Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
❤❤❤හරිම ලස්සන කතාවක්,සහෝදරයක බැදිම,හරිම අපුරුයි,සංවෙිදි වුනා ගොඩක් 😭😭ස්තුති,බුදු සරනයි 🌹🌹
අක්කා කියන්නෙත් අම්මෙක් තමයි ලොවේ...මතු බුදු වෙන්න පින් මදි වුණු සසර මඟේ..."වචනයේ පරිසමාප්තයෙන්ම අක්කා කියන්නේම අම්මෙක්..."මමත් මගේ සහෝදරයන්ට අසීමිතවම ආදරේ කරන අක්කා කෙනෙක්...මේ ටෙලිනාට්‍ය ගොඩාක් හදවතට දැනුණේ ඒ නිසයි....
ආන්‍යා ලස්සනයි මේකේ. Makeup අඩු නිසා natural . Aischarya වගේ ලස්සන ඇස් දෙකක්. නිසා ලස්සනයි 💖💖💖
අනේ ආන්‍යා මැනික හරිම ලස්සනයි.ඔයාට ලස්ස්න රෑපයක් වගේම හොද හැකියාවක් තියන්වා සුබ පතනවා ඔයාට
මගේ ඇස්දෙකෙන් කදුළුවරැෂාවයි හරිම ලස්සන හරවත් වටිනකතාවක් ඉස්තුතියි ලියපුකෙනාට
හරිම ආදර්ශමත්,ලස්සන කථාවක්මමත් ආදරේ වැඩිකම නිසාමමල්ලිගෙ පස්සෙන්ම ඉන්න අක්කෙක් 🙂💟සුභ පතනවා ස්වර්ණවාහිණීයට මෙවැනි නිර්මාණය ඉදිරියටත් කරන්න ලැබෙන්න කියලා....
අපිට nahaney oya wage අයියලා
ආන්‍යා ට mkup නැතුව හරිම ලස්සනයි natural ... acting නියමයි.. 👍
These stories are beautiful 🙂
නෙතට කදුලු එන කතාවක් රචනයත් රගනයෙ යෙදෙන අක්කා මල්ලී මෙම හැමෝම මේ කතාවෙ රසාස්වාදය සදහා සාධාරණය ඉෂ්ට කරා යස අගෙට නෙතට කදුලු ගැලුවා කියන්නෙ ආයෙ කියලා වැඩක් නැහැ 🙏🙏🙏 සුපිරි
මල් මකරන්දිය හඩා වැටෙන රෑ සීතල පිනි සුලගේ..සුසුමක් තවරා නුබට එවන්නම් මතක සොදුරු සිහිනේ..පුන්චි කව්ලුවෙන් සදරැස් රින්ගා අදින සොදුරු දසුනේ..මතකය හෙමිහිට හදවත පාරයි හඩා වැටෙන කදුලේ..හෙද තක්සලාව වෙත පැමිනෙන්න ඔබ සැමට ආරාදනා...🙂ඔබසැමට නිදුක් නීරොගි ජීවිතයක් ප්‍රාර්තනා කරනවා.තෙරුවන්සරණයි.❤️🇱🇰🙏
එපා හඩන්නට , කදුලු සලන්නට , දෛවය ඔහොම තමා.....ජිවිතේ හැමදා පාඩම් කියනවා ඉගෙනෙමු නොවී පමා..රිද්දු හැමටම තුති මල් පුද දෙමුලැබදී හිතින් සමා... තියනවා බොහෝ දුර ගමනක් යන්නට තවමත් අපිට ලමා.....💚🧡💜️💙❤(හිත රිදුණු ඔබ ඇතුලු සැමට, පුංචි කවියක්... නිරෝගිසුව , සැනසුම පිරි දවස් ඔයාටත්..🙏💐)
@@dinithinisansala5015 ලස්සනයි...
මාර දුකයී.හරිම ලස්සනයි .
Superb acting Nehara!Congratulations on your future! So beautiful you are..
Yes
ආන්යා සුද්දා ❤️
හරිම ලස්සනයි .රගපෑම විශිෂ්ටයි
ආදරෙයි විරාජ් අයියෙ නෙහාරා අක්කි❤️
ලස්සනයි කතාව ගොඩක් 😍😍
හරිම ලස්සනයි කතාව නෙහාරා විරාජ් super ❤❤
මල්ලිලා කොහොමටත් අක්කලාට ආදරෙයි..... ❤️.
Mee නාඩගම් කාරයො eke sudda නේද 👈👍habai අක්කාge ඇස් දෙක ලස්සනයි 🥰🥰👍
මාත් මගෙ මල්ලිට පණටත් වඩා ආදරෙයි මේ වෙනකම් හැමදේම දුන්නා එත් එයා මේ දවස්වල හිත් අමනාපයෙන් හරිම දුකයි
hamadema ikmanin hari yanna kiyla wish kranawa
@@yashod3933 ස්තුතියි 🙏🙏
ආන්යා හරිම ලස්සනයි මේ drama එකේ
මාරම.ලස්සනයි.❤️❤️❤️❤️
Mage rathran මල්ලිට mat ගොඩාක් ආදරෙයි .mage amma mata dipu watinama de
ලස්සනයි ආන්‍යාගෙ රගපෑම්
ඒ සහෝදර බැදීම ....💜💜💙💙💚💚💛💛🧡🧡
සුපිරි නිර්මාණයක් 🔥❤
හරි ම ලස්සනයි .......... ❤️
ආදර්ශයක් genadena කතාවක් ස්තුතියි
ලස්සනයි ගොඩක්
ලස්සනයි 💗💗💗
ammagen passe sahodarayekta ammek wenna puluwn thamange akkata විතරමයි a bedeema harima sundarai
Godak lassani ❤ dukath hithuna
Lassanai ..E sahodara badiima.....🙏🙏🙏🌹🌹🌻🌻❤❤❤❤❤
Neyamai akkai malligai ragapama wowwww ❤❤❤10000000000p0
සියලුම චරිත තාත්විකයි....
ලස්සනයි කතාව ❤❤❤
ආන්‍යායි සුද්දයි නිසා බැලුවේ.
ලස්සනයි කතාව ගොඩාක් ❤️❤️
ලස්සනයි ,ආසාවෙන් බැලුවේ
Lassana kathavak
Anya eke harima lassanta act krnw eya dashka niliyak character ekak okkma lassanai
අක්කා මල්ලී ආදරේ ❤️
The story is so beautiful Nehara wishes you all the way forward ❤️
මමත් මගේ මල්ලිට පන වගේ ආදරෙයි ..එයා තමයි මගේ ජිවිතය ...එයා කොයිතරම් ලොකු උනත් එයාගේ වැරදි වලට බයිනවා වචනයක් කියන්නේ නෑ .
මට අක්කා බැනන් ආවොත් නම් දෙනවා වැටෙන්න. ගෑණු ඉන්න ඕනි ගෑනු විදිහට 🙄
@@shawnfernando5616 ඔව් ඉතිo එහෙම වෙන්න ඇති ඒ වුනත් මගේ මල්ලි එහෙම නෑ .මෙන්න මෙහෙම කියන අය තමයි දවසක කසාද බදින තමන්ගේ ගැනිට කිසිම ගරැත්වයක් නැතිව ජිවත් වෙන්නේ .එවා ඉතිo තම තමන්ගේ කැමැත්ත 😄😄😄
@@shantishantii9434 ගරුත්වයක් නෑ තමයි. ගෑනුන්ට ගරු කරන්නේ මොකටද. ගෑණු වෙලා ඉපදෙන්නේ පවටනේ. පිරිමි ආත්මයක් ලැබෙන්නේ පිනට. පිංවන්තයො පව්කාරයන්ට ගරු කරන්න ඕනිද. 🙄
@@shawnfernando5616 ඔය පව් කාර කියන ගැනු කෙනෙකුගේ බඩින්ම තමයි ඔය පින්වන්තයෝ කියන ජාතිය මෙලොව එලිය දකින්න ලැබෙන්න .හිනා යනවා මෙවාට පිරිමි පින් කාරයි කිව්වට .😂😂😂
@@shantishantii9434 ඒක ඇත්ත. ඔයා පිලිගන් නැද්ද ගෑණු ආත්මයක් ලැබෙන්නේ පවක් නිසා කියලා?
ලස්සනයි ස්තූතියි
Man kawadwath mehema comment karann na.habai mn ada mekata comment akak danna one kiyla hithuna.matath inne malli kenek math mage mallita godk adrai aya thma mage pana.hmogema ashirwde hamdama ayta labenna one aswahaknm wadinna epa mage mallita.❤❤❤
Harima lassanai kathava ..duka hithuna
Paw akka amma nathi kala deweni amma😭😭😭😭😭😭 adarei dennatama me kathwe anya supiri
ලංකාවේ ඉතුරුවතිබෙන සියල්ලම අබසරනයිතමා , ආයෝඡනය නමින් ධම්මික සියල්ලම විකුනලා දමනෙකගෙන කිසිම සැකයක් නෑ , තියෙන සම්පත් බේරගන්නට කරන්නට පුලුවන් කෙනෙකුට මෙවුන් භාරදෙන්නේ නෑ , අපේසමහරකුන්ට මේවා තේරෙන්නේ නෑ , අනාගත පරපුරට අනාගතයක් මින්ඉදිරියට නෑ , ඒවා තේරුම්කරගන්නට ටිකක් කල්යයි
ඒ චරිතේ ට් නෙහාර හොඳට ගැලපෙනෝ
Eka marama lassanai ❤️
E sahodara kamata aduna 😭😭😭😭😭
අවසානය තේරැනේ නැනේ...🤔👍👍
දෙවියනේ මල්ලියෝ 👌♥️🙏
මටත් හිටියා නම් මේ වගේ අක්කා කෙනෙක්❤❤️😍
නෙහාරා හින්දි නිලියක් වගේ.
Baanuka acting maru good job
මමත් මගේ පවුලේ සහොදර",සහොදරියන්ට ගොඩාක් ආදරේයි එයාලගේ දරුවන්ට එහෙමයි",,සහොදර"බැදිමේ ලේ ඝනකම" වැඩියි
Nice one banuka 🥰👍
ඇස් වලට කදුලු ආවා ආන්යා අඩනවා දැක්කම
so nice 👍
great drama
lassanai kathawa
මේ මොකක්ද අනේ අවසානේ අවුල්නේ
අපි දන්නේ අන්‍යා සුද්දා විතරයි
Hoda kathawak👍👍👍
පට්ට පිලියන්දල ගැම්මක්
තව කොටසක් එනවනම් 🥺🥺
Banuka ලස්සනta කතා කරනවා ..adamy dakketh...
❤️
Hri lssna akkek❤️
❤❤❤👍👍👍
මට ඒ පින නැ හරිම දුකයි
සිරාවටම ඇඩුනා මට නම් 🥺🥺
Danena deyak karala... Ada samaje oya badima gana nodanna ayata watinawa.
Matat mage malli matak una
මමත් මගේ මල්ලිට පන වගේ අදරේයි
වශී ගුරුකම් හෑල්ලු කල ගුරුවරයාට සහ ප්‍රසිද්ධ නිලි රුවන්ති මංගලාට වෙච්ච වැඩේruclips.net/video/upJuijLcTA0/видео.html
😊😊😊
Ammo mags aswalatat kadulu awa waradi nokara hodata hdila hinda kadulut awa 😭👍
Lassanai gdk me kathawa😍👍👍👍
👌
👍👍👍👍👍
සුද්දා ඔයාගේ කට වැඩියි 😝😝
බත් විකිණුවට අත් දෙකේ nail polish ගාල තියෙන හැටි හොඳට පේනවා. 😏😏😏
❤️❤️🥺🥺
❤️❤️❤️
Avasanatikata mrm duka hithuna
Hi
😊
නෙහාරාගෙ යටි ඇන්දේ දත් ටික පිළිවෙලට හදාගත්තා නං තවත් ලස්සනයි.
😁😁😁
🤭🤭🤭🤣
මං එහෙම කිව්වේ අපහාසයකට නෙවෙයි, ඇත්තටම ඒක කලානං හොඳයි.
monada bn bath kawanawa kiyala noodles kawanawa.
Banuka 😎 meketh
මොකක්ද මේ කතාව, පුරුදු වෙන්න script ලියන කෙනෙකුට දීපු අවස්තාවක්ද, නැත්නං channel එකට වෙන වැඩසටහන් නැතිවද?
කියලා වැඩක් නෑ.. කිසිම තේරුමක් නැහැ
💛💛💛💛😊😂🤗
මොකද්ද මේකේ මල්ලිට තිබුණ ප්‍රශ්නෙ යාලුවා එක්ක. අවසානෙ තේරුනෙ නෑ මොකුත් 🙄
එක ඇත්ත...
මෙයා සල්ලි එකතු කරලා අක්කට කරබු 2 අරගෙන.
@@isuruudayanga5440 ඒක තේරුනා.යාලුවයි අර ගෑනු ලමයයි එක්ක තිබ්බ ප්‍රශ්නෙ තේරුන්නැත්තෙ
@@dishani7689 ඒක තමයි ඒ කොටස කිසි ගැලපීමක් නෑ තමයි.
Ekane
Ayyo bath packet hadl wikunana akkage niyapothu kohomd ane oi thrm lassant thiyenne.ape lankawe un heduwoth ithin ohoma jara athathwika teli film thamai
Aduwakmai dkinne deka . Ekne me rata mehem 💔😒
@@hansi7265 wede hariyt karanna beri un lankawe inne.ekai weredda
අනේ මංදා මොන මගුල් හොයනවද කියලා...🤣🤣
@@hashinidunukara3194 harawath nirmanyk rasa windinna ape lankawe unta wasanawa ne.ekai me wage bala nirmana hit wenne dukai.
@@hashinidunukara3194 ek athakin aluth paramparawa gena dukai.
nikan oluwata apu sricpt ekak gahala kisima gala peemak naha. acting hodata thibbe malli ge witharai. akkage, kellage, yaluwage acting unnatural. camera eka focus uth madi. oya tv channel hithan inne mewa balanne modayo kiyala.
Aes wlata kadulu enawa akka mall ge adereta b.s
lasanai kathawa
Superb acting nehara.u hv a gud future.
VH ve
Vikarayak,kisi therumak ne, awasanekututh ne
❤❤❤හරිම ලස්සන කතාවක්,සහෝදරයක බැදිම,හරිම අපුරුයි,සංවෙිදි වුනා ගොඩක් 😭😭ස්තුති,බුදු සරනයි 🌹🌹
අක්කා කියන්නෙත් අම්මෙක් තමයි ලොවේ...
මතු බුදු වෙන්න පින් මදි වුණු සසර මඟේ...
"වචනයේ පරිසමාප්තයෙන්ම අක්කා කියන්නේම අම්මෙක්..."මමත් මගේ සහෝදරයන්ට අසීමිතවම ආදරේ කරන අක්කා කෙනෙක්...මේ ටෙලිනාට්‍ය ගොඩාක් හදවතට දැනුණේ ඒ නිසයි....
ආන්‍යා ලස්සනයි මේකේ. Makeup අඩු නිසා natural . Aischarya වගේ ලස්සන ඇස් දෙකක්. නිසා ලස්සනයි 💖💖💖
අනේ ආන්‍යා මැනික හරිම ලස්සනයි.ඔයාට ලස්ස්න රෑපයක් වගේම හොද හැකියාවක් තියන්වා සුබ පතනවා ඔයාට
මගේ ඇස්දෙකෙන් කදුළුවරැෂාවයි හරිම ලස්සන හරවත් වටිනකතාවක් ඉස්තුතියි ලියපුකෙනාට
හරිම ආදර්ශමත්,ලස්සන කථාවක්
මමත් ආදරේ වැඩිකම නිසාම
මල්ලිගෙ පස්සෙන්ම ඉන්න අක්කෙක් 🙂💟
සුභ පතනවා ස්වර්ණවාහිණීයට මෙවැනි නිර්මාණය ඉදිරියටත් කරන්න ලැබෙන්න කියලා....
අපිට nahaney oya wage අයියලා
ආන්‍යා ට mkup නැතුව හරිම ලස්සනයි natural ... acting නියමයි.. 👍
These stories are beautiful 🙂
නෙතට කදුලු එන කතාවක් රචනයත් රගනයෙ යෙදෙන අක්කා මල්ලී මෙම හැමෝම මේ කතාවෙ රසාස්වාදය සදහා සාධාරණය ඉෂ්ට කරා යස අගෙට නෙතට කදුලු ගැලුවා කියන්නෙ ආයෙ කියලා වැඩක් නැහැ 🙏🙏🙏 සුපිරි
මල් මකරන්දිය හඩා වැටෙන රෑ සීතල පිනි සුලගේ..
සුසුමක් තවරා නුබට එවන්නම් මතක සොදුරු සිහිනේ..
පුන්චි කව්ලුවෙන් සදරැස් රින්ගා අදින සොදුරු දසුනේ..
මතකය හෙමිහිට හදවත පාරයි හඩා වැටෙන කදුලේ..
හෙද තක්සලාව වෙත පැමිනෙන්න ඔබ සැමට ආරාදනා...🙂ඔබසැමට නිදුක් නීරොගි ජීවිතයක් ප්‍රාර්තනා කරනවා.තෙරුවන්සරණයි.❤️🇱🇰🙏
එපා හඩන්නට , කදුලු සලන්නට , දෛවය ඔහොම තමා.....
ජිවිතේ හැමදා පාඩම් කියනවා
ඉගෙනෙමු නොවී පමා..
රිද්දු හැමටම තුති මල් පුද දෙමු
ලැබදී හිතින් සමා...
තියනවා බොහෝ දුර ගමනක් යන්නට
තවමත් අපිට ලමා.....
💚🧡💜️💙❤
(හිත රිදුණු ඔබ ඇතුලු සැමට, පුංචි කවියක්...
නිරෝගිසුව , සැනසුම පිරි දවස් ඔයාටත්..🙏💐)
@@dinithinisansala5015 ලස්සනයි...
මාර දුකයී.හරිම ලස්සනයි .
අනේ ආන්‍යා මැනික හරිම ලස්සනයි.ඔයාට ලස්ස්න රෑපයක් වගේම හොද හැකියාවක් තියන්වා සුබ පතනවා ඔයාට
Superb acting Nehara!Congratulations on your future! So beautiful you are..
Yes
ආන්‍යා සුද්දා ❤️
හරිම ලස්සනයි .රගපෑම විශිෂ්ටයි
ආදරෙයි විරාජ් අයියෙ නෙහාරා අක්කි❤️
ලස්සනයි කතාව ගොඩක් 😍😍
හරිම ලස්සනයි කතාව නෙහාරා විරාජ් super ❤❤
මල්ලිලා කොහොමටත් අක්කලාට ආදරෙයි..... ❤️.
Mee නාඩගම් කාරයො eke sudda නේද 👈👍habai අක්කාge ඇස් දෙක ලස්සනයි 🥰🥰👍
මාත් මගෙ මල්ලිට පණටත් වඩා ආදරෙයි මේ වෙනකම් හැමදේම දුන්නා එත් එයා මේ දවස්වල හිත් අමනාපයෙන් හරිම දුකයි
hamadema ikmanin hari yanna kiyla wish kranawa
@@yashod3933 ස්තුතියි 🙏🙏
ආන්යා හරිම ලස්සනයි මේ drama එකේ
මාරම.ලස්සනයි.❤️❤️❤️❤️
Mage rathran මල්ලිට mat ගොඩාක් ආදරෙයි .mage amma mata dipu watinama de
ලස්සනයි ආන්‍යාගෙ රගපෑම්
ඒ සහෝදර බැදීම ....💜💜💙💙💚💚💛💛🧡🧡
සුපිරි නිර්මාණයක් 🔥❤
හරි ම ලස්සනයි .......... ❤️
ආදර්ශයක් genadena කතාවක් ස්තුතියි
ලස්සනයි ගොඩක්
ලස්සනයි 💗💗💗
ammagen passe sahodarayekta ammek wenna puluwn thamange akkata විතරමයි a bedeema harima sundarai
Godak lassani ❤ dukath hithuna
Lassanai ..E sahodara badiima.....🙏🙏🙏🌹🌹🌻🌻❤❤❤❤❤
Neyamai akkai malligai ragapama wowwww ❤❤❤10000000000p0
සියලුම චරිත තාත්විකයි....
ලස්සනයි කතාව ❤❤❤
ආන්‍යායි සුද්දයි නිසා බැලුවේ.
ලස්සනයි කතාව ගොඩාක් ❤️❤️
ලස්සනයි ,ආසාවෙන් බැලුවේ
Lassana kathavak
Anya eke harima lassanta act krnw eya dashka niliyak character ekak okkma lassanai
අක්කා මල්ලී ආදරේ ❤️
The story is so beautiful Nehara wishes you all the way forward ❤️
මමත් මගේ මල්ලිට පන වගේ ආදරෙයි ..එයා තමයි මගේ ජිවිතය ...එයා කොයිතරම් ලොකු උනත් එයාගේ වැරදි වලට බයිනවා වචනයක් කියන්නේ නෑ .
මට අක්කා බැනන් ආවොත් නම් දෙනවා වැටෙන්න. ගෑණු ඉන්න ඕනි ගෑනු විදිහට 🙄
@@shawnfernando5616 ඔව් ඉතිo එහෙම වෙන්න ඇති ඒ වුනත් මගේ මල්ලි එහෙම නෑ .මෙන්න මෙහෙම කියන අය තමයි දවසක කසාද බදින තමන්ගේ ගැනිට කිසිම ගරැත්වයක් නැතිව ජිවත් වෙන්නේ .එවා ඉතිo තම තමන්ගේ කැමැත්ත 😄😄😄
@@shantishantii9434 ගරුත්වයක් නෑ තමයි. ගෑනුන්ට ගරු කරන්නේ මොකටද. ගෑණු වෙලා ඉපදෙන්නේ පවටනේ. පිරිමි ආත්මයක් ලැබෙන්නේ පිනට. පිංවන්තයො පව්කාරයන්ට ගරු කරන්න ඕනිද. 🙄
@@shawnfernando5616 ඔය පව් කාර කියන ගැනු කෙනෙකුගේ බඩින්ම තමයි ඔය පින්වන්තයෝ කියන ජාතිය මෙලොව එලිය දකින්න ලැබෙන්න .හිනා යනවා මෙවාට පිරිමි පින් කාරයි කිව්වට .😂😂😂
@@shantishantii9434 ඒක ඇත්ත. ඔයා පිලිගන් නැද්ද ගෑණු ආත්මයක් ලැබෙන්නේ පවක් නිසා කියලා?
ලස්සනයි ස්තූතියි
Man kawadwath mehema comment karann na.habai mn ada mekata comment akak danna one kiyla hithuna.matath inne malli kenek math mage mallita godk adrai aya thma mage pana.hmogema ashirwde hamdama ayta labenna one aswahaknm wadinna epa mage mallita.❤❤❤
Harima lassanai kathava ..duka hithuna
Paw akka amma nathi kala deweni amma😭😭😭😭😭😭 adarei dennatama me kathwe anya supiri
ලංකාවේ ඉතුරුවතිබෙන සියල්ලම අබසරනයිතමා , ආයෝඡනය නමින් ධම්මික සියල්ලම විකුනලා දමනෙකගෙන කිසිම සැකයක් නෑ , තියෙන සම්පත් බේරගන්නට කරන්නට පුලුවන් කෙනෙකුට මෙවුන් භාරදෙන්නේ නෑ , අපේසමහරකුන්ට මේවා තේරෙන්නේ නෑ , අනාගත පරපුරට අනාගතයක් මින්ඉදිරියට නෑ , ඒවා තේරුම්කරගන්නට ටිකක් කල්යයි
ඒ චරිතේ ට් නෙහාර හොඳට ගැලපෙනෝ
Eka marama lassanai ❤️
E sahodara kamata aduna 😭😭😭😭😭
අවසානය තේරැනේ නැනේ...🤔👍👍
දෙවියනේ මල්ලියෝ 👌♥️🙏
මටත් හිටියා නම් මේ වගේ අක්කා කෙනෙක්❤❤️😍
නෙහාරා හින්දි නිලියක් වගේ.
Baanuka acting maru good job
මමත් මගේ පවුලේ සහොදර",සහොදරියන්ට ගොඩාක් ආදරේයි එයාලගේ දරුවන්ට එහෙමයි",,සහොදර"බැදිමේ ලේ ඝනකම" වැඩියි
Nice one banuka 🥰👍
ඇස් වලට කදුලු ආවා ආන්යා අඩනවා දැක්කම
so nice 👍
great drama
lassanai kathawa
මේ මොකක්ද අනේ අවසානේ අවුල්නේ
අපි දන්නේ අන්‍යා සුද්දා විතරයි
Hoda kathawak👍👍👍
පට්ට පිලියන්දල ගැම්මක්
තව කොටසක් එනවනම් 🥺🥺
Banuka ලස්සනta කතා කරනවා ..adamy dakketh...
❤️
Hri lssna akkek❤️
❤❤❤👍👍👍
මට ඒ පින නැ හරිම දුකයි
සිරාවටම ඇඩුනා මට නම් 🥺🥺
Danena deyak karala... Ada samaje oya badima gana nodanna ayata watinawa.
Matat mage malli matak una
මමත් මගේ මල්ලිට පන වගේ අදරේයි
වශී ගුරුකම් හෑල්ලු කල ගුරුවරයාට සහ ප්‍රසිද්ධ නිලි රුවන්ති මංගලාට වෙච්ච වැඩේ
ruclips.net/video/upJuijLcTA0/видео.html