Akki mn me video eka thiyena widiyata alukesal eka heduwa mn wenada haduwama mage husban kamathi ne kanna rasa madi kiyala ath eya ada kiuwa ada nm rasata hadala kiyala🥰 ekata thank karanna ona akkita 💐
Oya harima hodai harima piliwelai nangi mama nm hoda ආදර්ශයක් laba ganno oyagen. apith hema masema 12 wenidata hili dane පන්සල් dane uyan yno ape siya වෙනුවෙන් budu sarani oyala 3denata
රොෂාන් පිලපිටිය මහතාගේ අප්පච්චිත්, අම්මාත් මේ පින් අනුමෝදන් වේවා! ඉක්මන් භවයකදීම ධර්මාවබෝධය ලබත්වා ! මේ දානය වෙනුවෙන් දායක වූ සැමට බොහෝ පින් !🙏
ලස්සනට පිලිවෙලට හිත සතුටින් සකස් කරලා දෙන දානයක් දැක්කම අපෙත් හිත පැහැදෙනවා. ❤
මං හිතන්නේ ගැහැණියක් මේ ලෝකේ ලබන්න පුළුවන් ලොකුම සතුටක් වෙන්නේ තමන්ගෙ ස්වාමියාගෙන් ආදරණීය අගය කිරීමක් ලැබීම..
එහෙම කෙනෙක් ලැබෙන්නෙත් පෙර පිනකට... ❤️
බුදු සරණයි අක්කි, අයියා & රාහුල් බබා..
ස්තූතියි 🥰❤️💕🙏
ඔයාගෙ වැඩ හරිම පිලිවෙලට තියනවා නංගී. ඔබ සැමට සැමදා සතුටින් ඉන්න ලැබේවා! ❤😊
රිද්මා නංගී ඒ මෙනු එකට නම් ගොඩාක් ආස හිතුනා..මාත් හදලා බලන්න ඕන...ඔයාට ගොඩාක් පින් නංගී..❤️❤️❤️
ඔයාගේ විඩියෝ බලනකොට හැමදාමත් හිත නිවෙනවා.බුදුසරණයි ඔයාලා හැමොටම 🌹🌹🌹
❤
ඔයා හරිම නිහතමානී කෙනෙක් අක්කි.....දානයක් දුන්නාම ඒකෙන් ලැබෙන සතුට කියාගන්න බැ .......👍💛 ගොඩක් ආදරෙයි අක්කෙ..
ඇත්ත පුදුම සැනසීමක් දැනෙන්නේ❤️
ඔයා ඉතාම ශේශ්ට පින් කමක් කරලා ඔයා හොදට යුතුකම් දන්න ගුණ ගරුක කෙනෙක් හරිම සතුටුයි .අපිට සංසාර ජීවිතේ කරන්න ඕනේ මේ පින් කම් අපේ දෙමව්පියන් වෙනුවෙන් .ඔයාගේ දෙනව්පියන් ඔයාව හොදට හදලා තියෙනවා .ඒ දෙමව්පියන් ගොඩක් හොද අය වෙන්න ඇති .යහපත් විදියට ජීවත්වෙන ඔයාලට මම ඊයේ ගත්ත සිල් බලෙන් නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා .ඔයාගේ පොඩි පුතාව දර්මානුකූලව හදාගන්න ඔයාට ශක්තිය දෛරය ලැබේවා .තුන් දෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏
ස්තූතියි තෙරුවන්සරණයි 🥰❤️🙏
LL
හරිම පිලිවෙළයි රස ඇති.බුදු සරනයි
මෙි පින් හේතු වාසනා වෙිවා ..🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸
දැක බලා පිං සිත් පහල වෙවා 🙏 නංගිගෙ කෑම ටිකක් කන්නත් ආසයි 💞
ඇත්තටම hoda menu idea ekak.oyage කෑම hamadama rasaine❤
❤
Hamadmath akki hoda dewl karnw e wagem thwa duratath hoda dewl krn ynn kiyk eka hithinma paraththna krnw akki hamadamth punchi pawula sathurin parisaain inm budusarnai
ලොවම සුවපත් වෙන පිංබර වෙසක් මංගල්‍යයක් වේවා! ගොඩක් පිලිවෙලට ,පිරිසිදුව දානය පිලියෙල කරනවා අක්කි.දැක්කාම ආස හිතෙනවා .ඔයා අපි හැමෝටම ආදර්ශයක් .❤❤
හරිම පිළිවෙලයි,පවුලට ලැදි හොද දියණියක් ඔබ .තෙරුවන් සරණයි
❤️🥰🙏
harima piliwelai akke. dakkama asa hithenawa
Nangi athtama mama oyagen godak deval igana gannava... Thank you very much for your valuable video..
🥰❤️❤️
Oyalata ගොඩක් pin.ලැබේවා මිය ගියත් දෙමව්පියෝ සිහිපත් කරලා pin දහම් කරන aka සියලු දෙවියන් ge පිහිට මුළු පවුලට ම.ලැබේවා
ඇත්තටම රොෂාන්ට මෙි වගේ බිරිදක් ලැබිම ගැන මට නමි හරිම සතුටුයි ආදරෙයි ❤❤❤
❤️🙏🪔
අපිටත් සංතෝසයි ❤
Harima lassanata piliwelata oya danaya piliyela kala.apith hodin balagaththa.👍🙏
හරිම ලස්සනයි අක්කි අද වීඩියෝ එකත් හරිම පිලිවෙලයි හැමදේම ආදරෙයි අක්කි ❤️❤️
Aththatama lassanai kema pigana dakkama kanna hithuna
බුදු සරනයි.🎉🎉🎉🎉
Nangiwa dakala katha karanna harima asaie...oya wagey biridak pawulatama ashirwadayak nangi... Godak sathutuie hodin inna...
So sweet!!! God blessed you all! My favorite family!!
හරිම ආසාවෙන් අක්කියාගේ විඩියෝ බලන්නේ ඇත්තටම චාම් සරල නිහතමානී චරිතයක් රිද්මා අක්කි ඔයා ඔයාගේ වැඩ හරිම පිළිවෙළයි
ඒවගේම රොෂාන් අයියාගේ dramas ,acting වලට හරිම කැමති ආසාවෙන් බලන එකම drama එක පාරදිගේ එකේ අයියාගේ acting superb
Always Lovely family happy forever
Wish your future life
බුදුසරණයි පරිස්සමෙන් ඔයාට කවදාවත් වරදින්නේ නැහැ අක්කා පන ජිවිතේ කිසිදු දුකක් කරදරයක් අත්නොවේවා සතුටක්ම ලැබෙන්න ඔනි🥰🥰🥰🥰
Thanks nanga ❤️🥰😍💕
Ow nangi hemadama akata deyakata wada wenas deyak ettamae uncalta godak pin lebewa enna thenaka balagena ethi hoda duwak lebila nisa adare godak ❤❤❤❤❤❤❤
බඩගිනි වුණා 😋
ඔයා ගේ දානේ මෙනු එක හොදම ගැලපෙන, රසවත් එකක්. ගොඩ ගොඩ ජාති නැතුව මේක නම් නියමයි
වම්බටු, අළු කෙසෙල් වෙනස් විදිහට හදන විදිහක් 😋.
ඒවගේම ඔයා ගේ ෆැමිලි එක තවත් සතුටින් සාර්ථක වෙන්න සුබ පතනවා.❤❤❤
ස්තූතියි 🥰❤️🙏
Harema lassanai oyaga wada god bless all ❤️❤️
Ape danayata mama hadanna one thank you 💕🌹
සුබම සුබ වෙසක් මංගල්‍යක් වේවා ආදර ඔයාලටත් කිටි බබා ටත් බුදු සරණයි🙏🙏🙏💐💐💐💞💞💞
❤️🥰🙏
Dakkina Kota kelath gilenwa.akka..harima pirisiduwa lassanata Akka hemadama karnwane hemadamath..hemadamath parismen inna❤❤❤
ස්තූතියි 🥰🙏
ගොඩක් සතුටුයි අක්කී තුන්දෙනාටම බුදු සරණයි පරිස්සමින් ඉන්න ගොඩක් ආදරෙයි
❤❤❤❤❤
Kema hari rasa patai wage akki.budusaranai suba wesak mangalyak wewa akki
❤️🥰
පියාණන්ට නිවන් සුව ලැබේවා 🙏 තෙරුවන් සරණයි පරිස්සමින් සතුටින් ඉන්න 😊
❤
Akki mn me video eka thiyena widiyata alukesal eka heduwa mn wenada haduwama mage husban kamathi ne kanna rasa madi kiyala ath eya ada kiuwa ada nm rasata hadala kiyala🥰 ekata thank karanna ona akkita 💐
හරිම සතුටුයි නංගා ❤️🥰💕
ඇත්තමයි ගුනයහපත් විනිත බිරිදක් ලැබිම ගැන හරිම සතුටුයි රොෂාන් අයියට❤
ස්තූතියි ❤️🙏
Budusarni 3n denatma 🙏🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️💚💚💚💙💙💙🥰🥰🥰👍👍👍
❤
මේ උතුම් පෝය දවසෙ හරිම පිරිසිදුවට,පිළිවෙළට මේ වගේ දානය පිළියෙල කරලා පූජා කරනවා දකින්න ලැබුණ එකත් පිනක්.හරිම රසපාටයි කෑම ටිකත්.ඔයාලව තව තවත් වැඩි වැඩියෙන් දියුණු වෙන්න කියලා පතනවා.❤️😍
❤️🥰🙏
රිද්මා ගෙ පවුල රොෂාන් බබා හැමොටම තෙරැවන් සරනයි සුබ වෙසක් මන්ගලයක් වෙවා සිතුම් පැතුම් ඉටුවෙවා 😍😘🙏
❤️🥰🙏
Ridama oyage vedios free una hamawelawakama balanawa... wasanatha lassana oyatath oyage pule ayatath pinwath dawsak
ස්තූතියි ❤️🥰🙏
Hemadama sathutin parissamata inna.Budusaranai.Dewipihitai.
Harima adarei nangi oyata.dakinna asai ape putha oyata adarei.
ආදරෙයි ❤️🥰💕
Subama suba wesak mamglyak wewa, paule samata tunuruwane saranai❤️🙏
very nice family❤️❤️❤️❤️
sitha niwana kata hadak.adarei nangi oyala hamotama.budu saranai.
❤️🥰🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 මත් මෙ පිං අනුමෝදන් කරගත්තා
🙏❤️
සාදු සාදු සාදු ,අපිත් මේ පින් සතුටු සිතින් අනුමෝදන් වෙනවා,
දානෙ ටික නම් හරි ලස්සනට පිලිවෙලට ප්‍රියමනප විදියට හදල තිබුන.❤
❤️🥰🙏
ගොඩක් පින් බුදු සරණයි
බුදුසරණයි අක්කි ❤❤
❤
Beautiful family 👪 ❤ good job 👍
❤❤❤❤
අක්කා ඔයාගෙ video එකක් එනකල් බලාගෙන ඉන්නේ ආසාවෙන් ♥️♥️
🙏❤️
Oya harima hodai harima piliwelai nangi mama nm hoda ආදර්ශයක් laba ganno oyagen. apith hema masema 12 wenidata hili dane පන්සල් dane uyan yno ape siya වෙනුවෙන් budu sarani oyala 3denata
හරිම ලස්සනයි අක්කි❤
❤😂🎉😢
Akki godak පින්වන්තියක් 🙏
❤️🥰🙏
එක ඇත්ත .හරිම පින්වන්තයි අක්කේ ඔයා .
Dukin inna velavaka meka baluve.hitha niuna.godak pin 😊
❤️🥰🙏
හාමුදුරුවන්ටත් සතුටු ඇති වෙනස් දානෙ වේලක් ලැබුන නිසා..ගොඩක් පිං අක්කි තමන්ගෙම අතින් මහන්සි වෙල හදපු දානය නිසා ☸️❤️
ස්තූතියි මල්ලි ❤️🙏
❤❤
Very Nice Video 😇👍
❤️
Lassanata piliwelata danaya sekasima nangi karana hemavdekadima man dakinne epiiwela
Oyla thundenam wasanawantha paulak .hemadam sathutimm enna rathnathtarem pihitak akke
අක්කි බත් එකට food colouring දැම්මද... බත් එකේ පාට හරිම ලස්සනයි❤😊
Mojuwat rata idi vithark newei kithul hakuruth danw mara rasai ❤
onna dapu gamma beluwa.adarei akkiyoo😘😘😘😘
💐🥰
බුදු සරණයි 🙏❤️🙏
❤️🙏
Ane akke oya godak Hoda kenek oya vage kenek labanna Roshan ayiya harima pinvanthi akke bs 🥰🥰🥰🥰❤️❤️❤️❤️❤️☺️🙏
Appachita nirwanana suwaya prathana keranawa
God bless you & your family.
❤❤❤
budusaranai 🙏
❤
පින් අනුමෝදන් වේවා !!!🙏
ශෝයි අක්කි බුදු සරණයි
Akki oya hari wasanawanthai a pina hama athmayakatama geniyanna katayuthu karanna wasanawa ladewa
Nice 🌹
❤️
අක්කියෝ 💞❤😍😘😘
❤
Pinwanthai😊
🥰
aluminum metal wala annasi danna honda ne enda
Bole soi anee😻🥰
😍හරිම හුරතල් එයා
@@ridmapilapitiya haanee ekanee 😻🥰, godak pin oyalata eyatath adaren salakanawata🥰🥰
Gahaniyakata pin karanna puluwan samiyek labena ekat pinak . Budu saranay
❤️🙏🪔
Arabic rice eka hadana pramanayan ekka resip eka denna puluwand nangi
Deka Bala sathutu sithin anumodan wemi 🙏
❤
ගොඩක් සතුටු යි අපිත් වන්දනා කරා.අද රාහුල් පුතා කො.
Wasanawak oya💕
💛💛💛💛💛
Haha I love your cat ❤ very spoiled ❤❤
☺️
❤❤❤❤❤❤❤❤❤
Nangiyo vidio akak anakon bala hitiye
🥰❤️🥰
සාදු!!!සාදු!!!සාදු!!!සතුටු සිතින් අපිත් අනුමෝදම් වෙමී.පිලිවෙලට දානය සකසා පුජා කිරිමේ අානිසංස වැඩියි.
අනේ හරිම ලස්සනයි...හිතට හරිම සැනසිල්ලක් දැනෙනවා....🌺🌺🌺🌺🪔
මේ පන්සල කොහේද??
Akkiyo❤❤
Harima piliwelai theruwan saranai!
Roshan aiye oya godak wasanawanthai ridma wage sahakariyak labanna
❤️🥰🙏
Good
❤️
Family life එකක් සාර්ථකත්ව ගෙවන්නේ කොහොමද , පවුලක් කියන්නේ මොකද්ද.?? හොද බිරිදක් හොද අම්මා කෙනෙක් වෙන්නේ කොහොමද..?? ඇත්තටම ඔයාගෙන් ඉගෙන ගන්න පුළුවන් ..අක්කා හැම අතින්ම පරිපුර්ණ wife කෙනෙක්...congratulations 🪻🪻 බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න..
Alukesel ekanam aniwaren hadanawa akki
ඔව් රසායි 🥰
Akka oya pennapu widiyatam karala basmathi hal ekatu karala badanna dila wathura samnya prmanata ekatu karala rice cooker ekata dammama harida cook wenna
ඔව් ගොඩක් වෙලා බත් එක බදින්න එපා ❤️
ආදරණිය පවුලක්.. හැමදාම සතුටින් ඉන්න ❤️
❤️🥰🙏
දෙමාපියන්ට සලකන දරැවන්ට කිසිම දවසක වරදින්නෙ නැහැ රිද්මා හරිම හොද දරැවෙක්
🙏❤️😍
🤩❤️👏💐
Harima lassanai akki....oya godak hoda kenek .
❤❤❤❤
හායි අක්කි ❤
ගොඩක් ලස්සන පිංකමක් 🙏🙏🙏 මෙ පන්සල කොහෙද නංගි ..