එයාගෙ නිමාඩු දවසක අපි දෙන්නා🥰❤️| Day In My life 🍃👫💕

Поделиться
HTML-код
  • Опубликовано: 26 ноя 2024

Комментарии • 291

  • @AjithLakindu
    @AjithLakindu Месяц назад +16

    ඔයා බොනික්කියක් වගෙ.දෙන්නම ගොඩක් ලස්සනයි.ඔය පුන්චි දරුවෙක් වගෙ.ඔයගෙ එ පුන්චි දරුවෙකුගෙ තියන හුරතලෙ දිහා හරි ආදරෙන් බලන් ඉන්න ඔයාගේ හස්බන් හරිම ආදරනීයයි.ඔයාගේ ලොකෙ සුරන්ගනා ලොකයක් වගෙ.ලස්සන දේ විතරමයි තියෙන්නෙ.දෙන්නම ආදරයෙන් පරිස්සමින් සතුටින් ඉන්න නන්ගි.❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад +2

      ගොඩාක් ආදරයෙන් පිළිගන්නවා ඔයාව❤❤ අනේ ගොඩක් ස්තුතියි ඔයාගේ ලස්සන වචන වලට 🥺❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි 💕💕

  • @shashiniwasana2187
    @shashiniwasana2187 Месяц назад +8

    බෝනික්කියක් වගේ ඇත්තටම ඔයානම් දැක්කමත් හිත නිවෙන රුපයකුයි කටහඩකුයි තිනව ඔයට ❤❤❤❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад +1

      ගොඩක් ආදරෙයි ඔයාගේ ලස්සන වචන වලට❤❤🤭

  • @dilhandhanuka6215
    @dilhandhanuka6215 Месяц назад +19

    අත්දැකීම් එක්ක ඉස්සරහට යන්න ඕනෙ එතකොට තමයි හැමදේකම පැවැත්මක් තියෙන්නෙ.වැඩේ ලස්සනයි 👌👌

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад

      Thanks you oyata❤🥰

  • @YasuriNethmini
    @YasuriNethmini Месяц назад +6

    ඔයාලා දෙන්නා නම් ගොඩාක් ආදරේ න් ඉන්නවා .....අනිත් විඩියෝ වගේ මේ විඩියෝ එකත් ලස්සනයි අක්කේ....🥰🥰 ❤️

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад +1

      ගොඩක් ස්තුතියි❤❤ ඔයාගේ ලස්සන වචන වලට බුදු සරණයි

  • @NethasaRannulu
    @NethasaRannulu Месяц назад +5

    ගිම්හානයේ පාවෙලා සිංදුව කියන අක්කා වගේ රූපයක් ඔයාට තියෙන්නෙ ..හිත නිමිලා යනවා අක්කෙ..සතුටින් පරිස්සමෙන් ඉන්න ..
    ජේසු පිහිටයි ! ❤️

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад +1

      @@NethasaRannulu අනේ ගොඩක් ස්තුතියි නංගි බබෝ ❤️🤭 ආදරයෙන් පිලිගන්නවා ඔයාව

  • @kaveeshasilva8508
    @kaveeshasilva8508 Месяц назад +5

    හරිම ආදර්ණීයයි ඔයාලා දෙන්නා..❤️ ඔව් නංගො තමන් ගාව ඉන්න පුංචි කෙල්ල වෙන්න ලැබෙන්නෙ තමන් තෝරගන්න සැමියා අනූව.ඉතින් ඔය වගේ හැමදාම ආදරෙන් ඉන්න...මායි හස්බනුයි හිටියෙත් ඔහොම ඒත් දැන් එයා රට 😔 තව චූටිම චූටි දවසකිම් එයා ගාව ආයෙමත් මටත් සතුටින් ඉන්න ලැබෙනවා ...😍...නොයිවසිල්ලෙන් බලන් ඉන්නේ🙈...ඉතින් පරිස්සමින් සතුටින් ඉන්න.තවත් ලස්සන ව්ලොග් එකක් අරන් ඉකමනටම එන්නෝ😍

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад

      @@kaveeshasilva8508 අනේ 🥹❤️ ඔයාගේ හස්බන්ට ඉක්මන්ටම ඔයා ලගට එන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා
      හැමදාම සතුටින් ලස්සනට එයා එක්ක ජීවත් වෙන්න ඔයා බලන් ඉන්න දවස ඉක්මනටම උදාවෙවී ❤️❤️ එතකම් පරිස්සමින් ඉන්න🥰🥰

  • @LisandiYehansa-fc5hf
    @LisandiYehansa-fc5hf 22 дня назад +1

    හරිම ලස්සනයි අද තමයි බැලුවෙ වීඩියො එක...ඔයාගෙ ගමත් මාර ලස්සනයි පැටියො ...හැමදාම ඔය දෙන්නට සතුටින් ඉන්න ලැබෙන්න ඕනි.මගෙ දූ පොඩ්ඩත් ඔයාව ගොඩාක් ආදරෙන් මතක් කලා....❤❤❤❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  22 дня назад

      අනේ❤❤ අක්කි සූටි දොණිව මමත් හරි ආදරයෙන් මතක් කරා කියන්න හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයලා හැමෝටම🥰🥰🥰

  • @SadanaKumari-ie5sf
    @SadanaKumari-ie5sf Месяц назад +3

    ලස්සන වීඩියෝ එකක් නංගී ජේසු පිහිටයි

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад

      ගොඩක් ස්තුතියි ඔයාට ආදරයෙන් පිළිගන්නවා ඔයාව❤❤ ජෙසු පිහිටයි😍❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න

  • @gayani6196
    @gayani6196 5 часов назад +1

    Polonnaruwe koheda akki oya

  • @maheshirajakaruna6528
    @maheshirajakaruna6528 29 дней назад +4

    Ada thamai oyage vedio ekak baluwe hari lassana cute girl kenek oya

    • @Gihan-g5p
      @Gihan-g5p  29 дней назад

      ගොඩක් ස්තුතියි ඔයාට❤❤ ආදරයෙන් පිළිගන්නවා ඔයාව❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි

  • @ChandiWikkramage-q4b
    @ChandiWikkramage-q4b Месяц назад +3

    හැමදාම සතුටින් ඉන්න ලැබෙිවා

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад

      ආදරයෙන් පිලිගන්නවා ඔයාව❤❤❤ බුදු සරණයි

  • @thisharaSandeepani
    @thisharaSandeepani 26 дней назад +1

    අනෙ අක්කේ හරිම ලස්සනයි දිගටම වීඩියෝ ගෙන්න🥺❤

    • @Gihan-g5p
      @Gihan-g5p  26 дней назад

      @@thisharaSandeepani ගොඩක් ස්තුතියි පුංචි නංගියෝ❤️❤️
      සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට

  • @poojanvlogs5058
    @poojanvlogs5058 24 дня назад +1

    ලස්සනයි සුදූ...ඉක්මනට වීඩියෝස් දාන්නකෝ 🥰🥰🥰

    • @Gihan-g5p
      @Gihan-g5p  24 дня назад +1

      @@poojanvlogs5058 🫢❤️ ඉක්මනිම් අරන් එන්නම් යාළු

  • @SithariSriwardene
    @SithariSriwardene 7 дней назад +1

    God bless sweet little couple

    • @Gihan-g5p
      @Gihan-g5p  7 дней назад

      @@SithariSriwardene thank you so much ❤️🤭
      සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි❤️❤️❤️❤️

  • @SisiraSisira-l7w
    @SisiraSisira-l7w Месяц назад +1

    ඇත්තමයි ජපානෙට ගියා වගෙ දැනුනා ❤❤❤❤
    ජීව්තේ ලස්සනම ලස්සන වෙන්න ඕන
    ඇත්තමයි මාරම ලස්සනයි ඔයාගෙ vlog
    ❤❤❤❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад

      ගොඩක් ස්තුතියි ආදරණිය වචන වලට❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න🥰❤️ හරිම ආදරයෙන් ඔයාව මගේ channel එකට පිළිගන්නවා

  • @BuddiniKavindya
    @BuddiniKavindya Месяц назад +2

    Akki adth volg ek harima lassani akki..akki Q and A ek karmukoo❤

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад

      අනිවාරෙන්ම ඉස්සරහට ගෙන්නම් පරිස්සමින් සතුටින් ඉන්න❤️❤️

  • @NimuNovels-z5e
    @NimuNovels-z5e 12 дней назад

    හරි හුරතල් නංගෝ...ඔයා හරි ලස්සනයි වීඩියෝ ඔයාගේ...💖 සුබ පැතුම් ඔයාට ..

    • @Gihan-g5p
      @Gihan-g5p  9 дней назад +1

      ❤️🥰 ගොඩක් ස්තුතියි ඔයාට සතුටින් පරිස්සමින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට❤️❤️❤️❤️❤️

  • @gayathrishiroma1352
    @gayathrishiroma1352 28 дней назад +2

    අහම්බෙන් දැක්කේ මැණික ඔයාගෙ videos දැන් මේ දිගටම බලන ගමන් ආදරෙයි දෙන්නටම .❤❤❤❤❤❤ subscribe කලා ඔන්න.

    • @Gihan-g5p
      @Gihan-g5p  27 дней назад

      හරිම ආදරයෙන් පිළිගන්නවා ඔයාවගොඩක් ස්තුතියි ආදරණීය වචන වලට ❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. බුදුසරණයි ඔයාට

  • @SujeewaRanasinghe-w2s
    @SujeewaRanasinghe-w2s Месяц назад +2

    හැමදාම සතුටින් ඉන්න දුව

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад

      අනේ ගොඩක් ස්තුතියි❤❤ පරිස්සමින් සතුටින් ඉන්න

  • @bakumari4353
    @bakumari4353 24 дня назад +2

    Oya harima wasanawantha kenek hamadama sathutin inna labewa ohoma hinayak matath thibuna eka hinayak witharakma una punchi du ekka ada mn thaniyenma innawa bs oyala dennata hadawatinma suba oathanawa nangiyoo

    • @Gihan-g5p
      @Gihan-g5p  24 дня назад

      @@bakumari4353 ❤️ අක්කිට ගොඩාක් ස්තුතියි
      😔❤️ අක්කිගේ පුංචි දෝණිව ආදරයෙන් මතක් කරනවා අක්කිට බුදු සරණයි අක්කිට හැමදාම සතුටින් ලස්සනට ජීවත්වෙන්න ලැබෙන්න කියලා මම මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
      හැමදේම හොදට හරියාවි අක්කි ❤️🥺 පුංචි දුත් එක්ක පරිස්සමින් ඉන්න අක්කි❤️❤️❤️❤️

  • @MaduuBashini
    @MaduuBashini 6 дней назад

    ඔයාටයි අයියටයි සතුටින් හැමදාම ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ළමයෝ ❤🎉

    • @Gihan-g5p
      @Gihan-g5p  6 дней назад

      @@MaduuBashini 🥰❤️ ඔයාගේ ජීවිතේ ඔයාට තියෙන හැම ලස්සන හීනයකටම යන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා ආදරණීය ඔයාට බුදු සරණයි🥰❤️🥰🥰

  • @SupuniKawshalya-je8ej
    @SupuniKawshalya-je8ej 29 дней назад

    Ane nangi oyalage vidiyo harima lassanai.hebei aiya kiyannethuwa mahaththaya kiyanna athakota harima lassanai..

    • @Gihan-g5p
      @Gihan-g5p  29 дней назад

      @@SupuniKawshalya-je8ej 🥺❤️ හරි අක්කියෝ මම ආය එහෙම නොකියා ඉන්නම්

  • @CraftGirl21
    @CraftGirl21 29 дней назад +1

    Hamadama ohoma sathutin parissamen inna akki ❤️‍🩹

    • @Gihan-g5p
      @Gihan-g5p  29 дней назад

      ගොඩකු ස්තුතියි පුංචි නංගියෝ❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයත්

  • @TheGallery-q2s
    @TheGallery-q2s 22 дня назад

    Hrima lassanai akki akki gana සම්පූර්ණ wisthara ekk video ekk gennko 🥰❤

    • @Gihan-g5p
      @Gihan-g5p  22 дня назад

      @@TheGallery-q2s මම ඉස්සරහට අනිවාරෙන්ම අරගෙන එනවා පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි❤️❤️❤️

  • @madubandara2107
    @madubandara2107 28 дней назад +1

    Ane oyage video eka blana gaman inne harima Lassanai oya

  • @MadukaUdayangani-i4u
    @MadukaUdayangani-i4u 24 дня назад

    Hemadmath sathutin inna❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  24 дня назад

      ගොඩක් ස්තුතියි ඔයාට❤❤❤ ඔයත් පරිස්සමින් සතුටින් ඉන්න බුදු සරණයි ඔයාට❤❤❤❤

  • @NethmiAnjali
    @NethmiAnjali Месяц назад +2

    Oyage videos balathdi hithata marama nidahasak danenawa ❤❤❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад

      @@NethmiAnjali අනේ ඔයාගේ ලස්සන වචන වලට ගොඩක් ස්තූතියි 🥰❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න

  • @bagyagamage6746
    @bagyagamage6746 6 дней назад

    හරිම ලස්සන ගැලපීමක්❤😊

    • @Gihan-g5p
      @Gihan-g5p  5 дней назад

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤❤ බුදු සරණයි❤❤❤❤

  • @RasikaOkiandsenu
    @RasikaOkiandsenu 11 часов назад

    අර පාර්ක් එක කොහෙද නංගි

  • @ShalikaShalika-z8h
    @ShalikaShalika-z8h Месяц назад +6

    අක්කෙ එක දෙයක් ඔයා මෙතන අයියා කියන වචනය පාවිචි කරන්න එපා හස්බන් හරි නම හරි කියන්න ❤❤❤❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад +1

      @@ShalikaShalika-z8h හස්බන් කියලා පුරැදු නැති නිසයි වෙනද කතා කරන විදිහටම voice කරේ 🥺❤️ 🫢🫢

    • @ShalikaShalika-z8h
      @ShalikaShalika-z8h Месяц назад

      @@Gihan-g5p නිකම්ට කිවෙ අක්කා පුරුදු විදියනෙ

    • @iroshaweerasinghe9332
      @iroshaweerasinghe9332 Месяц назад

      Ow nangi mahaththaya hari kiynna.video ekata eka galapennaa wage

  • @dewmisethmini
    @dewmisethmini 16 дней назад

    hamadama sathutin inn labenn kiyl mulu hadawathinma parthana karanawa lassanata hamadama jiwath wenna labenn oni budu saranai😊🎉

    • @Gihan-g5p
      @Gihan-g5p  15 дней назад

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයත්🥰❤️බුදු සරණයි❤️❤️❤️

  • @yahansalitha3510
    @yahansalitha3510 5 дней назад +1

    Oyala koheda nango

  • @dilruasmr1522
    @dilruasmr1522 Месяц назад +1

    Wow❤ oya polonnaruweda nngi any way good luck

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад +2

      ඔව් මම පොළොන්නරැවේ❤❤ ගොඩක් ආදරයෙන් පිළිගන්නවා❤️❤️ ඔයාව හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න

  • @InduSapumal
    @InduSapumal Месяц назад +2

    Wowww. Duwa harima lassanai oyalage pawlata subapathanawa.❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад

      Tanks you ❤😃 සතුටින් පරිස්සමින් ඉන්න

  • @vish9562
    @vish9562 Месяц назад +1

    හරිම ලස්සනයි 💗🥰

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад

      ගොඩක් ස්තුතියි❤❤ ආදරයෙන් පිළිගන්නවා ඔයාව හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න

  • @SumuduHarshika-b5f
    @SumuduHarshika-b5f 27 дней назад

    ලස්සනයි නංගි ඔයාගෙ ජිවිතේ

    • @Gihan-g5p
      @Gihan-g5p  27 дней назад

      ගොඩක් ස්තුතියි❤❤ ආදරයෙන් පිළිගන්නවා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි

  • @pushpamalani8399
    @pushpamalani8399 19 дней назад

    Lassanai puthe

    • @Gihan-g5p
      @Gihan-g5p  18 дней назад

      ගොඩක් ස්තුතියි ආදරණී ඔයාට❤❤❤

  • @DulakshiFernando-h1t
    @DulakshiFernando-h1t Месяц назад +3

    Harima cute oyage voice eka ewagema vedio lassanai ❤

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад +1

      @@DulakshiFernando-h1t අනේ ගොඩක් ස්තුතියි ඔයාට ❤️🥰 මගේ channel එකට ඔයාව ආදරයෙන් පිළිගන්නවා ❤️❤️❤️❤️

  • @MadhuMadhara-xk2fi
    @MadhuMadhara-xk2fi 29 дней назад

    ❤anee hrim cute ane oya denna.. shoiii❤

    • @Gihan-g5p
      @Gihan-g5p  28 дней назад

      ගොඩක් ස්තුතියි ඔයාට❤😍❤️

  • @BUDDIKAKUMARI-g1o
    @BUDDIKAKUMARI-g1o 23 дня назад

    අනේ ගිහාන් මල්ලි 😮😮😮😮

  • @ThilishiPrasadhini
    @ThilishiPrasadhini 13 дней назад

    Othana maara lassanai ❤.maath ගිහින් thiynw පොලොන්නරුව thiyenne

    • @Gihan-g5p
      @Gihan-g5p  13 дней назад +1

      @@ThilishiPrasadhini ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට❤️❤️❤️❤️ පොළොන්නරැව තමයි මේ සතුටින් පරිස්සමින් ඉන්න💗💗💗

  • @ChaminiManumika
    @ChaminiManumika 9 дней назад +1

    Akke oyage kichan eka mara lashhanayi podiunath

    • @Gihan-g5p
      @Gihan-g5p  9 дней назад

      ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට බුදු සරණයි❤❤❤❤❤❤ පුංචි නංගියෝ🥰❤️

  • @AkilaDilshan-lm3dm
    @AkilaDilshan-lm3dm 28 дней назад +2

    අනේ ශෝක් ඔයාල කොහෙද අක්කේ

    • @Gihan-g5p
      @Gihan-g5p  28 дней назад +1

      මම පොලොන්නරැවේ❤❤

  • @RoshiniLasanthika-l7y
    @RoshiniLasanthika-l7y Месяц назад

    Wow mara lassnai parissmin inna adarei ❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад

      ගොඩක් ස්තුතියි❤❤ ආදරයෙන් පිළිගන්නවා ඔයාව හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න🥰❤️

  • @chathurikamadumadushani1995
    @chathurikamadumadushani1995 Месяц назад +2

    Harima lassani ❤💐

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад

      @@chathurikamadumadushani1995 ගොඩක් ස්තුතියි ඔයාට 🥰🥰 බුදු සරණයි

  • @milanmadusanka8179
    @milanmadusanka8179 Месяц назад

    Lassanai nangi❤

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад

      Tank you Akki ❤🥰

  • @navodhalakmali
    @navodhalakmali 22 дня назад

    Akke oya Polonnaruweda math Polonnaruwe hebei Hingurakgoda 🙈 oyage video eka ahamben dekke Ane Lassanai akke 🥺💗

    • @Gihan-g5p
      @Gihan-g5p  22 дня назад

      ඔයාව ආදරයෙන් පිළිගන්නවා ගොඩක් ස්තුතියි පුංචි නංගියෝ❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරනයි

  • @EreshikaMadushani
    @EreshikaMadushani 23 дня назад

    Ane Nangi oya podi unata oyage katha nam lokui. Adarei

    • @Gihan-g5p
      @Gihan-g5p  22 дня назад

      🫢❤️ ගොඩක් ස්තුතියි අක්කි
      හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට

  • @lakshani-t3p
    @lakshani-t3p Месяц назад +3

    akkata wayasa kiyada..akka koheda inne..akka thama igena gnnawada

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад +3

      @@lakshani-t3p මට 22යි නංගියෝ❤️🥰 මම ඉන්නෙ පොළොන්නරැවේ
      මම marriage life ඉතින් ඔයාට ගොඩක් ස්තූතියි නංගි බබෝ❤️😀

    • @lakshani-t3p
      @lakshani-t3p Месяц назад +1

      @@Gihan-g5p ammo godak dura mn monaragala akke..eth kawada hari dawska aniwaren hamba wemu

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад

      @@lakshani-t3p අනිවාරෙන්ම කවදම හරි දවසක මුණගැහෙයි ❤️🥹🥰

  • @LaksiriRanil
    @LaksiriRanil Месяц назад +2

    ඔයා කීව හරි අපි ලග ඉන්නවා හැංගුන පොඩ් ලමයෙක් මං ඔයාගේ habyge වයසෙ ඒ උනාට මාත් ආසයි ඔහොම ව්නෝද වෙන්න ඔයාට ලස්සන ආදරනීය haby කෙනෙක් ඉන්නවා ඒත් මට මගෙ haby එහෙම උනෙ නැ😔 ඔයාල දෙන්න දැක්කම මගෙ දුක අඩු උනා ට්කක් ඔයාගෙ ජීව්තෙ හැමදාම සතුට්න් ඉන්න ලැබෙන්න කියාල මං ප්‍රාරථනා කරනවා මගෙ ආදරෙන් සමු ගන්න ලගයි දැන්😢😔 ඔහෙම ආදරයක් ලබන්න මං පිං කරලා නැ

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад

      @@LaksiriRanil අනේ එහෙමද 😔😔 හැමදේම හොද විදිහට විසදෙයි අපේ ජීවිත වලට ගොඩක් අමාරැ වෙදනාකාරි දවස් එනවා ඒත් විස්වාසෙන් ඉන්න කවදමහරි දවසක හැමදේම හරියාවී මම ප්‍රාර්ථනා කරනවා ඔයාගේ හිත සුවපත් වෙලා ලස්සනම කාලයක් ලැබෙන්න කියලා අක්කි ❤️❤️ දුක් වෙන්න එපා දන්නවද අපි ලග නතරවෙන්න ඕන අපිට ඇත්තටම ආදරේ අය විතරයි
      ඔයා හිතන හැමදේම හරියන දවසක් එනවා ඒ දවස වුදා වෙනකම් ඔයා ඔයා ගැනම විශ්වාසෙන් ඉන්න බුදු සරණයි ඔයාට ❤️❤️❤️❤️

    • @LaksiriRanil
      @LaksiriRanil Месяц назад

      අනේ thaks නංගෝ❤️❤️❤️ ඔයාගෙ වචන ට්කට ගොඩක් පිං වේදනාවෙන් ඉන්න වෙලාවක හිතට හයියක් එන වචන ට්කක් කීවට ඔයාල සතුට්න් ඉන්න හැමදාම ඔයාලගෙ ආදරෙ ඔයා ව්දිහටම තියෙන්න ඕනෙ බුදු සරණයි❤❤❤

  • @dahamimaheesha7299
    @dahamimaheesha7299 Месяц назад

    Wow ලස්සන couple ekk 😍

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад +1

      @@dahamimaheesha7299 ගොඩක් ස්තුතියි ඔයාට❤️❤️ හැමදාම සතුටෙන් පරිස්සමින් ඉන්න

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад

      @@dahamimaheesha7299 ❤️🫢

  • @RNlife-jm4or
    @RNlife-jm4or 6 дней назад

    නංගි බිත්තර එක ඔයා අර වට්ටියක් වගේ හදල තියෙන්නෙ ඒනෙ පොටෝ දාන්න පුලවන්ද..❤❤හරිම ලස්සනයි ඔයාගෙ විඩියෝ මමත් දාපු ගමන් බලනවා

    • @Gihan-g5p
      @Gihan-g5p  6 дней назад

      ගොඩක් ස්තුතියි අක්කිට
      අක්කි මම ඒක හැදුවේ පොඩි ප්ලාස්ටික් මල් වට්ටියකට පිදුරැ දාලා බිත්තර තියලා ඉට උඩින් මම පාවිච්චි නොකරන ප්ලාස්ටික් පුංචි බොල් එකක් තමා හේත්තු කරලා තියෙන්නේ❤❤
      මගේ ග්‍රොසරිශොපින් video එකේ නම් ඒක මම හොදට පෙන්නනවා අක්කි සුට්ටක් ගින් බලන්නකෝ❤❤❤❤
      සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි❤❤

    • @RNlife-jm4or
      @RNlife-jm4or 6 дней назад

      @Gihan-g5p pata karala thiyenwda biththra

    • @Gihan-g5p
      @Gihan-g5p  6 дней назад

      @ මම පැටිග්ලම් එක්කින් තිත් තිත් තියලා වතුර සුට්ටක් ගලා බොද කරා ඉට පස්සේ තමා ඒ වගේ බිත්තර ටික ඒ විදිහට පාට වුනේ එක එක පාටවල් වලින් තිත් තිත් තියලා වතුර ගැවම ඔය විදිහට එනවා ❤️❤️ අක්කි ආසනම් කරලා බලන්නකෝ

    • @Gihan-g5p
      @Gihan-g5p  6 дней назад

      එහෙම බිත්තර කටු තිබ්බබම හූනෝ එන්නෙත් නෑ කියනවා ❤️❤️ හැබැයි බිත්තර කටුව හොදට හොදලා ගන්න පාට කරන්න අක්කි කැමති විදිහකට සරසගන්න
      මමටත් කියන්න අක්කි 🫢❤️
      අක්කි ඒකට ආසනම් කරලා බලන්න තව මම දන්න දෙයක් නම් අක්කිට කිලලා දෙන්නම් ❤️🥰🥰🥰🥰

  • @Ishu_Dulanjali11
    @Ishu_Dulanjali11 Месяц назад

    හරිම ආදරණීයයි දෙන්නම් ❤️‍🩹😘😻

  • @NimalEkanayaka-b6t
    @NimalEkanayaka-b6t 28 дней назад

    Ahamben hamba une me channel eka harima lassanai oyage video

    • @Gihan-g5p
      @Gihan-g5p  26 дней назад

      ගොඩක් ස්තුතියි ඔයාට ❤❤ අනේ මට මේ comment එකට reply කරන්න මග ඇරැනු එකට සමාවෙන්න❤❤
      ඔයාව ආදරයෙන් පිළිගන්නවා හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට🥺❤️

  • @Devindi4238
    @Devindi4238 Месяц назад +1

    Aaaa❤ wow akki mara lassanai 😊❤🎉

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад

      Tank you 😍❤️🍦

  • @SunethraDilhani-g3y
    @SunethraDilhani-g3y 23 дня назад

    Akka siso padind duwagena ena widiya tmai mru chuti babek wge 😁❤️ godaaaaaak lssnai oya denna

    • @Gihan-g5p
      @Gihan-g5p  22 дня назад

      ගොඩක් ස්තුතියි පුංචි නංගියෝ❤❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාට❤❤❤

  • @YehaniWimanshika
    @YehaniWimanshika Месяц назад

    Bless you triple gem ❤❤

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад

      @@YehaniWimanshika thank you so much ❤️❤️ ආදරයෙන් පිළිගන්නවා ඔයාව මට reply කරන්න අමතක වේලානේ අනේ sorry
      හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ❤️❤️🫢 බුදු සරණයි ඔයාට

  • @venuralokugamhewage7984
    @venuralokugamhewage7984 Месяц назад

    Lassanai nanga..oyage hama wadakma harima piliwelai pirisidui..asawen baluwa oyage vedios okkoma..thawath lassana vedios genna..suba pathanawa oyala dennatama..❤

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад

      ගොඩක් ස්තුතියි ලස්සන වචන වලට❤️❤️ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ආදරෙයි❤❤

  • @RNlife-jm4or
    @RNlife-jm4or 6 дней назад

    මගෙ නැන්දම්මා පොලොන්නරුව හිගුරක්කොඩ බුද්ධයායෙ මම ආපු වෙලාවක ඔයා බලන්න එන්නම්

    • @Gihan-g5p
      @Gihan-g5p  6 дней назад

      @@RNlife-jm4or ❤️🥰 අනේ ගොඩක් ස්තුතියි අක්කි ආදරෙයි ඔයාට පරිස්සමින් සතුටින් ඉන්න හැමදාම බුදු සරණයි ඔයාට❤️❤️❤️
      අක්කිගේ ඒ අම්මවත් මම ආදරයෙන් මතක් කරනවා🥰❤️

  • @Harshi_online
    @Harshi_online Месяц назад +2

    මාත් එකතු උනා නංගා❤

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад

      @@Harshi_online thanks you අක්කියෝ❤️🥰

  • @TharushiSadunika-fh6pv
    @TharushiSadunika-fh6pv 4 дня назад

    Ane shoii oya.oyage wayasa kiyada ❤

    • @Gihan-g5p
      @Gihan-g5p  4 дня назад

      @@TharushiSadunika-fh6pv මට 22 නංගි බුදු සරණයි❤️❤️❤️

    • @TharushiSadunika-fh6pv
      @TharushiSadunika-fh6pv 3 дня назад

      @Gihan-g5p අනේ එහෙනම් ඔයා නංගි කෙනෙක්.අනේ ඔයා ශෝයි අද මයි මම ඔයාගේ වීඩියෝ බැලුවේ.වීඩියෝ 8 ම බැලුවා ආස හිතෙනෝ ඉස්සරහටත් එහෙම වීඩියෝ ගේන්න.බුදු සරණයි දෙන්නටම 🩷

    • @Gihan-g5p
      @Gihan-g5p  3 дня назад

      @@TharushiSadunika-fh6pv ගොඩක් ස්තුතියි ඔයාට ඔයත් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරණයි ඔයාටත් අක්කි🫢❤️❤️❤️❤️

  • @sandunikachathumali668
    @sandunikachathumali668 2 часа назад

    කොච්චර කල් වෙනවද මැරි කරලා

  • @nuwanthimunagamage3724
    @nuwanthimunagamage3724 Месяц назад

    Harima lassanai nangi😍me park eka koi hariyeda thiyenne

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад +2

      පොළොන්නරැවේ අක්කියෝ❤❤❤ ඔයාව හරිම ආදරයෙන් පිළිගන්නවා හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න🥰🥰

  • @netho1111
    @netho1111 Месяц назад +1

    මේ පාර්ක් එක කොහෙද තියෙන්නෙ අක්කේ💖

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад

      @@netho1111 පොළොන්නරැ ටව්න් එකේම තමයි තියෙන්නේ❤️🥹 ඔයා නේද මගෙන් ඇහුවේ CapCut app එකෙන් කොහොමද තම්මේල් එක හදන්නේ කියලා🫢❤️
      ලෙසියි පැටියෝ ඒ ඇප් එකේ video editing කරන තැන උඩම තියනවා tools ටිකක් ඒවගේ photos edit එකට ගියාම තම්මේල් එක හදන්න පුළුවන් මම වෙන app පාවිච්චි කරන්නැත්තේ මේකෙන් එකම app එකෙන් වැඩ කරන්න ලෙසි නිසා

  • @SunethraDilhani-g3y
    @SunethraDilhani-g3y 23 дня назад

    Oyanm suranganawiyak ❤️😍💖🥰

    • @Gihan-g5p
      @Gihan-g5p  22 дня назад

      ඔයත් පුංචි සුරංගනාවියක් තමයි🥰🫢❤️ සතුටින් ඉන්න හැමදාම කතා කරන්න සුට්ටක් පරක්කු වුනාට සමාවෙන්න

  • @RNlife-jm4or
    @RNlife-jm4or 6 дней назад

    Ne nangiමම අඅහැව්වෙ අර බිත්තර පාට කරල තියෙනව වගේ දැක්ක

    • @Gihan-g5p
      @Gihan-g5p  6 дней назад

      @@RNlife-jm4or අයියෝ ඒකද🫢🫢😆😆
      ඒක මම හැදුවේ පරණ කුඩයක් පාට කරලා අක්කිට මම ඊලගට ගේන vlog එකේ පෙන්නන්නම්කෝ මම අර පොල් ඇහිදින්න යන videos එකේ ඒක ගැනත් කියලා තියෙනවා මම ඒක හැදුවේ කොමද කියලා අක්කිට පුළුවන්නම් සුට්ටක් බලන්නකෝ ඔය videos එකට උඩින් තියන එකේ තමා තියෙන්නේ❤️❤️ නැත්තම් video එක්කින් මම පෙන්නන්නම් 4to එකක් එවන්න විදිහක් නැනේ නැත්තම්❤️🥰🥰🥰

  • @GehanMax
    @GehanMax 14 дней назад

    ගමෙ නම මොකක්ද නංගි හරිම ලස්සනයි ❤

    • @Gihan-g5p
      @Gihan-g5p  9 дней назад

      අනේ මම දැන් තමයි මේ comment එක දැක්කේ❤❤❤ මම ඉන්නේ පොලොන්නරැවේ බුදු සරණයි ඔයාට

  • @ShalikaShalika-z8h
    @ShalikaShalika-z8h Месяц назад

    අක්කා ඔයා පොලොන්නරුවේ කොහෙද

  • @Yfff-l1p
    @Yfff-l1p 24 дня назад

    Oya polonnaruwda❤❤❤

  • @AkilaDilshan-lm3dm
    @AkilaDilshan-lm3dm 28 дней назад +2

    අනේ ඔයා පොලොන්නරුවේ කොහෙද.අපිත් පොලොන්නරුවේ 😊❤

    • @Gihan-g5p
      @Gihan-g5p  28 дней назад +1

      සොක්නේ ❤❤ පොළොන්නරැවේ ගොඩක් අය ඉන්නවානේ මගේ channel එකට comments දාල තිබුනා අහන්නත් සතුටුයි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න බුදු සරනයි ඔයාට🫢

  • @Beautygirl4yy
    @Beautygirl4yy Месяц назад +1

    මෙතන නේද මයි ඩයිරි අක්කලා 100k සැමරුවේ

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад

      @@Beautygirl4yy ඔව් නේද මෙතන තමයි ඒ ❤️😍😍

  • @nadeeshasamarakoon7253
    @nadeeshasamarakoon7253 Месяц назад +1

    Lassanai ♥️

  • @AnushaWedage
    @AnushaWedage 7 дней назад

    Oyage gama lassanai game nama kiyanna

    • @Gihan-g5p
      @Gihan-g5p  7 дней назад

      @@AnushaWedage මම ඉන්නේ පොළොන්නරැවේ❤️❤️ බොහොම ස්තුතියි ඔයාට බුදු සරණයි🥰❤️

  • @Daywithkavi
    @Daywithkavi 25 дней назад

    Oygee wayasaa kiyd ☺

    • @Gihan-g5p
      @Gihan-g5p  25 дней назад +1

      @@Daywithkavi මට 22❤️🤭

    • @Daywithkavi
      @Daywithkavi 25 дней назад

      @@Gihan-g5p aanee mage wyseee 🥰

    • @Gihan-g5p
      @Gihan-g5p  25 дней назад +1

      @ 🤭❤️ එහෙනම් සොක් නේ බුදු සරණයි පරිස්සමින් ඉන්න 😃❤️

  • @RNlife-jm4or
    @RNlife-jm4or 6 дней назад

    අර සින්ක් එක ගාව තියෙන්නෙ පැටියො ඒක

    • @Gihan-g5p
      @Gihan-g5p  6 дней назад

      @@RNlife-jm4or ❤️❤️❤️

  • @NethasaRannulu
    @NethasaRannulu Месяц назад

    Q & A video ekk krnna පුළුවන් da?අක්කේ ...please

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад +1

      @@NethasaRannulu ගෙන්නම් හෙමීට ඉස්සරහට හොදද එතකම් තරහ නැතුව ඉන්නකෝ❤️❤️❤️🤭😍 ආදරෙයි

  • @Rashani_nav
    @Rashani_nav 27 дней назад

    ඔයා video එඩිට් කරන්නෙ තම්නේල් හදන්නෙ මොන ඇප් වලින්ද 🙈

    • @Gihan-g5p
      @Gihan-g5p  27 дней назад

      @@Rashani_nav CapCut app එකෙන් අක්කි❤️🥰🤭

  • @ShiyaniShiyani-y8r
    @ShiyaniShiyani-y8r 28 дней назад

    අනේ අක්කි ඔයාගේ hiar styil එක කියන්නකෝ plezz

    • @Gihan-g5p
      @Gihan-g5p  27 дней назад

      🫢🫢 ඒ නිකම්ම රොදේ බෙදලා පිරලා දෙපැත්තෙන් පුංචි කොන්ඩ කැලි දෙකක් බැදගත්තා නංගි බබෝ❤❤❤ පරිස්සමින් සතුටින් ඉන්න

  • @nishanthikodi5888
    @nishanthikodi5888 Месяц назад

    Lassanai, koheda oyage gama nongo

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад

      @@nishanthikodi5888 මම පොලොන්නරැවේ ❤️❤️❤️

  • @DilaDila-w3p
    @DilaDila-w3p 18 дней назад

    Lassanai nanga

    • @Gihan-g5p
      @Gihan-g5p  17 дней назад

      ❤❤ ස්තුතියි අක්කි ඔයාට😀❤️

  • @Chathuashinshana
    @Chathuashinshana 17 дней назад

    Akke oyage gedar pennannakoo

    • @Gihan-g5p
      @Gihan-g5p  17 дней назад

      මම ඉයේ දාපු video එකේ තියෙනවා පුංචි නංගියෝ ලොකු ගෙයක් නෙමෙයි සුටි ගෙයක් තමයි මට තියෙන්නේ❤❤ පරිස්සමින් සතුටින් ඉන්න❤❤❤

  • @Piyu_Sewwandhi
    @Piyu_Sewwandhi 29 дней назад

    ❤️🥺🍃

    • @Gihan-g5p
      @Gihan-g5p  29 дней назад

      ❤❤ සතුටින් ඉන්න

  • @SameeraAththanayaka
    @SameeraAththanayaka Месяц назад

    අහම්බෙන් dakke.vedios haryma qulity

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад

      ගොඩක් ස්තුතියි ඔයාට❤❤ හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න

  • @DilshaniPerera-y6s
    @DilshaniPerera-y6s 29 дней назад

    Oya polonnaruwe neda

    • @Gihan-g5p
      @Gihan-g5p  29 дней назад

      ඔව්❤🤭🤭

  • @sewwandijayasinha9412
    @sewwandijayasinha9412 23 дня назад

    අක්කේ ඔයා පොලොන්නරුවේ නේද

    • @Gihan-g5p
      @Gihan-g5p  22 дня назад

      ඔව් මම පොලොන්නරැවේ🥰🫢❤️❤️❤️ බුදු සරණයි ඔයාට

  • @dahamimaheesha7299
    @dahamimaheesha7299 Месяц назад

    Polonnaruwene ane 😍

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад

      @@dahamimaheesha7299 ඔව් ❤️❤️ මම පොළොන්නරැවේ🫢🤭

    • @dahamimaheesha7299
      @dahamimaheesha7299 Месяц назад

      @@Gihan-g5p ekne math polonnaruwe thama ane 😁

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад

      @@dahamimaheesha7299 සෝක් නේ අනේ🫢🫢 සතුටින් පරිස්සමින් ඉන්න

  • @kushanidanushika3773
    @kushanidanushika3773 Месяц назад

    Lassani ❤nangiyo oyage gama koheda

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад

      @@kushanidanushika3773 මම පොළොන්නරැවේ ඉන්නේ ඔයාව ආදරයෙන් පිලිගන්වා❤️🥰 ගොඩක් ස්තුතියි හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න❤️❤️

  • @OshaniVindya-u3x
    @OshaniVindya-u3x 25 дней назад

    Polonnaruw kohed akke❤

    • @Gihan-g5p
      @Gihan-g5p  25 дней назад

      @@OshaniVindya-u3x ❤️🫢 ටවුන් එක ලගම

  • @pavithrachathurangani1615
    @pavithrachathurangani1615 26 дней назад

    Oya koheda nangi..

    • @Gihan-g5p
      @Gihan-g5p  26 дней назад

      මම පොළොන්නරැවේ අක්කියෝ❤❤ පරිස්සමින් සතුටින් ඉන්න😍🥰

    • @Gihan-g5p
      @Gihan-g5p  26 дней назад

      ආදරයෙන් පිළිගන්නවා ඔයාව❤❤

  • @KavindaKumara-o5f
    @KavindaKumara-o5f Месяц назад

    Math onnA oyage video balan purudu una

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад

      @@KavindaKumara-o5f බොහොම ස්තූතියි ආදරයෙන් පිළිගන්නවා ❤️🥰😍

  • @Kwt678-p6p
    @Kwt678-p6p 29 дней назад

    Naogi polonnaruwe neda

    • @Gihan-g5p
      @Gihan-g5p  29 дней назад

      ඔව්❤ ඔයත් මෙහෙද🤭 සතුටින් පරිස්සමින් ඉන්න

  • @Epicgameplay-k5q
    @Epicgameplay-k5q Месяц назад

    ❤❤❤

  • @HarshanaShrimal-ed4gf
    @HarshanaShrimal-ed4gf Месяц назад

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад

      @@HarshanaShrimal-ed4gf ❤️❤️❤️

  • @Chanakamadushanka-p4d
    @Chanakamadushanka-p4d Месяц назад

    Oya koheda inne nangi gama koheda

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад

      මම පොළොන්නරැවේ❤❤ ආදරයෙන් පිළිගන්නවා ඔයාව🤭❤️

  • @Dinu_Gunathilaka
    @Dinu_Gunathilaka Месяц назад +1

    Husband මොකක්ද කරන ජොබ් එක ?

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад +1

      @@Dinu_Gunathilaka මම ඉස්සරහට කියන්නම් හොදද ❤️🥰 පරිස්සමින් සතුටින් ඉන්න❤️❤️

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад

      @@Dinu_Gunathilaka ❤️🥺 මන් ඉස්සරහට කියන්නම් හොදද ❤️❤️ සතුටින් පරිස්සමින් ඉන්නන

    • @Dinu_Gunathilaka
      @Dinu_Gunathilaka Месяц назад

      @@Gihan-g5p hrii nngi ❤😘

  • @Sithu-t9i
    @Sithu-t9i 21 день назад

    Aiygei oygei wayasa kiyd

    • @Gihan-g5p
      @Gihan-g5p  21 день назад

      @@Sithu-t9i මට 22 අයියට 30 පරිස්සමින් සතුටින් ඉන්න ඔයාට ගොඩක් ස්තුතියි❤️🥰🫢

    • @Sithu-t9i
      @Sithu-t9i 21 день назад

      @Gihan-g5p love story ekt genna akkee❤️🥺oyla denna shoi

    • @Gihan-g5p
      @Gihan-g5p  21 день назад +1

      @@Sithu-t9i ඉස්සරහට අනිවාරෙන්ම අරන් එන්නම්❤️❤️

    • @Gihan-g5p
      @Gihan-g5p  21 день назад +1

      @@Sithu-t9i ඉස්සරහට අනිවාරෙන්ම අරන් එන්නම්❤️❤️

  • @sachinibandara-x1p
    @sachinibandara-x1p 26 дней назад

    Oya inne koheda

    • @Gihan-g5p
      @Gihan-g5p  26 дней назад

      @@sachinibandara-x1p මම ඉන්නේ පොළොන්නරැවේ❤️❤️ආදරයෙන් පිළිගන්නවා ඔයාව😍❤️ සතුටින් ඉන්න

  • @samanthiwampawala2931
    @samanthiwampawala2931 Месяц назад

    ❤️❤️❤️❤️❤️❤️

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад

      හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න❤❤

  • @isharadilmi5243
    @isharadilmi5243 Месяц назад

    ඔයාල පොලොන්නරුවෙද?

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад

      @@isharadilmi5243 ඔව් පොළොන්නරැවේ ❤️🥰 ආදරයෙන් පිළිගන්නවා ඔයාව

  • @madushani34348
    @madushani34348 Месяц назад

    මේ කොහේද

    • @Gihan-g5p
      @Gihan-g5p  Месяц назад

      මම පොළොන්නරැවේ ඉන්නේ❤❤❤ හරිම ආදරයෙන් පිළිගන්නවා ඔයාව