‪@Sithija_Malima_Arjumann‬

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 921

  • @SamudraUmayanga
    @SamudraUmayanga Год назад +953

    අඩු ගානේ මේ කොල්ලාගෙ නම දාන්න Title එකට. මේ Vibe එකෙන් සිංදු කියන්න පට්ට අමාරුයි. ආතල් එකක් වගෙ පෙනුනට මේ වගේ හෙන සීරියස් ඕඩියන්ස් එකක් ඉස්සරහ ඔහොම සිංග් කරන්න බෑ. පට්ට කන්ෆිඩන්ට් එකක් තියෙන්න ඕන.

    • @shanilkagayashan4290
      @shanilkagayashan4290 Год назад +13

      Arjuman

    • @DammikaW48474
      @DammikaW48474 Год назад +21

      Arjumann de Sarem

    • @ramanisingh5940
      @ramanisingh5940 Год назад +8

      ඇයි ඔයාලට උගන්නලා නැද්ද පොඩිකාලෙ අම්මලා තාත්තලා පිට තැනකට ගියාම ඉන්න විදිහ! 😏😏

    • @DIMOXIST
      @DIMOXIST Год назад +5

      😂 අනේ සංසාරේ

    • @UdithaPriyadarshana
      @UdithaPriyadarshana Год назад +11

      සුපිරි සින්දුවක්......ජයවේවා.....❤❤❤❤❤

  • @malithakumudapriya4705
    @malithakumudapriya4705 Год назад +972

    මේ සිංදුවේ කියන්නෙ ඇත්තම සීන් එකක්. වැලිගම්පිටියේ පල්ලිය ගාවින් වම් පැත්තෙ කනත්ත. එතන පොදු නාන ලිඳ. ඔය නම් කියන සෙට් එකම ඉන්නවා ඒ ගමේ. විස්කි බෝතලේට දාලා විතරක් නෙවෙයි, අර ප්ලාස්ටික් රතු, නිල්, කොලපාට අඩු ජෝග්ගුවල දාගෙන කසිප්පු බිව්වෙ මංගල්ලෙට. මිරිසට හරි ගම්මිරිසට හරි හදපු ඌරු මස්, අල තම්බලා පෙති කපලා ගම්මිරිස් දාපුවා හැම ගෙදරකම වගේ තිබ්බා.
    ඔය කියන ජේසු අයියා තමා චරිතෙ. මිනිහගෙ ඇත්ත නම ඩෙන්සිල්. කළු උස මහත මනුස්සයා. සුදු ඇදුම් විතරයි ඇන්දෙ. මිනිහා රඟපෑවා ජේසුට ජාඇල පාස්කුවේ. එදා ඉදන් ජේසු අයියා. ඔක්කොමලා කතාකරන්නෙ ජේසු අයියා කියලා.පස්සෙ ජන්දෙ ඉල්ලලා ජාඇල නගරසභාවටත් ගියා. නගරසභාවෙන් වැඩක් කරගන්න ඕනෙ උනාම හැමෝම හෙව්වෙ ජේසු අයියාව. මිනිහත් උනන්දුවෙන් ඒ දේවල් කරලා දුන්නා. ජේසු අයියාගෙ අයියාත් ප්‍රසිද්ධ නළුවෙක්.
    ඇත්තම ඇත්ත සිද්ධි අල්ලලා ලියපු ලස්සන සිංදුවක්.
    උපුටා ගැනීම මුහුණුපොතෙන්....

    • @ashanlakshitha4118
      @ashanlakshitha4118 Год назад +7

      ඒ උනාට මේ සිංදුවේ කියන්නේ ජා-ඇල වැලිගම්පිටිය කනත්ත පාර ගැන🙄

    • @sudarshanagunawardana5719
      @sudarshanagunawardana5719 Год назад +3

      වැල්ලම්පිටියෙ නෙවෙයි වැලිගම්පිටියෙ

    • @rajeewa1618
      @rajeewa1618 Год назад +4

      වැලිගම්පිටිය

    • @malithakumudapriya4705
      @malithakumudapriya4705 Год назад +2

      ​@@ashanlakshitha4118 typing mistake

    • @malithakumudapriya4705
      @malithakumudapriya4705 Год назад +2

      ​@@sudarshanagunawardana5719 typing mistake

  • @sithsara4836
    @sithsara4836 Год назад +650

    මෙන්න අරගල කරන නියම තරැණයෝ... ඉහළින්ම තැබිය යුතු චරිතයක්. "ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ" කියල ගැයුවට වැඩිය උපහාසය ලස්සනට ලියපු ගයපු සිංදුවක්. ජය වේවා!

  • @LahiruWeerasinghe-g7u
    @LahiruWeerasinghe-g7u Год назад +251

    50 පාරක් විතර ඇහුවා ඒත් එපා වෙන්නේ නම් නෑ පිස්සුවක් ඒක . ❤

  • @nayomikularathna6737
    @nayomikularathna6737 Год назад +131

    පට්ට confidence තියෙන කොල්ලෙක්..
    සජීවිව සිංදුවක් ඒ රහටම කියන්න පුලුවන් ගායකයො අඩුයි..

  • @Chama841
    @Chama841 Год назад +471

    මූ නං සුපිරියක් ඈ නිදහසේ සිංදුව කියනව කිසිම පීඩනයක් නැතුව ❤️

    • @SLToonBaba
      @SLToonBaba Год назад +4

    • @manojband3184
      @manojband3184 Год назад +8

      කට්ටියට සීරියස් ඉන්ඩ එපා කියලත් කියනවා යකූ 😀

    • @sameeradinesh8074
      @sameeradinesh8074 Год назад

      International school එකක match teacher කෙනෙක් ලු
      හරියට කියන්න දන් නෑ

    • @NadithSandaruwan
      @NadithSandaruwan Год назад

      ​🎉❤😮😮🎉❤❤😊😮😂😊😢❤❤🎉😊😮😊😊❤😮🎉😅❤

  • @rukshanunambuwa1336
    @rukshanunambuwa1336 Год назад +347

    නියපොත්තෙ ඉදන් සංගීතේ තියන කොල්ලෙක්, big up dude

    • @ruwanprasad3483
      @ruwanprasad3483 Год назад

      ඌට විතරක් නෙමේ උබගේ පු@ ඉදන් මොලේ වගේ ...😂😂😂

    • @enough7495
      @enough7495 Год назад +5

      Sirawatama ❤

    • @slguitarists3570
      @slguitarists3570 Год назад

      ​@@ruwanprasad3483ඔයාගෙ අම්ම නානකොට...

    • @pererarj
      @pererarj 10 месяцев назад +1

      පස්ස පැත්තෙත් තිබිලා වැස්සේ නානකොට උෟ සංගිතේ හේදිලා

    • @Sunilakanthi-u5u
      @Sunilakanthi-u5u 8 месяцев назад

      🤡🤡🤡🤡🤡🤡🤡😸😸😸😸😸😸😸😸😸😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹🙉😹🙉🙉😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹🙉😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹😹

  • @mindfuljournei
    @mindfuljournei Год назад +172

    අපරාදේ කියන්න බෑ මුස්පේන්තු ඕඩියන්ස් එකක්😂.මේක අහන අපිටත් අමුතු වයිබ් එකක් එනවා. ඌ සිංදුව කියන්න හදද්දිම කියනවා සිරියස් වෙන්න එපා කියලා 😂😂

    • @madupathirana4414
      @madupathirana4414 Год назад +13

      මොහාන් රාජ් නේද මේ ඉන්නෙ කම්මුලට අත තියන් කිසි හැපි එකක් නැහැ කුහක කම්ක් තීන්නෙ මූනෙ

    • @ramanisingh5940
      @ramanisingh5940 Год назад +7

      එහෙම බෑ . වැදගත්කමට ඉන්න ඕන තැනකට ගියාම.

    • @salad-oo9to
      @salad-oo9to Год назад +4

      ඔහුට මේ අවස්ථාව දීල තියෙන්නෙ ඒ ඕඩියන්ස් එකේ අය තමයි රනිල් රාජපක්ෂ නෙවෙයි

    • @tharinduweragoda8658
      @tharinduweragoda8658 Год назад

      @@madupathirana4414 මොහාන් රාජ් මඩවල ශූරින්ගේ කවි එක්ක බැලුවම මේ සිංදුවේ පද පේළි අහලා ඒ මනුස්සයට සසර කල කිරෙනවා ඇති.

    • @sithumfernando874
      @sithumfernando874 Год назад +2

      Ai me kiyalath ahanawa 😂😂

  • @track1.0
    @track1.0 Год назад +6

    චූටි කාලෙ අපි වැස්සෙ නානකොට
    බුදු අම්බෝ කියපු නැන්ද මාමලට
    ආච්චි පුංචිලට මම්ම පප්පලට
    ආයුබෝවන් වැන්දා සන්තෝ
    අපි වැස්සෙ නෑවා තමයි
    ලෙඩ උනා තමයි
    මැරෙන්ට හදලයි ආවේ
    මොකො එහෙ ඉන්නයි ආස
    සීයා ආච්චි ළග
    අඩි හයක් යට සැපේ
    අයියෝ හිනා යනවනේ
    ටයි කෝට් ඇදගෙන ගිනි කාස්ටක අව්වේ
    අපෙ උගත් මහත්තුරු ඇයි මේ හිටගෙන
    දන්සැල් පෝලිමේ
    මල්ලි දන්නැත්තං අහපංකො
    විස්තර කියපංකො
    හංගන් ඉන්නෙ මොකො අස්සේ
    ඔය අංකල්ල ඇන්ටිල සුදු රෙදි හෝදලා
    එන්ටකෝ බලන්ට අනේ
    කනත්ත පාර වැලිගම්පිටිය ජා ඇල
    ඉපදුනු තැන මගේ
    අපි මංගල්ල කාලෙට විස්කි බෝතලේට
    කසිප්පු දාලයි ගැහුවෙ
    ඔය ජෝසප් මරියල පේදුරු ජුදාස්
    අපෙ ළිදෙන් තමයි නාන්නෙ
    මෙහෙ ලෝගු ඇදගත්ත රෝමේ උන්දලට
    ජේසු අයියා භය නැතේ
    අයියෝ හිනා යනවනේ
    ටයි කෝට් ඇදගෙන ගිනි කාස්ටක අව්වේ
    අපෙ උගත් මහත්තුරු ඇයි මේ හිටගෙන
    දන්සැල් පෝලිමේ
    මල්ලි දන්නැත්තං අහපංකො
    විස්තර කියපංකො
    හංගන් ඉන්නෙ මොකො අස්සේ
    ඔය අංකල්ල ඇන්ටිල සුදු රෙදි හෝදලා
    එන්ටකෝ බලන්ට අනේ
    එක එක කාලෙට දන්නැද්ද විවිධ
    පාට මාරු වුනා
    එක එක හොටු පෙරන උදවිය
    පාලනේට ගියා
    අපි දෙයියන්වහන්සෙට තියපු පඩුරු
    කෑලි කෑලි කපා
    අපෙ සුදු මහත්තයගේ නෝනා හාමු ළග
    භාර හාර වුනා
    අයියෝ හිනා යනවනේ
    ටයි කෝට් ඇදගෙන ගිනි කාස්ටක අව්වේ
    අපෙ උගත් මහත්තුරු ඇයි මේ හිටගෙන
    දන්සැල් පෝලිමේ
    මල්ලි දන්නැත්තං අහපංකො
    විස්තර කියපංකො
    හංගන් ඉන්නෙ මොකො අස්සේ
    ඔය අංකල්ල ඇන්ටිල සුදු රෙදි හෝදලා
    එන්ටකෝ බලන්ට අනේ

  • @radikahewawitharana2801
    @radikahewawitharana2801 Год назад +230

    වැඩේ කියන්නේ අපිට මේ සින්දුව අහන්න විතරයි පුලුවන්..මුමුනන්නවත් බැහැ අප්පා...සින්දුව අපිට කියා ගන්න බැහැ.දුකයි😊😊

  • @ashenchirantha7896
    @ashenchirantha7896 Год назад +76

    හිතට අවංකව සැහැල්ලුවෙන් චකිතයක් ගන්නෙම නැතිව තමන්ගේ විලාසය එලියට දාන එක ලොකු ගේමක් ඒ අතින් මේ සහෝදරයා පට්ට පොරක් කතා දෙකක් නැ සුපිරි පරි ඉතිරෙන්න හරියනවා සහො

  • @sahanpasindu9462
    @sahanpasindu9462 2 месяца назад +2

    මේ කොල්ලා ඇත්තටම ඉන්නෙ කපුවත්ත , වැලිගම්පිටියෙ..foot cycle එක පාගලා පාරේ යන්නෙ ❤ සරලම මනුස්සයෙක්

  • @NadeeEdzi8225
    @NadeeEdzi8225 Год назад +139

    මේකනම් අමුතුම vibe එකක්

  • @madhuravlog
    @madhuravlog Год назад +64

    සිංදුව ඇහුණ මුල් වතාවෙම කවුද කියන්නේ කියලා බලන්න ඕන උනා..දැන් ඒකත් හරි .. good luck 😎💜

  • @sureshweerasinghe328
    @sureshweerasinghe328 Год назад +62

    කීපාරක් ඇහුවද කියලා දන්නෑ.... තවම බලනවා අහනවා... එච්චර ලස්සනායී....❤❤❤❤

  • @sandaruwan85
    @sandaruwan85 Год назад +44

    ටිකක් අනුර පොඩි කාලේ වගේත් වගේ..නියම වැඩක්

    • @nishajayarathne8824
      @nishajayarathne8824 Год назад

      Sirawatam kata e wagemai konata dala sinduwa kiyddi, lape vithrai adu

    • @shashi6966
      @shashi6966 5 месяцев назад

      ​@@nishajayarathne8824 ඔව් ,,,,අනුර ගෙ වොයිස් එක ලාවට එනවා 😅

  • @Devni
    @Devni Год назад +114

    කොඩි ගහ යට තාම බැලුවේ නම් නෑ.. හැබැයි ඒකෙ සිංදු ටික නම් සුපිරි 🔥♥️🔥
    අච්චර serious ඉන්නෙපා කියලත් අත්පුඩියක්වත් නොගහා කොහොම හිටියද මන්ද මේ audience එක 😅
    ර්‍ Artist මරු හැබැයි, සිංදුවට කිසිම අඩුවක් නොකර ඉවර වෙනකං ම ගායනා කළා ♥️👌🏻♥️

    • @SLPoliticalPro
      @SLPoliticalPro Год назад +3

      බලන්නම ඕන කතාවක් බලල නැත්තෙ

    • @nelumsrimaduranga6539
      @nelumsrimaduranga6539 Год назад

      Supiri katavak

    • @sisirakumara2338
      @sisirakumara2338 Год назад +2

      බැලුවෙ නැත්නම් වැඩකුත් නෑ

    • @surangapremadasa2138
      @surangapremadasa2138 Год назад +2

      කොඩිගහයට සුපිරියක් තමයි. මේ කොල්ලා ඊටත් වඩා සුපිරියක් 🖐️🖐️🖐️

    • @nadeesharachchi2322
      @nadeesharachchi2322 Год назад

      ජෙප්ස්ල ටික

  • @shashikadayarathne671
    @shashikadayarathne671 Месяц назад +1

    මුලු පංචස්කන්දෙම සංගීතෙ තමා පට්ට වැඩ්ඩෙක්.

  • @gihanlakmal2963
    @gihanlakmal2963 Год назад +12

    මෙලඩි දිනේෂ් ගමගේ දකිත්වා රියල් මෙලඩි රියල් ලිරික්ස් 😂😂😂😂😂 රියල් පර්ෆොමින් 😂😂😂😂

  • @dushanthimendis4269
    @dushanthimendis4269 Год назад +41

    මම ආසම නාට්‍ය මෙතෙක් බලපු හොදම කතාව ❤

  • @jeewanthiperera3171
    @jeewanthiperera3171 Год назад +69

    කොඩි ගහ යට කියන්නෙම පිස්සුවක්❤❤

  • @ThisaraniAriyadasa
    @ThisaraniAriyadasa Год назад +36

    අම්මෝ....අම්මෝ....🙆🙆🙆🙆
    සුපර්බ්....👍👍
    එක්සලන්ට්.....🤙🤙
    ඇමේසින්....🤟🤟
    ෆැන්ටෑස්ටික්....👏👏
    පට්ට...පට...පට....👌👌
    ❤❤❤❤❤❤❤❤❤

  • @Sajith_Uditha
    @Sajith_Uditha Год назад +43

    Mexican කපිරිඤ්ඤා vibe එකකිං කියනවා මරුවටම ❤

  • @sandyalakmini542
    @sandyalakmini542 Год назад +4

    මේ සිංදුව කොඩිගහ යට ටෙලිනාට්‍යය ඇතුලෙන් ඇහෙන, සමාජෙට කන හරහා ගහන, නොවැදගත් යැ සම්මත වචන අමුණපු, වැදගත් ආමන්ත්‍රණයක් . ඒක කියවගනිද්දිත් නොවැදගත් යැ සම්මත පරිසරේ ඉඳන්ම විචාරය කරමු .
    මේ "චූටිකාලෙට අපි වැස්සෙ නානකොට" ගීතය මම කියවපු හැටි.
    *චූටිකාලෙ අපි වැස්සෙ නානකොට බුදු අම්මො කියපු නැන්දා මාමලට ආච්චි පූංචිලට මම්මා පප්පලට ආයුබෝවන් කිව්වා සන්තෝ* පුංචිකාලෙ (කට්ට කනකොට) දුක් විඳගෙන ඉස්සරහට යනකොට ඒකට අකුල් හෙලපු, කතා කියපු අයට ආයුබෝවන් කිව්වා කියල උපහාසයක් කරන්නෙ. *අපි වැස්සෙ නෑවා තමයි*-කට්ට කෑවා තමයි . *ලෙඩ උනා තමයි මැරෙන්න හදලයි ආවෙ* ඔව් ඒ කාලෙ කරපු සමහර දේවල් වැරදුනා. නැගිටී කියලා හිතාගන්න බැරි තත්වෙට කඩන් වැටුනා.මාරාන්තික සෙල්ලම් දැම්මා. මැරෙන්න වැටිලයි ආවෙ. *මොකෝ එහේ ඉන්නයි ආස සීයා ආච්චි ගාව අඩි හයක් යට සැපේ*අපි එහෙම දුක් වින්දෙ , මාරන්තික සෙල්ලම් දැම්මෙ, අවදානම් ගත්තෙ ආසාවට (නෙවෙයි) කියලයි ඒකෙන් කියන්නෙ. ඒ මිනිස්සු එහෙම අවදානම් අරන් තියෙන්නෙ ජීවිතේ අඩියටම වැටිලා . නැතුව ආසාවට වරදින්න පරදින්න නෙවෙයි. ඒක වටපිටාවෙ ඉඳන් comment කරන අය හිතන් ඉන්නවා වගේ ආසාවට කරනවා කියලානෙවෙයි . රචකයා ඒක උපහාසෙන් කියන්නෙ "ඔව් ඔව් අපි ආසාවට තමා කරේ කියලා." වගේ.
    *අයියෝ හිනා යනවනෙ ටයිකෝට් ඇඳගෙන ගිනි කාෂ්ටක අව්වෙ, අයියො හිනා යනවනෙ උගත් මාත්තුරු ඇයි මේ හිටගෙන දන්සැල් පෝලිමේ* මේ රටේ දේශපාලඥයන්ගෙ රඟේ නිසා උගත් අයටත් දුප්පතා වගේම තෙල්, ගෑස් පෝලිම් වල ඉන්න උනා. ඒක හරියට දන්සල් පෝලිමේ ඉන්නවා වගේ ඉඳන් තමා සල්ලි දීලා තෙල්/ගෑස් ගත්තෙ. ඒ වගේම ඉගෙනගෙනත් දේශපාලඥයන්ගෙ කකුල් ගාව වැටිලා ඉන්න වෙලා. කට්ට කාලා ඉගෙනගෙනත් (ගිනි කාශ්ටෙක අව්වෙ ) මැරෙන්න මහන්සි වෙලා වැඩ කරලත් හරි වැටුපක් නෑ ටයිකෝට් ඇඳන් වහල්කමේ යනවා. රටේ අර වැස්සෙ නාපු පිස්සු නටපු අය නොදන්න කමට කියමු දැනුම් තේරුම් තියෙන අයත් දේශපාලඥයන්ගෙ සපත්තු ලෙවකනවා කියලා තම හිනා වෙන්නෙ. "ඒ අතින් උබලා අපේ උගත් නූගත් වැදගත් රස්තියාදුකාර කියලා වෙනසක් නෑ කියලා" තමයි ඒකෙන් කියන්නෙ. *දන්නැත්තම් අහපංකො විස්තරේ කියපංකො හංගන් ඉන්නෙ ඇයි අස්සේ* මිනිස්සු එලියට බැහැලා සමාජෙ පංති පංති නොබෙදී මේ එකිනෙකාගෙ ප්‍රශ්න අහන්න ඕනෙ කියන්න ඕනෙ . හංගං ඉන්නෙ ඇයි අස්සෙ? මේකට කතිකාවතක් හැදෙන්න ඕන.*ඔය අංකල්ලා ඇන්ටිලා සුදුරෙදි හෝදලා එන්නකො බලන්න අනේ* පරණ මිනිස්සු එක එක පාට පක්ශ වලට කඩේ ගිහින් දේශපාලඥයන්ගෙ සුදුරෙදි හෝදනවා. හෝදලා පස්සෙ හරි කමක් නෑ එන්නලු බලන්න.
    මෙතනදි හීනමානයක් නැතුව තමන්ගෙ අනන්‍යතාව කියනවා. මේ මිනිස්සුන්ගෙ ජීවිත කොහොමද කියලා කියනවා. ඒක කියන්නෙ අවස්තා කීපයක් දක්වලා. මංගල කාලෙට වත් විස්කි විතරක් තනිකර බොන්න සල්ලි නැති නිසා ඒකෙ අඩුව පිරෙන්න කසිප්පු දාලා බිව්වෙ. මේ කතා වෙන්නෙ සුරාපානය ගැන නෙවේ. මිනිස්සුන්ට ඇත්තටම ජීවිතේ විඳින්න බෑ රටේ තත්වෙ එක්ක. මිනිස්සු විඳවන ජීවිතේ පැලැස්තර විඳීම් එක්ක ඒක සතුටක් විදිහට හිට්ජාගෙන තමයි ජීවත් වෙන්නෙ. ඔය කොයි කවුරුත් (නම් ටිකක් කියනවා කීප දෙනෙක්ගෙ) නාන්නෙ අපේ ලිඳෙන් තමයි. මේ රටේ අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සුන්ගෙන් තමයි මේ රටේ අඩිතාලම වැටිලා තියෙන්නෙ. පිරිසිඳුකටයුතු, පෙදරේරු ... මේ වගේ ඇත්තටම බොහොම අසීරු ජීවිත ගෙනියන මහන්සි වෙන මිනිස්සු නැත්තම් ඇත්තටම මේ සමාජෙ පවතින්නැති බව කියනවා, අපේ ලිඳෙන් තමයි නාන්නෙ කියන එකෙන්. *මෙහෙ ලෝගු ඇඳගත්ත රෝමෙ උන්දැලට ජේසු අයියා බය නැතේ.* මේ රටේ ලෝගු දාගත්ත නීති, සදාචාර , අරක මේක තියරි කියවගෙන එන අයව මේ රටේ පොලවෙ පයගහලා ඉන්න අපි( ගීතය්‍රෙ කියවෙන කෙනා) ගනං ගන්නෑ වගේ එකක් කියන්නෙ. මොන තියරි, මොන නීතිරෙගුලාසි මොනදේ කිව්වත් ඒ මිනිස්සුන්ට වැදගත් වෙන්නෙ කොහොම හරි ජීවත් වෙන එක. එයින් එහා වැඩක්ම නෑ.
    මේ ඉන්නෙ arjumannn ඒ කියන්නෙ ගීතයේ රචකයා. එයා කටහඬෙන් , ශාරීරික භාෂණයෙන් සේරගෙන්ම උපහාස කරනවා.
    *අපි දෙයියන් වහන්සේට තියපු පඬුරු කෑලි කෑලි කපා අපෙ සුදු මහත්තයගෙ නෝනාහාමු ලඟ බාරහාර උනා* මේකට තේරුම් කීපයක් ගන්න පුලුවන් . එකක් මිනිස්සු දෙවියො ඉස්සරහයි වැඳ වැටෙන්නෙ. ඒත් මේ රටේ තියෙන තත්වෙ එක්ක දේශපාලඥයන්ට විතරක් නෙවෙයි උන්ගේ නෝනාහාමුලටත් දෙකට නැවිලා වැඳ වැටෙන තරමට බාල්දු වෙලා. ඒකත් *අපේ සුදු මහත්තයා* මේක කියවෙන්නෙ උපහාසෙට. අනිත් තේරුම පාස්කු ප්‍රහාරෙ ආවා. යුක්තිය දෙන දෙවියන්ට පේන්නෙත් නෑ. ඒ මිනිස්සු වේදනාව කියන්නෙ දෙවියන්ට තියපු පඬුරු කෑලි කෑලි කපලා කියන එකෙන්. ඒ වේදනාවට පත්වෙච්ච මිනිස්සු අවුරුදු ගානක් ගිහිල්ලත් මියගිය සියගානක් ජීවිත වලට යුක්තිය හොයන්න පිටරට මිනිස්සුන්ගෙත් දෙපතුල ලෙවකන්න වෙලා.

  • @buddikachathuranga1365
    @buddikachathuranga1365 Год назад +31

    100 පාරකට වාඩා ඇහුව බං පට්ට

  • @dineshwickramasinghe-pc1so
    @dineshwickramasinghe-pc1so Год назад +10

    පට්ටම ආතල් 100 පහරක් ඇහුවත් එපා වෙන්නැති සුපිරි ගනේ සිංදුවා .සුපිරිම කොල්ලෙක් නිදහසේ උපරිම ගයනවා

  • @starnetvideoteam650
    @starnetvideoteam650 Год назад +23

    චූටි කාලෙ අපි වැස්සෙ නානකොට බුදු අම්මො කියපු නැන්ද මාමලට, ආච්චි පුංචිලට මම්ම පප්පලට ආයිබෝවන් වැන්දා සන්තො
    අපි වැස්සෙ නෑව තමයි, ලෙඩ උන තමයි, මැරෙන්ට හදලයි ආවෙ.. මොකො එහෙ ඉන්නයි ආස සීය ආච්චි ළග අඩි හයක් යට සැපෙ...
    අයියො හින යනවනෙ ටයි කෝට් ඇදගෙන ගිනි කාෂ්ඨක අව්වෙ
    අපෙ උගත් මහත්තුරු ඇයි මෙ හිට ගෙන දංසල් පෝළිමෙ
    මල්ලි දන් නැත්තම් අහපංකො
    විස්තරෙ කියපංකො හංගං ඉන්නෙ ඇයි අස්සෙ
    ඔය අංකල්ල ඇන්ටිල සුදු රෙදි හෝදල එන්නකො බලන්න අනේ...
    ලලා. ලප් ලලලල ලලා...
    ලලෙ ලලො ලලලලල ලලේ
    රිරි රී රිරි රිරි රීරී රියා
    කනත්ත පාර, වැලිගම්පිටිය, ජාඇළ ඉපදුණු තැන මගේ
    අපි මංගල්ල කාලෙට විස්කි බෝතලෙට කසිප්පු දාලයි ගැහුවෙ
    ඔය ජෝෂප්, මරියල, පේදුරු ජුදාස් අපෙ ළිදෙන් තමයි නාන්නෙ
    මෙහෙ ලෝගු ඇදගත්ත රෝමෙ උන්දලට ජේසු අයිය බය නැතේ...
    අයියො හින යනවනෙ ටයි කෝට් ඇදගෙන ගිනි කාෂ්ඨක අව්වෙ
    අපෙ උගත් මහත්තුරු ඇයි මෙ හිට ගෙන දංසල් පෝළිමෙ
    මල්ලි දන් නැත්තම් අහපංකො
    විස්තරෙ කියපංකො හංගං ඉන්නෙ ඇයි අස්සෙ
    ඔය අංකල්ල ඇන්ටිල සුදු රෙදි හෝදල එන්නකො බලන්න අනේ...
    ලලා. ලප් ලලලල ලලා...
    ලලෙ ලලො ලලලලල ලලේ
    රිරි රී රිරි රිරි රීරී රියා
    එක එක කාලෙට දන් නැද්ද විවිධ පාට මාරු උනා
    එක එක හොටු පෙරන උදවිය පාලනේට ගියා
    අපි දෙයියන්නාන්සෙට තියපු පඩුරු කෑලි කෑලි කපා
    සුදු මහත්තයගෙ නෝන හාමු ළග බාර හාර උනා
    යට සැපෙ...
    අයියො හින යනවනෙ ටයි කෝට් ඇදගෙන ගිනි කාෂ්ඨක අව්වෙ
    අපෙ උගත් මහත්තුරු ඇයි මෙ හිට ගෙන දංසල් පෝළිමෙ
    මල්ලි දන් නැත්තම් අහපංකො
    විස්තරෙ කියපංකො හංගං ඉන්නෙ ඇයි අස්සෙ
    ඔය අංකල්ල ඇන්ටිල සුදු රෙදි හෝදල එන්නකො බලන්න අනේ...
    ලලා. ලප් ලලලල ලලා...
    ලලෙ ලලො ලලලලල ලලේ
    රිරි රී රිරි රිරි රීරී රියා

  • @ShaneGam-kz2kn
    @ShaneGam-kz2kn 7 месяцев назад +1

    Wow! So many good points for our so-called cultural society !

  • @vinurinethma3787
    @vinurinethma3787 Год назад +25

    සිංදුව, ගායනය,vibe එක ඔක්කොම සුපිරි.... ඒත් Audiance එක නම් boring...ඒ හැකියාවට, වෙනසට ඔයිට වඩා සාධාරණයක් වෙන්න ඕන audiance එකෙන්.

    • @pzan49
      @pzan49 Год назад +3

      ඇයි බන් නටන්නද කියන්නෙ මැද්දට ඇවිල්ලා 😂 Audience එක chill එකේ සින්දුව enjoy කරනවා

    • @ushithamadushan9559
      @ushithamadushan9559 Год назад +1

      Mekat ithin natanna ba ne bn😂

  • @thimadkreationZ
    @thimadkreationZ Год назад +34

    පට්ට ටැලන්ට් පොරක් 🎉🎉

  • @pathum5232
    @pathum5232 Год назад +14

    ලංකාවේ මේ වගේ වටිනා ක්‍රියෙටිව් මිනිස්සු ඉන්න එකම ලොකු දෙයක්

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 Год назад +3

    කොඩි ගහ යට ,, ඩ්‍රාම එක යනකොට මේ සිංදුව පසුබිමේ යනවා ,, ඇහෙනවා ,, ඒත් ,,ඒත් ,, අද තමයි ඒ සිංදුව හරිම විදියට ඇහුවෙ හා බොක්කටම වදින්න දැනුන්නෙ,, 👍 එල එල,, ජය වේවා ,, ජගා මාරම නිශ්පාදකයෙක්,, සතුටුයි

  • @harithak.dabarera7038
    @harithak.dabarera7038 Год назад +37

    මේ කරන වැඩේට හදවතින්ම ස්තූතියි ITN. ❤️

  • @amiladeshan8687
    @amiladeshan8687 Год назад +3

    යකෝ මේක කියන්න බෑනෙ අපිට.මරුනෙ.කොඩි ගහ යට සින්දුව ඇහුන.මරු අප්ප.මරු.මුන් දෙනවනෙ රිදෙන්නම.

  • @ruwaniishara1790
    @ruwaniishara1790 Год назад +19

    අහපු වාර ගනන මතක නැ එච්චරටම සුපිරි

  • @parse360
    @parse360 11 месяцев назад +1

    ඉහළටම යන්න ඕන

  • @menakajayathunga-hl3nh
    @menakajayathunga-hl3nh Год назад +87

    සින්දුව සුපිරියක්..🤟❤️
    ඕඩියන්ස් එකේ කිසි සප් එකක් නැහැ කොල්ලට.. අපාරාදේ 😥

    • @lankadananja1171
      @lankadananja1171 Год назад +14

      ප්‍රබුද්ධ සෙට් එකක්නෙ ඒකයි!😅😅

    • @ramanisingh5940
      @ramanisingh5940 Год назад +6

      කියලා වැඩක් නෑ . දෙවනත් කරන්න ඕන වැඩක්.

    • @kanchanadesilva1012
      @kanchanadesilva1012 Год назад +4

      ඔව් අප්පා, අප්පුඩියක් ගහලා හොඳ සප් දෙකක් දෙන්න තිබුණෙ.

    • @sachinifernando3893
      @sachinifernando3893 Год назад +4

      සිංදුවේ තේරුම හරියට තේරුම් ගත්තනම සප් එක කෙසේ වෙතත් පෙරලි පෙරලි අඩන්න ඕන අමු ඇත්ත කියන්නේ

    • @DumindaWithanapathirana-ds2dj
      @DumindaWithanapathirana-ds2dj 11 месяцев назад

      ඕඩියන්ස් එකක් හොල්මන් කරගෙන සිංදුවක් කියනව කියන්නෙ ඒක මාරයි

  • @DharmarathnaAsurappulige-dl3im
    @DharmarathnaAsurappulige-dl3im 11 месяцев назад +6

    ලක් දෙරනේ බිහිවූ අති දක්ශ ගායන චරිතයක් .......!!! සුභ ගමන් .......

  • @KumuduDarshani-tp4oc
    @KumuduDarshani-tp4oc Год назад +21

    අහන්න අහන්න ආසයි... ගොඩක් ලස්සනයි. 👍❤️💞 සුපිරි සහෝදරයා... ❤️💞🌹.. නියම අදහස් තියෙන.. සින්දුවක්‌... 🌹🌹🌹💞💞💞 බුදුසරණයි මල්ලි.. ❤️💞🌹👍

  • @wasanasenanayaka2777
    @wasanasenanayaka2777 Год назад +13

    සුපිරි කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ........ අප්පා..........❤️❤️❤️❤️❤️

  • @amiladeshan8687
    @amiladeshan8687 Год назад +5

    මේකෙ මාර පනිවිඩයක් තියනව සහෝ.කීප පාරක් ඇහුවම තේරුනේ.උගත් මහතුන් දන්සල් පෝලිමේ ...මරු.

  • @tharakanuwan431
    @tharakanuwan431 Год назад +18

    නියමයි මචං ..!! සිවිල් ඉංජිනේරු පට්ටම පැත්තකින් තියලා උබ මේ කරපු වැඩේ පට්ට මචං...!!
    සතුටුයි උබව මෙහෙම දකිද්දී...!!!👊👍👌

    • @sheronperera1753
      @sheronperera1753 Год назад

      Meh dial eka civil engekda

    • @sujithsl
      @sujithsl Год назад +1

      ​​@@sheronperera1753Yes. Arjumann de seram. Civil Engineer & Maths teacher

    • @sheronperera1753
      @sheronperera1753 Год назад

      @@sujithsl woah great to know. Interesting

  • @krishanthap.g6309
    @krishanthap.g6309 Год назад +27

    අහනවා අහනවා... ඇතිවෙන්නේ නෑ❤❤❤❤❤ ළස්සනයි ❤❤❤ බුදුසරණයි

  • @menakaabeyrathna6444
    @menakaabeyrathna6444 Год назад +22

    ,නියම සින්දුව මාරම ලස්සනයි ඇහුවට එපා වෙන්නෑ 👍👍

  • @dinushanilmini6623
    @dinushanilmini6623 Год назад +15

    මෙ වගේ වෙන සිංදු නැද්ද....හරිම ලස්සනයි එ කියන ව්දිහේ අමුතු ලස්සනක් තියෙන්නේ

  • @chamaradhanushka723
    @chamaradhanushka723 11 месяцев назад +2

    රියලිටි ස්ටාර්ලා කැලේ යකෝ 👌
    පට්ටම දක්ෂයෙක් !❤️👍

  • @ravanking9865
    @ravanking9865 Год назад +23

    කබ්බො ටිකක් ඉස්සරහ මේ කොල්ලා දෙන ගේම පට්ට ආ ❤❤❤❤❤

  • @kamalanadeeshani677
    @kamalanadeeshani677 11 месяцев назад +1

    සියවතාවක් විතර ඇහුවා තාම නෑ එපා උනේ

  • @madukumari9174
    @madukumari9174 Год назад +7

    අනෙ මන්දා දවසට කීපාරක් මෙි සිංදුව අහාගෙන වැඩ කරාද කියලා හරිම ලස්සනයි ❤❤ ආදරේයි අයියේ තෙරැවන් සරණයි ඔබට🎉🎉🎉🎉

  • @nandikasiyambalanduwa2543
    @nandikasiyambalanduwa2543 Год назад +21

    කොරියාවේ වෙසෙන ලාංකික අපෙන් තුති සහෝදරයා 🇰🇷🇱🇰💰❤️🙏

  • @nimalimadushika9777
    @nimalimadushika9777 Год назад +10

    එක්කෙනයි දෙන්නයි රස විදිනවා පෙනුනේ.ඉතිරි අයට අවුල් වගේ..ඔය අංකල්ලා ආන්ටිලා සුදුරෙදි සෝදලා එන්නකෝ බලන්න අනේ😂😂😂😂😂😂😂

    • @madupathirana4414
      @madupathirana4414 Год назад +1

      මොහාන් රාජ් නේද අර ඉන්නෙ මොකා උනත් පට්ට කුහකයෙක්

  • @MalshasewwandiWikkramaarachchi
    @MalshasewwandiWikkramaarachchi 5 месяцев назад +1

    හරි ම ලස්සනයි සිංදු ❤❤😊😊

  • @RangamaliHashina
    @RangamaliHashina Год назад +47

    දවසට දහ පාරක් විතර අහනවා .ඒ තරමටම ලස්සනයි .❤❤❤❤

  • @udithamadhushan1197
    @udithamadhushan1197 Год назад +15

    අයියෝ හිනා යනවනෙ ටයි කෝට් ඇඳගෙන... එච්චරයි මතක 😌🎶

  • @77smad57
    @77smad57 Год назад +6

    සින්දු2අක් කියනවද හිතාගන්න බෑ,,😮❤ තනියම කාමරයක කිටනවා වගේ සැහැල්ලුවෙන් කියන කිවිල්ල ෆට්ටම🤘❤️

  • @bad-325
    @bad-325 6 месяцев назад +1

    සුපිරි සිංදුව ❤❤

  • @manojey3501
    @manojey3501 Год назад +12

    නියමයි සිතිජ සර්! එලකිරි!

  • @virajjayamanna491
    @virajjayamanna491 Год назад +11

    නියම සුපිරිම සුපිරි යක්.
    උඹ නම් පට්ට කොල්ලෙක්.

  • @d.smalwenna2414
    @d.smalwenna2414 Год назад +5

    හරි ෂෝ‍ක් ආ, හරිම ලස්සනයි. ජයවෙිවා! ❤️

  • @ikacademy5806
    @ikacademy5806 Год назад +45

    ඒකනම්
    සුපිරියක්මහි ❤❤❤❤❤❤

  • @slninja1339
    @slninja1339 Год назад +3

    අඩේ මන් මේකට කැමතියි.යකෝ අපි ලොකෙට ඔනි විදිහට ඉන්නව මිස අපිට ඔනි විදියට ඉන්නෑ කියන ලස්සන කතාවක් මුගේ තාලේ අස්සෙන් කියල දෙනව

  • @ishaniayodya3807
    @ishaniayodya3807 Год назад +6

    ඒක නියමයි සිතිජ සර්... නියම වැඩක් 👍👍👍 ජය ම වේවා!!!

  • @dulanmadumadawa3198
    @dulanmadumadawa3198 Год назад +6

    අහපු වාර ගානත් මතක නෑ සුපිරි ඒක

  • @malishamadurangi5786
    @malishamadurangi5786 9 месяцев назад

    හේතුවක් කියන්න තේරෙන්නෙ නැ.ඒත් නිතරම අහනව.එපාවෙන්නෙම නැ.ජයවේවා

  • @chandrikapriyadarshani4899
    @chandrikapriyadarshani4899 Год назад +5

    💕💕💕 මම මේ අහන්නේ කීවෙනි පාරද මතක නැ අම්මෝ එපා වෙන්නෙ නැ 💕💕💕

  • @nayanajithb1962
    @nayanajithb1962 Год назад +16

    ඒක මාර නිර්මාණයක්

  • @inokashamali7317
    @inokashamali7317 Год назад +26

    අම්බෝ ❤❤❤❤❤ ඒක පට්ට

  • @ashendoraliyadda6811
    @ashendoraliyadda6811 Год назад +1

    සුපිරි සින්දුව.....ඒත් අවුලකට තියෙන්නෙ ...මැරිච්ච එවුන් සෙට් එකක් ඉදිරියේ ගායනා කරන එකයි...

  • @TSW-k1m
    @TSW-k1m Год назад +14

    අඩෝ....චින්තක අයියක් ඉන්නවානේ.....සිංදුව විඩියෝ කර කර ...එල....atg bro.....

  • @Madhurangavijesiri
    @Madhurangavijesiri Год назад +1

    අරගලයට හොදම මූනිස්සම කලාව...............ඉතිහාසය පුරාම අරගලත් සමග කලාව පෙරට ආවෙ ඒකයි..........ඒකලාවට හොරු හතුරො දූශිත දේශපාලකයො හරි බයයි.....ඒකයි......පවන වගේ දේවල් ලංකාවෙ උනත් රතු ලේබල් වැදුනෙ.........වෙනස්ක් කරමු..ජය

  • @davejoyel2693
    @davejoyel2693 Год назад +5

    සුපිරි නිර්මාණයක්
    ..සහෝදරයා ❤
    තේරුම තේරෙයි

  • @KasunRomen
    @KasunRomen 2 месяца назад

    අර්ජුමාන්ගේ "චූටි කාලේ අපි වැස්සේ නානකොට" සින්දුවට අතෑරුණ චරිතයක් සහ කඩයක් තමයි රෙජි අයියා සහ රෙජි අයියගේ කඩේ.මේ අසාහය සරල මිනිසා පසුගිය දවසක අප අතරින් සමුගත්තා.මොහු ගැන මගේ මුල්ම මතකය වන්නේ මා කුඩා කල මොහුගේ ගෙදර කුලියට යෑමෙනි.ඒ අපගේ ජීවිත කාලේ අමාරුම අවධිය මෙන්ම ජාඇල පුරවරයට ආපු මුල්ම අවස්ථාව .ඒ 1991 වර්ෂයේ .ඉතින් මේ කඩේ තමයි ඉස්සර හැමෝගෙම කෝපි කඩේ වගේ තිබ්බ කඩය.මිනිස්සු හැමෝම එදිනෙදා රටේ තොටේ වෙන දේවල් Radio,පත්තර වලට අමතරව අපි දැනගන්නේ මෙහෙන්.ඉංග්‍රීසි කතා කරන නිසාවෙන්මද මන්දා අපිව අවට අය දැනහිටියේ ලන්සි පවුලක් වශයෙන් .ඒ කාලේ මේ කඩේට යන එන මිනිස්සු කතාබහ කරන එකෙන් තමයි සමාජය ගැන යම් යම් දේවල් දැන හිටියේ.ඉතින් ඔය අර්ජුමාන් කියන ළිඳෙන් තමයි නෑවේ අපි .කොහොමහරි ඉස්සර එනවා ෆැක්ටරියකින් ගොඩ බාන නූල් පන්දු වගේ ඒවා ගෙඩ බාන තැනක් .ඔතනට අපි යන්නේ ඒ බාන දේවල් වල කඳු නඟිනවා වගේ නැඟලා සෙල්ලම් කරන්න .මේ රෙජි අයියා හැමදාම කොච්චර ආප්ප පිච්චුවත් කොච්චර බිස්නස් ආවත් කවදාවත් අමතක කරේ නැහැ අපිට ආප්ප 10ක් වෙන් කිරීමට .මේ සේරම නොමිලේ දුන්නේ .ජීවිතේ බොහොමයක් මුදලට වඩා මනුස්සයන් හම්බ කරපු නියම icon එකක් කියා නම් කිරීමට පුළුවන්.ලියනවා නම් පොත් ගණන් ලියන්න පුළුවන් .සුරේෂ් සහෝදරයාට ,ජූඩ් අයියාට සහ ජෙනි නැන්දාට මගේ සාතිශය සංවේගය.මා මේ පිළිබඳව දැනගත්තේ අද .ඔබට සුබ ගමන් රෙජි අයියේ.

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 Год назад +12

    ටෙලියෙ රෙකෝඩින් එකට වඩා මේ ලයිව් එක පට්ට... 😊❤

  • @wishvasuneth7668
    @wishvasuneth7668 Год назад +5

    Best of srilanka performance I heard after very long time,

  • @amaljeewantha2032
    @amaljeewantha2032 Год назад +3

    මේකනම් සුපිරිම අමු කියනන්නෙ අමුවටම අමු ආආ........,,,,,

  • @fromdil6470
    @fromdil6470 Год назад +7

    Nice work. I can't get this song out of my head. I've listened to it more than 10 times.

  • @wn4838
    @wn4838 Год назад +30

    පට්ට වැඩ්ඩෙක් 👏👏👏

  • @niluka111
    @niluka111 Год назад +2

    මේ වගේ සින්දුවකට මෙහෙම audience එකක් දැක්කමයි.

  • @Nature-kz4fe
    @Nature-kz4fe Год назад +11

    මේක ට්‍රෙන්ඩින් ලිස්ට් එකේ නැති එක පුදුමයිනෙ😮සල්ලි සල්ලි සිංදුවත් trending උනානෙ

    • @arunasampath1718
      @arunasampath1718 8 месяцев назад

      Eka meyage karume...Patta song eka👍👍👍

  • @nuwansanjaya1581
    @nuwansanjaya1581 Год назад +14

    පට්ට සිංදුවක් superb 👍👍👍👍

  • @rangasankalpa7833
    @rangasankalpa7833 Год назад +7

    ආදරේයි අයියේ අඩම්බරයි අය දවසක ගිතේ අයියලෑ දිහා සෙට් වෙමු 😍😍😍😍

  • @tharakayasith208
    @tharakayasith208 Год назад +1

    උගෙ අප්පගෙ පොරක්නෙ. Music factory ekak. ❤❤

  • @janaka900
    @janaka900 Год назад +3

    නෙදකින් නිදිමත උන් ටිකක් ඉස්සරහ මේ කොල්ල මේ එළ සිඳුව කියන්නෙ කිසිම Sup එකක් නෑ...අපි මේ සිංඳුවට ඇබ්බැහි වෙලා වින්දනයක් ලැබුවා සහ සෑහෙන පාරක් ඇහැව්වා

    • @ruwanprasad3483
      @ruwanprasad3483 Год назад

      ගියේ නැද්ද මොකුත් වින්දනය වැඩි වෙලා 😂😂😂

    • @janaka900
      @janaka900 Год назад

      @@ruwanprasad3483 යන්න වගෙත් ආව බන් 😀😂

  • @indikadinesh121
    @indikadinesh121 Год назад +2

    මේ program එක මම නාඩා එකෙන් සිකුරාදා බැලුවා❤

  • @ndalvz
    @ndalvz Год назад +7

    ට්‍රැක පනිනවා..! 🔥🍁

  • @upendradesilva3495
    @upendradesilva3495 11 месяцев назад +1

    අයියො සාමි..මරු 👌..අතිවිෂිෂ්ටයි..අමුතුම තැනකට ගෙනියනවා..ඕනම වෙලාවකට ගැලපෙනවා..WUDS🙏

  • @SadesSathsidu-c2w
    @SadesSathsidu-c2w Год назад +4

    වෙනසක් කරපං සහෝදරයා....
    උඹ අදහන දෙයියෙක්ගේ පිහිට.....👍👍👍👍👍

  • @rashanisavindhika6653
    @rashanisavindhika6653 10 месяцев назад

    මාරයි සැරයි සුපිරීයි ජයවේවා

  • @SanethRajindaMarthos
    @SanethRajindaMarthos Год назад +3

    වෙනසක් වෙනුවෙන් වැඩ කරන සෙට් එකම ආණ්ඩුවේ නාලිකාවෙම කලර්ස් පෙන්වනවා. ඒක පට්ට! මේකෙන් පේනවා ආණ්ඩුවලට ඕන විදියට චැනල් කරන කාලය එන්න එන්නම අඩු වෙන බව.

  • @Hasunhettiarachchi9
    @Hasunhettiarachchi9 Год назад +2

    වෙන මොනවත් ඕන නෑ,ජේසු අයියා. ජෝසප් මරියා. පේදුරු ජුදා මේ සෙට් එක මැරෙන්න කලින් දැක ගන්න තිබ්බොත් ඇති.

  • @shriyakanthi3295
    @shriyakanthi3295 Год назад +11

    Harema ලස්සනයි .

  • @dineshmadusanka2095
    @dineshmadusanka2095 Год назад +1

    පට්ට සිංදුව.වාව්.සුපිරි සහෝදරයා

  • @mixermind1272
    @mixermind1272 Год назад +4

    තව මේ වගේ හැංගුන නිර්මාණ youtube එකේම කොච්චර ඇතිද?.එහෙම තිබ්නොත් මටත් කියපල්ලා

    • @joyya958
      @joyya958 Год назад

      අමු සින්දුත් අහලා බලන්න

  • @AjithKumara-y2x
    @AjithKumara-y2x Месяц назад

    අනේ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ. ලස්සනයි❤❤❤❤

  • @roshanifernando5766
    @roshanifernando5766 Год назад +12

    Its amazing 👏 well done 🎉 and you have a stunning voice also the song is super awesome 👌

  • @gaminisubasinghe6618
    @gaminisubasinghe6618 Год назад

    උපුල් උඹ හොදයි කියල හිතෙනවා ....මේවගේ දරුවන්ට අශීර්වාදයක් ලෙස පෙනී සිටීමම.....

  • @SavithuPerera11
    @SavithuPerera11 Год назад +3

    Well Done Sir Sithija. Proud of you sir

  • @mahindapriyankara5659
    @mahindapriyankara5659 Год назад

    ජය..

  • @malivlogs8321
    @malivlogs8321 Год назад +6

    එයට් ලස්සනයි කටහඩත් සුපිරි 🙂

  • @ThilinaGallage
    @ThilinaGallage 11 месяцев назад +1

    මම බෞද්ධ මටත් මල පැන්නා...මූ නිරාගමිකයෙක්ද කියලා.....ජේසු තුමාට අපහාස කලා...කියලා...නමුත් එහෙම නෑ...ජයවේවා...❤