Double cut saree jacket ඩබල් කට් සාරි හැට්ටය

Поделиться
HTML-код
  • Опубликовано: 8 янв 2025

Комментарии • 27

  • @Malani74-oq6yo
    @Malani74-oq6yo 3 месяца назад

    Very nice video thank you

  • @nandamanel2584
    @nandamanel2584 Год назад

    බොහොම ස්තූතියි ❤❤❤

  • @chamindaupeksha2071
    @chamindaupeksha2071 Год назад

    Ane thanks mis.mn misge video balala saree jacket 2 k mehuwa.hariyatama awa mis.oyta godak pin denuma laba denawata

  • @ireshawimalarathne9051
    @ireshawimalarathne9051 Год назад

    ❤❤

  • @chamindaupeksha2071
    @chamindaupeksha2071 Год назад

    Papuwa rekawe 0.75 mark karanne papuwata kiyata wedi ayageda.36 papuwa tiyena kenek nm kiyada mark karanna oni

    • @chamindaupeksha2071
      @chamindaupeksha2071 Год назад

      Ne mis. mn kiwwe agal Thunkala gaane papuwa rekawe depeththata mark kale.ea genai ahuwe.eka kenagen kenata wenas wenawada kiyalai

    • @mehumhedakaari
      @mehumhedakaari  Год назад

      @@chamindaupeksha2071 ow. Wenas wena awastha thiyenawa dr.. mama ilanga paadamen pehedili karala dennam a gena.....❤️

    • @mehumhedakaari
      @mehumhedakaari  Год назад

      Double cup, triple cup saree jacket andina krama kihipayakma thiyenawa.. me kramayedi papuwa pramanaya getaluwak ne.... namuth breast eka 44 ta wada wedi ayata nam ගැලපෙන්නේ ne... papuwa adu ayata wage thamai mahanne...godak papuwa thiyena ayata mahanna epa... ehema mahanawanam angalak ganna....

    • @chamindaupeksha2071
      @chamindaupeksha2071 Год назад

      Ane thanks mis reply kalata..❤❤❤

  • @NaliniJayasingha
    @NaliniJayasingha 2 месяца назад

    Miss meka kola 3k adinawada

    • @mehumhedakaari
      @mehumhedakaari  2 месяца назад

      ඉදිරිපස කොටස් දෙකයි පිටුපස කොටසයි.ඉදිරිපස කොටස සම්පූර්ණයෙන් ඇඳලා ඒකෙන් එක කොටසක් වෙන කොලේකට කොපි කරගන්න. මොකද බ්‍රාකත් එක එන විදිහට එකම කොලේ ඇඳලා කපන්න බැහැ.

  • @sansalawijerathna245
    @sansalawijerathna245 10 месяцев назад

    අගයමි.හයිනෙක් ඩබල් කට් එක දෙන්නකො

  • @NaliniJayasingha
    @NaliniJayasingha 2 месяца назад

    Meke ඔපනැලි නෑනේ මිස්

  • @kulawathirajapaksha9417
    @kulawathirajapaksha9417 8 месяцев назад

    ඉන ඩාට් එක බලපාන්නේ නැද්ද

    • @mehumhedakaari
      @mehumhedakaari  8 месяцев назад +1

      ඩාට් මැහෙන්නෙ නැහැ...

  • @madhuwanthidissanayaka985
    @madhuwanthidissanayaka985 11 месяцев назад

    මේ ජැකට් එකටම උස් කර යොදාගෙන මහන හැටි කියන්න පුලුවන් ද..

    • @mehumhedakaari
      @mehumhedakaari  11 месяцев назад

      ඉදිරිපස පලුව මේ ආකාරයටම කපා ගන්න.... පිටිපස පලුව කර ගැඹුර ගන්න විට අඟල් තුනක් ගන්න.. තේරැණේ නැත්නම් පහල ලින්ක් එකෙන් ගිහින් සාරි හැට්ටයේ පිටුපස පලුව කපන ආකාරය බලන්න... කොළරය දමා කර මහන ආකාරය ඉදිරිට වීඩියෝ එකක් දාන්නම්.

    • @mehumhedakaari
      @mehumhedakaari  11 месяцев назад

      ruclips.net/video/OfW8lGC8J68/видео.htmlsi=uczxNEqLytSDZdDe

    • @NandaWikramasinha
      @NandaWikramasinha 3 месяца назад

      මිස් මේක මැහුවා.අත්කට මදි වුනා.උරහිස 71/2.ගත්තෙ
      පපුව අඩියෙ ඉදල.හැට්ටය හිර ගතියට නෑ

    • @mehumhedakaari
      @mehumhedakaari  3 месяца назад

      @NandaWikramasinha
      සාරි හැට්ටයකට මිනුම් ගන්න ආකාරය
      ruclips.net/video/fETg1O7Q-DE/видео.html
      සාමාන්‍ය කොට අත කපා ගන්නා ආකාරය
      ruclips.net/video/HE51gseSKmI/видео.htmlsi=sqNH-HTUfRr4DY4e
      මේ වීඩියෝ දෙක බලන්න මට හිතෙන්නේ ඔයා මිනුම් අරන් තියෙනවා වැරදියි.

  • @pushpasamarakoon4189
    @pushpasamarakoon4189 Год назад

    මිස් හයිනෙක් සාරි හැට්ටයක් කපන විදිහත් කියල දෙනවද මගේ හැට්ටය පිටෙනුයි කිහිලි කටෙනුයි හිර වෙනවා ඇයි කියල දෙනවද

    • @mehumhedakaari
      @mehumhedakaari  Год назад

      ruclips.net/video/aAEjVKkitU0/видео.htmlsi=0z1C2TJUuPbnX-sW

    • @mehumhedakaari
      @mehumhedakaari  Год назад

      ruclips.net/video/hHwbihdq9Sw/видео.htmlsi=--cDWtIDpZvLUPd4

    • @mehumhedakaari
      @mehumhedakaari  Год назад

      ruclips.net/video/eVanSgU5ROg/видео.htmlsi=Rap2lxg_tjUqGQSu

    • @mehumhedakaari
      @mehumhedakaari  Год назад

      Mage channel eka ta gihin balanna...

    • @mehumhedakaari
      @mehumhedakaari  Год назад

      Mama kiyala dena vidihtama karala balanna.. .. ඔය ගැටලු එන්නෙ නැහැ...