දේශබන්දු ප​ව්!

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024

Комментарии • 153

  • @Yesii0226
    @Yesii0226 3 месяца назад +58

    අද දේසබන්දු වෙනුවෙන් පෙලපාලි ගියපු කහකඩයො ටික මහන කරන්න ඕන. උන් බෙන්ස් බලකාය

  • @AnandaJayasekara-h6c
    @AnandaJayasekara-h6c 3 месяца назад +29

    මෙම සිවුරු ගත පිරිස් බෞද්ධ දර්ශනය විකෘති කරන පිරිසක් බව හොදට පේනවා.

  • @dilhanirathnayake8011
    @dilhanirathnayake8011 3 месяца назад +24

    ස්තුතියි ඔබගේ දැනුවත් කිරීමට තරිදු ❤❤❤❤

  • @R-me5ey
    @R-me5ey 3 месяца назад +20

    බුදු හාමුදුරුවනේ නැවත වඩින්න.ශාසනය ඉවරයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sarathdecergy-bv3gq
    @sarathdecergy-bv3gq 3 месяца назад +8

    අපේ වාසනාවටයි ජන මාද්‍යයන් කරන අපේ තරුණ සමාජය නොබියව මේ දේවල් හෙලිකරන්නෙ. ❤❤❤

  • @ojinarathanathero9605
    @ojinarathanathero9605 3 месяца назад +39

    මෙි හාමුදුරුවන්ට අර තරැනයට වද දිලා සිද්ධාලේප ගාපුඑක දැකලා නැ අරගලයට ගහපු එක දැකලා නැ.පාස්කු ප්‍රහාරය ගැන දැකලා නැ.පහරදිම් මහමග මරා දාපු අය දැකලා නැ කුඩා හාමුදුරුවන් වැඩිපුරම ගෙනල්ලා තියෙන්නේ රැපියල් 5000ක් ලැබෙන්න ඇති මෙි දේශපාලුවන් ගෙන් යැපෙන අග මුල නොදැන පිස්සු කෙලින.බඩගොස්තර වාදි චිවරදාරින් පිරිසක් ඔය හිටියේ පිස්සුව තියන කෙනෙකුට තවත් පිස්සන් පිරිසක් හිටියේ තෙන්නකෝන්ට දඩුවම් ලැබිය යුතුමයි .

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 3 месяца назад +4

    ස්තුතියි!දෙව්සුව-දේශයපිහිටයි!සොබාදහමවිසින්සියල්ලපිරිසිදුකරමින්පවතී

  • @desipadminiperera6274
    @desipadminiperera6274 3 месяца назад +26

    දේශපාලඥයො කියන කියන දේ කරන්න ගිහිල්ල හොඳම වැඩේ වුනේ.

  • @PadmaJayasinghe-s1z
    @PadmaJayasinghe-s1z 3 месяца назад +26

    ජනතාව වෙනුවෙන් ඔවුන් කවදාවත් පෙලපාලි ගියේ නෑ . ඇත්තටම ඒගොල්ලන්ට මොකක්ද මේ උවමනාව පොලිස්කාරයෙක් වෙනුවෙන් ...?

  • @vijerathnamanju7986
    @vijerathnamanju7986 3 месяца назад +8

    බොහොම .ස්තුතියි.තරිදු.ඔයාගෙන්.අපි.ගොඩාක් දැනුවත් වෙනවා.❤

  • @hemapalamanchanayakegedon2276
    @hemapalamanchanayakegedon2276 3 месяца назад +4

    ජයවෙිවා

  • @upalisriyananda9626
    @upalisriyananda9626 3 месяца назад +15

    හාමුරුවරු තව තවත් එපා වෙනව.

  • @aravinm7039
    @aravinm7039 3 месяца назад +16

    සිද්ධාලේප වලට බයනැති හාමුදුරුවරු,අගිස්ස නැතිනිසා.

  • @pkds1983
    @pkds1983 3 месяца назад +19

    දේශබන්දු හීරලුවා පැවිදි කාලේ පන්නල අමිතානන්ද හින්දා yellow pets ලා එන්න ඇති

  • @GayanaAmarasinghe
    @GayanaAmarasinghe 3 месяца назад +19

    රනිල් විරුද්ධව දඩුවම් ලබා දිය නොහැකිද මේ නීති විරෝධී වැඩ වලට

  • @chamindijasintha9278
    @chamindijasintha9278 3 месяца назад +40

    මේ හාමුදුරුවරු නෙවෙයි. අගහරු ලෝකෙන් ආපු කට්ටියක්. නැත්තන් මෙහෙම කතාකරන්නෙ නෑ.

  • @thakshisenani3075
    @thakshisenani3075 3 месяца назад +4

    Sthuthi tharudu..oyala me rata wenuwen karana kapa kirreemata❤❤❤❤theruwan saranai

  • @pkds1983
    @pkds1983 3 месяца назад +25

    රාජපක්ෂ නිකායේ කහපාට සුරතල්ලු ඕකුං මැදමුලනෙන් දානේ කාලා කොළඹ කොටුවේ උද්ගෝෂණය කරනවා.

  • @hevadewasomaratne5595
    @hevadewasomaratne5595 3 месяца назад +17

    මෑතකාලයේ සිදුවූ හේතූන් මත ආගම් ගැන මහා අප්‍රසන්නතාවයක් හා නිරාගමික විමට සිතුනේ මට විතරද....

    • @shriyaniherman8345
      @shriyaniherman8345 3 месяца назад +1

      බුදු හාමුදුරැවන්ටත් චෝදනා කරපු අය හිටියා. ඔය අසත්‍යයට කාලය සීමිතයි සත්‍ය කවදාහෝ ජයගන්නවාමයි

  • @tmawtennakoon9943
    @tmawtennakoon9943 3 месяца назад +7

    මේ කහකඩයෝ නිසාම මටත් දැන් අනාගමික බව ගැන හිතන්න කාලය ඇවිත් කියලා හිතෙනවා.ඒත් පිරිසිදු බුද්ධ දර්ශනය ගැන තවමත් මන් විශ්වාස කරනවා ..

    • @shriyaniherman8345
      @shriyaniherman8345 3 месяца назад

      බුද්ධ දර්ශනය අනුගමනය කරනවා නම් ඔය රගන පෙට්ලා රටකට මෙහෙම වෙයිද

  • @wannigamajayasena2620
    @wannigamajayasena2620 3 месяца назад +2

    මිනිස්සු ඉතුරැ ටඅකත් සාසනෙන් ඈත්කරනව මේ කහරෙද බලක⁣ාය

  • @kolithamendis2780
    @kolithamendis2780 3 месяца назад

    👍
    ස්තුතියි දෙන්නටම.

  • @SomaratneThero
    @SomaratneThero 3 месяца назад +2

    ගොඩක් වටිනා පන්සල් ඇතම් නායක හාමුදුරුවන් වහන්සේලා අල්ල ගත්තේ .පොලීසිය ලවා හිරිහැර කරල .ඒකට මේ පොලිස්පති උදව් කරන්න ඇති

  • @slowmozoom7015
    @slowmozoom7015 3 месяца назад +4

    awadhanen inne hodata karan yanna channel eka good luck

  • @SomawathieWeerasinghaGamachchi
    @SomawathieWeerasinghaGamachchi 3 месяца назад +6

    ඇයි මේ වැරදි කළා කියලා අදිකරණ තීන්දු දීප අය ශුද්ධ කරන්න හාමුදුරුවරු මේ හැටි එන්නේ... ඇත්තටම දානෙ දෙන්නත් එපා වෙනවා..පන්සල් තිත්ත වෙනවා හාමුදුරුවනේ....

  • @sarathgunasena820
    @sarathgunasena820 3 месяца назад +10

    හාමුදුරුහොරු රැලක් කොළඹ අවා හොරා පොලිස් ගමනක් අනේද කියන්නේ තොපේ නියම ආගම මොකද්ද කියලා රටට කියලා පලයල්ලා. 😡😡😡😡

  • @shanthaperera2571
    @shanthaperera2571 3 месяца назад +6

    සිවුරක් පොරවපු පමනින් උන් බුද්ධ පුත්‍රයන් නොවේ...කන්න නැතුව සිවුර දාගත්ත සක්කිලි හිගන්නො ටිකක්....

  • @mihindukulasooriyav.c8561
    @mihindukulasooriyav.c8561 3 месяца назад +1

    ලැජ්ජයි මහාචාර්ය තුමා ...ඒ ගෞරවය ඉවරයි හාමුදුරුවනේ ...

  • @sarathalahakoon3955
    @sarathalahakoon3955 3 месяца назад +5

    1960 ගනන් වල අපේ කාලෙ පොලිස් පති කවුද හමුදා පතිවරු කවුද කියලා අපි දන්නෙ නැ. එගොල්ල අවංකව වැඩ කරලා පෙන්ෂන් යන්න ඇති එකත් අපි දන්නෙ නැ.

  • @NoelGunawardena
    @NoelGunawardena 3 месяца назад +7

    මම.නැවතත් කියන්නේ මෙි ⁣දේවල්.කරන්න එපා හුගදෙනෙක්ටදැන්.හාමුදුරුවන්ව⁣.පෙන්නන්නබැ

  • @dadallagelalantha4135
    @dadallagelalantha4135 3 месяца назад +6

    මුන් හාමුදුරුවො නොමෙයි දේවදත්තල මුන්ගෙ තට්ට වලට කුලුගෙඩි පහරවල් එල්ල කරන්න ඕන. මුන්ට එහෙම කලාට පව් සිද්ධ වෙන්නෙ නැ මොකද මුන් හාමුදුරුවො නොමෙයි.

  • @RohinoGunawardena
    @RohinoGunawardena 3 месяца назад +3

    Api nam Mongal Gotabayata Vote kare natha,
    Thank u oba dedensta,❤❤

  • @RathnayakaWijekoon-fj9zc
    @RathnayakaWijekoon-fj9zc 3 месяца назад +3

    දේසබන්දු කර්මය පඩිසන් දෙවා.කාටත් එසේමයි.ස්වභාව ධර්මය, දුසිතයන් පසුපස.

  • @dissanayakanew3543
    @dissanayakanew3543 2 месяца назад

    THE VERY BEST EXPLAINE.

  • @හිතහොඳමිතුරු
    @හිතහොඳමිතුරු 3 месяца назад +1

    පවූ කියල එයාට හිතුනෙ නැද්ද අරගලයට පහර දෙනකොට

  • @seniorslexpat6903
    @seniorslexpat6903 3 месяца назад +5

    පුරුවේ පිනකට සිවුරු දාගත්තට, අඩුම තරමින් අකුරු කියවන්න පුලුවන්නම් පහල තිබෙන Comments කියවා තේරුම් ගන්න මහජනයාගේ❤ ප්‍රතිචාරය. මේ අයට ලජ්ජා නැති උනාට, බෞද්ධයන් හැටියට අපට ලැජ්ජයි.

    • @shriyaniherman8345
      @shriyaniherman8345 3 месяца назад

      මුන් බුද්ධ ධර්මය විනාශකරන්න දගලන දේශපාලු අතකොලු

  • @dilaniamarasinghe7688
    @dilaniamarasinghe7688 3 месяца назад +6

    අනිත් senior DIG ලා..වැඩ බැරි කොන්ද පණ නැති නිකම් පබයොද????

    • @sisirasenanayake3737
      @sisirasenanayake3737 3 месяца назад

      සමහරවිට.
      සියල්ලෝ දේශපාලන පඹයන් වියහැකිය.
      මන්ද
      තනතුරු සඳහා අනුමැතිය
      දේශපාලුවාගෙන් බව ප්‍රකටය.

  • @wannigamajayasena2620
    @wannigamajayasena2620 3 месяца назад +2

    කහරෙදි බලකාය

  • @NewLeylandMotores
    @NewLeylandMotores 3 месяца назад +10

    ඔය ගනයි ටික වතුර වගේ .දාන බානජනේ හැඩය ගන්නව 😂😂😂😂😂😂😂😂😂😂

    • @jayasiribandara7227
      @jayasiribandara7227 3 месяца назад +1

      මට නම් පුදුම මහාචාර්‍ය හාමුදුරුවොත් හොරුන්ට කඩේ යන එක.

    • @R-me5ey
      @R-me5ey 3 месяца назад

      😂😂😂😂😂😂😂😂

    • @aravinm7039
      @aravinm7039 3 месяца назад

      අගිස්ස නැතිනිසා සිද්ධාලේපවලට බයනැති සංඝයො.

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 3 месяца назад +3

    ඔතන ..හිටියා ..සිවුරු ..පොරව PU..දර...කොට ...

  • @chandramohan8608
    @chandramohan8608 3 месяца назад +1

    Thanks ❤

  • @a.r5510
    @a.r5510 3 месяца назад

    මේ හාමුදුරුවරු නොවේ , ඇඳුම සිවුර කරගන , පිංබත් ගිලිමින් , සැපවිදින්න පාරක් හොයාගත්ත වුන් පිරිසක් .

  • @shriyaniherman8345
    @shriyaniherman8345 3 месяца назад +2

    බුදුන් වහන්සේවත් රජුගේ නීතියට එරෙහි වෙලා ගැටුමට ගියේ නැහැ. අවස්ථානූකූලව ධර්මය දේශනා කලා මිසක. නිවනට යන මාර්ගයක් තිබියදී මේ සිවුරු දාගෙන නටන්නේ අපාගත වීමට නොවේද

  • @sheltonsenaratne9808
    @sheltonsenaratne9808 3 месяца назад +3

    Good conversation, people have no faith for such political monks so far.

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 3 месяца назад +2

    අර car 🚗 එකට ගන්ජා දාලා අහින්සක මිනිස්සුන් පිට පටවලා ජාරා වැඩක් කරපු ඒ පොලිස් බල්ලොන්ව අත්අඩංගුවට ගන්න කියලා උද්ඝෝෂණ නැහැ නෙද...?

    • @shriyaniherman8345
      @shriyaniherman8345 3 месяца назад

      මුන් තමයි කුඩු බලකාය

  • @inokamanjulani7890
    @inokamanjulani7890 3 месяца назад +1

    හමුදුරුවො.රනිල්.සරන.යන.උන්.

  • @Donoughmore1933
    @Donoughmore1933 3 месяца назад

    බංදුවා … දැන් … ශ්‍රමණ වේශධාරින් … යොදා ගෙන ….

  • @jemunidesilva3789
    @jemunidesilva3789 3 месяца назад +3

    බටලන්දේ වදකයා නාකි ලොලිපොප් රනිල් රාජපක්ෂ පිං ජනාධිපති සොම්බියා මර බියේ දගලනවා නිවන් සුව😂😅😂😅 තමයි☝

    • @shriyaniherman8345
      @shriyaniherman8345 3 месяца назад

      ඕකට අපායේ සුව ඉක්මනින්. නිවන බොහෝ දුරයි

    • @jemunidesilva3789
      @jemunidesilva3789 3 месяца назад

      @@shriyaniherman8345 නියම 👌වදන ජයවේවා ✌ 🤣😂🤣😂

  • @surekhamaduranganee7811
    @surekhamaduranganee7811 3 месяца назад

    ඒ සාදුලා ද්වේශ බන්දු කලින් මහණ වෙලා සිටි නිසා සපෝට් එකට ආපු කට්ටිය වෙන්න ඇති.

  • @NoelGunawardena
    @NoelGunawardena 3 месяца назад +3

    අනේ.හාමුදුරුවනේ වැරැදි දේවල් ගැන කථා.කරන්නෙ.නැතිව රටෙි.මිනිස්සුන්ටවෙන.හිරිහැර ගැන.කථා කරන නැති ව.මෙි පිස්සු වැඩ කරන කොටබෙෘද්ධ
    ආගමට කරන නිගාවක්

  • @chandrsiriherath4327
    @chandrsiriherath4327 3 месяца назад

    💕💕💕🙏

  • @thilakarathna1535
    @thilakarathna1535 3 месяца назад

    මේසිවුරැදාගත්තුඋන්තමයිමේරටටවිනයක්දැන්මාලිමාලඅල්ලගෙනමාලිමාවටත්දෙයින්ගෙමපිහිටයි

  • @lasa3134
    @lasa3134 3 месяца назад

    👍👍👍👍👍

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 3 месяца назад +2

    එංගලන්තේ ඉඳලා වීඩියෝ කරන මහත්තයා ඕක දවස් දෙකකට ඉස්සෙල්ලා කිව්වා පෝස්ටර් ගහලා තියෙන්නේ පොලිසියෙන්

  • @sms8817
    @sms8817 3 месяца назад

    ජන්දය කල් ගියොත් ඔබ තුමාල වගකියන්න ඕනේ.

  • @Xham08
    @Xham08 3 месяца назад

    අපේ සාදුලාට සල්ලි දෙනවා නම් ඕන හයර් එකක් යන්න පුලුවන් වාහන තමයි

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 3 месяца назад +2

    නීතිය ..නොදන්නා ..කෙනෙක් ..කොහොමද ..දහම ..කියන්නේ ..HIRIKITHAI..API ..දහම ..PRAKTIS..කරන...BAWUDDAYO..RANGAPANA..අය..APAYATA ..යනවා ....

  • @gayaninduruwage1071
    @gayaninduruwage1071 3 месяца назад

  • @tmawtennakoon9943
    @tmawtennakoon9943 3 месяца назад +3

    පාදඩ කහකඩයෝ

  • @starlitnews
    @starlitnews 3 месяца назад +2

    IGP is not a film star - he has undermined the efficacy of the police department. Thanks to the Sri Lanka Navy for continuing to fight the national opioid epidemic, which has impacted countless lives, families, and communities. To prevent the drug epidemic, we need to address the roles of several agencies and their contribution to drug preventive programs. At the head is the Police Narcotic Bureau. If what the IGP and The Minister say is true, they have failed. There is also the Excise and Customs Enforcement Unit with officers allocated to these units. People should know their contribution. Additionally, there is the National Dangerous Drug Control Board. What was their role? We know there are many foreign seminars, and it would be interesting to find out the contribution of the individual officers who have participated in these programs. Or were these meant to be perks offered to certain officers? I think the time has come to appoint a commission to assess and evaluate their work and contribution of these Agencies.

  • @haroldperera697
    @haroldperera697 3 месяца назад +1

    Kadinal pasqua සිද්ධියට යුක්තිය ඉටු vei කියලා
    බලාපොරොත්තුව sitya
    Gotta porndu වුණු පරිදි ..

  • @geethaherath616
    @geethaherath616 2 месяца назад

    Oba hari widiyata karunu hoyagena kiyana nisa api kamathi

  • @pushpakrathna2181
    @pushpakrathna2181 3 месяца назад

    පාර්ලිමේන්තුවට මුවා නොවී එලියට ඇව්ත් කියන්න බලන්න මොකද වෙන්නේ කියලා

  • @bpuniverx8699
    @bpuniverx8699 3 месяца назад

    7:22 සිද්දාලෙප ගාන ඒවත් අහලා තියනවා

  • @starlitnews
    @starlitnews 9 дней назад

    Sri Lanka had been a transit country, The Drugs detected were far more than the supply required for Sri Lankan Illicit Trade! Tharindu I hope you will follow up on this trend, bearing in mind the international Illicit drug syndicates will support the local counterpart, to maintain Sri Lanka as a Major tansit point. What the government should be concern with is the use black money to over come their objectives.

  • @ajithdissanayake5680
    @ajithdissanayake5680 3 месяца назад

    ආපු හාමුදුරැචරැ මහණ කරමු.්

  • @sms8817
    @sms8817 3 месяца назад

    මුන් කුඩු මුදලාලිලාගේ මුදල් වලට යටවෙලා

  • @SuraniFernando-du1yk
    @SuraniFernando-du1yk 3 месяца назад +1

    Apey ratey un sombi aun wagey😢😢😢😢

  • @jayanthajayakodl
    @jayanthajayakodl 3 месяца назад

    Ohama.yanna..oba.top.pro

  • @mariafernada345
    @mariafernada345 3 месяца назад

    Stuhthi...tharudu..obata

  • @sudanthawanigathunga1129
    @sudanthawanigathunga1129 3 месяца назад

    වියපත් සොම්බියො පත්කරන ජනතාව මේවගේ දේවල් වලට වගකියන්න ඕනේ කපුටාත් මේක කිව්වා.

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 3 месяца назад +1

    Mun.wage..kahakadayo.thama.i.saasanaya.winaasa.karanne
    Kaalakanni

  • @wimalakadupitige1549
    @wimalakadupitige1549 3 месяца назад

    Mother universe will gives the solution

  • @skyphone8133
    @skyphone8133 3 месяца назад

    ගොඨාභය බලයට පත්වු 2019 නොවැම්බර් මස රටොම විදුලිය විසන්දිවුයේ කොටස් වසයෙන් දින තුනක් යනකම් විදුලිය දේනාන සිදුවුයේ විදුලිබල ඇමති ලෙස ඩලස් අලපාපෙරැම පත්කල විගසය.
    ගොඨාභයගේ අබිනව පාර්ලිමේන්තුවේ විදුලිබල ඇමති පවු පසුද ඉන්පසු කිහිප වරක්ද විදුලිය විසන්දි වුයේ ගල් අගුරැ තාප විදුලි බලාගාරය නතරවු බව පවසභිනි

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 3 месяца назад

    සනීලට පිස්සු ඩබල් වෙලා

  • @asokaprincyalagiyawadu368
    @asokaprincyalagiyawadu368 3 месяца назад

    දැන් ඔය පොලිස්පතිකම කරන්න දන්නෙ දේශබන්ද විතරමද

  • @ilikemovies_good
    @ilikemovies_good 3 месяца назад +2

    how many votes can AKD get from Colombo, Gampaha, Kalutara, Kandy, N'eliya ? 3-4 million votes are there to have a good lead against Ranil

  • @surekhamaduranganee7811
    @surekhamaduranganee7811 3 месяца назад

    ඇත්තටම අපි අහල තියෙන්නෙ කුඩු අංජුට සහ තවත් ඒවගේ අයට උදව් කරනව කියල විතරයි. අජිත් ධර්මපාල මහත්මය voice cut කීපයක් එයාගෙ යුටියුබ් එකේ දැම්මා.

  • @seneviratnedarakankanamage3283
    @seneviratnedarakankanamage3283 3 месяца назад

    හාමුදුරුවොත් ආස ඇති සිද්ධාලේප ගාවගන්න මූට කියල.

  • @dissanayakanew3543
    @dissanayakanew3543 2 месяца назад

    HAMUDURUWARU & HAMUDURUWARU HORU ATHARA WENASA HADUNAGAMU.

  • @freeminds6365
    @freeminds6365 3 месяца назад

    ruclips.net/video/8xDO-IDV7HE/видео.html
    මේ තියෙන්නේ චාමරගේ සින්දුව

  • @jagathwelapura6417
    @jagathwelapura6417 3 месяца назад

    Bro doctrine of loard Buddha' disappeared long ago over 600 800 yet currently all monks are just a change of attire. All 3 sasana s pariaptee, prathipattee, prathivad not available

  • @shriyaniherman8345
    @shriyaniherman8345 3 месяца назад

    රනිලිට Alzheimer

  • @inokainoka8311
    @inokainoka8311 3 месяца назад

    Desa bandula rata wenuwen wada koraanam,kohomada rata kudu wasangathayen yata une.

  • @sirikumaradayananda368
    @sirikumaradayananda368 3 месяца назад +1

    Kawudha Ballaa Pitipasse Buranne . Dhesha Banndhudha.

  • @Cricketadviceboy
    @Cricketadviceboy 3 месяца назад

    තරිදු මහතා කාදිනල්ගේ වැරදි පෙන්වන නිසා කව්දෝ සක්කිලි කමෙන්ට් මක මක ඉන්නව. පොඩ්ඩක් හොයල බලන්න

  • @srinathfernando7263
    @srinathfernando7263 3 месяца назад

    KAWURUTH KAMATY AJITH ROHANA

  • @HMSugathapala-v1r
    @HMSugathapala-v1r 3 месяца назад

    mekane eka,ekage katukanda puluwan wendath ona

  • @captainprabha3704
    @captainprabha3704 3 месяца назад +1

    Kadinal thumata apahasa karanne agam beeda athikarala me horaganayo ranilge kemata janathawani ewasanna

  • @රටවෙනුවෙන්අපි-ණ5ඩ

    මමනම් කියන්නේ දේශපන්දු වගේ පාහර පොලිස් කාරයෙක් ගැන කතා කරන්නවත් එපා

  • @srinathfernando7263
    @srinathfernando7263 3 месяца назад

    AJITH ROHANA MAHATHAWA MONAYAM THANATHURAKATA GANNA BARIDA.

  • @nimalrajapaksha3920
    @nimalrajapaksha3920 3 месяца назад

    Me hamuduruwaru nisa janatawa pau karaganna

  • @inokainoka8311
    @inokainoka8311 3 месяца назад

    Haamuduruwo bayayi kelinma kade yanna.praarthanaawak witharayi korante.

  • @DevikaFernando-vt6zo
    @DevikaFernando-vt6zo 3 месяца назад +1

    Pin.bath.gilina.gila.gila.inna.kaalakanni.higana.kari.kahakadayo.unta.palamuwa.buddha.darmaya.uganwanna.oona..mama.hida.bawuddayek.oya.wage.kahakadayonwa.prathiksepa.karapallaa

  • @srinathfernando7263
    @srinathfernando7263 3 месяца назад

    KUDU allanawa kiyala boru karapu eka thamai TIRANTAH DESHABANDUTATH paladunne.

  • @VeritasKonig
    @VeritasKonig 3 месяца назад

    8.25 බල්ලෙක් බුරනවා

  • @sumanabenaragama9053
    @sumanabenaragama9053 3 месяца назад

    Prashna ahanna thahanamda ehenam golu pirisak idiriye kalanam hondai vage.

  • @chandanathanthrige4263
    @chandanathanthrige4263 3 месяца назад +1

    මෙතන මෙහෙම එකක් නෙවෙයිද වෙන්නේ? 2015 දී ජනතාව රාජපක්ෂලා පැරද්දූවා, ඒ වෙනකොට සෑහෙන චීන ව්‍යාපෘති රටේ, රාජපක්ෂලා චීනෙත් එක්ක ගොඩක් හිතවත් නේද? එහෙමනම් රාජපක්ෂලා පැරදුනු පාඩුව වැඩියෙන්ම දැනෙන්න ඕන චීනයට. ලංකාවේ භූ දේශපාලනික වැදගත්කම චීනය වගේම ඇමරිකාවටත් වැදගත් (මේ තත්ත්වය ගැන අපේ මාධ්‍ය කතාකරනවා දකින්නට නැහැ) මතකද එක්වරක් ඇමරිකානු රාජ්‍ය ලේකම් පොම්පියෝ හදිසියේ ලංකාවට ඇවිත් ගියා. ඔව්, යහපාලනය දිගටම පැවතුණා නම් MCC ව්‍යාපෘතිය මෙහෙ ක්‍රියාත්මක වෙනවා. එ්කට චීනය කැමති නැහැනෙ.... ඒ නිසා තමයි 2019 දි නැවත රාජපක්ෂලා පත්වුනෙ. අපිට චීන ණය ගෙවා දැමීමට නොහැකි වන විදිහට රාජපක්ෂලා මෙරට ආර්ථිකය හිතාමතාම පහළ හෙළුවා.
    ඉතින් අද වෙද්දි රට චීන ග්‍රහණයෙන් ගළවා ගැනීමට IMF ඇතුළු පාර්ශවයන් කටයුතු කරගෙන යනවා.
    නමුත් රාජපක්ෂ චීන මාෆියාව ඒ කටයුතු සාර්ථක නොවන්නට 2024 ජනාධිපතිවරණය නොපවත්වන තැනට කටයුතු කරගෙන යනවා!

    • @sisirasenanayake3737
      @sisirasenanayake3737 3 месяца назад +1

      ⁣අපේම රටේ අපේ මිනිසුන්ට තමන්ගෙ රටට වඩා
      රට කාබාසිනියා කල දේශපාලුවො ලොකුයි
      ඒකයි රටට ⁣වුණු හෙණය.

  • @tyralsilva3075
    @tyralsilva3075 3 месяца назад

    ඔයලාට අපි ජනතාව හැටියට ගවුරුව කරමි ඔය දේසබන්දු කියන්නේ අප රටේ ඉන්න බයානක පුත්ගලයෙක් ඔහුව් පාර්ලිමේන්තුවේ සාගයෙක් ඉතින් අපේ රටට ඔහු හොදයි පාර්ලිමේන්තවට ඔහු කටයුතු කරන්නේ පාර්ලිමේන්තවම පමනයි ලංකාවේ හාමුදුරුවෝ කියන්නේ බාගයක් සල්ලිවලට දුවන්නේ අපේ රටේ සාදුලා කියන්නේ උන්ට රට උවමනා නැත

  • @nandawathiewelikadaarachch1317
    @nandawathiewelikadaarachch1317 3 месяца назад

    E buruwawa pimbuwa eka thamai mulika winashaya..owa hemotama Honda padam.... ???? N.K.