Ring eka nathiuna kiyuvama mara dukak hithuna dan nam sathutui hamba unan,duwala denna harima lassanai mama e denna diha balagena innawa log eka iwara wena kota dukai ,mama hari asayi katha karana ekata dewaniya hari sweet, duwala dennatama magen😍😍😍
It is not surprising that your Wedding Ring returned to you, because it happened in Japan. Only country which is to to be the best in the world, when I went to Koya Sans I lost my Go Pro camera on the train, but I got it back, and I was pretty sure that it will not be lost. Your vidéo is very beautiful. Your out fit to fly from Niigata suited you well you gave a very "respectable lady".Remember I said to you you are born under a lucky star, your kids must have been so proud of your AWARD..hard working deserve the Award. I see your great smiling face all through from home and back home. You will have much more awards in time to come..God Bless
I knew that ,but this time it was a small item, so I thought no one would find it and had actually given up. I'm really glad. Thank you very much.💖💖💖💖🙏🌸🌹
Rosi you don't deserve problems, because you are a good hearted person as I remark. Before you, I was pretty sure that your Ring was to come back to you."In your previous birth you belonged to a Samurai Family from Osaka!!! joke ok..
Ayubowan, theruwan saranai Madam mama Mharagama padinchi kenek mama Colombo isipathana school eka ta geye mama Colombo hotel eka ka work karanawa, Madam mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya mama hadunkuru vikunala labayen sa laben Adara welin sa mage monthly salary eken thamai Chithiya hadanna Sally Hoya ganna puluwannam Chithiya ta kronkit Slab eka ( adi 15x15 waraga adi 225 ) sa kronkit padi pela hadanna udaw karanna loku pinak, Madam mama Chithiya ta yakada kambi kuru okkama gatha sa kronkit chip gall gatha, Madam Dan Avashai " cimenthi kotta 30 sa valley cube ekak, Agal 9×9 yakada kambi seryup kali 100 ganna udaw karanna loku pinak, (it will cost Around 85000/- + Bas kuliya 75000/- Total cost Around 160000/- ) Madam mama Chithiya visthara photos evannam puluwannam yaluwantha sa WhatsApp group eka ta family friends la ta, japan inna Buddhist yaluwantha Shere karala Chithiya hadanna udaw aran denna loku pinak, A Blessing Madam ta family eka ta labevi, mage WhatsApp number eka 0094758471072 ( 0758471072 ) Budusaranai
සුබ පැතුම්. අවංක හිනාව. හරිම ලස්සනයි. බුදුසරණයි. 🙏🙏🙏💐💐♥️
@@nilanijayathilake689 ඔයාටත් බුදු සරනයි💖💖💖💖💖🙏🌹🙏
PROUD OF EXCELLENT AND RESPECTABLE JAPANESE PEOPLE. 🥰🥰🥰🥰🥰🥰
@@artvisionmeditation5199 Thank you 💖💖💖💖💖💖
🥰 හරිම ආඩම්බරයි ඇන්ටි. පවුලේ කෙනෙක්ට award එකක් හම්බුනා වගේම සතුටුයි. Ring එක ආයේ හම්බෙයි කියලා බලද්දිම හිතුනා. හොද මිනිස්සුන්ට කවදාවත් වරදින්නේ නෑනේ. ඒක නිසා. ආසාවෙන් අදත් අන්තිම වෙනකන් බැලුවා. ❤
Thank you,thank you,thank you පැටියෝ💖💖💖💖💖💖💖😍🌸😍😍😍🌸
බුදු සරනයි,පරිස්සමින් ඉන්න හොඳේ🙏🌸🌹🌸🙏
Congratulations ,මුද්ද හම්බ උන එක ගැන ගොඩාක් සතුටුයි ,ඔසාකා හරි ලස්සනයි ගොඩාක් ස්තුතියි ඔයාට පරිස්සමෙන් ඉන්න බුදුසරනයි ඔයාලා හැමදේනාටම ❤️❤️❤️❤️❤️💐💐💐
@@nilminichampionsloku8851 ස්තුතියි ඔයාට ගොඩාක් හොඳේ💖💖💖💖💖
හිතේ අමාරුවෙන් හිටපුනිසා ගොඩක් ලස්සන දේවල් මිස් වුනා💦
දැන්නම් හරිම දුකයි මතක් වෙනකොට🥲
බුදු සරනයි,පරිස්සමින් ඉන්ක හොඳේ🙏🙇♀️🌹🙏🌸
බුදුසරණයි අක්කා ❤ congratulations 🎉
ස්තුතියි නංගෝ💖💖💖💖
බුදු සරනයි🙏🌸🌹🙏
හරිම ලස්සන වීඩීයෝ එකක් සෙන්සේ ජපානේ අය ඒ විදියට අගය කරන එකනම් හරිම හොදයී නේද සෙන්සේ මමත් මේ පාර ඒලෙවල් වලට ජපන් කරනව සෙන්සේ පරිස්සමින් ඉන්න සෙන්සේ බුදුසරණයී❤❤
අනේ ඔව් පැටියෝ,මේ ජපානයේ මොන තරම් වටිනා දෙයක් වුනත් කවුරුවත් අනුන්ගෙ දෙයක් ගන්නෙ නැහැ💖💖💖💖💖
මං හිතන්නෙ ලෝකෙ තියෙන එකම රට 😍👍
බුදු සරනයි💖🙏❤️🌸🙏
@@rosiinjapan888❤❤
Ring එක ලැබුන එක ගැන සතුටුයී අක්කියෝ .ජැපනිස්ලාගේ "අවංක"භාවය ගැන කියන්න වචන නෑ .අපේ රටක නැති වුණා නම් සොරි තමා.(හොද මිනිසුනුත් නැතිවා නොවේ ලංකාවේ ).ඇත්තටම ඔබ ගැන හරිම ආඩම්බරයී අක්කේ .සුභ පැතුම් .❤🌹👍.ඔයාගේ දරුවන් හරිම ෂෝක් අනේ.දෝණීලා දෙදෙනා ඔයා එක්කමයී නේද ?❤.වාසනාවන් .ඔබ සියලුම දෙනාට බුදු සරනයී .❤
අනේ ඔව් මමත් මේ සැරේ නම් ආසාව අත්ඇරලයි හිටියේ😍😍
අතුගාන කෙනෙක් තමා අහුලලා lost and found එකට බාරදීලා තියෙන්නෙ.පුදුම ආදරයක් ඇතිවුනා ජපානය ගැන💖💖💖💖💖
බුදසරනයි ඔයාටත් හොඳේ🙏🌸🙏
අපිටත් හරිම සතුටුයි ලංකා වෙ කෙනෙකුට මේ වගේ පිලිගැනීමක් ලැබීම ගැන. ලස්සන තැන් ගොඩක් දකින්න පුලුවන් උනා.මම හිතුව මගුල් මුද්ද ලැබෙයි කියල. හරිම සතුටුයි.ස්තූතියි වීඩියෝ එකට.❤❤❤
@@manelgoonawardhana7036 මේ දවස්වල හදිසියේම ලංකාවට ආවා😭
මේ සතියේ ව්ලොග් දාන්න වෙන්නේ නැහැ,සොරි හොඳේ🙏💖
Congratulations අක්කා for your achievement ❤❤❤🎉🎉🎉🎉japan වගේ රටක මේ වගේ ඇගයීමට ලක් වෙන එක මොන තරම් වටිනවද. Vedio එක මාරම ලස්සනයි අක්කා ඔයා flight එකේ පෙන්වපු දේවල්.. Osaka palace එක.. ඔයාගෙ wedding ring ලැබුණු විඳි හ ගැන මාර appreciate. Share කරපු හැම දේටම Thank you අක්කා ඔයාගේ ඉදිරි වැඩ කටයුතු සියල්ල තව තවත් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා budusaranai 🎉🎉🎉🎉🎉💕💕💕🌹🌹🌹🌹🌹💗💗💗💗💗
Thank you so much darling 💖💖💖💖💖
බුදු සරනයි🌸🌹🌸🙏
හරිම ආඩම්බරයි සහ උනුසුම් සුබ පැතුම් ❤️
අනේ ඔයාගෙ ලස්සන කමෙන්ට් එක මට ලොකූ හය්යක්🩷🩷
ගොඩාක් ස්තුතියි 🙏🌹🌹
පරිස්සමින් ඉන්න හොඳේ🩷🩷බුදු සරණයි🙏🌹🩷🩷🌹🙏
@@rosiinjapan888❤❤❤
Video eka ලස්සනi nande
Thank you so much 💖💖💖💖💖
Congratulations on your achievement. I am so glad you found your ring. Beautiful family video.
ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට ගොඩාක් ස්තුතියි 🩷🩷🩷පරිස්සමින් ඉන්න හොඳේ🩷🩷බුදු සරණයි🙏🌹🩷🩷🌹🙏
නැන්දේ අදත් ඔන්න ඔයාගේ විඩියො එක ආසාවෙන් බැලුවා.ඔයා ගෙනාපු sweets දැක්කම මටත් ආස හිතුනා ඒවා කන්න.මාත් චොකලට් වලට ආසයි ගොඩක්.
@SriWedagedara ස්තුතියි පැටියෝ💖💖💖💖මට නම් චොක්ලට් කන්න පටන්ගත්තම නතරකරන්න අමාරුයි,පැකට් එක ඉවරකරලම තමයි නවත්තන්නෙ😃😃😃😍😍😍😍😍
ජපානයේ චොක්ලට් ගොඩක් රසයි😍😍
බුදු සරනයි🙏🌸🌹🙏
Congratulations Rosysan!❤
Thank you 💖💖💖💖💖
Budusaranai 🙏🌸💖🙏
Congratulations ❤🎉💐🥳
@@nilushaeshani4090 Thank you so much darling 💖💖💖💖💖💖
Budusaranai 🙏🌸🌹🙏🌸
Congratulations akka ! ❤
Ane ring eka hambuna wele dekkama aswalata kaduluth awa mage.harima sathutui 😊
ආදරෙයි පැටියෝ,බුදු සරනයි ඔයාට හොඳේ💖💖💖💖💖
Oyage video lassanai. Mama lagadi video balanna gaththe.
@@audiolime අනේ ඔයාගෙ ලස්සන කමෙන්ට් එක මට ලොකූ හය්යක්🩷🩷
ගොඩාක් ස්තුතියි පැටියෝ🙏🌹🌹
බුදු සරනයි,පරිස්සමින් ඉන්න හොඳේ🙏🌸🌹🌸🙏
@ありがとうございます。みんな元気でね。気をつけてね。💕💐
@@audiolime 💖💖💖💖💖💖
නැන්දියෝ නැන්දිගේ ජීවිතයට වචනයකින් හරි ලැබෙන හැම ජයග්‍රහණයකටම හදවතින්ම සුබ පතනවා . නැන්දිගෙ ජීවිතේ ඉස්සරහටත් මේ වගේම ජයග්‍රහණ ලැබෙන්න කියලා සුබ පතනවා. මට ගොඩක් ගොඩක් සතුටුයි.. නැන්දි ගොඩක් lucky එකනේ ring එකත් හමිබුනේ.. එ වගේම නැන්දි ගොඩක් lucky නැන්දිට ශොයිම ශොයි අක්කිලා දෙන්නෙක් ඉන්නවා. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රර්තනා කරනවා.. බුදු සරණයි නැන්දියෝ.. ❤ මොමො අක්කිට අපිව අමතක වෙලාද... vlog එකක් නැත්තේ 😔
මොමෝ මේ දවස්වල ටිකක් අසනීපෙන් ඉන්නෙ පැටියෝ,කට හඬ වෙනස්වෙලා හින්ඳ ව්ලොග් දාන්න බැරුව ඉන්නෙ🥲
ඔයා මතක්කලා කියල කිව්වා හොඳේ💖💖💖💖💖💖
ඔයාටත් ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ බලල ලස්සන කමෙන්ට්ස් දෙනවට🌹🌹🌹🌹
බුදු සරනයි,පරිස්සමින් ඉන්න හොඳේ🙏🌹🌸🌹🙏
@rosiinjapan888 anee ehemada nandiyo akkita ekmnta sanipa wei kiwa kiynn.. parissamta inn kiynn.. budu saranai kiwa kiynn..
😍👌Budusaranai මගෙ මැනිකෝ ඔයාට🙏🌸🌹🌸🙏
සුබ පැතුම් ❤️❤️❤️ ඔයාගේ කතාව යි, හිනාවයි හරිම ලස්සනයි අක්කා
ගොඩාක් ස්තුතියි නංගෝ💖💖💖💖💖
බුදු සරනයි,පරිස්සමින් ඉන්න හොඳේ🙏🌸🙏
මිස්ගෙ අනාගතේ තවත් සාර්ථක වේවා...තවතවත් දරුවන්ට සේවය කරන ශක්තිය වාසනාව හිමිවේවා......❤❤❤❤❤
දිරිගැන්වීම් අගේකිරීම්,ස්තූතියි කිරීම්,ඔයරටවල් වල තියෙන නිසාතමයි දියුණු,මේ රටවල් වල මිනිස්සු බහුතරේ ඉතින් බයිසිකල් හැඩල් ගිල්ල අයවගේනෙ නම්‍යශීලී නෑ,දැන්වත් වෙනසක් වෙයි කියල හිතනව දැනෙනව,හොදක් උනොත් සතුටුයි රටේ අනාගතේ එන ළමයි හරි සතුටින් නිදහසේ ඉදීවි..
මිස් ඉන්න නීගත ඉදල හිරෝෂිමා වලට ගොඩක් දුරයිද?
@@nishamaliedmon250ගොඩක් දුරයි,පැය10කට වඩා යනවා කාර් එකේ නම්💦
ඔයාට ගොඩාක් ස්තුතියි හොඳේ💖💖💖💖💖💖💖💖💖
බුදු සරනයි🙏🌸🌹😍
හරිම ලස්සනයි❤❤❤❤❤❤❤
ස්තුතියි ගොඩක් හොඳේ💖💖💖💖💖
බුදු සරනයි,පරිස්සමින් ඉන්න🙏🌸🌹🌸🙏
congratulations dear.❤
ස්තුතියි 💖💖💖💖💖
බුදු සරනයි🙏🌹🌸🙏
Congratulations 🎉👏
ස්තුතියි ගොඩක් හොඳේ💖💖💖💖💖💖
බුදු සරනයි,පරිස්සමින් ඉන්න🙏🌸🌹🌸🙏
හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා ඔයාට ස්තූතියි🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@@urgwijebandara ඔයාටත් ගොඩාක් ස්තුතියි හොඳේ💖❤️❤️❤️❤️බුදු සරනයි🙏🌸🙏
Congratulations 🎉🎉 Akka ring eka labuna kiwama mata mara sathuthui Akka oya ada goodak lassanai ❤❤❤❤
Thank you darling 💖💖💖💖💖💖
Budusaranai 🙏🌸🌹🌸🙏
අක්කාගේ විඩියෝ එක බලලා ගොඩක් සතුටු වුනා ආදරෙයි ❤❤❤❤
Thank you so much darling 💖💖💖💖💖💖💖Budusaranai 🙏🌸🌹🌸🙏
Congratulations ...Really happy for u...❤..Blessings from sri 🇱🇰 lanka...
Thank you so much dear 💖💖💖💖💖💖💖😍
Budusaranai 🙏🌸🌹🙏
Mth ikmanin japan enn balaporoththuwen inne😌mtath nanda wage sathutin inn one❤️🥰
ඔයාගෙ බලාපොරොත්තු ඉටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා හොඳේ💖💖💖💖💖
බුදු සරනයි🙏🌸🌹🌸🙏
❤❤❤
@@isuriuda393 ඔයාගෙ කමෙන්ට් එකට ගොඩාක් ස්තුතියි පැටියෝ🩷🩷🩷පරිස්සමින් ඉන්න හොඳේ🩷🩷බුදු සරණයි🙏🌹🩷🩷🌹🙏
Ane mata harima sathutui sense.oyata thawa thawa idiriyata yanna labewa..adarei❤❤❤❤❤teruwan sarani.....harima sathuti.
ගොඩාක් ස්තුතියි මැනිකෝ💖💖💖💖💖
ඔයාල මට ලොකූ හය්යක් 🙏💖😍
බුදු සරනයි,පරිස්සමින් ඉන්න හොඳේ🙏🌹🌸🙏
Sense wage awanka hitha hoda kenekge kisima deyak ahimi wenne na.sobadahama pawa awanka ayage kisima deyak ahimi karanne na. Wedding rings 💍 aka labune akai senseta nawatha.adarei❤❤❤❤mama madu
@@SumedhaferendoSumedha Love you a lot my dear 💖💖💖💖💖💖😍😍😍😍😍බුදු සරනයි🌸🙏🌸
Akkage hemadetama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@@AnuAtigala Thank you darling 💖💖🌹🌹🌹බුදු සරනයි🙏🌸🌹🙏
කොයිතරම් හිත් වේදනාවකින් හිටියත් , sensei ගෙ videos වලට ඒව ඔක්කොම නැති වෙනවා...! ❤
😊
ඇයි පැටියෝ,ඔයාට කරදරයක්ද?
භාවනා කරල නිදාගන්න,එතකොට ලොකු සහනයක් දැනෙනවා💖💖💖💖💖💖
බුදු සරනයි🙏🌸🙏
Ring eka nathiuna kiyuvama mara dukak hithuna dan nam sathutui hamba unan,duwala denna harima lassanai mama e denna diha balagena innawa log eka iwara wena kota dukai ,mama hari asayi katha karana ekata dewaniya hari sweet, duwala dennatama magen😍😍😍
ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට ගොඩාක් ස්තුතියි 🩷🩷🩷පරිස්සමින් ඉන්න හොඳේ🩷🩷බුදු සරණයි🙏🌹🩷🩷🌹🙏
Ring එක හම්බුනා කිව්වම මට මාරම සතුටු හිතුනා.. මගේ දෙයක් ලැබුනා වගේ..❤❤❤❤
අනේ ඔව් ,මම ආසාව අත්ඇරලයි නිකමට වගේ ඕසකා එයාපෝට් එකෙන් ඇහුවේ😍
ජපානය ගැන පුදුම ආදරයක් ඇතිවුනා💖💖💖💖
@@rosiinjapan888 හ්ම් ලංකාවේනම් බිම වැටිලා හම්බවෙලා පොලීසියට කවුරුහරි දුන්නත් හම්බවෙන්නේ නෑ 😥
@@nishanthivijebandara3435 🤣🤣😂😍
It is not surprising that your Wedding Ring returned to you, because it happened in Japan. Only country which is to to be the best in the world, when I went to Koya Sans I lost my Go Pro camera on the train, but I got it back, and I was pretty sure that it will not be lost. Your vidéo is very beautiful. Your out fit to fly from Niigata suited you well you gave a very "respectable lady".Remember I said to you you are born under a lucky star, your kids must have been so proud of your AWARD..hard working deserve the Award. I see your great smiling face all through from home and back home. You will have much more awards in time to come..God Bless
I knew that ,but this time it was a small item, so I thought no one would find it and had actually given up. I'm really glad. Thank you very much.💖💖💖💖🙏🌸🌹
Rosi you don't deserve problems, because you are a good hearted person as I remark. Before you, I was pretty sure that your Ring was to come back to you."In your previous birth you belonged to a Samurai Family from Osaka!!! joke ok..
@ 😂😂💖💖💖💖💖💖💖👍
ඔන්න අද නම් මං වීඩියෝ එක දාපුගමන්ම බලනවා සෙන්සෙ❤❤
Love you darling 💖💖💖💖💖
Budusaranai 🙏🌸🙏
අනේ හරිම ලස්සන වීඩියෝ එකක්❤❤❤
💖💖💖💖😍
අනේ මුද්ද ලැබුණා කියලා දැනගත්තට පසු හරිම සතුටු හිතුනා.
මටත් චොක්ලට් ඕනෙ.
එන්නකෝ මෙහෙ 💖💖💖💖
මම ඔයාට ගොඩාක් අරන් දෙන්නම්👌😍😍
අද රෑට අලුත් ව්ලොග් එකක් අරන් එන්නම් හොඳේ💕🌸🌹
බුදු සරනයි🙏🌸🙏
Aww harima lassanai auntie ❤😚
Thank you so much Meniko😍😍😍😍😍😍Budusaranai 🙏🌸🌹🌸🙏
Omedetho ❤
අරිගතෝ 💖💖💖💖💖💖
බුදු සරනයි🙏🌸🙏
ඔයිෂී ❤
සෝ දෙස්යෝ👍💖💖💖💖💖
බුදු සරනයි🙏🌸🙏
❤❤❤❤❤❤❤
Thank you 💖💖💖Budusaranai 🙏🌸🙏
Congratulations..🎉
Thank you my dear 💖💖💖💖💖💖Budusaranai 🙏🌸❤️🌸🙏
❤❤❤❤
Thank you so much 💖💖💖💖
Budusaranai 🙏🌸🌹💖
සතුටුයි ring එක hambunata❤
ස්තුතිය් මැනිකෝ💖💖💖💖💖මමත් ආසාව අත් ඇරලයි හිටියේ💦
නැතිවෙන බඩු හම්බවෙන්නෙ ජපානයේ විතරයි මං හිතන්නෙ💖💖💖💖
බුදු සරනයි🙏🌸🌹🙏
@@rosiinjapan888 අනිවාර්යයෙන්ම ලංකාවේ නම් නෑ අක්කා hambwenne
@@LakshikaMadushani-ce8kb ❤️❤️❤️❤️
හරිම සතුටුයි මුද්ද ලැබුන එකට...මුලදි මාත් දුකින් හිටියේ..මොකද මාත් ඒ වේදනාව දන්නවා..අපේ ගෙදරට හොරු පැනලා මගේ වෙඩින් මුද්ද අරන් ගිහින්...අදටත් නෑ....😢.....ඔයාලට තෙරුවන් සරනයි..❤❤❤😊
ගොඩාක් ස්තුතියි නංගෝ💖💖💖
මමත් ආසාව අත්ඇරලයි නිකමට වගේ එයාර්පෝට් එකෙන් ඇහුවේ.ජපානයට හරියන්නෙ මිනිස්සුන්ගෙ මේ අවංක කම නිසයි💖
බුදු සරනයි ඔයාට🙏🌸🙏❤️❤️❤️
උත්සාහය කැපවීම මහන්සිය දරුවන්ට මග පෙන්වන්න ඔයාට වටිනාකමක් තමයි අක්කි මේ....සුබ ප්‍රාර්ථනා කරනවා මමත්
@@ThusharaThilak-bb2yz ස්තුතියි ඔයාට ගොඩාක් 💖💖💖💖💖💖💖
බුදු සරනයි,පරිස්සමින් ඉන්න හොඳේ🙏🌸🙏
Lasana video ekkak, Budusaranai
ස්තුතියි හොඳේ💖💖💖💖💖💖
බුදු සරනයි🙏🌸🙏
Ayubowan, theruwan saranai Madam mama Mharagama padinchi kenek mama Colombo isipathana school eka ta geye mama Colombo hotel eka ka work karanawa, Madam mama punchi Chithiya k hadanawa piliyandala Silmaniyan ge Aramaya mama hadunkuru vikunala labayen sa laben Adara welin sa mage monthly salary eken thamai Chithiya hadanna Sally Hoya ganna puluwannam Chithiya ta kronkit Slab eka ( adi 15x15 waraga adi 225 ) sa kronkit padi pela hadanna udaw karanna loku pinak, Madam mama Chithiya ta yakada kambi kuru okkama gatha sa kronkit chip gall gatha, Madam Dan Avashai " cimenthi kotta 30 sa valley cube ekak, Agal 9×9 yakada kambi seryup kali 100 ganna udaw karanna loku pinak, (it will cost Around 85000/- + Bas kuliya 75000/- Total cost Around 160000/- ) Madam mama Chithiya visthara photos evannam puluwannam yaluwantha sa WhatsApp group eka ta family friends la ta, japan inna Buddhist yaluwantha Shere karala Chithiya hadanna udaw aran denna loku pinak, A Blessing Madam ta family eka ta labevi, mage WhatsApp number eka 0094758471072 ( 0758471072 ) Budusaranai
Shoke mage Putha inneth Osaka nisa asawen baluwa..
ස්තුතියි ගොඩාක්💖💖💖💖පුතාවත් ආදරෙන් මතක්කලා කියන්න හොඳේ😍බුදු සරනයි පවුලේ හැමදෙනාටම🙏❤️🌹🌸🙏
Oishi mithai oneechan❤
කනොජො චොකොලේතො දයිසුකි දකරා 💖💖💖❤️😍බුදු සරනයි🙏🌸🙏
හලෝ නැන්දේ කොහොමද ඔයාට හොඳින් ඉන්නවද ?මේකප් කරද්දි අපේ අම්මා වගේ ,ලස්සනයි. හැමදාම සතුටින් ඉන්නව.budu saranai ❤
ස්තුතියි පැටියෝ💖💖💖💖හොඳින් ඉන්නවා 💖❤️බුදු සරනයි,ඔයාටයි අම්මටයි දෙන්නටම හොඳේ🙏😍😍😍😍🙏
@@rosiinjapan888❤
❤❤❤🥰🥰🥰🥰🥰🥰
Thank you 💖💖💖💖💖
Budusaranai 🙏🌸🌹🙏
අපේ රටත් ජපානය වගේ වෙනවානම් 😥මුද්ද හම්බවුනු එකට සතුටුයි 😁
ඔව් අනේ එහෙම වෙනවා නම් කොච්චර හොඳඳ💖💖💖💖💖💖
බුදු සරනයි🙏🌸❤️🙏
Malitai akkalatai wayasa kiyada
කීයක් වගේද පේන්නෙ ඔයාට😃මල්ලි කැම්පස් ෆස්ට් ඉයර්😍😍😍
@rosiinjapan888 ehemada
@rosiinjapan888 man hithuwe grade11 kiyala
😍😍😍😍😍😍
අනේ wedding ring එක..😢😢
💖💖💖💖💖💖💖
Ane mata duka hithuna ring aka gana ahala passe santhosa hithuna..oya japan awith marry karalada kiyannako...
.
@@slbuy830 ඔයාගෙ ලස්සන කමෙන්ට් එකට ගොඩාක් ස්තුතියි පැටියෝ🩷🩷🩷ඔව් මැනිකේ,මගේ හස්බන්ඩ් ජැපනීස්💖
පරිස්සමින් ඉන්න හොඳේ🩷🩷බුදු සරණයි🙏🌹🩷🩷🌹🙏
❤❤❤❤❤
ස්තුතියි ගොඩක්💖💖💖💖💖💖
බුදු සරනයි🙏🌸🌹🌸
❤❤❤❤❤❤❤
Thank you 💖💖💖💖💖
Budusaranai 🙏🌸🙏
❤❤❤❤
Thank you 💖💖💖💖💖💖💖
Budusaranai 🙏🌸🌹🌸🙏
❤❤❤❤❤
Thank you 💖💖💖💖💖