Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අඩෙනවා ඇත්තටම . ඔය වගේ හිත හොද කෙනෙක් ලග ඉන්න ලැබුන එකත් එයාලගේ වාසනාව.
ඕක බලන හැමොටම ඇඩෙන්නට ඇති 🥺❤️සුභ පැතුම් අක්කේ
🥺🥺
🥺🥺🥺🥺🥺😍🥰
🥺🥺🥺🥺🥺
🥺🥺🥺🥺
සැලොන් එකක් නෙමේ ගෙදරක් තරම් ඒකෙ ආදරේ තීනවා! ඇත්තටම බොස් කෙනෙක් අම්මෙක් වගේ ඉන්නෙ කලාතුරකින් හරි ආදරෙයි ඔක්කොමලාටම ❤ සුභ පතනවා අක්කිට රට ගිහින් ඒ බලාපොරොත්තු සාර්ථක කරන් ආයෙ පරිස්සමෙන් එන්න ලැබේවා කියල ! 💐💝 බුදු සරණයි ඔයාල හැමෝටම ❤
සුබ පැතුම් කෙල්ලේ...ලස්සනට වැඩ ටික කරගන්න 💐💐💐
ඔයාගෙ හැම බලාපොරොත්තුවක් ම සාර්ථක වෙන්න කියලා මම මගේ මුලු හදවතින් ම ප්‍රාර්ථනා කරනවා කවිශ්කා අක්කි❤❤❤❤
හැමදාම ඔයාලගේ වීඩියෝ බලල හිනා උනු මම අද නම් ඇඩුවා😢.කවිශ්කා අක්කිගේ හැම බලාපොරොත්තුවක්ම සාර්තක වේවා🙏
ඔව් අනෙ 🥺
@@nethmi.. 😥😥
😢😢හැමදාම ඔයාලගේ වීඩියෝ බලලා හිනා වුනා හැබැයි අද ඇඬුවා...කවිශ්කා අක්කිගේ බලාපොරොත්තු සාර්ථක වේවා.....!😢😓😓
අනෙ 😔 අක්කිගෙ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා පරිස්සමෙන් ගිහින් එන්න අක්කි ❤🥰
අනේ🥺 අදනම් දුක හිතුනා🥺 කවිශ්කා අක්කෙ ඔයාගෙ ඉදිරි අනාගතේට සුභ පැතුම්❤
Ane දුකයි ❤️❤️❤️ වැඩකටයුතුසාර්තක කරගන්න ❤❤
❤❤ ඇත්තටම මං ආසම සෙට් එකක්නේ එක්කෙනෙක් අඩු වෙනවා කියන්නේ ඇත්තටම ගොඩක් දුකයි ඒ වුනාට ඔයා යන්නේ සාර්ථක කරගන්න ඔයාගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා. බුදු සරණයි සියලු දෙවියන්ගේ රැකවරණයි🎉🎉🎉
අනෙ ඇත්තටම මටත් ඇඩුනා එයා හරි අහිංසක ලමයෙක් මං හරි ආසයි එයාට අනිත් ඔක්කොමත් ආසයි 🥰❤️ ඒ අක්කට සුබ පතනවා
හැමදාම හිනාවුනා. අද නම් කඳුළු ආවා ඇත්තමයි වීඩියෝ එකට... ඒ නංගිගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.... !!!
අනේ මටත් ඇඩුනා 😔
අනේ ඔව් ඇත්තටම🥺💔
අනේ අපිව දාලා යන්න එපා😢❤❤❤❤❤❤
❤ ඔව් අනේ
අනේ අපිව දාලා යන්න එපා අක්කී....😢😢❤😢😢😢😢❤❤
Aaa lensuwak
අනේ මටත් ඇඩුනා 😢ඔයාගේ වැඩ ටික හොදින් කරගන්න අක්කි ❤ආයෙත් ඉක්මනට ම එන්න හාද 😊හරිම ආදරනීය හොද ලස්සන අවංක කෙනෙක් බුදු සරනයි පරිස්සමෙන් ගිහින් එන්න වීඩියෝ එකක් දාන්න පුළුවන් නම් හාද ❤😊😢
සුබ පැතුම් අනේ මට ත් දුකයි පරිස්සමෙන් වැඩ ටික කරන් යන්න ❤😢
අක්කි ගොඩක් හොදයි කියලා අද තමා තේරුනේ💗 මම මේ පලවෙනි වතාවට කමෙන්ට් කරන්නේ🌸 හැමෝටම විශ් කරනවා🥰
අනේ ඇත්තටම ඇඩුනා😔පුදුම එකමුතු කමක් තියෙන්නෙ එක්කෙනෙක් හරි නෑ කියන්නෙ ඒ වේදනාව දැනෙනවා 😒ඒත් එයාගෙ ගමන එයා යන්න ඕනී ❤️
අක්කි අඬද්දි මටත් කඳුලු ආවා 🥺 අක්කි ඉස්සරට කරන්න ඉන්න වැඩ කටයුතු හැමදෙයක් ම සාර්ථක වෙන්න ඕනේ අක්කි❤ 🥰👍 ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න අක්කි බුදු සරණයි ඔයාට 🙏❤️
සුබ පතනව අක්කෙ ඔයාට...මෙච්චර කල් සෙනූ අක්කගෙ වීඩියෝ බැලුවෙ හිනාවෙවී..අදනම් ඇඩුනා...❤
මම ආස නලදත් අක්කා ට ගොඩක් ආදරෙයි ❤❤
අනේ ඔයාලාගෙ විඩියො එකක් බලලා දුක හිතුනාමයි මේ.😢ඔයාට සුභ පතනවා කවිශ්කා අක්කෙ.❤️ එහෙ ඉදන් විඩියො කරලා හරි විඩියො වලින් එන්න.ආදරෙයි ඔයාට❤️
මගෙ ඇස් දෙකෙනුත් කදුලු වැටුනා..සැලෝන් එකේ මම ආසම ලස්සන තිබුනේ ඒ නංගිට.....එයාගෙ හරි වැදගත් ලස්සනක් තියෙන්නෙ ........ ❤️
සුබ පැතුම් ඉදිරි අනාගතේ සාර්ථක වේවා....!🎉🎉🎉❤❤❤
පරිස්සමට වැඩ ටික කරගන්න කවිශ්කා අක්කියෝ...❤❤❤ ඔයාලාගේ වීඩියෝ බලලා හිනා උන අපි අද දන්නෙම නැතුව මේ වීඩියෝ එක බලලා ඇඩුවා.😢
ඉදිරි අනාගතය සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ❤ අයෙ වීඩියෝ වල ද්කින්න නැට්ජි එක ගැන දුකයි
අනේ බුදු සරණයි කවිශ්කා අක්කි . මට නම් ඇඩෙනවා ඇත්තටම 😑😐😥😥😥😫😫😫😪😪😪😪😪😪😫😫😫😫
සුභ පැතුම් සතුටින් ඉන්න ❤❤❤
අනි අක්කි පරිස්සමට ගීන් ඉම්ම්නට එනන❤ බුදුසරණයි මටත් ඇඩුන
අනේ අක්කියෝ මට අැඩුනා ඔයා අායේ දකින්න ලැබෙන්නෙ නෑ කිව්වම පරිස්සමෙන් ගිහින් එන්න අක්කි හැමදාමත් ඔයාට අාදරෙයි 💜💜💜💜💜❤❤❤❤❤💙💙💙💙💙🧡🧡🧡🧡🧡💛💛💛💛💛💚💚💚💚💚
අනේ... හරි දුකයි . කවී අක්කේ ඔයාට හරියන්නම ඕනේ.....❤❤❤❤❤❤
Set eke ekkenek adu una nee...kamak naa e akkt ,akkage wada okkoma hodt krganna puluwan wewakiyala prarthana krnwa........❤🎉....congratulations ....
😢😢😢 හමු උනොත් වෙන් වෙනවමයි දවසක්..ඒකයි ජීවිතේ කියන්නෙ 😢😢
සුබපැතුම් කවීෂා..❤💐
සුබ පැත්ම් කවිශ්කා අක්කේ .. ඔයා හිතන ,කරන හැම දේව සාර්ථක වෙන්න ඕනේ ... අද නම් ඇඩුනා ❤😢😢😢
මටත් ඩුකහිතුනා
කඩාවැටෙන කඳුළු බිංදු හංඟාගෙන සිනාසෙන්න.හැකි වේවා නැගණි නුඹටමුලු ලෝකය බබලවන්න.
Suba pathum hamotama. Apitath aduna aththatama.... good luck akke.... apiwath amathaka karanna epa
ඒක බලල මටත් අඩුන ..ඇත්තටම මිස් ගොඩක් හොද කෙනෙක් ❤😢
ආසම කෙනා ඔයා ❤ පරිස්සමෙන්..❤
ඔයා යන එකට දුකයි අක්කේ😢සතුටින් පරිස්සමෙන් ඉන්න❤ බුදු සරනයි🙏🙏
සුභ පැතුම් අක්කියෝ❤️❤️
Ane Ape eka Rosamalak adu wenawa...."JESU KUMARU" Pihitai !!! Manika Oyata ....❤❤❤
Ana mata dukai 😢😢Pow kavishka akki😢Sad😢 suba pathum akki🥺🥺🥺🥺🥺
ආදරෙයි අක්කා පරිස්සමෙන් ගිහින් එන්න .බුදු සරනයි
Oyanam ptta akko...mtt oyva mge akkek kragnda tibunanm.....hemotma gdak adarei oya.....❤
සතුටින් ඉන්න ❤❤❤❤
Wish your all the very best for your future kavii akkiyooo❤❤ . Miss you so sooo much 😔❤😘.
සුභ පැතුම් අක්කේ❤️🥰 ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️❤️
Wish karanawa Parissamin sathutin inna kiyala ❤❤❤❤Harima asawen videos balanawa oyalage Harima vinodhai🌹🌹🌹🌹🌹
අපිටත් aduna ඉතින් ඔයාගෙ යන ගමන සාර්ථක වෙන්න කියලා wish කරනවා
අනෙ දුකයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉 සුභ පැතම්
😢😢හැමදාම ඔයාලගේ වීඩියෝ බලලා හිනාවුනා හැබැයි අද අැඩුවා ..කවිශ්කාඅක්කි බලාපොරොත්තු සාර්ථක වේවා ....😭😭😭
Eththatama math eduwa 😢
සුබපතනවා අක්කේ ඔයාට පරිස්සමෙන් ඉන්න ඔනී ❤
E samudima Amma kenegen samuganimata samanayi .eka balan inna apitath adenava .suba pathum akki oyata .e vagema me team eke hamotamath good luck budu saranai hamotama oyala hamogema anagathe sarthaka venne kiyala prarthana karanava
බයි පරිසමි යන්න අක්කි,😭😭🥰🥰🥰🥰
සුබ පැතුම් කවිශ්කා අක්කේ ❤❤
ඔලා හරි ලස්සන අය දැන් ඇවිද්ද එයා ඔය ලගේ හරි විහිලු යි අක්කා සුදු ඔයා 😭💗
හරිම දුකයි පුතේ❤❤❤❤
අපිටත් දුකයි සුද්දි ❤❤❤❤❤😂😂😂😂😂
සුබ පතනවා අක්කෙ ඔයාට
Ane mtath adenwa.oya ge wish eka e girlta loku shakthiyak
සියලු බලාපොරොත්තු ඉශ්ට වේවා❤
සියලු බලාපොරොත්තු ඉටුවේවා❤❤❤❤❤😢
අනේ මට දුක හිතුන ❤❤❤❤❤❤😢😢😢😢
කවිෂ්කා අක්කේ සුබ පැතුම්😊
මට හරියට ඇඩුනා😢😢සියලුම වැඩ සාර්ථක වෙවා❤❤❤
සුභ පැතුම් ❤ සතුටින් ඉන්න ❤❤
Mee video eka balana thun weni para ❤❤❤❤❤❤
Matath eduna me vidiyo eka balala.😢😢😢.eththatama dukai.oyala okkomala sahodariyi wage.❤❤❤
හොද අනාගතයක් වෙවා😢😢
අක්කිගෙ ඒ වචන ටිකම ඇති ❤
ඔක්කොටම බුදු සරණයි
All the best akkii🥹🥹❤️😘❤ane atthtm goduk duki❤😞oyl hrim lassn family ekak ❤
Wish your ollthe best sister 🎉🎉🎉🎉❤❤❤❤❤😢😢😢
Congratulations kavishka❤❤❤❤❤❤❤
සැලුන් එක පාලුයි. ඒකට කමක් නෑ .සුබ පැතුම්
Akke oyata subapathnawa wadatika hodata karaganna adarei hamadamath
අනේ ඇත්තටම දුකයිමටත් ඇඩුනා පරිස්සමෙන් ගිහිල්ලා පරිස්සමින් එන්න😂😂
පරිස්සමෙන් වැඩ ටික කරගන්න හොදේ😊😊❤
පව් Good Luck 5:27 5:27
ආදරෙයි නංගි❤❤❤❤❤❤
හරිම සංවේදී
මටත් දුක හිතුනා all the best🎉🎉🎉🎉🎉🎉
සුබ පැතුම්🥰
Ammo e bedima amathaka karanepa kavii ❤❤❤ matath aduna
අනේ 🥺💗
Anee... kamak ne akki , all the best for bright future ❣️
අනේහ් ඒක නම් දරාගන්නම බැරි වේදනාවක් 😢😢😢😢
Whish you kavishka all the best
Adreyi kwishka akke , e wagem oyl hemitmth ❤😍
Balan inna apitath adenawa sathutin wada tika karagena apahu parissamen lankawata enna kavishka akke
Godak duka hithuna ane budu saranani nangi
Good luck ❤❤❤
😢 හරි ම දුකයි අනේ
Good luck kavishka akkiyoo
all the best Kawishka akke 💕💕💝💝 god bless you 💘💘
අපි ටත් ඇඩුනා...බුදු සරනයි අක්කි ට..
Kavishka akki oya hithana pathana hemadema hodin kara ganna mama parthana karanawa 💗💗😪 budu saranai 😭😭😭
anthima tikata nam aduna🥺. akkage hamawadkma hodi karaganna puluwan wenna ona♥ mn asama knk kavishka akka team eke hitiya. mn kwdwth comment dala na. e unata ada danawa♥♥♥
සුබ පැතුම් ඔයාට ❤❤❤
අඩෙනවා ඇත්තටම . ඔය වගේ හිත හොද කෙනෙක් ලග ඉන්න ලැබුන එකත් එයාලගේ වාසනාව.
ඕක බලන හැමොටම ඇඩෙන්නට ඇති 🥺❤️
සුභ පැතුම් අක්කේ
🥺🥺
🥺🥺🥺🥺🥺😍🥰
🥺🥺🥺🥺🥺
🥺🥺🥺🥺
සැලොන් එකක් නෙමේ ගෙදරක් තරම් ඒකෙ ආදරේ තීනවා! ඇත්තටම බොස් කෙනෙක් අම්මෙක් වගේ ඉන්නෙ කලාතුරකින් හරි ආදරෙයි ඔක්කොමලාටම ❤ සුභ පතනවා අක්කිට රට ගිහින් ඒ බලාපොරොත්තු සාර්ථක කරන් ආයෙ පරිස්සමෙන් එන්න ලැබේවා කියල ! 💐💝 බුදු සරණයි ඔයාල හැමෝටම ❤
සුබ පැතුම් කෙල්ලේ...ලස්සනට වැඩ ටික කරගන්න 💐💐💐
ඔයාගෙ හැම බලාපොරොත්තුවක් ම සාර්ථක වෙන්න කියලා මම මගේ මුලු හදවතින් ම ප්‍රාර්ථනා කරනවා කවිශ්කා අක්කි❤❤❤❤
හැමදාම ඔයාලගේ වීඩියෝ බලල හිනා උනු මම අද නම් ඇඩුවා😢.කවිශ්කා අක්කිගේ හැම බලාපොරොත්තුවක්ම සාර්තක වේවා🙏
ඔව් අනෙ 🥺
@@nethmi.. 😥😥
😢😢හැමදාම ඔයාලගේ වීඩියෝ බලලා හිනා වුනා හැබැයි අද ඇඬුවා...කවිශ්කා අක්කිගේ බලාපොරොත්තු සාර්ථක වේවා.....!😢😓😓
අනෙ 😔 අක්කිගෙ ඉදිරි වැඩ කටයුතු සියල්ල සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුබ පතනවා පරිස්සමෙන් ගිහින් එන්න අක්කි ❤🥰
අනේ🥺 අදනම් දුක හිතුනා🥺 කවිශ්කා අක්කෙ ඔයාගෙ ඉදිරි අනාගතේට සුභ පැතුම්❤
Ane දුකයි ❤️❤️❤️ වැඩකටයුතුසාර්තක කරගන්න ❤❤
❤❤ ඇත්තටම මං ආසම සෙට් එකක්නේ එක්කෙනෙක් අඩු වෙනවා කියන්නේ ඇත්තටම ගොඩක් දුකයි ඒ වුනාට ඔයා යන්නේ සාර්ථක කරගන්න ඔයාගේ හිතේ තියෙන හැම බලාපොරොත්තුවක්ම ඉෂ්ට වේවා. බුදු සරණයි සියලු දෙවියන්ගේ රැකවරණයි🎉🎉🎉
අනෙ ඇත්තටම මටත් ඇඩුනා එයා හරි අහිංසක ලමයෙක් මං හරි ආසයි එයාට අනිත් ඔක්කොමත් ආසයි 🥰❤️ ඒ අක්කට සුබ පතනවා
හැමදාම හිනාවුනා. අද නම් කඳුළු ආවා ඇත්තමයි වීඩියෝ එකට... ඒ නංගිගේ අනාගතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා.... !!!
අනේ මටත් ඇඩුනා 😔
අනේ ඔව් ඇත්තටම🥺💔
අනේ අපිව දාලා යන්න එපා😢❤❤❤❤❤❤
❤ ඔව් අනේ
අනේ අපිව දාලා යන්න එපා අක්කී....😢😢❤😢😢😢😢❤❤
Aaa lensuwak
අනේ මටත් ඇඩුනා 😢ඔයාගේ වැඩ ටික හොදින් කරගන්න අක්කි ❤ආයෙත් ඉක්මනට ම එන්න හාද 😊හරිම ආදරනීය හොද ලස්සන අවංක කෙනෙක් බුදු සරනයි පරිස්සමෙන් ගිහින් එන්න වීඩියෝ එකක් දාන්න පුළුවන් නම් හාද ❤😊😢
සුබ පැතුම් අනේ මට ත් දුකයි පරිස්සමෙන් වැඩ ටික කරන් යන්න ❤😢
අක්කි ගොඩක් හොදයි කියලා අද තමා තේරුනේ💗 මම මේ පලවෙනි වතාවට කමෙන්ට් කරන්නේ🌸 හැමෝටම විශ් කරනවා🥰
අනේ ඇත්තටම ඇඩුනා😔පුදුම එකමුතු කමක් තියෙන්නෙ එක්කෙනෙක් හරි නෑ කියන්නෙ ඒ වේදනාව දැනෙනවා 😒ඒත් එයාගෙ ගමන එයා යන්න ඕනී ❤️
අක්කි අඬද්දි මටත් කඳුලු ආවා 🥺 අක්කි ඉස්සරට කරන්න ඉන්න වැඩ කටයුතු හැමදෙයක් ම සාර්ථක වෙන්න ඕනේ අක්කි❤ 🥰👍 ඉන්න තැනක පරිස්සමෙන් ඉන්න අක්කි බුදු සරණයි ඔයාට 🙏❤️
සුබ පතනව අක්කෙ ඔයාට...මෙච්චර කල් සෙනූ අක්කගෙ වීඩියෝ බැලුවෙ හිනාවෙවී..අදනම් ඇඩුනා...❤
මම ආස නලදත් අක්කා ට ගොඩක් ආදරෙයි ❤❤
අනේ ඔයාලාගෙ විඩියො එකක් බලලා දුක හිතුනාමයි මේ.😢ඔයාට සුභ පතනවා කවිශ්කා අක්කෙ.❤️ එහෙ ඉදන් විඩියො කරලා හරි විඩියො වලින් එන්න.ආදරෙයි ඔයාට❤️
මගෙ ඇස් දෙකෙනුත් කදුලු වැටුනා..සැලෝන් එකේ මම ආසම ලස්සන තිබුනේ ඒ නංගිට.....එයාගෙ හරි වැදගත් ලස්සනක් තියෙන්නෙ ........ ❤️
සුබ පැතුම් ඉදිරි අනාගතේ සාර්ථක වේවා....!🎉🎉🎉❤❤❤
පරිස්සමට වැඩ ටික කරගන්න කවිශ්කා අක්කියෝ...❤❤❤ ඔයාලාගේ වීඩියෝ බලලා හිනා උන අපි අද දන්නෙම නැතුව මේ වීඩියෝ එක බලලා ඇඩුවා.😢
ඉදිරි අනාගතය සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ❤ අයෙ වීඩියෝ වල ද්කින්න නැට්ජි එක ගැන දුකයි
අනේ බුදු සරණයි කවිශ්කා අක්කි . මට නම් ඇඩෙනවා ඇත්තටම 😑😐😥😥😥😫😫😫😪😪😪😪😪😪😫😫😫😫
සුභ පැතුම් සතුටින් ඉන්න ❤❤❤
අනි අක්කි පරිස්සමට ගීන් ඉම්ම්නට එනන❤ බුදුසරණයි මටත් ඇඩුන
අනේ අක්කියෝ මට අැඩුනා ඔයා අායේ දකින්න ලැබෙන්නෙ නෑ කිව්වම පරිස්සමෙන් ගිහින් එන්න අක්කි හැමදාමත් ඔයාට අාදරෙයි 💜💜💜💜💜❤❤❤❤❤💙💙💙💙💙🧡🧡🧡🧡🧡💛💛💛💛💛💚💚💚💚💚
අනේ... හරි දුකයි . කවී අක්කේ ඔයාට හරියන්නම ඕනේ.....❤❤❤❤❤❤
Set eke ekkenek adu una nee...kamak naa e akkt ,akkage wada okkoma hodt krganna puluwan wewakiyala prarthana krnwa........❤🎉....congratulations ....
😢😢😢 හමු උනොත් වෙන් වෙනවමයි දවසක්..ඒකයි ජීවිතේ කියන්නෙ 😢😢
සුබපැතුම් කවීෂා..❤💐
සුබ පැත්ම් කවිශ්කා අක්කේ .. ඔයා හිතන ,කරන හැම දේව සාර්ථක වෙන්න ඕනේ ... අද නම් ඇඩුනා ❤😢😢😢
මටත් ඩුකහිතුනා
කඩාවැටෙන කඳුළු බිංදු
හංඟාගෙන සිනාසෙන්න.
හැකි වේවා නැගණි නුඹට
මුලු ලෝකය බබලවන්න.
Suba pathum hamotama. Apitath aduna aththatama.... good luck akke.... apiwath amathaka karanna epa
ඒක බලල මටත් අඩුන ..ඇත්තටම මිස් ගොඩක් හොද කෙනෙක් ❤😢
ආසම කෙනා ඔයා ❤ පරිස්සමෙන්..❤
ඔයා යන එකට දුකයි අක්කේ😢සතුටින් පරිස්සමෙන් ඉන්න❤ බුදු සරනයි🙏🙏
සුභ පැතුම් අක්කියෝ❤️❤️
Ane Ape eka Rosamalak adu wenawa...."JESU KUMARU" Pihitai !!! Manika Oyata ....❤❤❤
Ana mata dukai 😢😢
Pow kavishka akki😢
Sad😢 suba pathum akki🥺🥺🥺🥺🥺
ආදරෙයි අක්කා පරිස්සමෙන් ගිහින් එන්න .බුදු සරනයි
Oyanam ptta akko...mtt oyva mge akkek kragnda tibunanm.....hemotma gdak adarei oya.....❤
සතුටින් ඉන්න ❤❤❤❤
Wish your all the very best for your future kavii akkiyooo❤❤ . Miss you so sooo much 😔❤😘.
සුභ පැතුම් අක්කේ❤️🥰 ආදරෙයි හැමදාමත් ❤️❤️❤️❤️❤️
Wish karanawa Parissamin sathutin inna kiyala ❤❤❤❤
Harima asawen videos balanawa oyalage
Harima vinodhai🌹🌹🌹🌹🌹