani’
      Also
      ‘Mahana wennam kiyapu eki heta uge manamali’

    • @Thisara07
      @Thisara07 Год назад

      @@sajanapeshitha6315 🌿

    • @kavishyagunawardana3794
      @kavishyagunawardana3794 Год назад

      🥺💔

  • @oshadajayaneth6527
    @oshadajayaneth6527 3 года назад +122

    වෙලාව පාන්දර 2යි. මේ මහරෑත් මේක හොයං ඇවිත් අහල නිදාගන්න තරං මට මේ වචන සික්🔥❤💯✌️

  • @_heln_704
    @_heln_704 3 года назад +64

    මහ අමුතුම voice එකක්.. අනේ මන්දා වෙනස්ම feel එකක්.. දෙපාරක් ඇහුවොත් ඇබ්බැහි වන සුළුයි ❤️🎶 ආදරෙයි 🤘

  • @zenowoofer3196
    @zenowoofer3196 3 года назад +55

    ලංකාවේ ක්‍රමේ වෙනස් කරන්න පුලුවන් එකෙක් ❤

  • @BG1.1Mviews5weeksago
    @BG1.1Mviews5weeksago Год назад +1

    ඇත්තම කිව්වොත් මං ඔයාගේ fan කෙනෙක්..❤ මට අවුරුදු 19, තාමත් පොඩි කාලේ වගේම ගායකයෙක් වෙන්න ආසාවක් තියෙනවා..අයියාගේ මේවා දැක්කම් පස්සේ ඒක මාර දෙයක්, කියන්න තේරෙන්නේ නෑ..ඔයා මගේ ප්‍රධාන influence කෙනෙක්..❤ හැමදාම ආදරෙයි ගොඩාක්…Good luck ayye..❤️❤️‍🔥

  • @darkboy5348
    @darkboy5348 3 года назад +304

    හැමොටම hart නිහතමානී කලා කරුවෙක්✌️
    Respect

    • @oe4341
      @oe4341 3 года назад +3

    • @kumariiluppitiya4779
      @kumariiluppitiya4779 2 года назад

      🥰🥰🥰

    • @Ruvishbro78
      @Ruvishbro78 Год назад

      E wunata aduranne nati kenek call ekak gattata ussanne na kawda kiyalawat ahanna මූණට hambawela kata karana aya witarai lu eya list eke tiyaganne mata eya okkoma kiwwa 😢💔

  • @nayanawanigasekara5743
    @nayanawanigasekara5743 3 года назад +97

    නේරංජනාව එක පිම්මක් වුනු කණ්ථකට බෙන්තර ගගෙන් එගොඩ වෙන එකත් කජ්ජක්ද..........200000 + ♥️ my congratulations

    • @lakshanrox5566
      @lakshanrox5566 3 года назад

      🤘👏😇තද කරනවා😇👏🤘

  • @lakminaisuru1232
    @lakminaisuru1232 3 года назад +72

    ඉහෙ කෙස් ගානට වැඩිය අහන්න ඇති එත් එපා වෙන්නෙ නැ මේකනම් අම්මෝ 🔥 පහරක් 😍😘

    • @gamingvenom1012
      @gamingvenom1012 3 года назад +1

      ඃම්කා පිස්සුවක් බන්😋

  • @DinushaLakmali-j3m
    @DinushaLakmali-j3m 9 месяцев назад +6

    මේ සින්දුව දුක වැඩියි අයියේ😭😭

  • @pasandissanayake7610
    @pasandissanayake7610 3 года назад +382

    නේරංජනා / තිත්තයි / සංතෝසේ 3nama සුපිරියක් 😍❤️

  • @GAGANofficial20
    @GAGANofficial20 3 года назад +55

    මාස්ට ඩී, ශානා රැප් කලාව ගොඩ ගන්න ආපූ දෙයියෝ ✌✌

  • @kavinduverangadugodallage9960
    @kavinduverangadugodallage9960 3 года назад +109

    .උබ වදන් ගලපද්දි වෙන්නෙ අපි පොට්ට .කොට්ටෙ බදන් අඩපු උන් දැන් ගහන්නෙ මුට්ට .මලක් වගෙ දුන්නු රැප මට නම් සුප්ප .කියන්න වදන් නෑ ayye උබනම් පට්ට ✌️🖤shaana.

  • @VineethaBattepola
    @VineethaBattepola 17 дней назад +2

    සුපිරිසින්දුව🎉🎉🎉🎉🎉🎉

  • @tharindaweerasekara7406
    @tharindaweerasekara7406 3 года назад +992

    සංතෝසෙ බලලා ආයෙ මේක බලන්න ආපු උන් නැත්තං වැඩක් නෑ 🇱🇰❤️🔥👌

  • @dila_online
    @dila_online 3 года назад +3627

    එක පාරකට වඩා
    👇 බලපු සෙට් එක 💪😍

  • @kidsmovie3987
    @kidsmovie3987 3 года назад +100

    මම රැප් අහන්නෙම නෑ ඒත් මේක නිසා රැප් අහන්න පටන් ගත්ත බන් ආදරෙයි 😍

  • @gamingnawod7576
    @gamingnawod7576 8 месяцев назад +14

    2024 සෙට් එක 🙏

  • @nuwanijayasooriya1196
    @nuwanijayasooriya1196 3 года назад +54

    මේක නම් පිස්සුවක් බ්‍රෝ. කී වෙනි සැරේටද අහන්නෙ කියලවත් මතක නෑ. ❤

  • @madushan5693
    @madushan5693 3 года назад +48

    Shana Thankyou බං මල් සින්දු ජරාව නැතුව මේ වගේ සින්දු අපිට දෙනවට ❤️❤️

  • @sugeeatsouthkorea
    @sugeeatsouthkorea 3 года назад +211

    දැනට 250+ බලපු උන් කොයි ඩවුන්ලොඩ් කරන්නැ බන් උබට සාදාරනයක් වෙන්ඩ❤

  • @oldhitz1791
    @oldhitz1791 Год назад +8

    තාමත් අහනවා මේක
    එක පාරක් දෙපාරක් නෙමේ සිය පාරක්🤘
    මේ comment වැටෙන්නේ පිටරටින් නෙමෙයි උඩරටින්🤘
    2023 ❤

  • @ඇන්ටාපුතා
    @ඇන්ටාපුතා 3 года назад +40

    ``එතෙක් මෙතෙක් බිහි වූ හොදම රැප් ගයකයෙක් තමයි´´
    ඔහොම අල්ලපන් ශානා❤️❤️❤️

  • @shana3720
    @shana3720 2 года назад +85

    කී පාරක් ඇහුවද කියලවත් කියන්න බැරි තරම් ඇහුවා . හම්මෝ මේක පට්ට සහෝදරයා . කෝමත් ඉතින් ශාන් පුතංඩියා වැඩක් කරොත් ආය කියන්න වචන නෑ . ගැම්මක් ඈ 👊🤘❤️

  • @shanking3364
    @shanking3364 3 года назад +719

    කුනු හරපත් නැ..එ වචන අම්මෝ ..
    මේකනම් පිස්සුවක් කියන අය කෝ..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Muhammexd04
    @Muhammexd04 Год назад +2

    Gemmak @shan ayye ⚡👀✌️

  • @sevvandi5403
    @sevvandi5403 2 года назад +55

    ජීවන ගමනෙමෙ සංසාරෙ පපු කුඩුවෙන්න ගැලුමගේ අලෙ දෝරේ.... ❤️ පට්ටම සිංදුවක් ආ ජයවේවා...!!❤️❤️❤️☺️☺️☺️

  • @janindukalhara5200
    @janindukalhara5200 3 года назад +97

    අහද්දි හිරිගඩු පිපිනු පලවෙනි රැප...රෙස්පෙක්ට් බ්‍රෝ....දිගටම මේ වගේ එවා ඕනේමයි... ❤️💪

  • @තේමී
    @තේමී 3 года назад +535

    සිය පාරකටත් වැඩිය අහන්න ඇති 🥺😍🤩 මුලු රැප් එකම කට පාඩම් 🤩❤️
    ❤️‍🔥 අති සුපිරියක් ❤️‍🔥

  • @HarshaMaduranga-v7n
    @HarshaMaduranga-v7n 8 месяцев назад +6

    වරදින්න ඔනි දවසක හරියන්න❤️😘

  • @supungamage2354
    @supungamage2354 3 года назад +614

    ඩවුන්ලොඩ් කරන්නෙ නෑ ඒ උබට සාධාරණයක් කරන්න ඕනි නිසා💓

  • @indikasaman644
    @indikasaman644 3 года назад +537

    අහල අහලම රැප් එක කට පාඩම් ඕයි දැන් නම්.😁❤️❤️ පාඩම් උන් ලයික් එකක් දාගෙන පලයන්.🤝

    • @maleeshadenuwan2963
      @maleeshadenuwan2963 3 года назад +3

      Niyametama

    • @pasindusandeepa
      @pasindusandeepa 3 года назад +5

      o/l වලට පාඩම් කරාට එවා මතක නෑ ,මෙක මතකය් සුපිරිය 😁😁 😁😁🤩

    • @Ayesh_Nimanthaka
      @Ayesh_Nimanthaka 3 года назад +1

      @@pasindusandeepa sirawata🙌😜😅

    • @krishniamaratilaka9651
      @krishniamaratilaka9651 3 года назад +1

      @@pasindusandeepa siraavatama😂😂

    • @pasindusandeepa
      @pasindusandeepa 3 года назад

      @@krishniamaratilaka9651 😁😁

  • @nayanawanigasekara5743
    @nayanawanigasekara5743 3 года назад +292

    කවුද හිතුවෙ සරමට සපත්තු ගැලපෙයි කියල . ඒ තමයි 2021 නවතම සොයා ගැනීම . 500000 + my congratulations පුතා ......

    • @Foodcaptur
      @Foodcaptur 3 года назад +6

      පුන්චිඅම්මා ලක්ශ පහක්ම වීව්ස් දීලා ශානා❤️🤘

    • @udeeshaabeynayake759
      @udeeshaabeynayake759 3 года назад +1

      😂

    • @chandizz
      @chandizz 3 года назад +1

      ඔව් බං මටත් හිතුනෙම ඕක ...

    • @tharindulaknith11
      @tharindulaknith11 2 года назад +3

      eka tama,, sri lankan snsruthika rap shana 😂😂😍😍

  • @ajithk.jayawardhane6455
    @ajithk.jayawardhane6455 Год назад +3

    මිලියන 10ක් කරලමයි නවතින්නෙ. හැමදාම මගෙන් විවුස් එකක්... ❤

  • @nima2707
    @nima2707 3 года назад +322

    තව අවුරැදු 10 කින් ඇවිත් බලලා යනවා ❤️🥺

  • @kavidudisanayake1268
    @kavidudisanayake1268 3 года назад +92

    ඒ කටහඩ දවසකට සැරයක් ඇහෙන්ඩම ඕනී , ශානා ආදරෙයි කොල්ලෝ 🤩❤️

  • @slparty9440
    @slparty9440 3 года назад +153

    දිනකට එක වරක් මාත්‍රාව ගන්න කට්ටිය මේ කොනට❤

    • @videos4167
      @videos4167 3 года назад +1

      mama 10 vita ra ganawa

  • @krishanthabandara1271
    @krishanthabandara1271 9 месяцев назад +1

    Forever young ❤

  • @sinethbowala2324
    @sinethbowala2324 3 года назад +568

    5 million වලින් පස්සෙ සෙට් එක😊💖

  • @dinukaperera620
    @dinukaperera620 3 года назад +102

    මාර ඩයල් බන් ලංකාවෙත් ඉන්නේ......මෙක නම් පට්ට ඔයි

  • @gayansilva3529
    @gayansilva3529 3 года назад +126

    Body movements වලින් පේනව රැප් මුලු ඇග පුරාම 🥂😍

  • @MsDhoni-ev2sj
    @MsDhoni-ev2sj Год назад +5

    Iskole bududdagama පොතේ kawiyak padam karanna මාසයක් විතර යනවා ,එත් මුලු රැප් එකම පාඩම් කරන්න ගියේ දවස් දෙකයි
    @SHANPUTHA

  • @dilinalashan7410
    @dilinalashan7410 3 года назад +17

    You Tube ආවෝත් 10 පාරක් විතර අහනවා පිස්සුවක් කුනුහරප නෑ සරලයි ❤️💫 ලස්සන තේරුමක් තීන හොද රැපක් ❤️💪

  • @hasindudewmina3741
    @hasindudewmina3741 3 года назад +27

    මේ location එක වීරකැටියෙ මුරුතවෙල වැව නේද බන්.... ptta broo...👍👍🥰🥰🥰🥰

    • @SHANPUTHA
      @SHANPUTHA 3 года назад +23

      හම්බන්තොට
      උස්සන්ගොඩ
      මුර්තවෙල

  • @maheshputha1813
    @maheshputha1813 3 года назад +1485

    මේක 1M ගහන්න ඕනෙ කියන උන් මේ කොනේ.. 😁😍

  • @nadeekagunathilaka4895
    @nadeekagunathilaka4895 2 дня назад

    Wow i like your every song 😊😊🎉🎉

  • @wenushkamallikarachchi8815
    @wenushkamallikarachchi8815 3 года назад +18

    "මදුසමේදි කඩන්න වෙන්නෙ දැන් ඉල ඇටද " wasiiiiiiiiii❤️❤️

  • @shehannadul9939
    @shehannadul9939 3 года назад +36

    120 වෙනි පාර මේ අහන 🤩❤😌 එපා වෙන්නෑ කොච්චර ඇහුවත් ගැම්මක් තමා ඉතින්😁 next level 🤩❤🥳

  • @prasadniroshan2577
    @prasadniroshan2577 3 года назад +31

    ජය ශ්‍රී tuch එකකුත් එනව බං voice එකේ එලම....

  • @MahiWijerathna
    @MahiWijerathna 9 месяцев назад +27

    2024 anyone😌😍❤️

  • @kevin4226
    @kevin4226 3 года назад +26

    හැන්ගිලා ඉන්න වැඩ්ඩො මුන් 😇❤

  • @dubaiworld6814
    @dubaiworld6814 2 года назад +134

    අම්මෝ ශානගෙ රැප් කියන්නෙම පිස්සුවක් වගෙ අහන්න පුළුවන් එවුවා තමා ඉතිං.....පට්ට ඉතිං ......♥️♥️♥️♥️

  • @painkiller5541
    @painkiller5541 3 года назад +19

    Me කටහඬ nam ඇබ්බැහිවීමක්❤️❤️❤️❤️❤️එපා වෙන්නෙ නම් නෑ

  • @dinethchaminga1351
    @dinethchaminga1351 9 месяцев назад +1

    කට පාඩම්🤟✌️

  • @DahanSachintha
    @DahanSachintha 3 года назад +537

    මාර සීන;උපතින්ම දාංගලේ;සංතෝසේ;නේරංජනා මේ ටිකම අහන උන් කෝ

  • @tharinduhewage4916
    @tharinduhewage4916 3 года назад +15

    ශානා.පට්ට බං. උඹේ ටාගට් එකට තව වැඩිය දුර නෑ බං.එකෙන්ම සුබ පතනවා😘😘😘

  • @savisudarshan6689
    @savisudarshan6689 3 года назад +62

    සතුටුයි අද වෙද්දී මුඩුක්කු අස්සෙ අපි කැ#යෝ,අපේ පැත්ත ගගා වැලපෙන Rappers ලට වඩා මේ වගේ Creative Rap බිහිවීම ගැන✨❤ SL රැප් හොද තැනක තියෙනවා අද වෙද්දී✨❤

  • @estherdinu4740
    @estherdinu4740 Год назад +1

    Very attractive and nise shan aiyeee ❤❤❤❤

  • @rapper6208
    @rapper6208 3 года назад +37

    ශානා අයියාගේ රැප්වලට සිරාම කැමති සෙට් එකහ් මේ කොනට♥️

  • @dakshinavishwajith4
    @dakshinavishwajith4 3 года назад +16

    ඕම අල්ලපන් ශාන අයියා...❤️💪
    ඒක පහරක්❤️🎼🎧

  • @madushan5693
    @madushan5693 3 года назад +70

    Shanage සින්දු අහද්දී Chinthy ව මතක් වෙනෝ ❤️❤️

  • @slsenuvatechnology5282
    @slsenuvatechnology5282 8 месяцев назад +5

    2024 th aphu ahanva shan putho❤❤

  • @shanyt6086
    @shanyt6086 3 года назад +37

    ගොඩක් එවුන් ඇති මේ දුක විදපු.💕

  • @rajithgimhan1788
    @rajithgimhan1788 2 года назад +16

    හොටු පෙරාගෙන අඬන සින්දුවල තියන ටික ගෙඩිය පිටින්ම තියනවා...හැබැයි වෙනමම රහකට.....👌👌👌👌
    ඒක සිරාවටම පහරක්....💖💖💖

  • @lahirulakruwan9476
    @lahirulakruwan9476 3 года назад +81

    මේයාගේ කට හඩනම් පට්ට 😍😍😍😘😘😘😘🤩🤩🤩 meyata adaree seteka 👍 ekak danna

  • @TIKKA978
    @TIKKA978 Год назад +7

    සුපිරියක් ශානා 😈🤩🤑😝🤩🤪😗

  • @maxgaming7408
    @maxgaming7408 3 года назад +23

    කාලෙකින් අහපු සුපිරියක්.මොක නැතත් කියන ඔක්කොම හරි..❤️😘

  • @ashankellum1552
    @ashankellum1552 3 года назад +15

    මිලියනයට සුභ පැතුම් ශානා❤️❤️🔥

  • @yoyopet3586
    @yoyopet3586 3 года назад +13

    ශානා කියන්නෙ ආගමක්. උබට හැමදාම ආදරෙයි ශානෝ 😍

  • @Dilshan2-Karunarathna-tx7eq
    @Dilshan2-Karunarathna-tx7eq 9 месяцев назад +2

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැත්තෙ මට ව්ඉතරද🥺❤

  • @dinithnethsara3087
    @dinithnethsara3087 3 года назад +90

    හැමදාම shan අයියාගේ account එකට ඇවිත් උඩ ඉදන් පහලටම බලනවා
    Coming soon 4M 😍😍😍

  • @sathyaweerasinghe3476
    @sathyaweerasinghe3476 3 года назад +20

    නියමායි අය්යේ +10k ඔහොමම යමු ඉස්සරහට ...නියමායි...💪❤️ congratulations mage saho...💪❤️

  • @dinukx
    @dinukx 3 года назад +41

    Next level talent. Shan puthaa .. greetings from newzealand. Your words are like punch to the brain. Very well done. Meka international aran yanna. English subs danna galapena widihata. That will help other none srilankan born people to enjoy this masterpiece. Good luck.

  • @chathuramaduranga3891
    @chathuramaduranga3891 Год назад +2

    වචන ටික.❤️❤️😥

  • @sandeepanipun7581
    @sandeepanipun7581 3 года назад +24

    1M ගහපු ගමන් අලුත් එකක් ඕනා ශානා🤙

    • @sandeepanipun7581
      @sandeepanipun7581 3 года назад +1

      1M ගැහුවා කොම්ලෝ🤙🤙🤙

  • @DilShan9696
    @DilShan9696 3 года назад +160

    Shan පුතා ,
    අද වෙනකම් දවසට දෙවරක් බැගින් වූ මාත්‍රාවකට මේ බෙහෙත ගන්නවා බං 👌😍❤️
    බෙහෙතුත් නිකන්ම drug එකක් වෙලා ඉවරයි පුතා උබට සදා ජය...ඉස්සරහටත් ඕනේ මේ වගේ සුපිරි බෙහෙත් ❤️

  • @nipunpramuditha389
    @nipunpramuditha389 2 года назад +25

    අම්මටසිරිවෙන lyrics තියෙන්නෙ බන් අයියේ උබේ rap වල. ජය 🔥❤

  • @imtesayedimtesayed2955
    @imtesayedimtesayed2955 2 месяца назад +1

    Super song .
    Every thing is real😢

  • @navindud7223
    @navindud7223 3 года назад +423

    2 million වලින් පස්සෙ බලන සෙට් එක කෝ 😘😎💂
    👇