Baleno eka Toyota India , toyota glanza kiyala wikunanawa. Toyota wisin suzuki walata wadaa diga warranty ekak denawa. That is the best endorsement for this durable and well built car. Much better value than the popular vitz with 55% more power, more space, 4 wheel disc brakes , higher ground clearance. Baleno s engine and gearbox are made in japan. The auto gearbox is made by toyotas Aisin ,which is the best Japanese gearbox maker. Excellent review, presentation and format. Better than the milky ones.
Me car eka patta practicality athin godak issarahin thiyenava but bro next video wla camera shots poddak wenas krnna boot size eka ehema pennaddi hodin pennanna ❤️ good rivew jayawewa!
Good review. and well presented. but cant agree with some facts. its true that suzuki baleno comes with export quality (NZ), still it not a comfy ride. infact is very tiresome ride.
රනිල් කොයි හුත්තො වොක්සව්ගන්
යට කොමන්ටුවට වත් පින් ගැහුව නං🤭😁
කෝ බං වාහනයක් ගන්න සෑම කාර් සේ එකකට ගියාම එකවාහනයක් වත් ගන්න නැහැනේ. ඒවායේ බල්ලෝ ලැගල. එදා වොක්ස් වැගන් නැතත් අලුත් කාර් ගන්න තිබුනා කාර්සේල්වල අද ඒකවත් නැහැනේ. කාර් තියා අද මෝටර් සයිකලයක්වත් මිලට ගන්න නැහැ. ඒවත් කියහන්. රනිල් නිසා තමයි අද ඇතිවෙලා තිබෙන විව්‍යසනයට රට පත් කලේ ඩීල් දාල.
අද නම් වීඩියෝ එක සුපිරි Brother👍👍.Good luck 👍👍
විස්තර පැහැදිලිව කතා කරනවා... සුභ පැතුම්...
Hybrid battery ගැන වීඩියෝ එකක් කලොත් ගොඩාක් වැදගත් වෙයි.cell replacing ,cooling fan issues,replace whole battery unit,software issues,how support to engine to fuel saving,internal review of battery pack වගේ දේවල්...
අනිවාර්යයෙන්ම අපි ඉදිරියේදි ඒ ගැන Video series එකක්ම ගෙන එනව.. දිගටම රැදී සිටින්න 😊
නියමයි මචෝ
ලෙසටම කරගන යනවා
ජය වේවා
ස්තූති සාලිය 😊
Baleno eka Toyota India , toyota glanza kiyala wikunanawa. Toyota wisin suzuki walata wadaa diga warranty ekak denawa. That is the best endorsement for this durable and well built car.
Much better value than the popular vitz with 55% more power, more space, 4 wheel disc brakes , higher ground clearance. Baleno s engine and gearbox are made in japan. The auto gearbox is made by toyotas Aisin ,which is the best Japanese gearbox maker.
Excellent review, presentation and format. Better than the milky ones.
aiye mata number eka denna puluwnda?baleno eka gana wistara tikak thynwa danaganna
Bro oka second hand market ekak tiyeida gattoth?aye wikunaddi wikunaganna bari wena prashnayk wena ekak nadda?
❤asavea edapu vahanayaka niyamai 🎉
Aiye micro baic ekai susuki baleno ekai ekata video ekak karannako❤
Ayye meke drl veda krnna set krnne kohomada
Superb brother.. fabulous..
2nd hand market ek kohomada meke? Meka India wala made krna nisay ahanne
How about back seat comfortable while driving???
Mr. car ake ground clearance aka kiyada???? Boho aya kiyanawa me car ake yata wadinawa wadiy kiyala.....
manufacture year eka mokkd meke
Compared to Vitz 2019 which one is the best?????
Front fill air keeyada. How much 2016 baleno
Macho.. Man me video eka Dan 5 parak wage baluwa.. 😂😂😂
Suzuki baleno ekai Mg zs ekai atharin ganna hodama vehicle eka mokakda kiyala idea ekak denawada?? 🤔🤔🤔🤔🤔
Spare parts availablity, After sale service ගැන වගේම resale value එක ගැන හිතල බැලුවොත් Baleno එක තමා හොදම choice එක ඔය දෙක අතරින් 🙂
@@TopCarlk amw after service gana nm kyanna epa..ungen gatta wahana dekkma thiyenawa...unge spare part ekk wikunawama database eka wath update wen na..parts genna ganna gihama mara kalayak gannawa
Baleno second hand market ekak tynwada 2019 vitz ekath ekka compare krnakota.. vitz ekak ganna ekada baleno ganna ekada hoda..
Baleno is far better than vitz when comparing power,appearance,options,fuel consumption and interior space.
These days baleno has good second hand price.Although vitz has grate second hand market.
@@neontraders8734micro baic ekata wada baleno eka hodada❤
කැමරාව දුර වැඩියි . පෙට්ට්‍රල් කරන ප්‍රමාණය . brown ක්ලියරන්ස් එක සඳහන් කරන්න .
GROUND clearance
Kohomada meke navigation system eka setup karanne
Good review
Oya wahane japan walin import karana eka niyamai.Petrol 18km/l karanawa .luxury optionuth thiyenawa
ඒ model එක හදන්නෙත් ඉන්දියාවෙ 😉
Engine,gear box Japan body eka india.
baleno indianda japanda.
Me car eka patta practicality athin godak issarahin thiyenava but bro next video wla camera shots poddak wenas krnna boot size eka ehema pennaddi hodin pennanna ❤️ good rivew jayawewa!
ස්තූති ඔබේ අදහස් වලට නවීන්
Criket vidu neyekda oyage
පාසලේ මිතුරෙක්
Nice review 👍 Hope to watch a review on Hyundai venue 2020 which is available in Sri Lanka
ස්තූති .. හැකි ඉක්මනින් ගෙන එන්නම්
Aiya podi upadesak onaa. Ape thiyenne vezel rs 2018 car ekak. Danna kenekge thiynv outlander phev 2015 car ekak 65laks walata wage. Vezel eka deela ganna eka paduida kiyannako.. Ape eka 20000km wage duwala thiyenne. Outlander eka 100000km wage duwala thiyanwa. Thwa outlander eke monawath aul ehema enwada kal yaddi kiyalath denaganna oni
එහෙම අවුලක් නැහැ Outlander එකේ.. නමුත් ලංකාවේ Hybrid වාහන වල Second hand market value එක අඩුයි නෙහ්..ඒ නිසා තව ටිකක් පරන වෙනකොට 2018 Vezel එකට 2015 Outlander එකට වඩා වැඩි value එකක් තියෙයි...Cargo capacity එක පැත්තෙන් ගත්තම ගොඩක් ලොකු වෙනසක් නෑ..ඒ නිසා 2018 ම තියාගන්න එක හොදයි කියන එකයි අපේ අදහස ( second hand market value එක ගැන හිතල බැලුවොත් )
❤jayavava 🎉
ඉන්ජුව නේද මේ
Good explanation!
❤good day 🎉
Is this an Indian car or Japan car ?
Camera shots poddk wens kra nm hri.. ethkota video eke thawa detail gathiya wadi..
Thank you so much for the price
Ayiyee meke grade thiyenwada
Ayiye meke 2020 ekak thiyenawada
වැඩි විස්තර දැන ගන්න අශාන්ට කතා කරන්න 076 379 9194
Is this made in Japan or India? 🤔
Vehicle assembled in India , only gearbox n engine manufactured in Japan
Nice bro.keep it up.
ඔයාගෙ වීඩියෝස් අපි දැක්ක... හොදයි , දිගටම කරගෙන යන්න !
@@TopCarlk thanx bro.
Price kohomada
Good review. and well presented. but cant agree with some facts. its true that suzuki baleno comes with export quality (NZ), still it not a comfy ride. infact is very tiresome ride.
We know to need the price
ඕවගේ parts ලංකාවෙ හොයාගන්න අමාරුයි නේ??
Fuel consumption eka kohomada me model eke?
Around 15 Kmpl
brother please review Mitsubishi Outlander 2015
පරණ වැඩී මල්ලි, used car segment එක යටතෙ වීඩියෝ එකක් ගේන්න බලන්නම්..අපි First look/First drive segment එකෙන් පෙන්නනෙ උපරිම අවුරුද්දක් දෙකක් පරන වාහන විතරයි
Petrol kochara karanawada machan? Good luck
City 16kml
outstation19kml
මට කියහන් ඕකේ design එක අරන් toyota galanza එක හදලද..නැත්තන් toyota galanza එක අරන් ඕක ගහලද?🤔
උඹ කිව්වට පස්සෙයි මන් දැක්කෙත්. යකෝ ඇත්ත නේ.
@@cuteromeotube😂..දැක්කද...එක indian හැබැයි
@@sarithhasarinda2818 මේ දෙකම ඉන්දියන්. Baleno නම් ජපන් එකත් මේ design එකමයි.
Toyota signed mou with Suzuki to manufacture same design in India. Both models are only manufactured in India. Engine and gearbox are from Japan
Camera එක ඇයි ඔච්චර දුරින්..... car එකේ boot එක ගැන කියනකොට presenter ගේ boot එක තමා පෙන්නුවේ ..... car riview කරනකොට වාහනෙයි පෙන්නන්ඩ ඕන....
AMW After service gana nam katha karanna epa malli
Best
wagan r akta wada meka hodaida
Ow
WagonR සහ Baleno ,kiyanne Price range අතින් ගත්තම ලක්ශ 10ක විතර වෙනසක් තියෙන nodels දෙකක්...ඒ නිසා අපිට එහෙම Compare කරන එක ප්‍රායෝගික නැහැ…
@@TopCarlk laksha 10 kathandare pettakata denmoth mokakda hoda bro.mokada mata awula mekaindean nisa.indean wahana ikaamanin diranawa neda
Price eka.
47.75 lakh
dan 53.36 lak
Super
Is this Indian or japan
Global production done in India
Okkja indiyanan ban wadake na ban
මේක ඉංදියන්ද?
ඔව් ඉන්දියාවෙ හදන්නෙ මේ මොඩල් එක ( ජපානෙට යවනෙත් ඉන්දියාවෙ හදල )
Supiri mcn
👍🙂
Video title : English
What I hear : Suruhbays abhahle alahu bahle shandara mandarra anduhu suzukirheee mahandra ihindu ahagalaha mandala hunduasa
කීයද බන් මේක
please please please please 🙏🙏🙏
😂 ඇයි අරන් දෙන්නද කියන්නේ
හුත්ත ලංකාවෙ ලක්ස දහයට ත්‍රීවිල් එක විතරද ගන්නන්පුලුවන් කාර් එකක් ගන්න බැරිද අලුත්ම ල්කස 20වත් පයික්‍රෝ නැතුව
Boru ganan neda
baleno indianda japanda.
Price keeyada
Price kohomadaa
Call Ashan 076 379 9194
baleno indianda japanda.